No video

69TH SRI LANKA NAVY DAY DOCUMENTARY

69th Anniversary of Sri Lanka Navy - Documentary

Пікірлер: 295

  • @lakmaliarunodya6603
    @lakmaliarunodya66034 жыл бұрын

    වෙන වෙන මගුල් බලලා deta ඉවර කරගන්න වෙලාවෙි මෙික බැලුවා නමි වටිනවාාාා...adareii ranwiruwani ❤️❤️❤️

  • @ruwangunawardhana1684
    @ruwangunawardhana16844 жыл бұрын

    අභිමානවත් 69 වන සංවත්සරය සමරණ ලංකා නාවික හමුදාවට අපගේ උනුසුම් සුභ පැතුම් පතන අතර අතීතයේ සිට මේ දක්වා අපගේ දේශය ආරක්ෂාව වෙනුවෙන් තම ජීවිත පූජා කර සහ තුවාල ලැබූ වීරවත් වු අපගේ නවික විරුවන් සිහිකරනුයේ ඉමහත් ගෞරව අභිමාණයෙනි... ඔවුන් දේශයට දායාද කල දෙමව්පිය ඥාති සැමටත් අතීතයේ සිට මේ දක්වා දේශය ආරක්ෂා කල කරණ සියලුම නාවිකයන් හට සහ ඔවුන්ගේ පවුල් වල සැමටත් මගෙ රටටත් දෙවියන්ගේ ආරක්ෂාව තෙරුවන්සරණ ලැබේවා...

  • @rpatel3935
    @rpatel39354 жыл бұрын

    Respect to Sri Lanka from India. I have many Sri Lankan friends.

  • @blackg6234

    @blackg6234

    2 жыл бұрын

    ❤️💪👌

  • @Lankawe_kollek

    @Lankawe_kollek

    Жыл бұрын

  • @nithishnithish504
    @nithishnithish5044 жыл бұрын

    Congratulations, love and respect from India to our brothers 🇮🇳🇱🇰

  • @theekshanadenuwan8083

    @theekshanadenuwan8083

    4 жыл бұрын

    Realy realy tnx brother....u a our neighbors....❤️

  • @nevindidissanayake540

    @nevindidissanayake540

    4 жыл бұрын

    Thank u..

  • @johnwickrematunge5004

    @johnwickrematunge5004

    4 жыл бұрын

    🙏🙏

  • @kevingeenath4569

    @kevingeenath4569

    3 жыл бұрын

    Thankyou my brother

  • @vidulapulathisi7514

    @vidulapulathisi7514

    3 жыл бұрын

    Thank U very much brother.I heard about MARCOS force in ur country is excellent too.💕💪

  • @lalithekanayaka3106
    @lalithekanayaka31064 жыл бұрын

    ගොඩක් දේවල් ජීවිතයට එක්කරගත් නාවික හමුවේ කෙටි කාලයක් හරි ගෙවන්න ලැබ්ම ගැන මම ගොඩක් සතුටු වෙනවා.හඳවතින්ම තවමත් ගරු කරනවා.

  • @muthumunishehan4712
    @muthumunishehan47124 жыл бұрын

    ආදරෙයි නාවික හාමුදාවට හැමදාමත්

  • @feeexcc5178
    @feeexcc51784 жыл бұрын

    නෙත් පුරා එක හීනයේ මුලු ලොකයා නිදනා රැයේ...දේසයේ මුර දේවතා එලි රැ පුරා දැල් වි තිබේ ...ආදරෙයි මගේ රටේ වීරෝධාර සෙබලුන්ට දිවි තිබෙනා තුරා...

  • @dilaniharshamala5287
    @dilaniharshamala52874 жыл бұрын

    ආයු රක්ඛන්තූ ආවඩා !!! 💖💖💖

  • @sudeepajayanath9821
    @sudeepajayanath98214 жыл бұрын

    සියලු රණවිරුවන්ට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව , රැකවරණය ලැබේවා.දිගාසිරි. 🇱🇰🔥💫💯❤️

  • @3rdlineeye488
    @3rdlineeye4884 жыл бұрын

    Unlike කරල තියෙන්නෙ යූ.එන්.පී එවුන් තමයි.. උන් තමයි අපේ රණවිරුවන්ට අවමාන කලේ.. උන්ට අමතක උනා උන් අද ජීවත් වෙන්නෙ අපේ රණවිරුවො නිසා කියනෙක.. අපි අපේ රණවිරුවන්ට හැමදාම ආදරෙයි ... අපි සිංහලයො.. තොපි වගේ පොන්න සමනල්ලු නෙමෙයි.

