ඊයේ සහ අද වැඩට ගිය අයට රජයෙන් දුන් තෑග්ග - "ජනාධිපති කෝටි 875ක් වෙන්කළේ මොන VAT එකෙන්ද?" - Hiru News

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
ඊයේ සහ අද වැඩට ගිය අයට රජයෙන් දුන් තෑග්ග - "ජනාධිපති කෝටි 875ක් වෙන්කළේ මොන VAT එකෙන්ද?" - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 90

  • @epleblomst91
    @epleblomst9115 күн бұрын

    ඒක හොද අදහසක් රනිල් ජනාධිපති තීරණය අගේ කරමු 👍🏻උද්ඝෝෂණ මාපියාව කනේ පාරක් 😖

  • @SasiruNethmaka

    @SasiruNethmaka

    15 күн бұрын

    ප්‍රශ්නේ තමන්ගේ නොවනතාක්‌ උත්තර හරි දාර්ශනිකයි

  • @marksriyanjith4782

    @marksriyanjith4782

    14 күн бұрын

    Meka hariyatama hari

  • @marksriyanjith4782

    @marksriyanjith4782

    14 күн бұрын

    @@SasiruNethmakagovernment servants ta witarada prashna tiyenne. Ethakota private sector eke aya and labours la mokada karanda one? Eyalata prashna nadda?

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi698015 күн бұрын

    වැඩ කරන මිනිස්සුන්ට පඩි වැඩි කරලා උසස්වීම් දෙනවා වගේම ස්ට්‍රයික් කර කර නිකන් පඩි ගන්න ගස් බල්ලන්ට බැල්ලියන්ට පුකට පයින් ගහලා දොට්ට දාන්නත් ඕනේ.. එතකොට තමයි රාජ්‍ය සේවය හරියට හැදෙන්නේ..

