A Chit Chat with Raveen Kanishka | Interview Session

Follow us On
Facebook : / rollandaction
Instagram : / roll_and_action
#raveenkanishka #rollandaction #interviewsession

Пікірлер: 103

  • @jaydee5607
    @jaydee56074 жыл бұрын

    හැමවිටම වගේ මෙම වැඩසටහනේදිත් රවින් ඉතාමත් බුද්ධිමත් අයුරින් පිළිතුරු දෙනවා. ඔහු සුපුරුදු නිහතමානී බව රැකගෙන අවංකව කතා කරනවා. රටේ පිනට පහලවු පින්වන්ත දරුවෙක්. අනාගතය තව තවත් සාර්ථක වේවා !

  • @akshanilupul6420
    @akshanilupul64202 жыл бұрын

    මේ කොල්ලට හරි ලෝබ හිතෙනවා අප්පා. ලෝකයම දිනන්න ඔයාට ලැබේවා . බුදු සරණයි

  • @ruzanasaman2968
    @ruzanasaman29684 жыл бұрын

    රවීන් කනිෂ්ක ඔයාට හොඳ ගමනක් යන්න ශක්තිය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා සහෝදරයා. ඔබට ජය.

  • @achalarupasinghe2880
    @achalarupasinghe28804 жыл бұрын

    ඔයාගේ අහින්සක හිනාවයි සුමිහිරි කට හඩයි තියෙනකොට තව මොකටද Vidios...ඔයාගෙ හඩින් ඔය රුපය විතරක් ඇති සිංදුව ලස්සන වෙන්න. බුදු සරණයි රවින් ඔයාට. අාදරේයි.... ගොඩාක්....

  • @p.priyodaya1794
    @p.priyodaya17942 жыл бұрын

    රවීන් අයියා හදන song වලට කැමති අය මේ කොනට🙂👍

  • @chandrikagamage901
    @chandrikagamage9014 жыл бұрын

    සුබ පතනවා පුතාට සිහින සැබෑ වී ඉහලටම යන්න දෙවියන්ගේ ආසීර්වාදය පතනවා.සුබ අනාගතයක් වේවා 🙏🙏

  • @geetharachelphillips4799
    @geetharachelphillips47994 жыл бұрын

    Good program best interview.. Beautiful dialogs. Putha Raveen as far as we have seen you as a very humble and simple guy. But more and more when you become popular. ..... be Vigilant not to allow pride to over rule you. God blz you. May God grant you much more talents and raise to the top of the world...

  • @januneth6957
    @januneth69574 жыл бұрын

    රවීන් ඔබට ජය

  • @sandunikamihirani6829
    @sandunikamihirani68293 жыл бұрын

    රවින් ඔබට සුභ අනාගතයක්. බුදු සරණයි

  • @dayaranidealwis251
    @dayaranidealwis2514 жыл бұрын

    Congratulations Roll and Action! Raween shows a kind of maturity and wisdom in his vision for the future. He speaks so well an a delight to watch.

  • @usgirl8654
    @usgirl86544 жыл бұрын

    Very humble person!!! All the best to your future Raween 💕

  • @renukaudawatta8972
    @renukaudawatta89724 жыл бұрын

    Totally agree with your vision son. Very simple and humble character. Don't change ever. Always be you. Do what your heart says. Wish you a great future. Your acting in Deweni Gamana is so natural. Love you as a actor and a singer.

  • @geethanigunasena7753
    @geethanigunasena77533 жыл бұрын

    Perfect ideas, you have a bright future Raveen!

  • @dayaranidealwis251
    @dayaranidealwis2514 жыл бұрын

    Excellent interview ! Thank you so much.

  • @kusumjayakodi2444
    @kusumjayakodi24442 жыл бұрын

    ඇත්තෙන්ම පුතා හරිම හොද පැහැදිලි කිරිමක්

  • @sltiktok-musically3235
    @sltiktok-musically32354 жыл бұрын

    Congratulations මචන්. තියන තියන අඩියක් ගානෙ සාර්ථක වෙන්න කියලා Wish කරනවා.. ඕනෙම දවසක උදව්වක් ඉල්ලපන් කරලා දෙනවා.. තව තව ඉස්සරහට හොදට වැඩ ටික කරගෙන යන්න. සුභ පැතුම්

  • @nadikamalkanti5578

    @nadikamalkanti5578

    4 жыл бұрын

    මල්ලි ඔයාට ජය වේවා ඉදිරියටම යන්න කියලා suba.pathanawa

  • @kks3017
    @kks30172 жыл бұрын

    අයියගෙ interview programme එකක් බැලුවෙ අද තමයි මුලින්ම..ඒ අදහස් ඇත්තටම පරිණත කෙනෙක්ගෙ වගේ..♥️ සුභාවිත සංගීතය රැකගැනීමට වගේම කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න ශක්තිය නොඅඩුව ලැබේවා, රවීන් අයියේ.!!

