අවුරුදු 6න් කෝටි ගාණක Business එකක් හදපු වයස 25ක් Computer වැඩකාරයා |

බිංදුවෙන් පටන් අරන් අවුරුදු හයකින් අවුරුදු 6කින් කෝටි ගානක Business එකක් හදපු මිනුවන්ගොඩ Computer වැඩකාරයා - චමත්ක ද සිල්වා
Chama Computers - මිනුවන්ගොඩ
www.chamacomputers.lk
මේ වීඩියෝ එක බලනකොට ඔයාලට මොනවහරි ප්‍රශ්නයක් ආවනම්, පහලින් Comment එකක් දාන්න. අපි උත්තර දෙන්නම්..
මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.
------------------------------
Like | Subscribe | Share
------------------------------
Presenter: Charith
Script Writer & Director - Sasanka Priyamal
------------------------------
For business inquiries & sponsorship
Mail address : priyamal1998@gmail.com
Contact No. : 076 1 77 57 43 (Sasanka)
------------------------------
Tags -
#onlineentrepreneursinhala
#onlineentrepreneur
#sinhalabusinesstips
#successlifestory
#webdesign
#financialfreedom
#entrepreneurship
#onlineentrepreneursrilanka
#sinhalabusinessideas
#onlinebusinessideassinhala
#sinhalabusinessrules
#sinhalabusinessplan
#diyunuwerahas

Пікірлер: 65

  • @thrindumadhushan5077
    @thrindumadhushan5077 Жыл бұрын

    මාත් මේ වෙනකං සිගරැට් එකක් අරක්කු ටිකක් බිලා නෑ...මං වගේ උනුත් ඉන්නවා නෙහ් තව😊😍❤️

  • @alphaking_org

    @alphaking_org

    Жыл бұрын

    මාත්

  • @asithasampath6579

    @asithasampath6579

    Жыл бұрын

    Gammac thama bosa ❤️

  • @VibagaSatsaraGamar

    @VibagaSatsaraGamar

    9 ай бұрын

    Mth

  • @chanalwis4598
    @chanalwis4598 Жыл бұрын

    කිසිම බැංකුවකින් support එකක් දුන්නෙ නැති හින්දා තමයි ඔබ දියුණු වුනේ. බැරි වෙලාවත් බැංකුවකින් support එකක් දුන්නා නම් ඉන්න හිටින තැනුත් නැති වෙනවා. බැංකු වලින් support ගත්තොත් ඔබේ මහන්සියෙන් උපයන ලාභය ඔවුන්ට පොලී හැටියට ගෙවන්න සිදු වෙනවා. තව දුරටත් බැංකු නැතිවම ඉදිරියට යන්න. බැංකු ලංකර ගත්තොත් නැත්තටම නැති වෙනවා. මට ඒ ගැන හොඳට අත් දැකීම් තියෙන නිසයි කියන්නේ. ඔබට ජයම වේවා!!!👍

  • @kavishkau

    @kavishkau

    Жыл бұрын

    Thank you me comment ekt watinw ❤️

  • @janithacosta
    @janithacosta5 сағат бұрын

    අනේ පුතේ ඔයාට ජයෙන් ජයම වේවා පුතේ !!! තෙරුවන් සරණයි !!! 🙏🙏🙏💖💖💖

  • @maxpcpc7992
    @maxpcpc7992 Жыл бұрын

    පැය 8 job එකකට කොටු වෙලා ඉන්න අයට හොඳ පාඩමක්.හොඳට කල්පනා කොලොත් කරන්න දේවල් ඔන තරම් දේවල් තියෙනවා. ඇත්තටම සතුටුයි මල්ලි ඔයා ගැන.ඔය වගේම කෙනෙක් තමයි MD computers, හෝමාගම . Eya ගැනත් video ekak කලා නම් හොඳයි ....

  • @rgphotographyvideography9714
    @rgphotographyvideography9714 Жыл бұрын

    ගොඩක් ආදරේ කරන චරිතයක් හම්බෙලා නෑ දැකල නෑ කතා කරල නෑ හැබැයි ඉක්මනටම හම්බෙනව pc එකක් හරි lap එකක් හරි කවද හරි ගන්නෙ ඔයාගෙන් 💟... ජය වේවා..

  • @talkwithmano2024
    @talkwithmano2024 Жыл бұрын

    ඉතාම සතුටුයි. දිනෙන් දින දියුණු වේවා! මමත් ලබන මාසේ මුල කොම්පියුටර් එකක් ගන්න එනවා.

