මාලිමාවේ ගම්පහ වේදිකාවට ගොඩවූ හැඩකාර කටකාර තරුණ රංගන ශිල්පිනිය මනෝජාගේ විනාඩි 8ක කතාව.

මාලිමාවේ ගම්පහ වේදිකාවට ගොඩවූ හැඩකාර කටකාර තරුණ රංගන ශිල්පිනිය මනෝජාගේ විනාඩි 8ක කතාව.
FULL FACE KZread channel®
තොරතුරු සඳහා - 0766936699
KZread - / @fullface6517
Facebook page - / full-face-101903902435864
#fullface

Пікірлер: 638

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z4 ай бұрын

    පුංචි දෝණි කතාව ස්මාට් ඔයත් හරිම ලස්සනයි ජාතික ජනබල වේගයේ ඉදිරි ගමනට ඔයාලා වාගේ දෝණිලාගේ ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා..ගම්පහ කාන්තා ශක්තියට අපේ උපහාරය .

  • @anulawijewardena242
    @anulawijewardena2424 ай бұрын

    රූප වාහිනියෙ දකින කටකාර දඟකාර රුවැත්තිය මෙහෙම කතාවක් කරයි කියල හිතුනෙම නෑ...ජයවේවා දියණියනි❤💐

  • @user-co1wr5wu7v
    @user-co1wr5wu7v4 ай бұрын

    ජයවේවා ජයවේවා ජයවේවා වීරෝදාර නූතන විහාර මහාදේවි පරපුරේ කාන්තාවන්ට ජයවේවා මව්බිමේ උස්නිදහස වෙනුවෙන් අසීමිතව වෙහෙසෙන මව්වරුනි සොහොයුරියනි දියනිවරුනි❤❤ජයවේවා 🧭 මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා පීඩිත ජනතාවගෙ බලාපොරොත්තු තැබීය හැකි එකම දේශප්‍රේමී නායකත්වයට අනුර කුමාර දිසානායක සහෝදරයට 🌺🙋 ජයවේවා එක්වෙමු රොදබදිමු මහා පව්‍ රක්සේ 🧭 මාලිමාව වටා ජයවේවා

  • @nandanasamarakkodi2085
    @nandanasamarakkodi20854 ай бұрын

    තමුන් පිුයජනකයි , ලස්සනයි දරැවනේ සියලු දරැවනේ ගෙ වගකිම මෙයයි ඉදිරියට එන දරුවන්ට විශ්වශක්තිය ලැබේවා!!

  • @deshanidilki1684
    @deshanidilki16844 ай бұрын

    වයසට වැඩිය මුහුකුරා ගිය දැනුමක් තියන කෙල්ලෙක් ජය රටට❤❤❤

  • @stelladias5040
    @stelladias50404 ай бұрын

    මලක් වගේ ලස්සන දෝනියක්! ජව සම්පන්න කතාවක් ! මාලිමාවට පමනයි මෙවැනි දූ පුතුන් බිහි කරන්න පුලුවන් ! ආඩම්බරයි ❤ මාලිමාවට ජයවේවා 🇱🇰❤️

  • @ajiththushara9327
    @ajiththushara93274 ай бұрын

    එල...එල...සහෝදරිය...ඔහොම ඉස්සරහටම යං... රටේ ජනතාවගෙ මේ ඇතිවී තිබෙන ගැටලු වලට විසන්දුම් තියෙන්නේ මාලිමාව තුල විතරයි ... 👍👍

  • @nimalgunasekera6138

    @nimalgunasekera6138

    4 ай бұрын

    ❤❤Npp 🙏💪💯💯💯💯💯

  • @JanithBimsara-xj7bl

    @JanithBimsara-xj7bl

    4 ай бұрын

    😮😢

  • @gnanarathnesilva

    @gnanarathnesilva

    4 ай бұрын

  • @kaurlal7900

    @kaurlal7900

    4 ай бұрын

    ❤❤

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja21854 ай бұрын

    සිදාදියේ සමනලියක් නේ. ස්තූතියි දුව. අපි මේක හරි විදියට වෙනස් කරමු. ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @nandanadayarathna1139
    @nandanadayarathna11394 ай бұрын