  • @manojeetaniya5612
    @manojeetaniya56124 жыл бұрын

    All the best Raween... ♥️ much love

  • @maryperera2382
    @maryperera23824 жыл бұрын

    හරි ලස්සනයි වචන ටික.. හොද පැහැදිලිව..තේරැමි කරලා දුන්නා රවින් ඉතින් ඔයාට අපි සුභ පතනවා ලස්සනට වැඩ ටික කරගෙන යන්න මොනවා හරි උවමනාවක් තියෙනවා නම් කියන්න Gbu 😎❤❤

  • @user-rk1ol3gb4x
    @user-rk1ol3gb4x4 жыл бұрын

    රවීන් මල්ලි යෝ ඔයාට සුභ අනාගතයක් . ඔයාට අපි හැමෝම ආදරේයි . බුදු සරණයි

  • @jaydee5607

    @jaydee5607

    4 жыл бұрын

    Dear Raween, I have been following your work on social media and also your live performances whenever possible. I am a great fan of yours specially someone who enjoys your wonderful singing. I noticed that you looked very tired in your Liverpool pictures. Please look after your health and stay well because you have to be in this field for many more years to perform for the people who love you so much. May god bless you abundantly .

  • @isuruudayabandara3627
    @isuruudayabandara36274 жыл бұрын

    Uththara dena widihen රවීන් කනිශ්ක kiyanne ප්‍රවීනයෙක් kiyala kiyanna puluwan

  • @geetharachelphillips4799
    @geetharachelphillips47994 жыл бұрын

    Well done Putha.... Great work by the Channel. Let not politics over rule your channel. All the best and good luck to Putha and the channel

  • @rash2098
    @rash20984 жыл бұрын

    Anekuth youtube channels walin karana interviews wge newei bolada prashna aseemakwath, artistsla aphasuthaawayata path karawanneth nathi akaryta suhadawa interview eka krnawa. Aththatma hoda wdk meeka. Suba pathanawa hadawathinma. ❤️👌

  • @user-wl1tt9ty7r
    @user-wl1tt9ty7r2 жыл бұрын

    රව්න් අයියේ ඔබට සුබ අනාගතයක් ❤❤❤❤❤❤❤❤බුදු සරණයි

  • @dismisandalika5890
    @dismisandalika58904 жыл бұрын

    Oww raween 🧡💞💕💟💟💗💗💗 with adrei aiye parissamen innona aiyhe bs oy hodama naluek singer kenek

  • @lalithanandani2553
    @lalithanandani25534 жыл бұрын

    රවින්,ඔයාට,සුභ,ගමනක්,යන්න,මම,පර්තනා,කරමි

  • @mathmalimathmali7785
    @mathmalimathmali77854 жыл бұрын

    Suba pathanawa ape ratata me wage tharu me tharu payana kota thama lokayama eliya wenne niyamai

  • @kavindulakshan1207
    @kavindulakshan12074 жыл бұрын

    👍👍👍❤❤ උණුසුම් සුබපැතුම් ඔයාට

  • @menolijayatunga6332
    @menolijayatunga63324 жыл бұрын

    wow. raween ayya, i wish you for good future

  • @himalirasika9985
    @himalirasika99854 жыл бұрын

    Good luck raween aiya ❤❤

  • @chetla1111
    @chetla11114 ай бұрын

    ඇත්තම වචන ටික.ගිලිහී යන භාවමය සුභාවිත සංගීතය නියෝජනය කරන කෙනෙක්.මමත් හැමදාම කියන්නෙ ඒකයි.මම ඔබේ කටහඬ ගොඩාක් ප්‍රිය කරනව.❤

  • @nishaganga7247
    @nishaganga72474 жыл бұрын

    BEAUTIFUL DIALOGS GOOD IDEA AND GOOD LUCK AND GOD BLESS YOU.

  • @janakidias1187
    @janakidias11874 жыл бұрын

    Good luck for the performance.

  • @ruchinadeepani3604
    @ruchinadeepani36044 жыл бұрын

    Ada oyaga උගුරේ අමාරුයි waga bs

  • @anushkapussella9941
    @anushkapussella99414 жыл бұрын

    wow the best interview i ever watched in youtube srilanka. keep it up

  • @jon-sv1ue

    @jon-sv1ue

    4 жыл бұрын

    sure

  • @amashathisarani5369
    @amashathisarani53693 жыл бұрын

    Congratulations ayye suba anagathayak.. ayye hod anagathayak thinava oyata ayye👍👍👍👍

  • @danushkachandimal9158
    @danushkachandimal91584 жыл бұрын

    Nice interview

  • @bergiep1
    @bergiep1 Жыл бұрын

    දේශපාලනය ඇරෙන්න අනිත් ඕනෑම area එකක් explore කරන්න. ඔයා දක්ශයෙක් රවීන්.

