Adam's peak / කාටවත් ඇනයක් නොවෙන්න ගමනක් යනකොට හරියට යන්න |

මගෙ fb page එක shihara gamage නමින් තියන්වා.
/ shihara-gamage-1029690...
number
078 8781742
tiktok
🎞 ඔයාලා photo සුබපැතුම් එවන්න මෙ අන්කයට 📲 078 8781742
🤩 මගෙ business page එක
( හදපු ලස්සන කොණ්ඩ කටු, බෑන්ඩ් වගේම හදන්න බඩු මගෙන් අඩුවට ගන්න පුළුවන් )
😁Three Sk fancy ( hair accessories and gifts )
104371252146...
number
078 8781742
😁 Three Sk ( photo design and printing )
/ three-sk-104492671492073
#vlog #vlogging #blog #shoppingvlog #lifestyle #dayvlog

Пікірлер: 1 000

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva18935 ай бұрын

    මම එන මාසේ සිරිපාදෙ යන්න යන්නෙ😢 දරුපැටියෙක් ඉල්ලන්නයි යන්නෙ😢 අනෙ මට ආශිර්වාද කරන්නකො මගෙ කිරිසිහිනෙට

  • @user-gu1se4ww9y

    @user-gu1se4ww9y

    5 ай бұрын

    ඉල්ලීම එලෙසම ඉටු වෙවා

  • @AnjanaMalintha-bv3oi

    @AnjanaMalintha-bv3oi

    5 ай бұрын

    සමන් දෙවි පිහිටයි

  • @sltanzania-bj5zs

    @sltanzania-bj5zs

    5 ай бұрын

    Saman dewi pihitai.oya kiyanna daruwa Loku unma ekka enwa kiyala bara wenna

  • @maheshdushmantha238

    @maheshdushmantha238

    5 ай бұрын

    Math palweni parata yanne..mage kiri sihinaya itu weewa kiyala prathana karanna...

  • @chetla1111

    @chetla1111

    5 ай бұрын

    Budu saranai.Sumana saman dewi pihitai.

  • @ireshaamali806
    @ireshaamali8064 ай бұрын

    2023 අපේ අම්මව කෝඩු වැන්දෙව්වේ මං.. මේ සැරෙත් අම්මව එක්කං යනවා... ❤️ හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි.. ❤️

  • @kavindyanethmini6492
    @kavindyanethmini6492 Жыл бұрын

    ශ්‍රී පාදය කරුනා කරන්න ආසවෙන් ඉන්න හැමෝටම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා❤️🙏

  • @Rangobbh00-rp1rd

    @Rangobbh00-rp1rd

    Жыл бұрын

    🥺❤️:|

  • @BosaraAyomal

    @BosaraAyomal

    6 ай бұрын

    අපිත් කරුණා කරන්න හදන්නෙ ❤ ගොඩක් ස්තූතියි ❤❤

  • @shayamakumuduni827

    @shayamakumuduni827

    5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sammanipiyumika7599

    @sammanipiyumika7599

    5 ай бұрын

    Thank you

  • @dahamsenanayaka

    @dahamsenanayaka

    4 ай бұрын

    බොහොම ස්තූතියි 🙏 ❤

  • @vasanthakumara5375
    @vasanthakumara53756 ай бұрын

    ගොඩක් වටිනවා akki.....මේ පාර යන්න ඉන්නේ පළවෙනි පාරට ..ane මට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ කට්ටිය.....

  • @HashaniHashani

    @HashaniHashani

    5 ай бұрын

    මාත් පලවෙනි වතාව❤

  • @andrianna76

    @andrianna76

    5 ай бұрын

    Maath

  • @QueenOfFashion25

    @QueenOfFashion25

    5 ай бұрын

    අනිවාරෙන් යන්න ලැබෙන්න ඕන සමන් දෙවි පිහිටයි...🙏🙏

  • @QueenOfFashion25

    @QueenOfFashion25

    5 ай бұрын

    මගෙත් පලවෙනි වතාව..

