පිටසක්වල ජීවින් සහ ගුප්ත විද්‍යාව | Adrushyamanaya | අදෘශ්‍යමානය| Poya Discussion | Rupavahini

Ойын-сауық

පිටසක්වල ජීවින් සහ ගුප්ත විද්‍යාව | Adrushyamanaya | අදෘශ්‍යමානය | 2022-11-07 | Poya Discussion | Rupavahini
Watch More : bit.ly/3ejZQRB
පිටසක්වල ජීවින් සහ ගුප්ත විද්‍යාව
ගුප්ත විද්‍යාව හා පිටසක්වල ජීවින් පිළිබදව සමාජය තුල පවත්නා අදහස කෙතරම් දුරට සත්‍යද? එය සමාජය තුල කථිකාවතක් නිර්මාණය කර සමාජීය ලෙස සත්‍යාපනය කිරිමේ වගකීම ඇත්තේ කාටද? අදෘශ්‍යමානය මෙවර වෙන් වන්නේ එකි මාතෘකාව විෂය කොට ගෙනයි. සත්‍ය අසත්‍ය තීරණය කිරිම ඔබ සතුයි..!
ජ්‍යේශ්ඨ මහාචාර්‍ය පූජ්‍ය පාතේගම ඥානිස්සර හිමි, වෛද්‍යාචාර්‍ය ගුරු බණ්ඩාර සමඟින් පි. එන් විද්‍යාකුලපති.
ඔබේ අදහස් අපිට කියන්න.
To what extent is the society's idea of ​​Mysticism and Aliens is true? Who is responsible for creating a discussion in society and verifying it socially? "Adrushyamanaya ", is taking this matter as a topic in this discussion . It is up to you to decide what is true and false..!
Senior Professor Rev. Pathegama Gnanissara Thera, along with Vaidyacharya Guru Bandara, P. N. Chancellor.
Tell us your thoughts.
#අදෘශ්‍යමානය #Rupavahini #Poyaprogramme
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official TikTok - / rupavahini_corporation
Official Twitter Page - / rupavahinitv
Official KZread Channel - kzread.info...
Rupavahini Music Channel - kzread.info?su...
Rupavahini Educational Channel - kzread.info_...

Пікірлер: 3 800

  • @eyecreations9464
    @eyecreations9464 Жыл бұрын

    පෝය දවසට හරි මෙහෙම එකෙක් ගෙනල්ලා අපිට ආතල් එකක් දෙන රූපවාහිනියට ආදරෙයි පැලෙන්න😍😍

  • @prasannakasun2110

    @prasannakasun2110

    Жыл бұрын

    හැම එකක් ම ආතල් එකට ගන්න ගොන්නු

  • @shehansl2602

    @shehansl2602

    Жыл бұрын

    Sewwandi wage aya ekka tharka karanna nam me swamin wahanse hodai , wishwa shakthiya gana katha karannanam eka awaboda karapu hamuduru kenek one wenwa , mun wahanse katapadam karapu nikamma nikam danum gabadawak witharai ekath bageta

  • @amithaisuriwatawala3431

    @amithaisuriwatawala3431

    Жыл бұрын

    Ruavahiniya Kawuruth Balanneth Nehe

  • @sandman303

    @sandman303

    Жыл бұрын

    @@prasannakasun2110 එතකොට මේව සිරා ගන්න අය 🤣😂🤔🤔🤔..

  • @chathurikadeshani285

    @chathurikadeshani285

    Жыл бұрын

    😂😂😂

  • @nuwansameera1639
    @nuwansameera1639 Жыл бұрын

    හිනා නොවී කැමරා කරපු , සවුන්ඩ් බැලන්ස් කරපු අයියලටයි තෑන්ක්ස් 🙏🙏

  • @dineshkarunarathna2401

    @dineshkarunarathna2401

    Жыл бұрын

    😜

  • @dulangaakash1297

    @dulangaakash1297

    Жыл бұрын

    🤣💯

  • @sanathkumara8758

    @sanathkumara8758

    Жыл бұрын

    විද්‍යාකුල්පති වෙද මහත්තයා කියනවා යක්ශයින්ට මිනිස්සුන්ට වැහෙන බෑ කියලා..👍 හාමුදුරුවෝ කියනවා යක්ශයින්ගේ කැමැත්තෙන් මිනිස්සුන්ට වැහෙන්න පුලුවන් කියලා. 😎 මෙච්චර කල් බෑ බෑ කිය කිය හිටපු පාතෙගම හාමුදුරුවෝ ඇයි එකපාරටම දැන් පුලුවන් කියන්නේ? 🙄

  • @tmstms6716

    @tmstms6716

    Жыл бұрын

    😜💯

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

  • @gneijoonus5092
    @gneijoonus5092 Жыл бұрын

    සාදු මා මුසිලිමි ඔප තුවා 100/1000 ඇත්තයි .❤❤❤❤❤❤ මාත් බණ අහන්න .ඇත්තට ආසයි .. මිනිස්සු ආගම දාහමය විකුර්ත් කරනවා වැඩි ඔබ තුමාට අල්ලා ෙග් පිහිටයි❤❤❤❤❤

  • @mangalaupulwila2948

    @mangalaupulwila2948

    Жыл бұрын

    සැබෑ ඉස්ලාම් බැතිමතෙක්. ❤ දෙනෙත අන්ධ නැති කෙනෙක් ඔබ. තෙරුවන් සරණයි ! ඔබේ ආගමට දහමට අනුව අල්ලා දෙවි පිහිටයි!!!

  • @geeththarusha6410

    @geeththarusha6410

    7 ай бұрын

    බුදු සරණයි!

  • @dmpperera3342
    @dmpperera334211 ай бұрын

    මිනිසුන්ගේ නොපෙනෙන ලෝකයට අදුරේ සිටින සියළු දෙනාට ආලෝකයක් ගෙන ඵ්මට වෙර දරන ස්වමින් වහන්සේ ඇතුළු සියළු දෙනාටම තෙරුවන් සරනයි.

  • @binathmendiya7301
    @binathmendiya7301 Жыл бұрын

    පිට්ස්සක්වල ජීවීන් එන්නෙ මෙයා දත් මදින කොටලු...මරුආතල් මහත්තයෝ ඔයා දෙන්නේ.සන්තෝසයි....මේවායේ සත්‍ය වටහා දෙනවාට ඔබවහන්සේට වගේම විද්‍යාකුලපති සර්ටත් පින් 🙏🙏🙏

  • @kamalabeyrathne9719
    @kamalabeyrathne9719 Жыл бұрын

    සයුරි නම් විශිෂ්ඨයි! චීස් කපනවා වගේ වචන හසුරවනවා.. On point❤️💫

  • @jagathbelgoda5804

    @jagathbelgoda5804

    Жыл бұрын

    kzread.info/dash/bejne/eaB80ZiFfKXYgdI.html

  • @lahirunishan3822

    @lahirunishan3822

    Жыл бұрын

    Sayurige 🤣🤣🤣

  • @kasunrathnayaka6522

    @kasunrathnayaka6522

    Жыл бұрын

    Sauri 😍😍😍😍😍

  • @playome305
    @playome3053 ай бұрын

    සෙව්වන්දි මෑනිට පස්සේ පිටසවකල මාමා බලන්න ආපු අය කෝ😂😂😂😂

  • @SajithDeemina
    @SajithDeemina2 ай бұрын

    මම හැමදාම බලන් ඉන්නෙ පෝයක් එනකන් මේ program එක බලන්න.මේක බලලා මම මාසෙටම ඇතිවෙන්න හිනා වෙනවා😅

  • @jkmjaya
    @jkmjaya Жыл бұрын

    මේ program එකෙන් දැනුමක් වගේ ම අමුතුම හිතට සතුටක් දෙනව කියන අය කො...🙈🙋‍♂️🤭😂🔥🔥..

  • @Veneeshaofficial3239

    @Veneeshaofficial3239

    Жыл бұрын

    සෙව්වන්දි මෑණියෝ තරම් වැඩක් නෑ හැබැයි 😁😁😁 නේද 😁😁

  • @dumidusarapriyanka7584

    @dumidusarapriyanka7584

    Жыл бұрын

    Puka...mun karanne mehema topic ekak genalla rate thiyana prashna yata gahanna..me programme eka viral unama mewata memes enawa..page karayo posts hadala social media danawa..me topic eka athi ape minissunta thawa masa ganakata...mewata ahu wenna epa..mewa minissunge awadanaya pawathina thathwayen magaharawanna karana wada..mewa ahuwata kamak na..but rate mathrukawak kara ganna epa..meeta wada prashna rata athule thiyanawa..mewa thanikarama minissu analyst karala minissunwa nomaga yawanna mola kaarayo gahana game...

  • @jkmjaya

    @jkmjaya

    Жыл бұрын

    @@Veneeshaofficial3239 ඇත්ත 😂😂 එයා තමා හොදටම කරේ...😂🤣

  • @jkmjaya

    @jkmjaya

    Жыл бұрын

    @@dumidusarapriyanka7584 💯💯

  • @shehansl2602

    @shehansl2602

    Жыл бұрын

    Sewwandi wage aya ekka tharka karanna nam me swamin wahanse hodai , wishwa shakthiya gana katha karannanam eka awaboda karapu hamuduru kenek one wenwa , mun wahanse katapadam karapu nikamma nikam danum gabadawak witharai ekath bageta

  • @margingalaxy9826
    @margingalaxy9826 Жыл бұрын

    රටටම සාපයක් උන සිවුරු දාගත්තු පාහර බිස්නස් කාරයෝ අතරේ , සෝම හාමුදුරුවන්ගෙන් පස්සේ දැකපු බෞද්ධ දර්ශනය එක්ක ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. නිර්මල බුදු දහම දර්ශනයක් විදිහට ප්‍රායෝගිකව මිනිස්සු අතරට ගෙනියන්න පුලුවන් උගත් විභවයක් තියන හාමුදුරු කෙනෙක්. 🙏

  • @didhamasiriwardhana8316

    @didhamasiriwardhana8316

    Жыл бұрын

    හයියෝ මෙහෙමත් ඇන්දෙනවාද? 🤣😂😂 කොහොමද රූපවාහිනීයේ අද්‍යක්ශකවරුන්ගේ ගේම් එක? අහිංසකයෝ ගෙන්නලා මානසික ලෙඩ්ඩු කියලා සීල් එක ගහන හැටි. kzread.info/dash/bejne/ZKlpydywYqqXmbg.html

  • @sharmila9072

    @sharmila9072

    Жыл бұрын

    අනිවාර්යෙන් ම

  • @chandanaroshan891

    @chandanaroshan891

    Жыл бұрын

    පාතේගම ඇඟ බේරගන්න බන කියන්නේ..