  • @shanidushavishnaperera2687
    @shanidushavishnaperera26874 жыл бұрын

    Raveen kiyanne supiri ela kollek congratulations macho

  • @hamareddama4204
    @hamareddama42044 жыл бұрын

    Nice programme

  • @sandruwansadun4469
    @sandruwansadun44693 жыл бұрын

    Oyage nihathamani kamata hemoma adarei malli adambara nethi ahana onama prasnayakata kelin uththara denawaithama pehediliwa suba pthanawa malliyoo bs

  • @fathmathahmed390
    @fathmathahmed3904 жыл бұрын

    raweenta ikman suwa pathanava oyaata deviyange pihiten sarthaka gamanak yanna suba pathum

  • @manikkaraliyadda295
    @manikkaraliyadda2954 жыл бұрын

    Wish your good luck

  • @keerthiamarasinghe7619
    @keerthiamarasinghe76193 жыл бұрын

    Jaya weva Raween Ayye😍😍🤩🤩👍

  • @eikpriyakapriya1592
    @eikpriyakapriya15924 жыл бұрын

    ravine...good luck...!

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara81334 жыл бұрын

    ජය වේවා පුතා

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd92114 жыл бұрын

    ravina oyata ediriyatama yanna hakathatima labawa hama damatha adarii 😘💐

  • @ajithkumara2052
    @ajithkumara20524 жыл бұрын

    Nice program

  • @thusharachinthaka5025
    @thusharachinthaka50254 жыл бұрын

    අමිල මල්ලි... ඔයාලගෙ චැනල් එකට සුභ පතනව...

  • @dileeshasandamali3931
    @dileeshasandamali39314 жыл бұрын

    සුබ පතනවා සුබ අනාගතයක්ඉදිරියට ම යන්න

  • @anojawijerathna6740
    @anojawijerathna6740 Жыл бұрын

    Perfect and Excellent Person !

  • @thusha3071
    @thusha30714 жыл бұрын

    suba pathanawa ayiya. budu saranayi.💐💐💐💐💐💐💐💐💐💐💐

  • @donidoni2348
    @donidoni23484 жыл бұрын

    Raween pute Oba Nehathamani Adarshamath Charetayak.. Obe Ranganaya. Gayanaya Vagema Oba Kalavata Alokayak.. Mama.. Ape.. Hamoma Adarei Godak. Mokada Pute Oba Athe Veshesta Daksha Kalakaruvek.. Obe Sartaka Gamana Tavath Sartaka Veva Hadavatenma Subapatum Teruvan saranai.. 👍 👍 💖 💖 💐 💐 👍 👍 👏 👏

  • @siltakarunaratne7025
    @siltakarunaratne7025 Жыл бұрын

    Thanks for the voice of srilanka congratulations..

  • @b.gunawardana432
    @b.gunawardana4324 жыл бұрын

    all the best

  • @wgdnandadias6804
    @wgdnandadias68044 жыл бұрын

    බුදු සරණයි..

  • @niroshoniranavira4002
    @niroshoniranavira40023 ай бұрын

    සුබ අානාගතයාක් අනුහාස් හැමදමන් අදරෙයි ❤❤❤❤බුදුසරණයි ❤❤❤❤

  • @mihirabandaraphotography9807
    @mihirabandaraphotography98074 жыл бұрын

    ජයවේවා වජිර අයියා

  • @aafan7881
    @aafan78812 жыл бұрын

    ❤❤❤

  • @chammiwathsala1080
    @chammiwathsala10804 жыл бұрын

    elaa....

  • @tharushiperera310
    @tharushiperera3103 жыл бұрын

    💙

  • @fenistreaming3603
    @fenistreaming36034 жыл бұрын

    ❤️💯😋

  • @tharupeiris3070
    @tharupeiris30704 жыл бұрын

    Keshan shashindrawa gennanko please🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushkaamarasekara5690
    @danushkaamarasekara56903 жыл бұрын