  • @thanujashamali4344

    @thanujashamali4344

    5 ай бұрын

    Me too ❤️

  • @Sudu832
    @Sudu8324 ай бұрын

    මට‍ සිරිපාදේ යන්න පුළුවන් වෙන්න කියලා පාර්ථනා කරන්න 🥺කවදාවත් ගිහින් නෑ මේ පාර යන්න ඉන්නේ

  • @srilanka5433

    @srilanka5433

    3 ай бұрын

    බුදුසරණයි ඔයාට පරිස්සමින් සිරිපා කරුණා කරල එන්න වාසනාව ලැබේවා!🙏🙏🙏

  • @Thenujanimesh1

    @Thenujanimesh1

    2 ай бұрын

    Budusaransi

  • @Thenujanimesh1

    @Thenujanimesh1

    2 ай бұрын

    බුදු සරණයි

  • @methsaraniya

    @methsaraniya

    2 ай бұрын

    මටත් අනෙ 😢😢😢

  • @gayansuranga101

    @gayansuranga101

    2 ай бұрын

    Matath

  • @dahamikaveesha8611
    @dahamikaveesha86114 ай бұрын

    අනේ මේ අවුරුද්දෙ මම පළවෙනි පාරට මම ශ්‍රී පාදෙ කරුණාකරන්න හිතන් ඉන්නෙ, මට ඒකට ආශිර්වාද කරන්න හැමෝම, ගොඩ කාලෙක ඉඳන් ආසාවෙන් ඉන්නෙ 😢❤

  • @nnsh3

    @nnsh3

    4 ай бұрын

    සතුටින් ගමන යන්න ලැබේවා

  • @user-tv3ui1kz4p

    @user-tv3ui1kz4p

    2 ай бұрын

    අනිවාර්යයෙන්ම සතුටින් යන්න ලැබෙවි😊

  • @tsunilhannadi6515
    @tsunilhannadi65153 ай бұрын

    අපි අද යන්නේ.. ඔබ සැමට සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!!!

  • @AnjanaMalintha-bv3oi
    @AnjanaMalintha-bv3oi5 ай бұрын

    ගොඩක් වටිනව අපි මෙ පාර යන්න ඉන්නෙ කලින් ගිහිල්ල නෑ.තෑන්ස්ක් ඔයාට මේ හැම දේම හැමෝ එක්කම බෙදා ගන්නවට 🙋❤️🙏

  • @Mr.zeus.yt......
    @Mr.zeus.yt......6 ай бұрын

    ගොඩක් පිං අක්කේ මටනං වයස 13යි 2023.03.13වෙනිදා මම පලවෙනි පාරට කරුනා කලා 2024.පෙබරවාරි වල යනවා දෙවෙනි පාරට කරුනා කරනවා ආසාවෙන් ඉන්නෙ අපි බස් එකක 55දෙනෙක්ගෙ නඩයක් යන්නෙ අපේ ආච්චිල නැංදලා ලොකු අම්මලා එක්ක😊😊😊😊❤️❤️❤️❤️සිරිපා කරුනා කරන්න ආසාවෙන් ඉන්න අයට පරිස්සමින් කරුනා කරන්න ලැබේවා 🙏🙏🙏🙏

  • @sachinidanushikamunasinha8842
    @sachinidanushikamunasinha8842 Жыл бұрын

    මමත් නම පාරක් ගියා මේ පාරත් යන්න බලන් ඉන්නවා 😌 ආසයි මේ පාර මගෙම අතින් නිර්මානය කරලා මිරිවැඩි සගලක් පූජා කරන්න 🥰

  • @shiharagamage

    @shiharagamage

    Жыл бұрын

    Aniwaryenma karanna nanga

  • @meriyanfernando4472

    @meriyanfernando4472

    5 ай бұрын

    Oyage pathuma ishta wewa.

  • @piyuminimsara4011

    @piyuminimsara4011

    4 ай бұрын

    අපිට පූජා කරන්න පුළුවන් ද උඩදි සිරිපතුල ලග ඒක,ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙ😢

  • @dilrukshirathnayaka857

    @dilrukshirathnayaka857

    4 ай бұрын

    Puluwan.mama giya aurudde puja kala

  • @ishanisasikala-fq8oz

    @ishanisasikala-fq8oz

    Ай бұрын

    අනේ අපිට පූජා කරන්න පුලුවන් ද

  • @karunaratnechandima4755
    @karunaratnechandima47554 ай бұрын

    පළවෙනි වතාවට සිරිපා කරුණා කරන්න යන්න ඉන්න අපිට මේ Vedio එක හරි ම ප්‍රයොජනවත් වුණා...ස්තුතියි...පින්...සහෝදරිය..