    ආදරණීය දියණිය සතුටුයි ඔබ ගැන සිදාදියේ තවත් එඩිතර සමනලියක්

  • @sunethradissanayake641
    @sunethradissanayake6414 ай бұрын

    පුදුම සතුටක් දැනෙන්නෙ මෙි දේවල් දකිනකොට. මාලිමා ගැහැනු අපි එක මිටට ජයම වෙිවා !

  • @user-ri7vr6wp9z
    @user-ri7vr6wp9z4 ай бұрын

    සුපිරියි ,සුපිරියි ,සුපිරියි .දැන් නම් කම්බ හොරුන්ට බඩුම තමයි.මාලිමාවට ජය සිකුරුයි ,මාලිමාවට ජය වේවා .මාලදිවයිනෙ අපි

  • @wimalliyanarachchi4120
    @wimalliyanarachchi41204 ай бұрын

    පුරවැසි අයිතිය මෙහෙම දැක්ක තාරැන්‍යයක් මා මෙතුවක් මෙි රටෙි දැකලා නැහැ....මෙි තමයි අපි හොයා ගත යුතුම මැණික් කැට...ගොම රිති ඉහද ඉහිරි ඉහිරි සාපලත් දේශයේ මුරදේවතාවන් ලෙස කරන අමන රංගනයට අභියෝගයක් වෙන මෙි සුන්දර මුතු කැට අපට ආභරනයකට එහා ගිය වස්තුන්....මා පසුගිය මාස කිහිපය තුලදිම දුටුවා එවන් වටිනා සොයා ගැනිමි..අගෙයි...හරිම අගෙයි..හරියටම අගෙයි..

  • @ruwanpramarathne7538
    @ruwanpramarathne75384 ай бұрын

    අපේ සහෝදරිය අපි ඉදිරියට යමු අපට රටක් අපට ජයක්

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd4 ай бұрын

    ඔබට ජයවේවා ❤️💓💓 ඔබේ කතාවත් අති විශිෂ්ට බොහොම හොඳින් කතාව කළා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️💓💓💓

  • @athulanandana482
    @athulanandana4824 ай бұрын

    රටට ඕන ජවය මතුවෙමින් තිබේ...!

  • @nilanthafernando5777
    @nilanthafernando57774 ай бұрын

    නියමයි කෙල්ලේ නියමයි. මාලිමාවේ වේදිකාව වර්ණවත් කළ දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය. මාලිමාවට ජයවේවා!♥️♥️♥️

  • @shanthagunarathna4395
    @shanthagunarathna43954 ай бұрын

    නියමයි දුවේ ජයවේවා තෙරුවන් සරනයි

  • @Thilinabro2935
    @Thilinabro29354 ай бұрын

    මාලිමාවට ජයවේවා

  • @sagaragekarunadasa7386
    @sagaragekarunadasa73864 ай бұрын

    ඔබට ශක්තිය ධෛර්යය ❤

  • @user-ch5nb7oq8c
    @user-ch5nb7oq8c4 ай бұрын

    ඔන්න නියම ආදර්සමත් කතා හිරුනිකාගේ කතාවගේද අහන් ඉන්න ආසයි

  • @chandrikagunawardena1875
    @chandrikagunawardena18754 ай бұрын

    කන්ද උඩරට ස.ජ.බ.කාන්තා රැස්වීමේදී කාන්තාවන් හොදට නැටුවා. එත් මාලිමා රැස්වීම් වල කාන්තාවන් හරිම සංවරයි ඒක තමයි වෙනස ඔබේ බලාපොරොත්තු ඉටුවේවා. මාලිමාවට ජය නියතයි

