Adjustable Bulb Flasher | වෙසක් සැරසිලි Without Big circuit | බල්බ් වැලට සරල සර්කිට් එකක් හදමු

Ғылым және технология

මොකුත් නොදන්න කෙනෙකුට වුනත් හදන්න පුලුවන් විදිහට බල්බ් වැලට ෆ්ලෑෂර් එකක් - අලුතෙන් හදන 5w බල්බ් වැලකට හෝ සර්කිට් එක කැඩුන බල්බ් වැලකට රටාවෙ වේගය පාලනය කරන්න පුලුවන් විදිහට ඉතා පහසුවෙන් සාදා ගත හැකි ඉතා සරල ප්ලෑෂරයක් හදමු.
How to make a Adjustable Bulb strip flasher circuit , Without big circuit , Multivibrator circuit, 5w LED bulb circuit wesak sarasili
Thanks for watching. subscribe & share !
Adjustable Bulb flasher | වෙසක් සැරසිලි Without Big circuit | බල්බ් වැලට සරල සර්කිට් එකක් හදමු
සර්කිට් එක මේ වීඩීයෝ එකේ අන්තිම හරියෙ ඇති අතර ඕනී කරන බඩු ටිකත් එහි සඳහන් කර ඇත
=====================
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
My new Channel👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier |inverter | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya @electroniclokaya #relayflasher #flashercircuit #5wbulbcircuit led bulb strip circuit 2023 wesak sarasili poson poya sarasili #LED_Bulb_Strip,#RGB_LED,RGB LED,LED color light,LED Color Bulb ,#wesak,wesak,wesak sarasili,#wesak_sarasili,wesak light,wesak bulb,wesak poya,poson poya , poson sarasili,asala poya,scientific videos,made himself experiments,designers Electronic Lokaya, DIY , වෙසක් සැරසිලි , වෙසක් පෝය , බල්බ් වැලක් හදමු , bulb walak hadamu , පොසොන් පෝය,දන්සැල්,dansala , wesak dansala , LED bulb stip , 5 color led,color led , RGB LED strip , how to make , how to, how to make a led strip

Пікірлер: 268

  • @vihangarashmitha1359
    @vihangarashmitha1359 Жыл бұрын

    මමෙ අැයි මේකට ෆිලමට් බල්බ්ම ගන්නෙ 12v led දම්මැහැකිනෙ.12v led දැම්මොත් මොකද වෙන්නෙ.මොනව උනත් හොද වීඩියෝ එකක්👍👍👍

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana96572 ай бұрын

    මම මේක අද හැදුවා. නියමෙටම වැඩ කරනවා. බොහොම ස්තුතියි ❤️🙏

  • @janakasampath5798
    @janakasampath5798 Жыл бұрын

    ❤❤ayiye oyage video marama vadagath mama aniwaryayenma video balanawa theruwan saranai danne nathi dewal kiyala denawata godak pin aiye❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @pasanwaidyatillake5758
    @pasanwaidyatillake5758 Жыл бұрын

    සුපිරි වැඩක්.... ස්තුතියි. බල්බ් වැලක හොද සර්-කිට් එකකට ෆිලමන්ට් වොට් 5 බල්බ් දෙකක් අමුණන්නත් පුළුවන් 👍👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඔව් 10ක් වෙන්න 20ක වැලක් හදන්න පුලුවන්

  • @j.pariyapala78
    @j.pariyapala78 Жыл бұрын

    Great 👍

  • @kumara85
    @kumara85 Жыл бұрын

    Super 👍👍❤️

  • @samsonpalitha4351
    @samsonpalitha4351 Жыл бұрын

    very good malli

  • @dilanvlog514
    @dilanvlog5142 ай бұрын

    Heta wesak ekata ada kaden badu genath haduwa wadakaranawa maru❤😊

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 Жыл бұрын

    Ela jayawewa aiye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @pgajayaseeli4939
    @pgajayaseeli4939 Жыл бұрын