  • @user-mb7hq4fz7h
    @user-mb7hq4fz7h4 ай бұрын

    ගොඩක් පුයෝජනවත් විස්තර කිරිමක් නංගි ඔයාටත් සුමන සමන් දෙවියන්ගේ පිහිටයි.

  • @NirmalaDeshan-xc8ow
    @NirmalaDeshan-xc8ow4 ай бұрын

    සැකයෙන් යන්නෙ නැතුව ආසාවෙන් යන්න....යන්න ආසාවෙන් බලාගෙන ඉන්න හැමෝටම යන්න ලැබෙන්න ඕන..මං මේ පාරත් ගියා🙏කට වරද්ද ගන්න එපා සමන් දෙවියන්ගෙ පිහිටයි....

  • @SunilSunil-ns8lk
    @SunilSunil-ns8lk5 ай бұрын

    ඔයා කියපු දේවල් ගොඩක් වටිනව ගොඩක් නොදන්න අය ඉන්නෙ ගොඩක් පිං තේරුම් කරල දුන්නට බුදුසරණයි

  • @apsaramadhumali210
    @apsaramadhumali210 Жыл бұрын

    A/L Common general test එක ලියල ගෙදර ආව ගමන් මේ vlog එක බැලුව..🙈 අපේ ගෙවල්වලට ලග ඉදන් නල්ලතන්නියට පැය 1 1/2යි අක්කියෝ..මාත් ගිය අවුරුද්දේ දෙසැම්බර් 23 කරුණා කරා 😊❤️ ඊලග vlogs එක එනකන් බලන් ඉන්නව තෙරුවන් සරණයි අක්කි ..

  • @s.gamage9194

    @s.gamage9194

    Жыл бұрын

    මමත් දැන් එක්සැම් ලියලා ආව ගමන්

  • @shiharagamage

    @shiharagamage

    Жыл бұрын

    Hariii

  • @sriyanihewage3545

    @sriyanihewage3545

    3 ай бұрын

    🙏👍

  • @sadanirawinjala5133
    @sadanirawinjala51333 ай бұрын

    මේ වාරේ ඉවර වෙන්න කලින් ශ්‍රී පාදේ කරුණා කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ 🙏❤

  • @shashisewwandi9467
    @shashisewwandi9467 Жыл бұрын

    අනේ ඔයා කියපු එවා ගොඩක් වටිනවා අනේ.වෙන ගමනක් කියත් ඔයා කියපු එවා ගොඩක් වටිනවා.❤️❤️

  • @amanthalakshman7485
    @amanthalakshman7485 Жыл бұрын

    ඔයාගෙ උපදෙස් නම් ගොඩාක් වටිනව නංගි.බොහොම ස්තූති.❤️

  • @sandayasandya159
    @sandayasandya1595 ай бұрын

    බොහොම ස්තූතියි 🙏 දැනුවත් කලාට වටිනාමදෙ💎💎💎💓💓💓භ්‍යයවතුන්ගෙ.ආශිර්වාදයලැබෙවා.සුමනසමන්දෙවිපිහිටයි🥰ඔබතුමියට👍🇰🇼

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    ආයුබෝවන් 🙏 ස්තූති ... ඔබට ඔයාගේ පවුලේ සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! අවංකවම කියාදුන්නාට පින් බොහෝ වටිනවා. පින්.. නැවතත් 💐 උතුම් තෙරුවන් සරණයි !