  • @janithchathuranga3620
    @janithchathuranga36204 ай бұрын

    නියම කතාව පුතේ ජයවේවා

  • @shandrikasriyani101
    @shandrikasriyani1014 ай бұрын

    දියනි ඔඛ මාලිමාවට ජනතාවට ශක්තිමත් ගමන මාලිමාව ජයවේවා

  • @user-ff3qg4sk1v
    @user-ff3qg4sk1v4 ай бұрын

    හරිම සතුටුයි මෙහෙම අහනකොට දකිනකොට අපේ රට තාම මැරිල නෑකියල හිතන්න පුලුවන් සාදක තමයි මේ අනාගතය සුභ විදිහට දකිමු ජයවේවා මලිමවට ජයවේවා

  • @jayalathperera7768
    @jayalathperera77684 ай бұрын

    සුපිරිම සුපිරියි සහෝදරී අපි අනිවාර්යයෙන්ම වෙනස් කරමු .කරලා අපේ ඉලක්කයට යමු.ජය වේවා අපේ මාතෘ භූමියට සහා ජාතික ජනබලවේගයට ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤

  • @gajalanka95
    @gajalanka954 ай бұрын

    පුංචි උනත් කොහොමද කතාව 💖💖💖💖💖

  • @iskolehamine6824
    @iskolehamine68244 ай бұрын

    රං කටක් 🎉

  • @sumithrasamararathna8137
    @sumithrasamararathna81374 ай бұрын

    හරි ෂෝක් එහෙම තමයි වෙන්න ඕන මට අවුරුදු 74 මැරෙන්න පෙර මම මගේ චන්දය මාලිමාවට දෙනවා

  • @udayabandara1834
    @udayabandara18344 ай бұрын

    කාලකන්නි රාජපක්ෂ රනිල් පාලනය පලවාහැරීමට කාන්තාවන්ගේ නැගිටීම අතිවිසිස්ටයි ජයවේවා මාලිමාවේ කාන්තා සමුලුවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤❤❤

  • @renukapriyadarshani223
    @renukapriyadarshani2234 ай бұрын

    ජයවේවා සහෝදරිය ♥️♥️♥️♥️

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku4 ай бұрын

    ජාති ආගම් කුල බේද නැති ගැහැණි ය කගේ දුක දන්නේ ගැහැණියක් පමණි, npp අපි එක මීටට,, අනාගත ජනාධිපති තුමණි අපේ රටේ අනාගතය ඔබයි,,, npp ජයවේවා,,,, අපේ රටට ජයවේවා,, මගේ සහෝදරියනි,,, ඔබ‍ට ජය, අනුරාධපුර සිට

  • @Skyline1986.
    @Skyline1986.4 ай бұрын

    එඩිතර ගම්මිරිස් ඇටයක්නේ මේක... ආදරෙයි සහෝදරී ❤ ඇත්තටම රටේ දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න ලැජ්ජාවෙන් පස්සට වෙලා ඉන්න නව යොවුන් හිරිමල් වයසේ තරුණියන්ට මේ නැගණිය හොඳ ආදර්ශයක්..

  • @neelrupasingha6525
    @neelrupasingha65254 ай бұрын

    තරැණ කාලාකාරිණියක් රටට අවශ්‍ය නියම හඩක් මාලිමාවට ජය ...

  • @pushpakumarayg7860
    @pushpakumarayg78604 ай бұрын

    මාලිමාවට ජයවේවා සහෝදරිය ඔබටත් ජයවේවා

  • @koekloeren3797
    @koekloeren37974 ай бұрын

    පුංචි උනත් කොච්චි කරල සැරයි, ජය වේවා මාලිමාවට ජයවේවා මාලිමාවට 💪💪💪

  • @user-ox7iq6vz2j
    @user-ox7iq6vz2j4 ай бұрын

    දුව හොඳයි .

