ඔබ ජීවිතේට දැකලා නැති ලෝකයේ සුපිරිම අත් ඔ‍රලෝසු 7ක් මෙන්න. | Insane Watches You Won't Believe Exist

අතේ බදින ඔරලෝසුවක් අනිවාර්යෙන් ඔබටත් ඇති. හැබැයි මේ ඔරලෝසුවට දැන් ඇමරිකාවේ වෙලාව කියන්න පුළුවන්ද? අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක තියෙන තැන කියන්න පුළුවන්ද? පියාඹන කුරුල්ලෝ ඉන්න මකරු ඉන්න සහ වාහන එන්ජින් ඔරලෝසුව ඇතුලෙ තියන ඔබ ජීවිතේට දැකලා නැති ලෝකයේ සුපිරිම අත් ඔ‍රලෝසු 7ක් මේ වීඩියෝව බලලා දැකගන්න.
From miniature moving bird sculptures to solar systems on your wrist, check out these 7 insane watches you won’t believe exist!
Tiktok : / wishwa_gaweshaka
Facebook : / gaweshakaofficial
Instagram : / wishwa_gaweshaka
Music : www.bensound.com/royalty-free...
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
contact.vishwagaweshaka@gmail.com
We will solve your issue within few hours

Пікірлер: 678

  • @user-ti7ud5yq2t
    @user-ti7ud5yq2t2 жыл бұрын

    ඔරලෝසුනම් පට්ට. හීනෙන්වත් එකක් ගන්න ඕනේ.

  • @lalamaranayaka2535

    @lalamaranayaka2535

    2 жыл бұрын

    ඒක නේ

  • @End_Of_VD

    @End_Of_VD

    2 жыл бұрын

    @@lalamaranayaka2535 mawa sub karannako

  • @Kaviiya

    @Kaviiya

    2 жыл бұрын

    ow

  • @kavindulakshitha9732
    @kavindulakshitha97322 жыл бұрын

    ඩොලර් මිලියන 1.59 වගේ සුලු මුදලක්. 😮😮😮 😅😅😅😅

  • @tharindukithsiri654

    @tharindukithsiri654

    2 жыл бұрын

    Mn beluwe weradilada kiyala sulu mdalak kiuwe .😁

  • @shashipraboth125

    @shashipraboth125

    2 жыл бұрын

    ඒකනේ බන් 😂

  • @thimirapawan2294
    @thimirapawan22942 жыл бұрын

    ගන්න සල්ලි නැති උනත් බලන අය කෝ?🤣🤣

  • @chamindamunasingha6626
    @chamindamunasingha66262 жыл бұрын

    ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගීයෙක්ම සුව වේවා 🙂 සුබ රාත්‍රියක් හැමෝටම

  • @DanumLowa01

    @DanumLowa01

    2 жыл бұрын

    අනේ යාලුවනේ මගේ චැනල් එක පැත්තෙත් එන්නකෝ.

  • @deepiikadilmith7880

    @deepiikadilmith7880

    2 жыл бұрын

    😱

  • @gaming-diwon9347

    @gaming-diwon9347

    2 жыл бұрын

    අයියෙ මට 400 ගහන්න තව ටිකයි ඕනෙ සබ් කරන්නකො plz bn

  • @sunilrajapaksha7615

    @sunilrajapaksha7615

    2 жыл бұрын

    Maru apith dunna sulochana aiya

  • @sunilrajapaksha7615

    @sunilrajapaksha7615

    2 жыл бұрын

    😂😂😂

  • @achirawanninayaka8048
    @achirawanninayaka80482 жыл бұрын

    අහලවත් නැති සුපිරි දෙවල් දැන ගන්න නම් විශ්ව ගවේශක තමා ඉතින් ....👌👍👍

  • @anusha8895

    @anusha8895

    Жыл бұрын

    සුපිරී ආ

  • @iranvivek4173
    @iranvivek41732 жыл бұрын

    අද නම් පට්ට වීඩියෝ එකක් 😍😍😍😍මම නම් කැමති රත්තරන් මිනී ඔලුකට්ටක් තියන සර්පයෝ දෙන්නෙක් ඉන්න එකට 🐍🐍🐍🐍🐍

  • @sithiyama91

    @sithiyama91

    2 жыл бұрын

    මේ පත්තටත් අවිත් යන්න හොදේ ...

