අවුරුදු තුනකට පස්සෙ ලංකාවට | after 3 years back to Sri Lanka 2022

#visitsrilanka #dubai #travel #loveandjourney
Presented by kassa and Thari
#iphone12pro

Пікірлер: 470

  • @dohaqatar9055
    @dohaqatar9055 Жыл бұрын

    මමත් දැන් ලංකාවට ගියේ නැ අවුරුදු 6ක් ණය වගයක් බේරෙන්න තියෙන නිසා කරන්න දෙයක් නැත කමට හිටියා ලබන අවුරුද්දෙ යනවා යන අය දැක්කාම හිතට දුකයි

  • @sew3608
    @sew36082 жыл бұрын

    හරි ලස්සනයි vedio එක.....ලස්සන කතාවක් කිවා ඔය දෙන්නා.ලන්කාවෙන් පිට ඉන්නෙ සල්ලි හොයන්න ඕනි නිසා උනත් හිත තිය්න්නෙ ලන්කාවෙ කියල ❤️..... ඒක තමයි වෙන්න ඕනෑ.ගොඩක් අය ප්‍රශ්න එද්දි රට දාලා ගිහින් පදින්චි වෙන්න බලනව වෙන රටක.ඒත් ඔයාලා එහෙම හිතුවෙ නෑ.....මාත් ආස කවද හරි මේ රටේම මැරෙන් මොහොතේත් ඉන්න. ඔයාල දෙන්නගෙ නිවාඩුව සතුටින් ගත කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    ස්තූතියි ඔයාට.බුදු සරණයි! ❤️

  • @sew3608

    @sew3608

    2 жыл бұрын

    @@loveandjourney2504 ❤️❤️

  • @sriyaniperera9468
    @sriyaniperera94682 жыл бұрын

    ලංකාවට Touriest එනවා කියලාත් දැනගත්තා ....පොඩිඩක් හරි හිතට සතුටක් ....සතුතියි

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Ow dakiddi apitath sathutu hithuna.

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon97672 жыл бұрын

    ඔබ දෙදෙනාටම ලස්සන අනාගතයක් පතමු!!

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    බොහොම ස්තූතියි!

  • @user-fg9ex9be6l
    @user-fg9ex9be6l Жыл бұрын

    හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ මාත් අවුරුදු 6 ලංකාවට ආවේ නෑ මේ මාසේ 24එනවා ලංකාවට ඉවසුමක් නෑ ඉතින් බුදු සරණයි හැමෝටම 🙏❤🇱🇰

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Budu saranai oyatath.parissamen enna🙏❤️

  • @amilasampath964

    @amilasampath964

    Жыл бұрын

    Me thathwe lanka wata ennaapa... Apita rata enna vdiyak nethuwa enne..

  • @user-fg9ex9be6l

    @user-fg9ex9be6l

    Жыл бұрын

    @@amilasampath964 😥😥😥

  • @thihansaawijesinghe4734

    @thihansaawijesinghe4734

    Жыл бұрын

    Budu saranay...siyalu deviyange pihitai 👍👍👍👍👍

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    @@thihansaawijesinghe4734 🙏🙏🙏

  • @priyankap4051
    @priyankap4051 Жыл бұрын

    Harima lassanai galla lassana srilanka wa thanks video aka ta hode budu saranai

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 Жыл бұрын

    වාව් ලස්සනයි මහන්සි වෙලා ගොඩක් දියුණු වෙලා තියෙනවා.. උණුසුම් සුබපැතුම් අපි දකුණු කොරියාවෙන්..🇰🇷🇰🇷🇰🇷💯🇱🇰👍

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    ස්තූතියි❤️

  • @kumarykumary6303
    @kumarykumary63032 жыл бұрын

    අපි මොන රටක හිටියත් අපේ මවුබිම තමා අපේ අමිමා ❤❤❤❤❤

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    අනිවාරෙන්ම❤️

  • @herbatmendis6240
    @herbatmendis62402 жыл бұрын

    මාත් අවරුදු 4න් යන්න බලාගෙන ඉන්නේ බලද්දී අමුතුම ෆීලින් 1ක්‌ දැනුන.. ලස්සනයි වීඩියෝ 1a ජයවේවා

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @romeoitaly3547
    @romeoitaly35472 жыл бұрын

    Love your videos. Two of you are very beautiful couple and really enjoy every video you posted. I love the water park video. Waiting for more videos. Please post more and we will be with you always. dont give up.