  • @agnkatapattu6051
    @agnkatapattu60514 ай бұрын

    ජයවෙිවා සහෝදරිය

  • @neviltudor1733
    @neviltudor17334 ай бұрын

    හැහැනු අපි එක මිටට.......... කම්බ හොරු අගුපිලට..........

  • @ranjithnimalsiri1920
    @ranjithnimalsiri19204 ай бұрын

    නියමයි.... ජයවේවා ....

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u4 ай бұрын

    බුදුසරණයි පුතේ ඔයාට ................

  • @chethamindinu3192
    @chethamindinu31924 ай бұрын

    ස්තූතියි සහෝදරී ජය වේවා ❤❤❤

  • @easypeasy1320
    @easypeasy13204 ай бұрын

    වැල්වටාරම් ඔනි නෑ. මාලිමාව 🧭♥️එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරුමත යැපෙන එකෙක්💯 අපි මාලිමාවට 🧭💯♥️ ජාතික ජන බලවේගයට🧭♥️ ජයවේවා🙏🏼♥️🌹🇱🇰

  • @sarathkumara5183

    @sarathkumara5183

    4 ай бұрын

    නෑ දුවෙ ඔයාල වගේ දියනියන් තමා මේ මොහොතෙ ලක් මෑනියන්ට අවම්‍ය එහෙම නැතිව සමගියෙ ඉන්න හැකර කට හිරණිකා වගේ අය නොවයි ඔබටත් මාලිමාවට ජයෙන් ජය

  • @sapnaherath9380
    @sapnaherath93804 ай бұрын

    wooow කියන්න වචන නෑ ගොඩක් අර්ථවත් කතාවක් ලංකාවේ අනෙකුත් තරුණ නිළියන් manoja සොයුරිය ආදර්ශ ට ගන්න ඔහොම ඉදිරියට යමු සාදය හමාර කරමු

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe61412 ай бұрын

    ලෝකසත්යාවබෝධයතුලින්.නැගී සිටින.පිංවත්.අපේ.සහෝදරියන්ට.ජයවෙිවා.මාලිමාවට.ජයවෙිවා..බුදුසරනයි..❤❤❤❤❤❤❤❤

  • @senatm7625
    @senatm76254 ай бұрын

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @user-vk6nm9zw9v
    @user-vk6nm9zw9v4 ай бұрын

    මාලිමාව නරකද.මාලිමාව නොතිබෙන්න මෙි අමිල චරිත බැද්දට පායපු හඳවගේ.මේ චරිත සොයා දුන්නට ස්තුතියි මාලිමාවට ජයවේවා රටට ජයවේවා

  • @dpw-un2ql
    @dpw-un2ql4 ай бұрын

    අපේ නායක දිසානායක සහෝදරයාට අපගේ උත්තමාචාරය මාලීමාවට ජයවේවා කලුතර අපි ඔබ සමගයි මාලීමාවට ජයවේවා

  • @nimalgunathilaka3619
    @nimalgunathilaka36194 ай бұрын

    අවශ්‍යම වෙිලාවක නිවැරදිතැන සොයාගත්ඔබ නිවැරදියි දරුව

  • @tissadealwis3037
    @tissadealwis30374 ай бұрын

    Thank you for joining in NPP stage.

  • @damiyacreations2558
    @damiyacreations25584 ай бұрын

    අපිත් එක්ක English clz එකේ එකට හිටපු නංගියෙක්. දක්ෂ නර්ථන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් . ජය ඔබට. ❤

  • @ChathuraDilanka

    @ChathuraDilanka

    4 ай бұрын

    නැටුමි කස්තිරමි ඔක්කොම දායි.

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita31074 ай бұрын

    නියමයි සහෝදරිය.. ඔබතුමිය බොහෝ බුද්ධිමත් ලෙස පෙනීසිටිනවා.. ජයවේවා මාලිමාව.

  • @chandradasa2779
    @chandradasa27794 ай бұрын

    ජයවේවා, ජයවේවා, ජයවේවා !!!

