Ada Thaniyen Ma | අද තනියෙන් මා | SHIHAN MIHIRANGA | Official Music Video | Sinhala Songs

Музыка

Ada Thaniyen Ma | අද තනියෙන් මා | SHIHAN MIHIRANGA | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Shihan Mihiranga Songs | Sri Lanka 🇱🇰
Vocals - Shihan Mihiranga ‪@shihan_mihiranga‬
Music - Shihan Mihiranga
Lyrics - Shihan Mihiranga
සිරස සුපර් ස්ටාර් තරුවක් වන, ශිහාන් මිහිරංග විසින්, පද රචනය වගේම සංගීතවත් කොට ගායනා කරන මෙම ගීතය, එකල තරුණ තරුණියන් වසග කල ගීයකි. Dream of shihan album ට අයත් ගීතයක් වන ' අද ' ගීතය ඉහල ජනප්‍රියත්වයට පත්වීමට ගායකයාගේ ආකර්ශනය ද බෙහෙවින් ඉවහල් විය.
Ada Thaniyen Ma Lyrics
අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
මා දමා
ඈ ගියා කියා
මා දමා
සිත දුක් දෙන්නෑ
අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා
පාළුව වී
අද මගේ
හඬවන්නෑ ජීවිතේ
පාළුව වී
අද මගේ
හඬවන්නෑ ජීවිතේ
ඔබ දන්නෑ
අද මා
ඔබේ නමින්
තනිවෙන්නෑ
අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
මා දමා
ඈ ගියා කියා
මා දමා
සිත දුක් දෙන්නෑ
අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා
සිත හැඟුමන් වේදනා
මට නොකියා පාවුනා
සිත හැඟුමන් වේදනා
මට නොකියා පාවුනා
ඔබ නැති දා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා
අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
මා දමා
ඈ ගියා කියා
මා දමා
සිත දුක් දෙන්නෑ
අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා
තරු නෙතු කී
ඒ කතා
අද රහසේ සැඟවිලා
තරු නෙතු කී
ඒ කතා
අද රහසේ සැඟවිලා
ඔබ ගිය දා
මා හඬවා
මට නොකියා
මා දමා
✅Subscribe Now: bit.ly/MEntertainmentsYT
➡️Visit us : me.lk
👉Follow us
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
Enjoy and stay connected with us!
(C) 2006 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#Karaoke #AdaThaniyenMa #shihanmihiranga #mentertainments

Пікірлер: 117

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL Жыл бұрын

    🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT 🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.

  • @srnahamed7902
    @srnahamed79027 ай бұрын

    මට එතකොට වයස 12යි.. හරිම ආසාවෙන් අහපු සින්දු මේවා.. සුන්දර ලමා කාලයක් ලබා දුන්නු සිරසට හදවතින්ම ගරු කරනවා.. මේ කොමෙන්ට් එක කියවන ඔයත් ඒ කාලේ හිටපු පොඩි කොල්ලෙක් නම් කෙල්ලෙක් නම් ලයික් එකක් දාගෙන යන්න.. ඔයා ලයික් එකක් දාන දාන සැරේට මගෙ අතීතය මට මතක් වෙයි, ඒකට ඔයාටත් පින්❤

  • @duleensiriwardena9966

    @duleensiriwardena9966

    7 ай бұрын

    ♥️

  • @sanka671

    @sanka671

    6 ай бұрын

    Sirasa tv❤

  • @thimilrathnayake6408

    @thimilrathnayake6408

    5 ай бұрын

    Aniwa mata dan 31

  • @pixies9284

    @pixies9284

    4 ай бұрын

  • @positivevibesonly6671

    @positivevibesonly6671

    3 ай бұрын

  • @akilairantha7552
    @akilairantha75524 ай бұрын

    මේ පරණ songs වල comments කියවන්න එන අය කවුද මං වගේ මේ සිංදු නෙමේ මතකයන්

  • @RNbeatz15
    @RNbeatz15 Жыл бұрын

    ධනාත්මක ගීතය positive song සරල වචන , ලස්සන මෙලඩිය, ඒ lead guitar part එක කලු සුදු පාට වීඩියෝ එක(උදයගේ) ඒ නව යොවුන් කටහඩ , හුරුබුහුටි පුංචි කොලුවා , ලාංකීය සංගීතයේ විශේෂ සන්ධි ස්ථානයක්❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    බොහොමත්ම ස්තූතියි මේ ආදරයට..😍💛 මේ වගේ ලස්සන සිංදු අහන්න දිගටම අපිත් එක්ක රැදී ඉන්න​. bit.ly/MEntertainmentsYT

  • @manojde_
    @manojde_ Жыл бұрын

    මේ දැන් ශිහාන් ගෙ ඇයි නපුරු සින්දුව බලල ආව විතරයි.... ආදරෙයි ශිහාන් මිහිරංග ❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Жыл бұрын

