No video

ලකඹර සුරැකි 72වසරක අභිමානය | Sri Lanka Air Force 72nd Anniversary Documentary

The Royal Ceylon Air Force was born on 2nd March 1951.
At inception, the RCyAF owned no aircraft. Early recruits had to make do with PT and Drill routines, until the first four Chipmunks arrived, and later the Oxfords and Balliols as well. The RCyAF's first trainer, the Chipmunk was ordered in 1950 and the first batch of four aircraft arrived in Ceylon in October the same year...more : cutt.ly/08Ucssm

Пікірлер: 55

  • @gdmax38
    @gdmax38 Жыл бұрын

    72 වන සංවත්සරයට අපගේ උත්තමාචාරය..... ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවත් දියුණු වීම අපගේ බලාපොරොත්තුවයි....❤️❤️❤️ 🇱🇰

  • @Imasha_Welivita
    @Imasha_Welivita8 ай бұрын

    Airfoce එක කියන්නේ මගෙ හදවත..එච්චරයි! ❤️ හදවත නැතුව මනුස්සයෙක් ට ඉන්න බෑ වගේ , Aviation නැතුව මට ජීවත් වෙන්න බෑ! 💛😇

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith31175 ай бұрын

    I was an Aircraft technician of SLAF...a little while ago.❤

  • @isurueranga3218
    @isurueranga3218 Жыл бұрын

    රැසියන් ගුවන්යානා නිෂ්පාදන සමාගමකට ඹවුන් ගෙ යානා නඩත්තු කරන ආසියානු මූලස්ථානය ලංකාවේ පිහිටුවන්න කියලාවත් ඉල්ලීමක් කරන්නකො. රජයෙන් බදු නිදහස් කරලා ඒ වෙනුවට අළුත් ගුවන් යානා ලබාගන්න පුළුවන් උනොත් නිකං ම අපේ හමුදාව ට යානා නිෂ්පාදනය ගැන පුහුණුව කුත් අළුත් යානා ගන්න පුළුවන් වෙයි. නැත්නම් හිගන රටකpt6විතරක් තියන ගුවන් හමුදා වක් වෙයි. ආපහු කපීර් එකක හඩ අහන්න ආසයි.😢😢👍👍🥰

  • @supungaming3262
    @supungaming3262 Жыл бұрын

    දැන් දියුණු රටවල් 6 Gen Fighter jets හදනවා ඉන්දියාව 5 gen fighter ජෙට් එකක් හදනවා බංගලාදේශයට 4 gen මිග් 29 තියෙනවා අපිට F7 ලෝක යුද්ද කලේ හදුන්වා දුන් ඒවා පාවිච්චි කරනවා අපිත් ආසයි කවදාහරි අපිටත් කියලා jet එකක් හදලා ආඩම්බරයෙන් කියන්න ❤️❤️ ලංකාවට F22 jets එකක් ඇවිල්ලා ගියාට පස්සේ තමයි අපි දන්නේ හැබැයි ඔබලා කරන සේවයට ගරු කරනවා ❤️❤️❤️❤️

  • @udaracooray3199

    @udaracooray3199

    Жыл бұрын

    ඇත්ත 2017 jet ගන්න ගිවිසුමක්‌ ගැහුවා චීනය හා පකිස්තානයත් එක්ක එය ඉන්දියාවේ බලපෑම් හින්දා අවලංගු කරා

  • @user-vx8hf4jp8z

    @user-vx8hf4jp8z

    Жыл бұрын

    අපිට සල්ලි තිබුනත් නැතත් ඉන්දියාව ඉන්නකන් අපිට යුධ ශක්තිය වර්ධනය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. අපේ කොල්ලො හදපු මල්ටිබැරල් අවි නිෂ්පාදන ව්‍යාපෘතියත් නතර කරපන් කියල ඉන්දියාව බලපෑම් කලා. ඇත්තම කියනවානම් 2015 ඉදලා ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දු-ඇමෙරිකානු යටත් විජිතයක් විතරයි. මේ රටේ දේසපාලුවෝ මේ රට බංකොලොත් කලේ ඉන්දු-ඇමෙරිකානු න්‍යාය පත්‍රය අනුවයි.

