හෙට තෙල් ඉවර වුනත් අවුරුදු 50ක් යනකම් ඩුබායි වැටෙන්නේ නෑ | Dubai's Model of Economic Diversification

Dubai's Model of Economic Diversification
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 290

  • @Chinthaka08
    @Chinthaka082 жыл бұрын

    අපිටත් මිල කරන්න බැරි මුහුදක් තියෙනවා ඒත් ඒක ප්‍රයෝජනයට ගන්නෙනෑ

  • @imeshakash8022

    @imeshakash8022

    2 жыл бұрын

    සත 50 මොලයක් තියෙන උන්ට ඕක තේරෙන්නෙ නෑ නෙ 😓

  • @tharudil1_

    @tharudil1_

    2 жыл бұрын

    රටට ආදරෙ පාලකයො නැහැ..☹️🤧

  • @chamarapradeep2125

    @chamarapradeep2125

    2 жыл бұрын

    ඒක නම් ඇත්ත යාළුවා 😉😉😉😕😕😕

  • @chathuranganijayasekera2995

    @chathuranganijayasekera2995

    2 жыл бұрын

    Yes

  • @kkvchj

    @kkvchj

    2 жыл бұрын

    අන්න එ් මුහුදේ තෙල් සහ ගෑස් තියේ

  • @nimalkumara5675
    @nimalkumara56752 жыл бұрын

    මගෙ රට 🇱🇰 ගැනත් මම මැරෙන්න කළින් මෙ වගෙ vedio එකක් බලන්න තියෙනවනම් 😔 බුදු සරණයි ලක් මවට 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏

  • @statusking1950
    @statusking19502 жыл бұрын

    අපේ රටත් මේ වගේ diyunu රටක් කරන්න පුලුවන් පාලකයෙක් ඉදිරි අනාගතයේ හෝ පහල වේවා.🥺💔🙏අපේ රටේ ලස්සන පරිසරයක් තියෙනවා,ඓතිහාසික ස්තාන බොහොමයක් තියෙනවා,ලස්සන මුහුදු වෙරළක් තියෙනවා.කෝ එකකින්වත් අපේ රටේ පාලකයෝ ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.🥺💔

  • @deric8210
    @deric82102 жыл бұрын

    අපේ රටේදී අයොජකයෙක්ට අයොජනයක් කරන්න ගියොත්. අදාල ලියකියවිලි හදන්න පුදුම අමාරුවක් තියෙන්නේ. හරියට Government office එකකට වැඩක් කරගන්න ගියාම. පූදූම අකාර්යක්ෂමතාවක් තියෙන්නේ මෙ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි. එතකොට අපිට රටක් විදියට ඉදිරියට යන්න පූළුවන්.

  • @Egma_creations

    @Egma_creations

    2 жыл бұрын

    රජයට බැනලා වැඩක් නැ බන් මේ වැඩ කරන අපි වගේ මිනිස්සුට බනින්න ඔනි, නිකන් දෙන කාලා රට කරන උන්ට නැතිබන්ගස්තාන කරාට.වැඩ කරන් රජයේ එකෙක් නැ පගාවයි අයිස් ගැහිල්ලායි ❌

  • @nidulbohara9469

    @nidulbohara9469

    2 жыл бұрын

    @@Egma_creations ow ow එතකොට ඔක්කොම හරි. රජය කරන්නෙත් ඔය ටිකම නේද. උන් වැඩි දෙයකට කියල කරන්නෙ ගසා කන එක. නැත්තම් කාලකන්නි තමයි ඔකුන් . තවමත් රජය සුද්ද කරනව කියන්නෙ ඉතිම් අමු දාර බය්යෙක් වෙන්න ඔිනි.

  • @devonfernando3662

    @devonfernando3662

    2 жыл бұрын

    @@Egma_creations exactly

  • @sameerasameera6746

    @sameerasameera6746

    2 жыл бұрын

    අනිත් ඒක තමයි අපේ මිනිස්සු අපේ රටේ ඉඩම් විදේශ සමාගම් වලට දෙන්න කැමති නෑ.. උන්ට ඇවිත් අහසේ තමයි ආයෝජනය කරන්න වෙන්නේ

  • @sweenyfernando8830

    @sweenyfernando8830

    2 жыл бұрын

    Ow apa aya hithanna ayojakayao lankava kali kadagena aran yanava kiyala.