  • @thisaraasunthaka8373

    @thisaraasunthaka8373

    Жыл бұрын

    Bauddha darshanayema thiyanawane pretha loka amanushya loka gena.😁🤭.nikan kiwwe.thawa dewal genath kiyala thiyenawa.walige pagagena neda owala.athal kiyala hithenawanam kawru monawa kiwwath moko needa😉

  • @Sawo-500

    @Sawo-500

    Жыл бұрын

    @@thisaraasunthaka8373 මෙහෙමයි ත්‍රිපිටකය තියෙන හැම බුදුන් කිව්ව කියන එකම බොරුවක්. ප්‍රේත ලෝක , යම රජු මේවා වෛදික ඉගැන්වීම් කියල ගල්කන්දෙ ධම්මානන්ද හාමුදුරුවෝ කියල තියෙනවා. තව දෙයක් ලංකාවේ අය හිතාගෙන ඉන්නව ත්‍රිපිටකයම බුද්ධ භාෂිතයම කියල. ඒක තවත් විහිළුවක් පමණයි.

  • @Ishanka.
    @Ishanka. Жыл бұрын

    මේ Video එක දැකලා මං හුගාක් සතුටු උනා... මම මේක පවුලේ කට්ටියට පෙන්නුවා , ඒ ගොල්ලොත් මාර සතුටින් ඒක දැකලා.. ඊට පස්සේ මං ප්‍රොජෙක්ටරේ දාලා මුලු ගමටම පෙන්නුවා දැන් මුලු ගමම සතුටින්.. ඒ ගොල්ලෝ ඒක මුලු රටටම පෙන්නන්න කතාකර ගත්තා.දැන් මුලු ශ්‍රී ලංකාවම අමන්දානන්දයට පත් වෙයි...🤗 අපි මේක NASA එකට යවලා Aliens ලටත් පෙන්නමු.... ඊයෙ දවසම try කරලා YOU TUBE හෙඩ් ක්වාට් වලට කතාකරලා විස්තරේ කිව්වා. අද Night shift එක OT තියලා හරි පුකෙන් හිනා යන react බට්න් එකක් හදන්නම් කිව්වා මේක වෙනුවෙන් ම හිටං.🤫

  • @Kikokun99

    @Kikokun99

    7 ай бұрын

    wtf wdym by?

  • @dilukadilshan3382
    @dilukadilshan3382 Жыл бұрын

    අවංකවම මේ දෙන ආතල් එකට ජාතික රූපවාහිනියට හද පතුලෙන්ම ස්තුතියි මටනම් තේරෙන් නැත්තෙ මේක දකිනකොටත් හිනා යනවා මේ වගේ මුව ඇත්ත කියල ඔප්පු කරන්න හද නවා

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Жыл бұрын

    බුකියේ වේලි වේලි හිටිය අපිට මේ තරම් ආතල් එකක් දුන්නට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.

  • @junelxxii7892

    @junelxxii7892

    Жыл бұрын

    🤣🤣🤣🤣

  • @manujayasilva1491

    @manujayasilva1491

    Жыл бұрын

    😂😂😂😂😂

  • @klustarjoyal7187

    @klustarjoyal7187

    Жыл бұрын

    සිරා ඈ

  • @Viratkohlii.

    @Viratkohlii.

    Жыл бұрын

    Ado ado😂

  • @dhammikabandara9770

    @dhammikabandara9770

    Жыл бұрын

    Mayka rupawahiniyen karanne hithalamai 😅😅

  • @visuddi6014
    @visuddi6014 Жыл бұрын

    බෙන් 10 බලපු ගමන් ඇවිල්ල තියෙන්නේ. 🦥

  • @seefarogames9539

    @seefarogames9539

    Жыл бұрын

    ohhhhhhhhhhhhhhhh

  • @matheeshaudamulla1730

    @matheeshaudamulla1730

    Жыл бұрын

    ඔය ඉන්නේ විල්ගැක්ස් බන් 🥲

  • @dehey4310

    @dehey4310

    Жыл бұрын

    🤣🤣🤣😄💪

  • @sanuyoutube69

    @sanuyoutube69

    4 ай бұрын

    anna point eka

  • @playome305

    @playome305

    3 ай бұрын

    😂😂😂😂😂😂

  • @SrilalAbayaweera-zr3xt
    @SrilalAbayaweera-zr3xt10 ай бұрын

    නාසා එකේ ඉන්න ව්ද්‍යාවේ උපරීමයට ගිය අයටත් අදටත් පිටසක්වල ජීවින් එක්ක ස්ම්බන්ද වෙන්න බැරි වුනත් ... මෙන්න මේ ගැරු බුවා ... පිටසක්වල ජීවීන් වත් අතඩංගුවට අරන් .

  • @somarathnan.m2521
    @somarathnan.m2521 Жыл бұрын

    මෙවැනි වීඩියෝ එකක් කරන විට පළමුවෙන්ම ඒ ස්ථානය ලංකාවේ මොන දිස්ත්‍රික්කයේ ද මොන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළත පිහිටා තිබෙන්නේ යන්න මුලින්ම සඳහන් කළ යුතු වේ . ළඟමනගරේ නම සඳහන් කොට එතැන සිට කොපමණ දුරකින් එම ස්ථානය පිහිටා තිබෙන වාද යන්න සඳහන් කිරීම වැදගත්. එවිටයි ලංකාවේ කොහේ හරි ඉඳන් බලන කෙනෙකුට අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වන්නේ වයසක අම්මා නැත්තං වීඩියෝ එකේ වටිනාකම ඇත්තේම නෑ .එම පරිසරය යන්තම් පෙන්නුවට ස්තුතියි.

  • @chamarasrilanka2070
    @chamarasrilanka2070 Жыл бұрын

    ඇත්තටම අපිට මෙිවට හිනා ගියාට විශ්වාස කරන එවුන් තවම ඉන්නවා

  • @pathirana90

    @pathirana90

    Жыл бұрын

    ow .mama ☠️

  • @followcleaopatrawithruwani6390

    @followcleaopatrawithruwani6390

    Жыл бұрын

    රාජපක්ෂලට චන්දේ දෙන්න හිතන් ඉන්න අය ඕව විශ්වාස කරනවා🙄ඔව්

  • @mydream3392

    @mydream3392

    Жыл бұрын

    ow korea ve minissu pava ova vishvasa karana minussu innava

  • @revbuddhivisuddhi1932

    @revbuddhivisuddhi1932

    Жыл бұрын

    ගස් ගල් අදහන එක අලුත් දෙයක් නෙවෙයි කැලේ ඉන්න කොට ලැව්ගිනි එනවා ගංවතුර එනවා රූස්ස ගස් පෙරළෙනවා ගල් පෙරලෙනවා හේතුව දන්නේ නෑ... ළඟින් යන්න බයයි ඇඟට ආවොත්... උඩ බැලුවම තරු වල පිහිටීමක් පේනවා ඒ ව්‍යසන එන එන කාල වලට එතකොට හිතුවා තරු තමයි මේක කරන්නේ කියලා.. පටන් ගත්තා වඳින්න... තාම ඉන්නේ ඒ ම්ලේච්ඡ යුගයේ නමුත් ඒගොල්ලන්ගේ අයිතිය පැහැර ගන්න එපා.. කර ගෙන ගියාවෙ.. ඥා.. අක්කා අදහනවා ඉන්දියාවේ අර කොහෙද යනවා.. මැති ඇමති ගොල්ලො කතරගම යනවා පොල් ගහනවා.. එකම ජාතිය... කරදර කරන්ඩ එපා මේකෙ ඉන්න සමහරු වගේ ඉතාම සුන්දර විදිහට මේවා දිහා බලලා සතුටු වෙලා නිකං නොමිලේ ලැබෙන සන්තෝෂය විඳ ගන්ඩ තෙරුවණ් පිහිටයි

  • @chanchaliliyanage9247

    @chanchaliliyanage9247

    Жыл бұрын

    Aniwa😂

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Жыл бұрын

    ඇත්තටම සුපිරි ස්තුතියි ගොඩක්

  • @malkidiwyanjalee3388
    @malkidiwyanjalee3388 Жыл бұрын

    කැමරා කරන කෙනාට මාගේ ප්‍රණාමය. මං හිටියනම් හිනා වෙලා වැටිලා කොන්දත් කඩන් කැමරාවත් කඩන් 🤣🤣

  • @SinhalaWeightLossGuru

    @SinhalaWeightLossGuru

    Жыл бұрын

    🤣🤣🤣

  • @SESmethevi

    @SESmethevi

    Жыл бұрын

    😂😂😂😂

  • @asankaprabath7159

    @asankaprabath7159

    3 ай бұрын

    😂😂😂

  • @revweheragala3905

    @revweheragala3905

    11 күн бұрын

    Camersa kare thiyan vedio karanne na me wage thanwala

  • @maheshsandaruwan766
    @maheshsandaruwan766 Жыл бұрын

    මේ කොණ්ඩා දාසයා 😂😂😂 හෙනක් කුඹුරට වෙලා ඉන්නෙ නැතුව අපි ව හිනස්සන කොලබ ට ආපූ එකට ගොඩක් ස්තුති

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

  • @sujeewaperera5695

    @sujeewaperera5695

    Жыл бұрын

    Uba kolaba keriyekda

  • @123sudda

    @123sudda

    Жыл бұрын

    උබ හිතුවාද හැමොමබොරු කරන්නෙ කියලා යකො පෙරෙතයි එක්කත් සෙල්ලම් කරන උනුත් ඉන්නෙ 😊 මලයාලම් ගුරුකමුය්හ් තියෙන්නෙ

  • @asankaprabath7159

    @asankaprabath7159

    3 ай бұрын

    😂😂

  • @nishiolagasekara740
    @nishiolagasekara740 Жыл бұрын

    උගත්කමේ වැදගත් බව හොදටම තේරුම් ගන්න හොදම අවස්තාවක් මේක..ස්වාමීන් වහන්සේට සහා doctorta ස්තුති වන්ත වෙනවා ඇත්ත පැහැදිලි කිරීම ගැන🙏

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi modling title gatte hukagen puke aran.shiranthi kunu wesi.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa edawas wala un.