  • @Jcbpblx

    @Jcbpblx

    14 күн бұрын

    😂😂😂අනිවාර්‍යයෙන්ම

  • @dilshanadikari21

    @dilshanadikari21

    14 күн бұрын

    කරන්න බැරි දේවල්.😂

  • @snowwhite587
    @snowwhite58715 күн бұрын

    අද පැමිණි සියලුම ගුරු මෑණි,පියවරුන්ට මාගේ හදපිරි ගෞරවය ❤❤

  • @npapluseducation7515

    @npapluseducation7515

    14 күн бұрын

    මම සඳුදා ත්‍රීවිලරයකට නැග්ගා ඉස්කෝලෙ ළඟින්....මැදිවියේ රියදුරා මගෙන් ඇහුවා "අද වැඩ කරාද?" ඔව්.. වෙනදා විදිහටම? ඔව්.. අද strike කළේ නැද්ද? නෑ..ඇයි? මට ටීච කියලාවත් කිව්වෙ නෑ..ඒකට කමක් නෑ.. ඉතිං මං කිව්වා ප්‍රශ්නෙ මොකක්ද කියලා පැහැදිලිව කිව්වොත් පැහැදිලි උත්තරයක් දෙන්න පුලුවන් කියලා...ඉතිං මුල්ම තිබුණ සැර පොඩ්ඩක් විතර බාල කරලා එතුමා ඇහුවා ඇත්තටම ගුරුවරු මොකක්ද මේ කරන විකාරෙ කියලා..මං ඉතාම නිවුණු ස්වරයෙන් අපිට අවුරුදු ගානක් තිස්සේ අහිමිවුණ වැටුප ගැන,වැටුප් අඩුකම නිසා ගුරුවරු ක්ෂේත්‍රය අත් හරින එක,පිරිමි ගුරුවරු ක්ෂේත්‍රය ට නොඑන එක,qulified ගුරුවරු හොඳ වැටුප් සහිත වෙනත් රැකියා වලට යන එක....ආදිය හරහා ඉදිරි වසර කිහිපය ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රය ට වෙන්න යන පරිහානිය,ඒ හරහා බලය තියෙන කීපදෙනෙක් හරහා පෞද්ගලික පාසල් ආරම්භ වන බව ඒ හරහා සාමාන්‍ය පවුල් වල දරුවන්ට වෙන්න යන විපත ආදිය පැහැදිලි කළා..එහෙම කිව්වම එතුමා කියනවා අනේ ටීච මේ මොකුත් දැනගෙන හිටියෙ නෑනෙ කියලා..එළියෙ කතාවෙන්නෙ වෙන දේවල්නෙ කියලා..මං කිව්වා එයාට මේ ඉන්න ගිරුවරු කවුරුත් නොතේරෙන පොඩි ළමයි නෙමෙයි කියලා..ඔයාලගෙ ළමයින්ට පාසලක් ඉතුරු කරන්නයි මෙහෙම කරන්නෙ කියලා..සහ කාටවත් සමස්ත ගුරුවරු රවටන්න ,අන්දන්න බෑ කියලා.හරිනම් ඔයාලයි මේවට මැදිහත් වෙලා අධ්‍යාපන පද්ධතිය රැකගන්න ඕනෙ කියලා..වැටුප් ප්‍රශ්නය එකක් විතරයි කියලා පැහැදිලි කළා..මගේ හයර් එක 190යි..මං 100ක් දීලා ඇහුවා කමක් නැද්ද කියලා..අනේ කමක් නෑ මිස් කියලා දසන් දක්වා හිනාවුණා.මං කිව්වා හෙටත් දෙන්නෙ ඔය ගාන කියලා..දිගටම මේ ගානෙන් බාගයක් දුන්නොත් ජීවත් වෙන්න ඇතිද කියලා...? ටීචලාගෙ වැටුප් ප්‍රශ්නෙ දැනුයි තේරුණේ කිව්වා.. ඊයෙ නැවත ඔහුගෙ ත්‍රී වීලරයේ ගියා..ඔහු කිව්වා තමන් වටා සිටින හැමෝම දැනුවත් කළ බව.. උපුටා ගැනීමකි පාසලෙන් එළියෙ අය දන්නෙ නෑ හරියට..ඔවුන් දැනුවත් විය යුතුයි..මේ සටනට ඔවුන්ගේ සහයෝගය අවශ්‍යයි. මේ ගැන හැමෝම හරියට දැනුවත් වෙමු. පාලකයින්ට ඕනි දුප්පත්කමයි නූගත්කමයි දිගටම පවත්වගන්න.එතකොට ඔවුන්ට පාලනය කරන්න ලේසියි. හැබැයි රටක් විදිහට අනාතයි. මේ කාරණාව හරියට තේරුම් කරගෙන සමස්ත රටේ ජනතාව පාලකයින්ට එරෙහිව ගුරුවරුත් එක්ක පෙළගැසුණු දවසට රටම දිනුම්.

  • @JanithSajitha-sh2jn
    @JanithSajitha-sh2jn15 күн бұрын

    අන්න ඔහොමයි කොන්ද ඇතුව වැඩ කරන්නන ඕන👌👌 වැඩ කරපු නිලධාරීන්ට ජෙප්පො කරදර කරොත් එවැනි දේ වැලක්වීමටත් ආරක්ෂක වැඩපිළිවෙළක් යොදන්න

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera567115 күн бұрын

    යාපනේ ගුරුවරුන් ට ඇයි ⁣මෙි පුශ්ණය නැත්තේ...කොළඹ උන් විතරද බත් කන්නේ ..🐃🐃🐃🐃🐃

  • @dewmiakarsha5582

    @dewmiakarsha5582

    14 күн бұрын

    Un hadannee, unge un godadaaganna.. Ape unta therenne ne

  • @Jcbpblx
    @Jcbpblx14 күн бұрын

    😂😂😂😂රනිල් ජෙප්පන්ගේ රෙදිටික ඔක්කොම ගලෝනවා.........සුපිරි තීරණ මේවා😅

  • @niroshanarangoda227
    @niroshanarangoda22715 күн бұрын

    ප්‍රේම දාස ආන්ඩුව කාලෙවගේ ස්ටරයික් කරන එවුන්ව අස්කරන්න ඕන

  • @stormiwebster2974
    @stormiwebster297415 күн бұрын

    පාලකයෝ විතරක් නෙමේ සමහර මිනිස්සුත් රට කනවා... ගුරුවරු නෙමේ මේ අප්පිරියයි ... මොනා උනත් ආව ගුරුවරුන්ට බුදු සරණයි❤

