LED Bulb Repair (Power Circuit Repair)

LED Bulb Power Circuit Repair

Пікірлер: 279

  • @amilasanjeewa8612
    @amilasanjeewa8612 Жыл бұрын

    මෙි වගේ ගුරුවරු වාසනාවන් හොදටම තේරනවා සුපිරි

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @RohanaNalaka
    @RohanaNalaka6 күн бұрын

    ඇත්තමයි සර් මම යිලෙක්ටොනික් වලට හරිම ආසයි ඔබ තුමා වගෙ පැහැදිලිව සහ යිලෙක්ටොනික් දැනුමක් නැති අයට වුනත් දැනෙන ආකාරයට සහ තේරැමි ගැනිමෙි හැකියාවක් ඇති වන ආකාරයට ,ඔබ තුමා කියල දෙනවා පෝන් එකේ විඩියෝ එක බලල මෙහෙම තේරැමි ගැනිමට පුලුවන්නමි අපිට ඔබ ලග යිදන් කියල දෙනවනමි අපට කොහොම පැහැදිලි වෙයිද මම යිස්කොල් යන කාලේ ඔබ තුමා වගෙ ගුරැවරයෙක් හමු උනානමි කියල හිතෙනව සර්

  • @sadunsameera8530
    @sadunsameera8530 Жыл бұрын

    ඔබ තුමා දෙවි කෙනෙක් කිසිම කුහක කමක් නැතුව හැමදේම ඔන පොඩිකෙනෙක්ටත් උනත් තේරෙන ව්දිහට හදන්න කියල දෙනව.ඔබ තුමා වගේ අය තමා මෙ ලෝකෙට උතුම් අය.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 Жыл бұрын

    බොක්කෙ මොනවත් තියාගන්නෙ නැතිව සියලුමදේ කියලා දුන්නාට බොහොම ස්තුතියි බොහොම ස්තූතියි 🙏🙏

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @nimalk.bandara847
    @nimalk.bandara84710 күн бұрын

    ගොඩක් හොඳයි.ඇත්තට ම බල්බ් එකක් රෙපෙයාර් කරනවට වඩා ගොඩක් දේ කියලා දෙනවා. බොහොමත් ම ස්තූතියි.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    9 күн бұрын

    Welcome

  • @kapilawic1
    @kapilawic1Ай бұрын

    ඔබතුමා හොදින් පැහැදිලි කර දෙනවා.සියලුමදේ කියලා දුන්නාට බොහොම ස්තුතියි හදවතින්ම ඔබේ දියුණුව ප්‍රාර්ථනා කරමි .

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Ай бұрын

    Thanks

  • @SamanthiWikramasungha-yy7op
    @SamanthiWikramasungha-yy7op Жыл бұрын

    බොහොම පින් ලයික් කරමු අපේ යුතුකමක්.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @AA-hs5uy
    @AA-hs5uy Жыл бұрын

    ස්තූතියි. ඔබතුමා හොදින් පැහැදිලි කර දෙනවා.❤❤❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @sumithdesilva318
    @sumithdesilva31811 ай бұрын

    ඔබ තුමාට බුදු සරණියි හොදපැහැදිලිව කියාදේනවා🙏🙏🙏

  • @dinushalakmal5628
    @dinushalakmal5628Ай бұрын

    ස්තූතියි. ඔබතුමා හොදින් පැහැදිලි කර දෙනවා.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Ай бұрын

    Thanks

  • @vmpwkumara3685
    @vmpwkumara36858 ай бұрын

    ඉතාම හොදට සරලව පැහැදිලි කරදෙනවා.හරිම අගෙයි. මගේ ශුභාශිංසනය. 👍👌🙏💖

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @asangamendis6105
    @asangamendis6105 Жыл бұрын

    Excellent explain, වටේ යන්නේ නැතුව බොහොම හොඳට කියා දුන්නා ස්තුති 👍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @gaminiratnayake8070
    @gaminiratnayake80706 ай бұрын

    ඉතා මැනවින් සෑම කොටසක්ම අයත්වන සේ පැහැදිලි කරාට බෙහෙවින් ම ස්තුතියි !.

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 Жыл бұрын

    ඉතා හොද පැහැදිලි කිරීමක් බොමත්ම ස්තූතිය

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Tuanks

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera Жыл бұрын

    හැමදාම වගේ සුපිරි පැහැදිලි කිරීමක්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @PraveenMadushan-ql9yb
    @PraveenMadushan-ql9yb2 ай бұрын

    Godak watinawa sir video eka.