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thank you so much for lovely comment❤️

  • @deepawijeratne2861
    @deepawijeratne28612 жыл бұрын

    අපිත් පිටරට නමුත් mage රට තරම් සුන්දර රටක් .හරිම දුකක් mage රටට වෙලා තියෙන මිනිස්සු දුක් විඳිනවා . කරදර ඉක්මනින් පහ වෙලා සෙතක් ශාන්තිyakma උදාවේva.

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Ane ow apith prarthana karanawa🙏

  • @vasanthasr245

    @vasanthasr245

    Жыл бұрын

    එසේම වේවා

  • @devikadevi9713
    @devikadevi97132 жыл бұрын

    Lassanai video aka .teruwan saranai.

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thank you.Theruwan saranai🙏

  • @malimali6694
    @malimali66942 жыл бұрын

    අපේ සුන්දර රට බලන්න මමත් එනවා වසර හතරකට පස්සේ තෙරැවන් සරනයි ඔයාට

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Parissamen enna budu saranai!

  • @BeYoutifulDubai
    @BeYoutifulDubai Жыл бұрын

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක 😍 කොහේ හිටියත් හිත ලංකාවේ තියෙන්නේ ❤️

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    ස්තූතියි! ඒකනම් ඇත්තක්❤️

  • @champikapriyadarshani7736
    @champikapriyadarshani7736 Жыл бұрын

    මොන ප්‍රශ්න තිබුනත් මේ අපේ රට බුදු සරණයි දෙවි පිහිටයි

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    🙏🙏🙏

  • @marimangalikafernando5943
    @marimangalikafernando5943 Жыл бұрын

    Vedio aka beluwa godak sathutui.thank.s oyalata math lagadi yanna i.nne

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Godak sthuuthi🙏

  • @ImalChatura
    @ImalChatura2 жыл бұрын

    Welcome to Sri Lanka... Nice to be back...

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thanks bro❤️

  • @jumanasusi6440
    @jumanasusi64402 жыл бұрын

    ලංකාවට කවුරු හරි යනකොට පුදුම ආසාවක් තියෙන්නේ ලස්සනයි vidio එක හොඳට කරනවා ආසයි ඔයාලගෙ ගෙවල් පැත්තට ගාල්ල හරිම ලස්සන පැත්ත කොහොමද ලංකාවට අවාම ජීවිතය ගෙවන්නේ කියල vidio එකක් දමන්න 👍🌻🌸🍁🏵️🌼🌷

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි මේ වචන වලට.දිගටම අපිත් එක්ක ඉන්න😘

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Жыл бұрын

    අපේ රටේ සුලගත් අපිට වාසනාවන්.මේවගේ පින් බිමක් අපිට තව කොයින්ද ?ඔබ දෙදෙනාට බුදු සරනයී .ජය වේවා .

  • @pushpatharanga9179
    @pushpatharanga9179 Жыл бұрын

    Oya dennata budu saranai hodai vidio ika mama dekala ne guwan yanayaka athulatha me vidiyo iken godak dewai dekka

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Godak sthuthi❤️

  • @priyankap4051
    @priyankap4051 Жыл бұрын

    Lassanai mat awrudu 3 k aka digatama abudabi tawa masa 3 kin yanawa ape rata balanna family aka balannai hodin parissamen edala vinoda wela yanna hode budu saranai oyalata

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Thank you.budu saranai oyatath parissamen enna🙏

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv23892 жыл бұрын

    තෙරුවන් සරණයි ඔයලා දෙන්නට💖💖

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබටත්🙏

  • @travelsdzoon223
    @travelsdzoon2232 жыл бұрын

    Welcome back to Sri Lanka !!!

