Abans Yadea Electric Bike in Sri Lanka | පෙට්‍රල් නිසා තට්ටු වෙන පර්ස් එකට Electric විසඳුම Yadea

#charithe #yadea #electricbike
Available at below locations:
Peliyagoda - 0717739595
Kurunegala - 0718623391
Gampaha - 0718642910
Panadura - 0713106812
Yadea T9 electric bike - Rs.499,950
Yadea E8S electric bike - Rs.549,950
Contact Us : +94 076 62 53 913 [ Charithe Crew ]
Find Us on Facebook : charitheprod...
PRODUCER & EDITOR : Denuwan Theekshana
PRESENTER & CEO : Avishka Chamuditha
CAMERA & PHOTOGRAPHER : Dilanka Madushan
DRONE OPERATOR : Ashan Jay
Special Thanks : Kulan Fernando | Dasun Umayanga | Janith Hasalanka
OUR EDITING TOOL
| Premiere Pro CC 2021
| Photoshop CC 2021
OUR TOOLKIT
| Canon 7D Mark2
| Canon 1200D
| Nikon D750
| Sony NX100
| DJI Mavic 2 pro

Пікірлер: 472

  • @charithe
    @charithe Жыл бұрын

    0766253913 - අපිත් එක්ක whatsapp සෙට් වෙන්න ❤️💪

  • @kumududasantha9795

    @kumududasantha9795

    Жыл бұрын

    14:36

  • @Shortvedeosrilanka

    @Shortvedeosrilanka

    Жыл бұрын

    Gruop ekak nemeine mamamsg ekakuth demma 😀

  • @user-xb3bf9nd2h

    @user-xb3bf9nd2h

    Жыл бұрын

    කියද මිල

  • @smileinurhand

    @smileinurhand

    Жыл бұрын

    The best comedy of the year is "A scooter can pull the Big Loury". The balance wire of the scooter will break and crumble.

  • @user-cx6rh4xf7c

    @user-cx6rh4xf7c

    7 ай бұрын

    කොහොමද genwa gnne

  • @doncreationchanal93
    @doncreationchanal937 ай бұрын

    ඇත්තටම එකක් ගන්න හිටියේ අබාන්ස් සර්විස් එක ගැන ඇහුවම එපා වුනා.

  • @roshansanjeewahettiarachch219
    @roshansanjeewahettiarachch219 Жыл бұрын

    දැන් ඩොලර් එකේ මිල ගනන් අඩු නිසා ටිකක් අඩුවට දෙන්න පුලුවන් නම් වටිනවා.අඩු ගානේ ලක්ෂ 4 ට අඩුවෙන් නම් වටිනවා.අනික බැටරි සෙට් එකේ ගනන් කිව්වේ නෑ.එන්ජින් සහා වෙනත් උපාන්ග නැති නිසා අඩුවට දෙන්න පුලුවන් .පරිසර හිතකාමී දේවල් මිනිසුන් අතරට වැඩි වැඩියෙන් යන්න ඕනේ නම් කරන්න ඕනේ හැමෝටම මිලදී ගන්න පුලුවන් මිලකට දෙන එක.

  • @beyondbdd4278

    @beyondbdd4278

    Жыл бұрын

    ඌ ඒ බැටරිය කම්පෙයා කලේ ඊයම් අම්ල බැටරි (සාමාන්‍යෙන් ඉන්දන වාහනයක කාර් බැටරි) එක්ක මිසක් ලිතියම් අයන් බැටරියක් එක්ක නෙවේ. ඒ තමා ජඩ කම

  • @tharuka25

    @tharuka25

    10 ай бұрын

    අනෙක පැච් ගිහාම දාන හැටි කිව්වෙත් නෑ. අනේ මන්දා බයික් පදිද්දි තමා ගැටලු එන්නෙ. Showrooms වල පේන ලස්සන එතකොට නෑ

  • @darshanaajith5196
    @darshanaajith5196 Жыл бұрын

    බයික් එක කොච්චර හොද උනත් අබාන්ස් කියන සවුත්තු ආයතනයෙන් බඩු ගන්න සෑහෙන්න හිතන්න වෙනවා

  • @itzpradiya

    @itzpradiya

    Жыл бұрын

    eka thama awula

  • @dill2474

    @dill2474

    Жыл бұрын

    Ammo ow

  • @NIMANTHAHARSHANA

    @NIMANTHAHARSHANA

    Жыл бұрын

    This is 100% true based on my own experience !!!