    ඒ කාළේ සිරසේ රස රිසි ගි වලින් බැලුවේ ශෙහාන් හිට් එකක්

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT

  • @ThathsaraKavinda

    @ThathsaraKavinda

    Ай бұрын

    😅Pg😊

  • @invincible6075
    @invincible607511 ай бұрын

    මේ සින්දු වලට ගහන්න සින්දු නෑ බන් දැන්

  • @vihangafernando3257
    @vihangafernando325710 ай бұрын

    පොඩි කාලේ ඉදන් ගැම්මෙන් අහපුවා 😎💘✨️#Shihanmihiranga

  • @NuwangiSomasiri-oo4ve
    @NuwangiSomasiri-oo4ve6 ай бұрын

    2006 I was 3 years old ❤️ හිතාගන්නත් බෑ මේ ගීත වලට එච්චර දිග අතීතයක් තියෙනවා කියලා .අදටත් අපේ පරම්පරාව හරි ආදරෙන් රසවිඳින ගීත❤️

  • @gayanperera3185
    @gayanperera3185 Жыл бұрын

    A new star was born to Sri Lanka with this. Rest is history 😇

  • @praveed1361
    @praveed1361 Жыл бұрын

    This was our Childhood ❤️

  • @1979Induma
    @1979Induma2 ай бұрын

    Man kamathi ma sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TrickyLeo
    @TrickyLeo4 ай бұрын

    This was our Childhood😍🤩🤩

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u Жыл бұрын

    මතක ❤️

  • @sandamalabeyrathna3231
    @sandamalabeyrathna32313 ай бұрын

    All time super star 🌟

  • @nikleshiyaweerathunga
    @nikleshiyaweerathunga Жыл бұрын

    Anee shihan ... 🙂.. Issara asawen ahapu sinduwak. Thamath asai me sinduwata

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී..... අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක.. bit.ly/MEntertainmentsYT

  • @malithiprarthana902
    @malithiprarthana902 Жыл бұрын

    2023 anymore 🎉❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT

  • @gihanweerakoon844
    @gihanweerakoon844 Жыл бұрын

    Master voice❤️💫

  • @libona5997
    @libona599711 ай бұрын

    Shehan laga boot sindu na romantic witharai❤🥺

  • @amandidahamsa6871
    @amandidahamsa68715 ай бұрын

    E kale music withrk nemei visual pawa wenm level ekk❤

  • @LasinduRandikaMihirage
    @LasinduRandikaMihirage Жыл бұрын

    Favourite Track ❤️

  • @janithnilanka1590
    @janithnilanka15905 ай бұрын

    අදටත් සින්දුව❤

  • @m.dananjaya7072
    @m.dananjaya7072 Жыл бұрын

    Rock on❤

  • @mohamedrimas2057
    @mohamedrimas205710 ай бұрын

    Still same vibe in this song❤ and goosebumps 🎉

  • @madhuhatharasinghe7380
    @madhuhatharasinghe73802 ай бұрын

  • @Kylie96_
    @Kylie96_10 ай бұрын

    අනේ මගේහ්🙈❤️

  • @HSITSolutions
    @HSITSolutions Жыл бұрын

    simple and amazing video, another turning point of Shihan

  • @kanthieliades7486
    @kanthieliades748626 күн бұрын

    Dan 2024 July 9 dina thamath mama ahanawa lassanai..... ..❤❤❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    26 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @l.shehan.official2256
    @l.shehan.official22562 ай бұрын

    Brutal metal ❤😊

  • @priyaguruge1470
    @priyaguruge14707 ай бұрын

    2023 & STILL LOVE♥️

  • @__v__r__
    @__v__r__ Жыл бұрын

    Upload 'es katha karannawa' (Adare kiya) - shihan mihiranga song

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT

  • @user-cd2gp7ur3l
    @user-cd2gp7ur3l9 ай бұрын

    break ups motivational song.

  • @gihanvimukthi313
    @gihanvimukthi313 Жыл бұрын

    My soulmate song!!❤️🤟

  • @kanthieliades7486
    @kanthieliades748626 күн бұрын

    Nomakena sindu

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    26 күн бұрын

    අනිවාර්යෙන්ම. කමෙන්ට් කලාට බොහෝම ස්තුතියි. මේ වගේ ලස්සන සිංදු රස විඳින්න, අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න.

  • @shelomisandaruwani2869
    @shelomisandaruwani28694 ай бұрын

    Asama kena ❤😢

  • @janakasunimal3583
    @janakasunimal35832 ай бұрын

    2024😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @Calmparadise1994
    @Calmparadise19947 ай бұрын

    Super star forever..

  • @Peeekpunk97
    @Peeekpunk975 ай бұрын

    2024,, 🎉🎉🎉 ❤❤❤❤

  • @dilmakiriella4606
    @dilmakiriella46065 ай бұрын

    Best forever ❤️

  • @5tips741
    @5tips741 Жыл бұрын

    Shihan i love you

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    Thank you for being with us...

