About Dark web in Sinhala

Пікірлер: 318

  • @user-pm7pf3dc6l
    @user-pm7pf3dc6l3 жыл бұрын

    මොකක්ද මේ dark web කියන්නෙ කියල ඇහුවට , දැන ගත්තෙ අද.. එහෙම උනා කියල dark web යන්න කිසිම වුවමනාවක් නෑ මට... 4% දීපු ප්‍රමාණය ප්‍රමාණවත්... ස්තූතියි මේ පිළිබඳව දැනුවත් කලාට 😍 මේකට මිනිස්සු පෙළඹෙන එකෙත් අවදානමක් තියෙනවා ... අවුරුදු 15-25 වයස් වල උන්ට එපා කියන නිසාම ඒකට යන්න ගනීවි.. අන්න ඒකයි අවුල

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker21774 жыл бұрын

    නියමයි ගොඩක් වැදගත් වීඩියෝවක් නානා මාමෙ.😅👍👍👍👍

  • @Zero-xo7wo
    @Zero-xo7wo4 жыл бұрын

    නිව්න් සහෝදරයන් ගැන බල බල හිටිය විතරයි තව වීඩියෝ එකක් ආවා 😁😁😁😁

  • @LasithDulanjana234

    @LasithDulanjana234

    4 жыл бұрын

    BTC හොයන අයට youtube චැනල් එකක් තියනවා.ඕන අය කියන්න.

  • @assiongammer9597

    @assiongammer9597

    4 жыл бұрын

    @@LasithDulanjana234 mata danna puluwamda

  • @niconicos2146

    @niconicos2146

    4 жыл бұрын

    captain of gamers BTC කියන්නෙ... Beti Taka Cava ද?

  • @robinshuthce1773

    @robinshuthce1773

    3 жыл бұрын

    මගෙ channel එකටත් සප් එකක් දෙන්න 👊

  • @SiXtyBlockchainDev
    @SiXtyBlockchainDev4 жыл бұрын

    පට්ට එකනම්... නියමයි... හොය හොයා හිටියේ..

  • @nisalanimadith3170
    @nisalanimadith31704 жыл бұрын

    Zodiac killer ගැන වීඩියෝ එකක් දාන්නකෝ ගොඩක් දවස් ඉදං ඉල්ලන්නේ

  • @andreana816
    @andreana8164 жыл бұрын

    Niyamai uncle✊👍👍👍🙂💜

  • @DK-gc6rz
    @DK-gc6rz3 жыл бұрын

    Thank you .... ලොකු දෙයක් ඉගෙන ගත්තා

  • @slteam1889
    @slteam18894 жыл бұрын

    ටොර් බව්සර් එකෙන් විතරක් නෙවෙයි තව බව්සර් තියෙනවා ඩක් වෙබ් ඇක්සස් කරන්න පුලුවන්.ටොර් බව්සර් එක හැදුවේ ඇමරිකාවේ නවික හමුදාවෙන්......ඒ බව්සර් එක මිනිස්සුන්ට දුන්නේ නාවික හමුදවේ රහස් තොරතුරු අනිත් අයට හොයාගන්න අමාරු වෙන්නෙ එහෙම කලේ.....අනියන් රව්ටින්>>>>එ කියන්නේ වෙබ්යිඩ් එකකට ඇක්සස් කරන විදියක්.........ලොකේ ගොඩක් තැන් වල තියෙන් සෙර්වෙස් වලට ඇක්සස් වෙලා තමයි අදල වෙබ් සයිඩ් එකටයන්නේ...........>>>>>>අනික අපි මෙ බාවිතා කාරන බව්සර් වලින් ඩර්ක් වෙබ් එකට ඇක්සස් වෙන්නෙ නැ වැරදිලවත්.............ඩක්වෙබ් එකෙ තියෙන රෙඩ් රොම් එක ගැන දන්නෙ නැද්ද?.................ඉන්ලිගල් ගොඩක් දෙවල් විකුණන්න යතියෙනවා ගොඩක් දෙවල්.......>>>>>>>>බැරිද ඩාක් වෙබ් එකට ගිහිල්ලා එකෙ තියෙන දෙවල් පෙන්න .....මෙ බලන අයට.......................ආනික බිට් කොයින් ඔය කියන තරම් ආරක්ශිත නැ.....ඩක්වෙබ් එකෙ ගනදෙනු කරනේ හොඩක් අය දන්නෙ නැති කරසි තියෙනවා.........ඩාක් වේබ් එකේ ඔය හිට්මැන් සෙර්විස් දෙනවා කියලා වෙබ් සයිඩ් හදගෙන ඉන්නෙ ඇමරිකාවේ සි.අයි.එ එකෙන් එ වගේ සයිඩ් එකට ඔඩර් එකක් දැම්මොත් අනිවරෙන් පොලිස්සියෙන්අල්ලගන්නවා........................................>>>>>>>>>>>>>>>>>

