මම ජනාධිපති වුණු ගමන් ජනාධිපතිගේ වියදම් 90%කින් අඩුකරනවා| අනුරගේ මේ කතාවට නම් අත්පුඩියක් ගහන්නම ඕනේ

මම ජනාධිපති වුණු ගමන් ජනාධිපතිගේ වියදම් 90%කින් අඩුකරනවා | අනුරගේ මේ කතාවට නම් අත්පුඩියක් ගහන්නම ඕනේ

Пікірлер: 326

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v3 күн бұрын

    මෙන්න මෙන්න රට ගොඩගන්නනම් විරයා. අනුර සහොදරයාට. අපි. ඔක්කෝම සහය. දෙමු. 🧭❌ මාලිමාවට. ජයවේවා

  • @thisaraasanka6547

    @thisaraasanka6547

    3 күн бұрын

    අපෝ ඔව් ගනී ගොඩ කියවන්නෙම අනුන්ගේ මගුල්

  • @dineshcsenarathne

    @dineshcsenarathne

    3 күн бұрын

    ​@@thisaraasanka6547ඉතින් තොපිත් මේ දවස්වල හැම stage එකකම් ජප කරන්නෙම මාලිමාව ගැනනේ. පවු රෙද්දෙ රෙවිලා ඉන්නේ තොපි ඔක්කෝටම.😂

  • @DasunthaSandaruwan-we5ji

    @DasunthaSandaruwan-we5ji

    3 күн бұрын

    😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @chamufernando8677

    @chamufernando8677

    3 күн бұрын

    ​@@thisaraasanka6547 ඇයි මේවා බලන්නේ 😂😂 සජියගේ මෝඩ චූන් බලලා ඇති වෙලාද ? 😂😂😂

  • @prasannawanigabaduge8984

    @prasannawanigabaduge8984

    2 күн бұрын

    Thoth ehema NE overestimate party awath nothing can do ​@@dineshcsenarathne

  • @nazarhaniffa8077
    @nazarhaniffa80773 күн бұрын

    ජනපතිගෙ වියදම 90%අඩුකරනවා නියමයි.yess 👍👍👍next malimawa ජයවේවා.

  • @thisaraasanka6547

    @thisaraasanka6547

    3 күн бұрын

    මොන බොරු කතාද 90% කොහොමද බන් අඩු කරන්නේ මිනිස්සු මුලාවේ දාන්න එපා බොරු කෙලලා

  • @premasirirajapaksha9061

    @premasirirajapaksha9061

    3 күн бұрын

    ​@@thisaraasanka6547ඒ උඹල පුරැදුවෙලා ඉන්න හැටිනේ.

  • @prasannawanigabaduge8984

    @prasannawanigabaduge8984

    3 күн бұрын

    To paw castle by sand nothing can do ​@@premasirirajapaksha9061

  • @helapura-3833

    @helapura-3833

    3 күн бұрын

    ​@@premasirirajapaksha9061අනුරට මොලේ නැති එක තියෙන්නේ ..ජනාධිපතිට වෙන් කරන මුදල් ගැන කතාව මෛත්‍රීපාල ගෙ කාලෙ ත් ආව . මේගොල්ලො ජනාධිපති ගෙ වියදම් කියලා පෙන්නන්නේ සමස්තය ..ජනාධිපති ගෙ යටතේ තියෙන අමාත්‍යාංශ ටික අයින් කලොත් නම් 90%ල් කපන්න පුලුවන් ..එහෙම නොකර අයින් කරන්න පුලුවන් කියන්නේ අනුරගෙ ජෝක් කතාවක් විතරයි

  • @virajpriyamantha6748

    @virajpriyamantha6748

    3 күн бұрын

    Mechchara kala hitapu un apita joke thama bn kare 😅​@@helapura-3833

  • @georgerajapaksha6226
    @georgerajapaksha62263 күн бұрын

    අනිවාර්යයෙන් ,අපි මේ වැ⁣ඩේ අවසන් කරමු .මාලිමාවට ජයවේවා

  • @rasikakosala5117
    @rasikakosala51173 күн бұрын

    කොහොමහරි වෙහෙස මහන්සි වෙලා මාලිමා අංඩුවක් පිහිටවමු...