  • @narathasamarasinha2517

    @narathasamarasinha2517

    Жыл бұрын

    😂😂😂😂

  • @mr.j6365

    @mr.j6365

    Жыл бұрын

    Ow bn

  • @chenulnethmitha7834
    @chenulnethmitha7834 Жыл бұрын

    ඇත්තටම වටින bike එකක් දැන් කාලයේ scooter එකක් සමග ගත් විට මිලත් සදාරනයි . නමුත් abance අයතනය ගත්තාමනම් service after sales අන්තිමයි . අවුරුදු 2ක් 3ක් ගිහම bike එකත් අමතක වෙයිද දන්නෑ ඊටපස්සෙ bike එක ගත්තු අය අනාතයි

  • @sanerunilupul

    @sanerunilupul

    11 ай бұрын

    මම ගත්තා බන්.ඇත්ත කතාව.මේකට ස්පෙයාර් පාර්ට්ස් නෑ අබාන්ස් එකේ

  • @thamidudasun2980

    @thamidudasun2980

    10 ай бұрын

    ​@@sanerunilupulnwow lage tynva ona part ekak..

  • @hemalghs
    @hemalghs10 ай бұрын

    වීඩියෝ එක ඉවර වෙන කල් බලන්න තිබිච්ච ආසාව ගියා comment කියෙව්වම

  • @THUNDER.....THOR47

    @THUNDER.....THOR47

    7 ай бұрын

    😂😂

  • @Hemal_Chandrasiri

    @Hemal_Chandrasiri

    7 ай бұрын

    😂

  • @jagaththennakoon8188

    @jagaththennakoon8188

    5 ай бұрын

    Sirawata😂

  • @user-ys3vx1xo7x

    @user-ys3vx1xo7x

    12 күн бұрын

    Eka aththa

  • @thethemiya5
    @thethemiya5 Жыл бұрын

    අබාන්ස් ඉතිං ටිකක් කල්පනාකරලා ගන්න වෙයි..😂 පස්සෙ කෑලි හොයන්න රට වටේ යන්න වෙයි.

  • @charithe

    @charithe

    Жыл бұрын

    😒

  • @sarathsamarasinghe2462

    @sarathsamarasinghe2462

    7 ай бұрын

    I’m waiting more than one year to get repaired my refrigerator. Abans cheat customers.

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara64592 ай бұрын

    ඇත්තටම හොඳ බයික් එකක් ලංකාවේ විකුණන්න මේ වගේ පරලොවුන සමාගමක් ඇයි තෝරගත්තේ මේ අයගේ සර්විස් අන්තිමයි අපි හොඳටම අත්දැකීමෙන් කියන්නේ

  • @gdyk325
    @gdyk325 Жыл бұрын

    අබාන්ස් නම් ඉතින් අලෙවියෙන් පසු සේවාවනම් ඉතින් 💩 .අනික කොහෙද බන් මෝටරේක charging cycles තියෙන්නේ.. 4:05

  • @romwij
    @romwij Жыл бұрын

    abans නම් ඉතිං after sales sevice එහෙම මරුවට ඇති😅😅😅😅😅

  • @sarathsamarasinghe2462

    @sarathsamarasinghe2462

    7 ай бұрын

    Abans cheat customers. I have very bad experience.

  • @dineshaumesh302
    @dineshaumesh302 Жыл бұрын

    චීනයෙන් ගෙන්නලාඑකේ ගන දහ ගුණයක් ගාණ වැඩි කරලා අබන්ස් නිසා ගන්න බය කිසිම custom service එකක් නෑ km 100 k යන්න පුලුවන් උනට km 70 ගියහම චාජ් කරන්න ඕන එතකොට කිලෝමීටර් 70 යන්න පුළුවන්

  • @charithe

    @charithe

    Жыл бұрын

    🙄

  • @Wishlokuge-gk3ie

    @Wishlokuge-gk3ie

    Жыл бұрын

    ඔයා කියන දේ හරි.අබාන්ස් එකෙන් ඔය ජාතියෙ බයික් එකක් යාලුවෙක් ගත්ත.අවුරුද්දයි හරියට පදින්න පුලුවන් වුණේ.පාට්ස් නෑ කිවුව.යන්තම් 75000/ කට විකුණල දැම්ම.100 යන්න බෑ ඔය කිවුවට

