අද කාලෙ හැමෝම දැනගන්න වටින,ලෝකෙ ජනප්‍රියම බිත්තර උයන ක්‍රම 7ක්.7 Common Methods of Preparing Eggs

බිත්තර හදන ක්‍රම ඕන තරම් තිබ්බට, අපි නිතරම පාවිච්චි කරන, ජනප්‍රියම ක්‍රම 7 ක් තමයි මම මෙතන අරන් ආවෙ..
සුප වේදය ඉගන ගන්න අයට වගේම, අනිත් අයටත්,ගෙදරදි හදන් කන්න විතරක් නෙමේ , වර්තමාන ලෝකෙ රෙස්ටොරන්ට් එකකට ,හොටෙල් එකකට ගියහම මෙනු එකේ තියෙන බිත්තර හදන විදි ගැන අවබෝධයක් ගන්නත් ඔයාලට මේ වීඩියෝව ගොඩක් වැදගත් වෙයි.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 149

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807Ай бұрын

    චීන අය හදන්නේ අර බත් එක උඩ තියලා බිත්තරේ කැපුවාමා ජූසි බේරෙන විදිහක්..ඒහෙමත් කියලා දෙන්න..ත්ව අර චොප්ස්ටික් දෙකෙන් අල්ලලා වටේට කැරෙකෙවුවාම ලස්සන දාර දාර හැදෙන්නේ එහෙමත් ඕනේ..දැන් ගොඩක්ම trend එක ඒක❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236Ай бұрын

    ගොඩාඩාඩාඩාඩාක් වටින වීඩියෝ එකක් තෑන්ක්ස් නංගි නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්ත 🙏🙏🙏❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498Ай бұрын

    ගොඩක් ස්තුතියි දුව ට...හරිම පැහැදිලියි....❤❤

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bqАй бұрын

    හැමදේම පිලිවෙලට කියලා දෙනවා ස්තුතියි දුව බුදුසරණයි .....

  • @tcfdesilva1761
    @tcfdesilva176128 күн бұрын

    හොඳ ක්‍රම කීපයක් දැනගත්තා බොහොම ස්තූතියි.💖👍💐

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076Ай бұрын

    ගොඩක් ක්‍රම ඉගෙනගත්තා ස්තුතියි දුව

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196Ай бұрын

    හරිම වැදගත් වීඩියෝ එකක් අලුත් දේවල් කීපයක් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි.❤❤❤🎉🎉🎉🎉

  • @KumudiniNishanthi
    @KumudiniNishanthiАй бұрын

    Thank you chef. නොදන්නා දේ දැනගත්තා❤❤❤❤❤

  • @renushyamali8308
    @renushyamali830827 күн бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක් .thanks

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777Ай бұрын

    හරිම සෝක් එක නම් ස්තුතියි❤

  • @SandyaNilmini-my7wp
    @SandyaNilmini-my7wpАй бұрын

    ගොඩක් ස්තූතියි ...ලස්සනයි වීඩියෝ එක ..

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818Ай бұрын

    මේ දවස්වල මම ඩයට් කරන නිසා ඇත්තටම මේ රෙසිපි හත පුදුම විදිහට මට වටිනවා.. බොහොම ස්තූතියි ❤️

  • @nilushasamarasinghe4168

    @nilushasamarasinghe4168

    Ай бұрын

    මමත් 😮❤

  • @deepawijeratne2861
    @deepawijeratne286127 күн бұрын

    වටිනා දෙයක් කියලා දුන්නා .ස්තුති .

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tjАй бұрын

    ගොඩක් ස්තුතියි .

  • @mallikaasoka1040
    @mallikaasoka1040Ай бұрын

    Valuable video. Thanks a lot.

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339Ай бұрын

    Thanks for sharing all these methods.

  • @annehewawitharana5405
    @annehewawitharana540527 күн бұрын

    Thank you so much. God bless u.

  • @thamarajayasiri416
    @thamarajayasiri416Ай бұрын

    හරිම වැදගත් වීඩියෝ එකක් හැමදාම බිත්තර තම්බලා කෑමට ගන්නවට වඩා වෙනස් විදියට හදලා කෑමට ගන්න හැමෝම ආසයිනේ.

  • @rupikajayasekara1654
    @rupikajayasekara1654Ай бұрын

    Thanks dear...very clearly explained...❤

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889Ай бұрын

    Very clear and informative! 👍 I especially wanted to see how to make the poached and steamed eggs properly and I am glad to have learnt how to do that from one of our own Sri Lankan Chefs. 😊 Thank you, Chef Shani! 💐❤

  • @thanujaherath7677
    @thanujaherath7677Ай бұрын

    Harima watinawa miss ..👍

  • @inokabandara3348
    @inokabandara3348Ай бұрын

    දන්නේ නැති ක්‍රම ගොඩක් කියලා දුන්නා Thank you nangi ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ❤️🌸

  • @malinif9424
    @malinif9424Ай бұрын

    Thanks a lot. 🙏

  • @shanthiperera3559
    @shanthiperera355928 күн бұрын

    Thank you very much shani.