  • @lakshithahh60
    @lakshithahh603 күн бұрын

    ආඩම්බරයි නිකවැරටිය.දකුණේ අපගේ ආචාරය❤️✊

  • @nalinrangana8136
    @nalinrangana81363 күн бұрын

    මාලිමාව බලයට එන්න ඡන්දය දෙනවා..හැබැයි බලය අරන් කියන දේ නොකලොත් ගෝටා ට යන්න වුන විදියට වඩා වේගයෙන් ගෙදර යවනවා..මතක තියාගන්න..

  • @kg94837

    @kg94837

    3 күн бұрын

    ඒක හරි අනිවාර්යෙන්ම. අපිත් එහෙම තමා. මේ වෙලාවේ වෙන විශ්වාස කල හැකි කිසිවෙක් නැහැ. මේ රටේ මිනිස්සු විශාල විශ්වාසයක් ඔහුන් කෙරේ මේ වෙලාවේ තියන්නේ. නමුත් අවුරුදු 35 ක අනුරගේ දේශපාලන ගමන ගැන හිතන විට ඔහු ගැන අපිට නම් ගොඩක් විශ්වාසයි.

  • @sldream6194

    @sldream6194

    Күн бұрын

    අනිවාර්යයෙන් මීට පෙර අනුර සහොදරයගෙ භාවිතයම ඇති අනාගතයේ පාලනය ලස්සනට කරයි කියලා විශ්වාස කරන්න ඒකයි මේ පාර මාලිමාවට අපි හැමෝම ❤❤❤......

  • @NaturezonebyMurshid
    @NaturezonebyMurshid3 күн бұрын

    අනාගත ජනාධිපති අනුර කුමාර

  • @mohamadfazal2725
    @mohamadfazal27253 күн бұрын

    මමත් අවා පටිට සේනගක් අවිදිල්ලා හිටියා අැත්තටම සතුටක් දැනුනා මෙදා සැරේනමි රනිල්ටවත් සජිත්ටවත් හැරේන්නවත් බැ සහතිකය අද අපි නිකවැරටියේන් දුන්න ජේනි ඔය දුවන්න බලාගන ඉන්න

  • @c.P.Kumara
    @c.P.Kumara3 күн бұрын

    අනුර සහෝදරයාගේ කතාව අහන්න මිනිස්සු මාර උනන්දුයි

  • @Kavishkadishan
    @Kavishkadishan3 күн бұрын

    මාලිමාවට ජයවේවා❤️✊

  • @koekloeren3797
    @koekloeren37973 күн бұрын

    ජයග්‍රහණය මාලිමාවට ❤❤

  • @user-dk3zl4zt3d
    @user-dk3zl4zt3d3 күн бұрын

    ජය නියතයි 🧭🧭🇱🇰🇱🇰

  • @anandakulasooriya8721
    @anandakulasooriya87213 күн бұрын

    අනුර සහෝදරයා හදවතින් ම ඔබ සමග...

  • @ishanivm
    @ishanivm3 күн бұрын

    අනුර දිසානායක ප්‍රමුඛ NPP🧭ය බහුතර ජන මතයකින් ආණ්ඩුවක් පිහිටුවනවා ආයුබෝවන්ඩ. එච්චරයි 👍

  • @monaperera8017
    @monaperera80172 күн бұрын

    අපි හමෝම එකතුවෙලා එක සැරයක් අනුරව බලයට ගෙනෙමු❤

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m3 күн бұрын

    ජයවේවා මාලිමාවට අපි මාලිමාව සමගයි ❤❤❤

  • @rishopgamage9912
    @rishopgamage99123 күн бұрын

    ජය ජාතික ජනබල වේගයට

  • @rohanalakmal2237
    @rohanalakmal22373 күн бұрын

    ❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා

  • @LathaBotheju
    @LathaBotheju3 күн бұрын

    1:22 to මාලිමාවට ජයවේවා

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil59093 күн бұрын

    මගේ රට දිනේවා❤

  • @danumalli2525
    @danumalli25253 күн бұрын

    ජයවේවා මලිමාවට ❤

  • @nihalfernando1881
    @nihalfernando18813 күн бұрын

    සුපිරි කතාව ජයවේවා

  • @user-mb5eq1ve1o
    @user-mb5eq1ve1o3 күн бұрын

    මාලිමාවට ජය ❤

  • @rohanalakmal2237
    @rohanalakmal22373 күн бұрын

    💖🩷🧡💚💛💪👍💖🩷🧡💚💛💪👍💖🩷🧡💛💪👍💖💖💖💖💖💖 මාලිමාවට ජයවේවා

  • @KrpdkpradeepDisnakumara-rc8wz
    @KrpdkpradeepDisnakumara-rc8wz3 күн бұрын

    මාලිමාවට ජයවේවා ..