  • @dumindaprasanga6183
    @dumindaprasanga61835 ай бұрын

    නංගි ඔයාට බුදු සරණයි අපිත් කවදාවත් ගිහිල්ලා නෑ සිරිපාදේ අපිටත් ඉක්මනට යන්න ලැබේවා

  • @srilanka5433

    @srilanka5433

    3 ай бұрын

    බුදුසරණයි ඔයාලට පරිස්සමින් සිරිපා කරුණා කරල එන්න වාසනාව ලැබේවා!🙏🙏🙏

  • @malmikavishalafernando9146
    @malmikavishalafernando9146 Жыл бұрын

    බොහොම ස්තුතියි අක්කේ ,අපිත් යන්න ආසාවෙන් ඉන්නේ ගොඩක් දේවල් දැනගත්තා 🙏🙏🙏

  • @anuragallage7786
    @anuragallage7786 Жыл бұрын

    ඇත්තටම ගොඩාක් වැදගත් කරුණු ටිකක්..ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @dilrunilukshi4816
    @dilrunilukshi48164 ай бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා ... බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට 🙏🙏🙏

  • @ranigeetha1312
    @ranigeetha13124 ай бұрын

    ඔයාට ගොඩාක් ස්තුතියී, ගෙනියන්න අවශ්‍ය නොදන්න දේවල් ගැන දැන ගත්තා.🙂 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nawodadammini8900
    @nawodadammini8900 Жыл бұрын

    ගොඩක් සරලව මේ දේවල් කියලා දුන්නට ගොඩක් පිං අක්කා ❤ මාත් එයත් එක්ක යන්න ඉන්නේ 😊❤ ලගදීම......

  • @jeewanthigunawardhana1960
    @jeewanthigunawardhana19605 ай бұрын

    ගොඩක් ස්තූතියි නංගී ඔයාට ..ගොඩක් වටින vedio එකක්...හරි ම ආසාවෙන් බැලුවා ...thanks a lot ...❤❤සුමන සමන් දෙවි පිහිටයි සියලු දෙනාටම 🙏🙏🙏🙏

  • @pahalagedarapremadasa163
    @pahalagedarapremadasa163 Жыл бұрын

    Godak ස්තූතියි අක්කේ..ගොඩක් වටින විස්තරයක්.බුදු සරණයි ...

  • @wasmaduwanthi7882
    @wasmaduwanthi78823 ай бұрын

    අනේ හරිම වටින වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි❤

  • @shenuliapsara5864
    @shenuliapsara5864 Жыл бұрын

    ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තා.ගොඩක් වටින විඩියෝ එකක්❤

  • @randomcommenter3935
    @randomcommenter3935 Жыл бұрын

    ඔයා කිව්වා කරුණුවලින් මට ගොඩක් දේවල් තිබ්බා ජීවිතයට ගන්න පින් thanku so much

  • @Pansicreations-fz1fo
    @Pansicreations-fz1fo5 ай бұрын

    ගොඩක් වටිනවා. අමතක වෙච්ච ගොඩක් දේවල් මතක් උනා. බුදු සරණයි

  • @sasigunarathna872
    @sasigunarathna8724 ай бұрын

    ගොඩක් වටිනව නංගියො...ගොඩක් පිං තෙරුවන් සරනයි

  • @thilinidilanjani1951
    @thilinidilanjani19514 ай бұрын

    අපිත් සිරීපාදේ යන්න හිතන් ඉන්නවා..බොහොම වටින vedio1k..තෙරුවන් සරණයි!!!.

  • @shanthrikacool4153
    @shanthrikacool41534 ай бұрын

    අනෙ බොහොම පින් ඔයාට අපිව දැනුවත් කළාට .ගොඩක් වටින වීඩියෝ එකක්.oya ඇතුළු පවුලේ සැමටම සුමන සමන් දෙවියන්ගේ පිහිටයි ..🙏🙏🙏

  • @user-si9ih1zw4g
    @user-si9ih1zw4g4 ай бұрын

    ගොඩක්පින් විස්තර දුන්නට...බුදුසරණ....සූමනසමන්දෙවියන්ගේපිහිටලැබෙවා.....

  • @wasanasewwandi8385
    @wasanasewwandi83855 ай бұрын

    මමත් පලවෙනි වතාවට යන්නේ.අක්කේ ඔයාට ගොඩක් පිං මේවා අපිට කියලා දුන්නාට😊❤

  • @sffernando-db1tu
    @sffernando-db1tu4 ай бұрын

    ගොඩක් වටිනවා akki.....මේ පාර යන්න ඉන්නේ පළවෙනි පාරට ..😍🥰හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි..🙏🙏🙏

  • @Di_sa_ra
    @Di_sa_ra4 ай бұрын

    ගොඩක් වටිනවා ඔයා කියපු දේවල් වලට අපි මේ පාර කෝඩු සිරීපා කරන්න හිතාගෙන ඉන්නේ ❤ බුදුසරණින් සිරිපා කරුණා කරන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරන්න අක්කේ ඔයාටත් බුදුසරණයි ❤

  • @kudagamaks8493
    @kudagamaks84933 ай бұрын

    ගොඩක් අයට වැදගත් වෙයි.ස්තූතියි .ඔබටත් පවුලෙ හැම දෙනාට ත් තෙරුවන් සරණයි ...