  • @didhamasiriwardhana8316

    @didhamasiriwardhana8316

    Жыл бұрын

    (පාතෙගම හාමුදුරුවන්ගේ අසත්‍ය ප්‍රකාශය) :- යමෙක් මියගිය පසු මේ 31ක් තලය තුල යලි ඉපදීම සඳහා ප්‍රතිසන්දි චිත්තයක් ගැනීමට පින් හෝ පව් මදි වූ කල එම මියගිය පුද්ගලයා ඥාතීන් වෙත පැමිණ පින් ඉල්ලන බව තිරෝකුඩ්ඩ සුත්‍රයේ සඳහන් බවයි. පාතෙගම හාමුදුරුවන්ගේ මේ කතාව අසත්‍යක්. උන්වහන්සේ චිත්ත නියාමය නොදන්නාකමට කළ ප්‍රකාශයක් ඒක. චුතියෙන් පසුව හටගන්න සිත ප්‍රතිසන්ධි සිත විය යුතු වෙනවා. තිරෝකුඩ්ඩ සූත්‍රයෙත් එහෙම සඳහනක් නැහැ. සූත්‍රයේ තියෙනව කියල බොරුවක් කියල තියෙන්නෙ උන්වහන්සේ. එක්කො උන්වහන්සේ සූත්‍රයේ කරුණක් වෙනත් අතකට හරවගෙන. සංසාර චක්‍රය නොනැසූ පුද්ගලයින්ට ප්‍රතිසන්ධි චිත්තයකට පින් හෝ පවු මදි වීමක් කවදාවත් වෙන්නෙ නෑ. ධර්ම කරුණු ගැන කිසිවක් නොදත් ඒ හිමියන්ගේ අදහස් බැහැර කළ යුතුයි. ඔබ සැම මෙවැනි බුද්ධ දේශනා විකුර්ති කිරීමට එරෙහි විය යුතුයි. එය සම්බුද්ධ සාසනයට කරන මෙහෙවරකි. මහා පුන්‍යකර්මයකි. ඔබ සැමට තෙරුවන්සරනයි.

  • @pavibes18473

    @pavibes18473

    Жыл бұрын

    මෙච්චර කල් යක්කුන්ට ඇඟට වැහෙන්න බෑ කියපු එක්කෙනා දැන් අංශක 180ක් හැරිල උන්ට ඕන වෙලාවට ඇඟට වැහෙන්න පුළුවන්ලු. අනේ මන්ද මේ හාමුදුරු නමක්ද?

  • @didhamasiriwardhana8316

    @didhamasiriwardhana8316

    Жыл бұрын

    @@pavibes18473 අංශක 180 කතාව කොතනද කියන්නේ?

  • @pavibes18473

    @pavibes18473

    Жыл бұрын

    @@didhamasiriwardhana8316 මං කිව්වෙ හාමුදුරුවො ඉස්සර කියපු දේට හාත්පසින්ම වෙනස් දෙයක් දැන් කියන්නෙ. ඉස්සර කිව්වෙ ඇඟට වැහෙන්නෙ නෑ කියල දැන් කියනව වැහෙනවලු. මේව බලන මිනිස්සු අතරමං.

  • @BeautyOfNatureInWorld64
    @BeautyOfNatureInWorld64 Жыл бұрын

    අන්ධ පුද්ගලයෙක්ට වර්ණ පිලිබද විග්‍රහ කරන්න අමාරුයි. බුදුහාමුදුරුවන් දේශනාකල දර්මයත් ඒ වගෙ. අපි තාමත් අදුරෙ අතපත් ගානවා. මිනිස්සුන්ට යම්කිසි දෙයක් දෙන්න උත්සහ කලානම් හොදයි. අපි නොදකින පැත්තක් තියෙන්න පුලුවන්. අන්ධයො ගොඩක් ඉන්න තැනක වර්ණ නෑ කියල ඔප්පු කරන්න පුලුවන්. හැබැයි ඇත්ත ඒක නෙමෙ. බුදුහාමුදුරුවො දෙවිවරු ගැන දේශනා කරල තියනවා. හැබැයි හරි විග්‍රහයක් නෑ ගොඩක් ස්වාමීන්වහන්සේලා ගාව. අපිම හිත දියුනුකරන් අපිම දකිමු...

  • @user-ox9it2kr2m
    @user-ox9it2kr2m7 ай бұрын

    Apita athall denda me wadasatahana karana ekata tx

  • @lakshithasandaruwan1454
    @lakshithasandaruwan1454 Жыл бұрын

    රූපවාහිනියට ස්තූතියි මේ ස්වාමීන්වහන්සේ වැඩමවලා, වෛද්‍යතුමා ගෙන්වලා මේ වගේ හිතලු කියවන පිස්සොන්ගෙන් රටේ ඉන්න මේ මිත්‍යාව විස්වාස කරන අයගේ හිතට යමක් පැහැදිලි කරන්න උත්සහ කරනවාට සහ බුදිධිමත් මිනිස්සුන්ගේ දැනුම වර්ධනයට කටයුතු කරනවාට. තෙරුවන් සරණයි !

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

  • @mallicreations1146
    @mallicreations1146 Жыл бұрын

    ඇත්තටම පිටසක්වල ජීවීන් වගේ මාතෘකාවක් සාකච්ඡා කිරීම සඳහා විද්යාත්මක පසුබිමක් ඇති සම්පත්දායකයින් යොදවා ගැනීම වැදගත්. මොකද මේ සම්බන්ධයෙන් දියුණු රටවල විද්යාත්මකව පරීක්ෂණ අදටත් පැවැත්වෙනවා. .මේ සඳහා ඇත්තටම යොදාගන්න ඕනෑ මේ විෂය සම්බන්ධයෙන් විද්යාත්මකව හදාරා ඇති පුද්ගලයෙක් .උදාහරණයක් වශයෙන් කියනවා නම් මහාචාර්ය චන්ද්රා වික්රමසිංහ වගේ අය. එතුමාට මේ විෂය සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමකුත් පවතිනවා. මේ වැඩසටහනට අද යොදාගෙන තියෙන පුද්ගලයා මේ සම්බන්ධව විද්යාත්මක පසුබිමක් ඇති කෙනෙක් නෙවේ. මටනම් හිතෙන්නේ මේ වගේ පුද්ගලයින් යොදා ගන්නේ විද්යාකුලපති මහතා ප්රවර්ධනය කිරීමට ද කියලා මොකද එතුමාට ලේසියෙන්ම පරාජය කරන්න පුළුවන්. බටහිර වෛද්යවරයෙක් ලෙස පෙනී සිට සුදුසුකම් සහ සහතික පිළිබඳ එතුමාට ඇති වුණු ගැටලුව නිසා ඇති වූ අපහසුතාවයෙන් ටිකක් ගොඩ යන්නත් පුළුවන්. ඇත්තටම මේ වගේ මාතෘකාවක් කතා කිරීමට කුලපති මහතා ට ශාස්ත්රානුකූලව සුදුසුකම් නැහැ. එතුමා ශාන්ති කර්ම පිළිබඳව ශ්රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වුණු පාරම්පරික වෛද්යවරයෙක් පමණයි .පූජ්යපාද ස්වාමීන්වහන්සේ ගත්තත් විද්යාත්මකව මේ පිළිබඳ පැහැදිලි කිරීමට උන් වහන්සේටත් එතරම් අවබෝධයක් නැතුව ඇති .ස්වාමීන්වහන්සේට කියන්න තියෙන්නෙ ධර්මයේ තියෙන දේ පමණයි . විද්යාත්මක පර්යේෂණ ගවේෂණ මත සාකච්ඡා කළ යුතු මාතෘකාවකට විද්යාත්මක පසුබිමක් නැති සම්පත්දායකයින් තිදෙනෙක් සම්බන්ධ කරගෙන කරන මේ සාකච්ඡාව කොතරම් දුරට සාර්ථක ද

  • @loganlakmal

    @loganlakmal

    Жыл бұрын

    Well said

  • @yomaldeeptha7499

    @yomaldeeptha7499

    Жыл бұрын

    widyawath kalin kiwwa eka passe na kiyana ekak ban, ube widyawa 😀😀😀😀

  • @yomaldeeptha7499

    @yomaldeeptha7499

    Жыл бұрын

    meka pitasakwala jiwin gana wadasatahanak newei ban, wikaren da 😃😃😅😅🤣🤣

  • @BlueSky-kh1ng

    @BlueSky-kh1ng

    Жыл бұрын

    පිටසක්වළ ජීවීන් ගැන පරීක්ෂණ කරන වැඩසටහන් නෙවෙයි හැබැයි මේක

  • @mallicreations1146

    @mallicreations1146

    Жыл бұрын

    @@yomaldeeptha7499 ඔබ මේ වැඩසටහන හරියට අහලා නෑ. මේකේ මාතෘකාව මොකක්ද තියෙන්නෙ පිටසක්වල ජීවීන් සහ ගුප්ත විද්‍යාව. ඇත්තටම මේ වගේ මාතෘකාවක් කතා කරනකොට මේ සම්බන්ධයෙන් විද්‍යාත්මකව ගවේෂණය කරණ සම්පත්දායකයින් අවශ්‍යයි. ඇත්තටම මේ විෂයය සම්බන්ධයෙන් ශාස්ත්‍රිය අවබෝධයක් ඇති පුද්ගලයෙක් විද්‍යාව පැත්තෙන් ඉදිරිපත් කළ යුතුයි කියලයි මම අදහස් කලේ.මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් සුදුසුකම් සපුරා ඇති ඕන තරම් සම්පත්දායක ඉන්නවා.හැබැයි මේ වැඩසටහනෙන් විද්‍යාව සම්බන්ධ කරගෙන කතා කරන සම්පත් දායක මහතා හට විද්‍යා විෂයයන් පිළිබඳව ශාස්ත්‍රීය සහ වෘත්තීයමය සුදුසුකම් නොමැතිනම් සාකච්ඡාව යථාර්ථයක් වෙයිද