  • @user-lp2pf2iz8e
    @user-lp2pf2iz8e3 күн бұрын

    ජයවේවා ❤❤❤❤❤❤

  • @TopNews24-is8yc
    @TopNews24-is8yc3 күн бұрын

    එකම විසදුම හා විශ්වාස මාලිමාව පමනි ❤

  • @tharangalakmal7623
    @tharangalakmal76233 күн бұрын

    ජයවේවා

  • @h.gsrideva7179
    @h.gsrideva71793 күн бұрын

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna14203 күн бұрын

    NPP❤️ තමයි එකම විසදුම ❤️❤️❤️❤️

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna64643 күн бұрын

    මේ පාහර රනිලා අපේ ලේ කූපිත කරනව. පල හූ....චුත වෙලා . මේක මේ විදියට අන්තිම මොහොතේ අපේ සල්ලි නාස්තිකරපු එකට අතීතයට බලපාන පරිදි නීති හදල ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනි. මාලිමාවට ජයවේවා .

  • @rohanalakmal2237

    @rohanalakmal2237

    3 күн бұрын

    අනිවාර්යයෙන්ම 💖💖💖💖💖

  • @kg94837

    @kg94837

    3 күн бұрын

    ඇයි යන්න කලින් මේ කඩිමුඩියේ රටේ ගොවි ජනතාවගේ හදවත වගේ දේ ඉන්දියාවට විකුණන්න හදන එක. රනිල්ට ඕන හැම දේම ඉන්දියාවට විකුණා මේ රට ඉන්දියාවේ කොලනියක් කරන්න. වෛරයට දරුවෝ වෙලා එනවා වගේ ලංකා මාතාවගෙන් වෛර පිරිමහන්න ඇවිත්.

  • @ktc7010
    @ktc70103 күн бұрын

    Npp❤❤❤

  • @dineshfernando9532
    @dineshfernando95323 күн бұрын

    NPP ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා NPP නියත ජය AKD ❤️ NPP නියත නියත නියත නියත නියත නියත නියත නියත නියත නියත නියත ජයවේවා

  • @gamilthushara8391
    @gamilthushara83913 күн бұрын

    නාමල්ලා...... කුඹුරු වතුර නැතුව වේලෙනකොට නුවරඑළියේ ගිහින් මැච් ගහලා විසදුම් හෙවුවේ......😢😢😢

  • @lakshanwiharana5246
    @lakshanwiharana52463 күн бұрын

    ඔබ හරියට හරි සහොදරයා නිවරදි ජයවෙවා සහොදරයා

  • @pola2-zg6wk
    @pola2-zg6wk3 күн бұрын

    ආදරෙයි අනුර අයියා

  • @RupasingheRupasinghe-vf1qj
    @RupasingheRupasinghe-vf1qj3 күн бұрын

    One and only choice N.P.P.

  • @jayanthaperera7194
    @jayanthaperera71943 күн бұрын

    ජයවේවා මාලිමාවට

  • @h.h.n.darshanadarshana5099
    @h.h.n.darshanadarshana50993 күн бұрын

    Npp niyatha jaya❤❤❤❤ a k d janapathi❤❤❤❤

  • @asitharanjan8177
    @asitharanjan81773 күн бұрын

    ආඩමිබරයි ජයමවෙිවා

  • @chana5225
    @chana52253 күн бұрын

    ජය වේවා ❤

  • @user-vq5tr7ye8h
    @user-vq5tr7ye8h3 күн бұрын

    ජයන් ජය මාලිමාවට ❤❤❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw3 күн бұрын

    බුදුසරණ යීඔබතුමන්ට අනුර ❤❤❤❤❤ඔබ ව❤දේවීයන්රැකදේවා❤❤❤❤

  • @nihalranaweera2435
    @nihalranaweera24353 күн бұрын

    ඔබට,,,ජය,ජය,,ජය

  • @sarathdissanayake6145
    @sarathdissanayake61453 күн бұрын

    AKD & NPP ❤❤❤

  • @palithaalahakoon6778
    @palithaalahakoon67783 күн бұрын

    Jayawewa n p p ❤

  • @pradeepprasanna2410
    @pradeepprasanna24102 күн бұрын

    Jaya jaya jaya jaya jaya

  • @sudathsunendra1080
    @sudathsunendra10803 күн бұрын

    Nikaweratiya govi janathavata hada piri pranamaya.malimavata jaya wevaa.