  • @AnuandKavee
    @AnuandKavee Жыл бұрын

    හරිම වටින වීඩියෝ එකක් ❤

  • @chinthakahirushan6028
    @chinthakahirushan60284 ай бұрын

    පුජා කිරිම සදහා හැකිනම් පිරිකර අරන් යන්න කොහොම ගියත් යැමට පෙර සමන් දෙවියන්ට පිං දිලා උතුම් ධර්මය ගැන පමනක් කතා කටමින් යන්න ගොඩාක් පිං සිදුවෙනවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w3 ай бұрын

    ගොඩාක් වටිනවා video eka budu saranai ❤❤

  • @tharakakalamulla3501
    @tharakakalamulla35015 ай бұрын

    බොහෝම ස්තූතියි ...වටිනා වීඩියෝවක්...❤

  • @sakunishvetha888
    @sakunishvetha8884 ай бұрын

    ඇත්තටම වැදගත් අපිත් ලබන මාසෙ සිරිපා වන්දනා කරන්න යනවා 💖

  • @poornabandara9255
    @poornabandara92554 ай бұрын

    හරිම ප්‍රයෝජනවත් අක්කා .බොරු සෝබන නෑ ඇත්තටම ❤🎉😊

  • @techlamallawaarachchi7180
    @techlamallawaarachchi71804 ай бұрын

    ගොඩාක් වටිනවා. පින් ඔයාට. තෙරුවන් සරණයි ❤️😘🫶

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka32666 ай бұрын

    හරි වටිනා ඔවදන් ටිකක්.දුන්නෙ තෙරුවන් සරණයි දුවට 🙏❤️

  • @cinderella744
    @cinderella7443 ай бұрын

    සිරි පතුල කරුණා කරන්න ඉන්න හැමෝටම පරෙස්සමට වෙහෙස මහන්සියක් නැතුව කරුණා කරන්නත් පතනා පැතුම් ඉටුවෙන්නත් අනන්ත වූ බුදුගුණ බලෙන් සුමන සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් වාසනාව ලැබේවා❤

  • @anushaanusha9951
    @anushaanusha9951 Жыл бұрын

    සුමන සමන්දෙවියන්ගේ පිහිටයි ඔයාලාට නංගී

  • @user-fj5zo4mf3o
    @user-fj5zo4mf3o5 ай бұрын

    ගොඩක් ස්තූතියි අක්කෙ.මෙ පාර සිරිපා කරුනා කරන්න ආසාවෙන් ඉන්නෙ.සමන් දෙවි පිහිටයි 🙏

  • @hasinisiranthika8847
    @hasinisiranthika88473 ай бұрын

    අනේ අක්කේ ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් පින් .මේ පළවෙනි පාරට සිරීපාදේ යන්නේ.හුගාක් වැදගත් ඔයාගේ මේ වීඩියෝ එක.ඔයා විතරයි මෙහෙම වීඩියෝ එකක් දාලා ඇත්තේ.ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-ishini
    @user-ishini Жыл бұрын

    මමත් පලවෙනි පාර ශ්‍රී පාදේ යන්න ඉන්නේ මාර්තු වල.මම තාම කිරි කෝඩු.අපි කෝච්චි පෙට්ටියක් book කරලා යන්නේ.thank you වීඩියෝ එකට.පරිස්සමෙන් ගිහින් එන්න.❤️