  • @sumedhasampath6283
    @sumedhasampath62832 жыл бұрын

    Us$1.5 මිලියන 😂😂ක සුලු මුදලක් 😂😂

  • @Mksumanapala

    @Mksumanapala

    2 жыл бұрын

    @Nimsara Gaming & Education ඕව දාන්න එපා. එකම comment එක හුගක් තැන් වල තිබුනොත් ඔයාට සබ්ස්ක්‍රයිබ් දාහ ගත්තත් youtube එකෙන් ඔයාට සල්ලි දෙන්නෙ නෑ. ඔයාට ඕනි නම් ඕව දාන්න. හැබැයි ඔයාටමයි ප්‍රශ්නයක් වෙන්නෙ.

  • @binuk1221
    @binuk12212 жыл бұрын

    මගේ ඔරලෝසුව කැඩුනා. 🤣🤣🤭. නියමයි සුලෝචන අයියේ ❤❤❤😘

  • @sanulakisara6487

    @sanulakisara6487

    2 жыл бұрын

    ඔරලෝසුව කැඩුණු එකටද නියමයි කිව්වෙ 😹

  • @End_Of_VD

    @End_Of_VD

    2 жыл бұрын

    @@sanulakisara6487 mawa sub karannako

  • @dulmichamodya6057
    @dulmichamodya60572 жыл бұрын

    සුපිරී තමා සුලොචන අයියේම්.❤👍..කටහඩ තමා පට්ට ගැම්ම🌹

  • @sithiyama91

    @sithiyama91

    2 жыл бұрын

    අක්කේ මගේ අලුත් විඩියෝ එක බලන්න මේ පත්තටත් එන්න ...

  • @PinnaclePulse833

    @PinnaclePulse833

    2 жыл бұрын

    අක්කෙ මගෙ අලුත් cover එක හොදයිද බලන්න.🤗

  • @NdjcSenanayake
    @NdjcSenanayake2 жыл бұрын

    3:08 සුළු මුදලක්. අයියත් විහිළු කරනවා 😆😆👍

  • @shan-mc2dq

    @shan-mc2dq

    2 жыл бұрын

    ඇමරිකානු ඩොලර් මිලියන 😂😂😂😂

  • @End_Of_VD

    @End_Of_VD

    2 жыл бұрын

    @@shan-mc2dq mawa sub karannako

  • @Bhavathra

    @Bhavathra

    2 жыл бұрын

    ඒකතමා... සුළු මුදලක්ලු...🤣🤣🤣

  • @upalihemachandra6507

    @upalihemachandra6507

    2 жыл бұрын

    😖

  • @rodsquirrels6221
    @rodsquirrels62212 жыл бұрын

    මේ ලෝකෙ තියන මිල අධිකම ජංගම දුරකථන ගැනත් වීඩියෝවක් ඕන හරිය 😡❤️

  • @evenbullgamerz7037
    @evenbullgamerz70372 жыл бұрын

    එමාත් ආසයි ඔය වගේ එකකට😍😍😍😍😍😍⌚⌚⌚⌚

  • @achinthagayani2175

    @achinthagayani2175

    2 жыл бұрын

    😎

  • @End_Of_VD

    @End_Of_VD

    2 жыл бұрын

    @@achinthagayani2175 mawa sub karannako

  • @yohanmadhusanka1574
    @yohanmadhusanka15742 жыл бұрын

    ඔරලෝසු වල ගනන් ඇහුවා මත් කාලයේ වටිනාකම තේරෙන්නේ 🤔🤔

  • @savensanketh2323
    @savensanketh23232 жыл бұрын

    මේ ඔරලෝසු ඔක්කොම ගන්න chance එකක් ආවොත් ගන්න කට්ටිය.. 👇 👇

  • @savensanketh2323

    @savensanketh2323

    2 жыл бұрын

    මට නම් chance එකක් ආවොත් මම ඔක්කොම හරි ගන්නවා..🤩🤩

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x2 жыл бұрын

    ඒක නම් මාරයි..අදයි දන්නේ මෙහෙමත් ඔරලෝසු තියෙනවා කියලා ..🌷🌷👍👍👍😍😍...ගොඩක් ස්තුතියි මේ විස්තර ගේනවට.. ජයවේවා ..