  • @rizwanshaa
    @rizwanshaa4 ай бұрын

    you are a professional teacher. teaches well. you wil win in your life. giving knowledge to others is a big gift. bigger than money. as he will create his carrier by this

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    4 ай бұрын

    Thank you very much

  • @sinehsineh
    @sinehsineh4 ай бұрын

    මෙි වගේ ගුරුවරු වාසනාවන් හොදටම තේරනවා සුපිරි ❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    4 ай бұрын

    Thanks

  • @rexrahaman764
    @rexrahaman764 Жыл бұрын

    ඔබතුමාගෙ ගොඩක් වීඩියෝ වල comment කරලා දැනගන්න දෙයක් නැති තරම් හේතුව ලෝභ නැතුව ඔබතුමා හැමදේම කියලා දෙන නිසයි, ඉතින් අපිට පුලුවන් ඔබට මුලු හදවතින්ම ස්තූති කරන්න.සර් ඔබට ගොඩක්ම ස්තූතියි, ජේසු පිහිටයි!!!♥️♥️

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Jesu pihitai ,thanks

  • @kdimunge
    @kdimunge6 ай бұрын

    Thank you for detailed explanation. I learnt a lot and subscribed to the channel too. I came across one issue that is unresolved yet and it would be great if you could help. I have set of LED bulbs which starts blinking the after sometime (seems after heating up). Replaced all the caps and suspecting 1W resistor which supplies power to the driver, replaced that too. But issue remains. Is it a problem with the IC? All other components looks good based on diagnosis. Your advise is greatly appreciated.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    6 ай бұрын

    Ok I will do the new lesson for it

  • @rms235
    @rms235 Жыл бұрын

    ඔබතුමා හොද පැහැදිලි කිරීමක් කළා.බොහෝම පිං .

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @huaweijapan3152
    @huaweijapan31528 ай бұрын

    Very good explanation!! Simple to understand! Subscribed.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @sanwadaya6655
    @sanwadaya6655 Жыл бұрын

    අම්මෝ අයියේ ඔයා නම් පට්ට මීටරයක්. ජයවේවා ! ❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @nimalperera5454
    @nimalperera54549 ай бұрын

    Thank you very much sir. The lesson is so clear.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    9 ай бұрын

    Welcome

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 Жыл бұрын

    ඉතාමත් වැදගත් විදිහට පැහැදිලි කිරීම ගැන බෙහෙවින් ස්තුතියි.මෙහි පෙන්නියුතු විදුලි අගයන්වල ( ඒඒ තැන්වල පොදුවේ) ගනනයන්ද පැහැදිලි කිරිමක් කරන්නේ නම් මැනවි.🇱🇰 ඔබට ජයක්මවේවා.🙏🙏🙏

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ok api power.deela chech karamu

  • @prasathkavinda3571
    @prasathkavinda3571 Жыл бұрын

    Clear explanation .Thank You very much .

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @dineshrajapaksha4654
    @dineshrajapaksha4654 Жыл бұрын

    දැනුම බෙදාගන්නවට මෙහෙම ස්තුතියි

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @bdwimalaratne1734
    @bdwimalaratne1734 Жыл бұрын

    Very interesting Good explanation. Thank you very much sir.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @nimalasirirandombage5966
    @nimalasirirandombage5966 Жыл бұрын

    ඉතා වටිනා සැබෑ ගුරුවරයෙක්. මුලු හදවතින්ම ඔබේ දියුණුව ප්‍රාර්ථනා කරමි . මේකෙන් පස්සෙ තියෙන ඊලග වීඩියෝ එකේ ලින්ක් එකත් දෙන්න පුලුවන් නම් ඉතාමත් අගේ කොට සලකමි.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks led wala thama eelanga eka demme ne playlist eke led walata wenama ekak thiyanawa

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px8 ай бұрын

    ,ඔබ තුමාගේ විඩියෝ එක බැලුවා .ඉතාම නිවැරදි ව පැහැදිලි කිරීමට මගේ හදපිරි ස්තුතිය පුදකර සිටිමි .......දිර්ගයුස....ඔතුමගේ දුරකථන අංකය ලබා දෙන්න .