  • @shameechamee188
    @shameechamee1887 ай бұрын

    මාස තුන හතරක් ගියාට පස්සෙ චාර්ජ් වෙන කෑගහන වැඩි වෙනවා අනිත් එක චාර්ජ් එක ඉක්මනට බහිනවා පැය දෙකක් තුනක් ඇතුළත චාඡ් කරගන්න පුළුවන් ක්‍රම වේදයක් හැදුව නම් වටිනවා පැය බාගෙට චාර්ජ්එ කක් ගහලා යන්න පුළුවන් කිලෝමීටරයක් විතරයි බැටරිය ගලවලා ගෙයි ඇතුලට ගෙනියලා චාජ් කරන විදිහට කරගන්න පුලුවන් නම් වටිනවා

  • @WimalawiraDisanayaka

    @WimalawiraDisanayaka

    18 күн бұрын

    මටත් උනා පට්ටම ජරාවක්

  • @Fusion.5
    @Fusion.5 Жыл бұрын

    එකක් ලක්ෂ 5යි අනික 5.50යි කිව්වා නම් ඉවරනේ බොරුවට හාරලක්ෂ අනූනමදහස් නවසිය පනහයි ගගා හෑලි කියන්නැතුව😂මෙයාලා හිතන් ඉන්නේ තාම මිනිස්සු බත් කන හරක් කියල😂

  • @gaminipathiregeperera864

    @gaminipathiregeperera864

    Жыл бұрын

    SHATHIKE ATHTHE

  • @SanathEkanayaka-vz4wh

    @SanathEkanayaka-vz4wh

    Жыл бұрын

    හරක් tamai itin ලංකාවේ හදන ewat රටින් gena ඒවාගේ ganata ගන්නේ හරක් ne .😂😂😂

  • @kamalk7090

    @kamalk7090

    Жыл бұрын

    Gon harak dennek

  • @Haziyaa

    @Haziyaa

    Жыл бұрын

    බත් කන හරක් තමයි යකෝ ලංකාවේ ඉන්නේ.එකනේ මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ 😂😂😂 එකවත් දැන්නේ නැති බත් කන හරකෙක් තමා උබත්. උබට බත් තහනම් කරන්න ඕන 🤗🌝

  • @Fusion.5

    @Fusion.5

    11 ай бұрын

    @@Haziyaa යාළු උඹේ ආවේගය සාධාරණයි බං.රට ගැන නම් දුකයි.මට විතරක් නෙවෙයි මුළු රටටම කන්න වෙන්නේ පස් තමයි මෙහෙම ගියොත්

  • @englishnest4109
    @englishnest4109 Жыл бұрын

    අබාන්ස් එකේ ඉන්න රීජනල් සර්විස් මැනේජර්ස්ලත් පදින්නෙ TVS N TORQ බයිසිකල්. Aprilla ගෙනාවෙත් අබාන්ස් ලා.ඒකත් අසාර්ථකයි.අබාන්ස් ල ට අහු වෙන්න එපා. ගත්තෝ දනිති... අබාන්ස් තමයි හීරෝ ත් කෑවෙ...

  • @sarathsamarasinghe2462

    @sarathsamarasinghe2462

    7 ай бұрын

    The worst place to buy anything. They cheat customers.

  • @chanakamalinda2600
    @chanakamalinda26007 ай бұрын

    ලංකාවේ changing points දෙන්න sola වලින් තාම electric වලට ලංකාවේ පහසුකම් මදි ඔච්චර හිතනවා නම් ගිනි ගනන් වලට දෙන්නේ නැතුව මිල අඩු කරල දෙන්න මිනිස්සුන්ට daranna බැ කරන්ට් bila වැඩි දැන් ජනවාරි වල ඉඳලා තව වැඩි vat හැම දේම.

  • @tharangaled444
    @tharangaled444 Жыл бұрын

    මිල නම් අතිශය වැඩියි

  • @lakshanmalinda2512
    @lakshanmalinda2512 Жыл бұрын

    පට්ට සුවිශේෂී මිලක් නේ බං මේක..😂😂

  • @thilinachathuranga9867
    @thilinachathuranga9867 Жыл бұрын

    Oyaalata mathakada මදුරුවා බයික් එක එකේ සර්විස් ස්ටශන් කොහෙද තියෙන්නේ. මෙයාලා තමා එකත් ගෙනාවේ😅😅😅😅😅😂😂😂😂

  • @kanishka.b8550
    @kanishka.b85509 ай бұрын

    Ammo ammo abans.! Mma reviews godak balala, supiri scooty ekk ne kiyala gnnm kiyala baluwe. Comments kiyewwama baya hithuna. Kokatth contact krla blnwa kiyala facebook eke msg dala baluwa. Its passe no reply. Passe dwse automated message ekakin phn no eka illa gattha agent kenek katha krai kiyaal.. adata sathiyai…😂😂😂! Wikunanna kalin mehema nm passe kohomda. No tnx… used scooty ekkma hoya gnnm🙏

  • @percyrathnasiri5637
    @percyrathnasiri5637 Жыл бұрын

    IP 69 is waterproof but can't be thought this is waterproof and maybe weather proof means able to ride in rainy (drizzling) conditions.Also not mentioned about financial facilities and down payment and hope price maybe down in near future due to exchange rate.