  • @bsproduce6951

    @bsproduce6951

    2 жыл бұрын

    යාලුවනේ හුග දවසක ඉදලා එකම තැන සබ් එකසිය පනහා පන්නන් තව 10යි ඕනේ උදව් කරන්නකෝ plz,thank for you ❤🙏 කොහොම හරි එකසිය පනහා පන්නලා දෙන්න plz

  • @hiroshana552
    @hiroshana5522 жыл бұрын

    ඕකක් ලංකාවෙ දා ගත්තොත්, අතත් එක්ක කපන් යයි😂🔫🙂

  • @dharmapriyaliyanage7764

    @dharmapriyaliyanage7764

    2 жыл бұрын

    Sahathika aththa. Ape ratee😔😂😂

  • @anjalivijayange392
    @anjalivijayange3922 жыл бұрын

    දකින්න ලැබීමත් පුදුම යක්..ගොඩක් ස්තුතියි ඔබට..

  • @premasiridesoisa548
    @premasiridesoisa5482 жыл бұрын

    යුටුයුබ් නම් ඉතින් wishwe gaweshaka තාම හොදටම කෙරේ අදත් විඩියො එක සුපිරි 👍👍 මට නින්ජාලා ගැන විඩියො එකක් දෙනවද 🤩🤩🤩🤩

  • @sayuva3

    @sayuva3

    2 жыл бұрын

    අනේ මටත් සප් එකක් දෙන්න මොකද ඔයාල කැමති නෑ අපිට චූටි වෙලාවක් දෙන්න ඔයා හොඳ කෙනෙක් නම් මට උදව් කරයි සප් කලත් නැතත් පරිස්සමින් ඉන්න

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw2 жыл бұрын

    අද නම් සුපිරිම video එකක්

  • @suhasmalmika4211
    @suhasmalmika42112 жыл бұрын

    අදනම් වෙනස්ම වීඩියෝ එකක් වගේ🍁🤟🏻...

  • @aftersmarttech4177

    @aftersmarttech4177

    2 жыл бұрын

    අනේ අපිටත් sub එකක් දීල උදව්වක් දෙන්නකෝ 400 ගන්න 👍💪🙏

  • @gaming-diwon9347

    @gaming-diwon9347

    2 жыл бұрын

    අයියෙ මට 400 ගහන්න තව ටිකයි ඕනෙ සබ් කරන්නකො plz bn

  • @rathnayakarathnayaka8651

    @rathnayakarathnayaka8651

    2 жыл бұрын

    Aniwa

  • @aftersmarttech4177

    @aftersmarttech4177

    2 жыл бұрын

    @gaming pasiya මට දුන්නොත් මම 5 ක් දෙන්නම්

  • @indikaariyaratna7783

    @indikaariyaratna7783

    2 жыл бұрын

    @@gaming-diwon9347 මොනවා කරත් ෆ්‍රී ෆයර් ගහන්න එපා ✋

  • @user-xi7bl1gw4i
    @user-xi7bl1gw4i2 жыл бұрын

    අම්මෝ ඒ වීඩියෝ එකනම් සුපිරියි සුලොචන අයියේ ඉක්මනට 1milon ගහමු 💖💖💖👍👍👍🤩🤩💪💪💪

  • @bsproduce6951

    @bsproduce6951

    2 жыл бұрын

    යාලුවනේ හුග දවසක ඉදලා එකම තැන සබ් එකසිය පනහා පන්නන් තව 10යි ඕනේ උදව් කරන්නකෝ plz,thank for you ❤🙏 කොහොම හරි එකසිය පනහා පන්නලා දෙන්න plz