  • @npapluseducation7515

    @npapluseducation7515

    14 күн бұрын

    මම සඳුදා ත්‍රීවිලරයකට නැග්ගා ඉස්කෝලෙ ළඟින්....මැදිවියේ රියදුරා මගෙන් ඇහුවා "අද වැඩ කරාද?" ඔව්.. වෙනදා විදිහටම? ඔව්.. අද strike කළේ නැද්ද? නෑ..ඇයි? මට ටීච කියලාවත් කිව්වෙ නෑ..ඒකට කමක් නෑ.. ඉතිං මං කිව්වා ප්‍රශ්නෙ මොකක්ද කියලා පැහැදිලිව කිව්වොත් පැහැදිලි උත්තරයක් දෙන්න පුලුවන් කියලා...ඉතිං මුල්ම තිබුණ සැර පොඩ්ඩක් විතර බාල කරලා එතුමා ඇහුවා ඇත්තටම ගුරුවරු මොකක්ද මේ කරන විකාරෙ කියලා..මං ඉතාම නිවුණු ස්වරයෙන් අපිට අවුරුදු ගානක් තිස්සේ අහිමිවුණ වැටුප ගැන,වැටුප් අඩුකම නිසා ගුරුවරු ක්ෂේත්‍රය අත් හරින එක,පිරිමි ගුරුවරු ක්ෂේත්‍රය ට නොඑන එක,qulified ගුරුවරු හොඳ වැටුප් සහිත වෙනත් රැකියා වලට යන එක....ආදිය හරහා ඉදිරි වසර කිහිපය ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රය ට වෙන්න යන පරිහානිය,ඒ හරහා බලය තියෙන කීපදෙනෙක් හරහා පෞද්ගලික පාසල් ආරම්භ වන බව ඒ හරහා සාමාන්‍ය පවුල් වල දරුවන්ට වෙන්න යන විපත ආදිය පැහැදිලි කළා..එහෙම කිව්වම එතුමා කියනවා අනේ ටීච මේ මොකුත් දැනගෙන හිටියෙ නෑනෙ කියලා..එළියෙ කතාවෙන්නෙ වෙන දේවල්නෙ කියලා..මං කිව්වා එයාට මේ ඉන්න ගිරුවරු කවුරුත් නොතේරෙන පොඩි ළමයි නෙමෙයි කියලා..ඔයාලගෙ ළමයින්ට පාසලක් ඉතුරු කරන්නයි මෙහෙම කරන්නෙ කියලා..සහ කාටවත් සමස්ත ගුරුවරු රවටන්න ,අන්දන්න බෑ කියලා.හරිනම් ඔයාලයි මේවට මැදිහත් වෙලා අධ්‍යාපන පද්ධතිය රැකගන්න ඕනෙ කියලා..වැටුප් ප්‍රශ්නය එකක් විතරයි කියලා පැහැදිලි කළා..මගේ හයර් එක 190යි..මං 100ක් දීලා ඇහුවා කමක් නැද්ද කියලා..අනේ කමක් නෑ මිස් කියලා දසන් දක්වා හිනාවුණා.මං කිව්වා හෙටත් දෙන්නෙ ඔය ගාන කියලා..දිගටම මේ ගානෙන් බාගයක් දුන්නොත් ජීවත් වෙන්න ඇතිද කියලා...? ටීචලාගෙ වැටුප් ප්‍රශ්නෙ දැනුයි තේරුණේ කිව්වා.. ඊයෙ නැවත ඔහුගෙ ත්‍රී වීලරයේ ගියා..ඔහු කිව්වා තමන් වටා සිටින හැමෝම දැනුවත් කළ බව.. උපුටා ගැනීමකි පාසලෙන් එළියෙ අය දන්නෙ නෑ හරියට..ඔවුන් දැනුවත් විය යුතුයි..මේ සටනට ඔවුන්ගේ සහයෝගය අවශ්‍යයි. මේ ගැන හැමෝම හරියට දැනුවත් වෙමු. පාලකයින්ට ඕනි දුප්පත්කමයි නූගත්කමයි දිගටම පවත්වගන්න.එතකොට ඔවුන්ට පාලනය කරන්න ලේසියි. හැබැයි රටක් විදිහට අනාතයි. මේ කාරණාව හරියට තේරුම් කරගෙන සමස්ත රටේ ජනතාව පාලකයින්ට එරෙහිව ගුරුවරුත් එක්ක පෙළගැසුණු දවසට රටම දිනුම්.