    මෙ වීඩියෝ එක හොය හොය හිටියෙ😊 thanks අයියෙ😊

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @chandikakumari100
    @chandikakumari100 Жыл бұрын

    පහරක් අයියා...🤘❤️👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @Kasunq
    @Kasunq Жыл бұрын

    සුපිරි ඒක හරි ලේසියි ❤😊

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sltharanga6872
    @sltharanga6872 Жыл бұрын

    Supiri thanks aiye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sajith.priyantha
    @sajith.priyantha Жыл бұрын

    හදාගන්න ලේසි ගොඩක් වටිනවා ඒක.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @slmylife
    @slmylife Жыл бұрын

    Vesak ekata aluth wedak ❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    හ්ම් ❤️❤️❤️❤️

  • @mgbatta3497
    @mgbatta3497 Жыл бұрын

    නියමයි ...

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sahannimod3776
    @sahannimod3776 Жыл бұрын

    එකනම් මරු 😮😮😮😍😍😍😍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dilrukshikgds662
    @dilrukshikgds662 Жыл бұрын

    නියමයි අයියා 👍👍👍🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dilmusicsl6338
    @dilmusicsl6338 Жыл бұрын

    සුපිරිම 🎉

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @srikamalnawarathna8568
    @srikamalnawarathna8568 Жыл бұрын

    මරු අයියෙ ලස්සනයි 😊

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @user-pu8ze2dp8b
    @user-pu8ze2dp8b Жыл бұрын

    මරු අයියේ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe6399 Жыл бұрын

    Koiweleth hodama deyak denne kisima lobakamak nethuwa. Godak pin❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @janakasampath5798
    @janakasampath5798 Жыл бұрын

    ❤❤❤Niyamai aiye supiriyak thamai❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @supunchathuranga6117
    @supunchathuranga6117 Жыл бұрын

    සුපිරි වැඩක් අයිය ඒකනන් මරු....❤❤❤❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @supunchathuranga6117

    @supunchathuranga6117

    Жыл бұрын

    @@ElectronicLokaya ❤️

  • @mahesheranga4377
    @mahesheranga4377 Жыл бұрын

    ජයවේවා 🔥❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @predeepkumara5958
    @predeepkumara5958 Жыл бұрын

    එක මරු

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana96572 ай бұрын

    puluwannam meka wada karana hati kiyala denna 🥰

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    2 ай бұрын

    වීඩියෝ එකේ විස්තර ඇති මල්ලි

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 Жыл бұрын

    Very good🎉

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sajithvideoproduction
    @sajithvideoproduction Жыл бұрын

    Supiri ❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @chanakaudayanga9675
    @chanakaudayanga9675 Жыл бұрын

    Super 👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @production-jg3wr
    @production-jg3wr Жыл бұрын

    Niyami ❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @amilaniroshan9593
    @amilaniroshan9593 Жыл бұрын

    නියමයි අයියේ සුපිරිවැඩක්👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @pibidunpruthulahettiarachc4396
    @pibidunpruthulahettiarachc4396 Жыл бұрын

    Thanks මාමේ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @gayansrilalgayan9564
    @gayansrilalgayan9564 Жыл бұрын

    multimeter vala thiyena true rms ,max min kiyana option deka pahadila karannako

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 Жыл бұрын

    සුපිරි අයියේ... pixal Led ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    අනිවාරෙන්

  • @lahiruharshana9
    @lahiruharshana9 Жыл бұрын

    ❤️❤️

  • @jagadaham
    @jagadaham Жыл бұрын

    ඒක සුපිරි ❤❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @madumanthapradeepsooriyaar3987

    @madumanthapradeepsooriyaar3987

    Жыл бұрын

    @@ElectronicLokaya suk❤

  • @madumanthapradeepsooriyaar3987

    @madumanthapradeepsooriyaar3987

    Жыл бұрын

    😮hv

  • @kushanchandima5604
    @kushanchandima5604 Жыл бұрын

    👌 👌👍❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @pramod8911
    @pramod8911 Жыл бұрын