  • @user-kx4iu7tr5n
    @user-kx4iu7tr5n2 жыл бұрын

    ඩොලර් මිලියන 1.5 වගේ සුලු මුදලක් විතරයි ....🤣🤣🤣🤣

  • @Kaviiya

    @Kaviiya

    2 жыл бұрын

    maru sulu muthela

  • @majularuwankumari9816

    @majularuwankumari9816

    2 жыл бұрын

    Kata kiyannada 🤣🤣

  • @rathnayaketechnology8557

    @rathnayaketechnology8557

    2 жыл бұрын

    🤣🤣🤣🤣🤣

  • @pasindugunasekara5629

    @pasindugunasekara5629

    2 жыл бұрын

    Koti 30 wage

  • @nishalmadusanka9780

    @nishalmadusanka9780

    2 жыл бұрын

    @@pasindugunasekara5629 koti 300 vithara bn

  • @sachih5842
    @sachih58422 жыл бұрын

    මුදලුයි,සුවිශේෂත්වයයි එක්ක බැලුවමනම් දෙවනි එක තමා හොද 🙂🔥

  • @isurasachinthana
    @isurasachinthana2 жыл бұрын

    අය්යේ අදත් වෙනදා වගේම වෙලාවට ම ආවා 😍😍😍😍😋

  • @xtentacion666
    @xtentacion6662 жыл бұрын

    උය දනහැම විණි යෝඑකක් මබලනවා 😁🤗💝💝💖💖

  • @aftersmarttech4177

    @aftersmarttech4177

    2 жыл бұрын

    අනේ අපිටත් sub එකක් දීල උදව්වක් දෙන්නකෝ 400 ගන්න 👍💪🙏

  • @user-we1gh5zn4p
    @user-we1gh5zn4p2 жыл бұрын

    Patta👍😍

  • @janithrangajeeva2824
    @janithrangajeeva28242 жыл бұрын

    Maru eka ❤️❤️

  • @tigertech7754

    @tigertech7754

    2 жыл бұрын

    Ane matath 1k gahanna udawwak denna puluwanda......plz

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි මල්ලි💙💙💙💙

  • @pandulasenanayaka.1902
    @pandulasenanayaka.19022 жыл бұрын

    මේ ඔරලෝසු මොනවද BEN 10 ගෙ බල ඔරලෝසුව එක්ක බලද්දි,නියමයි video එක

  • @shadowsrilanka1491
    @shadowsrilanka14912 жыл бұрын

    ඔයිට වඩා හොදයි අම්මා පොඩි කලේ ආරන් දෙන පොලේ තියෙන රුපියල් පනහෙ ඔරලෝසු 😎😎

  • @dilakshishani65
    @dilakshishani652 жыл бұрын

    BEN TEN මතක් උනේ මට 😍👍

  • @sithiyama91

    @sithiyama91

    2 жыл бұрын

    මට ..

  • @chandrarathnayake3796

    @chandrarathnayake3796

    2 жыл бұрын

    Mata

  • @henzo8430
    @henzo84302 жыл бұрын

    අදත් මරු හොඳේ👍🏻👍🏻👍🏻👏👏👏🥇🥇🥇🥇

  • @lahiya__boy3500
    @lahiya__boy35002 жыл бұрын

    සුපිරි වීඩියෝ එක අයියා😍😍

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka2 жыл бұрын

    මීට කලින් දැකලා තිබුනේ නැහැ..ඒ වගේම ලොකු දැනුමක් ගත්තා..හැමදාම මේ වගේ විඩියෝ හදන්න වෙන මහන්සිය මාරම වටිනවා...👈💪💙

  • @Mksumanapala

    @Mksumanapala

    2 жыл бұрын

    හරි ඔයා හැමදේම දන්නවා. දැන් හරිනෙ. පණ්ඩිතයා 🤣🤣

  • @sokawishwagaweshaka

    @sokawishwagaweshaka

    2 жыл бұрын

    @@Mksumanapala 😁💪💙

  • @slben10world25
    @slben10world252 жыл бұрын

    මට තියෙන්නේ කාඩ් බෝඩ් බල ඔරලෝසුවක් Ben 10 Omnitrix

  • @thirunisaumyanaranthotage1933
    @thirunisaumyanaranthotage19332 жыл бұрын

    නියමයි මරු THANK YOU ලෝකවාසි සියලු දෙනාම රෝග වලින් අාරක්ෂා වෙන්න ඔන

  • @nataliamilestone1830
    @nataliamilestone18302 жыл бұрын

    විශ්ව ගවේශක අයියේ හැමදාමත් පට්ට.. ආදරෙයි හොදේ...💖💖💖💖

  • @sithiyama91

    @sithiyama91

    2 жыл бұрын

    අපිටත් උදව් කරන්න හොදේ ..

  • @manda7739
    @manda77392 жыл бұрын

    Nice presentation with attractive voice 😍♥️

  • @sithiyama91

    @sithiyama91

    2 жыл бұрын

    අක්කේ අපිටත් sup එකක් දෙන්න හොදේ ...