  • @kapiladissanayaka5987
    @kapiladissanayaka59874 жыл бұрын

    ❤️රට රකින මුර දේවතා❤️ ❤️බුදුසරණයි❤️ ❤️ජය වේවා❤️

  • @anumix2037
    @anumix20374 жыл бұрын

    නියමයි කොල්ලෝ ආඩම්බරයි, මමත් navy දැම්මා❤

  • @janakanonis
    @janakanonis4 жыл бұрын

    වීර රණ විරුවන්ට සම්මා සම්බුදු සරණයි!

  • @picsfactory8608
    @picsfactory86084 жыл бұрын

    තෙරුවන් සරණින් රාවණ ශක්තිය ලැබේවා..මිහිපිට දෙවිවරැනට

  • @janithishara1497
    @janithishara14974 жыл бұрын

    රට වට බැදි රන් වැට අපි සැමදා ඔබට නය ගැති වෙමු...!

  • @surangasuranga698
    @surangasuranga6984 жыл бұрын

    තෙරැවන් සරණයි .🙏 රට රකින ඔබ සියලුම දෙනාටම ❤❤❤ sri lankan navy ❤❤❤

  • @samankumara7732
    @samankumara77324 жыл бұрын

    බුදුන්ට පමණක් මෙල්ල ඌ අපේ කෝල්ලෝ මිහිපිට දෙවි වරු ආදරෙයි පැලෙන්න කව්ද බං මේ විඩීයෝ එකට unlike කරපු අවජාතක බල්ලෝ ෂුවර් LTT අන්තවාදීන් කාල කන්නි දැන ගනිව් මේ බුදුන් ට විතරක් අවනත සිංහලයෝ බව 🇱🇰👈

  • @janakanonis

    @janakanonis

    4 жыл бұрын

    මොනාද කියන්නේ මේක සින්හල රටක්.

  • @chamidu3870

    @chamidu3870

    3 жыл бұрын

    එක නම් හරියට හරි

  • @ceylonbuddhisttv6614

    @ceylonbuddhisttv6614

    Жыл бұрын

    kzread.info/dash/bejne/fIZ_zMGuprjWdbg.html

  • @jayanthakumara5633
    @jayanthakumara56334 жыл бұрын

    අබිමානවත් 69 නවික හමුදා සංවත්සරයට අපගේ උත්තමා චාරය

  • @mohamedammar3293
    @mohamedammar32934 жыл бұрын

    I Love Sri Lanka Navy 🌹🌹🌹

  • @akithalithmal7877
    @akithalithmal78774 жыл бұрын

    මගේ වයස අවුරුදු 17 යි, මගේ එකම හීනේ හොදට ඉගෙන ගෙන Navy එකට එන්න 🙂🙂 SLNS සයූරල , ලංකාවේ Navy එකේ FlagShip එකේ වැඩ කරන්න ❤️❤️

  • @feeexcc5178

    @feeexcc5178

    4 жыл бұрын

    එ බලාපොරොත්තුව එ විදිහට ඉස්ට වේවා .ආදරෙයි මල්ලියො ...තෙරුවන් සරනයි ඔයාට

  • @akithalithmal7877

    @akithalithmal7877

    4 жыл бұрын

    @@feeexcc5178 Thanks ayye 💖

  • @9Heart983

    @9Heart983

    4 жыл бұрын

    Awilama balapan athal eka

  • @vimukthipuswewala8697

    @vimukthipuswewala8697

    4 жыл бұрын

    සුපිරි යි.

  • @ignatiusprasad3894

    @ignatiusprasad3894

    4 жыл бұрын

    All the best

  • @roshikamarasinghe2797
    @roshikamarasinghe27974 жыл бұрын

    මිහිමත දෙවිවරු ආදරෙයි හැමදාම ❤❤

  • @reyhan-we5xz
    @reyhan-we5xz3 жыл бұрын

    Respect Srilankan Navy from Bangladesh 🇧🇩🇱🇰

  • @thepatrioticcmrade1380
    @thepatrioticcmrade13804 жыл бұрын

    Love from india

  • @mvdmiuranga6608
    @mvdmiuranga66084 жыл бұрын

    තුන් හෙළයට ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව දෙනවා වගේම ත්‍රිවිධ හමුදාවට තෙරුවන්ගේ ආරක්ෂාව ධෛර්යය ශක්තිය ලැබේවා....ලෝකෙන්ම ප්‍රබලම හමුදාව අපේ හමුදාව. සදා ඔබලාට ණය ගැතියි අපි.