    ❤️😍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka8603 Жыл бұрын

    👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @Noor__Music
    @Noor__Music5 ай бұрын

    බල්බ් වැල් වල රටාමවන සර්කිට් එකක් හදන්න කියල දෙන්නකො

  • @sarathweerawardana7528
    @sarathweerawardana7528 Жыл бұрын

    කරුණාකැ AC 240 විදුලිය 12v වලට convert කරන්න කියලා දුන්න Transformer නැති සර්කිට් එක මේකට යෙදා ගත්තට කමක් නැතිද කියන්න

  • @nipunsproductions7451
    @nipunsproductions7451 Жыл бұрын

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @prabathmunaweera9584
    @prabathmunaweera9584 Жыл бұрын

    👍👍👍👍👍

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @chamilmadushanka2659
    @chamilmadushanka2659 Жыл бұрын

    🙏👌❤️

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @amiruinduwaraudawatta
    @amiruinduwaraudawatta11 ай бұрын

    හොඳ වැඩක් ස්තුති නමුත් ඔය LED Pattern circuit එකෙනුත් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඕකෙ channel එකකට උපරිම 25W දක්වා load කරන්න පුළුවන් ඒ කියන්නේ channel හතරට 5W බල්බ් නම් 5 x 4 = 20. අපි කැරකෙන කූඩුවක LED බල්බ් වැල් 50 එක unit එකකින් පත්තු කලා.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ඔව් පුලුවන්

  • @nishanthagraphics9502
    @nishanthagraphics95022 ай бұрын

    mekata 230 i 12v dekak onine 230 vitarak dila hadanna puluwan circuit ekak danna

  • @lnkgoodideas
    @lnkgoodideas Жыл бұрын

    Ayiye mekta 12 v denne nethiva kelinma 230 voltage ekta sambanda karanne kohomada ? 😊🙏

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    වෝල්ට් 12හ ට්‍රාන්ස්ෆොමර් එකක් අරගෙන ඩීසී කරල දෙන්න

  • @samithamadushangunarathna3834
    @samithamadushangunarathna3834 Жыл бұрын

    සර්කිට් එකේ ක්‍රියාකාරීත්වය එක්ස්ප්ලේන් කරනවනම් වඩා වටිනව කියල හිතෙනව.. එතකොට තව කෙනෙක්ට අවබෝධයෙන් හදන්නත් වැඩි දියුනු කරන්නත් පුලුවන් වෙයි

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    කලින් වීඩියෝ වලින් කියල දීල ඇති මල්ලි

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 Жыл бұрын

    Aiye 5v bulb walata 230v supply relay ekata connect karanne Kohomada?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මේ වගේම තමයි එක රිලේ එකකට 10 වෙන්න 20ක් වගේ පුලුවන්

  • @buddikaNiroshan-kf8vj
    @buddikaNiroshan-kf8vj Жыл бұрын

    aiye..5W /230v naith balb danawanam kiyak witaha danna puluwanda?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මේ රිලේ එකේ ඇම්පියර් ගාන අනුව 10 ගානෙ විස්සක් වගේ පුලුවන්

  • @athulagallage969
    @athulagallage969 Жыл бұрын

    Bridge rectfier arahaa ena current eka deela led bulb wela wedakarnawada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඔව් ඇටි මොකද්ද පස්නය

  • @Induwara_creation
    @Induwara_creation Жыл бұрын

    නියම වැඩක් පුලුවන්නම් ඔය ලයිට් වැලේ තියෙන ඔරිජිනල් සර්කිට් එකෙන් 12 වෝල්ට් ලයිට් පත්තු කරන්න පුලුවන් සර්කිට් එකක් හදන්න කියලා දෙන්න පුලුවන්ද plzzzzz

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බලමුකො

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 Жыл бұрын

    👍👍 Aiye mage 12v 5amp smps eka indicator bulb eka blink wenna aran power ennathuwa giya Dan wda na?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඩයි සෝල්ඩරින් තියෙනවද බලන්න

  • @anurakumarahettiarachchi9485

    @anurakumarahettiarachchi9485

    Жыл бұрын

    Oya kiyanne galaunu solderinda?