  • @udanthashamal942
    @udanthashamal942 Жыл бұрын

    Supiri baik ekak charithe😮

  • @charithe

    @charithe

    Жыл бұрын

    ❤️❤️

  • @antisuru
    @antisuru Жыл бұрын

    අබාන්ස් එකෙන් බඩු ගත්තා නම් හැමදාම දුක තමා. හොර රැළක් 😂😂

  • @user-og1iv7ps8e

    @user-og1iv7ps8e

    8 ай бұрын

    ඇත්ත කතාව. මගේ බයික් එක කෑවා කාලකන්නි

  • @sarathsamarasinghe2462

    @sarathsamarasinghe2462

    7 ай бұрын

    I don’t buy anything at Abans. They cheat customers.

  • @hasanupendra6295
    @hasanupendra6295 Жыл бұрын

    මේ මනුස්සයන්ට මේ අමාරු කාලේ ලක්ෂ පහක් දීල කොහෙද බයික් එකක් ගන්න තියෙන්නෙ මාර සුවිශේෂ මිල

  • @TharinduDisanayaka-us9rd

    @TharinduDisanayaka-us9rd

    Жыл бұрын

    Aduma milak neda laksha 5 k kiyanne redda thamai

  • @vilhanmubarack8669
    @vilhanmubarack8669 Жыл бұрын

    The problem will be if abans stops importing this bike all of a sudden. Then the people will have to go finding for spare parts

  • @deemondes
    @deemondes11 ай бұрын

    100km x 800 = 80,000km maximum and if battery is not available, what happened to Nissan leaf will happen….

  • @ranshikavlogs
    @ranshikavlogs Жыл бұрын

    ඒකත් ගැම්මක් තමා චරිතේ ❤❤

  • @charithe

    @charithe

    Жыл бұрын

    ❤️❤️

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara64592 ай бұрын

    මෙච්චර හොඳට ව හදපු බයික් එක අබාන්ස් කිව්වම එපාම උනා

  • @scorpionfinix
    @scorpionfinix Жыл бұрын

    Mt15 2023 model eka මේ අවුරුද්දේ gennanawada. December weddi price kohomada

  • @indionlineshopping3520
    @indionlineshopping352010 ай бұрын

    full chager ekak karanna... dan tiyena current bill ekakth ekka kiyak wage yanawada viyadama

  • @TharangaPradeep-ig9rp
    @TharangaPradeep-ig9rp Жыл бұрын

    සුපිරිම වීඩොයෝ එකක්

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne33809 ай бұрын

    Abans නමත් පදිරී කමෙන්ට් බැලුවාම!ලංකාවෙ අපි පව්! මන් හිතන්නෙ අර super soco hunter ඉලෙක්ට්‍රික් එක හොදයි හැබැයි ඒක 9,50 මිල වැඩී!

  • @pulasthitiransrimudalinaya1771
    @pulasthitiransrimudalinaya17712 ай бұрын

    හොරකමේ යන්න මරු භාන්ඩේ...කොටු පනින්නත් නියමයි...

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna23011 ай бұрын

    අපිනම් දවසට 150kms, 200kms දුවන වෙලාවල් තියනවා

  • @samithakumara1982
    @samithakumara1982 Жыл бұрын

    මේ මොඩ්ල් බයික් හදන බාස්ලා කොහේද ඉන්නෙ.අනුරාධපුර කෙනෙකුට කැඩුනොත් කොලබ ම එන්න වෙයි නේද

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara64592 ай бұрын

    මොනතරම් හොඳ භාණ්ඩයක් උනත් ලංකාවෙ අලෙවි කරන සමාගම ගැන හිතුවාම එපාම වුණා

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 Жыл бұрын

    Patta bike eka.💕😉.charithe patta චරිතයක් 💕💕

  • @charithe

    @charithe

    Жыл бұрын

    ❤️❤️

  • @shashidisa-gy4ho
    @shashidisa-gy4ho Жыл бұрын

    ලොරිය එරුනම ආයෙ ට්‍රැක්ටර් එහෙම එපා උට්ටෝ😂😂

  • @rohangayan6007
    @rohangayan600711 ай бұрын

    mama gatta t9.... supiriiiiii.. mage bara 105kg.. charge eken 90km puluwan... after service eka hondata karanna. spare parts gennanna.. bike eka witarak vikunnanna hadanna epa. head light ekak giyoth iwarai.. aduma gane signal lights pawa thiyenne head light ekemai... okkoma seal....