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks,0774143743

  • @erandamadushan7185
    @erandamadushan7185 Жыл бұрын

    Niyamai..hoya hoya hitapu akak

  • @Pronet-sl
    @Pronet-sl9 ай бұрын

    මම මේ channel එකේ බලපු පලවෙනි vedio එක මේක වැඩේ හොද නිසා subscribe කරලා audience එකට සෙට් වුනා👍👍👍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    9 ай бұрын

    Godak wedgath lesons godak thiyanawa

  • @Pronet-sl

    @Pronet-sl

    9 ай бұрын

    @@charithasanjeewa4748 සර් පුලුවන්නම් tube light එකක circuit එක හරියටම කෑල්ලෙන් කෑල්ල chek කරන විදියත් එක්ක vedio එකක් ගේන්නකො . මම ලග tube light කීපයක් තියෙනවා light වැඩ කරාට 230v supply දුන්නම වැඩ කරන් නෑනෙ.🤔🤔

  • @NPGamage-bq5wv
    @NPGamage-bq5wv5 ай бұрын

    Onema led builb ekaka circuit board ekaka BP3166B IC eka match wenawada?

  • @sudathabanda3569
    @sudathabanda356911 ай бұрын

    Etha hodin awaboda kara gaththa.. Guru piyaneni Obata bohoma pin.. Theruwan saranae !!

  • @electricaldhanu1434
    @electricaldhanu1434Ай бұрын

    Bp2362 ic thiyanwa circuit poddk pahadilikirimak kranwada ?

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 Жыл бұрын

    Oyawage kauruth kiyala denna sra mama dakapu hodatama kiyala dena kena budusaranai oyata

  • @ranjankumara88
    @ranjankumara88 Жыл бұрын

    Nil pata cap eke...(miler) duty eka mokadada...?

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana97008 ай бұрын

    ඉතම පහඩිලිව කියා ඩුන්නා. බොහොම පින්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Thanks

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v6 ай бұрын

    How to fix / replace that I.C? I have a lot of drivers with broken IC s

  • @softtech6261
    @softtech6261 Жыл бұрын

    ගොඩක් වටිනවා සර්. ස්තූතියි සර්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @sameraprijanaka9830
    @sameraprijanaka983010 ай бұрын

    සර් diode , resister පිපිරීමක් වෙලා තිබුනොත් කොහොමද අගය හොයාගන්නෙ

  • @shashishashi9709
    @shashishashi970910 ай бұрын

    Mama eka capacita ekak chek kara eke depaththatama agaya pennala nathuwa yanawa emokada capacitar eka hodanadda mata poddak koyala denna.

  • @user-rl4xr2gy3u
    @user-rl4xr2gy3u7 ай бұрын

    ස්තූතියි ඔබට ජය වේවා සර්

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    6 ай бұрын

    Thanks

  • @samanthapallegedara6668
    @samanthapallegedara6668 Жыл бұрын

    Sir remot fan ekegana padamak karannna,obata thawa thawath danuma diunuwewa,aththatama obathuma pasalaka ape dudaruwanta thama wadathma honda budusaranai

  • @warunalakmal7001
    @warunalakmal7001 Жыл бұрын

    niyamayi sir pin oyatA me dewal karanawata

  • @geemix279
    @geemix2797 ай бұрын

    Pin 3 චොපර් ට්‍රාන්ස්ෆෝමරය චෙක් කරන්නේ කොහොමද

  • @user-wm5ov7tt8f
    @user-wm5ov7tt8f6 ай бұрын

    hoda deyak igena gaththa sir

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 Жыл бұрын

    ලෝබ නැතිව දැනුම දෙන ඔබටත් දෙමවුපිය දූ දරුවන්ටත් දීර්ගායුශ ලැබේවා ! නිරෝගී සමපත ලැබේවා ! බත බුලතින් සරු වේවා ! සිතන පතන සියලු බලාපොරොත්තු ඉටුවේවා !

  • @samanthapallegedara6668

    @samanthapallegedara6668

    Жыл бұрын

    Eka aththa sahodaraya

  • @AjithKumara-mw6tt
    @AjithKumara-mw6tt Жыл бұрын

    මාර පැහැදිලිව උගන්වනව⁣ 🙏

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @warunalakmal7001
    @warunalakmal7001 Жыл бұрын

    mul padam tika hoyaganne kohomada sir

  • @amilanuwan6014
    @amilanuwan6014 Жыл бұрын

    නිල්පාට pf එක පරික්ශා කරන්නේ කොහොමද...

  • @C.k_Clash
    @C.k_Clash Жыл бұрын

    ස්තුති සර්

  • @user-sd8nq9wm4w
    @user-sd8nq9wm4w9 ай бұрын

    නියමය නියමයි ❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    9 ай бұрын

    Thanks

  • @sonal1559
    @sonal1559 Жыл бұрын

    Oba thuma kisima lobakamak nathiwa pehedilikarala denawa.thank you very much.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @prasadrandunu4642
    @prasadrandunu4642 Жыл бұрын

    Thank you very much❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @chulanandakumarasinghe8586
    @chulanandakumarasinghe8586 Жыл бұрын

    Thank you very much.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @marasinghewijesinghe6144
    @marasinghewijesinghe6144 Жыл бұрын

    Thank you!