  • @bgcharuka1400
    @bgcharuka1400 Жыл бұрын

    ❤❤❤❤❤❤❤❤ 1

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @blabala867
    @blabala867 Жыл бұрын

    Aiya me bulb wala led strip wage desing dala circuit hadanna barida

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    පුලුවන් වෙයි

  • @Nithum_A
    @Nithum_A Жыл бұрын

    සිස්ටම් යන්නෙ නැති බල්බ් වැලක් සෙට් කරන්න පුළුවන් ද

  • @sandunuduhawara4322
    @sandunuduhawara4322 Жыл бұрын

    oya wage bulb walaka bulb damage una welawaka eka goda daganna vidiha daanna puluwanda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බලමුකො

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 Жыл бұрын

    Pilament bulb ekata 12v 10w bulb ekak ganna puluwanda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    පුලුවන්

  • @user-dy7ow6xn4g
    @user-dy7ow6xn4g5 ай бұрын

    ඕකෙන් 12v ලයිට් වැලක් විදියට හදල ඔය රිලේ එකට දෙන්න පුලුවන්ද? 🤔🤔

  • @surangaprabath1410
    @surangaprabath1410 Жыл бұрын

    5v pilamant balb kiyada danna puluwan

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    230 වොට් 5හේ ඒවද ? ඒව නම් එක පැත්තට 10 ගානෙ 20ක් වගේ පුලුවන්

  • @chamindawickramasinghe3980
    @chamindawickramasinghe3980 Жыл бұрын

    Mama laga parana bulb walak nam na,normal led tikak Sirius karala 12 bulb walak hadala dunnoth hariyan nadda ayye.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    එහෙම බෑ ගොඩක් බල්බ් ඕනී 230 නෝමල් වොට් 5 බල්බ් වැලක් හදන්න

  • @vihangaweerasinghe9812
    @vihangaweerasinghe9812 Жыл бұрын

    ara loku blub ek 24 v eka natuwa hadanna puluwanda ai eka dmme attatama

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මේක මගේ වැඩක් ඒක නැතුව ෆ්ලෑශ් කරන්න බෑ ඕනිමයි.හැමෝම දන්නෙ නැති සරල නිර්මාන හදල බලන්නකො නැතුව මොකද වෙන්නෙ කිය්ල

  • @chathooshelectrical7834
    @chathooshelectrical7834 Жыл бұрын

    Aiye oyage soldiering iron ake bit aka gann thiynne koheda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    රොබට් ඒජන්සි එකේ තියෙනව

  • @kumuthuprabhasha2392
    @kumuthuprabhasha2392 Жыл бұрын

    Car set එකක software, icons වෙනස් කරන්න බැරිද🥲. Sd card දෙකක් දාන තැන උඩ එකේ ගහල මොකද්ද?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ෆේස්බුක් කෝල් එකක් ගන්න

  • @sehansaanuhas
    @sehansaanuhas3 ай бұрын

    අයියේ මේ සර්කිට් එක 230v වලින් වැඩ කරන විදියට හදලා පෙන්නන්නකෝ

  • @sahantheekshana7717
    @sahantheekshana7717 Жыл бұрын

    Meke relya eka on vena eka thava tikak speed eka adu karaganna krmayak nadda thappara 10kata sarayak vage...!A

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඇජ්ස් කරල ට්‍රයි කරන්න

  • @sahantheekshana7717

    @sahantheekshana7717

    Жыл бұрын

    @@ElectronicLokaya ajest nam karala baluva eth echchra adukaranna bane resistar eka venas karoth bariveida...?A