  • @sumuduchinthaka9031
    @sumuduchinthaka90318 ай бұрын

    Supiriyak ❤❤❤ 💯👍 Harima vatina vadak

  • @WimalawiraDisanayaka

    @WimalawiraDisanayaka

    18 күн бұрын

    බයික් එක නම් තනිකරම ජරාවක් 😢

  • @upulkumara4021
    @upulkumara4021 Жыл бұрын

    බයික් එක හොද උනාට ගාන වැඩියි. 5.50 ට තව ගාණක් දාල වීල් එකක්ම ගන්නවානෙ. පොඩි මිනිහටත් ගන්න පුලුවන් සාධාරණ හානක් වෙන්න ඕන නේද.

  • @ChandanaAmarasinghe-vm8mf

    @ChandanaAmarasinghe-vm8mf

    5 ай бұрын

    Mole padela thiyana eka gana satutue Parana unath petrol bike ekak ganna athe thyan gamata hariyana

  • @changeone3387
    @changeone3387 Жыл бұрын

    oya koima welawakath company eka pathten katha karanna epa bro jaya wewa ❤❤

  • @charithe

    @charithe

    Жыл бұрын

    ❤️❤️

  • @amilaamila5544
    @amilaamila5544 Жыл бұрын

    Abans එකේ after service වැඩක්ම නෑ..එකයි abans එකෙන් ගන්න කලින් 1000 ස් වතාවක් හිතන්න වෙයි

  • @pradeepchaminda1352

    @pradeepchaminda1352

    7 ай бұрын

    5:46 5:48

  • @pradeepchaminda1352

    @pradeepchaminda1352

    7 ай бұрын

    5:46 5:48

  • @sarathsamarasinghe2462

    @sarathsamarasinghe2462

    7 ай бұрын

    Abans technicians are thieves. They removed a part from my refrigerator. He never came back.

  • @anuralenora7027

    @anuralenora7027

    6 ай бұрын

    Aluth battery gana

  • @anuralenora7027

    @anuralenora7027

    6 ай бұрын

    Nimeta kade yanawa

  • @ajithranasinghe5520
    @ajithranasinghe5520 Жыл бұрын

    Explained you good

  • @subashgunarathna2416
    @subashgunarathna2416 Жыл бұрын

    හැබැයි ඉතින් ඔික ගන්න ගෙවල් දොරවල් විකුනන්න වෙයිද මචං

  • @buddhidilshan674
    @buddhidilshan6749 ай бұрын

    Aiye..Vmoto E-bikes ganath video ekk krnnako..❤

  • @TgdfhCffh-bu9yn
    @TgdfhCffh-bu9yn8 ай бұрын

    නියමයි සුපිරි

  • @Thisserasara2732
    @Thisserasara2732 Жыл бұрын

    Abans ඉලෙක්ට්‍රික් බඩු නම් අන්තිමයි දන්න කෙනෙකුට ගන්න කියන්නේ නෑ...

  • @sarathsamarasinghe2462

    @sarathsamarasinghe2462

    7 ай бұрын

    They bring second choice items to Sri Lanka and cheat customers.

  • @rajarathnaudayangani461
    @rajarathnaudayangani461 Жыл бұрын

    b2/11 wan car ekak ganilla ban chines katu ganne nathuwa parts hoyanda giyama hakka pani anika gana laksha 5k 3 weel ekak ganada puluwan iparima laksha 3 .90k wati

  • @mnmshashee2400
    @mnmshashee2400 Жыл бұрын

    Thank you

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie Жыл бұрын

    හාර ලක්ශ අනූනවදාස් නවසිය පණහ.මොකක්ද යකෝ ඔය රුපියල් පණහ.ඕකත් දාල ලක්ශ 5 කියපිය.