  • @tharangadulanjana1505

    @tharangadulanjana1505

    3 жыл бұрын

    මම ඔය ඩාර්ක් වෙබ් එකට ගියා ගූගල් එකෙන් ඒකෙ වීඩියෝ ගොඩක් තිබ්බා රෙඩ් රූම් එකේ වීඩියෝ තිබ්බා කෙල්ලන් පිරිමින් මරනෙවත් තිබ්බා හැබැයි හැබැයි යූ ටියුබ් චැනල් එකක් තිබ්බා ඉන්දියන් යූ ටියුබ් චැනල් එකේ රෙඩ් රූම්හැඳින්වීමක් තිබ්බේ තව search කරලා නිකම් බලද්දි ෂෝට් english හොර රෙඩ් රූම් එකේ ෂෝට් ෆිල්ම් එකක් තිබ්බා ඒක බලලා ටක් ගාලා කට් කරලා දැම්මා මට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද පාස්වර්ඩ් මුකුත් ගැහුවේ නෑ -

  • @5ofamazing186

    @5ofamazing186

    3 жыл бұрын

    @@tharangadulanjana1505 google eken dark web ynn ba bro wen ekkt wenn athi oya gihin thiyenne

  • @thusharabalasuriya1269
    @thusharabalasuriya12694 жыл бұрын

    ඒකත් සුපිරි 💐💐💐💐

  • @ishankumara6302
    @ishankumara63024 жыл бұрын

    Thanks aiye..adai mewa danagaththee.. 👍🙏❤

  • @dilanpredeep3828
    @dilanpredeep38284 жыл бұрын

    Niyamai

  • @MJSlk
    @MJSlk3 жыл бұрын

    linux and turmux use karala onema web suit ekakata log wenna puluwan.....

  • @slshowmix4870
    @slshowmix48704 жыл бұрын

    Godak vadagath video ekak

  • @deepalchandanaperera5282
    @deepalchandanaperera52824 жыл бұрын

    It's very important .tnk you🔥

  • @nawodapathirana5765
    @nawodapathirana57654 жыл бұрын

    බොහොම ස්තූතියි !

  • @sandalithathsarani6410
    @sandalithathsarani64102 жыл бұрын

    Good social awareness video🌏✨️

  • @hashansaminda6914
    @hashansaminda69144 жыл бұрын

    Dark web and deep web gana hodin danagena witharak ewata yanna naththam yanna hithannawath epa eka godak bayanakai...... well done good video.......

  • @hax4li735
    @hax4li7354 жыл бұрын

    මාමෙ නියමෙට කරනව channel එක ❤️

  • @Fortheimpossible

    @Fortheimpossible

    3 жыл бұрын

    🤭😂

  • @chathurikachathurika6533
    @chathurikachathurika65334 жыл бұрын

    නියමයි.👌👌👌👌👌

  • @udanchandaka1054
    @udanchandaka10544 жыл бұрын

    නියමයි වීඩියෝ එක.. Thank you..

  • @ashandarshana416
    @ashandarshana4164 жыл бұрын

    නියම වීඩියෝ එක

  • @shehanaloka3345
    @shehanaloka33453 жыл бұрын

    සුපිරි වීඩියෝ එකක්

  • @shashirock7389
    @shashirock73894 жыл бұрын

    Thanks for advice..

