77 97 105 32 109 97 97 114 97 32 112 114 97 115 97 110 103 97 121 97 | DEVA | RadonNoize | Remix |

Музыка

DEVA | Mai Maara Prasangaya | Tharu Ekanayake | RadonNoize | Remix | Dubstep | Trap | Chill
Experience the chill vibes with our remix - a fusion of cool beats and soothing melodies, creating the perfect ambiance for relaxation. Dive into the tranquil world of dubstep where every note takes you on a journey of serenity and groove.
🎼 Follow RadonNoize :
🤍 Facebook - / radonlk
🤍 Instagram - / officialradonnoize
🎼 All Music Platforms and Reelses:
linktr.ee/RadonNoize
🎼 Follow Deva :
🤍 Facebook - web. profile.php?...
🤍 Instagram - / deva.musick
Original Artist: ‪@devamusick‬ | Tharushi Ekanayake & Sisikala Herath
Original Song: • 77 97 105 32 109 97 97...
Lyrics
හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී
පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී
කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී
දරා උන් දින ඇත තනිවී
නොකී ප්‍රේමෙන් මම පිරුණී
කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී
ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී
බලා ඉමි මං අසරණවී
මමයි නුඹෙ සංචරණී
දමා ගිය තුත්තිරි මල් මිට
තියාගෙන ඉන්නවද තව
මහා මැයි මාර ගසකට
වඩා මට උසයි නුඹෙ පෙම
අඩි පාරෙන් වඩිදිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති
සාංකවෙ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි
දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්‍රාර්තනාවකි
කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්සනම් දෙමොදර නාය යාවි
ඉල්ලන්නැ හිතින් විහාර වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී
අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි
ඛේදාවකි
මේලාව වැයු තේවාව උබ සංචාරණි
අරණ මට සුවයි රුදු මැදුරෙ වැදු මැයි මාර ශාකාවෙ මව්න් ගවරවෙල නිදාවි
නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින්
ගිනි ගත්තා හතරකඩ පැලි කැවුත්ත
දුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස
සලඹ නුඹෙ වදින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත
මැයි මල මගෙ වෙන්න ප්‍රමදෙට හේතුව මන්ද අවාරටෙ මැයි මාර කොයින් ද
දරා උන් දින ඇත තනිවී
නොකී ප්‍රේමෙන් මම පිරුණී
දමා ගිය තුත්තිරි මල් මිට
තියාගෙන ඉන්නවද තව
මහා මැයි මාර ගසකට
වඩා මට උසයි නුඹෙ පෙම
ගවරවෙල කන්ද පැත්තෙන් ඉරබැස්සා
රක්තයි පුරා වත්තක් සරුයි මැයි මාර ගහ මැද්දෙන් පීදුනා
ඈ තනි උනා මගෙ ඇසි පියවුනා උඹ අතැරුනා
මං මග රැක්ක නැවතුම වැස්සට හේදිල් ගිහිල්ලා
එදා තිබ්බ සිරියාව අතුරුදහන් වෙලා
ලස්සන අඩි පාර ඕසෙට කැලේ වැවිලා
උඹත් මැරිලා ගියා
අඩි තිය තිය මීදූම මැද්දෙන්
ගීතයක් වගෙ +සෝමතිලක ජයමහගෙ සුද්දියෙ
තුත්තිරි මල් පොකුර දරන් පෙරනිමිත්ත උච්චයි අනුප්‍රාස රසෙ
ඉරි ඉරි ඉරිතැලුවත් පොළොව එදා
දෙමෝදර හංදියෙ
කෑගහල කිව්වෙ සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගෙ
Special Thanks
Sanka Aiya
Gemba aiya
Asiri Aiya
Supun aiya
Rotiya
Sanduu

Пікірлер: 252

  • @gihanmadushan5018
    @gihanmadushan501814 күн бұрын

    Patta eka ❤️

  • @RadonNoize

    @RadonNoize

    14 күн бұрын

    ❤️❤️ brother

  • @alanmichael999
    @alanmichael99916 күн бұрын

    පට්ට ❤️😌

  • @RadonNoize

    @RadonNoize

    16 күн бұрын

    Thank you brother ❤️❤️❤️❤️

  • @spyasassanthush
    @spyasassanthushАй бұрын

    Ado mekanm vasiyak adrei palenna❤❤❤

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    Thank you so much brother 🥰🥰