  • @chamaraks5278
    @chamaraks5278 Жыл бұрын

    අයියේ බුදු සරණයි ඔයාට...හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා....!❤️❤️❤️

  • @hasiWills1021
    @hasiWills1021 Жыл бұрын

    අපේ රට පිරිහිලා තියෙන්නෙ හැමෝම රජයේ රැකියා වල පස්සෙම ජීවිත ගොඩනගන්න යන එකෙන්,බහුතරයක් හැමෝම කරන්නෙ තමන් ආසම දක්ශ ම දේ නෙවෙයි , සුදුස්සා ඉන්නෙ සුදුසු තැන් වල නෙවෙයි

  • @chamaraks5278
    @chamaraks5278 Жыл бұрын

    අනිවාර්යයෙන් දවසක එනවා කම්පිව්ටර් එකක් හදාගන්න❤️❤️❤️

  • @danu4492
    @danu4492 Жыл бұрын

    චමා අයියව මුලින්ම දැක්කෙ දුහුවිලි පලවෙනි වැඩසටහනින් ඒකෙන් මට තේරුනා සුපිරිම ඩයල් එකක් කියලා කවදා හරි මගෙ pc ek bild krnnet ayyage shop eken tama🔥

  • @chaturanuwan1257
    @chaturanuwan1257 Жыл бұрын

    තව තවත් ජයග්‍රහණ ජිවිතේට ලැබේවා බුදු සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @BathiyaSandaruwan
    @BathiyaSandaruwan Жыл бұрын

    Congratulations Chama...Api eda idan ada wenakn Chama computer thmai...issrahtath Chama thmai...😍

  • @Skyrcacademy
    @Skyrcacademy Жыл бұрын

    අනේ මන්දා උබ පට්ට චරිතයක් .මන් දැන් හිතුනා මගේ pc එක chama computer එකෙන් හදනවා කියලා♥️

  • @dilanff3703
    @dilanff3703 Жыл бұрын

    ලොකුකමක් පේන්නවත් නැ සුපිරි කොල්ලෙක්❤

  • @sandunrajapaksha5839
    @sandunrajapaksha5839 Жыл бұрын

    Good Job chama!!! congratulations!!!

  • @hotstargossip
    @hotstargossip Жыл бұрын

    සුපිරි චරිතයක් ❤

  • @chamaraks5278
    @chamaraks5278 Жыл бұрын

    ඇත්තටම සතුටුයි අයියේ❤️❤️❤️

  • @manujageekiyanage755
    @manujageekiyanage755 Жыл бұрын

    Superb chama❤️ concept ptt 🔥

  • @udanparanawithana8266
    @udanparanawithana8266 Жыл бұрын

    Gammak thama chama😍😍😍

  • @kalanakavinda5902
    @kalanakavinda5902 Жыл бұрын

    colombo walata genna puluwn unot supiri 😍💕🥀

  • @nelumjayasinghe7537
    @nelumjayasinghe7537 Жыл бұрын

    සුබ පැතුමි......🙏🙏🙏

  • @chathurakrishan8371
    @chathurakrishan8371 Жыл бұрын

    Plz Reply එකක් ඔනී චමා අයියේ 🥺 ඇත්තටම ආඩම්බරයි අයියේ ඔයා මෙච්චර කට්ටක් කාල ආපු ගමන ට 😍❤️ කතාවෙන් ඔයා මෙච්චර දුරක් ඇවිල අද එළියට දල තිය්න දෙයින් තේරෙණවා ඔයා සුපිරි වැඩ්ඩෙක් චරිතයක් කියලා ❤️🤝 මාත් දැනගෙන හිටියෙ නෑ මෙහ ශොප් එකක් ගැන දවසක් මං මිනුවන්ගොඩ හරියෙන් ගමන්ක් යද්දි බස් එකේදි දකිනව Cama computers බෝඩ් එක ඒත් එහෙම ශොප් එකක් ගැන අහලවත් නෑ එකත්කොට. මං යූටියුබ් එකෙන් දවසක දැක්ම මත්ක් උනා මේ එතන නේද කිල එද ඉදන් Fb eke පේජ් එක ෆ්ලෝ කරල දාන හැමදේම ගැන හොයනවා මගේත් ලොකුම ආසාවක් අයියගාවට ඇවිල මග්ත් Dream PC Build එක හදගන්න තාම වත්කමක් නෑ හැබැ දවස එනවා අනිවරෙන් මිනුවන්ගොඩට මගේ Pc eka අනිවා ඔයා ගාවින් හදාගන්න 😍❤️ තවත් ලොකු හීනය තිබ්බ PC Guide .lk youtube channel එකෙන් අයියගෙ Intvew එකක්ද්දි කියනව technishion ලාගන්නව කිය්ලා මාත් ආසාවෙන් ඉන්නෙ හැබැයි ලොකු දැනුමක් නැම් නෑ ලොකු ආසාව්ක් තියෙයි ඔතනට ඇවිල්ල ඉගෙන ගන්න ගමන් අයිය ලග Technishion කෙනෙක් විදියට වැඩ කරන්න එකත් එක හීනයක් පුලුවන් වෙවිද බැරි වෙයිද දන් නෑ බලාපොරොත්තුව තියගෙන ඉන්නාවා ❤️❤️ ජයවේවා සුබ වේවා ඉදිරි අනාගතෙ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාතනා කරනව බුදු සරණයි දෙවිපිහිටයි 😘❤️

  • @duhuwili
    @duhuwili Жыл бұрын

    මෙහෙම කොල්ලො කෙල්ලො 10ක් 15ක් හිටියනම් අපේ රට මීට වඩා සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බා.❤ සංවාදයට:-

  • @lankanathawijenayake2366

    @lankanathawijenayake2366

    Жыл бұрын

    how we need earn dollars not expense he newer earn dollars he just send dollars out from country this guys are doing undial business

  • @anukindeepa4031

    @anukindeepa4031

    Жыл бұрын

    10k madi

  • @supuntharaka5040
    @supuntharaka5040 Жыл бұрын

    Congratulations 👌❤️

  • @ETK2022
    @ETK2022 Жыл бұрын

    හිතට දැනුන ඒ කතාවනම්.