  • @user-dt1iz5vu6s
    @user-dt1iz5vu6s15 күн бұрын

    රටෙ අනාගතය කඩාකප්පල් කරල සතුටුවන මුන්

  • @gayanlakmal6448
    @gayanlakmal644815 күн бұрын

    රටම වහල දාපල්ල එතකොට ඉවරයි නේ

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi698015 күн бұрын

    නොදකින් මුන් සිවුරත් පාවිච්චි කරනවා මුන්ගේ සක්කිලි වැඩ වලට .. මේ වගේ ගනයන්ව ගහලා එලවන්න ඕනේ ..

  • @vikumamarakoon7172

    @vikumamarakoon7172

    15 күн бұрын

    උතුරු පලාත ගැන කතාවක් ඇහුනේ නෑ.

  • @1986ally
    @1986ally15 күн бұрын

    උතුරේ ගුරුවරුනම් ළමයින්ට උගන්නනවා.

  • @vikumamarakoon7172

    @vikumamarakoon7172

    15 күн бұрын

    ස්ටාර්ලින් මොකක්ද දන්නෙ නෑ ඒකට කියන්නෙ.

  • @user-qv7wo7cf7j
    @user-qv7wo7cf7j15 күн бұрын

    මුන්ගේ ඔලු කටු කුඩුවෙන්න තියන්න එකෙක් නෑනේ

  • @mayasri609

    @mayasri609

    15 күн бұрын

    සිවුපසින් උපස්ථාන අරන් මේ හාමුදුරුවෝත් යනවනේ

  • @user-qv7wo7cf7j

    @user-qv7wo7cf7j

    15 күн бұрын

    @@mayasri609 උත්ගෝෂණය අති සාර්ථකයි ලු.. පර ගණයා.. ළමයි ගේ අනාගතේ විනාස කරන පර හැත්ත

  • @dumindaudaya1657

    @dumindaudaya1657

    15 күн бұрын

    Guu jeppo gahenawa kiyala pracharaya kala, wadata Yana unta

  • @Jcbpblx

    @Jcbpblx

    14 күн бұрын

    @@mayasri609කියල වැඩක් නෑ බං....තට්ටෙ හිල් වෙන්න තියන්නෝනා පකයලාට

  • @rialifestyle2003
    @rialifestyle200315 күн бұрын

    අධ්‍යාපන සුදුසු කම් සලකා බලලා නෙවෙයි ද එතකොට වැටුප් හා දීමනා ලබාදෙන්න ඕනි. අපරාදේ එහෙනං අපි මේ මහන්සිවෙලා ඩිග්රි එකක් මාස්ටස් එහෙම කරන්නේ. රජයේ රස්සාවකට ගිහින් පාරේ ගිහින් කෑගැහුවනන් හරි , විබාග ලියන්න ඕනි නෑ නේ එතකොට උසස් වීම් අරන් පඩිය වැඩි කරගන්න 😎

  • @user-xp8rh2vv4e
    @user-xp8rh2vv4e15 күн бұрын

    ඉතින් ඇයි මෙච්චර අකැමැත්තෙන් රස්සාව කරන්නේ අමාරුවෙන්.. රස්සාවෙන් අස්වෙලා honda job එකකට යන්නකෝ salary එක වැඩි.. මේ job එකට ආවෙ salary එක ඔච්චරයි කියල දැනගෙනමනෙ..