  • @umayasevwandi6034
    @umayasevwandi60342 жыл бұрын

    සුපිරි ❤

  • @shanakap077
    @shanakap0772 жыл бұрын

    හොද වීඩියෝ එකක් 👍👌

  • @playingsupergames3855
    @playingsupergames38552 жыл бұрын

    සුපිරි aiyya 👍👍👍👍👍

  • @tigertech7754

    @tigertech7754

    2 жыл бұрын

    Ane matath 1k gahanna udawwak denna puluwanda......plz

  • @senarruvith2914
    @senarruvith29142 жыл бұрын

    අද වෙනසක් මරු 👍👍❤️❤️

  • @sithiyama91

    @sithiyama91

    2 жыл бұрын

    ඒක ඇත්ත ..

  • @senarruvith2914

    @senarruvith2914

    2 жыл бұрын

    @@sithiyama91 👍👍

  • @End_Of_VD

    @End_Of_VD

    2 жыл бұрын

    @@senarruvith2914 mawa sub karannako

  • @nadunsulochana1224
    @nadunsulochana12242 жыл бұрын

    අදත් සුපිරි

  • @tishantishan2147
    @tishantishan21472 жыл бұрын

    lovely ... thanks bro.

  • @everythingforgirls6624
    @everythingforgirls66242 жыл бұрын

    Ada video eka niyamai ❤❤ සුබ පැතුම් විශ්ව ගවේෂක 👌👌

  • @sithiyama91

    @sithiyama91

    2 жыл бұрын

    මේ පත්තටත් අවිත් යන්න ...

  • @sithiyama91

    @sithiyama91

    2 жыл бұрын

    @@slcloud2006 අනිවාර්යයෙන් ..

  • @supathum5965
    @supathum59652 жыл бұрын

    එකනම් මරු

  • @indikakumudu8321
    @indikakumudu83212 жыл бұрын

    නියමයි

  • @MRDog535
    @MRDog5352 жыл бұрын

    නියමයි අයියේ

  • @akkapana
    @akkapana2 жыл бұрын

    අදත් නියම වීඩියෝ එක

  • @gang_oSR
    @gang_oSR2 жыл бұрын

    මෙකෙ තියෙන්නේ ඔක්කොම ග්‍රහලොක බලන එවනේ.පොලෙන් ගත්ත මගේ එකේ වෙලව බලන්ටත් පුලුවන් 🤣🤣🤣🤣

  • @oshanakawshan5784
    @oshanakawshan57842 жыл бұрын

    Ada video eka super 😍😍😍

  • @sachinrashmika6735
    @sachinrashmika67352 жыл бұрын

    patta bro kohennsa ayye oya thorathuru hoyaganne

  • @Sandali2005
    @Sandali20052 жыл бұрын

    නියමයි අයියා👍👍👍

  • @danu7080
    @danu70802 жыл бұрын

    Pttta video ekh👌

  • @shasankadilhan4157
    @shasankadilhan41572 жыл бұрын

    පට්ට ඔරලෝසු මටත් එකක් තිබ්බනම්😍😍😍😯😯😯😔

  • @NightZzz-xv4wx
    @NightZzz-xv4wx2 жыл бұрын

    Apee eun lokegana danuwath nathi nisa thamai me okkoma....Namal Ehema Daana Oralosuwak Koti Ekahamarak Withara Wenawa Kiyala Hithanna Puluwanda....😌

  • @punisher5982
    @punisher59822 жыл бұрын

    නියමයි 👍

  • @sldinushaaquarium7605
    @sldinushaaquarium76052 жыл бұрын

    මේ වීඩියෝ එක සුපිරි 👍 කියන අය මේ පැත්තට ඇවිත් ගැම්මට ලයික් එකක් දාන්න

  • @adheeshkaushika6259
    @adheeshkaushika62592 жыл бұрын

    අදත් නියම විඩියෝ එකක්.තව මෙිි වගේ විඩියෝ ඔිනේ.😀😀😀.

  • @indranithalahitiya8382
    @indranithalahitiya83822 жыл бұрын

    AYUSHABOWEWAA WISHWA GAWESHAKA SAHODARAYATA 😇!!!!!!!!!!!! DINEN DINA ALITH DEWALMA DAMANDA .....EWITA OBATA BOHO DENEK UDAWU KARAWII..... BUDUSARANAI!!!!!!!! DEVIPIHITAI!!!!!!!!! TAKE CARE N GOD BLESS YOU ALL HUMAN'S NATION 🌏🌎🌍!!!!!!!!!!! SPECIAL THANKS LOT KZread TEAM 😎😎😎😎😎

  • @heshanpunsara8602
    @heshanpunsara86022 жыл бұрын

    ADA VIDEO EKAYH SUPIRI 👍👍👍👍❤❤❤❤💕💕💕💕

  • @shamuu889
    @shamuu8892 жыл бұрын

    මරු ඒක

  • @sithiyama91

    @sithiyama91

    2 жыл бұрын

    මේ පත්තටත් එන්න ..