  • @user-vx8hf4jp8z

    @user-vx8hf4jp8z

    Жыл бұрын

    අපිට තියෙන එකම විසදුම ඉරානය භාවිතා කරන ප්‍රහාරක ඩ්‍රෝන යානා තාක්ෂණය ලබා ගැනීමයි.

  • @myyoutubechannel5286

    @myyoutubechannel5286

    11 ай бұрын

    China india apita බලපෑම් කරන්නේ ai?

  • @myyoutubechannel5286

    @myyoutubechannel5286

    11 ай бұрын

    @@udaracooray3199 ai china India බලපෑම් කරන්නේ?

  • @Diniththarinda916
    @Diniththarinda916 Жыл бұрын

    හීනයක් ♥️✌️

  • @mage_wadak
    @mage_wadak Жыл бұрын

    good job for you

  • @thesword2621
    @thesword2621 Жыл бұрын

    ❤හරිම වැදගත් ❤❤❤❤

  • @helicopter_man_respect..47
    @helicopter_man_respect..47 Жыл бұрын

    Respect 💯

  • @amilakasun7799
    @amilakasun779911 ай бұрын

    Good Lack Budusanayi ❤❤❤❤

  • @chamidubro8796
    @chamidubro8796 Жыл бұрын

    I LIKE AIR FORCE

  • @amilakasun7799
    @amilakasun7799 Жыл бұрын

    ❤❤❤❤GOOD Lack ❤❤❤Budusanayi

  • @pawanamarasinghe8378
    @pawanamarasinghe83787 ай бұрын

    ❤️❤️❤️

  • @YaDK_extrovert..
    @YaDK_extrovert.. Жыл бұрын

  • @sithumpathum8719
    @sithumpathum8719 Жыл бұрын

    ❤️❤️🇱🇰

  • @anugavidun
    @anugavidun Жыл бұрын

    SLAF 🇱🇰✈️🚁❤️

  • @kaushani6263
    @kaushani6263 Жыл бұрын

    😌😎❤️

  • @thilinimekala9115
    @thilinimekala9115 Жыл бұрын

    🇱🇰💝

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi6 ай бұрын

    10

  • @ramyairamyai357
    @ramyairamyai357 Жыл бұрын

    ❤👮️

  • @ImanthaDC87
    @ImanthaDC87 Жыл бұрын

    අනේ බන් හරි හමන් ප්ලේන් ටිකකුයි හෙලිකොප්ටර් ටිකකුයි ගනිල්ලකො. අර හද්ද පරණ ජෙට් වෙනුවට හොද අලුත් ජෙට් ටිකක් ගනිල්ල ලෝකෙට පෙන්නන්න පුළුවන් 🙏

  • @user-vx8hf4jp8z

    @user-vx8hf4jp8z

    Жыл бұрын

    අපිට සල්ලි තිබුනත් නැතත් ඉන්දියාව ඉන්නකන් අපිට යුධ ශක්තිය වර්ධනය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. අපේ කොල්ලො හදපු මල්ටිබැරල් අවි නිෂ්පාදන ව්‍යාපෘතියත් නතර කරපන් කියල ඉන්දියාව බලපෑම් කලා. ඇත්තම කියනවානම් 2015 ඉදලා ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දු-ඇමෙරිකානු යටත් විජිතයක් විතරයි. මේ රටේ දේසපාලුවෝ මේ රට බංකොලොත් කලේ ඉන්දු-ඇමෙරිකානු න්‍යාය පත්‍රය අනුවයි.

  • @user-vx8hf4jp8z

    @user-vx8hf4jp8z

    Жыл бұрын

    අපිට තියෙන එකම විසදුම ඉරානය භාවිතා කරන ප්‍රහාරක ඩ්‍රෝන යානා තාක්ෂණය ලබා ගැනීමයි.