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thank you❤️

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 Жыл бұрын

    1st time man beluwe oya denna ge vedio ekak.. Lassanai.. Kisima loku kamk nethuwa aththen jeewath wenawa... Oyalata ththawa thawa hariyanna oni budu saranai. Jesu pihitai dennatama 😍🇰🇼🇱🇰🙏

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Sthuthi oyata.budu saranai🙏

  • @rajant.g.5071
    @rajant.g.50712 жыл бұрын

    Nice video vlogs interest journey excellent vedio

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thank you❤️

  • @antonyp4359
    @antonyp43592 жыл бұрын

    Lassana video 1a kiyala wadak na. iwara wenakam baluwa.loku dukakuth danuna lankawe dewal tika dakiddi. Mona unath api ipadichch rata ne. Mamath 1990 indan ada wenakam lankawata awith na. oyala dennatath paule samatath...gesupihitai 😘 🇮🇹

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Bohoma sthuthi🙏

  • @chandanisamarweera3527
    @chandanisamarweera3527 Жыл бұрын

    Aka aththa saho.kohe Travel kalath Lankawata anna ona apitath.adambarai oyala gena ❤❤❤

  • @dhanojiperera94
    @dhanojiperera942 жыл бұрын

    oyala aye yaddith video ekak oni... පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Aniwarenma dennam❤️

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo136511 ай бұрын

    ලස්සන නිම කරන්න බෙරි විඩියෝ වක් ...❤️❤️❤️🇱🇰🙏🙏🙏🙏👍

  • @sudu-gb9yf
    @sudu-gb9yf2 жыл бұрын

    Ape mau ima ආදරෙයි 🇱🇰 srilanka tomuch love 🇱🇰 srilanka

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    🇱🇰❤️

  • @NetITGeeks
    @NetITGeeks Жыл бұрын

    Good luck to you and your family.

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Thank you❤️

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat73252 жыл бұрын

    Ape..hamoma ithin ape ratata adarei....Jayawewa..❤

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Aniwarenma❤️

  • @rohansunimal3306
    @rohansunimal3306 Жыл бұрын

    Teruwan saranai jaya wewa parissam wela yanna deviyange pihita aserwadaya labewa

  • @ritaperera9224
    @ritaperera92242 жыл бұрын

    හරිම සතුටුයි ඔබ ළඟ වීඩියෝ එක බලනකොට අපිත් ලංකාවට එනකොට ඔය feeling එකම අපිටත් තියෙනවා ඒ සතුට දරාගන්න බැරි ආදරෙයි කෑදරයි දෙකම තියෙනවා හොඳින් vacation එක ගත කරන්නේ කියලා මම vedanta සුබ පතනවා ඉතින් ඔබ දෙපලට ජේසු පිහිටයි

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Bohoma sthuthi 🙏

  • @indikadeshapriya1375
    @indikadeshapriya13752 жыл бұрын

    දෙන්නම සතුටින් ඉන්න ❤❤බුදුසරණයි

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    බුදු සරණයි!

  • @Romeshdarshana5
    @Romeshdarshana52 жыл бұрын

    බුදු පිළිමයට වැන්දා 🙏 නියමයි

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    ❤️🙏

  • @chinthakaprabath516
    @chinthakaprabath516 Жыл бұрын

    දෙන්නටම සුභ පතනවා...ජයවේවා...ආයුබෝවේවා...🙏

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Sthuthi.🙏🙏

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka2 жыл бұрын

    Lassana video ekak, agam en hamu une Lassana nisa digatama baluwa Mageth Gama Galle Aye hamuwemu, Budusaranai

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thank you.budu saranai🙏

  • @deepthikawidyathilaka

    @deepthikawidyathilaka

    2 жыл бұрын

    @@loveandjourney2504 Budusaranai

  • @malikadewathi3584
    @malikadewathi35842 жыл бұрын

    Aniweryanma lassanai amuthu hagimak enawa. Lankawa dakkama.. Sundera lankawa. ❤❤❤ apith dubai inna