  • @laksirisenarath877
    @laksirisenarath877 Жыл бұрын

    සුවපත් වෙත්වා

  • @sandunkaminda2914
    @sandunkaminda2914 Жыл бұрын

    රෙදි ලෙෆ්ට් වෙනවා කියලා දැන දැනත් මේ ප්‍රෝග්‍රෑම් එකට එන එකම වටිනවා හැබැයි 🏃🤣

  • @darshankanishka9086

    @darshankanishka9086

    Жыл бұрын

    😂😂

  • @windy5483

    @windy5483

    3 ай бұрын

    😂

  • @leelanandasaparamadu9479
    @leelanandasaparamadu9479 Жыл бұрын

    හැම පෝයකටම මේ වගේ ආතල් එකක් දෙන්න රූපවාහිනියට ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  • @sheransaminda995

    @sheransaminda995

    Жыл бұрын

    😂😂😂

  • @jenniferlawrence6977

    @jenniferlawrence6977

    Жыл бұрын

    .🙈.🙈.🙈😂😂😂

  • @harshadiwelgama
    @harshadiwelgama Жыл бұрын

    වහල් මානසිකත්වයකින් තොරව මේ වැඩසටහන නැරඹීමෙන් බොහෝ කරුණු කාරණා ගැන නිවරදි අවබෝදයක් ලබාගත හැකිය. ජාතික රූපවාහිනියට බෙහෙවින්ම ස්තූතියි🤝 මෙවැනි වැඩසටහන් සමාජ ගතකිරීම පිළිබඳව.

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi modling title gatte hukagen puke aran.shiranthi kunu wesi.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa edawas wala un.

  • @didhamasiriwardhana8316

    @didhamasiriwardhana8316

    Жыл бұрын

    (පාතෙගම හාමුදුරුවන්ගේ අසත්‍ය ප්‍රකාශය) :- යමෙක් මියගිය පසු මේ 31ක් තලය තුල යලි ඉපදීම සඳහා ප්‍රතිසන්දි චිත්තයක් ගැනීමට පින් හෝ පව් මදි වූ කල එම මියගිය පුද්ගලයා ඥාතීන් වෙත පැමිණ පින් ඉල්ලන බව තිරෝකුඩ්ඩ සුත්‍රයේ සඳහන් බවයි. පාතෙගම හාමුදුරුවන්ගේ මේ කතාව අසත්‍යක්. උන්වහන්සේ චිත්ත නියාමය නොදන්නාකමට කළ ප්‍රකාශයක් ඒක. චුතියෙන් පසුව හටගන්න සිත ප්‍රතිසන්ධි සිත විය යුතු වෙනවා. තිරෝකුඩ්ඩ සූත්‍රයෙත් එහෙම සඳහනක් නැහැ. සූත්‍රයේ තියෙනව කියල බොරුවක් කියල තියෙන්නෙ උන්වහන්සේ. එක්කො උන්වහන්සේ සූත්‍රයේ කරුණක් වෙනත් අතකට හරවගෙන. සංසාර චක්‍රය නොනැසූ පුද්ගලයින්ට ප්‍රතිසන්ධි චිත්තයකට පින් හෝ පවු මදි වීමක් කවදාවත් වෙන්නෙ නෑ. ධර්ම කරුණු ගැන කිසිවක් නොදත් ඒ හිමියන්ගේ අදහස් බැහැර කළ යුතුයි. ඔබ සැම මෙවැනි බුද්ධ දේශනා විකුර්ති කිරීමට එරෙහි විය යුතුයි. එය සම්බුද්ධ සාසනයට කරන මෙහෙවරකි. මහා පුන්‍යකර්මයකි. ඔබ සැමට තෙරුවන්සරනයි.

  • @janakajayaneththi3167

    @janakajayaneththi3167

    Жыл бұрын

    නිවැරදි ?

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

  • @jagathbelgoda5804

    @jagathbelgoda5804

    Жыл бұрын

    kzread.info/dash/bejne/eaB80ZiFfKXYgdI.html

  • @meerasamanthi5436
    @meerasamanthi543611 ай бұрын

    ඇත්තටම මේ වැඩසටහනෙන් ලොකු දැනුමක් ගන්න පුළුවන්..කව්රුත් මොඩයෝ නෙවෙයි මේ ලෝකේ...එයාලට දැනෙන දේවල් සහ එයාලා හිතන විදිහ වෙන්න පුළුවන් .ඒවයින් උනත් අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවා ..මේ වැඩසටහනෙන් අපිට මනින්න බෑ මිනිස්සු මොඩයි කියලා ..මනින්නත් එපා එහෙම මනින්න තරම් අපි මෝඩ වෙන්න ඕනි නෑ...කටත් හිනා වෙන්න එපා..අපි අත්තමට මිනිස්සු විදිහට දෙයක් අපේ හිතට සහ මොලේට ගමු....ස්තුති රූපවාහිනියට 🙏

  • @ShanDilanka-wh1lz
    @ShanDilanka-wh1lz Жыл бұрын

    එකනන් ඇත්ත ස්වාමින්වාහන්ස මේ වගේ දේවල් ඇත්ත කියලා හිතෙන්නේ ටැක් අයුට් වුන්ට...

  • @ishanchanaka3989
    @ishanchanaka3989 Жыл бұрын

    හැම කෙනෙකුගේම විවිධ අදහස් තිබෙනවා ඒ අදහස්වල විවිධත්වය දකින්නට ලැබෙන වැඩසටහනක් ස්තූතියි....

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

  • @mango-du7vk

    @mango-du7vk

    Жыл бұрын

    ​@@wismadhanuma7821

  • @rusirunimesh9073
    @rusirunimesh9073 Жыл бұрын

    සෙව්වන්දිට පිං සිද්ද වෙන්න. පෝය එනකන් බලන් ඉන්නවා program එක බලන්න.😌😌😌

  • @dinu769

    @dinu769

    Жыл бұрын

    Ela atta

  • @kahandawasewwandi3461

    @kahandawasewwandi3461

    Жыл бұрын

    මෙයා මෙච්චර වැඩ කාරයෙක් නම් බැරි වෙයි ද දන්නේ නෑ ස්වීප් ටිකට් එකක තියෙන සල්ලි ලබා දෙන්න 🤣🤣🤣

  • @shethunirathnayaka151

    @shethunirathnayaka151

    Жыл бұрын

    ඒකනම් ඇත්ත

  • @rusirunimesh9073

    @rusirunimesh9073

    Жыл бұрын

    @@kahandawasewwandi3461 🥲

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

  • @Adithya23394
    @Adithya23394 Жыл бұрын

    නියමයි. කාලය ගෙවාගන්න උදව් කලාට රැපවාහිනියට ස්තුතියි

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna1687 ай бұрын

    හොඳම උත්තරයක් මිනිස්සු දහම තුල නැති නිසා තමා බහුතරය ට ඇති ප්‍රශ්ණය. හොරුන්ට හසු නොවි සැබෑ පාරම්පරික දැනුම ට ගහන්නෙ නැතුව ඒවා අගයන්නට සහ ඔවුන්ට කල හැකි උතුම් සේවයන් කරගෙන යාමට ඉඩ දී හාමුදුරුවෝ සහ බක පණ්ඩිත කුලපති ලාගේ අනවශ්‍ය ලෙස පෙන්වන ego එක නවතන්නට මාන්නය දුරලන්න කියා ඉල්ලා සිටිනවා

  • @sachinthamadushan6547
    @sachinthamadushan6547 Жыл бұрын

    රූපවාහිනී ඔබගෙන් කරන ඉල්ලීමක් නොසලකා හරින්න එපා.ලබන පෝයට KZread Yogi වැඩසටහන ඉදිරිපත් කරන වෙන් වරපිටියේ මෙත්තානන්ද ස්වාමින් වහන්සේට ඇරයුම් කරන්න.බලමු සියලු දෙනාගෙම සාකච්ඡාව.රූපවාහිනීයට කෙරෙන අභියෝගයකි.

  • @dhanukamanathungage
    @dhanukamanathungage Жыл бұрын

    මොනවද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ...හාමුදුරුවන් වහන්සේ සහ මනෝචිකිත්සක වෛද්‍යතුමාට බෙහෙවින්ම ස්තූතියි මේ වගේ අදෘශමාන දේවල් ඇත්ත ඇති සැටියෙන්ම මිනිස්සුන්ට පහදලා දෙන එකට... Respects Rupavahini & Thank You❤️

  • @mallicreations1146

    @mallicreations1146

    Жыл бұрын

    ඇත්තටම විද්‍යාකුලපති වෛද්‍යවරයෙක් ද

  • @pavibes18473

    @pavibes18473

    Жыл бұрын

    මනෝචිකිත්සක වෛද්‍යතුමා? ඒ කවුද? එහෙම එක්කෙනෙක් මෙතන නෑ. ඉන්නෙ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය කෙනෙක්. ඒ පට්ටම ගත්තෙ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්...

  • @chandia6603

    @chandia6603

    Жыл бұрын

    You are pretty ignorant to make such a comment! Doctor is worst! Watch alien abductions on you tube and you will realize so many millions of people have encountered aliens since beginning of the world!

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 Жыл бұрын

    ස්වාමීන්වහන්සේට සහ විද්‍යාකුලපති මහත්මයට මාගේ හදපිරි ස්තූතිය.

  • @sugathbandara9279

    @sugathbandara9279

    Жыл бұрын

    බුද්ධ දේශනාව බොරුයි කියන නිසාද?