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @kavishabinuri69
    @kavishabinuri69 Жыл бұрын

    Thanks sir niyamai

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @samanthasripal4318
    @samanthasripal4318 Жыл бұрын

    Thank you Very Much, so useful to all🎉❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @ffmaliya289

    @ffmaliya289

    Жыл бұрын

    ​@charithasanjeewa4748

  • @ArunaShantha-nj8px

    @ArunaShantha-nj8px

    8 ай бұрын

    අපිට සේකිටිි එක හදන විදිය විඩියෝ එකක් දන්න.ස්තුතිය .

  • @user-iz1sx6tc5x
    @user-iz1sx6tc5x8 ай бұрын

    P0wer dena thana electro cap wenuwaya poli.cap thibunoth kohomada check karanne

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Eka kiayala dennam

  • @sameraprijanaka9830
    @sameraprijanaka983010 ай бұрын

    ❤ සුපිරි

  • @jananyaanupamaa
    @jananyaanupamaaАй бұрын

    රෙපෙයාර් කරන්න එන බල්බ් වල සර්කිට් එකේ dc රතු ,සුදු වයර් දෙකේ කරන්ට් එක එන්නෙ ඇයි ? ..හේතුව කියන්න ..

  • @user-rw5eu3yk6v
    @user-rw5eu3yk6v8 ай бұрын

    Video eka Beluve nikam,meva gena danneth ne,eth therunaa👌

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Ok hema padamakma me wage thetenna kiyala denawa

  • @RohanaNalaka
    @RohanaNalaka6 күн бұрын

    සර්smps 230v 12 v ,පවර්සප්ලයි රෙපෙයාර් කරන පාඩමක් සහ ඒවායෙ කොටස් චෙක් කරන පාඩමක් දෙන්න පුලුවනිද

  • @amilaishan9479
    @amilaishan9479 Жыл бұрын

    ගොඩාක් වටින වීඩියෝ එකක් බොහොම හොඳයි අයියා මට කියන්නකො bridge rectifier කොහෙද මිලදී ගන්න තියෙන්නෙ කොහෙද කියලා කියන්නකො එස් එම් ඩී register smd diode ඒවා ගන්නෙ තියෙන්නේ කොහෙද කියලා මට කියන්නකො

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Mama nam genwanne alinexpress eke pitakotuwe hebei ethi

  • @sameeramadusha3324
    @sameeramadusha3324 Жыл бұрын

    නියමයිනේ ....😉👍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @SL-Tourist
    @SL-Tourist Жыл бұрын

    Apita ona voltage ekak out karaganna puluwan widiye, without transformer circuit ekak hadanna kiyala dennako.

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ok karannam

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 Жыл бұрын

    Sar v18 ekakin tv eke back lait chek karanna barida.puluwannam ewa chek karana ekak hadannako sar kiyala dunna ewa balagena mama yaluwegge tv ekaka back lait maru kala dan eka wada hodata

  • @rkdtv9764

    @rkdtv9764

    Жыл бұрын

    tnx sir

  • @udarasanjeewa4296
    @udarasanjeewa4296 Жыл бұрын

    thank you

  • @nuwanmadushanka2371
    @nuwanmadushanka23717 ай бұрын

    supiri

  • @mahindajayasinghe2734
    @mahindajayasinghe273410 ай бұрын

    ස්තුතියි ,👍

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    10 ай бұрын

    Welcome

  • @VIVIDBLISS
    @VIVIDBLISS Жыл бұрын

    Can you repair LED bulbs for reasonable price

  • @tharindusuranjan4717
    @tharindusuranjan4717 Жыл бұрын

    කියන්න වචන නෑ අයියේ බොහොම ස්තූති

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @user-qm2ru9yp6u
    @user-qm2ru9yp6u4 ай бұрын

    Aout laine dekema karant eka enna ai

  • @susanthabandara5771
    @susanthabandara57718 ай бұрын

    Led orjinal balb ekaka tika welawak dal wenakota sal wenawa niwenawa ekata hethuwa hoyannr kohomada sir

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Eka bulb walatai cct wkatai dwkatama wenna puluwan

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 Жыл бұрын

    ස්තුතියි සර්😊❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @nethushifurniture5860
    @nethushifurniture5860 Жыл бұрын

    sir Mewage circuit ekaka ic ekak pupurala number aduranna amaru nam kohomada ic eka hoyaganne

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Ethakota nam exweience eken thamai balanna wenne

  • @nadeeshabandara2531
    @nadeeshabandara25318 ай бұрын

    JW1967A කියලා ic ekak enawada owata..? Ewa ganna thiyenne koheda..? Price khoma weida?