  • @charithe

    @charithe

    Жыл бұрын

    ❤️❤️

  • @gaminimendis6324

    @gaminimendis6324

    10 ай бұрын

  • @SahasnaRvd
    @SahasnaRvd10 ай бұрын

    සුපිරි

  • @hasanupendra6295
    @hasanupendra6295 Жыл бұрын

    ජීවිතයට පොඩි මනුෂ්‍යයෙකුට බයිසිකලයක් ගන්ඩ සල්ලි කාරයෝ ඉඩ දෙන්නැ

  • @robhatgadi2135
    @robhatgadi21358 ай бұрын

    Charging how many minutes

  • @dolkiplaing
    @dolkiplaingАй бұрын

    වැඩේ නම් සුපරිපිරි. ඒ ඔහෙලගෙ කොම්පැනිය දිරවනෑ ඕයි. 🤣

  • @user-sp9bn3ex6g
    @user-sp9bn3ex6g3 ай бұрын

    අමතර කොටස් ගන්න තියෙනවද

  • @c.m.fabricationsdmc
    @c.m.fabricationsdmc Жыл бұрын

    6 වෙනි කාරනාව.... ටයරයක් මාරු කිරීමට ගත වන කාලය හා එය දැනට මාර්ග වල ධාවනය වන.. ස්කූටර් හා සමග බැලිමේදී... විශේෂිත ආවුද අවශ්‍යද.. මීට වසර ගණනාවකට පෙර තිබූ යතුරු පැදි... ටියුබය පන්ච්.. වූවිට.. පැච් දැමීමට තිබූ අසීරුතාවට හා එම කාර්මිකයන් එය නොදැනීම යන දේ තිබිණ.. යාඩියා.... ඉහත කාරණය කෙසේද..

  • @lakumari-gf2je
    @lakumari-gf2jeАй бұрын

    මම ඇබිලිපිටයෙ අබාන්ස් එකෙ සෙවිස් එක නම් අන්තිමයි දෙපාරක් නෙමෙයි 100පරක් හිතල ගන්න

  • @dmasenanayaka2197
    @dmasenanayaka2197Ай бұрын

    Mama gaththa yadea Ruibin ekak 90km yanna puluwan.

  • @randayaudesh
    @randayaudesh Жыл бұрын

    Maru 👌❤️

  • @charithe

    @charithe

    Жыл бұрын

    ❤️❤️

  • @dineshaumesh302
    @dineshaumesh302 Жыл бұрын

    බාල බඩු පෙන්නන youtube channel report කරන්න ඕන

  • @charithe

    @charithe

    Жыл бұрын

    😂

  • @lakshanrvlogs
    @lakshanrvlogs7 ай бұрын

    Abans ප්‍රසිද්ධ After Sales Service වලට තමයි. එයාලට හිතුනම ගෙනල්ලා විකුණනවා. හිතුනම ඒක ගේන එක නවත්තල වෙන එකක් ගෙන්නල විකුණනවා. Spare Parts හොයන්න අපි වෙනම යන්න ඕන. නැත්නම් එයාලට පුළුවන් වෙලාවක ගෙනත් දෙනකල් ඉවසන්න ඕන. Service station තිබුණත් ඒකෙ ඉන්න technicians ලාට හරි අවබෝධයක් නෑ product එක ගැන.කෙටියෙන් කිව්වොත් Abans එකෙන් TESLA ගෙන්නුවත් කල්පනා කරපං සිය පාරක් ගන්න කලින්

  • @successarchive658
    @successarchive658 Жыл бұрын

    Minissu rawattanwa abans lage badu ganna apa puw minissu

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe35865 ай бұрын

    Mata km 200duwanna oni ...puluwanda..extra bettriy akak dala

  • @dumaa3327
    @dumaa3327 Жыл бұрын

    200km wage durak colombo wala idan gedarata yanawa nm.. maga charging point neni.. ekata mokakda abans eken dena solution eka.. ??

  • @THUNDER.....THOR47

    @THUNDER.....THOR47

    7 ай бұрын

    SOORY THAMAI..😂

  • @seneviratnesimon-fm3ht
    @seneviratnesimon-fm3ht Жыл бұрын

    Abans after sales service very poor

  • @sanerunilupul

    @sanerunilupul

    Жыл бұрын

    අඩේ ඔව් බන්.මම එකක් ගත්තා ගිය 6 වෙනිදා.ගෙනල්ලා සති දෙකකින් වගේ චාජර් එක වැඩ නැතුව ගියා.මම complain එක දැම්මේ 20.ඊයේ වෙනකලුත් මට චාජර් එකක් ලැබුනේ නෑ.බැරිම තැන 380km ගිහින් චාජර් එකක් අරගෙන ආවේ.එතකල්ම බැරි උනා මගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න.