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Ekanam aththa❤️

  • @chameeradilhanchandrasiri4917
    @chameeradilhanchandrasiri4917 Жыл бұрын

    ලස්සනයි ඇත්තටම ❤️💪🏼දෙන්න නියමයි

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Thank you❤️

  • @mahishtrnginj7116
    @mahishtrnginj7116 Жыл бұрын

    බුදු සරණයි දෙන්නටම

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Budu saranai🙏

  • @asiriperera1828
    @asiriperera18282 жыл бұрын

    Welcome to home bro...😍

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thank you bro❤️

  • @minipotstory9521
    @minipotstory95212 жыл бұрын

    Good luck.....❤❤❤❤

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thank you❤️

  • @susilaphathiraja4969
    @susilaphathiraja49692 жыл бұрын

    ලංකාව මොනතරමි ලස්සකද😍❤️❤️

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Ekane❤️

  • @mahindagalappathi771
    @mahindagalappathi7712 жыл бұрын

    Nice video have a Nice holiday ammahi from Norway

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thank you😍

  • @gayaniroshan5242
    @gayaniroshan5242 Жыл бұрын

    Budu saranai dennatama..🥰

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    🙏🙏

  • @trave7644
    @trave7644 Жыл бұрын

    Such a serene area!

  • @sandunicharuni2268
    @sandunicharuni2268 Жыл бұрын

    තව දවසයි තියෙන්නෙ ලංකාවට යන්න . අපිට පරිස්සමෙන් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න යාලු .❤️

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    ඔයාලට පරිස්සමෙන්ම එන්න ලැබේවා🙏

  • @chandanideepika7656
    @chandanideepika7656 Жыл бұрын

    ලස්සනයි ඔයාලා දෙන්නාත් බුදු සරනයි සතුට්න් ඉන්න මම අවුරුදු 5ක් අවෙ නෑ ලංකාවට හරි සතුටක් දැනුනා ❤🌹👌

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Sthuthi❤️

  • @nadeeshamayomi1910
    @nadeeshamayomi1910 Жыл бұрын

    Oyala walasmulle koheda?

  • @sarahsad8490
    @sarahsad8490 Жыл бұрын

    සතුටින් පරිස්සමෙන්ඉන්න බුදුසරණයි

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Sthuthi❤️budu saranai🙏

  • @user-ok5bo9ze2t
    @user-ok5bo9ze2t8 ай бұрын

    Cpl walata merrige cetificet eka nethuwa dubai wala ekama room eke inna berida please reply now

  • @sarahsirlank2339
    @sarahsirlank2339 Жыл бұрын

    අනේ.ෂෝක්. ආසාවෙන් බැලුවා

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Thank you❤️

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi13742 жыл бұрын

    අනේ ඒ විඩියෝ එක බැලුවාම පුදුම සතුටක් ලංකාවට ආවා වගේ දැනුණේ අනේ අපේ මව්බිම වගේ කිසිම රටක් නැහැ මන් නම් ජනවාරි වලට අවුරුද්දක් වෙන්නේ ඉන්නේ සෞදි වල මේ ගෙදර කරදර නිසා අවුරුද්දෙන් එනවා අනේ ඔය වගේ රටකට එන්න උදව් කරන්න පුළුවන්නම් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 2 🌹🌹❤️❤️👍👍✈️

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Godak sthuthi❤️

  • @Kiva182
    @Kiva1829 ай бұрын

    Patta kollak ❤ lankwata patta adare porak respect 🫡 brother

  • @srilankandino9975
    @srilankandino99752 жыл бұрын

    Lassana video ekak

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thank you❤️

  • @thanujaa4015
    @thanujaa40152 жыл бұрын

    Budu saranai man dubai😊

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Budu saranai🙏

  • @pathirana...3379
    @pathirana...33792 жыл бұрын

    Theruwan saranai oyala dennata mamath gihin balala awe july 1 wenida

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Theruwan saranai oyatath🙏

  • @chathuridavid2060
    @chathuridavid20602 жыл бұрын

    Come to Galle face protest you guys.... welcome to Sri Lanka

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Yes we trying to come.but no petrol🥲