  • @kusalpadmakumara2175
    @kusalpadmakumara21752 жыл бұрын

    mama nam camathi oralosu 2thiyena ekata. Goo dඒක නම් මාරයි..අදයි දන්නේ මෙහෙමත් ඔරලෝසු තියෙනවා කියලා ..🌷🌷👍👍👍

  • @captainnemo5907
    @captainnemo59072 жыл бұрын

    ඕවා ගත්තට වෑඩක් නෑ.කැඩුනහම හදන්න ගෝඩක් අමාරුයි🤣🤣🤣🤣😁😁😁😁

  • @thusithakumara5294
    @thusithakumara52942 жыл бұрын

    Oralosuwata watinakamak kiyanna puluwan unata kalayata milak kiyanna be newa.

  • @user-wj7lg4wj4f
    @user-wj7lg4wj4f2 жыл бұрын

    Gammmac Thama vishva gaveshaka paya kiyak unath oya katahadin Monava Hari kiyaddi ahagena Inna puluvan

  • @lamboginicar2421
    @lamboginicar24212 жыл бұрын

    සුපිරියක් තමා👍👍👍👍👍🤘🤘🤘🤘🤘

  • @DanumLowa01

    @DanumLowa01

    2 жыл бұрын

    අනේ යාලුවනේ මගේ චැනල් එක පැත්තෙත් එන්නකෝ.

  • @tigertech7754

    @tigertech7754

    2 жыл бұрын

    Ane matath 1k gahanna udawwak denna puluwanda......plz

  • @DanumLowa01

    @DanumLowa01

    2 жыл бұрын

    @@tigertech7754 මට සබ් එකක් දෙන්න මාත් දෙන්නම්

  • @darkmate5876
    @darkmate58762 жыл бұрын

    නියමයි අයියේ👍👍

  • @printinghub9904
    @printinghub99042 жыл бұрын

    like nastya gena video eakk dannkoo adath maru hollmn video eakkuth danna

  • @manodya-g8d
    @manodya-g8d2 жыл бұрын

    Diyakiduriyo gana vidiyo ekak dannako please mama diyakiduriyanta godak asayi ane please 😍 ane please

  • @buslkofficial3089
    @buslkofficial30892 жыл бұрын

    Oysge intorl aja haduve kohomada

  • @chamudinavodya624
    @chamudinavodya6242 жыл бұрын

    Ayye koheda owa ganna thiyenne

  • @MARIODEEPTHA
    @MARIODEEPTHA2 жыл бұрын

    Ovata vada mi band hodayi

  • @xtentacion666
    @xtentacion6662 жыл бұрын

    හේට අත්බෝත විඩියෝ එකක් ගේන්නකෝ 🤗🙏😁

  • @Hanzi1000
    @Hanzi10002 жыл бұрын

    සුලෝචන අයියේ ඔය තමා හොදටම කරේ 😎👌

  • @KaviXd.
    @KaviXd.2 жыл бұрын

    අයියේ FREE FIRE හැදුන හැටි ගැන වීඩීයෝ එකක් ගෙන්න පුලුවන්ද

  • @navidulakshan8605
    @navidulakshan8605 Жыл бұрын

    මරු ඔරලොසු ටික නේද.👌බොහොම ස්තූතියි....👍🤗🙏

  • @RisinduRansen
    @RisinduRansen2 жыл бұрын

    hamadama balan inne ayyage video ekak enakan.

  • @sithiyama91

    @sithiyama91

    2 жыл бұрын

    මේ පත්තටත් එන්න ..