  • @shiharagamage

    @shiharagamage

    Жыл бұрын

    Parissamin gihin enna

  • @shashinianuththara3558
    @shashinianuththara3558 Жыл бұрын

    Godak watinawa. math palaweni parata yanna inne.thank you soo much akki❤️❤️😘😘

  • @user-tq1yr8yl1y
    @user-tq1yr8yl1y5 ай бұрын

    ගොඩක් ප්‍රයොජනවත් උනා අක්කේ බොහොම ස්තූති

  • @srilanka5433
    @srilanka54333 ай бұрын

    පසුගිය සිරිපා වාරයේ වගේම මේ සැරෙත් මේ වීඩියෝ එක බැලුවා.අපේ අම්මයි තාත්තයි මේ සැරේ සිරිපා වන්දනා කරවනවා පරිස්සමින් උතුම් සිරිපා වැන්ඳලා ගොඩාක් පරිස්සමින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ සහිතව සතුටින් ගෙදර එන්න ලැබේවා! බුදුසරණයි අපි හැමෝටම! සුමන සමන් දෙවියන්ගේ පිහිටයි!🙏❤️🙏 ඔයාලා හැමෝටමත් උතුම් සිරිපා කරුණා කරගන්න පරිස්සමින් හැමදේම කරගන්න වාසනාව ශක්තිය ලැබේවා!🙏❤️❤️

  • @_himasha_
    @_himasha_5 ай бұрын

    කට කතුර වගේ 🫢 මේ අවුරුද්දේ A/l exam ඉවර වෙලා යන්න අදහසකින් ඉන්නේ පලවෙනි පාරට 🥹 මොන වගේ ඇදුම්ද පහසු ( කලිසමක්ද , හිරටද , නැත්තම් ලොකුවටද ) ඒ වගෙ පොඩි අදහසක්

  • @yashirajapaksha6753

    @yashirajapaksha6753

    4 ай бұрын

    Kalisamak adala diga top ekk wage adinna 😊

  • @sarangajayanetti46
    @sarangajayanetti46 Жыл бұрын

    වටිනා අත්දැකීම් ටිකක්❤️

  • @shanikamelani3615
    @shanikamelani36155 ай бұрын

    ඔයාට Thank you ගොඩාක් . හරිම වටින video එකක්.පලවෙනි පාරට තමයි අපි යන්න හදන්නේ.

  • @QueenOfFashion25
    @QueenOfFashion255 ай бұрын

    හරිම වටිනව අක්කො මේ වීඩියෝ එක .ඔයාට ගොඩාක් ස්තූතියි ...අක්කෙ....❤❤❤

  • @dilanidilrukshi1759
    @dilanidilrukshi1759 Жыл бұрын

    මාත් ලගදිම යන්න ඉන්නේ මැරි කලාට පස්සේ යන පලවෙනි පාර ඒක නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා තෑන්ක් යූ අක්කී......

  • @shiharagamage

    @shiharagamage

    Жыл бұрын

    😍😍

  • @namalirajapaksha3138
    @namalirajapaksha3138 Жыл бұрын

    බොහොම ස්තූතියි 🌼

  • @user-kk8ld5ig6y
    @user-kk8ld5ig6yАй бұрын

    බොහොම ස්තූතිය අක්කි. ගොඩක් ප්‍රයෝජනවත් වුනා ඔයාගේ වීඩියෝව.💚💛❤️💜️💙

  • @lovelykitty9218
    @lovelykitty92182 ай бұрын

    ගොඩක්ම ප්‍රයෝජනවත් වීඩියෝවක්😌❤️

  • @hasinivinodya2671
    @hasinivinodya2671 Жыл бұрын

    තැන්ක්‍යූ නැන්දේ දුන් උපදෙස්වලට ❤️ මම කිරි කෝඩු... අපි මේ මාසේ 25 යන්න ඉන්නෙ

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d5 ай бұрын

    Very Good explain ..!! Thanks fr the sharing akky Good luck ❤🎉

  • @cyrilsilva9288
    @cyrilsilva9288 Жыл бұрын

    ගොඩාක් වටිනවා thank you .

