A MUST AT ENGINE TUNE-UP ⎮ එන්ජින් ටියුනප් එකේදී අනිවාර්යයෙන් කලයුතු දෙයක් ..(sinhala)
Автокөліктер мен көлік құралдары
නවීන මොටර් රථ ඉන්ධන කාර්යක්ෂමතාව ඉහල නැංවීම සදහා මුලික එන්ජින් පාලන පද්ධති හා සමාන්තරව කියාත්මක වන විමෝච පාලන පද්ධති ගනනාවකින් එක් විශෙශ්ෂ පද්ධතියක් ලෙස EGR පද්ධතිය හැදින්විය හැකිය. එම වටිනා පද්ධතියේ කියාකාරී අවශ්‍යතාවය හදුන්වා දෙමින් ටියුනප් වැනි සේවාවන් වලදී එහි නඩත්තුවෙි වැදගත් කම පාරිභෝගිකයන් වෙත හදුන්වා දෙනුලබන වැඩසටහනකි .
------------------------------------------------------------------------------------------------------------------------------------------
A must at Engine Tune-up
The EGR system is one of the exhaust control systems that operate in parallel with the basic engine control systems to increase fuel efficiency of modern motor vehicles.
This program instructs customers the functional requirements of that valuable system and the importance of its maintenance in services such as engine tune-ups.
FACE BOOK - / nmautohybridtrainingac...
WEB - www.autohybrid.lk
#nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners#guide#safety#public#lecture#lesson#engine#tuneup#emission
Пікірлер: 48
බොහොම ස්තූතියි සර්...හොද පැහැදිළි කිරිමක්...
ඔබගේ රසායන විද්‍යා දැනුම ඉතා විශිෂ්ටයි..
බොහොම ස්තූතියි. ජය වේවා
බොහෝමයක් ස්තූතිය මේ වැදගත් වෑයමට...
වාහන වලට නියම තාක්ෂණ විසදුම් දෙන මහත්මයෙක්...
අහන් ඉන්න ආසයි . නියමෙට කියලා දෙනවා. ජය වේවා ❤️🌱
Digatama karagena yanna sir ❤️
Excellent
Good Video, Thanks SIr
Thank you
thank you
Thank you so much ✊
idle stop battery ekaka ayu kalaya saha batteriyaka mila kiyanna puluwanda.🙏🙏🙏🙏
Niyamai sir
Grate sir
❤️🙏
👍❤️😊
හොදයි.. ස්තුතියි සර්
සර්විස් එකෙන් enging tune up එකක් කෙරුව ඊටපස්සේ වාහනේ ටිකක් වේගෙන් යනව ඒක tune up එකේ හැටිද වගොන් r
මේ injector clean කරන්නේ කොහොමද wagon r වාහනයක
Sensor පිරිසුදු කිරිම අත්‍යාවශ්‍ය ද (o2, air)
Dear Nuwan I have a Toyota Allion 2018 and the curren mileage is 72,000KM. There is a small jurk in the CVT unit when the car stops in a climb or at a road hump. Several owners are experiencing this fault. I bought it when the Millage was69,000KM. CVT oil have been changed at 48,000KM by the previous owner and again I changed same at 70,000KM when this fault was observed. It doesn't occur frequently. I did a trip to Anuradhapura after the recent engine tune up and it didn't happen during entire 483 KM. The jurk is similar to when the clutch is released without sufficient gas in a car with manuel transmission. Do you have received any complaints like this? Your clarification in this regard is highly appreciated. Thank you.
@sarangadissanayake
22 күн бұрын
Have you checked your engine and transmission mounts ? Did you give it a try by switch off an idle start-stop function?
@raviekanayake9770
22 күн бұрын
Thank you for your response. Engine mounts are ok. Mechanic checked these during the tune up recently. I have not done it. Shall do and let you know in due course. Thank you again. Ravi Ekanayake
@idsonix-3636
18 күн бұрын
@@raviekanayake9770 In a CVT gear box, the belt clamping and pulley adjustments are totally depend on hydraulic pressure and there is a complex valve box, pistons, relief valves, etc for the purpose. When the hydraulic oil got heated, you may feel several jerks and noises when idle rpms and those are normal. Everything is wear and tear over time.
ඔබතුමාගෙ සේවය මගෙ වාහනය සඳහාත් ලබාගැනීමට අවශ්‍යයි.ආයතනය කොහේද තියෙන්නෙ .මම නුවරඑළිය වලපනෙ ඉන්නෙ
Videos mukuth enna nadda
Hello sir mage aqua car eke sadhdhe tikak wadi wage wenadhata wada. Ahi kiyala dhannawdha tnx
@nuwanmadanayakaautohybridt3237
3 жыл бұрын
pareeksha kireemakin thorawa niwaradi pilithurak laba diya nohaka..
Suzuki ever van 1 ka engine tunup karanawada
@nuwanmadanayakaautohybridt3237
3 жыл бұрын
Yes, can..
Hello sir aqua car ekakata valvoline coolant dhammata prashnayak nadhdha
@nuwanmadanayakaautohybridt3237
3 жыл бұрын
Ok, use recommended specification
@user-gx2ri9db1z
3 жыл бұрын
Sir ge panadura shop eken thamai man tuneup , battery service, coolant maru karana ekai kale. Shop eken thamai valvoline ekath hondhai use karanna kiuwe, aulak naha nedha sir
@nuwanmadanayakaautohybridt3237
3 жыл бұрын
@@user-gx2ri9db1z it's ok..
hi Sir, I have 2016 Honda FIT and odometer is now close to 50000. Can you tell me how much will it cost and your contact details pls?
@nuwanmadanayakaautohybridt3237
3 жыл бұрын
Please call 0775124747 for more informations..
how will it cost for this type of tune up?
@nuwanmadanayakaautohybridt3237
3 жыл бұрын
Please call 0775124747 more informations..
Engin eka ac dammama shlow wenne ai
වැගන්ආර් 2015මගේ වහනය. Km 25000දුවලා තියනවා. 5000km එන්ජින් සවිස් කරනවා. දැනට වෙන ලෙඩක් නැහැ. එන්ජින් ටියුනප් එකක් කරන්න අවශ්‍යද? තැන්ක්ස්.
@nuwanmadanayakaautohybridt3237
3 жыл бұрын
Chaminda Nanayakkara Tuneup ekak kireema wadath hodai..
@chamindananayakkara4554
3 жыл бұрын
@@nuwanmadanayakaautohybridt3237 thanks. මම ගම්පහ. දන්න හොද තැනක් කියන්න පුලුවන්ද?
@nuwanmadanayakaautohybridt3237
3 жыл бұрын
Sorry we can’t recommend envy places , please go to the company , if you can come Panadura please call our academy hotline , if you like..
@chamindananayakkara4554
3 жыл бұрын
@@nuwanmadanayakaautohybridt3237 thanks sir
ගොඩක් ඉන්නේ හොරු.නිශ්පාදකයාටත් වැඩ කියාදෙන මෝඩයො ඉන්නේ.එ නිසා හරි පරිස්සමෙන් හොද කාර්මිකයෙක් ලවා වෑඩ කරගන්න ඕන.