වාහන 500ක් එකවර හදන ලංකාවේ විශාලතම ගරාජය! - The biggest garage in Sri Lanka

වාහන 500ක් එකවර හදන ලංකාවේ විශාලතම ගරාජය! - The biggest garage in Sri Lanka
Contact:
Challengers Motor Kurunagala
එකවර වාහන 500 ක් අලුත්වැඩියා කල හැකි ලංකාවේ එකම සහ විශ්වාසනියම තැන....
වසර 25 ක් යුරෝපිය සහ ජපන් වාහන අලුත්වැඩියාවේ ප්‍රමුඛයා වෙමු.
චැලෙන්ජර් මෝටර්ස්
නො.265,
කොලබ පාර ,
දම්බොක්ක,
කුරුණෑගල.
වැඩි විස්තර සදහා අමතන්න
චතුරංග 071-7773422
නාලක 071-8686001
නිහාල් 071-7773420
කසුන් 070-3838502
මුදීත 071-7773414
Like 👍 comment 🖊️Share
කතා කරන්න අපිට - Official contact number - +94 76 314 44 05 (Gayan)
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#SriLanka #Kurunagala #AluthLokaya

Пікірлер: 329

  • @amiladissanayake2279
    @amiladissanayake22793 жыл бұрын

    උදේ හවස ලස්සන බුදුපිලිමේ ගාව මල් පහන් තියන මේ තැනට ලස්සනට වැඩ ටික කරගෙන යන්න තව තවත් ශක්තිය ධෛයිරිය ලැවේවා (23.47)

  • @mandakini976
    @mandakini9762 жыл бұрын

    ඕවා නම් ඉතින් මාත් කලා, හැබැයි ඉතින් මව් සමාගමෙන් හදලා ආපු විදියට හදන්න සක්කරයටවත් බෑ.😂😂😂 බොරු කියලා මිනිස්සු මුලා කරන්න එපා. කම්පැනියෙන් එන ස්පොට් වෙල්ඩින් එක ඔයාලා ගහන්නෙ නෑනේ. මිග් වෙල්ඩින් කරලා 100% පරණ කොලිටිය ගන්න අමාරුයි.

  • @ASHANonline
    @ASHANonline3 жыл бұрын

    ලංකාවේ මෙහෙම තැනක් තියෙනව කියල දැනගත්තෙත් අදයි. 🇱🇰😍

  • @lahirusenanayake7979
    @lahirusenanayake79793 жыл бұрын

    අනිතිම BMW එකේ බොනට් එකයි ෆෙන්ඩර් එකයි අතර ලයින් එකේ ගැප් එක වෙනස් RHS එකේ,අනිත් එක වාහනයක් ඔහොම රෙදිකෑලි වලින් ඩ්‍රයි වයිප් කරාම ලොකේ හොදම පේන්ට් එක උනත් වැඩක් නෑ වාහනේ හිඉරෙනවා එකට කියන්නේ Swirl marks / Micro Scratches කියල. වරක් ශොප් එක ඉතාම හොදයි තව සේෆ්ටි පැත්ත බලන්න ග්යින්ඩර් වල කටින් විඉල් ගාඩ් තියෙන්නේ ගලවලවිසිකරන්න නෙමෙයි සමහරුන්ගේ සේෆ්ටි ග්ලාස් තියෙන්නේ ඇස් වල නෙමේ, තව කෙනෙක් ඩ්‍රිල් කරනවා රොටේට් වෙන චක් එක අතින් අල්ලාගෙන ග්ලව්‍ එකක් වත් නොදා. මේවගේ දේවල් වලටත් අවධානය දෙන්න ඔබට ලංකාවේ නෙමෙයි ආසියාවේ හොදම වරක් ෂොප් එක වෙන්න බැරිවෙන එකක් නෑ .. ජය !! <3

  • @shanakadevinda632
    @shanakadevinda6323 жыл бұрын

    ඔබේ ව්‍යාපාරයට ජය වේවා .. කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවල ශාඛා ආරම්භ කරන්න .