  • @anushangaperera5125

    @anushangaperera5125

    15 күн бұрын

    Oya nm maha modayek, un job ekata enakota dannwada inflation eka mehema wadi wei kiyala. Gonek wage hithanna epa ohoma

  • @user-xp8rh2vv4e

    @user-xp8rh2vv4e

    15 күн бұрын

    @@anushangaperera5125 aththa.. Mama modayek, gonek.. Yee yee..

  • @user-xp8rh2vv4e

    @user-xp8rh2vv4e

    15 күн бұрын

    @@anushangaperera5125 ethakota rassawen as wela wena rassawak hoyaganna eka gana mokada hithanne බුද්ධිමත් විශිෂ්ටයානනි?

  • @dilshanadikari21

    @dilshanadikari21

    14 күн бұрын

    අකමැත්තෙන් ජොබ් එක කරන්නේ නෑ. ගුරුවරුන්ට ලැබිය යුතු වැටුප් විෂමතාව ඉල්ලන්නේ.

  • @user-xp8rh2vv4e

    @user-xp8rh2vv4e

    14 күн бұрын

    @@dilshanadikari21 වැටුප් විෂමතාව නම් දැනටම දීීලනෙ තියෙන්නේ.. ඒක නැති කරානම් හරි..

  • @dewagesamaraweera5671
    @dewagesamaraweera567115 күн бұрын

    මෙි ස්ටාලිං 🐕🐕🐕🐕 ඉවර කරලා දාපිය...

  • @Krishan195-kv7zy
    @Krishan195-kv7zy15 күн бұрын

    අර හාමුදුරුවෝ එලවන්න ඔනි 😂

  • @anuraperera5387
    @anuraperera538715 күн бұрын

    ස්ටැන්ලි කියන එකා මේ රටේ දරුවන්ට සාපයක්

  • @W.K.Dissanayake

    @W.K.Dissanayake

    15 күн бұрын

    ඕකා සිංහල එකෙක්ද ?

  • @thisaraasanka6547

    @thisaraasanka6547

    15 күн бұрын

    කොහේද යන බුරුවෙක් ලපයගේ අයියා කලු ලපයා

  • @AlaxRoshantha
    @AlaxRoshantha15 күн бұрын

    Jvp ආණ්ඩුවක්‌ ආපුවම වැඩි කරගනිල්ල කෝ රනිල් වැඩි කරයිද වැටුප්

  • @nicolaskudrow561

    @nicolaskudrow561

    15 күн бұрын

    Mun malimawe nama kanawa strike karalama

  • @AlaxRoshantha

    @AlaxRoshantha

    15 күн бұрын

    @@nicolaskudrow561 රනිලා 25000 වැඩි කරොත් මාලිව ට දරාගන්න බැරි වෙයි jvp ආණ්ඩුවක්‌ අවොත් 😂

  • @PriyanthaRA
    @PriyanthaRA15 күн бұрын

    හොදට ඉගනගත් කෙල්ලො කොල්ලෝ කොච්චර ඉන්නවද . මුන්ට පඩ් මදිනම් ගෙදරම තියලා . අර රස්සා නැති ලමයිට රස්සා දෙන්න . මුන් උගන්වන් නෑ ලමයිට ඉස්කෝලේ ඇව්ත් . පෝන්වල හැත්ත ගුරු හොරුන්ට එක රුපියලක්‌ වැඩි කරන්න එපා

  • @kumarilakshmi5132
    @kumarilakshmi513215 күн бұрын

    අනෙ පලයල්ලා යන්න කටවල් වහගෙන උඹලා සෙල්ලම් කරන්නේ දරුවන්ගේ ජීවිතත් එක්ක😡😡ජේවීපී කාරයෝ ටික හැමදාම ස්ට්‍රයික් තමයි😅😅

  • @vikumamarakoon7172
    @vikumamarakoon717215 күн бұрын

    උතුර , උතුර මැද පලාත් වල පාසැල් වැඩද අපේ හාමුදුරුවනේ . මොකද දෙමළ දරුවො පව්නේ

  • @Ashan_Isuranga_official_
    @Ashan_Isuranga_official_15 күн бұрын

    Joseph ballata shot 1 denna onee😅😅😅

  • @senathhettiarachchi858
    @senathhettiarachchi85815 күн бұрын

    Hats off for all the Government officers reported to work during stingy protest.

