78. සීගිරියේ අවාසනාවන්ත ඇත්ත කතාව

Пікірлер: 38

  • @swarnadasanayake2613
    @swarnadasanayake261319 күн бұрын

    ඔබතුමා සීගිරිය පැරණි රාජධානිය පිළිබඳව දක්වන මේ සුවිශේෂී උනන්දුව ඉතාමත්ම අගය කරමි.

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka198119 күн бұрын

    හරිම කනගාටුයි මේවා දකිද්දී...බොහොම ස්තූතියි ඔබට ❤

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f19 күн бұрын

    ඇයි මේ දෙවල් පුරාවිද්‍යා කාරයෝ මේවා කැනීම් කරන්නේ නැත්තේ එවුන්ට පුලුවන් පච කෙලින්න විතරයි. අපිට පුලුවන් මේකට බැලපෑම් කරන්න අපි උත්සහ ගනිමු. ඔබගේ දැනුවත් කීරිම ගැන සතුටුයි ❤❤❤❤❤❤❤

  • @rasikaakumari427

    @rasikaakumari427

    19 күн бұрын

    බෙල් කියන් එකා විනාස කරාට පස්සෙ අපෙ එඋන් ඉතිරි ටික විනාස කරා

  • @acecoach623
    @acecoach62319 күн бұрын

    ඒ කියමන නම් සහාතිකවම සත්‍යයක්💐💐💐

  • @yodingedeepthilankathilaka101
    @yodingedeepthilankathilaka10119 күн бұрын

    ඇත්තටම අවාසනාවන්තයී. මෙහෙම වැඩ කටයුතු කරන්න ඔවුන්ට තියෙන අයිතිය කුමක්ද? භ අපි සැවොම එක් වෙමු විරැද්ධ වෙමු.

  • @isurufernando9674
    @isurufernando967418 күн бұрын

    රටේ පාලනය වෙනස් කල යුතුයි. එයට හෙළයන් ගේ එකමුතුව අනිවාර්යයෙන්ම ඕන. යක්ඛ, දේව, නාග සියළු දෙනාම අමනාපකම් අතහැර ඉදිරියට ආවෙ නැත්නම් හෙළ දීපය නැවත අපට අහිමි වෙයි. හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි.

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne285618 күн бұрын

    මෙහෙම අලුතෙන් ඉදිකිරිම කිරිමෙන් පැරණි දේවල් වල සත්‍ය ඉතිහාසය වැළලී යනවා..සංරක්ෂණය කිරීම වෙනම දෙයක් .මෙහෙම වන විට අපේ රටේ පැරනි නටඹුන් අලුත් ඉදිකිරීම තුලින් නවිකරණය වෙනව..

  • @pkbkumara8824
    @pkbkumara882419 күн бұрын

    ඔබ හරි ඇති බව මම හිතනවා. එසේම බිතු සිතුවම් ගුහව ඔස්සෙ මාර්ගයක් තිබෙන්නට ඇති බව?...

  • @wasanaboxing
    @wasanaboxing19 күн бұрын

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් .. ස්තුති ❤

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka19 күн бұрын

    අනේ අපේ හෙලයේ අදහාගත නොහැකි මහා කළා නිර්මාණ මෙසේ විනාශ වෙනකම් බලධාරින් නොබලා ඉන්නෙ ඇයි.😢 ආදරෙයි ඔබතුමාට ගොඩාක් පිං .තෙරුවණ් සරණයි

  • @leentaxci6079
    @leentaxci607910 күн бұрын

    Harima asawan balanna ❤❤❤❤ jaywawa ❤

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya206719 күн бұрын

    ❤️🙏🙏🙏❤️

  • @sarath24517
    @sarath2451719 күн бұрын

    Budusaranai

  • @kmsenanayaka3521
    @kmsenanayaka35215 күн бұрын

    ලෝක උරුමයක් ලෙස නම් කරල තියෙන විටත් මෙසේ අළුතින් ඉදි කිරීම් කටයුතු කල හැකි ද?

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne821919 күн бұрын

    තව නොබෝ දිනකින් ඔය අලුතින් ඉදිකරන ගඩොල් අස්සෙන් තේවත්ත පල්ලියේ පට්ට පරණ කරපු කුරුසයක් හෝ සඳ පලුවයි තාරකාවකුයි පුරාවිද්‍යාලය හමුවෙන්න පුළුවන් ඕං.

  • @ruwanpiyathilake

    @ruwanpiyathilake

    19 күн бұрын

    එකනම් ඇත්ත

  • @user-uk2nu4vj5k
    @user-uk2nu4vj5k19 күн бұрын

    සතුරන්න පෙන්න දිලිසෙන පඩිපෙලවල් දාන්නෙ නෑ

  • @shashikanishan1440
    @shashikanishan144019 күн бұрын

    Ape dewani alalakamandawa .❤❤❤

  • @renukasmanmalee4867
    @renukasmanmalee486719 күн бұрын

    💐💐💐💐🙏💐💐💐💐

  • @shashikanishan1440
    @shashikanishan144019 күн бұрын

    ❤❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna342519 күн бұрын

    ❤❤❤❤

  • @user-vg9su2qu1p
    @user-vg9su2qu1p19 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @yasanthabuddika2115
    @yasanthabuddika21157 күн бұрын

    එතකොට රජතුමාගේ මහා ධනස්කන්දට මොකද උනේ ඒවා අරගෙනද තාම ඇතුලේ තියෙනවද

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake202119 күн бұрын

    Sathya tika tika walalena nisa dukai.

  • @sunilgamage9605
    @sunilgamage960518 күн бұрын

    මම නම් මේ ඉදිකිරීම් වලට කැමති නෑ! සංරක්ෂණය පමණයි විය යුත්තේ! පුරාවිද්යාව මෙය දන්නවා නේ ද ?

  • @user-yy9gt7rd6t
    @user-yy9gt7rd6t19 күн бұрын

    Nodanna bijjawal kuyala pork wenna hadanna epa gawayo. Me okkoma hithaly. Boru kelinna epa ban Viyadamata salli nethnanm call ekak deepan.

  • @helamansoya674

    @helamansoya674

    19 күн бұрын

    නම්බර් එක එවපන්, මං එකවුන්ට් නො එක එවන්නම්

  • @user-cm9bh4tm9u
    @user-cm9bh4tm9u19 күн бұрын

    Ado ponsi... Senkadgsla inav maduma bandra.gihin karapan video eksmsk.... Sigiriya aklagen guuuuuuuu kanawa

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f19 күн бұрын

    ඔය පුරාවිද්‍යාවේ ඉන්න ඇයොන්ගෙ මොලේ කලදක්වාත් නැද්ද ඇත්තටම හැම දේම විනාශ කරනවා

  • @funnysl8695

    @funnysl8695

    19 күн бұрын

    අර raj සෝමදේව praya පට්ට කුහකයෙක් එකට ekk වීරුද්ද දෙයක් කියන්නනේ

Келесі