  • @Amasha.349
    @Amasha.3494 жыл бұрын

    අපේ විරැවන්ට සුභ පැතුම් 💕💕💕💕💕💕💕💕😘😘😘😘😘

  • @Sanjayathisara
    @Sanjayathisara4 жыл бұрын

    අපේ දෙවිවරු... කොහොමද ගැම්ම... 🙏🤝💪💪💪 NAVY ❤️ අපේ කාලයේ යෝධයෝ.

  • @pubuduoshadee3292
    @pubuduoshadee32924 жыл бұрын

    නිල සයූර අයිති නුඹටයි රකිනූමැන විරුවනී අපේ මවු රට රකිනූ ඇත දෙවි බඹුන් ඔබ නිතෙන්.....

  • @Tayana_Navodya
    @Tayana_Navodya4 жыл бұрын

    කවුද යකෝ මේකට අන්ලයික් කරපු අවජාතකයො .... මොනවා උනත් අපේ කොල්ලන්ට ආරක්ෂාව ලැබෙන්න ඕනෑමයි...👆👆👆

  • @manushakavinda6044

    @manushakavinda6044

    4 жыл бұрын

    ඒ බන් අවජාතක පොන්නයෝ බන් අන්ලයික් කරල තියෙන්නෙ

  • @lankashama124
    @lankashama1244 жыл бұрын

    Unlike කරලා තියෙන්නේ නියම පොන්නයෝ ..අපේ කොල්ලෝ න්ට ජයශ්‍රී ...

  • @sujanmax166

    @sujanmax166

    4 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @kavishkahasithkumara4012

    @kavishkahasithkumara4012

    4 жыл бұрын

    Kalu ballo hukala hadapuwa

  • @maleeshagajadeera4291
    @maleeshagajadeera42914 жыл бұрын

    ආඩම්බරයක් ඇත'❤ එය කිව නොහැකි ‍තරම්ය..❤

  • @khdgroup4637
    @khdgroup46374 жыл бұрын

    ආදරෙයි ත්‍රිවිධ හමුදාවටම

  • @rashirakaweesha9618
    @rashirakaweesha96184 жыл бұрын

    නාවික හමුදාවට තෙරුවන් සරනයි

  • @theekshanadenuwan8083
    @theekshanadenuwan80834 жыл бұрын

    නොපෙනෙන දෙවියන් වැන්දෙ ඇයි අප මිහිපිට දෙවියන් සිටි දා.... දිවි හිමියෙන් රට රකින් නුබලගේ ශක්තිය විශ්වාසය තව තවත් වෙඩිවෙන්න කියා ප්‍රාර්තනා කරන්නවා....

  • @thilankaratnayaka
    @thilankaratnayaka4 жыл бұрын

    Your are golden fence around Mother Sri Lanka 🇱🇰

  • @krishanalex2713
    @krishanalex27134 жыл бұрын

    Well Done the Quality of Video & the Presentation are Perfect.!

  • @ruwandinesh1097
    @ruwandinesh10974 жыл бұрын

    Sri lanka නාවික හමුදාව ලොව ඇති හොඳම නාවික හමුදාවයි ❤️

  • @shamikaachintha9
    @shamikaachintha94 жыл бұрын

    අපි අද ඉන්නේ උඹලා හින්දා කොල්ලනේ

  • @keesarajeewan159
    @keesarajeewan1594 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ රණවිරුවන්ට...!!!

  • @dinushamaduwanthi6464
    @dinushamaduwanthi64644 жыл бұрын

    Sri Lanka Navika Hamudawata Jaya❤❤❤❤

  • @sumudunisirisoma1754
    @sumudunisirisoma17544 жыл бұрын

    Respect you so much. May Triple Gem Bless you!

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi87374 жыл бұрын

    දළදා සමිදු සරණයි ඔබ සැමටම 💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕💕🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹💮💮💮💮🌸🌸🌸🌸🌸🌼🌼🌼🌷🌷🌷🌷

  • @prababrosl1339
    @prababrosl13394 жыл бұрын

    🇱🇰Proud to be Sri Lanka🇱🇰😘😘

  • @sanjusanjeewani4614
    @sanjusanjeewani46144 жыл бұрын

    මාර ගැම්මක් එන්නේ බං අපේ සිංහ පැටවු ගැන

  • @chanakamadhuranga6979
    @chanakamadhuranga6979 Жыл бұрын

    ඔබට සියලුම නාවිකයන්ට බුදුසරණයි 🙏 දෙවි පිහිටයි🙏🌸

  • @ccb91ful
    @ccb91ful4 жыл бұрын

    Salute to our beloved and dearest Navy Force... 💪

  • @amanadee.4793
    @amanadee.47934 жыл бұрын

    තෙරුවන් සරනයි රත්තරන් සහෝදරවරුනේ..