  • @_s_h_e_h_a_n_a_y_a9192
    @_s_h_e_h_a_n_a_y_a91922 жыл бұрын

    එක පරයි ගියෙ අයෙ යන්නෙ නැහැ කියල හිතා ගත්ත මම ජිවිතෙට දැකපු නැති දෙවල් දැක්ක 😢

  • @mrd1716

    @mrd1716

    2 жыл бұрын

    Ammapa 😬

  • @pasix9995

    @pasix9995

    2 жыл бұрын

    Amo amo menna menna 😹💔

  • @gomorrahgomorrah

    @gomorrahgomorrah

    Жыл бұрын

    සතියක ට 2 පාරක් විතර යන මම

  • @ShortsV0

    @ShortsV0

    8 ай бұрын

    ​@@gomorrahgomorrahmokenda yanne

  • @erandaranaweera9084
    @erandaranaweera90844 жыл бұрын

    නියමයි මාමේ ❤️❤️

  • @riddlemaster8120
    @riddlemaster81204 жыл бұрын

    Super Video..

  • @illuminati489
    @illuminati4894 жыл бұрын

    කාම්බෝජ ඒකාධිපති Pol Pot ගැන Video එකක් ඕන...💪💪💪

  • @charithakalupahana1532

    @charithakalupahana1532

    4 жыл бұрын

    Khem rouge regime / Killing fields

  • @anjaliwijerathne3716
    @anjaliwijerathne37164 жыл бұрын

    Aiye iq option gana vedio aekak karannako.

  • @cartoonclips3908
    @cartoonclips39084 жыл бұрын

    Skinwalker wathuyaya gena ekak karannako

  • @sanjeewarupasinghe6708
    @sanjeewarupasinghe67084 жыл бұрын

    American navy 1kn meka develop krea anonymously data share krnna. anth ewa hdai

  • @kavindusaranga6265
    @kavindusaranga62654 жыл бұрын

    Denzel Washington gana video ekak karannako

  • @sajanihansika8234
    @sajanihansika82344 жыл бұрын

    Mariana Web ganath video ekak karannako pls☺️🙏

  • @niranjanpremasiri166
    @niranjanpremasiri1664 жыл бұрын

    🙂🙂Nice vedio🙂

  • @siyumikumarasinghe2952
    @siyumikumarasinghe29524 жыл бұрын

    api wage samanya ayatat dark web use karanna puluwanda?

  • @dilantharusha2185
    @dilantharusha21854 жыл бұрын

    2k one.thawa

  • @anushkasamaranayake4405
    @anushkasamaranayake44059 ай бұрын

    Paharak machn

  • @sanjulawinduvara6707
    @sanjulawinduvara67074 жыл бұрын

    back ground එක වෙනස් කරල🥳🥳

  • @user-ei1vl6me2k
    @user-ei1vl6me2k7 ай бұрын

    Perfect explanation

  • @sulanimanudula3040
    @sulanimanudula30404 жыл бұрын

    thank you so much!

  • @mohamednuzran2056
    @mohamednuzran20564 жыл бұрын

    Akon gana video 1k oni ❤

  • @__s_h_e_h_a_______n_y_a9367
    @__s_h_e_h_a_______n_y_a93672 жыл бұрын

    ඇත්තටම redrooms තියනවද නෑ ඇත්තටම ඒක මිත්‍යාවක්😌✊🏼හැම මිනිහගෙන්ම bitcoin අය කරලා මෙදා දිනයට කරනව කියලා අන්තිමට කරන්නෙ නැතුව highly edited photo එකක් upload කරන එකක්.ඔය සංකල්පෙ ආවෙ මෑත කාලෙ film වලින්(squid gamesවගේ) ඇත්තටම ඕම එකක් නෑ.😌✊🏼ඕක කරන කට්ටිය අන්තිමට 404 error එක පෙන්නනව web page unavailable කියලා.පස්සෙ ඒක පොලිසියෙන් ඇල්ලුව කියනවා. (නොදන්න අයට දැනගන්න දැම්මෙ ගොඩක් උන් හිතන් ඉන්නෙ redroom තියේ කියලා)

  • @crtec

    @crtec

    Жыл бұрын

    Ow ban anika dark web accses thiyana browser wala live denna ba.