  • @azzre0009

    @azzre0009

    11 ай бұрын

    Ou owagen mowa gathth after service ohoma thamai ekai minissu ganne nathe singer eka ehema thamai munge kaiwaruwa witharai

  • @tharuka25

    @tharuka25

    10 ай бұрын

    ඒක ඇත්ත. කියලා වැඩක් නෑ

  • @sandaruwanmadushanka7919

    @sandaruwanmadushanka7919

    9 ай бұрын

    Eka eththa

  • @protectournature2139

    @protectournature2139

    9 ай бұрын

    Agreed

  • @sanjayakumara7553
    @sanjayakumara7553 Жыл бұрын

    Kinetic bike gennuwa wageda

  • @keerthiog4944
    @keerthiog4944 Жыл бұрын

    Kiyada byik eka kiyanna pls

  • @sanjeewaweerakoon8394
    @sanjeewaweerakoon8394 Жыл бұрын

    But nobody counts on ABANS' after sales service. 😢😢

  • @charithe

    @charithe

    Жыл бұрын

    ❤️❤️

  • @dolkiplaing
    @dolkiplaingАй бұрын

    මේකෙ batry එක කීයක් වෙනවද . හෙල්මට් ජැකට් දෙනවද fee. Koo ewa kiyanne nane.

  • @tinula
    @tinula7 ай бұрын

    මේව ගිණි ගනන් ඒ්ක හින්දායි අලෙවිය අඩු. මේකට හොදම විසදුම ලංකාවේ හොද වැඩ්ඩෝ ඉන්නවා මීට වැඩිය හොද බයික් හදන්න හැකියාවක් ඉන්න රටට නිවරැදි නායකයෙක් නැති තාක් උන් ඒ් තැන් වලම විනාශ වෙලා යනවා හෝ වෙනත් රටවලට යනවා රට දියුනු නොවන්න ප්‍රධානම හේතුව ඒ්ක

  • @ManagerBrockenurst-tk7oj
    @ManagerBrockenurst-tk7oj Жыл бұрын

    Ganna apa battery 1 ka mila kiyai vahane vatina kamatama borunan hoyala balanna

  • @anilshantha7164
    @anilshantha716410 ай бұрын

    950 අඩුකරලා දෙන්න බැරිද

  • @nilanthafernando5777
    @nilanthafernando5777 Жыл бұрын

    බයික් එක හොද වෙන්න පුළුවන්, ඒත් අධික වර්ෂාව ඇති විටදී ධාවනය කරන්න පුළුවන්ද කියල සැකයක් තියෙනව. අනිත් කාරනය තමයි, අබාන්ස් අලෙවියෙන් පසු සේවය ඉතාම නරක තත්වයේ තියෙන්නෙ. මිලත් ටිකක් වැඩියි.එවැනි කාරනා සුළුවෙන් තකන්න බැහැ.

  • @janaka1989
    @janaka1989 Жыл бұрын

    Abans ප$&& තමයි.මෙච්චරකල් විකුණපු බයික් / ඉලෙක්ට්‍රොනික බඩු කිසිම එකකට පාර්ට්ස් වත් සර්විස් එකක් වත් හරියට නැහැ.ජරාම කම්පැණි එකක්

  • @charithe

    @charithe

    Жыл бұрын

    🥺

  • @sarathsamarasinghe2462

    @sarathsamarasinghe2462

    7 ай бұрын

    I also have very bad experience dealing with Abans.

  • @lakmal888
    @lakmal888Ай бұрын

    After service චාටර් කියනවානෙ හැමොම ...🤔🤔

  • @mclanka5624
    @mclanka5624 Жыл бұрын

    Supiriyak

  • @samithakumara1982
    @samithakumara1982 Жыл бұрын

    ලොරිය කන්ද ක ඇදල පෙන්නුවා නම් වටිනවා

  • @noname3577

    @noname3577

    8 ай бұрын

    ගොනාමොඩල් 😁

  • @suchithkasunthaka3303
    @suchithkasunthaka33039 ай бұрын

    Ai dawsta 100km duwana aya innwa dura gamn yana aya nadda

  • @susanthagunasekara687
    @susanthagunasekara68724 күн бұрын

    Yako ජපානයෙන් vitz car ekak harbour ekata evanna puluwnlu 600000 lks .badu ekka 12/15 ta denna puluwn me okkoma ekathu vela minissunwa hura kanawa.