  • @AjithBandara-bs2mj
    @AjithBandara-bs2mj15 күн бұрын

    විධායක අයට පමණක් බඩු මිල වැඩියි,අනික් රජයේ සේවකයින්ට බඩු මිල අඩුයි

  • @Thenu-hj5vp
    @Thenu-hj5vp15 күн бұрын

    මුන් ඔක්කොම අයින් කරලා . ඔනි තරම් ඉගෙනගත්ත උපාදි දාරින් ඉන්නවා උන් ගත්තා නම් හරි😹

  • @dilshanadikari21

    @dilshanadikari21

    14 күн бұрын

    උපාධි ගත්ත පමණින් උගන්වන්න බෑ😂

  • @sahanpradeep1377
    @sahanpradeep137715 күн бұрын

    ඔක්කොම අස්තරපන්කො

  • @breebizsingla1077
    @breebizsingla107715 күн бұрын

    කව්රුත් වැඩට ගියේ නැති නිසා කාටවත් no increments

  • @sanjunisansala8635
    @sanjunisansala863514 күн бұрын

    රක්ෂාවක් නැති මිනිස්සුන්ට සතයක් හරි VAT add කළොත් හැමෝම පාරට බහින්න සූදානම් වෙයල්ලා.. රජයේ සේවකයන්ට විතරක් හැම එකම වැඩි කරල රටේ හදපල්ලා ඇති නැති පරතරය ලොකුවට. සල්ලි භාණ්ඩාගාරයේ තියේනම් වැඩි කරපල්ලා. බදු ගහලනම් වැඩි කලොත් හැමෝම පාරට බහිමු.. නැත්නම්, වැඩ වර්ජන කරන ඇයින් එලවලා අලුත් අයට දීපල්ලා ඉස්සරහටත් හොද පාඩම් ඉගෙන ගන්න

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya834414 күн бұрын

    සින්හල ලමයි තව පහලට දාන්න තමා මෙ අයට ඔනෙ...බලය යොදා නවතා දෙන්න

  • @kadirageweda
    @kadirageweda15 күн бұрын

    Janadipathige wedenam niyamai

  • @nuwankulasekara9332
    @nuwankulasekara933215 күн бұрын

    Oun ain karala aluth upadi ayata joth dunnanam iwarai

  • @user-mc5sv7kc7q
    @user-mc5sv7kc7q15 күн бұрын

    Satha pahak wedikaranna hoda ne kalla kanninta..

  • @chinthakasampath5685
    @chinthakasampath568515 күн бұрын

    deshapalakayanta banala wadak na meka karana wurthiyasamithi walata wiruddawa wadakaranna ona.

  • @fantastic-wf3gz
    @fantastic-wf3gz14 күн бұрын

    බදු වැඩි කරන්න වෙයි නේ 😮

  • @marksriyanjith4782
    @marksriyanjith478214 күн бұрын

    Mewa tika private sector ekata dunna nam iwarai ne 😂😂😂😂

  • @AsankaHettiarachchi-ci5fv
    @AsankaHettiarachchi-ci5fv15 күн бұрын

    Niyamay hoda wadak straik karapu wunwa askarala rakiya nathi ayata denna nayakayek widihata respect 😅

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya834414 күн бұрын

    ජනාධිපති ජන්දෙ ගොඩ...ඔහොම ගියොත් ...