  • @priyanthapremarathna3798
    @priyanthapremarathna3798 Жыл бұрын

    අයියා cd4017 ic එක දාලා නයිට්ට්‍රයිඩර රිලේ ෆ්ලෑශර් එකක් හදන්න කෝ.230v බල්බ් 10ක් දාන්න පුලුවන් විදියට

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බඩු ගෙනාවම කරන්නම්කො

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar622111 ай бұрын

    230 supply deela wenama 12v dennath onida

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    11 ай бұрын

    ඔව්

  • @hayathulakhbaar6221

    @hayathulakhbaar6221

    11 ай бұрын

    ​@@ElectronicLokaya Mata 230v to white led bulb hadala holder 1kata set karanna oni hadana heti video denna puluvanda 12v 9v 5v oni

  • @MR_Academy
    @MR_Academy Жыл бұрын

    Brother oya බවුත් එකට දාලා තියෙන කූර මොන වර්ගෙ එකක්ද ?...😊

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    සෙරමික් ගූට් බවුත් බිට් රොබට් ඒජන්සියෙ තියෙනව

  • @adiranjamax
    @adiranjamax Жыл бұрын

    AC karant eka denne kohomada plz help

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    වීඩියෝ එකේ විස්තර ඇතුව තියෙනවනෙ මල්ලි තව මොකද්ද?

  • @athulagallage969
    @athulagallage969 Жыл бұрын

    API had gatta led 100 Ka Vitara we Lata Danna puluwanda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඔව් පුලුවන් 230 නම් පුලුවන්

  • @NipunThikshana-ro9qj
    @NipunThikshana-ro9qj Жыл бұрын

    Bass ekata light godak set karana widiya kiyala dennako

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    හරි බලමුකො බඩු හොයා ගත්තම

  • @electronicwadda
    @electronicwadda Жыл бұрын

    12v bulb eka nthuwa wada karanne නැද්ද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මේ වගේ වැඩ කරන්නෙ නෑ ට්‍රයි කරල බලන්නකො ශෝට් වෙනව

  • @PrasannaLakmal-je4kg
    @PrasannaLakmal-je4kg2 ай бұрын

    Mkta led danda brida

  • @apkpka-jb3ho
    @apkpka-jb3hoАй бұрын

    මාමේ ඔය සකිට්එකක් නෙමේයි මම සොයන්නේ අර ඔයා ගලව ගත්ත බලුබ් වැලේ සකිට්එක වගේ එකක් හදන්න බැරිද? පුලුවන්ද? කියලා වීඩියෝවක් මගින් හරි නැත්තම් මැසේත්ජකක් මගින් හරි දාන්න මාමේ අනේ ලොකු දේයක් මාමේ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Ай бұрын

    බලමුකො මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ වැඩ පටන් ගත්තෙ නෑ

  • @PriyangLakshan-yw8ft
    @PriyangLakshan-yw8ft Жыл бұрын

    Sir udauwak karannako, සබ් akai car set akai, gedara sindu ahanna, AC karant akata set karanne kohomada kiyala, kiyanawada sarala kamayak. Mama රත්නපුරේ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    කොම්පියුටර් පවර් ස්ප්ලයි එකක් ගන්න නැත්තම් smps පවර් සප්ලයි එකක් ගන්න

  • @PriyangLakshan-yw8ft

    @PriyangLakshan-yw8ft

    Жыл бұрын

    Pc පවර් ස්ප්ලයි අකක් තියෙනව, එත් බබ් අකට දෙන්නෙ කොහොමද.

  • @PriyangLakshan-yw8ft

    @PriyangLakshan-yw8ft

    Жыл бұрын

    Video akak danna barida sir, ahema karoth godak watinawa, pls.