  • @yomaldeeptha7499

    @yomaldeeptha7499

    Жыл бұрын

    අනිවාරෙන්, නියමයි

  • @yomaldeeptha7499

    @yomaldeeptha7499

    Жыл бұрын

    @@sugathbandara9279 ඔයා හාමුදුරුවන්ට වඩා බුද්ධාගම ගැන දන්නවද? ඔයා හාමුදුරුවෝ වගේ බුද්ධාගම අධ්‍යනය කරලා තියනවාද?

  • @yomaldeeptha7499

    @yomaldeeptha7499

    Жыл бұрын

    @@sugathbandara9279 ඔයා බුද්ධාගම කියන්නේ ආදර බන, කවි බන , ලස්සන ලස්සන කතා ද?

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi modling title gatte hukagen puke aran.shiranthi kunu wesi.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa edawas wala un.

  • @jenniferlawrence6977
    @jenniferlawrence6977 Жыл бұрын

    May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe, I am talking about the true understanding of Lord Buddha's teachings. The dharma spoken by Lovithura Buddha helps to free all sentient beings from ignorance and give them correct understanding ❤✌

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Жыл бұрын

    මෙම වැඩසටහන කාලය කන වැඩ සටහන් නෙවෙයි ඇත්ත ඵලිකරන බොරු කාරයො ඵලවන වැඩ සටහනක් කාලය කන වැඩ සටහනක් කිනඵකාලට තියෙන්නේ නොබලා ඉන්න දිගටම කරගෙන යන්න හොද වැඩසටහනක් ස්තූතියි බොහොම ස්තුතියි

  • @hashanmadusanka3729
    @hashanmadusanka3729 Жыл бұрын

    මම නම් මේ වැඩසටහන මධ්‍යස්ථව දකින කෙනෙක්.කාගෙවත් පැත්තක් අරගෙන කතා කරන්නේ නැහැ.මොකද මේ කිසි දෙයක් සියයට සියයක් ඔප්පු කරගන්න පුලුවන් දේවල් නෙවෙයි.මේ වගේ ශාස්ත්‍රයක් පෙට්ටි තුනක් ඇතුලෙ තියෙන දෙයක් කියල ඒ ඔස්සේ ඔප්පු කරන්න කියනවා නම්,බුද්ධ දර්ශනයට අනුව භාවනා කරලා යම් තැනකට ආව කෙනෙකුටත් මේ පෙට්ටි ඇතුලෙ තියන දේ කියන්න පුළුවන් වෙන්න ඕනෙ.එහෙම අයත් නෑ නේද.මේ පුද්ගලයා කියනවා මේවා භාවනා කරලා හිතට එන දේවල් කියලා.මේ කට්ටිය කියනවා නං මේක මේ කෙනාගේ හිතළුවක් කියලා.බුදුන් ධර්මාවබෝධය ලාබාගත්තෙත් පොතපතකින් නෙවේ.ඔප්පු කරලා පෙන්නනන්න පුලුවන් සාදකයක් ඔස්සේ යමින් නෙවේ.උන්වහන්සේම ඥානය දියුණු කරලා, භාවනාව දියුණු කරලා ලබා ගත්ත දේවල්.එහෙනම් ඒකටත් අපිට හිතළුවක් කියන්න පුළුවන්.ඔය වගේ වේදිකාවක මේ මේ දේවල් කලොත් ලබන ආත්මේ මෙහෙම වෙයි කියලා කියන්න මිසක් එක ඔප්පු කරන්න ක්‍රමවේදයකුත් නෑ.ඩොක්ටර් කියනවා කිසිම භූත බලවේගයකට මිනිස් ඇඟට ඇතුල් වෙන්න බැහැ කියලා.හාමුදුරුවෝ කියනවා උන්ට ඕන වෙලාවට විතරක් අපේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන් කියලා.හාමුදුරුවෝ කියනවා අරූපාවචර තල තියෙනවා කියලා.හැබැයි ඒකත් අපිට ඔප්පු කරල පෙන්නන්න බෑ ඒව අපිට පෙනෙන්නෙ නෑ.දේශනාවල තියෙනවා කියලා විතරයි කියන්න පුළුවන්.ඒ වගේම අර දේ කරා මේ දේ කරා කියන මේ ගුරුන්නාන්සේට පෙට්ටි තුනක් ඇතුලෙ තියෙන දේ කියා ගන්න මෙච්චර තටමනවානම් සීයට සීයක් මේව ඇත්ත කියලා අපිට කියන්නත් බෑ.මේ හැම දේම එක එක ක්ෂේත්‍රවල අයගේ තියෙන විශ්වාසයන් ඒවා අපට ඔප්පු කරගන්න ක්‍රමවේද නෑ.මම බුද්ධ දර්ශනය විශ්වාස කරන්නෙ..තව කෙනෙක් වෙන දෙයක් විශ්වාස කරයි.එකිනෙකා ඇනකොටා නොගෙන.ඉවත දැමිය යුතු දේ ඉවත දාලා ගතයුතු දේ ගමු.

  • @theaqueen-3394

    @theaqueen-3394

    Жыл бұрын

    Boru kiynne pko😂😂

  • @sandunprabhashana1595

    @sandunprabhashana1595

    Жыл бұрын

    මටනම් පේන එකම දේ ආණ්ඩුවෙන් plant කරපු එකක් කියල දම්මික පැණිය 2

  • @kalinujpk

    @kalinujpk

    Жыл бұрын

    මචං හැල්ල දැක්කම එපා උනා ඔක බුකියෙම දල රීපන් 😂

  • @stefenysahan1610

    @stefenysahan1610

    Жыл бұрын

    Paw ban uba 😂😂😂

  • @codniki

    @codniki

    Жыл бұрын

    @@kalinujpk සිරාවටම oii 🤣

  • @hemanthadesilva101
    @hemanthadesilva101 Жыл бұрын

    ඇත්තටම මේ වැඩසටහන ගොඩක් වටිනවා බුද්ධිමත් මිනිසුන්ට අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manojhasaranga9037
    @manojhasaranga9037 Жыл бұрын

    Henayak vitharak adu wela thiyena kaleka mehama hari athal ekek dila hinaswanawata godak sthuthi 🙏🙏

  • @roosranjani2154
    @roosranjani21546 ай бұрын

    කුලපති මහතා ගේ අාදරශමත් ලංකාදිප පුවත්් පත්් අාටිකල් කියවා බොහෝ දේ දැන උගත් අපි ඔබතුමාට🙏🙏🙏

  • @sandman303
    @sandman303 Жыл бұрын

    දැන්නං international level. 😍 ©️Comedy Central ගානට ඇවිත් තියෙන්නෙ..... 😍❤ මතේ කියල පොයදවසේ ටෝම්පච් මත අතඅරින එක next level ඈ ❤🤩🏴‍☠️

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi modling title gatte hukagen puke aran.shiranthi kunu wesi.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa edawas wala un.

  • @jphrboys1039

    @jphrboys1039

    Жыл бұрын

    උබලා වගේ එව්න්ට මේවා ජෝකේ උනාට දේවාල පස්සේ ගිහින් සල්ලී නැති කරගන්න ඉන්න මිනිස්සු ට මේවා වැදගත්.. 😀

  • @sandman303

    @sandman303

    Жыл бұрын

    @@jphrboys1039 🤣😂😍

  • @Madeyemoodyz

    @Madeyemoodyz

    Жыл бұрын

    @comedy central

  • @pavibes18473

    @pavibes18473

    Жыл бұрын

    හාමුදුරුවොත් ටොම් පච, විද්‍යාකුලපතිත් ටොම් පච, අලුතෙන් ආපු මෑනුත් ටොම් පච. දැන් මෙතන තෝරන්න ඕන හොඳම ටොම් පචේ අත ඇරියෙ කවුද කියන එක.

  • @explorer2111
    @explorer2111 Жыл бұрын

    ඇත්තම කතාව මේ තුන් දෙනාම දේවල් බාගෙට දැනගෙන කියවන අය

  • @dilshandissanayaka3402

    @dilshandissanayaka3402

    Жыл бұрын

    matath hirhun eknm

  • @kavindujayasekara4663
    @kavindujayasekara4663 Жыл бұрын

    මම ත් පාන්දර 3- 4 පාඩම කරා හැබැයි විශ්වය එක්ක නම් conect උනේ නැහැ හැබැයි නින්ද එක්ක නම් conect උනා😂

  • @rasikanuwan2140
    @rasikanuwan2140 Жыл бұрын

    තෑන්ක්ස් රූපවාහිනී මේ ආතල් වලට👍😁

  • @dilakshishani65
    @dilakshishani65 Жыл бұрын

    සෙව්වන්දිගෙන් පස්සෙ හැමදාම බලනවා..ස්තූතියි රූපවාහිනී .👍👍❤️❤️

  • @mahagedarahousesale4210

    @mahagedarahousesale4210

    10 ай бұрын

    😂

  • @anuruddikaranasingha5231
    @anuruddikaranasingha5231 Жыл бұрын

    ගොඩක් හොද වැඩසටහනක් දිගටම කරන්න.

  • @sandasiribalasuriya8569
    @sandasiribalasuriya8569 Жыл бұрын

    මමත් තරමක් දුරට ගුරු බණ්ඩාරත් එක්ක එකඟ වෙනවා. හාමුදුරුවනේ ඔහු කියන්නේ අමනුස්සයොත් එක්ක ගනුදෙනු කරනවා කියලනෙ. මේ වෙනකොට අපිත් අමනුස්සයො එක්කමනෙ ගනුදෙනු කරන්නෙ.අද රටේ සිද්දවෙන දේවල් දිහා බලනකොට ඒක ඇත්ත කියල හිතන්න පුළුවන්.විශේෂයෙන්ම අපේ රට විනාශ කරපු,දැනටත් විනාශ කරමින් සිටින ජනතාව ගැන අබමල් රේණුවක හැඟීමක්, ආදරයක්, කැක්කුමක් නැති දේශ පාලුවන්,තම පටු පරමාර්ථ,ලාබ ප්‍රයෝජණ අරබයා අමනුස්සයන් සේ හැසිරෙති. ඔවුන් මිනිසුන්ට නොගැලපෙන අන්දමේ අමනුස්ස වැඩ කරති.ඒනිසා අපේ රටට මේ අමනුස්සයන්ගෙ බලපෑම තියන බව මගෙත් විශ්වාසයි.