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana65523 жыл бұрын

    ලංකාවේ තියන ගොඩක් ගැරේජ් හරිම අපිරිසිදුයි,වාහනයක් දාන්නවත් හිතන්නේ නැහැ හදන්න.මේක සුපිරි ගරාජ්යක්,ඔබ ආයතනයකට උනුසුම් සුභ පැතුම්,මෙවැනි ගරාජ මුලු ලංකාවටම අවශ්‍යයි,ගොඩ දෙනෙක්ට රැකියා අවස්තා ද සලසා දිය හැකි මෙවන් වියාපාර වාසනාවන්.

  • @devindadasanayaka9967
    @devindadasanayaka99673 жыл бұрын

    මෙතනින් අන්තවත් ගිහින් තියේ ඒත් දන්නේ අද ..❤️ ආඩම්බරයි අපේ කෙනෙක් බුදු සරනයි දිනෙන් දින දියුනු වේවා.❤️!

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--11623 жыл бұрын

    මේ ලංකාව තුල තිබෙන හොදම වාහන සකසන අංගනය. අභියෝගයට අභියෝගයක් උන challenges ! 💙

  • @gbro270
    @gbro2703 жыл бұрын

    අපේ වාහනේ වැඩෙත් සුපිරියට කරා ගාණත් සාධාරණයි 💙

  • @newitemsworld201
    @newitemsworld201 Жыл бұрын

    එතකොට මෙතන වාහන සර්විස් කරගන්න බැරිද

  • @nishanthahemakumara9347
    @nishanthahemakumara93472 жыл бұрын

    හරිම සන්තෝසයි ..

  • @sandunsenanayake7307
    @sandunsenanayake73073 жыл бұрын

    සමහර මිනිස්සු බොරුවට ඊරිසියා කර කර කමෙන්ට් දානවා දැක්කම දුකයි. මගේ වාහන රෙපෙයාර් කරන්නේ සර්විස් කරන්නේ දෙකම මෙහෙන්. නුවර සර්විස් සෙන්ටර් නැතුව නෙවෙයි කුරුණෑගලට එනකල් එන්නේ.. අද වෙනකල් කිසිම වංචාවක් කරන්නේ නැතුව කියපු දවසටම රෙපෙයාර් එක හොදටම කරලා දෙනවා...

  • @AnuraPa
    @AnuraPa3 жыл бұрын

    අවංකවම ආඩම්බර වෙමි. අපේ කොල්ලන්ට බැරි දෙයක් නැත. සිය රට දේ සිරි සැප දේ. ඡයවේවා! 😍🇱🇰😍

  • @pasindumihiran4071
    @pasindumihiran40713 жыл бұрын

    ආඩම්බරයි කුරුණෑගල කියනකොට

  • @snooslee6508
    @snooslee65083 жыл бұрын

    බොහෝම වටිනවා,..ලේත්වැඩ පලකුත් දමා ගන්න,,...

  • @lahiruruwan6667
    @lahiruruwan66673 жыл бұрын

    ගොඩක් වටිනවා ඔයාගේ vedios

  • @asangaekanayake3326
    @asangaekanayake33262 жыл бұрын

    සුපිරි... ජයෙන් ජයම වේවා.....පට්ටම හොරුනින්න රටක ඔබ වගෙ මිනිසෙක් සිටිමම එක්තරා වාසනාවක්.... බුදු සරණයි.....🙏🙏🙏🙏🙏

  • @Travelandgadgetssrilanka
    @Travelandgadgetssrilanka3 жыл бұрын

    West coast street customs...එක මතක් උනා...එයාලගෙත් ඉහොම ගැරේජ් එකක් තියෙනවා...හැබයි මොඩිෆිකේශන් තමයි කරන්නේ..මේ වගේ ලොකු ගැරේජ් ලංකාවෙ තියෙනවා මම දැක්කමයී❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏 🇱🇰

  • @pinnaproduction1106
    @pinnaproduction11063 жыл бұрын

    සුපිරි වැඩපොලක්නෙ!

  • @darshanaunantenne8486
    @darshanaunantenne84863 жыл бұрын

    This challenger motors ; I believe they have the same standards of original make over. Unbelievable they reached up to the international standard of quality work from A to Z . I am personally so proud of this professional team. Looks like 5 star +1 great job guys.

Келесі