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871Ай бұрын

    ගොඩාක් තෑන්ක්ස් නියමය් 👍💐

  • @preethigron817
    @preethigron81729 күн бұрын

    Thank you Chef Shani ❤ ( really useful video )

  • @DumoHouse-oc3fh
    @DumoHouse-oc3fh29 күн бұрын

    Today most important. Thank you chef.

  • @kaviruhi7439
    @kaviruhi7439Ай бұрын

    Thank you! Chef

  • @dedunusenanayake6040
    @dedunusenanayake6040Ай бұрын

    Thank you......😊

  • @nimna3463
    @nimna346325 күн бұрын

    Thank you chef 👩‍🍳 harima watinawa ❤

  • @dilininimanthika3849
    @dilininimanthika3849Ай бұрын

    Thanks a lot

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211Ай бұрын

    ගොඩක් thanks dear chef ❤❤❤ without eggs there is nothing....

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041Ай бұрын

    Thank you so much❤

  • @user-op2ov9co9k
    @user-op2ov9co9kАй бұрын

    Thaks chef ❤❤❤❤

  • @shiranipeiris5210
    @shiranipeiris5210Ай бұрын

    Thank you chef god bless ❤❤❤❤❤

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149Ай бұрын

    Thank you.

  • @asokawcd2341
    @asokawcd2341Ай бұрын

    Thank you so much

  • @pradeepapriyanka7270
    @pradeepapriyanka7270Ай бұрын

    Valuable information dear ❤

  • @DeepikaDeepika-qz5be
    @DeepikaDeepika-qz5beАй бұрын

    Thank you so much ❤❤❤❤

  • @Santhoshiniweerasinghe
    @SanthoshiniweerasingheАй бұрын

    Wow Thank U so much Chef for ur great very useful very valuable methods teaching us 🙏👍👌🤩🤗

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    My pleasure 😊

  • @chithranivithana9251
    @chithranivithana9251Ай бұрын

    Thankyou nangi ❤❤❤

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673Ай бұрын

    Thank you duwa

  • @gakgeetha
    @gakgeethaАй бұрын

    Thank you 🎉🎉🎉🎉

  • @kamanipriyangika7190
    @kamanipriyangika7190Ай бұрын

    Thank u so much ❤❤❤❤❤

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821Ай бұрын

    ඔබට බොහොම ස්තූතියි❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    🌸🥰

  • @anjaleegunathilaka1489
    @anjaleegunathilaka1489Ай бұрын

    Cheese ගැන කියලා දෙන්න පුලුවන් ද.

  • @vishwa351
    @vishwa351Ай бұрын

    Thank you miss....godak watinawa....😍

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ❤️🌸

  • @sheilaranawana7201
    @sheilaranawana720129 күн бұрын

    Thank you 🙏🏽

  • @kumarisubasinghe3749
    @kumarisubasinghe374926 күн бұрын

    Thank you miss

  • @manelfonseka8384
    @manelfonseka838425 күн бұрын

    Thank you

  • @champaweerakkody7306
    @champaweerakkody730625 күн бұрын

    Thank you chef ❤🙏❤🙏

  • @ckgckg2176
    @ckgckg2176Ай бұрын

    Best👍👍❤️

  • @ranjanik9774
    @ranjanik977427 күн бұрын

    Tanks mam 💐💜

  • @ttt-gg2yv
    @ttt-gg2yvАй бұрын

    niyamai nangi

  • @user-pf5wz7ps3d
    @user-pf5wz7ps3dАй бұрын

    Niyamai

  • @shekiclara1988
    @shekiclara1988Ай бұрын

    Tnx අක්කා ❤

  • @shalaswork5301
    @shalaswork530120 күн бұрын

    Awsome 👍

  • @OscarWijewickrama
    @OscarWijewickrama10 күн бұрын

    Thank you chef ❤ 😘

  • @kusumcuttilan293
    @kusumcuttilan29322 күн бұрын

    Thanks ❤

  • @sashikaperukandasashika4802
    @sashikaperukandasashika4802Ай бұрын

    Superb ❤

  • @harshanilakmali3735
    @harshanilakmali3735Ай бұрын

    Thank you chef

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    You are most welcome.❤️🌸

  • @samanthaediriweera488
    @samanthaediriweera48824 күн бұрын

    ස්තූතියි.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    24 күн бұрын

    ♥️🥰

  • @champrikagallage5077
    @champrikagallage507729 күн бұрын

    Godak dey danagathta superb good luck ❤❤❤❤❤❤❤

  • @hansi_76
    @hansi_76Ай бұрын

    English breakfast කියලා දෙන්නකො

  • @user-vf9qt9qi4z
    @user-vf9qt9qi4zАй бұрын

    Godak sthuthi ❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    🥰❤️

  • @krangani1062
    @krangani106229 күн бұрын

    ❤ wow ❤

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810Ай бұрын

    Thanks dear sister ❤❤❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    Most welcome 😊

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216Ай бұрын

    Podi podi deval god😊ak igenagththa thank you duwe.greetings from France

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ❤️🥰

  • @artofcooking1650
    @artofcooking1650Ай бұрын

    Ane mata danaganna puluwanda donuts thadagathiyata enne ai kiyala.gdak haiyaine haduwama