  • @Randimal.
    @Randimal. Жыл бұрын

    ඇත්තටම ප්‍රයෝජනවත් අපිට. ස්තුතියි ❤️🙏🙏🙏🙏. ගොඩක් පිං 🙏

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 Жыл бұрын

    බුදු සරණයි සුමන සමන් දෙවියන්ගේ පිහිටයි නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායු සම්පත් ලැබේවා

  • @shiharagamage

    @shiharagamage

    Жыл бұрын

    Budu saranai oyatath

  • @priyanganipriyangani5872
    @priyanganipriyangani5872 Жыл бұрын

    ගොඩක් වැදගත් නංගියෝ thenk you 😘❤️❤️සිරිපාදේ යනවා නම් අනිවාර්යෙන්ම අරන් යනවා😘❤️

  • @shiharagamage

    @shiharagamage

    Жыл бұрын

    😊😘

  • @ArundikaMadushani
    @ArundikaMadushani3 ай бұрын

    ගොඩාක් වටිනවා ඇත්තටම වටින උපදෙස් ටිකක්. ඔයාට ගොඩාක් පිං අපිව දැනුවත් කළාට. අපි පළමු වතාවට සිරිපා වන්දනා කරන්න යන්න ඉන්නේ එන මාසේ මූල. සුමන සමන් දෙවි පිහිටයි ඔබ තුමියට,,,🙂🙏❤

  • @samuddikadilrukshi171
    @samuddikadilrukshi1714 ай бұрын

    Thanks akke. ගොඩක් වටින පනිවිඩයක්.

  • @mathishajayasekara7867
    @mathishajayasekara78675 ай бұрын

    ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුමන සමන් දෙවි පිහිට ලැබේවා.🙏 මම ගොඩාක් දේවල් දැන ගත්තා 👍💕

  • @mathishajayasekara7867

    @mathishajayasekara7867

    5 ай бұрын

    ❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    සුමන සමන් දෙවි පිහිටයි🏵️🏵️🏵️ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakasomasiri542
    @menakasomasiri5423 ай бұрын

    ගොඩක් වටිනවා ඔයාගෙ vidio එක බුදු සරණයි

  • @suneethaepasenevratne3432
    @suneethaepasenevratne34322 ай бұрын

    හරිම ප්‍රයෝජනවත් . ස්තුතියි .බුදු සරණයි .

  • @imalshithathsara7363
    @imalshithathsara73634 ай бұрын

    mn het ynn inne.. mt parissmin gihin enn labewa.. mge kodu siripa karunaw... thanx akki ❤❤❤🙏🙏🙏🙏

  • @sasiachi8806
    @sasiachi88065 ай бұрын

    මන් හත් පාරක් ගියා 😂 ඔච්චර ගෙනිච්චොත් නම් පඩි දහයක් යන්න වෙන්නැ. මන් නම් ජර්සිය. අයිස් කැප් එක , ග්ලවුස් දෙක . සල්ලි. ඔච්චර ගෙනියන්නෙ . බැග් එකක්වත් ගෙනියන්නෙ නෑ . යාලුවො එක්ක යන්නෙත්. වයසක අයට නම් හොදයි ඕක

  • @nandanahemantha309

    @nandanahemantha309

    5 ай бұрын

    Muna balanna kannadiyakuth geniyannalu 😂udata yaddi kapila thiyey kudu wela

  • @niroshachandrasena3060
    @niroshachandrasena3060Ай бұрын

    ගොඩක් වටින video එකක්... 💜💜

  • @OshadhaAnurudha
    @OshadhaAnurudha27 күн бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා video එක❤

  • @sudeera9416
    @sudeera9416 Жыл бұрын

    ස්තුතිය නන්ගි

  • @maheshi862
    @maheshi862 Жыл бұрын

    නිකන් බඩු කන්දයි වගෙනෙ අප්පා..... හරි සැහැල්ලුවෙන් යන්න ඕන ගමනක්නෙ අක්කියෝ... ඔතන හැබැයි ඕනෙ නැති බඩුත් තිබුනා අක්කියෝ..

  • @tharushikajanaranjana6172
    @tharushikajanaranjana61723 ай бұрын

    ගොඩක් ප්‍රයෝජනවත් අක්කෙ ...ගොඩක් තෑන්ක්ස් අක්කෙ ඔයාට❤

  • @wasanthijayalath9832
    @wasanthijayalath98325 ай бұрын

    බොහොම ස්තුති දුවට.. හරිම වටිනවා.....