  • @user-uq3ch6so1b
    @user-uq3ch6so1b4 ай бұрын

    සහතික ඇත්ත දුව.කාන්තාවට පුලුවනි මේ හොරුටික එලවන්න.

  • @kumarijayarathna3552
    @kumarijayarathna35524 ай бұрын

    තරුණ දරුවනේ ඔක්කොම එකතු වෙන්ඩ මාලිමාව සමඟ මේ රටට ඔබෙත් මගෙ ත් දෙමාපියන් විනාශ කරපු රට හදාගන්න දූෂිත දේශපාලකයන් පත් කර ගන දැන්වත් hadagamu

  • @manojmanjula9563
    @manojmanjula95634 ай бұрын

    තාරුණ්‍යයේ ප්‍රබල කාන්තා අවධිවීම❤මාලිමාවට ජයවේවා❤❤

  • @anomamapa8718
    @anomamapa87184 ай бұрын

    Excellent speech 👍NPP👍👍👍

  • @SumanaVithana
    @SumanaVithana4 ай бұрын

    ආදරෙයි දියනිය නි ❤❤❤❤❤

  • @tharakatharanga5294
    @tharakatharanga52944 ай бұрын

    ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍 සුපිරි සහෝදරී....

  • @lalprematilaka5844
    @lalprematilaka58444 ай бұрын

    ඇත්ත වශයෙන්ම ඔබ කළ ඒ කතාව ඇත්ත ඔබට ජයවේවා මලී මාව ට ජයවේවා

  • @sunandasilva8635
    @sunandasilva86354 ай бұрын

    සන්තොසයි ❤

  • @PriyashanthaWitiyaladewa
    @PriyashanthaWitiyaladewa4 ай бұрын

    A super girl you are a rare gem in Sri Lanka. Congratulations sister your speech will inspire others

  • @user-cy9np4nn5h
    @user-cy9np4nn5h4 ай бұрын

    ඔන්න ඔහොම තමයි කාංතාවන්ගෙ නැගිටීම හරිම සතුටුයි

  • @PK-hl2yq
    @PK-hl2yq4 ай бұрын

    Simple and Amazing. MALIMAWATA JAYAWEWA

  • @sanugasudamseth7995
    @sanugasudamseth79954 ай бұрын

    නියමයි කෙල්ලේ

  • @user-ch5nb7oq8c
    @user-ch5nb7oq8c4 ай бұрын

    ජයවේවා මාලිමාවට

  • @ruwankumara875
    @ruwankumara8754 ай бұрын

    එල කිරි කේල්ලේ.

  • @bedikandageajith2246
    @bedikandageajith22464 ай бұрын

    මාලිමාවට ජය වෙිවා.

  • @user-fq1bm4ty7j
    @user-fq1bm4ty7j4 ай бұрын

    දේශපාලනය ..ට..කලා ව එක්කල විට කොච්චර රසවත් ද 👍💪 අතිතයේ ,වර්ථමාන යේ මහත්මා..මහත්මීන් ..පාලනය කලේ කවරැ හු ද..ගෙදර පාලනය සති් හු ..අත නමි..තම 👔👔 👧👧👦👦..තම සැමියා ...දුවා..දරැවා න් ආකල්පය වෙනසක් ..කිරිමට "ඔි..තුමීයට හැකි ය...55% ස්තිු න් විම...♨️♨️🔥 වගේ...🕛 දිනවිම...නියතයි ..ජය...නියතයි ..🎵🎵🔔🎶🎶 ..උතුම් සුගලා....දෙවි...පරපුර ..ට ජය ..ශිු ශුුි....🎷🎷📯🎷🎺

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw4 ай бұрын

    බුදුසරනයී❤❤❤❤❤❤❤❤

  • @D.S.N833
    @D.S.N8334 ай бұрын

    මාලිමාව සොයා ඉදිරියට ගොඩක් අය එයි❤

  • @lokugejayalaljayalal3663
    @lokugejayalaljayalal36634 ай бұрын

    මාලිමාවට ජය වේවා .අනුර කුමාර සහෝදරයට ජය වේවා .මාතෘබූමියට ජය වේවා

  • @anurarathnayake3461
    @anurarathnayake34614 ай бұрын

    සියනෑවටම ආඩම්බරයක් වූ සියලුම කාන්තාවන්ට මගේ ප්‍රනාමය .