  • @MsShantha
    @MsShantha3 күн бұрын

    ජය ගෙන මිස නොහැරෙමු.. 🤜✊🤛🇱🇰🇱🇰🇱🇰

  • @laksiripradeep7042
    @laksiripradeep70422 күн бұрын

    NPP AKD....❤❤❤ ජය වේවා ..

  • @susilkodikara4356
    @susilkodikara43563 күн бұрын

    ❤❤❤❤❤ nppජය ❤❤❤❤❤

  • @user-mq1bm9he3b
    @user-mq1bm9he3b3 күн бұрын

    ප්‍රයෝගික යි, theory to practice

  • @HappyBarnOwl-pk9yx
    @HappyBarnOwl-pk9yx3 күн бұрын

    ❤npp....

  • @asankasandun1383
    @asankasandun13833 күн бұрын

    ජයවේවා NPP

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi91983 күн бұрын

    ජාතික ජන බල වේගය දිනවමු ජාතික ජන බල වේගයේ. ජනාධිපති. අපෙක්ෂක. අනුර කුමාර දිසානායකට. ඔබේ වටිනා චන්දය අනිවාර්යෙන්ම දෙන්න ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු ❤❤❤. මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ජයෙන් ජයම වේවා ❤❤❤ ජාතික ජන බල වේගය දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම් ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤. මම ඉතාලියේ සිට ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyadarshanihettiaracchi9198

    @priyadarshanihettiaracchi9198

    3 күн бұрын

    හොරුන්ට අනිවාර්යෙන්ම. දඩුවම්. දෙසූ. අපේ හොරා කාපු. සල්ලි. අරගමූ. අපේ රටේ දූදරුවන් ගේ අනාගතේ සුරක්ෂිත කරමූ ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤

  • @Usaidh-yw4bd
    @Usaidh-yw4bd3 күн бұрын

    AKD with NPP ❤❤❤

  • @SaduChathu-ts3by
    @SaduChathu-ts3by3 күн бұрын

    Jaya wewa.......

  • @user-ul9ww8ci7b
    @user-ul9ww8ci7b2 күн бұрын

    ජයවෙවා❤

  • @NuwanDananjaya-ew7lr
    @NuwanDananjaya-ew7lr2 күн бұрын

    ජයවේවා කියල බෑ අපි එකතුවෙන්න ඕන ❤

  • @MaheshikaKalpani-f9p
    @MaheshikaKalpani-f9p2 күн бұрын

    AKD❤❤❤❤❤

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj3 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @dhammikaruwan1340
    @dhammikaruwan13402 күн бұрын

    Malimawata jayawewa

  • @charuniperera1314
    @charuniperera13142 күн бұрын

    Jaya wewa

  • @nalaniamarasekara7115
    @nalaniamarasekara71153 күн бұрын

    Cheers NPP, you are the best politician ❤

  • @navindusanjula8126
    @navindusanjula81263 күн бұрын

    ජය වේවා

  • @bagyachinthaka3381
    @bagyachinthaka33812 күн бұрын

    Well said, sir 👏 👍

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu3 күн бұрын

    Very good next prasident❤

  • @bamunuarachchigekanchana9495
    @bamunuarachchigekanchana94953 күн бұрын

    මාලිමාව ට ජය වේවා,,

  • @Supportsuresh
    @Supportsuresh2 күн бұрын

    එහෙම දේවල් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ...අපිට ඕනා ආර්ථිකේ හදන විදිහ..මෙයාට ඒවට උත්තර නැ

  • @madushan412

    @madushan412

    2 күн бұрын

    ඇයි බන් බොරු කියන්නෙ? දැන් හොරු පස්සෙ යන උන් කියන ඒවා කව්රුවත් ගනන් ගන්නෑ 😂

  • @wisdomarisen1465
    @wisdomarisen14653 күн бұрын

    WE STAND WITH JVP NPP ❤🎉

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe14463 күн бұрын

    ❤ Jaya pathanawa.