  • @MSMA1982
    @MSMA19822 жыл бұрын

    ඔය දෙදෙනා සතුටින් පරීසමට යන්න මම ඩුබායි පඡරාවල තව ටික දවසකින් යන්න ඉන්නේ මගේ පින්පර ශ්‍රි ලංකාවට

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    ඔයත් පරිස්සමෙන් එන්න❤️

  • @ekanayaka2178
    @ekanayaka21782 жыл бұрын

    බුදු සරණයි දෙන්නට ම

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    බුදු සරණයි ඔයටත්🙏

  • @hass..
    @hass..2 жыл бұрын

    Ane oyalage sathuta ape ratata avith 🥺❤️ sathutin inna hmdama ❤️🥺

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thank you🙏❤️

  • @sanjeewadewpriya2866
    @sanjeewadewpriya2866 Жыл бұрын

    Galle koheda dear

  • @kanthimenike2683
    @kanthimenike26832 жыл бұрын

    Bye good luck

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thank you❤️

  • @issulakmali4568
    @issulakmali4568 Жыл бұрын

    ලස්සනයි

  • @sithumakalanka743
    @sithumakalanka743 Жыл бұрын

    දෙවටෙන් ගාල්ලට හරවද්දි නිකන් පපුවට මොකක්ද වගේ උනා නිකන් මං ගෙදර යනවා වගේ🥺❤.. අවුරුදු 4කින් ලංකාවට යන්න බැරි උනා😥.. Good Luck දෙන්නටම ඉස්සරහට තව හොද වීඩියෝස් කරමු❤👊

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    🥺🥺 thank you bro❤️

  • @somaleyanagamaga5945
    @somaleyanagamaga59452 жыл бұрын

    God blees you

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    🙏🙏🙏

  • @nayanaranjani6777
    @nayanaranjani67772 жыл бұрын

    මමත් මේ මාසෙ අන්තිම නිවාඩු එනවා.රියාද් වලින් සාජා වලට ඇවිත් මටත් එන්න තියෙන්නෙ වසර තුනකින්.

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    බුදු සරණයි! පරිස්සමෙන් එන්න.

  • @minoshaniperera7425
    @minoshaniperera74252 жыл бұрын

    අනේ අපිටත් තව සති දෙකක් තියනවා.. ආසාවේ බෑ ලංකාව, අපේම අය දකින්න.. අපිත් අවුරුදු තුනකට පස්සේ යන්නේ.. ❤️❤️💐💐🇱🇰🇱🇰

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Parissamen gihin enna bs😍

  • @mx4-rw279

    @mx4-rw279

    2 жыл бұрын

    😍😍😍😍

  • @mx4-rw279

    @mx4-rw279

    2 жыл бұрын

    🖐🖐🖐🖐🖐🖐

  • @mx4-rw279

    @mx4-rw279

    2 жыл бұрын

    🖐🖐🖐🖐🖐🖐

  • @dukiyagaming
    @dukiyagaming Жыл бұрын

    Ado kassa mawa aduranwada ban man krishan good luck ban congratulations 🎉

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Hello machan.thank you bn😍

  • @lankalanka2440
    @lankalanka24402 жыл бұрын

    Dakkama hArima asa hithuna budu saranai hamadenatama

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    ස්තූතියි! බුදුසරණයි.

  • @ranjithjayasingha5313
    @ranjithjayasingha53132 жыл бұрын

    තෙරුවන් සරණයි දෙන්න යම් තවත් වීඩියෝ දෙන්න

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Theruwan saranai oyatath❤️

  • @gayanasanka7312
    @gayanasanka7312 Жыл бұрын

    Eka thama math beluwe me dewate colour light eka neda kiyala 🤝👍🙏

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    👍👍❤️❤️

  • @delkaa3730
    @delkaa37302 жыл бұрын

    මමත් කුවේට් ඉන්නේ අවුරුදු 3 ට passe මේ සැප්තැම්බර් වල යන්න ඉන්නේ මගෙ මව් බිමට ✈️✈️✈️✈️❤ 😘😘😘😘🇱🇰 ❤❤❤