  • @lasanthikalakmini9761
    @lasanthikalakmini9761 Жыл бұрын

    මම හෙට පලමු පාරට සිරිපා කරුනා කරනවා ❤ බොහොම ස්තූතියි ❤

  • @anomalakmali8908

    @anomalakmali8908

    3 ай бұрын

    Oyata godakk pin pin pin nango 🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤

  • @dewminichathurika7743
    @dewminichathurika7743 Жыл бұрын

    Godak pin akke. Godak dewal danagaththa .

  • @sasandiprabodya6495
    @sasandiprabodya64955 ай бұрын

    Thanak you ❤ ගොඩක් වටින විඩියෝ එකක් 💫🥰

  • @user-lw4gl9vf8m
    @user-lw4gl9vf8m4 ай бұрын

    ඔයා කියපු දේවල් ගොඩක් වටිනවා. ගොඩක් පිං ඔයාට, බුදු සරණයි

  • @hirublacky8317
    @hirublacky8317 Жыл бұрын

    Wow akka you have such a great leadership skill. ❤😍. Thank you so much for your information dear 🌻... ❤stay safe & blessed 🍂💕

  • @shiharagamage

    @shiharagamage

    Жыл бұрын

    Budu saranai oyatath nangi

  • @sathminisamadhini3851
    @sathminisamadhini3851 Жыл бұрын

    ප්‍රයෝජනවත් වුණා

  • @sandugunasekara7580
    @sandugunasekara75804 ай бұрын

    ගොඩක් පින් අක්කෙ.ගොඩක් ප්‍රයෝජනවත් උනා..❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc5 ай бұрын

    ගොඩාක් වටින අදහස් ටිකක් නංගී

  • @manishi200
    @manishi200 Жыл бұрын

    Akki oyage voice eka lassanai song ekk kynnako♥️aththtama mara lassanai siripade apith gihinthiyanawa harima niskalankai👏

  • @shiharagamage

    @shiharagamage

    Жыл бұрын

    Aneee naaas

  • @gayathriwitharanage6974
    @gayathriwitharanage6974 Жыл бұрын

    Very useful vedio

  • @MihidumSangayana-st3pv
    @MihidumSangayana-st3pv4 ай бұрын

    අනේ ගොඩාක් ස්තුතියි ,ගොඩාක් ප්‍රයෝජනවත් මේක ❤

  • @rashmi6127
    @rashmi61274 ай бұрын

    ප්‍රයෝජනවත් වුනා. බොහෝම ස්තුතියි ❤

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 Жыл бұрын

    අනේ මාත් ආසාවෙන් ඉදල ඉදල ඔන්න මේපාර කෝඩුකාරයෙක් විදිහට සිරිපාදේ කරුනා කරන්න ඉන්නෙ පෙබරවාරි 18 අපිත් එක්ක 16 දෙනෙක් එදාට සිරීපාදේ කරුනා කරන්න ඉන්නෙ කියල දුන්නු දේවල් වලට Thx අක්කා සුමන සමන් දෙවි පිහිටයි ❤️❤️🙏

  • @onithikaveesha9142

    @onithikaveesha9142

    Жыл бұрын

    මාත් පලවෙනි වතාවට පෙබරවාරි 18 සිරිපා කරුණා කරන්න ඉන්නේ🙏🙏

  • @chamudikasathsarani6499

    @chamudikasathsarani6499

    Жыл бұрын

    @@onithikaveesha9142 සුමන සමන් දෙවි පිහිටයි 🙏

  • @onithikaveesha9142

    @onithikaveesha9142

    Жыл бұрын

    @@chamudikasathsarani6499 oyatath sumanasamandewi pihitai🙏

  • @Kaushi4113
    @Kaushi4113 Жыл бұрын

    මම දෙපාරක් ගියා හැටන් වලින් තුන්වෙනි පාරට මේ පාර යන්න බලන් ඉන්නවා🙏❤

  • @shiharagamage

    @shiharagamage

    Жыл бұрын

    Niymi

  • @Tharu05695
    @Tharu056955 ай бұрын

    ගොඩාක් වටිනවා අක්කේ ඔයාට ගොඩක් පින්❤

  • @nharshanisenanayaka3081
    @nharshanisenanayaka3081Ай бұрын

    සුමන සමන් දෙවි පිහිටයි සැමට ...!! ගොඩාක් ස්තුතිය ..ගොඩාක් ප්‍රයෝජනවත් 🙏🙏

Келесі