  • @user-fe4bq3vd3v
    @user-fe4bq3vd3v4 жыл бұрын

    Red room ගැනත් ඕනේ

  • @Binary4242
    @Binary42424 жыл бұрын

    Poul Walker gana video ekak danna

  • @RealShitOnly999
    @RealShitOnly9994 жыл бұрын

    Druges gana video ekak karanako

  • @afkarnabeel9540
    @afkarnabeel95404 жыл бұрын

    Ashkar malli ...

  • @chalana3197
    @chalana31974 жыл бұрын

    Keep it up bro!

  • @niconicos2146

    @niconicos2146

    4 жыл бұрын

    Chalana Dilshan ඒ කිව්වෙ මොකක්ද ?

  • @kumudukorale8689
    @kumudukorale86894 жыл бұрын

    nice vidio

  • @upulupul3855
    @upulupul38554 жыл бұрын

    Thank you so much

  • @w.dsudarshana4378
    @w.dsudarshana43784 жыл бұрын

    Ravana gana video aka ona

  • @dulansilva830
    @dulansilva8304 жыл бұрын

    Please put about free fire ple

  • @_anji__beat_4985
    @_anji__beat_49854 жыл бұрын

    Dark deep web gana twa video krnko. E web gna twa kyla dena hdt

  • @nirodhapravindi9458
    @nirodhapravindi94584 жыл бұрын

    ඔයගෙ video බලන්න මම හරිම් අසයි තව ඉස්සරහටත් මෙ වගෙ ලස්සන video දන්න

  • @yesenshow9018
    @yesenshow90184 жыл бұрын

    Thawa karunu kiyala winadi 10 - 15 arthara video ekak karanna please... mokada mama research ekak karanawa megana

  • @isharagama3228
    @isharagama32284 жыл бұрын

    අයියා deep web red room ගැන video එකක් කරන්න

  • @abrootv7819

    @abrootv7819

    4 жыл бұрын

    Deep web වල නෙමෙ broh red room තියෙන්නෙ. Red room තියෙන්නෙ dark web එකේ

  • @madhushanrathnasiri9595
    @madhushanrathnasiri95954 жыл бұрын

    Okata tama tiyenne linux tails. Eka wenama os ekak dark web access karanna..

  • @lifeofchuutiya6430
    @lifeofchuutiya64303 жыл бұрын

    Owaa apita igena ganna barida

  • @ishankavindu3454
    @ishankavindu34544 жыл бұрын

    Superb video

  • @dimuthumadushan3813
    @dimuthumadushan38133 жыл бұрын

    Nice uncle

  • @dilansadamal9930
    @dilansadamal99304 жыл бұрын

    අර මරන්න බෑ කිව්ව 10 දෙනා කවුද🙄🤔🤨

  • @nishanthadfernando2095

    @nishanthadfernando2095

    4 жыл бұрын

    eka thama

  • @MJSlk

    @MJSlk

    3 жыл бұрын

    eke udinma trump kiyala nadda danna....

  • @shenelwotson9467

    @shenelwotson9467

    2 жыл бұрын

    Pakaya 🤣

  • @prasasu8218
    @prasasu82184 жыл бұрын

    නියමයි. තව එකක් ඔනි.redroom ගැන

  • @niconicos2146

    @niconicos2146

    4 жыл бұрын

    ඒක රතුපාට ආලේප කරපු භයානක කාමරයක්

  • @kishanihansamali9056

    @kishanihansamali9056

    4 жыл бұрын

    @@niconicos2146 😅😅😅😅

  • @Hot__world2004

    @Hot__world2004

    3 ай бұрын

    ​@@niconicos2146 ඒකෙදි උබෙ අම්මට අල්ලපු ගෙදර එකා හිකුවා. පුක පැලුවා

  • @sumiperera5713
    @sumiperera57134 жыл бұрын

    Thank you

  • @najeemunassa.fathima.saffi3044
    @najeemunassa.fathima.saffi30444 жыл бұрын

    Next vidio thaanekode oyeke neme..kiyelaa thande.mulinme

  • @sasidissanayaka1460
    @sasidissanayaka14604 жыл бұрын

    aiye tor browser eken acess karan naa !!!