  • @user-jg5zp8kz7z
    @user-jg5zp8kz7z4 ай бұрын

    හර බරකථාවක් කරන්නේබුදධිමත් අය පමණයි. ගිරිය පුවත්පත් කතාකරන්නේ හිස් ගෑනු

  • @calistafernando1713
    @calistafernando17134 ай бұрын

    රංගන ශිල්පීනය ට අපේ ප්‍රණාමය ගෞරවය ආදර රට කාපු රට හාපු උන් පන්නා දැමිමට එකතු වී ගැහැණු අපි එක මිටට එකතු වී ශක්තිය ධෛර්ය වීර්ය දුන් ඇයට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️

  • @mayakwt6926
    @mayakwt69264 ай бұрын

    ජයවේවා දුවේ.හරිම ආඩම්බරයි ජයවේවා මාලිමාව ජයවේවා කාන්තාවනි

  • @mahabandalageajith1783
    @mahabandalageajith17834 ай бұрын

    මාළිමාවට ජයංව්‍වා❤

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka94914 ай бұрын

    දේශපාලන වේදිකාවට ආධුනික වුණත් ලැබුණු විනාඩි ගණන තුළ හදවතට වදින්නම ආමන්ත්‍රණය කලා දුව ඔයා... රටට මිනිසුන්ට දැන් ඉතිරිව ඇත්තේ සහෝදරවරුන්ගේ රැකවරණය පමණයි... හැබැයි ඔවුනුත් පෙර පාදඩ පාලකයන් ලෙසම අත්වැරදීමකින් හෝ වැරැද්දක් කළහොත් ඔවුන්ව දේශපාලනයෙන් පලවා හරින්න එක දවසයි වැය වෙන්නේ... මගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා සහෝදරවරු වැඩ වරද්ද නොගනී කියලා❤ විවිධ අභියෝග මැද හැමෝම මේ වෙනස කරන්න කල්පනාවෙන් වැඩ කරමු සියලු දෙනාටම තෙරුවන් සරණයි💕🙏💕

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse94924 ай бұрын

    අනිවාර්යෙන් npp ජයවේවා 🌹

  • @oshanlunugama5172
    @oshanlunugama51724 ай бұрын

    මාලිමාවේ දේශපාලන කාන්තා පිඹිදීම කාන්තා අභිමානයට හේතුවක්

  • @c.rajapaksa35
    @c.rajapaksa354 ай бұрын

    ආදරනීයයි සහෝදරිය ජයවේවා ජයවේවා ජයවේවා

  • @prasannadisanayaka8387
    @prasannadisanayaka83874 ай бұрын

    Wonderful speech ❤

  • @dineshperera2599
    @dineshperera25994 ай бұрын

    බුදුසරණයි දීයනිය ජනතාව දැනුවත් කරනවාට thanks jayweyewae ජනතා ජය npp 👍jayweyewae

  • @SuperMahesh0
    @SuperMahesh04 ай бұрын

    අද තමා ඉස්සරවෙලාම දැක්කෙ පුද්ගලික වාසි බලාගෙන නම් එන්න එපා මෙච්චර කාලෙකට මන් දැකලා තියෙන්නෙ එක පොදු අරමුනක් වෙනුවෙන් පුද්ගලික ප්‍රතිලාභ බලාපොරොත්තු නැති අවන්ක කලා කරුවෝ පිරිසක්.