  • @user-zv8mw3mc6e
    @user-zv8mw3mc6e5 ай бұрын

    malagin ma sitin oba giya

  • @SLTRICKS.
    @SLTRICKS. Жыл бұрын

    1 st Comment 😍

  • @clemlk9759
    @clemlk9759 Жыл бұрын

    ❤️😍

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    😍💛 මේ වගේ ලස්සන සිංදු අහන්න දිගටම අපිත් එක්ක රැදී ඉන්න​. bit.ly/MEntertainmentsYT

  • @kosalaruwanpura1523
    @kosalaruwanpura1523 Жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT

  • @776198491
    @776198491 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vihansawasala3198
    @vihansawasala3198 Жыл бұрын

    💚🥺

  • @maneldamayanthi6324
    @maneldamayanthi63247 ай бұрын

    ❤❤❤❤

  • @dolby3339
    @dolby33398 ай бұрын

    2006 Im 18 years old

  • @kulithaMahadurage
    @kulithaMahadurage Жыл бұрын

    Titanic eke jack vage ❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT

  • @vikumlakshan76
    @vikumlakshan76Ай бұрын

    2024❤

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160Ай бұрын

    2024🎉❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    25 күн бұрын

    අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @shehan_wijethunghe
    @shehan_wijethunghe28 күн бұрын

    07/24❤ 04.01 A.M

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    26 күн бұрын

    මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @tharangalakshan8958
    @tharangalakshan89588 ай бұрын

    2023 ❤

  • @muthurashmika9443
    @muthurashmika94439 ай бұрын

    Anyone 2023?👀💗

  • @dinethsankalpa9651
    @dinethsankalpa9651 Жыл бұрын

    2023 ❤❤❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :) bit.ly/MEntertainmentsYT

  • @gihanvimukthi313
    @gihanvimukthi3137 ай бұрын

    2023......❤️😌

  • @michaelj4116
    @michaelj41163 ай бұрын

    Who played lead guitar on this track? Is it Billy?

  • @anonymous_ytber15

    @anonymous_ytber15

    6 күн бұрын

    Samath

  • @SLFMania
    @SLFMania11 ай бұрын

    2023???

  • @sanka671
    @sanka6715 ай бұрын

    Sirasa tv cartoon wl idnm api bluwee

  • @goldensl3935
    @goldensl3935 Жыл бұрын

    2023 anyone?

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    Thank you for being with us. Stay Tuned and Do subscribe our channel :) bit.ly/MEntertainmentsYT

  • @priyaguruge1470
    @priyaguruge14702 ай бұрын

    Love🩷

  • @user-vu5cg8qh2k
    @user-vu5cg8qh2k Жыл бұрын

    Fgui

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :) bit.ly/MEntertainmentsYT

  • @manojde_
    @manojde_ Жыл бұрын

    මේ දැන් ශිහාන් ගෙ ඇයි නපුරු සින්දුව බලල ආව විතරයි.... ආදරෙයි ශිහාන් මිහිරංග ❤️

  • @lahirusubasinghe4026

    @lahirusubasinghe4026

    Жыл бұрын

    Math

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    මේ ආදරයට බොහොම ස්තූතියි.. අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න bit.ly/MEntertainmentsYT

  • @manmeefernando5744
    @manmeefernando574411 ай бұрын

  • @user-qz8tf9kx5p
    @user-qz8tf9kx5p Жыл бұрын

    2023 ❤

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :) bit.ly/MEntertainmentsYT

  • @priyaguruge1470
    @priyaguruge14702 ай бұрын

    ♥️

  • @NavodyaK
    @NavodyaK Жыл бұрын

    ❤️

  • @My_Music001
    @My_Music001 Жыл бұрын

    ♥️

  • @user-yr9zr1pp7z
    @user-yr9zr1pp7z Жыл бұрын

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    🥰🥰🥰 අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:) bit.ly/MEntertainmentsYT

  • @sanukurukulasooriya6375
    @sanukurukulasooriya6375 Жыл бұрын

    ❤️

  • @MEntertainmentsPL

    @MEntertainmentsPL

    Жыл бұрын

    Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna Sanu....

  • @gihanruchiranga6822
    @gihanruchiranga6822 Жыл бұрын

  • @pavanipriyadarshani

    @pavanipriyadarshani

    Жыл бұрын

    Hi

  • @pavanipriyadarshani

    @pavanipriyadarshani

    Жыл бұрын

    Moko ❤️

  • @gihanruchiranga6822

    @gihanruchiranga6822

    Жыл бұрын

    @@pavanipriyadarshani ❤️👀

  • @pavanipriyadarshani

    @pavanipriyadarshani

    Жыл бұрын

    @@gihanruchiranga6822 hi

  • @pavanipriyadarshani

    @pavanipriyadarshani

    Жыл бұрын

    2023 oyath ehauwada me song eka

Келесі