  • @janakimalkanthi7509
    @janakimalkanthi750915 күн бұрын

    J v p gooo kana ballo😂😂😂😂😂

  • @dumindaudaya1657
    @dumindaudaya165715 күн бұрын

    Wadata giyoth gahanawa kiyala guu jeppo hamathanama prcharaya kala....

  • @npapluseducation7515
    @npapluseducation751514 күн бұрын

    මම සඳුදා ත්‍රීවිලරයකට නැග්ගා ඉස්කෝලෙ ළඟින්....මැදිවියේ රියදුරා මගෙන් ඇහුවා "අද වැඩ කරාද?" ඔව්.. වෙනදා විදිහටම? ඔව්.. අද strike කළේ නැද්ද? නෑ..ඇයි? මට ටීච කියලාවත් කිව්වෙ නෑ..ඒකට කමක් නෑ.. ඉතිං මං කිව්වා ප්‍රශ්නෙ මොකක්ද කියලා පැහැදිලිව කිව්වොත් පැහැදිලි උත්තරයක් දෙන්න පුලුවන් කියලා...ඉතිං මුල්ම තිබුණ සැර පොඩ්ඩක් විතර බාල කරලා එතුමා ඇහුවා ඇත්තටම ගුරුවරු මොකක්ද මේ කරන විකාරෙ කියලා..මං ඉතාම නිවුණු ස්වරයෙන් අපිට අවුරුදු ගානක් තිස්සේ අහිමිවුණ වැටුප ගැන,වැටුප් අඩුකම නිසා ගුරුවරු ක්ෂේත්‍රය අත් හරින එක,පිරිමි ගුරුවරු ක්ෂේත්‍රය ට නොඑන එක,qulified ගුරුවරු හොඳ වැටුප් සහිත වෙනත් රැකියා වලට යන එක....ආදිය හරහා ඉදිරි වසර කිහිපය ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රය ට වෙන්න යන පරිහානිය,ඒ හරහා බලය තියෙන කීපදෙනෙක් හරහා පෞද්ගලික පාසල් ආරම්භ වන බව ඒ හරහා සාමාන්‍ය පවුල් වල දරුවන්ට වෙන්න යන විපත ආදිය පැහැදිලි කළා..එහෙම කිව්වම එතුමා කියනවා අනේ ටීච මේ මොකුත් දැනගෙන හිටියෙ නෑනෙ කියලා..එළියෙ කතාවෙන්නෙ වෙන දේවල්නෙ කියලා..මං කිව්වා එයාට මේ ඉන්න ගිරුවරු කවුරුත් නොතේරෙන පොඩි ළමයි නෙමෙයි කියලා..ඔයාලගෙ ළමයින්ට පාසලක් ඉතුරු කරන්නයි මෙහෙම කරන්නෙ කියලා..සහ කාටවත් සමස්ත ගුරුවරු රවටන්න ,අන්දන්න බෑ කියලා.හරිනම් ඔයාලයි මේවට මැදිහත් වෙලා අධ්‍යාපන පද්ධතිය රැකගන්න ඕනෙ කියලා..වැටුප් ප්‍රශ්නය එකක් විතරයි කියලා පැහැදිලි කළා..මගේ හයර් එක 190යි..මං 100ක් දීලා ඇහුවා කමක් නැද්ද කියලා..අනේ කමක් නෑ මිස් කියලා දසන් දක්වා හිනාවුණා.මං කිව්වා හෙටත් දෙන්නෙ ඔය ගාන කියලා..දිගටම මේ ගානෙන් බාගයක් දුන්නොත් ජීවත් වෙන්න ඇතිද කියලා...? ටීචලාගෙ වැටුප් ප්‍රශ්නෙ දැනුයි තේරුණේ කිව්වා.. ඊයෙ නැවත ඔහුගෙ ත්‍රී වීලරයේ ගියා..ඔහු කිව්වා තමන් වටා සිටින හැමෝම දැනුවත් කළ බව.. උපුටා ගැනීමකි පාසලෙන් එළියෙ අය දන්නෙ නෑ හරියට..ඔවුන් දැනුවත් විය යුතුයි..මේ සටනට ඔවුන්ගේ සහයෝගය අවශ්‍යයි. මේ ගැන හැමෝම හරියට දැනුවත් වෙමු. පාලකයින්ට ඕනි දුප්පත්කමයි නූගත්කමයි දිගටම පවත්වගන්න.එතකොට ඔවුන්ට පාලනය කරන්න ලේසියි. හැබැයි රටක් විදිහට අනාතයි. මේ කාරණාව හරියට තේරුම් කරගෙන සමස්ත රටේ ජනතාව පාලකයින්ට එරෙහිව ගුරුවරුත් එක්ක පෙළගැසුණු දවසට රටම දිනුම්.