  • @bashithavishalka1957
    @bashithavishalka19574 жыл бұрын

    Congratulations boys ❤

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka92314 жыл бұрын

    🇱🇰මේක මගේ රට🇱🇰❤️🇱🇰❤️🇱🇰🇱🇰❤️

  • @sandinuranawaka4306
    @sandinuranawaka43064 жыл бұрын

    තෙරුවන් සරණයි රට වට බැදි රන් වැට මෙන් ආරක්ශා කරන සියලුම නාවික හමුදා විරුවන් මෙන්ම ඉයලුම හමුදා විරුවන්ට ජයෙන් ජය ...බුදු සරණයි ......

  • @gayanfernando8725
    @gayanfernando87254 жыл бұрын

    2:20 සිංහලේ කොඩිය❤❤

  • @buddikapunnyakumara6229
    @buddikapunnyakumara62294 жыл бұрын

    ජාතියට නයක් නැති උත්තමයෝ

  • @harshasenadheera3081
    @harshasenadheera30814 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL84 жыл бұрын

    Great effort.... Our Heroes we salute you...🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪👍👍👍👍🤝🤝🤝🤝🤝🤝🤝

  • @shenushapasindu3789
    @shenushapasindu37894 жыл бұрын

    ❤️ rata රකින mura දේවතා❤️ oyatala budusaranai oyalata godak penne

  • @ajithdissanayaka7313
    @ajithdissanayaka73134 жыл бұрын

    තෙරුවන් සරනයි

  • @vipulankadhanukantha8481
    @vipulankadhanukantha84814 жыл бұрын

    love you SL NAVY and thanks to protect our mother land.

  • @maheliminupama3440
    @maheliminupama34404 жыл бұрын

    හදවතින්ම ආඩම්බරයි සොයුරනි...ඔබලයි අප දේශයේ මුරදේවතාවන්....❤❤

  • @Zah-pb8sc
    @Zah-pb8sc4 жыл бұрын

    Dear Sirs, Big salutes all of our forces whoever dedicated their life to protect our mother land. These kind of clips must telecast everyday on all channels in 3 languages to raise awareness about what’s meaning of country and it’s forces. Specially the politicians must watch it every an hour. I love my country more than I love anything on earth. All the god bless our mother land and our forces too regardless of religion,

  • @slghost7497
    @slghost74974 жыл бұрын

    niyamai navy thawath ශක්තිය ලැබේවා

  • @supunsuraj4732
    @supunsuraj47324 жыл бұрын

    Mihipita devivaru..😍😍😍😍oba samata theruwan saranai!!! 🚩🚩💚💛💜💙❤💗💘💝💞💟👍

  • @thisuladamketh5526
    @thisuladamketh55264 жыл бұрын

    ape rata berana sri lanka navika hamudawata bususaranai devipihitai me apema devivaru bs sri lanka navika hamudawata gaya wewa.

  • @nilanthajayasekara3356
    @nilanthajayasekara33564 жыл бұрын

    තෙරැවන් සරණයි ඔයාලාට

  • @janakarajapaksha9132
    @janakarajapaksha91324 жыл бұрын

    Theruwan saranai thun helaya rakina muradewanta...

  • @nilandizhantha612
    @nilandizhantha6124 жыл бұрын

    Respect ❤️ Congratulations

  • @whatsappstatus127
    @whatsappstatus1273 жыл бұрын

    Super

  • @satheermohammad
    @satheermohammad4 жыл бұрын

    #move forward our brave navy!! #Congrats!

  • @arnoldbob4526
    @arnoldbob45264 жыл бұрын

    With all Respect 💪✊👮‍♂️

  • @pathumperera8052
    @pathumperera80524 жыл бұрын

    Meka baladinm ahata kadulak inuwa.... adambari ape mihipita devivaru gana.....❤❤❤

  • @mihirikawshalya120
    @mihirikawshalya1204 жыл бұрын

    බුදුසරණයි 💖💕

  • @thilinapeiriz1716
    @thilinapeiriz17164 жыл бұрын

    හදවතින්ම ජය නාවික හමුදාවට 🙏🏻💙⚓️🇱🇰

  • @amnalin6310
    @amnalin63104 жыл бұрын

    Jayen jayama wewa ape kollanta... Theruwan saranin rekadewa ape jathika virawarayo...