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107Ай бұрын

    Thanks thanks dear kama name ape shani miss thamai . Haduvothe kavadavathe oyage resipe varadinane na thava thavathe sakathiya dahiriya labeva oya dathe dekata thanks

  • @shermiladealwis3034
    @shermiladealwis3034Ай бұрын

    වැදගත් වීඩියෝ එකක් ❤❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    👍🥰

  • @buwanekaguruge5630

    @buwanekaguruge5630

    Ай бұрын

    ඔබගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ගොඩක් පිං ❤❤❤

  • @randi_085
    @randi_085Ай бұрын

    Thank u nanga ❤️👏👏❤️🇱🇰🇱🇰

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ❤️🌸

  • @randi_085

    @randi_085

    Ай бұрын

    @@cookingwithchefshani love u 😘❤️nanga.

  • @fernendofernendo577
    @fernendofernendo5779 күн бұрын

    Biththara thambenna lunu danava neda thanks oyage video ekata

  • @nadeekaniranjali4787
    @nadeekaniranjali4787Ай бұрын

    Sthuthi miss ❤

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741Ай бұрын

    Great video

  • @dinithinisansala5015
    @dinithinisansala5015Ай бұрын

    ගොඩාක්...ගොඩාක්ම වැදගත් රෙසිපි එකක් අපේ චෙෆ් නෝනා ගෙනත්...ඒක දිනපතාම හුගක්ම ප්‍රයෝජනවත් මේ ගෙවන ජිවිතේ එක්ක...🙏🙏❤❤ මේ වගේම චිකන්...සැලඩ් හදන ක්‍රම ටිකකුත් දාන්න අපේ ආදර සූපවේදිනියනි...🌷🌷🥰🥰🥰🥰

  • @tanujaww7955
    @tanujaww795528 күн бұрын

    ❤❤

  • @hoggia
    @hoggiaАй бұрын

    Coffee hadana krama tikak kiyala denna puluwan da

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    බොන්නද? අතුරුපස ද?❤️

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394Ай бұрын

    🙏❤❤❤

  • @dhinushahearath741
    @dhinushahearath741Ай бұрын

    ❤❤❤❤

  • @oshadamelan6861
    @oshadamelan6861Ай бұрын

  • @Santhoshiniweerasinghe
    @SanthoshiniweerasingheАй бұрын

    Anea please 🙏 Coffee scones method teach us

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    👍❤️

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561Ай бұрын

    😊❤

  • @user-uy6bt7tb8o
    @user-uy6bt7tb8oАй бұрын

    ❤❤❤❤❤

  • @lakshanipeiris6574
    @lakshanipeiris6574Ай бұрын

    ❤❤❤❤❤❤

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687Ай бұрын

    👍👍👍💕💕💕

  • @kumarinawagamuwa7991
    @kumarinawagamuwa7991Ай бұрын

    Thank you ❤

  • @kushlaninalinka8890
    @kushlaninalinka8890Ай бұрын

    ❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ❤️🌸

  • @user-bx8wt8ui8d
    @user-bx8wt8ui8dАй бұрын

    Mama boil water ekata eggs daanne na pipirei kiyala bayata..🥚 ..Eggs ekkama solt dala ekata boil kara ganne..kokada hari..pahadili karala denna pls

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9lАй бұрын

    💖💖💖💖💖

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    ❤️🌸

  • @ireshamadushani5009
    @ireshamadushani5009Күн бұрын

    Cream kiyala gaththe monada

  • @anojahiranthi106
    @anojahiranthi106Ай бұрын

    ❤❤🎉🎉

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    🌸❤️

  • @sitaperera898
    @sitaperera898Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807Ай бұрын

    Koreyan ramen ekk kana gaman baluwr..nanda ekth mathak kalane deyynee.😅😅😅❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    මට පෙනුනා..😃🤣❤️

  • @nayanaalagoda9108
    @nayanaalagoda9108Ай бұрын

    Cloud eggs????

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913Ай бұрын

    බිත්තර බිත්තර බිත්තර mama asama kemak me krama සේරම hadala balanna oooooooona

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    අපේ ගෙදරත් ගොඩක් කන දෙයක්..❤️🌸

  • @malishaperera5790
    @malishaperera5790Ай бұрын

    Poached egg එක හදද්දි මොන වගේ විනාකිරි එකක්ද දාන්න ඕනෙ කියල කියන්න පුළුවන්ද. මං කලින් try කරල තියෙනවා ඔය වගේ ලස්සනට එකට එකතු වෙන් නෑනෙ.

  • @anupamapremarathne7810
    @anupamapremarathne781029 күн бұрын

    🍝️🍝️🍝️🍝️

  • @hansi_76
    @hansi_76Ай бұрын

    සනී සයිඩ් අප් එකමද බුල්සයි කියන්නෙ

  • @ApeBandaWithCooking
    @ApeBandaWithCookingАй бұрын

    😮🎉❤😂

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Ай бұрын

    🥰❤️

Келесі