  • @kusalpadmakumara2175
    @kusalpadmakumara21752 жыл бұрын

    නියමයි සුලෝචන අයියේ ❤❤

  • @_hobitaeot7mt
    @_hobitaeot7mt2 жыл бұрын

    විඩියෝ එක නම් අදත් 😊නියමයි අයියේ 𝐧𝐨𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 එක දැම්ම ගමන් ආවේ😍👍👍

  • @sheharaakarshi6706
    @sheharaakarshi67062 жыл бұрын

    My fv wrist watch 💗

  • @dilash688
    @dilash6882 жыл бұрын

    අම්මො මෙච්චර ලස්සන ඔරලෝසු ගන්න එක හිනයක්ම තමයි

  • @chathuralakshanabhayasunda4887
    @chathuralakshanabhayasunda48872 жыл бұрын

    මොනවා උනත් රත්තරන් දියමන්ති තියෙන එක නම් පට්ට ඒත් කිසිම ප්‍රයෝජනයක් නෑ සල්ලි තියෙනවා කියල පෙන්නන්න හොඳයි 😂

  • @sankasandew9067
    @sankasandew90672 жыл бұрын

    මාර ඔරලෝසුනෙ.කාලය නවත්තන ඔරලෝසුවක් නෑනෙ තාම 😂💪

  • @sithiyama91

    @sithiyama91

    2 жыл бұрын

    ඒකනේ ඇත්ත ඇත්ත ..

  • @sankasandew9067

    @sankasandew9067

    2 жыл бұрын

    @@sithiyama91 😂ඒකනෙ

  • @shan-mc2dq
    @shan-mc2dq2 жыл бұрын

    මන් දන්න විදියට සුපිරිම අත් ඔරලෝසුව තමයි BEN 10 වොච් එක. කාලයක් මගෙ ලගත් තිබිල නැති උනා😔

  • @dishanmaheesha633
    @dishanmaheesha6332 жыл бұрын

    Vishwa gaveshaka puluwannam countdown death app 1ka gana video 1k dannako 😀

  • @dinayadurasudiliprasangide8228
    @dinayadurasudiliprasangide82282 жыл бұрын

    13 Like 🙂

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි 💙💙💙💙

  • @dinayadurasudiliprasangide8228

    @dinayadurasudiliprasangide8228

    2 жыл бұрын

    Good Luck Wishwa Gaweshaka and Welcome 🙂

  • @akshikasankalpa7560
    @akshikasankalpa75602 жыл бұрын

    බොහොම සුලු මුදලක් නේද වෙන්න 3:10

  • @sudarshana3585
    @sudarshana3585 Жыл бұрын

    mini olu oralosuwa sri lankawe mudalin kiyaaada🤔🤔🤔🤔🤔

  • @tcp8674
    @tcp86742 жыл бұрын

    🔥🤩

  • @sampathsameer6475
    @sampathsameer64752 жыл бұрын

    Machan oi ganan rupiyal walin danna puluwannam godak hodai.

  • @skofficial6936
    @skofficial69362 жыл бұрын

    Dan nam 1 million gahanna ooni ayye💙

  • @reedbreath
    @reedbreath2 жыл бұрын

    mechchara danuma kohennda?

  • @trickssl6429
    @trickssl64292 жыл бұрын

    ane aiye oya kohomada owa karanne liyagenada pl math asai

  • @SUNILSSHK1
    @SUNILSSHK12 жыл бұрын

    Superi Thx

  • @madushanpriyasath3591
    @madushanpriyasath35912 жыл бұрын

    Bugatti watch , ape hada gana visthara dana ganna puluwan watch akatai

  • @nirmalnethsara8208
    @nirmalnethsara82082 жыл бұрын

    විශ්ව ගවේශක බලන ඔයාලට සුභ රාත්‍රීයක් 🤗🤗😍❤️

  • @aftersmarttech4177

    @aftersmarttech4177

    2 жыл бұрын

    අනේ අපිටත් sub එකක් දීල උදව්වක් දෙන්නකෝ 400 ගන්න 👍💪🙏

  • @a.l.o.t8668
    @a.l.o.t86682 жыл бұрын

    Rs 250/= oraloosu walata aadare❤ set eka me konata😁😘😘

  • @lucifer-tc9re
    @lucifer-tc9re2 жыл бұрын

    Mini olukatta thiyanna ekka

  • @dinethumayanga5465
    @dinethumayanga54652 жыл бұрын

    මගේ ඔරලොසුව දැකලා මටම කල කිරුනා පටිය ඉරිලා වෙලාවකට වැඩ නැහැ බැට්‍ර් බහිනවා..

  • @Ancient_Heritage
    @Ancient_Heritage2 жыл бұрын

    නවගමුව දෙවොලේ ඇති සුවිශේෂ පත්තිනි ප්‍රතිමාව බලන්න කැමතිනම් මේ පැත්තට එන්න ...

Келесі