  • @ravindhulakshan
    @ravindhulakshan Жыл бұрын

    මේක බලලා අමුතු ආතල් එකක් හිතට එනවා ඕයී 🤣🤣✊

  • @isuruodevice5250
    @isuruodevice5250 Жыл бұрын

    මේ program එකෙන් රූපවාහිනියට ගොඩයන්ඩ පුලුවන්.නියම ගේමක් ගහන්ඩ පුලුවන්.මම බලන්නෙ මේක තමයි 👍.

  • @kanchanapathirana9020
    @kanchanapathirana9020 Жыл бұрын

    තමන්ගේ මතය හරි කියන්න දගලනවා වගේ පෙන්නේ 4 දෙනාම. මේ 4 දෙනාම 50% හරි. මේ විෂය දන්න අය දන්නවා මේකෙ නිවැරිදි තැන්. එක නිසා කාටවත් අපහස නොකර හිටියානන් වටිනවා.

  • @ishara722

    @ishara722

    Жыл бұрын

    අනිවාර්යයෙන්

  • @mahagedarahousesale4210

    @mahagedarahousesale4210

    10 ай бұрын

    Itin ai mundeta mekiyana ewa oppu karanna beri..oyalatat pissu😂

  • @playome305
    @playome3053 ай бұрын

    මේක බලනකොට තේරෙනවා මේ ගුරා වචන ටිකක් අහුලන් ඇවිල්ලා ඔහේ කියවනවා කියලා😂😂😂

  • @senarathdanawalagamageupal3869
    @senarathdanawalagamageupal3869 Жыл бұрын

    ජාතික රූපවාහිනියට බෙහෙවින්ම ස්තූතියි. මෙවැනි වැඩසටහන් සමාජ ගතකිරීම පිළිබඳව හා තවතවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා! රටේ සෑම තැනම විසිරී සිටින KZread ආයුර්වේද හොර වෙදුන් බටහිර ප්‍රතිකාර නොමැති මොලයේ හා ස්නායු ආශ්‍රිත රෝග වලින් පෙළෙන දරුවන් චීන කටු වලින් සුවකරන බව පවසමින් දැනටමත් මහා අවාසනාවන්ත දුකට පත්ව ඇති එම දෙමාපියන් රස්තියාදු කර තව තවත් අමාරුවේ දමමින් බුදු දහමත් හවුල්කර ගෙන සූරා කෑම නැවැත්වීමේ පුන්‍යකර්මය කිරීමට "අදෘශ්‍යමානය" දැනටමත් ප්‍රමාදයි. අනේ ! සයුරි මහත්මිය කරුණාකර මේ පටාචාරාවන්ට පිහිටවන්න .

  • @mohanjayawardana9805
    @mohanjayawardana9805 Жыл бұрын

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @maheshkumara9394
    @maheshkumara9394 Жыл бұрын

    සෙව්වන්දිගෙන් පස්සේ ඊලග එක එනකම් මග බලන් හිටියේ

  • @janithpriyashantha2512
    @janithpriyashantha2512 Жыл бұрын

    මේ නැන්දත් ඒ වැඩසටහන හොදට කරන් යනව ඉවසීමෙන්.ඒක ගොඩක් හොදයි 💙

  • @nandana4003
    @nandana4003 Жыл бұрын

    බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සත්ධර්මය සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ සේනානි ගම ගයාවේ බෝධි මූලයේ දී කලේ මෙයයි පඨමං බෝධි පල්ලංකං (ප්‍රථමයෙන් බුද්ධිය පලකයක් කර ගත්තා) දුතියංච අනිමිමිසං (දෙවනුව ප්‍රඤ්ඤා,චක්චුෂය පියානොගෙන) තතියං සංඛ මනං සෙඨීටං (තමාතුල සංක්‍රමණය වන සිත දෙස සත්සතියෙන්,---, මනා සිහියෙන් බලාසිටීම) ඒ ආර්ය පර්යේෂණය තුලින් විශශ්වයේ යථාර්ථය අවබෝධ කර ගත්තා වූ (තථාගත,,,,තථා ---ආ--ගත,,සත්‍යට පැමිණියා වූ) ඒ මහා ශ්‍රමන යානන් (ශ්‍ර ---මන) මනස ක්ෂය කලා වූ,මහා වෙදදුරාණන් මහා විද්‍යාඤ්ඤයා ,මහා දාර්ශනික යා නන්,, දේශනා කළ විසංඛාර ගතං චිත්තං තණ්හාණං කය මජ්ජගාති,,, පැහැදිලි කර දෙන්නේ නම් ඔය ප්‍රශ්ණ සියල්ලටම පිළිතුරු ඇත තෙරුවන් සරණයි!!!

  • @mcbond6162
    @mcbond6162 Жыл бұрын

    මෙවැනි වැඩසටහන්වලින් මෙවැනි යන්ත්‍ර ;මන්ත්‍ර ;ගුරුකම් ;විශ්වබල; ජෝතිෂ ;ආදී බහුභූත බුද්ධිමත් මිනිසුන්ගෙන් ඈත් කිරීමට ; තුරන්කිරීමට ඉවහල් වේ.. ...තවතව මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ...ජය..

  • @didhamasiriwardhana8316

    @didhamasiriwardhana8316

    Жыл бұрын

    (පාතෙගම හාමුදුරුවන්ගේ අසත්‍ය ප්‍රකාශය) :- යමෙක් මියගිය පසු මේ 31ක් තලය තුල යලි ඉපදීම සඳහා ප්‍රතිසන්දි චිත්තයක් ගැනීමට පින් හෝ පව් මදි වූ කල එම මියගිය පුද්ගලයා ඥාතීන් වෙත පැමිණ පින් ඉල්ලන බව තිරෝකුඩ්ඩ සුත්‍රයේ සඳහන් බවයි. පාතෙගම හාමුදුරුවන්ගේ මේ කතාව අසත්‍යක්. උන්වහන්සේ චිත්ත නියාමය නොදන්නාකමට කළ ප්‍රකාශයක් ඒක. චුතියෙන් පසුව හටගන්න සිත ප්‍රතිසන්ධි සිත විය යුතු වෙනවා. තිරෝකුඩ්ඩ සූත්‍රයෙත් එහෙම සඳහනක් නැහැ. සූත්‍රයේ තියෙනව කියල බොරුවක් කියල තියෙන්නෙ උන්වහන්සේ. එක්කො උන්වහන්සේ සූත්‍රයේ කරුණක් වෙනත් අතකට හරවගෙන. සංසාර චක්‍රය නොනැසූ පුද්ගලයින්ට ප්‍රතිසන්ධි චිත්තයකට පින් හෝ පවු මදි වීමක් කවදාවත් වෙන්නෙ නෑ. ධර්ම කරුණු ගැන කිසිවක් නොදත් ඒ හිමියන්ගේ අදහස් බැහැර කළ යුතුයි. ඔබ සැම මෙවැනි බුද්ධ දේශනා විකුර්ති කිරීමට එරෙහි විය යුතුයි. එය සම්බුද්ධ සාසනයට කරන මෙහෙවරකි. මහා පුන්‍යකර්මයකි. ඔබ සැමට තෙරුවන්සරනයි.

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

  • @gihanchamilka460

    @gihanchamilka460

    Жыл бұрын

    Pirithath Boru NEDA bn

  • @didhamasiriwardhana8316

    @didhamasiriwardhana8316

    Жыл бұрын

    හයියෝ මෙහෙමත් ඇන්දෙනවාද? 🤣😂😂 කොහොමද රූපවාහිනීයේ අද්‍යක්ශකවරුන්ගේ ගේම් එක? අහිංසකයෝ ගෙන්නලා මානසික ලෙඩ්ඩු කියලා සීල් එක ගහන හැටි. kzread.info/dash/bejne/ZKlpydywYqqXmbg.html

  • @Thukuliya.123

    @Thukuliya.123

    Жыл бұрын

    අනිවාර්යයෙන් ...

  • @Achi__56-i2h
    @Achi__56-i2h Жыл бұрын

    හිනාවක් ගෙනවට ස්තුතියි රුපවාහිනි😊

  • @T2Dagent
    @T2Dagent Жыл бұрын

    budu dahamath akka inna wanam bn ochchara modawanna apa man SE iganagane apitath puluwan logic hithta duka budu dahamath vinasa karana hadana aka

  • @chandanakumar4603
    @chandanakumar4603 Жыл бұрын

    රට අපිට පුල් ආතල් එකක් දුන් කොන්ඩයියට මගේ පෙනාමය.

