අතීත හේතු වර්තමාන ඵල

මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

Пікірлер: 28

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yjАй бұрын

    පිංවත් පූජනීය හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වේවා ගෞතම බුද්ද ශාසනය තුලම නිවන් මාර්ගයේ දොරටුව නොබෝ කල් නොයා අවබෝධ වේවා නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @asokajayawardana3863
    @asokajayawardana3863Ай бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @chandaniethanthrige2340
    @chandaniethanthrige234021 күн бұрын

    බුද්ධ දේශනාව නියමාකාරයෙන්ම අපට වටහාදෙන පින්වත් ස්වාමීන් වහන්සේ ගේ එම කල්යාණමිත්ර ගුණය, ට නමස්කාර වේවා !

  • @k.pathirana.8868
    @k.pathirana.88682 күн бұрын

    25:45 🙏 තෙරුවන් සරණයි 🙏 වන්දනීය පූජනීය ගරු, පින්වත් ස්වාමීන් වහන්සේ ද ඇතුළු ත්‍රිවිධ රත්නයටම නමස්කාර වේවා.(1). සාදු 🙏.(2). සාදු 🙏.(3).සාදු 🙏. හැමෝටම බොහෝ පින් සිද්ධ වේවා. සාදු 🙏.

  • @iromikaushalya8423
    @iromikaushalya8423Ай бұрын

    ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා...🙏🙏🙏

  • @kumariaderimumi4416
    @kumariaderimumi441628 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝ ායුලැබෙිවා තෙරැවන් සරනයි

  • @user-cm2gk2lp6f
    @user-cm2gk2lp6f27 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙවා

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294Ай бұрын

    Sadu sadu sadu.

  • @SumanawathiAdhipaththu
    @SumanawathiAdhipaththuАй бұрын

    සාධු සාධු 🙏🙏🙏🙏🙏

  • @nalikasamarawickrama3760
    @nalikasamarawickrama3760Ай бұрын

    ඔබ වහන්සේට ධර්ම දේශනා කරන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!!!

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647Ай бұрын

    ගෞරවනීය පූජනීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ! සුවපත් වෙත්වා ! සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371Ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayakeАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034Ай бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @mahilafernando6640
    @mahilafernando6640Ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️😊

  • @ZooView-eo7xs
    @ZooView-eo7xsАй бұрын

    ඔබ වහන්සේට පින්සිදු වේවා

  • @user-cm2gk2lp6f
    @user-cm2gk2lp6f27 күн бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @user-kq3rn9mm1v
    @user-kq3rn9mm1vАй бұрын

    Obawahanseta uthum niwanama ath wewa

  • @sumethracol3331
    @sumethracol3331Ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaripathma9258
    @kumaripathma9258Ай бұрын

    🙏🙏🙏

  • @sriyaninandani8141
    @sriyaninandani8141Ай бұрын

    Sadu sadu sadu

  • @anuragamini3201
    @anuragamini3201Ай бұрын

    Sadu sadu sadu mage namaskaraya wewa uthum theruwanta pin wath saminwahanseta niduk nirogi suwaya labewa uttum niwanin sanasewa theruwan saranai

  • @PathaghaseliRathnayaka
    @PathaghaseliRathnayakaАй бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @HotelSunrich
    @HotelSunrich28 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ajithsoysa5069
    @ajithsoysa5069Ай бұрын

    🙏🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495Ай бұрын

    🙏🙏🙏

  • @NiroshaWijesuriya
    @NiroshaWijesuriyaАй бұрын

    🙏🙏🙏

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi1815Ай бұрын

    🙏🙏🙏

Келесі