  • @princeofpasiya4136
    @princeofpasiya4136 Жыл бұрын

    12v LED බල්බ් එකක් ගත්තොත් වැඩ කරයිද..🙄🙄🙄

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ෆ්ලෑශර් එකටද එහෙම හරියන්නෙ නෑ

  • @mrsenu435
    @mrsenu435 Жыл бұрын

    අන්කල් ඔය circuit diagram එකේ දෙවෙනි relay eke in eken mokakda karanne. තව අපි අර out දෙකටනේ අපිට ඕනි බුල්බ් අමුනනේ

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    දෙවෙනි රිලේ එකෙන් තමයි ලෝඩ් එක අදින්නෙ එහෙම නැතුව වැඩේ හරියන්නෙ නැ

  • @ravindukalhara1361
    @ravindukalhara1361 Жыл бұрын

    5w bulb kiyak danna puluwnda

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    10 ගානෙ 20ක් වගේ පුලුවන්

  • @ravindukalhara1361

    @ravindukalhara1361

    Жыл бұрын

    @@ElectronicLokaya 5w led bulb dammoth ita wadiye puluwn ned eenm

  • @nimnasankalpana5838
    @nimnasankalpana5838 Жыл бұрын

    බලුබ් වැල් වල සර්කිට් ගන්න කොලබ හොද ප්ලේස් එකක් තියෙනවද ?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    88 බිල්ඩින් එකට යන්න

  • @thimirasineth
    @thimirasineth Жыл бұрын

    එක relay එකකින් මේක කරන්න බැරිද?

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ෆ්ලෑෂර් එකට යන්නෙ එකයි තමයි එකෙන් දෙපැත්ත කඩන්න මේ වගේ බර අල්ලන්න පුලුවන් වෙන්න හදන්න බෑ මල්ලි

  • @predeepkumara5958
    @predeepkumara5958 Жыл бұрын

    DC වලින් ලයිට් කඩලා දෙනවා වගෙ AC එකෙනුත් ලයිට් කඩලා දෙන්න පුලුවන් ද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඒ කිව්වෙ?

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 Жыл бұрын

    👍❤️‍🔥❤️‍🔥❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @thanujaishara7399
    @thanujaishara7399 Жыл бұрын

    මේකට බලුබ් වැල් කියක් වහගේ අමුන ගන්න පුලුවන්ද අයියෙ.

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මේ වගේ එල් ඊ ඩී බල් වැල් නම් 50ක් ඇමිනුවත් අව්ලක් නෑ

  • @akilaphotographandphotoadi6868
    @akilaphotographandphotoadi6868 Жыл бұрын

    12v ballb ekak onema na nethe

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බලන්නකො බල්බ් එක නැතුව මේ වගේ වේගය ඇජ්ස් කරන්න පුලුවන් විදිහට හදන්න පුලුවන්ද කියල

  • @chamindnilantha5184
    @chamindnilantha5184 Жыл бұрын

    Amp eka kawda dinne

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඒ ගැන පෝස්ට් එකක් දානම්

  • @Covid7777
    @Covid7777 Жыл бұрын

    Aiye rechargeable bulb 1ka කහ දම් අළු ගෝල්ඩන් කළු me resistor 1 ohm gana kiyandako... calculation හරියටම karanda ba...😢

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    හරියටම කියන්න නම් මට ඒකෙ පොටෝ එකක් ෆ්බී එකට දාල තියන්න මොකද ඔයා කොයි පැත්තෙ ඉඳන් පාට පිලිවලින් කිව්වද දන්නෙ නෑ ඒකයි

  • @Covid7777

    @Covid7777

    Жыл бұрын

    ​@@ElectronicLokaya fb na aiye. කළු pata anith 4ta wada aathin තියෙන්නේ eka mage දකුණු atha paththata thiyan කිව්වෙ

  • @asankathilakarathna7748
    @asankathilakarathna7748 Жыл бұрын

    මේ ජාතියෙ බල්බ් වැල් 2ක් එකට අමුනන්න බැරිද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මේ ජාතියෙ බල්බ් වැල් නම් 50ක් උනත් පුලුවන්