    👍👍

  • @leshanbandara8736
    @leshanbandara87364 жыл бұрын

    🔥🔥

  • @malathiweerasinghe9011
    @malathiweerasinghe90113 жыл бұрын

    👍👍👍❤️❤️❤️

  • @mariperera321
    @mariperera3214 жыл бұрын

    Maru ane

  • @ManojManoj-sk3fb
    @ManojManoj-sk3fb4 жыл бұрын

    Good

  • @romeshpiyanga7979
    @romeshpiyanga79794 жыл бұрын

    Bs aiya

  • @-mrdemelo-1227
    @-mrdemelo-12274 жыл бұрын

    👍

  • @dismisandalika5890
    @dismisandalika58904 жыл бұрын

    Sudu aiyh hodin inn

  • @nishaganga7247
    @nishaganga72474 жыл бұрын

    Budu saranay BUTEFUL DILOG

  • @sangitahemalata1860
    @sangitahemalata18604 жыл бұрын

    Oyata.hoda digu .gamank yanna.labewa .b s

  • @chathullyamanoddaya159
    @chathullyamanoddaya1594 жыл бұрын

    ❤❤❤❤❤

  • @thilanimadu5527
    @thilanimadu55273 жыл бұрын

    Nihata mani

  • @rawishakavinda8787
    @rawishakavinda87874 жыл бұрын

    Maru

  • @chandrajayasiri5639
    @chandrajayasiri56399 ай бұрын

    රවීන් හදවතින්ම සුබ පැතුම්

  • @shyamikadilan7960
    @shyamikadilan79604 жыл бұрын

    Supiri wdk. Good luck 😍😍😍❤

  • @ghadahaldosay5061

    @ghadahaldosay5061

    4 жыл бұрын

    පුතෙ

  • @ghadahaldosay5061

    @ghadahaldosay5061

    4 жыл бұрын

    පුතෙඔයාට දෙවිපිහිටයි

  • @a.s.m.karunathilaka2906
    @a.s.m.karunathilaka29063 жыл бұрын

    Ilagata lavan abhishek genna puluvanda ... please 🙏

  • @user-cm2vd1tv1y
    @user-cm2vd1tv1y6 ай бұрын

    Budu saranay.❤❤

  • @ashanirandika3411
    @ashanirandika34114 жыл бұрын

    Oyage kata hada wenasne aiyee

  • @user-im5qm3fp3j
    @user-im5qm3fp3j3 ай бұрын

    🌻❤️❤️❤️🌷🌷

  • @ManojManoj-sk3fb
    @ManojManoj-sk3fb4 жыл бұрын

    Hi

  • @kimarikumari9986
    @kimarikumari99869 ай бұрын

    z👍

  • @user-im5qm3fp3j
    @user-im5qm3fp3j6 ай бұрын

    🙏🙏🙏🔥🔥🔥❤️❤️❤️🇱🇰💐🌹🌹🌹🌹🌹💐💐🌹🌹

  • @user-nr6ce2sv6m
    @user-nr6ce2sv6m11 ай бұрын

    Ane..oyge..bddemath.awanka..adaraneeya..pelethru.kethram....manaramda

  • @user-sn3dg7tb2l
    @user-sn3dg7tb2l2 ай бұрын

    Raven you don't no manuse

  • @RameshaNethmi-cs4pj
    @RameshaNethmi-cs4pj6 ай бұрын

    අනේ ඉක්මනට සනීප වෙන්න මැණික

  • @MC-py8nb
    @MC-py8nb4 жыл бұрын

    KANISHKA UBE AMMATA GAHANNA KEEYAK GANNAWADA? SHORT TIME RS.250 MADIDA?

  • @user-mj4pw3xy2b

    @user-mj4pw3xy2b

    3 жыл бұрын

    Ubatanam ehema karanna loku asavak thiyenava vage..😂

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    2 жыл бұрын

    😡😡😡😡

  • @NethminaAnuhas

    @NethminaAnuhas

    Жыл бұрын

    උබේ අම්මා තාත්තා කුණු වෙලා මැරෙන්න one අපේ Rk ට බැන්න ට තොගේ අම්මා පොන්නයෙක් 😡

  • @fathimaahsa8066

    @fathimaahsa8066

    Жыл бұрын

    @@NethminaAnuhas apith eyawage wennone nene.ape raween malli ge haty api dhannawa .eya hodha nihathamaani kollek.

  • @NethminaAnuhas

    @NethminaAnuhas

    Жыл бұрын

    @@fathimaahsa8066 ou අනේ පිස්සු බොරුවට බනිනවා ඉරිසියාවේ රවින් කොච්චර ජනප්‍රිය සම්මාන ම 6ක්‌ මුන්ට දරාගන්න බැ

  • @ajithkumara2052
    @ajithkumara20524 жыл бұрын

    Nice program

  • @chandrajayasiri5639
    @chandrajayasiri56399 ай бұрын

    රවීන් හදවතින්ම සුබ පැතුම්

  • @priyanthathennakoon6995
    @priyanthathennakoon69954 жыл бұрын

    Maru

Келесі