  • @Jordan-fe4qq
    @Jordan-fe4qq4 жыл бұрын

    Trinity college history video ekak

  • @un3803
    @un38034 жыл бұрын

    Ane aiye blue wale game eka gna kiynnko

  • @vihangasahan6929
    @vihangasahan69294 жыл бұрын

    තැන්ක්ස් ඇයියෙ♥️

  • @slchutta5771
    @slchutta57714 жыл бұрын

    Thawa oona me gana

  • @darshananuwan3824
    @darshananuwan38244 жыл бұрын

    meka oya wage video krnna.. elma

  • @sampathkumarasudeshpdsk9243
    @sampathkumarasudeshpdsk92434 жыл бұрын

    Good

  • @evn5799
    @evn57994 жыл бұрын

    මේක බල්ද්දි යටින් tec track එකේ විඩියෝ එක වැටෙනවා..ඒකට යන්න හිතෙනවා😂😂

  • @renukadamayanthi8055
    @renukadamayanthi80554 жыл бұрын

    Blue el kiyana gema gaNa video ekak karanna

  • @nimanthikaushalya4752
    @nimanthikaushalya47524 жыл бұрын

    me channel ekath oba thumageda

  • @bhanukajayaweera281
    @bhanukajayaweera2814 жыл бұрын

    Dark web ගැන අහපු කියනවා වගේ උන් ඉන්නවාද බන් ඇත්තට😂

  • @dineshweerathunga4107
    @dineshweerathunga41074 жыл бұрын

    patta

  • @srilankanacousticroomeacou7080
    @srilankanacousticroomeacou70804 жыл бұрын

    මෛත්‍රි පාල සිරිසේනගේ විඩියෝ එකකුත් දාන්න මාමේ😂😂😂😂👅

  • @niconicos2146

    @niconicos2146

    4 жыл бұрын

    දාන්න තමයි හිටියෙ නංගි .. ඒත් ඒක අප්ලෝඩ් කරන්න යනකොටම සිරිසේනගේ සරම කඩන් වැටුනා ..

  • @srilankanacousticroomeacou7080

    @srilankanacousticroomeacou7080

    4 жыл бұрын

    Mama kollek bun hee😂😂😂

  • @nimanthikaushalya4752

    @nimanthikaushalya4752

    4 жыл бұрын

    pau yako

  • @nicknick2675

    @nicknick2675

    4 жыл бұрын

    Re wela Warren danna

  • @hiransilva5759
    @hiransilva57594 жыл бұрын

    Tor app samanya ayata use karanna puluwanda

  • @chootycat2922
    @chootycat29224 жыл бұрын

    Dark web ගියාට කිසිම දෙයක් ගන්න එපා ඔයාගේ ජිවිතේට හොදයි

  • @niconicos2146

    @niconicos2146

    4 жыл бұрын

    ඒකේ මොනවාද ගන්න තියෙන්නේ? පරිප්පු කිලෝ දෙකක් ගන්න පුලුවන් වෙයිද

  • @ayalebrothers1128

    @ayalebrothers1128

    4 жыл бұрын

    One tharam thyenawa bn ganna dewal. Uba danne nathnm thawa kenekwa pachchal nokara idapan

  • @chootycat2922

    @chootycat2922

    4 жыл бұрын

    @@niconicos2146 noob

  • @lankagotv4268

    @lankagotv4268

    4 жыл бұрын

    @@niconicos2146 kawda malli me..

  • @vanujaparis3074

    @vanujaparis3074

    3 жыл бұрын

    අඩේ මේ ඇයි බන් ගන්න එපා කියන්නෙ

  • @sadunanjana9971
    @sadunanjana99714 жыл бұрын

    dark wed gana tawa video ekak

  • @chamodpiyumal2327
    @chamodpiyumal23274 жыл бұрын

    ai oyala name wenas kare,meka sinha danuma eka newene

  • @alokavimukthi6885
    @alokavimukthi68854 жыл бұрын

    Bitcoin විඩියෝ එකේදී bitcoin එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා කියන්න.

  • @niconicos2146

    @niconicos2146

    4 жыл бұрын

    aloka vimukthi ඇස් දෙකට කලු රෙදි පටියක් බැදගෙන

  • @recommended2
    @recommended24 жыл бұрын

    Background eka🤩🤩

  • @realquotes6436
    @realquotes64364 жыл бұрын

    Super bro

  • @haziadv927
    @haziadv9274 жыл бұрын

    ⭐️⭐️⭐️

  • @lushansachith6132
    @lushansachith61324 жыл бұрын

    😘😘

  • @easylifewithdeepthi5486
    @easylifewithdeepthi54864 жыл бұрын

    I was not aware of this. Thank you so much.