  • @user-dt1iz5vu6s

    @user-dt1iz5vu6s

    14 күн бұрын

    @@npapluseducation7515 පවු

  • @samantharathnayake-th8zs
    @samantharathnayake-th8zs15 күн бұрын

    Mun tika okkoma රටින් elawadamanna oni huyannal

  • @Methma-xe2ne
    @Methma-xe2ne14 күн бұрын

    Api kuliya karana minissu marena kanma kuliya tamai

  • @DarshanaRathnadeera
    @DarshanaRathnadeera15 күн бұрын

    ඉලග අත්මේ බල්ලෝ තමයි

  • @user-ow1uf7mb5g
    @user-ow1uf7mb5g14 күн бұрын

    deela elawapiyaw

  • @user-jo7ct5wy1o
    @user-jo7ct5wy1o14 күн бұрын

    janamathayak nathi janadi pathi rata hadda gaththama ohoma wenawa

  • @edgkanishka3497
    @edgkanishka349714 күн бұрын

    පවු බන්

  • @dilsoysa2497
    @dilsoysa249715 күн бұрын

    😂😂😂😂😂

  • @user-lm5ox3no7p
    @user-lm5ox3no7p14 күн бұрын

    Ow putu raht Kara Kara nidagannawata tawama padi wadikarapiyaw🤮😡

  • @kevinkarunanayaka2783
    @kevinkarunanayaka278314 күн бұрын

    Weda warjana nawatthanna oni , yako munta padi danne rate minissu mun arinnema apita

  • @nuwankulasekara9332
    @nuwankulasekara933215 күн бұрын

    Ounge raswawa nawaththanna

  • @Piyal924
    @Piyal92415 күн бұрын

    Maha aunta witharak padi wadikaranawa. Unta endan,wahana,phone bill,gedarata wahana, ahema thiyeddi aye 25000 k wadi karala😂😂😂😂

  • @suneethadon1858
    @suneethadon185815 күн бұрын

    Mun padinam illanawa wadi karala.e unata mungen athi wafak na.ratee salli kanawa witharai.mun elawanna ona rassa walin.rassa nathuwa kochchara minissu innawada

  • @dilshanshanaka7640
    @dilshanshanaka764015 күн бұрын

    Aye covid awa nm hari dena dane waladagena idaplla geri gana gediyo thopi thmyi me ratta henayak une

  • @skyphone8133
    @skyphone813315 күн бұрын

    ඒකාලේ රැපියල් දහයක් පැයකට ලෑබුනාය කියන්නේ ගූරැවරයෙකුට මාසේම උගන්වා ලෑබේනුයේ ඒ කාලේ රැපියල් දහසතරකි 14කි ඒ අනුව දෑන් මිනීසූන් ඒකාලේ අඩු මිලට බඩු තිබුණා කිවද පඩි ලැබෙනුයේද අඩුවය. ඔය සන්තෑසිය නෝදන්නා ගොන්නුන්ගෙත් ගොං ගුරුවරුන් ගොඨාභයගේ කාලයේ ගුරැ පෙලපාලි ගොස් වර්ජන කර පඩි වැඩිකර ගත් අතර ඉන් පසු රටේම බඩු මිල වැඩි වුයේ උන් වැඩිකරගත් පඩියට වඩා වැඩි පමානයකිනි.

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya834414 күн бұрын

    ❤❤❤❤😅😅😅

Келесі