  • @rasikakumari6330
    @rasikakumari6330 Жыл бұрын

    සිරියස් විදියට හදපු led බල්බ වැලකට මෙක සම්බන්ධ කරන්න berida

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    මේක සීරියෙස් තමයි තියෙන්නෙ

  • @user-cs5dd6ds2h
    @user-cs5dd6ds2h Жыл бұрын

    අය්යෙ 12v බල්බෙක වෙනුවට රිලෙ එකෙක් දාන්න පුලුවන්ද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    බෑ මල්ලි

  • @user-on7sw6fl3p
    @user-on7sw6fl3p10 ай бұрын

    12v නැතිව 230න් විතරක් බැරිද කියන්න

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    10 ай бұрын

    ඒකට වෙනම 230න් 12ට අඩු කරල දෙන්න පැක් එකකින්

  • @champikamanojith1914
    @champikamanojith1914 Жыл бұрын

    5w bulb 100 යක් 50+50 වැඩ කරන්න පුලුවන් ද අංකල්. මොනා වුනත් සුපිරි වැඩේ අංකල්. ❤❤❤❤

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    පිලමන්ට් වොට් 5 බල්බ් නම් මේ රිලේ එකේ තියෙන ඇම්පියර් ගානත් එක්ක 15+15 වගේ උපරිම පුලුවන් වෙයි, දැන් තියෙන එල් ඊ ඩී වොට් 5 නම් 500ක් වත් පුලුවන් වෙයි

  • @champikamanojith1914

    @champikamanojith1914

    Жыл бұрын

    Powered mixer හොදයි ද අවුලක් නැද්ද. Yamaha power mixer එක

  • @champikamanojith2536

    @champikamanojith2536

    Жыл бұрын

    @@ElectronicLokaya reply එවනවද

  • @GayanManjula-ez4wu
    @GayanManjula-ez4wu2 ай бұрын

    Lassanai aiya nambara danawada

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Ай бұрын

    මං දැන් ඉන්නෙ ලංකාවෙ නෙවෙ ෆේස්බුක් එකට එන්න

  • @supathisena1137
    @supathisena1137 Жыл бұрын

    Relay එකක් වේගෙන් වැඩ කරද්දි ඒක පිචිචෙන්න පුලුවන් නේද?🤔

  • @dngamingbussid4554

    @dngamingbussid4554

    Жыл бұрын

    නැහ්😹

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    නෑ ඉස්සර සර්කිට් එන්න කලින් මේවයින් වැඩ දැම්මෙ

  • @amithsriyantha214
    @amithsriyantha214 Жыл бұрын

    Blub line එකක් tiboth mokde karne aiye

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ව්ලක් නෑ එක පැත්තක් විතරක් යූස් කරන්න

  • @janitharasanjana3379
    @janitharasanjana3379 Жыл бұрын

    LED Ac කරන්ට් වලින් වැඩ කරන්වද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ඔව් මේ වැල් වලින් ගලවන ගන්න ඒව වැඩ

  • @lochanasadeep7056
    @lochanasadeep7056 Жыл бұрын

    12v/ 21w බල්බ් එක නැතුව 230v/5w බල්බ් එකක් දාල මුල් රිලේ එකටත් 12v දෙන්නේ නැතුව 230v දීල ඔය විදියට හදන්න බැරිද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    එහෙම බෑ මල්ලි

  • @sanjanamihiranga1885
    @sanjanamihiranga1885 Жыл бұрын

    ඇම්පියර් කීයක් ලෝඩ් කරන්න පුලුවන්ද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ගන්න රිලේ එකේ බලන්න

  • @ntech6676
    @ntech6676 Жыл бұрын

    පිලමන්ට් බල්බ් එක නැතුව බැරිද

  • @ElectronicLokaya

    @ElectronicLokaya

    Жыл бұрын

    ට්‍රයි කරල බලන්න පුච්ච ගන්න එපා

Келесі