  • @ranjithrajapakshe5649

    @ranjithrajapakshe5649

    4 жыл бұрын

    ඇත්තෙන්ම අපිට උගෙන ගන්න පුලුවන් ,සියලුම වැඩ සටහන් මෙතුමාගේ මේ පුන්ච් කාල සීමාවෙ තියෙනවා..අමුතුම කට හඩ්ක්..සින්හල උච්චාරණය ටිකක් වෙනස්..නමුත් ඒත්.අහන්න ආසයි

  • @sleagle482
    @sleagle4824 жыл бұрын

    Assassin la gena one

  • @vishanravindu5362
    @vishanravindu53624 жыл бұрын

    Dark web 1k wenama search engine thiyenava, Avalin search karoth thama hariyanne, tor browser 1k default ena duck duck go 1k Search karata enne na, anika bitcoin gevannathuwa mukath karanna ba

  • @niconicos2146

    @niconicos2146

    4 жыл бұрын

    vishan ravindu ඔව්.. තව කෑලි පහේ ටෝච් එකකුත් ඕනෙ..

  • @chandeepa2655
    @chandeepa26554 жыл бұрын

    මේ මොකක්ද මේ මං හිතුවෙ සිංහ දැනුම Channel එකෙන් Upload කරපු එකක් කියලා

  • @divsinduisira1510
    @divsinduisira15104 жыл бұрын

    Shaaaa

  • @mr.anonymous2768
    @mr.anonymous27684 жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍

  • @ravinduravihansa843
    @ravinduravihansa8434 жыл бұрын

    Game ගැහුවහම,විශේෂයෙන්ම Pubg ගැහුවහම මානසික රෝග හැදෙනවද,ඒ ගැන වීඩියෝ එකක් ඉක්මනටම ගේන්න.

  • @niconicos2146

    @niconicos2146

    4 жыл бұрын

    Ravindu Ravihansa වීඩියෝ එක කරන්න කලින් පිස්සන්කොටුවකට ගිහින් බලන්න ඕන මල්ලී

  • @kavindyadishani7353
    @kavindyadishani73534 жыл бұрын

    Ammo Saharanla oya Dark web eken balalada danna bomba haduwe?🤔🤔🤔🤔😁😁😁😁😁

  • @virojanavaruna937
    @virojanavaruna9374 жыл бұрын

    අය්යා ඔයා ඇයි සිංහ දැනුම වගේ දවස ගානේ විඩියෝ දන්නේ නැත්තේ අපි කැමතියි සිංහ දැනුම වගේ දවස ගානේ විඩියෝ බලන්න පුළුවන් නම් දවස ගානේ විඩියෝ දන්න

  • @ravindusandeepa7700
    @ravindusandeepa77004 жыл бұрын

    Ape it panrhiya sub karala support ekk denna yaluwane

  • @tharusha4613
    @tharusha46134 жыл бұрын

    👍👍

  • @shehanabeetha6225
    @shehanabeetha62254 жыл бұрын

    එයාලා කීව කවුද ඒ මරන්ඩ බැරි 10 දෙනා?

  • @xxxtantacionfan.4261

    @xxxtantacionfan.4261

    3 жыл бұрын

    එහෙමද 😂උබේ දැනුමේ තරම කියන්ඩ පුලුව්න් dark web gena artical kiyalwal blpn 😂

  • @rasikasampath6237
    @rasikasampath62374 жыл бұрын

    Bruce lee gana karanna

  • @worldfrommyeyess
    @worldfrommyeyess3 жыл бұрын

    oya wage dewal danna epa... Etakota unwa hoya ganna beri wenwa neda ?

  • @thebrightvariety466
    @thebrightvariety4664 жыл бұрын

    මමත් හොය හොය හිටියෙ තැන්ක්ස්

  • @akashvimarsha7997
    @akashvimarsha79973 жыл бұрын

    ❤️❤️❤️

Келесі