වතුර නෙවේ හොඳම බේත ජීවනී | මේ කැන්සර් ලෙඩෙක් අරයා බයිපාස් කරලා | 600kmක් පොල් කකා එන බැතිමතා

පාද යාත්‍රාවේ යන විශේෂඥ වෛද්‍යවරයා
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 38

  • @LahiruDilshan-cg5tq
    @LahiruDilshan-cg5tq28 күн бұрын

    ඔබ තුමාගේ වැඩසටහන් හරිම අගෙයි ❤ඔබ තුමාටත් වෛද්‍ය තුමාටත් තෙරුවන් සරණයි ,තෙද බල කදිර දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @kusalajayakody3342
    @kusalajayakody334228 күн бұрын

    වෛද්‍ය අයස්මන්ත පීරිස්.... ලංකාවට ම මැණිකක් බඳු උතුම් මනුෂ්‍යයෙක්... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 රත්නපුර දී එතුමා මුණ ගැසීම මේ ජීවිතේ මා ලද ලොකු ම භාග්‍යන්ගෙන් එකක්...🙏 එතුමාගෙ උතුම් මනුෂ්‍ය ජීවිතය විශ්වීය උත්තරීත්වයේ ආලෝකයෙන් මහාර්ඝ මාණික්‍යයක් සේ ම බබලත්වා...!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @clipsoom9921
    @clipsoom992128 күн бұрын

    මේ දවස්ටිකේම අපිත් පාද යත්ට්‍රාවෙ ගියා වගෙ ඔබ තුමා නිසා . හැම video එකක්ම බලනව අසාවෙන් දිගටම එහෙම ඔනි . අපේ කම තියන් කතා බහ කරන විලාසෙට මම ගොඩක් ආසයි අදරෙයි thank you ❤. බුදු සරණයි

  • @mcsanath5959
    @mcsanath595928 күн бұрын

    ඉතාම වටිනා කියන අදහස් ටිකක් දැනුමෙන් ලබා දුන්නාට . දේවා ඇතුලු සැමට දෙවි පිහිටයි.

  • @dhammianurapura5823
    @dhammianurapura582328 күн бұрын

    මමත් කැමති එකතුවෙන්න

  • @somawgk4778
    @somawgk477828 күн бұрын

    අම්මප මඟතොට විනාශ කරං යන්නේ අැත්තටම පරිසරය පව් ඩොක්ට උපදෙස් දුන්නට😢😢😢 අනේහ්

  • @jehan707
    @jehan70721 күн бұрын

    ඔබ තුමන්ලා දෙන්නටම නිරෝගී සම්පත්තිය ලැබේවා ❤

  • @sprodrigo146
    @sprodrigo14628 күн бұрын

    හරවත් වැදගත් මෙවැනි අයගේ ගුරු හරුකම්.මම හිතන්නේ සමස්ථ ජනයාටම හොඳ දෙයක් කියා දුන්නේ ❤ අනුරාධ ඔබට ස්තූතියි ❤.

  • @iranganiayabaddage792
    @iranganiayabaddage79228 күн бұрын

    ජයවේවා 🎉🙏

  • @wasantakumara5770
    @wasantakumara577028 күн бұрын

    අනුරාද ලබන අරැත්දේ ඔයාත් යන්න පද චරිකවක් එතකොට විඩියො එකකුත් කරන්න පුලුවන්නේ 🎉

  • @iswaragekusum9996
    @iswaragekusum999621 күн бұрын

    ජයවේවා!

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana900228 күн бұрын

    හොද වැඩසටහනක් බුදුසරණවෙවා!

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha710128 күн бұрын

    ගොඩාක් වාටිනා කතාවක්.❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @jayam1429
    @jayam142928 күн бұрын

    අනේ වාසනාවන්...

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k28 күн бұрын

    වටිනවා ගොඩක්...

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj269328 күн бұрын

    A very good discussion with the doctor. Thank you.

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka638428 күн бұрын

    වටිනා දැනුවත් කිරිමක්.❤️❤️❤️😍😍😍👍👍👍👍🙏🙏🙏

  • @neetharanjani1692
    @neetharanjani169228 күн бұрын

    තෙරැවන් සරනයි

  • @NuwanKumara-cw6nv
    @NuwanKumara-cw6nv28 күн бұрын

    Budu saranai❤❤❤❤❤❤❤❤

  • @anuruddha9948
    @anuruddha994828 күн бұрын

    නියමයි❤❤❤

Келесі