  • @Sauwa95
    @Sauwa952 ай бұрын

    Omg 😍 thank you so much for this 🌹💐

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    😍🔥❤️ it means a lot

  • @isuruchanaka3739

    @isuruchanaka3739

    13 күн бұрын

    මැයි මාර ප්‍රසංගය පොත කියවන්න. එහ් කතාව ගැන කියන්නේ. Real story ekk 😌🔥

  • @RadonNoize

    @RadonNoize

    13 күн бұрын

    @@isuruchanaka3739 ❤️❤️❤️

  • @su_sa_creations
    @su_sa_creations10 күн бұрын

    ගම😌💚

  • @RadonNoize

    @RadonNoize

    8 күн бұрын

    මේ තැන් වලට ගිහින් තියනවද? 🥺🥺

  • @rugatravels
    @rugatravelsАй бұрын

    Maru ❤️✨️

  • @RadonNoize

    @RadonNoize

    28 күн бұрын

    ❤️❤️ thank you so much

  • @Cee__Jay
    @Cee__JayАй бұрын

    Original එකට වඩා Remix එක අහන අය කෝ🖐️♥️

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    Brother 🥺❤️❤️❤️💯

  • @ashanpramod6840
    @ashanpramod684026 күн бұрын

    Superb ❤

  • @RadonNoize

    @RadonNoize

    25 күн бұрын

    ❤️❤️❤️ thank you so much

  • @Resha01
    @Resha01Ай бұрын

    Ado 🍃🎧

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    Thank you so much brother ❤️❤️

  • @LumbiniTharunethu-sl4wz
    @LumbiniTharunethu-sl4wzАй бұрын

    May mara❤

  • @RadonNoize

    @RadonNoize

    28 күн бұрын

    ❤️❤️ thank you so much

  • @ganidualoka204
    @ganidualoka204Ай бұрын

    Ptha wge mai ❤️

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    ❤️❤️❤️

  • @GayanC...
    @GayanC...Ай бұрын

    ....වචන...♥️✨️

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    Pissuwak ❤️💯❤️💯

  • @GayanC...

    @GayanC...

    Ай бұрын

    @@RadonNoize එකෙන්ම..♥️🔇

  • @PubuduEvon
    @PubuduEvonАй бұрын

    Adooo🥺😫 ඇඩුනා

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    ❤️❤️ bokkahh

  • @shanka_jay
    @shanka_jay27 күн бұрын

    Brooo 😳❤️

  • @RadonNoize

    @RadonNoize

    25 күн бұрын

    Thank youuu so much ❤❤❤

  • @KalanaThilakarathn4
    @KalanaThilakarathn4Ай бұрын

    No words to say! Just Perfect ❤

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    ❤️❤️ thank you so much brother

  • @sandy_0507
    @sandy_05072 ай бұрын

    මැයි මාර ප්‍රසංගය❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    thank you so much ❤️❤️❤️❤️

  • @IconicJunior
    @IconicJunior2 ай бұрын

    1:10 Got me🔥❤️ 2:49🔥💯

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    😍😍😍 my fav time stamps too ❤️❤️

  • @DenZ447
    @DenZ44728 күн бұрын

    Vibes ❤

  • @RadonNoize

    @RadonNoize

    28 күн бұрын

    ❤️💯💥 brother

  • @WenukaArosh
    @WenukaAroshАй бұрын

    Woooh🥵❤️❤️love it.

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    Thank youuu brother ❤️💯

  • @deelithatharul
    @deelithatharul2 күн бұрын

    super brow

  • @RadonNoize

    @RadonNoize

    Күн бұрын

    @@deelithatharul thank you brother 🔥❤️

  • @salarelihasareli24
    @salarelihasareli242 ай бұрын

    හම්මේහ් ඒක.....සංචරණී ❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    Thank you so much sister ❤️🙏

  • @DulaniSandaruwani-mv2mo
    @DulaniSandaruwani-mv2mo2 ай бұрын

    Mekata kalayak thisse sahenn mahasi una oya... aththtma eke prathipala dakinakota mta marama sathutui.. nikanma newei maram mara mai maram sathutui... ❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ම්ම්ම්ම් අනිවාරෙන්ම…. මටත්… සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගේ.