  • @asitharanjan8177
    @asitharanjan81774 ай бұрын

    ජයමවෙිවා ජයමවෙිවා මාලිමාවට හා හැමෝටම ජයමවෙිවා

  • @koekloeren3797
    @koekloeren37974 ай бұрын

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා 💪💪💪

  • @chandrickaantony850
    @chandrickaantony8504 ай бұрын

    නැහැ පුතේ එලියට බහින්න නෙමේ.එලියෙ ඉන්න අපි එලියෙ බව දේශපාලකයින්ට දැනෙන්න ජීවත් වෙමු. අනික පුතේ දේශපාලනය කියන්නේ අපේ ජීවිතය මොකද අපි කරන කියන හැම දෙයක් ඇතුලෙම තියෙන්නෙ දේශපාලනය .ඔබ හරි අඩ්‍යාපනය ඇතුලෙ පැවැත්මක් ලෙස දේශපාලන දැනුම අපිට ලැබෙන්නම ඕන. ඔබ වැනි බුද්ධිමත් දරුවො ලොවටම බිහිවේවා. ජාතික ජනබලවේගයට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 මාලිමාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 ජනතාවට ජයමවේවා 🙏🙏😊❤ ✌✌👍 සමබිමක සම අයිතිය වෙනුවෙන් together අපි මාලිමාව වෙමු. ✌✌👏👏👍❤🙏💐🌹

  • @sriyajayasinghe9200
    @sriyajayasinghe92004 ай бұрын

    මෙවන් කාන්තාවන් අනේක වරක් බහිවෙිවා ස්තුුති නැගනිය මාලිමාව ජය

  • @subashinirodrigo3086
    @subashinirodrigo30864 ай бұрын

    මනෝජා දුව නියමයි ❤❤

  • @dananjidananji9473
    @dananjidananji94734 ай бұрын

    ජය වේවා ❤❤❤❤

  • @piyasenaranatunga6112
    @piyasenaranatunga61124 ай бұрын

    ආඩම්බරයි දියනිය අරුත්බර බොහොම වටිනා දෙසුමක් . සුබපැතුම් හදවතින්ම .

  • @PremaDissanayaka
    @PremaDissanayaka4 ай бұрын

    මාලිමාවට ජයවේවා ..🙏🙏❤️❤️

  • @anurathennakon6246
    @anurathennakon62464 ай бұрын

    ❤❤ ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤

  • @prasadjayasinghe622
    @prasadjayasinghe6224 ай бұрын

    මාලිමාවට ජයවේවා !

  • @PathirageIndrajith-nk8ch
    @PathirageIndrajith-nk8ch4 ай бұрын

    ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍

  • @gwnimalsiri9592
    @gwnimalsiri95924 ай бұрын

    Edithara kella,, excellent ❤❤❤❤

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5oАй бұрын

    🚩🚩🚩❤️❤️❤️❤️🚩 ජයවේවා ජයවේවා ජයවේවා ...............!!!!!

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm4 ай бұрын

    සත්‍ය. තේරැමි.ගෙන.රටේ.අනාගතය.රැක.ගැනීමට.මාලීමාව.වටා.ඵකතුවන.තරුන.පිරිසට.අපගේ.ගෞරවය.අපිත්.ඵය.තේරැමි.ගත්.වැඩිහිටියන්.වශයෙන්.පෙර.කරපු.මෝඩකම්.අත්හැර.මෙවර.මාලීමාවට.

  • @indeerasilva5814
    @indeerasilva58144 ай бұрын

    You’re another shining star in NNP sky. Happy to see you as an educated and inspiring young woman on the right path. Jayaweva!

  • @user-mv1ls7zr5b
    @user-mv1ls7zr5b4 ай бұрын

    Niyamai , Niyamai,

  • @LankaCool-pc8xi
    @LankaCool-pc8xi4 ай бұрын

    Ane a කතාව ඇත්ත math hithann hitiye api kamthiwediyat job ak karahgann ediye අවසානයේ දරුවන් dala pitrat mehekar rashawak karann une ❤ මහින්ද mahathaya rat විනාස kara😢😢😢😢

Келесі