  • @ahamedanfas7317
    @ahamedanfas7317 Жыл бұрын

    Comments tiks read kara bike mey bike eka ganne naa kiyala decide kara

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om2 ай бұрын

    ගාන ගොඩක් වැඩ්යි ඩියෝ ඔයිට වඩා අඩුවට ගන්න පුළුවන්

  • @knowledgeplus5796
    @knowledgeplus5796 Жыл бұрын

    අපේ දිනේෂ් අයියා..

  • @samankumara5877
    @samankumara5877 Жыл бұрын

    Pitratanam Los 5 Mata kDh Hanna puluwan demand hand Lanka we akata Meka aduwata dipalla

  • @w.m.pradeepkumara2406
    @w.m.pradeepkumara2406 Жыл бұрын

    Dio මොඩල් එකට හදන්න බැරිද...

  • @rkyagee1927
    @rkyagee1927 Жыл бұрын

    Car showroom videos please

  • @kinsle4633
    @kinsle4633 Жыл бұрын

    බැටරියක මිල කියද

  • @jayanchamal01
    @jayanchamal01 Жыл бұрын

    Bike eka hodai Abance vadak na . After service kiyana de atharala thama ganna venne

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara64592 ай бұрын

    මේ වාගේ එකක් විකුණන්න ලංකාවේ කොච්චර හොඳ සමාගම් තියෙනවද අපරාදේ ඒ වගේ එකකට නොදුන්නේ

  • @deshanthagamage1136
    @deshanthagamage11362 ай бұрын

    මිල වැඩි....මේක ලක්ෂ 2.5 ට වගේ නම් වටිනවා

  • @uchithadissanayake4485
    @uchithadissanayake44858 ай бұрын

    Happunoth කොහෙද හදන්නේ

  • @nuwansameera9365
    @nuwansameera9365 Жыл бұрын

    Batary eka occhara hodai nm..3 wat dennako

  • @user-sp9bn3ex6g
    @user-sp9bn3ex6g3 ай бұрын

    මේකේ බැටරි පැක් එකේ මිල කීයද

  • @creatived8833
    @creatived88339 ай бұрын

    Graphine kiyanne led acid battery ekakda li ion battery ekakda?

  • @srihunterinventions1837

    @srihunterinventions1837

    8 ай бұрын

    ඔව් led acide එකක් තමා lithium නෙවේ

  • @tinula
    @tinula7 ай бұрын

    අබාන්ස් එකෙන් පාට්සි බලාගෙන ගන්න එපා සහ මේව ගන්න එපා කියන තරම් සුන්දර නැහැ මේව. අබාන්ස් අන්තිම අන්තිම කුජීත සේවයක් සපයන්නේ ගන්න කලින් කියන් තවත් විස්තර දාන්නම්. මේවට වඩා කොහොමත් ලාභ පරණ ජපන් බයික් එකක් ගන්න වසර 20- 50 ක් විතර පදින්න පුළුවන් පොඩි රෙපයාර් එකක් කරලා

  • @dahamcosta7458
    @dahamcosta7458 Жыл бұрын

    100km madi රෝද hatare leaf aka 200km yanawa.

  • @Aanandamendis
    @Aanandamendis Жыл бұрын

    Price

  • @user-vx8ky3dz6e
    @user-vx8ky3dz6e2 ай бұрын

    Kiyak gewanna onida pines denawada

  • @menakamadhushanka4648
    @menakamadhushanka46483 ай бұрын

    ප්‍රාතමික තත්ත්වයේ තියෙන්නේ

  • @dushanthachathuranga1555
    @dushanthachathuranga15558 ай бұрын

    බැටරියට අවුරුදු 1.5වොරනටි.එත් කියන්නෙ වාර800/1000අතර චිජ් කරන්න පුලුවන්ලු.දවසට 1පාරෙ චාජ් කරත් අවුරුදු 2.5විතර පුළුවන් වෙන්න ඔන.එහෙනම් බැටරිය අවුරුදු 3ක්වත් ⁣වගකිමක් දියන්කො

  • @THUNDER.....THOR47

    @THUNDER.....THOR47

    7 ай бұрын

    FAX.. ETH EVA BORUNE 😂

  • @THUNDER.....THOR47

    @THUNDER.....THOR47

    7 ай бұрын

    FAX.. ETH EVA BORUNE 😂

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 Жыл бұрын

  • @charithe

    @charithe

    Жыл бұрын

    ❤️❤️

Келесі