  • @dineeshananayakkara
    @dineeshananayakkaraАй бұрын

    Lassanai...❤

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    ❤❤❤ thank you soo much

  • @vikumlakshan5724
    @vikumlakshan5724Ай бұрын

    Goodly vibes!! 🪽🪽

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    ❤️❤️❤️ brother

  • @chiraboysl9376
    @chiraboysl93762 ай бұрын

    Asama ❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    brother ❤❤❤

  • @MNDtunes
    @MNDtunes2 ай бұрын

    Mayi mara prasangaya 😍

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤❤❤❤❤ broh

  • @ashidhewage6797
    @ashidhewage67972 ай бұрын

    Eka ft 🥺👌

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    🥺❤️❤️❤️ thank youuu so much

  • @Nimnadee_Imeshika
    @Nimnadee_Imeshika2 ай бұрын

    කියවපු වචනයක් ගානේ මතක් කලා ආයෙමත් ❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️💯 බොහොම ස්තූතී

  • @DIL_SHAN-py1md
    @DIL_SHAN-py1md2 ай бұрын

    ❤ superb

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️❤️❤️ brother

  • @Thishu766
    @Thishu76610 күн бұрын

    🫀🤍 ඒ වචන

  • @RadonNoize

    @RadonNoize

    8 күн бұрын

    ඔවු මාරම ලස්සනයි... ❤❤

  • @kavinducreations
    @kavinducreations2 ай бұрын

    Eka maru 😍❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    Thank youuu ❤️💯❤️💯 brother

  • @alphabeat0904
    @alphabeat090420 күн бұрын

    🥰😍

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751Ай бұрын

    Meka thmai eka.❤

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    ❤❤❤ thank you so much

  • @madushanperera6463
    @madushanperera6463Ай бұрын

    ඇඩුනා ❤

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    Brother ❤️💯❤️

  • @achalabanuka2005
    @achalabanuka20052 ай бұрын

    deva 🥺❤️

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    Brother ❤️💯

  • @Captain_Rap
    @Captain_RapАй бұрын

    Sancarani ❤️

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    ❤️❤️❤️ brother

  • @dulajsandaruwan5112
    @dulajsandaruwan5112Ай бұрын

    Yho Remix eka wasi ahh 👌

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    ❤️❤️❤️ thank you brother

  • @Lenoralenora-fi9zb
    @Lenoralenora-fi9zb2 ай бұрын

    Speed adu krqpu eka nm patta 🥰

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️🔥❤️🔥 thank you brother

  • @isharamadurangi6729
    @isharamadurangi67292 ай бұрын

    Deva 💜️😘

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️❤️❤️

  • @SithijaNawodya-cr5xn
    @SithijaNawodya-cr5xn2 ай бұрын

    පහරක් බන් ආදරෙයි❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    සහෝදරයා ❤️❤️❤️

  • @janiviranjiwa8123
    @janiviranjiwa8123Ай бұрын

    Wazi 💀💣

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    Brother ❤️❤️❤️

  • @erandasala
    @erandasalaАй бұрын

    ❤❤

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    Thank youuu so much ❤️❤️❤️

  • @lahirudilanka7183
    @lahirudilanka718328 күн бұрын

    ❤🔥🍺

  • @RadonNoize

    @RadonNoize

    28 күн бұрын

    🔥❤️ brother

  • @SLREALTECH
    @SLREALTECHКүн бұрын

    මැයි මාර ප්‍රසංගය

  • @RadonNoize

    @RadonNoize

    Күн бұрын

    @@SLREALTECH ❤️❤️❤️ brother

  • @shobimusiccentreshobischoo6863
    @shobimusiccentreshobischoo68632 ай бұрын

    Wow.. Still unconscious..❤️

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️❤️❤️ thank you so much

  • @dilumthathsara9734
    @dilumthathsara9734Ай бұрын

    ❤️🧬💥

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    Thank youuu so much brother ❤️❤️❤️

  • @sajithsandaruwan2276
    @sajithsandaruwan22762 ай бұрын

    Voice ❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤❤❤ brother

  • @meghanaubhayawickrama1020
    @meghanaubhayawickrama10202 ай бұрын

    Amazing 😍😍😍😍😍😍😍🥺🥺🥺🥺🥺🥺🥺❤❤❤❤❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤❤❤❤brother

  • @Darkshadow23381
    @Darkshadow2338123 күн бұрын

    ❤❤❤❤

  • @Status-us3zq
    @Status-us3zq2 ай бұрын

    Saw unexpectedly just wow.. chorus 🔥

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️❤️❤️❤️ brother

  • @user-uj5hx4tm6d
    @user-uj5hx4tm6d2 ай бұрын

    Thanks

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    ❤️💯❤️

  • @prasannasampath2891
    @prasannasampath28912 ай бұрын

    Ahapu wara gana..Ayeth Ahanawa

  • @user-jp2qp7rj3c
    @user-jp2qp7rj3c2 ай бұрын

    Superb🎉🎉

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    thank you so much ❤️❤️❤️❤️

  • @dilukbhanuka
    @dilukbhanukaАй бұрын

    Bro will you upload this one on Apple Music

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    It’s illegal to distribute remixes.. sorry broh.. 😞