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    7 ай бұрын

    Potakotuwe palawana harasweediye gama mathaka ne

  • @demelxd
    @demelxd8 ай бұрын

    Thank you so much sir

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Welcome

  • @shanduminda2957
    @shanduminda2957 Жыл бұрын

    ස්තූතියි සර්🙏🙏🙏❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @gaminisilva1611
    @gaminisilva16118 ай бұрын

    Thanks for u

  • @dhanukachameera2859
    @dhanukachameera285911 ай бұрын

    Analogy multimeeter eken buzzer mode dala check Karaddi pichchila nam sound enawada

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    11 ай бұрын

    Yes wenna puluwan

  • @dhanukachameera2859

    @dhanukachameera2859

    11 ай бұрын

    Digital 1 wage depaththa prob maru karala check karada awashsada

  • @upulnishwijesooriya1018
    @upulnishwijesooriya1018 Жыл бұрын

    bulb repeair karanakota bulb eaka wenuwata resister danakota eake agaya hoyannea khomada ... v= ir dalada

  • @ravindusanjaya8105
    @ravindusanjaya81059 ай бұрын

    සමහරක් crukit වල pats අඩුවෙන් පාස්සලා තියෙන්නෙ සමහරක් තැන් bord එකෙ හිස් එ ඇයියෙ?

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    9 ай бұрын

    Default ena widiya

  • @udayacryshanthasilva8202
    @udayacryshanthasilva82028 ай бұрын

    Thank you

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Welcome

  • @tharindunimesh5272
    @tharindunimesh5272 Жыл бұрын

    ස්තුතියි 👍🙏

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wellcome

  • @samanthasanjeewa8798
    @samanthasanjeewa87983 ай бұрын

    Balbayaka eliya adu wenne ai

  • @akalankanavarathna3869
    @akalankanavarathna386911 ай бұрын

    Thank you sir

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    11 ай бұрын

    Welcome

  • @milanwasantha8989
    @milanwasantha898911 ай бұрын

    Super sir❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    11 ай бұрын

    Thanks

  • @superextremesrepaircentre7121
    @superextremesrepaircentre71219 ай бұрын

    Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    9 ай бұрын

    Thanks

  • @music_x_vibes17
    @music_x_vibes17 Жыл бұрын

    Sir dc power supply eka ikmanata aran enna❤️

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thama badu maga enawa enakan iwasanna wenawa

  • @hirantharandika8197
    @hirantharandika8197 Жыл бұрын

    Thankyou sir❤

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Wwllcome

  • @SamanKumara-pj8lb
    @SamanKumara-pj8lb Жыл бұрын

    Choper transformer aka ganna tiyenawada

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Aliexpress.eke nam thiyanawa

  • @sunilsamaranayaka192
    @sunilsamaranayaka1928 ай бұрын

    Thz sir...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Welcome

  • @dilanprasanga5244
    @dilanprasanga5244 Жыл бұрын

    Really good

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @thilakarathnawasala1303
    @thilakarathnawasala13038 ай бұрын

    මේවගේ බ්‍රිජ්එක පිච්චිලානම් ඩයෝඩ් 4කින් DC කරගන්න පුලුවන්ද? රෙසිස්ටර් එකක් දුන්නම හරියයිද?

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    8 ай бұрын

    Diode thamai honda

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 Жыл бұрын

    Excellent

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    Жыл бұрын

    Thanks

  • @pradeepkumara6469
    @pradeepkumara6469 Жыл бұрын

    Oba thuma.wenama..phone repair class karanawada..

  • @Sana_Bediwewa
    @Sana_Bediwewa7 ай бұрын

    Chopper transformer eke kanu 4ma multimeter eke buzzer eka wadilath circuit eka wada karanawa ne 😮

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    6 ай бұрын

    Short

  • @ON_MUSIC39130
    @ON_MUSIC391307 ай бұрын

    Transformer එක හොයාගන්නේ කොහෙන්ද?

  • @charithasanjeewa4748

    @charithasanjeewa4748

    6 ай бұрын

    Pitakotuwe palaweni harasweediye

Келесі