  • @slavinduwa8844
    @slavinduwa88443 күн бұрын

    Niyamai❤❤❤

  • @YehanLakshitha-j7c
    @YehanLakshitha-j7cКүн бұрын

    ❤අපිත් එකෙවෙනවා මාලිමාව එක්ක

  • @nawarathnabandara5162
    @nawarathnabandara51622 күн бұрын

    ජයෙන් ජය ......

  • @chamwelder527
    @chamwelder527Күн бұрын

    ජාතික ජන බලවේගයට ජය වේවා සහෝ

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl3 күн бұрын

    Malimawa jaya sure

  • @NisasalaKaviyaa-ib6mr
    @NisasalaKaviyaa-ib6mrКүн бұрын

    ජයවේවා ❤🙏

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297Күн бұрын

    ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤එකෙන්ම මාලිමාවට

  • @romeshw7060
    @romeshw706016 сағат бұрын

    එකෙම්ම අත් අරින්නෙ නෑ✊🇱🇰✊💪

  • @rohankotelawala7080
    @rohankotelawala70803 күн бұрын

    Yes only hope npp victory

  • @ShiranKokila
    @ShiranKokila2 күн бұрын

    ජනබලවෙගෙට ජයවෙවා

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana18513 күн бұрын

    BATALANDATA ..SAPA ..ගන්න .SIRAKUTIYAK..අලුත් .වැඩියා..කරනු ....ලැබේ........

  • @SusanthaWanninayaka-so2qp
    @SusanthaWanninayaka-so2qp3 күн бұрын

    Akd ❤❤❤❤❤

  • @SilwaEA12
    @SilwaEA12Күн бұрын

    Npp ❤❤❤❤❤❤❤❤❤❤

  • @HappyBackpacker-xk5bh
    @HappyBackpacker-xk5bh18 сағат бұрын

    AkD jayawwa ♥️🙏♥️♥️♥️♥️♥️♥️

  • @madawachathuranga426
    @madawachathuranga4263 күн бұрын

    ❤❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc34553 күн бұрын

    Jaya weva ❤

  • @AdSam-yj1eq
    @AdSam-yj1eq2 күн бұрын

    මූට රට හදන කිසි වැඩපිලිවෙලක් නැ. මේ වගේ ගොන් කතා විතරයි...

  • @monicasuriyapperma2598
    @monicasuriyapperma259817 сағат бұрын

    Malimawata jayawewa ❤❤❤❤

  • @nawarathnabandara5162
    @nawarathnabandara51622 күн бұрын

    අනිවාර්යයෙන් .......❤

  • @venuraoshan2813
    @venuraoshan28133 күн бұрын

    අපිත් මාලිමාව ජය වේවා

  • @user-lx5so9td1k
    @user-lx5so9td1k3 күн бұрын

    Oba tumata saha malemawa maga patuma❤

  • @wipulaweerarathna3856
    @wipulaweerarathna385620 сағат бұрын

    මාලිමාවට ජයෙන් ජයවේවා !!

  • @mavirowi2230
    @mavirowi22303 күн бұрын

    Malimawata jayawewa ❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv3 күн бұрын

    Kalakani රනිල් මරණයට ගැනීමට සුදුසු කාලයක් එනවා අනිවාර්ය ......Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @user-js4bi1if6t
    @user-js4bi1if6t3 күн бұрын

    🧭🌄🧭❤ මාලිමා යුගයකට එක්වෙමු ❤🧭🌄🧭

  • @shitan2008
    @shitan20082 күн бұрын

    Lankawata jaya wewaaaa

  • @pglnperera1284
    @pglnperera12843 күн бұрын

    පුලුවන් නම් විශ්‍රාම වැට්ප් නතර කරන්න.

  • @rohanalakmal2237

    @rohanalakmal2237

    3 күн бұрын

    අනිවාර්යයෙන්ම NPP රජයක් තුළින් සියලු දෙනාගෙ 😢😢 ඉවරයි 💖💖💖💖 මාලිමාවට ජයවේවා ....

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne581119 сағат бұрын

    Practical leadership 👏 npp and Akd ❤

  • @Mohotti
    @Mohotti14 сағат бұрын

    තව මාස තුනක් ඉවසමු. ඊට පස්සෙ අනුරකුමාර ජනාධිති සහෝදරයාගේ රජයක් යටතේ ( දුප්පත් ජනතා⁣වගේ රජයක් ) හමුවෙමු. මාලිමාවට ජයවේවා! 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 මේ.....( රට වෙනුවෙන් අපි සංවිධානය. ) **** **** **** **** **-*

Келесі