  • @TadaziGeilBeatz
    @TadaziGeilBeatz2 ай бұрын

    Yow eka wazii 💯 HARD HARD 🖤🔥

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤❤❤ brother

  • @binurakanchaka253
    @binurakanchaka2532 ай бұрын

    😍keep it bro

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    Brother ❤️😍❤️

  • @MrElectroofficialyt
    @MrElectroofficialyt2 ай бұрын

    This is 🔥 bro🔥🔥🔥🔥

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    It means a lot brohhh ❤️🔥

  • @Nayakatv01
    @Nayakatv012 ай бұрын

    Deva❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤❤❤

  • @methmalrajapaksha4252
    @methmalrajapaksha42522 ай бұрын

    අඩෝ එක . 😮👍😎

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    Thank you brother ❤

  • @real.blacka
    @real.blacka2 ай бұрын

    Adohh ❤❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️🔥❤️🔥 broh

  • @Finix-06
    @Finix-062 ай бұрын

    Fire ♥️🔥

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️❤️❤️ brother

  • @vibodhahasaranga8633
    @vibodhahasaranga86332 ай бұрын

    Ammo pttta oiiii 😵‍💫😁♥️

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️❤️❤️ broh

  • @Navo_00
    @Navo_002 ай бұрын

    Every single second hits AF💌🤍

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️❤️😍😍 brother

  • @LazyMusic-gm4nn
    @LazyMusic-gm4nn2 ай бұрын

    Love

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️❤️❤️❤️thank you so much

  • @sicknation98
    @sicknation982 ай бұрын

    Thank you for sharing your great mu-sick. ..

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    It means a lot ❤️❤️❤️❤️❤️

  • @ruwanthipriyanwada5871
    @ruwanthipriyanwada58712 ай бұрын

    Wow…💛

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    😍❤️❤️ thank youu sister

  • @kuleshdissanayake7108
    @kuleshdissanayake71082 ай бұрын

    ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ගේ ඒ ආදරේ පුදුමාකාරයි. ඒ පුදුමාකාර ආදරේ ගැන ලියවෙන වචන ගැයෙන තනු ඊටත් වඩා පුදුමාකාරයි.❤ (මේක නම් මාරයි. නිකම්ම නිකන් මාර නෙවෙයි මැයි මාරයි.)

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    අන්න ඒ ලස්සන තව තව ලස්සන කරන්නයි මට ඕන උනේ.. ස්තුතී ඔබේ වටිනා කාලය සහ වටිනා කියමන් එකතු කලාට.. ❤️

  • @hirushansilwa8353
    @hirushansilwa83532 ай бұрын

    Original ekata vada meka set🖤🔥

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤❤❤❤ brother

  • @von3x00
    @von3x002 ай бұрын

    Brother ! You deserve more 💥💫❣

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    Brother ❤️❤️❤️❤️ I appreciate it

  • @jb7947
    @jb79472 ай бұрын

    Best ❤❤❤❤❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️❤️❤️❤️ brother

  • @tornado_feelthemoment
    @tornado_feelthemoment3 ай бұрын

    I found you from alaapa gee remix. Still I have it on my playlist. Now this. You did a Great job Brother. Hats off💛🍃

  • @RadonNoize

    @RadonNoize

    3 ай бұрын

    It means a lot ❤️❤❤❤🥺

  • @sakunaniyodaya2803
    @sakunaniyodaya28032 ай бұрын

    එක පට්ට

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    Brother ❤️❤️❤️

  • @indikaenrique7592
    @indikaenrique75922 ай бұрын

    ❤❤❤❤Ammoh

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️❤️❤️❤️ brother

  • @greshangamlath
    @greshangamlath3 ай бұрын

    ❤Good job

  • @RadonNoize

    @RadonNoize

    3 ай бұрын

    ❤❤thank you brother ❤

  • @thehertzofficial000
    @thehertzofficial0003 ай бұрын

    Bro ❤️

  • @RadonNoize

    @RadonNoize

    3 ай бұрын

    ❤️❤️❤️❤️ broh 🥺🥺

  • @sped4uuu
    @sped4uuu2 ай бұрын

    Drop ekh oii ❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @anuradhairoshan32
    @anuradhairoshan322 ай бұрын