  • @amilakasun7799
    @amilakasun779910 ай бұрын

    ❤❤❤❤❤❤☸️🇱🇰🇩🇪🇱🇰❤️❤️

  • @helicopter_man_respect..47
    @helicopter_man_respect..47 Жыл бұрын

    mi24 පාවිච්චි මට්ටමේ හෙළිකොප්ටර් තාම තියෙනවාද

  • @lahiruperera-ty9xu

    @lahiruperera-ty9xu

    10 ай бұрын

    Ground krla thynne

  • @lahiruperera-ty9xu
    @lahiruperera-ty9xu10 ай бұрын

    F-16 6k wage 😔

  • @isanbathiyamal
    @isanbathiyamal Жыл бұрын

    Govanalairforce

  • @udaracooray3199
    @udaracooray3199 Жыл бұрын

    අඩුම තරමේ mi 24 හෙලිකොප්ටර් 10ක්‌ මිග් 35 6ක්‌ වත් තිබුණා නම් හොඳයි 2017 j15 ගන්න ගිය ගිවිසුම අවලංගු කරේ නැත්නම් අද එහෙනම් air force එකක් සුපිරි

  • @user-vx8hf4jp8z

    @user-vx8hf4jp8z

    Жыл бұрын

    අපිට සල්ලි තිබුනත් නැතත් ඉන්දියාව ඉන්නකන් අපිට යුධ ශක්තිය වර්ධනය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. අපේ කොල්ලො හදපු මල්ටිබැරල් අවි නිෂ්පාදන ව්‍යාපෘතියත් නතර කරපන් කියල ඉන්දියාව බලපෑම් කලා. ඇත්තම කියනවානම් 2015 ඉදලා ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දු-ඇමෙරිකානු යටත් විජිතයක් විතරයි. මේ රටේ දේසපාලුවෝ මේ රට බංකොලොත් කලේ ඉන්දු-ඇමෙරිකානු න්‍යාය පත්‍රය අනුවයි.

  • @user-vx8hf4jp8z

    @user-vx8hf4jp8z

    Жыл бұрын

    අපිට තියෙන එකම විසදුම ඉරානය භාවිතා කරන ප්‍රහාරක ඩ්‍රෝන යානා තාක්ෂණය ලබා ගැනීමයි.

  • @ltte_slayer.0

    @ltte_slayer.0

    Жыл бұрын

    @@user-vx8hf4jp8z uavද අපිට UAV ගොඩක් තියේනෙ. අපේ airforce එකේ ඒවා හදනවත් එක්ක. Lihiniya කියලා

  • @user-tm6gs2jl5e
    @user-tm6gs2jl5e Жыл бұрын

    ade eka hari haman yanayak nathi api F 16 k vath oni

  • @Pasidu_Wanigathunga

    @Pasidu_Wanigathunga

    Жыл бұрын

    F16 එකක් ගන්න තව අවුරුදු 20ක් විතර යයි බමි 🥲

  • @Pasidu_Wanigathunga

    @Pasidu_Wanigathunga

    Жыл бұрын

    රටට f14 එකක් වත් ගන්න සල්ලි නැ

  • @abaa_sl

    @abaa_sl

    Жыл бұрын

    😒

  • @Pasidu_Wanigathunga

    @Pasidu_Wanigathunga

    Жыл бұрын

    @@abaa_sl ???

  • @bucky......2853

    @bucky......2853

    Жыл бұрын

    Oya deshqpalne waradda bn

  • @myyoutubechannel5286
    @myyoutubechannel528611 ай бұрын

    Sl army, navy තත්වය කෙසේද?

  • @lahiruperera-ty9xu

    @lahiruperera-ty9xu

    10 ай бұрын

    Global rank 81 out of 144 I guess

  • @adrinadrin8782
    @adrinadrin87825 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂

Келесі