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Parissamen.budu saranai❤️🇱🇰

  • @kumari7341
    @kumari73412 жыл бұрын

    මටත් ලන්කාවට යන්න තව අවුරුදක් තිබේනවා අද ගියා වගේ දැනුනා අපේ රට දකින කොටටත් ආ ස යි ❤️❤️❤️❤️❤️❤️❤️❤️ sri LANKA

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Oyatath parissamen lankawata enna Dina lan wewa🙏❤️

  • @dananjayaatthanayaka8561

    @dananjayaatthanayaka8561

    Жыл бұрын

    Oya koheda ?

  • @dananjayaatthanayaka8561

    @dananjayaatthanayaka8561

    Жыл бұрын

    Kumari oya lankawe koheda?

  • @kumari7341

    @kumari7341

    Жыл бұрын

    @@dananjayaatthanayaka8561 කුරුණෑගල

  • @simplelivingqatar8735
    @simplelivingqatar87352 жыл бұрын

    Watching from Qatar. 💛💛

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thank you❤️

  • @sweenyfernando8830
    @sweenyfernando88302 жыл бұрын

    Kohada may ??

  • @dermasaudi9393
    @dermasaudi93932 жыл бұрын

    Lankava dakina vita duvanna hithanava aath monavaa karannada tharuvan saranai oyalata ❤ ⚘ ♥

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Theruwan saranai oyatath🙏

  • @dermasaudi9393

    @dermasaudi9393

    2 жыл бұрын

    @@loveandjourney2504 mama aurudu 5k lankavata ava naa maga amma nathi unaa corona samayaa mata lankavata anna bari unaa ammaa balanna anna bari mata mona geevithayakda 😭😭😭😭🙏🏼

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    @@dermasaudi9393 🥲🥲🥲

  • @sujathapadmi3680
    @sujathapadmi3680 Жыл бұрын

    Hati.lasana video ekak apith dubai inne tahawama.avilla masa hatharai asai.lankawa.dakinakota theruwan.saranai samata

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Sthuthi❤️budu saranai🙏

  • @k4maliya23
    @k4maliya23 Жыл бұрын

    Math galle iye thama lankawata awe 💛

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 Жыл бұрын

    What are you doing in Dubai

  • @asiriperera1828
    @asiriperera18282 жыл бұрын

    Machn let's catch up 🤗😃

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Sure bro😍

  • @kumutumalavaraji9287
    @kumutumalavaraji9287 Жыл бұрын

    Hari sathutui ape rata apita hamadama watinawa eka aththa math aurudu 5 kin giye naha yanna one ladima

  • @sameerasampath3757
    @sameerasampath3757 Жыл бұрын

    aiya dan dubai dan enne visit visa gahalada

  • @premalathajaya6949
    @premalathajaya69492 жыл бұрын

    Budusarani both and srilanka

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Budu saranai🙏

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83942 жыл бұрын

    Lankawa wada ratak. No world we love sri lanka. Jp

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Yes we Love Sri Lanka ❤️

  • @c.k.b.443
    @c.k.b.443 Жыл бұрын

    Godak asai lankawata yanna .ammo oyalanam giya 💪💪💪

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    ❤️❤️😍😍

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83942 жыл бұрын

    Wow lassana. I dont see 4 yaer sri lanka

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thank you❤️

  • @sachiniumayangani1600
    @sachiniumayangani16002 жыл бұрын

    Akkai, aiyai lankawata yaddi Sharjah air port ekan PCR report ekak illanawada kiyannako. Man labana sathiye lankawata yanawa PCR Karanna onida nedda kiyala Dan ne

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Api eddi ona une na.vaccine karapu card eke print out ekak aragena yanna eka balanawa.