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 Жыл бұрын

    පෝය දවස එනකන් අපි හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ.ජාතික රූපවාහිනියට අපගේ ස්තුතිය

  • @MNOmaths

    @MNOmaths

    Жыл бұрын

    සිරාවට bn😂

  • @dinesharandeni
    @dinesharandeni Жыл бұрын

    මේ program එකත් අනිවාර්යයෙන් trending තමා ඉතින් 👍

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

  • @FEATHERTV
    @FEATHERTV Жыл бұрын

    ඇත්තටම සන්සුන් වෙලා 'ඇත්කදුරේ සුමනසාර හිමි" 🙏🙏🙏

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 Жыл бұрын

    හාමුදුරුවෝ වචනයක පැලෙනවා එහෙම වචනෙන් හදුන්වන්න බැරි වුණාට ... මෙතුමා කියන්නේ දම්සක් පැවැතුම් සුත්‍ර යේ තියෙනවා පුබ්බේ අනනුස්සුතේසු ධම්මෙසු...කියල කිව්වේ විශ්වායෙන් තාමා ඒ දැනුම උන්වහන්සේ ටත් ලැබුණෙ... හාමුදුරුවෝ දම්සක් පැවතුම් සූත්‍ර යේ කොටසයි කියවල තියෙන්නේ

  • @kuweni803
    @kuweni803 Жыл бұрын

    තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි අතිගරු ස්වමීන්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අතිගරු ස්වමීන්වහන්සේට මාගේ අති උත්තරීතර නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijeldanush3987
    @wijeldanush3987 Жыл бұрын

    මේව අපිට ආර්තල් උනාට මේවට අහුවෙන මිනිස්සුත් ඉන්නවනෙ🙁

  • @didhamasiriwardhana8316

    @didhamasiriwardhana8316

    Жыл бұрын

    (පාතෙගම හාමුදුරුවන්ගේ අසත්‍ය ප්‍රකාශය) :- යමෙක් මියගිය පසු මේ 31ක් තලය තුල යලි ඉපදීම සඳහා ප්‍රතිසන්දි චිත්තයක් ගැනීමට පින් හෝ පව් මදි වූ කල එම මියගිය පුද්ගලයා ඥාතීන් වෙත පැමිණ පින් ඉල්ලන බව තිරෝකුඩ්ඩ සුත්‍රයේ සඳහන් බවයි. පාතෙගම හාමුදුරුවන්ගේ මේ කතාව අසත්‍යක්. උන්වහන්සේ චිත්ත නියාමය නොදන්නාකමට කළ ප්‍රකාශයක් ඒක. චුතියෙන් පසුව හටගන්න සිත ප්‍රතිසන්ධි සිත විය යුතු වෙනවා. තිරෝකුඩ්ඩ සූත්‍රයෙත් එහෙම සඳහනක් නැහැ. සූත්‍රයේ තියෙනව කියල බොරුවක් කියල තියෙන්නෙ උන්වහන්සේ. එක්කො උන්වහන්සේ සූත්‍රයේ කරුණක් වෙනත් අතකට හරවගෙන. සංසාර චක්‍රය නොනැසූ පුද්ගලයින්ට ප්‍රතිසන්ධි චිත්තයකට පින් හෝ පවු මදි වීමක් කවදාවත් වෙන්නෙ නෑ. ධර්ම කරුණු ගැන කිසිවක් නොදත් ඒ හිමියන්ගේ අදහස් බැහැර කළ යුතුයි. ඔබ සැම මෙවැනි බුද්ධ දේශනා විකුර්ති කිරීමට එරෙහි විය යුතුයි. එය සම්බුද්ධ සාසනයට කරන මෙහෙවරකි. මහා පුන්‍යකර්මයකි. ඔබ සැමට තෙරුවන්සරනයි.

  • @Chathuwa.

    @Chathuwa.

    Жыл бұрын

    Paw neh. BN🤣

  • @user-mf6zy8zo3b
    @user-mf6zy8zo3b Жыл бұрын

    සියල්ල දන්නවා කියලා හිතන් ඉන්න මෙ බටහිර දොස්තරයයි බුදු දහමෙ තියන දෙවල් වෙනස් කරන මෙ මහා උගත් යැයි කියන හමුදුරුවොයි මධයවෙදිනියයි තොපිට මම මෙ කියන්නෙ මෙ රටෙ තියන බලය සක්වල සමග ගනුදෙනු කරන විශ්ව බලයෙන් මිනිසුන්ගෙ සුව කිරිමට බැරි ලෙඩ සුව කරන එ අදුශ්‍යමාන දෙවල් උබලා මිත්‍යවක් කියලා පැත්තකට දනවා ඉස්සරහට බොන්න බෙත්තක් නැති තැනට රට අවම උබලට වෙන දේ බලගනිල්ලා ඔන්න ඔය නොපෙනෙන අදුශ්‍යමනයම තමා උබලට පිලිගන්න වෙන්නෙ බටහිර අද්‍යපනයෙන් ඔලුව පුරවගත්ත උගත් කියන උබලා තෙරුම් ගනිවු උබලයි මෙ රට ණය කරවන්නෙ ඔය ගෙනත් බොන්න දෙන පෙනඩොල් පෙත්තෙ ඉදන් මෙ රටයි උබලා ණය කරන්නෙ මෙ රටෙ තියන එ ගුප්ත විද්‍යවට උබලා හැල්ලු කරනවා කියන්නෙ බුදු දහමටත් උබලා ඔය කරන්නෙ හැල්ලුවක් බුදුන් වහන්සෙ සක්වල සමග ගණුදෙනු කරපු එවත් උබලගෙ කියන විදිහට බොරු දුවයලොක බ්‍රහමලොක අපායවල් මෙකෙ උඩ සිට පහලට තියනවා කියා එවා උබලා පිලිගන්නෙ නෑ උබලා ඇත්තම කරන්නෙ මෙ රට විනස කරන එක බුදු දහමයි හැල්ලු කරන්නෙ ඔය ඉන්න හමුදුරුවො නම් බුදු දහම ගැන කිසිම අවබොදයක් නෑ කියන දේ තෙරෙනවා මෙ උබලගෙ ඔය වැඩසටහනට සමන්ත වෙද මහත්තයා එතකොට චින්තක විජිසුරිය වෙද මහත්තයා වගෙ උන් ගෙන්නපන්කො උබලට ඔතන හුච්ච යන්න දෙවල් පෙන්නයි මම අත්දැකිමක් වශයෙන් එ නොපෙනෙන විශ්ව බලයෙන් රොග සුවපත් කරබ හැටි මගෙ අම්මගෙ මෙ ඇස් දෙක දැකලා අත් වින්දා පුලුවන් නම් එහෙම කෙනෙක් ගෙනත් මෙවටිනා ශස්තය හරියට කරන අයව මෙ රටට හදුන්වා දිපන් මෙවා මිත්‍යාදුශ්ථයක් කියලා අයින් නොකර 🙏

  • @Siri_sumanarama2002
    @Siri_sumanarama2002 Жыл бұрын

    දැනුම සතුට ආතල් ඔක්කොම එක පෙලට 😂

  • @slgamers5998
    @slgamers5998 Жыл бұрын

    The X-Files නැවත කරලියට ගෙන ඒමේ කාලයයි මේ. එම කතාවෙ මෙවැනි සිද්දීන් සම්බන්දයෙන් මිනිස්සු වශයෙන් හිතන්නෙ කොහොමද කියල හොදට පැහැදිලි කරනවා. විශේශයෙන් මෙවැනි පුද්ගලයින් විවිද මානසික තත්ව මත ඔවුන් දකින දේවල් වැරදියට වටහාගැනීමක් සිදුවේ. ලංකාවෙ ටෙලිනාට්‍යක් ගත්තොත් එහි කිසිදු වැදගත් දෙයක් ගන්නට බෑ. එම නිසා The X-Files වැනි නිර්මාන ලංකාවෙ විකාශය කිරීම ඉතා වැදගත්.

  • @kushanprabodha
    @kushanprabodha Жыл бұрын

    විඥාන වාදයේ හෝ භෞතික වාදයේ ආන්තික වීම ආතල් ලොවක් මවා පාන බව ප්‍රත්‍යක්ෂ වූ අවස්ථාවක් 😌

  • @user-zk9wk5xt9p
    @user-zk9wk5xt9p6 ай бұрын

    මේවට එන්න කලින් මෙ අයව දැනුවත්ද කියයලා බැලිය යුතුයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏

  • @rdsunitha3345
    @rdsunitha33452 ай бұрын

    Mithyaven midenna udav karama jathika rupavahini nalikavata thank you❤

  • @Wonderworld0515
    @Wonderworld0515 Жыл бұрын

    මේ වැඩසටහන දිනපතා හරි සති අන්තේ හරි දෙන්න බැරිද joke වැඩසටහන් එකක් වත් නෑ මේ වගේ ,, සුපිරි

  • @clayartideaswithsonakshi7202

    @clayartideaswithsonakshi7202

    Жыл бұрын

    🤣🤣

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    Жыл бұрын

    shiranthi modling title gatte hukagen puke aran.shiranthi kunu wesi kari wesi.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa edawas wala un.

  • @shandilshan141

    @shandilshan141

    Жыл бұрын

    Attac 😹

  • @charakarasanga8465
    @charakarasanga8465 Жыл бұрын

    ඉස්සර ඉස්කෝලේ පස්සේ කැම්පස් එකේ හොස්ටල් එකේ මුල්ම දවස් වල එක එක පැතිවලින් අපු උන් අරින නයි කතා මතක් උනා 🤣🤣🤣🤣🤣🤣🤣

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

  • @Thukuliya.123

    @Thukuliya.123

    Жыл бұрын

    🤣🤣🤣

  • @sujithdarmarathna7442

    @sujithdarmarathna7442

    Жыл бұрын

    ​@@wismadhanuma7821

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

    @@sujithdarmarathna7442 thanks bro channel eka share karala sup ekak dhenna

  • @MediatvSriLanka
    @MediatvSriLanka Жыл бұрын

    👍👍

  • @prasadbandanage7495
    @prasadbandanage7495 Жыл бұрын

    දැන් බුදුහාමුදුරුවො දීපංකර පාදමුලෙ විවරන ගත්තෙ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකට එහා ...එත් උන්වහන්සෙ බුදු කෙලා බුදු ඇසින් බලනවා ...එ සිද්ධිය ගැන ..ඒත් එ සිද්ධිය එදා සිද්ධ උන විදිහටම පේනවා අදටත්...කිසිම දෙයක් දිරලා නැ මතක සටහන්...බුදුවරු...රහතන්වහන්සෙලා..සමහර යෝගීන්ට ..පවා මෙන්න මේ මතක සටහන් ගන්ඩ පුලුවන් හැකියාව තියෙනවා ...නෑ නෙමෙ...හරියට අපි හාර්ඩ් ඩිස්ක් එකක හෝ ..මෙමරි චිප් එකක දත්ත ගබඩා කරලා නැවත ගන්නවා වගෙ ...කොච්චර ගත්තත්..මෙමරි චිප් එකෙ දත්තෙ වෙනස් වෙලා නැ අර ගබඩා උන දේම නැවත නැවත ගන්ඩ පුලුවන් ...මෙක තෙරුම් ගන්ඩ විද්‍යව ඉගෙන ගන්ඩ ඔන්නැ

  • @udarasampath3484
    @udarasampath3484 Жыл бұрын

    මේවා තේරෙන්නැති අඥාන පුද්ගලයො තමයි බනින්නෙ හිනාවෙන්නෙ.අපිට ඔබතුමාව විශ්වාසයි🙏🙏🙏🙂

  • @chandia6603

    @chandia6603

    Жыл бұрын

    Thank you Udara. I am 100% with you! What Mr. Bandara explaining is for wise people only! Ignorant people will not understand it!