  • @gayanthauekanayake2574
    @gayanthauekanayake2574 Жыл бұрын

    පට්ට 👌👌

  • @rav4setup113
    @rav4setup113 Жыл бұрын

    Respect U sir...! ❤

  • @sameeraprasad8153
    @sameeraprasad8153 Жыл бұрын

    ජය වේවා❤️❤️❤️❤

  • @pathumz4197
    @pathumz4197 Жыл бұрын

    චරිතයක්❤️

  • @7Teen01
    @7Teen01 Жыл бұрын

    ආසම චරිතයක් ❤

  • @kalumalli2891
    @kalumalli2891 Жыл бұрын

    Ssd එකක් online ගෙන්නගත්ත.සතියෙන් කෝල් එකක් එනව මට හොදයිද අහල.කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක්

  • @Uncleoggy99
    @Uncleoggy99 Жыл бұрын

    Proud of you 🤙💗

  • @gsrlasantha7022
    @gsrlasantha7022 Жыл бұрын

    Mama hodata danna thanak

  • @thirdeye1101
    @thirdeye1101 Жыл бұрын

    මාත් ගත්තේ මෙතනින්...online එව්වෙ..පට්ට customer service එක..

  • @pasindunimsara3486
    @pasindunimsara3486 Жыл бұрын

    🔥💙💙

  • @gradewicelk6699
    @gradewicelk6699 Жыл бұрын

    maru

  • @Ksksajshh
    @Ksksajshh2 ай бұрын

  • @sdbanda5553
    @sdbanda5553 Жыл бұрын

    chama aiye kurunegalata shop ekak oone👀

  • @iamevon3614
    @iamevon3614 Жыл бұрын

    ❤️😘

  • @TS_Selling
    @TS_Selling Жыл бұрын

    ❤👍😍

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Жыл бұрын

    ❤🌿

  • @MadushaUmanga-xz4rh
    @MadushaUmanga-xz4rh Жыл бұрын

    ❤❤❤❤

  • @lawandlifelk5342
    @lawandlifelk5342 Жыл бұрын

    මෙන්න කොල්ලෝ!!!❤

  • @shashikaperera7116
    @shashikaperera7116 Жыл бұрын

    Sha maru kollo inne ape rate

  • @gsrlasantha7022
    @gsrlasantha7022 Жыл бұрын

    Chama nm computer ma thama

  • @alphachathuranga6297
    @alphachathuranga6297 Жыл бұрын

    Dinen Dina diunu wewa

  • @dineshsrimal2083
    @dineshsrimal2083 Жыл бұрын

    Import & Selling ne...

  • @mudithamanukula3496
    @mudithamanukula3496 Жыл бұрын

    වැඩසටහනට එන වුන් හොදයි. කරන එකා වෙනස් කරහං ගුටිකන මූනක් තියෙන්නේ.🤮

  • @harsharuwan2293
    @harsharuwan2293 Жыл бұрын

    🔥🔥💓💓

  • @Omal_Vishan
    @Omal_Vishan Жыл бұрын

    kellek nadda danne na ne 😅😅😅

  • @warsil3735
    @warsil3735 Жыл бұрын

    Meka mudal gewa you tube daapu ekak😂😂😂

  • @chnannelmanager4546

    @chnannelmanager4546

    Жыл бұрын

    ubata witharai bn therune

  • @nadushan6619

    @nadushan6619

    Жыл бұрын

    Uu withary katha karanne 🤣

  • @oshadamelan6861
    @oshadamelan6861 Жыл бұрын

    🖤🤍

  • @acommonman7950
    @acommonman7950 Жыл бұрын

    🤣🤣🤣

  • @Omal_Vishan
    @Omal_Vishan Жыл бұрын

    ayye ubar nmmager ekaa..oya eka thanaka kiuwa oya lankawa next level ekakata genawa kiyala...dannawada dawasaka oyage oya pare mama yanawa ... mage parath ooka,, ratin kochchara kastiya giyath mama giyoth yanne me rate podi kaallak hari hadala...

  • @Roshan_dhananjaya
    @Roshan_dhananjaya Жыл бұрын

    🤎🍂next level---my dream srilanka bigest mobile & computer store build Name---Bluetech Solution🍂🍂

  • @murder1028
    @murder1028 Жыл бұрын

    Best Customer service 🤍Chama

  • @matheeshasupun9901
    @matheeshasupun9901 Жыл бұрын

    ❤️

Келесі