  • @sachiniumayangani1600

    @sachiniumayangani1600

    2 жыл бұрын

    @@loveandjourney2504 ha akke godak godak thank you hode. Adarei oyalata parissamen inna. ❤️

  • @pardeeppardeep2618

    @pardeeppardeep2618

    Жыл бұрын

    Sachini Taruwan saranae Yana dawasa paressamen yanna obata jayaa 🌹🌹🌹🌹

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi81642 жыл бұрын

    පරිස්සමෙන් ඉදලා ඉක්මනටම ඩුබායි යන්න දැන් ලංකාවේ ජිවත් වෙන්න බැනේ good 👍👍👍👍 loku

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    කතාව ඇත්ත.අපේ රට ගැන දුකයි.

  • @chamiladilrukshi8164

    @chamiladilrukshi8164

    2 жыл бұрын

    @@loveandjourney2504 ඔව් මල්ලි එක ඇත්ත පිස්සු හැදෙනවා නෙද ලංකාවේ ජිවත් වෙද්දි

  • @creations2025

    @creations2025

    Жыл бұрын

    අක්කේ ලංකාවෙන් තාමත් එන්න පුලිවන් නේද ඩුබායි වල්ට

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    @@creations2025 ow puluwan

  • @creations2025

    @creations2025

    Жыл бұрын

    @@loveandjourney2504 mn ynna inne akke...thama passport eka haduwe ne...mn baye inne me prashna asse hada ganna beriweida kiyla.....octomber wala thami ynna innw...prarthana kranna hari ynna kiyla...parissmin inna akke..🥰🥰🥰🥰

  • @hewagemadushika9615
    @hewagemadushika9615 Жыл бұрын

    ගාල්ලෙ කොහේද

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 Жыл бұрын

    ගොඩක් හොද වීඩියෝ එකක්.අපේ ලංකාව තරම් වටින රටක් නෑ.දුප්පත් කමට රට ගියාට අපේ හිත තියෙන්නේ ලංකාවේ.මමත් සවුදියේ අවුරුදු හතරක් තවම ලංකාවට ගියේ නෑ.ලංකාවේ පස්න නිසා.අපි රට හිටියොත් ලංකාවට එක ඩොලර් එකක් හරි යන එක අපිට ලොකු සතුටක්.ලංකාවේ අපේම අයගේ බඩ පිරෙනවනම්.හැමෝටම තෙරැවන් සරණයි පරිස්සමින්

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Sthuthi.theruwan saranai❤️

  • @dananjayaatthanayaka8561

    @dananjayaatthanayaka8561

    Жыл бұрын

    Oya koheda?

  • @isurugayan3185
    @isurugayan31852 жыл бұрын

    Bro mathakada mulinma Atlantis water park awa dawasa..🥰

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Mathakai mathakai bro😍

  • @sarathaluminiuminterior6946
    @sarathaluminiuminterior69462 жыл бұрын

    Good luck

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Thank you❤️

  • @ayomasubodhini7064
    @ayomasubodhini70642 жыл бұрын

    ඒක බලද්දි හරි අමුතු ෆීලින් එකක් දැනුනා මාත් ලබන මාසෙ ඩුබායි එන්න ⁣ඉන්ෙන. සුභ පැතුම්

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Good luck oyatath❤️

  • @edithafernando4342

    @edithafernando4342

    2 жыл бұрын

    Parata

  • @harinduprabashini7306
    @harinduprabashini73062 жыл бұрын

    Apith Galle 👍

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    Ehemada.marune👍

  • @shiromafernando6416
    @shiromafernando64162 жыл бұрын

    ලස්සන vlog ඵක.ලංකාවදකිද්දි දැනෙන හැගීම , ආසාව, කොහොම කියන්නද?

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    කියන්න වචන නෑ❤️

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura83942 жыл бұрын

    Thank you

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    ❤️❤️

  • @hass..
    @hass..2 жыл бұрын

    feeling 🥺❤️

  • @loveandjourney2504

    @loveandjourney2504

    2 жыл бұрын

    😍❤️

  • @priyanthipriyanthi9319
    @priyanthipriyanthi9319 Жыл бұрын

    Harima satutii lankavata yaddi oba deypalata teyruvansaranai

  • @loveandjourney2504

    @loveandjourney2504

    Жыл бұрын

    Godak sthuthi❤️

Келесі