  • @loyed669
    @loyed6694 жыл бұрын

    Good job. God Bless you SL Navy...!

  • @srilanka3709
    @srilanka37094 жыл бұрын

    I am 13 years old.My ambition is navy officer

  • @damithjayakody6458
    @damithjayakody64584 жыл бұрын

    ජය වේවා අපේ වීරයන්ට තෙරුවණ් සරණයි දෙවි රැකවරණයි❤️❤️❤️🙏

  • @shenushapasindu3789
    @shenushapasindu37894 жыл бұрын

    💜💜💜💜💕💕💕💕 adarei api හැමදාම th adarei api රණවිරුවන්ta

  • @minukaasel
    @minukaasel4 жыл бұрын

    Much Love!

  • @newmusicvideohub3973
    @newmusicvideohub39734 жыл бұрын

    Maru

  • @gimhanilakshi2576
    @gimhanilakshi25764 жыл бұрын

    Well done

  • @akramacchu6063
    @akramacchu60634 жыл бұрын

    👮‍♂️💪I ❤ SL army love you sooooooooooooooo mchn අපෙ සිංහයෝ ❤😘

  • @sameera6757
    @sameera67574 жыл бұрын

    ආදරණීය හමුදාව..😍😍😍

  • @ralindalakshan2941
    @ralindalakshan29414 жыл бұрын

    Respect for ever THANK YOU ALL FOR SAFE US 🤝🙏👏🛥️❤ Budusanai.

  • @kavindulwijethunga9672
    @kavindulwijethunga96722 жыл бұрын

    ගැම්ම තමා.🙏🙏🙏🙏🙏🙏

  • @hirashhirash2377
    @hirashhirash23774 жыл бұрын

    Ela

  • @dushanpradeep6146
    @dushanpradeep6146 Жыл бұрын

    Respect sir

  • @pradeeplahiru5786
    @pradeeplahiru57864 жыл бұрын

    Adarei oba siyalu denatama .mihipita inna dewiyoo obala tamai

  • @kpd3873
    @kpd38733 жыл бұрын

    සියලු ව්රැවන්ට බුදුසරණයි .❤️

  • @crushbook2063
    @crushbook20633 жыл бұрын

    අපේ කොල්ලෝ න්ට ජයශ්‍රී ..

  • @tech8911
    @tech89114 жыл бұрын

    Good

  • @isuruchaminda6906
    @isuruchaminda69063 жыл бұрын

    Triple Gem Bless you our gods!!!!!!!!!!!! my dream to be aa navy doctor👮‍♂️ one day i achive my target..................❤❤❤❤❤👍

  • @manjulaz
    @manjulaz4 жыл бұрын

    Our all three forces needs to be modernised and equipped with latest technologies.

  • @Dee-56
    @Dee-564 жыл бұрын

    Keep it. best of luck sl navy Respect you 💪💪 👌👌👌👌👌👌👌👌👌

  • @k.nuwan..9571
    @k.nuwan..95713 жыл бұрын

    Woow

  • @kaviduviddayanga111
    @kaviduviddayanga1114 жыл бұрын

    Rata rakina siyalu ranaviruwanta budusaranai devipihitai 🙏🙏🙏🙏

  • @shenushapasindu3789
    @shenushapasindu37894 жыл бұрын

    අභිමානවත් 69 නාවික හමුදාවේ සංවත්සරයට apige uththama haraya !!!!!💜💜💜💜💜

  • @udaramayuranga9714
    @udaramayuranga97144 жыл бұрын

    We are salute sir......❤️❤️❤️❤️❤️❤️

  • @mobixtrm5083
    @mobixtrm50834 жыл бұрын

    Siyalu dewiyange pihita lebewa Adarei hemadama mulu hadawatinma ❤❤❤❤❤❤❤

  • @tenlanka5541
    @tenlanka55413 жыл бұрын

    SL Naval forces still need to take tough stance on 1. Illegal Fishing 2. Drugs & human trafficking 3. Other Illegal activities specially from India 4. Islamic terrorism 5. Marine Contamination also from Oil ships

  • @inokaparanagama7645
    @inokaparanagama76454 жыл бұрын

    Proud to be a SRI LANKAN I'm so much proud to say that

  • @poornakaushalya4176
    @poornakaushalya41763 жыл бұрын

    රට වට බැඳි රන් වැට 🔥🔥❤️ Protect the mother nature Through the hardworks

  • @arunasanjeewa4760
    @arunasanjeewa47604 жыл бұрын

    Budu saranai samatama

Келесі