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Жыл бұрын

    සෙව්වන්දී මෑනියන්ගෙන් පස්සෙ මේ වැඩසටහන හැමෝම බලනවා මමත් බලනවා 🤭🤭🤭🤭

  • @mallicreations1146

    @mallicreations1146

    Жыл бұрын

    ඇත්තටම sewwandi මෑණියෝ කෙරුවෙ ලොකු සේවයක් මොකද එහෙම නැත්නම් විද්‍යකුලපති බටහිර වෛද්‍යවරයෙක් කියලා තාමත් මිනිස්සු පිලිගන්නවා

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

  • @madusenglishlessons5950

    @madusenglishlessons5950

    Жыл бұрын

    mama nam mula idan balapu kenek. ..

  • @jenniferlawrence6977

    @jenniferlawrence6977

    Жыл бұрын

    🙈🙈😂😂😂

  • @shehanchamodya1508
    @shehanchamodya1508 Жыл бұрын

    හැමදාම මෙහෙම වැඩසටහන් කරන්න

  • @randayanavodrandy8557
    @randayanavodrandy8557 Жыл бұрын

    Rupawahini thanx a lot for this 😂❤️love you

  • @ranilkumara565
    @ranilkumara565 Жыл бұрын

    මොන්ගල් පොරවල් ගෙනල්ලා මෙහෙම හරි ආතල් එකක් දෙනවට පට්ට ආදරෙයි

  • @rajithamanoj8080
    @rajithamanoj8080 Жыл бұрын

    ඇත්තටම හොඳ වැඩසටහනක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wismadhanuma7821

    @wismadhanuma7821

    Жыл бұрын

  • @shehandilshanka6492
    @shehandilshanka6492 Жыл бұрын

    දීගොඩ කුමාර මහත්මාව මෙම වැඩසටහනට ගෙන්වන්න

  • @inoshaprebhashini9707

    @inoshaprebhashini9707

    3 ай бұрын

    Aniwaryen eyawa gennana one.

  • @වර්ණකුලසූරියමධුර347
    @වර්ණකුලසූරියමධුර347 Жыл бұрын

    අවිද්‍යාව සම්බන්ධ අයගේ තර්ක බිදින්න, ප්‍රශ්න කරන්න තව කිහිප දෙනෙකුට අවස්ථාව ලබා දිය යුතුය. ජූරි සභාවක් වැනි

  • @egssathsaraniegssathsarani2695
    @egssathsaraniegssathsarani2695 Жыл бұрын

    ඇත්තටම වටින වැඩසටහනක් මොකද වර්තමානය වෙනස් කරන එක ගැන.මිනිස්සු ලෙඩ කරන මිනිස් මනස වට්ටන බොරැ කාරයන් හදුන්වා දෙන වැදගත් වැඩසටහනක්.ඇත්තටම විශිෂ්ටයි.

  • @mallicreations1146

    @mallicreations1146

    Жыл бұрын

    විද්‍යා කුලපති මහත්මා ගැන ඔබේ තක්සේරුව කුමක්ද

  • @egssathsaraniegssathsarani2695

    @egssathsaraniegssathsarani2695

    Жыл бұрын

    @@mallicreations1146 ඇත්තටම එයා ගොඩක් දක්ෂ වෛද්‍ය වරයෙක්.මම දකින විදියට ඇත්තටම එයා මිනිසුන්ගේ මනසටම කතා කරනවා.මිනිසුන්ගේ ජිවිත වලට බාධාවක් කරගන්න දේවල් ඇත්තටම ඒ මෙනොද ක්යලා එයා තේරැම් කරනවා.මම දකින විදියට විශිෂ්ටතම දක්ෂ වෛද්‍යවරයක්.එතුමා මේ වැඩසටහනට සම්බන්ධව සිටිම නිසාම සමහර අය මේක බලනවා.ජනප්‍රිය වැඩසටහනක්.මගෙත්.

  • @pavibes18473

    @pavibes18473

    Жыл бұрын

    @@egssathsaraniegssathsarani2695 ඉතාම දක්ෂ විදිහට මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන් හොර වෙදෙක්. අනේ අම්මපා මෙච්චර එලි පිට මිනිහගෙ බොරුව මාට්ටු වෙලා තියෙද්දිත් මේ රටේ මෝඩයන් මෑන්ට චරිත සහතිකත් දෙනවා.

  • @mallicreations1146

    @mallicreations1146

    Жыл бұрын

    @@egssathsaraniegssathsarani2695 මා දන්නා තරමට එතුමා බටහිර වෛද්‍යවරයෙක් නෙමේ. එතුමා පාරම්පරික ලියාපදිංචියක් සහිත දේශීය වෛද්‍යවරයෙක් පමණි.විශේෂයෙන්ම පාරම්පරික ශාන්තිකර්ම මගින් මනෝ රෝග සුව කිරීම සඳහා ආයුර්වේද දෙපාර්මේන්තුවේ විශේෂ අවසරයක් සහිත ලියාපදිංචියක් ලබා ඇති බව කියැවේ.

  • @p.n.s.pathirana2238

    @p.n.s.pathirana2238

    Жыл бұрын

    @@mallicreations1146 කවුරු වුනත් මිනිස්සු හොර කපුවන්ට දහස් ගණන් රැවටෙන එක නවත්වන්න ගන්න උත්සාහය වටිනවා

  • @sachirathnayake5815
    @sachirathnayake5815 Жыл бұрын

    මෙයා කවදාවත් අර පෙට්ටි අභියෝගය බාරගන්න දිනයක් දෙන්නේ නෑ...😁😁😁🤣😂😂😂 වෛද්‍යතුමාටත්,හාමුදුරුවන් වහන්සේටත් ස්තූතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasapofficial6480

    @wasapofficial6480

    4 ай бұрын

    පෙට්ටිය තුළ තියෙන දේ පේන්නේ නෑ හැබැයි මිනිස්සුන්ගෙන් ශරීරය තුළ ඉන්න යක්කු පේනවා අන්තෝ ජටා බහිජාටා කිව්වල්‍ර😂

  • @T2Dagent
    @T2Dagent Жыл бұрын

    hitharidanawa bn mawaga aya budu dahama kaddhi

  • @codmobile6662
    @codmobile6662 Жыл бұрын

    අද beluwe NASA එකක් tiyana ekee වටිනාකම තේරුම් ගන්න පුළුවන් මෙවා beluwama 😌💓 අපේ රටට පිටසකවලින් එන්නේ නැ කොහොමත් මෙවා උන් දන්නවා ම්

  • @farookmohamed1751
    @farookmohamed1751 Жыл бұрын

    Great program. 👍 It analyses all aspects. Religious and philosophical point of view

  • @jagathbelgoda5804

    @jagathbelgoda5804

    Жыл бұрын

    kzread.info/dash/bejne/eaB80ZiFfKXYgdI.html

  • @manjulajagath8047
    @manjulajagath8047 Жыл бұрын

    හොදම මෝඩයෙක් වේදිකාවට ගෙනත් ආතල් දෙනගමන් ...අපි මොල කාරයෝ කියලා කියන ඇත්තෝ.

  • @laksgierig3985
    @laksgierig3985 Жыл бұрын

    ඉස්සර මුල්ලේරියාව මානසික රෝහලේ මේ වගේ රෝගීන් හමුවෙලා තියෙනව පිටසක්වල ජීවින් ,දෙවියන් , දේව දූතයන් සමග කතාකරන . මට ආයෙ ඒ අතීත සිදුවීම් මතක් වුණා.

  • @Thukuliya.123
    @Thukuliya.123 Жыл бұрын

    මං මගේ ආගම ගැන ආඩම්බර වෙනව සතුටු වෙනව එ තරම් ..😍

  • @dpriyapriya6877
    @dpriyapriya6877 Жыл бұрын

    වෙනදාට වඩා දැන් හැමෝම හරිම තැම්පත්...බොහෝම සතුටුයි..මේ වැඩසටහන මැදිරිය තුලට වඩා මේ වැඩසටහනට ගෙන්වන අයගේ එයාලාගේ බලය ඇති ස්ථානවල සජීවීව කරන්න කියා ඉල්ලා සිටිනවා...හැමෝම වැඩ්ඩෝ එයාලාගේ තැන්වල මේවා දකිනකොට..මේ මැදිරියක් තුල වෙන්නේ කතාව විතරයි..සිතළුවක් විතරයි..ස්තූතියි ජාතික රූපවාහිනියට

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Жыл бұрын

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,

  • @chandrasenaptg996

    @chandrasenaptg996

    Жыл бұрын

    Meya tika tika monawahari kiyawanawa. Okkoma kalawam karala kiyawanawa.wedakata nethuwa katha KIYALA kalaya kanawa. Meya Hondai pavement eke beheth Thelhawadi wikunanana

  • @chethanakaushalya
    @chethanakaushalya11 ай бұрын

    දැන් ඉන්න පොඩි එකෙක්වත් මේ වගේ කතා කියන්නෙ නෑ 😅... මේ වගේ මානසික ලෙඩ්ඩු නිසා රටේ අහිංසක මිනිස්සු ගොඩක් රැවෙටනව ☹️... ඒක.නවත්තන්න කරන මේ වැඩේ එකෙන්ම Respect ජාතිකරූපවාහිනියේ සියලු දෙනාටම ♥️🤙

  • @mood8422
    @mood8422 Жыл бұрын

    බියර් එකක් ගහන ගමන් බලන්නෙ 🤣 පට්ට ආතල්

Келесі