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤❤❤ thank you so much ❤

  • @SathisLakru-lr7et
    @SathisLakru-lr7etАй бұрын

    Mik chek dava

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    ❤️❤️❤️ brother

  • @user-dl3yf1wn5s
    @user-dl3yf1wn5s2 ай бұрын

    ❤❤❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤❤❤❤

  • @theogilzean
    @theogilzean2 ай бұрын

    Meka lit 🩶

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️❤️❤️ brohhhh

  • @SupunDarshana-xv9wy
    @SupunDarshana-xv9wy3 ай бұрын

    808 eka maru 💯

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤❤❤❤❤

  • @artgallerytv6221
    @artgallerytv62212 ай бұрын

    මැයිමාර ප්‍රසංගය. ❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️❤️❤️

  • @gayanrathnayake1900
    @gayanrathnayake19002 ай бұрын

    Every mili sec is perfect brother. ❤️😍 Can you try "Pandarin Iskoleta"? It can be great one from you ❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    It means a lot brother 🥺🥺🥺 Sure I’ll try it ❤️❤️ thank you for suggesting that 🙏🙏

  • @gayanrathnayake1900

    @gayanrathnayake1900

    2 ай бұрын

    Definitely.You can Smash it to another masterpiece ❤️

  • @Piuymal-sp
    @Piuymal-sp2 ай бұрын

    Oi remak eka yko wsi aah❤❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    Thank you brother ❤️🔥❤️🔥

  • @visadissanayaka
    @visadissanayaka3 ай бұрын

    Sick ❤❤

  • @RadonNoize

    @RadonNoize

    3 ай бұрын

    ❤️❤️❤️❤️❤️❤️ thank you broh

  • @Lbxvibe
    @Lbxvibe2 ай бұрын

    💖

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @Lbxvibe

    @Lbxvibe

    2 ай бұрын

    @@RadonNoize brdh it's amazing....

  • @isuruekb
    @isuruekb2 ай бұрын

    dude

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤️❤️❤️ broh

  • @rivoncolourlabkandy4300
    @rivoncolourlabkandy43003 ай бұрын

    😍😍😍😍

  • @RadonNoize

    @RadonNoize

    3 ай бұрын

    Thank you ❤️❤️❤️

  • @Piuymal-sp
    @Piuymal-sp2 ай бұрын

    @cmb❤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    cmb ලාගේ review එකකින් තමයි මටත් deva ව සෙට් උනේ 😍❤️🔥

  • @dilukbhanuka
    @dilukbhanukaАй бұрын

    Yooo!!! This one 🔥🔥🔥🔥 btw still rap too much fast 🤌

  • @RadonNoize

    @RadonNoize

    Ай бұрын

    ❤️❤️❤️ brohh

  • @the_silentdude
    @the_silentdude15 күн бұрын

    are those coordinates for some location??? dude oi

  • @RadonNoize

    @RadonNoize

    14 күн бұрын

    No brother.. this is secret language ❤️❤️❤️

  • @the_silentdude

    @the_silentdude

    14 күн бұрын

    @@RadonNoize Adoh nice

  • @RAViA_XD
    @RAViA_XD2 ай бұрын

    Keep it up boii❤🫡🔥

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤❤❤❤ brohhh

  • @rivoncolourlab9713
    @rivoncolourlab97133 ай бұрын

    🤩😘

  • @RadonNoize

    @RadonNoize

    3 ай бұрын

    😍😍😍😍❤️❤️🙏

  • @PoornimaRathnayake
    @PoornimaRathnayake14 күн бұрын

    මම හිතන්නේ අප්‍රකාෂිත ආදරේ ගොඩක් වාසනාවන්තයි මොකද එහෙම ආදරයක් දැනෙනවා වැඩි ❤😊

  • @RadonNoize

    @RadonNoize

    13 күн бұрын

    @@PoornimaRathnayake ❤️❤️❤️ ඇත්තක්

  • @Frog_Editzz
    @Frog_Editzz2 ай бұрын

    🙂"🖤

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤❤❤❤ thank youuuuu so much

  • @OMiYaYT
    @OMiYaYT12 күн бұрын

    🤍🤍

  • @udeshdevv5120
    @udeshdevv51202 ай бұрын

    Wt the😮

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    🔥❤️ 🔥❤️

  • @greeensandun2989
    @greeensandun29892 ай бұрын

    Meke ….rap🫱🏿‍🫲🏻…. nathi ekak tiyenvada link please..🙏

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    Na brother, 🥺🥺 rap eka lyrics ekka ahann atakota ayeth ahanna hitei ❤️❤️❤️

  • @Dream_Crew22
    @Dream_Crew222 ай бұрын

    😮

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    ❤❤❤❤❤

  • @Lokaya_Editz777
    @Lokaya_Editz7772 ай бұрын

    Original ekata vada kanata ahenava devage rap eka

  • @RadonNoize

    @RadonNoize

    2 ай бұрын

    Thank you ❤ brother

Келесі