  • @visaldamsara4766
    @visaldamsara47662 жыл бұрын

    අපේ දරුවන්ටවත් අනාගතේ අපේ රට ගැන මේ විදියට කතා කරන්න පුළුවන් වුණොත්.🇱🇰🇱🇰❤️❤️🇱🇰

  • @MRD-pv7lm

    @MRD-pv7lm

    2 жыл бұрын

    ඔවු ඔවු කතාකරයි පිටරටඋං. පුතේ ඉස්සරකාලෙ ලංකාවකියල මේම රටක්තිබුන. මහින්දයි ගෝඨයිකියල අයියයිමල්ලියි දෙන්නෙක් ඒරටේඋංට ඇරිය ඇරිල්ලක් සරුංගල් අරිනවවගේ දැංඉතිං ඒරටේඉතුරු ඉත්තෑවොයි වල්ඌරොයි විතරයි ඊටපස්සෙ උංසතුටින් ජීවත්උනාකියයි😅😂

  • @visaldamsara4766

    @visaldamsara4766

    2 жыл бұрын

    @@MRD-pv7lm අනේ 😂😂

  • @kamaldeen960

    @kamaldeen960

    2 жыл бұрын

    insha'Allah

  • @zampa7722
    @zampa77222 жыл бұрын

    මේක බලනකොට මාරම දුකයි. ගහක් ,කොළක් දිය පොඳක් නැති , ගිනිගහන කාන්තාර මෙච්චර දියුණු වුනේ ... දැක්මක් තියෙන පාලකයෝ ,නොවෙනස් ප්‍රතිපත්ති නිසා... අපිට හැම ස්වාභාවික සම්පත් ම තිබිලත් ලෝකෙන් හිගා කනව 😪, මේ රටේ මහලොකු සිංහල බෞද්ධ නායකයොන්ගෙ තිබ්බෙ රට දියුණු කරන , ප්‍රතිපත්ති නෙමෙයි , තමන් දියුණු කරන ප්‍රතිපත්ති ..😡 මේක වෙනස් කරන්නම ඕන ......

  • @duleninsuka2450
    @duleninsuka24502 жыл бұрын

    ඒ රටේ වගේම සම්පත් අපේ රටෙත් තියෙද්දි මේ වගේ දුක් විදින්නේ නැතිව රටේ economy එක හදන්න පුළුවන් Thanx විශ්ම ලෝකය මේ වගේ දෙයක් දැනුවත් කලාට 😘😘👍👍

  • @gayanpabasara2974
    @gayanpabasara29742 жыл бұрын

    ලංකාවෙත් බොර තෙල් තියෙනවලු . මිනිරන් තියෙනවලු . මැණික් තියෙනවලු . පොස්පේට් තියෙනවලු. රට වටේම මුහුදත් තියෙනවලු. හොදට වහින රටක්ලු . අවුරුද්දට කන්න දෙකක් වගා කරන්න පුළුවන් ලු. ඒත් ඒවගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නැති එක තමා අපේ රටේ කරුමෙ .

  • @diyfun878

    @diyfun878

    2 жыл бұрын

    අපිට ඔය ඔක්කොම තියනවා ඒත් අවන්ක පාලකයො නෑ. අවන්ක එකෙක්ට එන්න දෙන්නෙත් නෑ.

  • @imeshakash8022

    @imeshakash8022

    2 жыл бұрын

    ලංකාවේ තෙල් තියෙනවා ද 😯

  • @MRD-pv7lm

    @MRD-pv7lm

    2 жыл бұрын

    ඒ සේරමත්එක්ක මේකකන්න 225කුත් ඉන්නවනෙබං.

  • @devonfernando3662

    @devonfernando3662

    2 жыл бұрын

    @@diyfun878 මිනිස්සු දැනගන්න ඕනේ හොද එකෙක් පත්කරලා යවන්න

  • @diyfun878

    @diyfun878

    2 жыл бұрын

    @@devonfernando3662 අනිවාරෙන් මෙච්චර කල් කරපු වැරදි මිනිස්සු හදා ගන්න ඕනෙ ඉක්මනටම

  • @Louve333
    @Louve3332 жыл бұрын

    සමහරු ඩුබායි යන්ට හීන දකිනවා.අපි නම් ඉපදුනෙත් ලංකාවේ,මැරෙන්නෙත් ලංකාවේ.අපි අපේ රාජ්‍ය ගොඩනගනවාමයි. 🔥🔥🔥😎

  • @chamichalafernando6366

    @chamichalafernando6366

    2 жыл бұрын

    ගොඩ නගන්න නම් ඉතින් අර 225 මරලා දාන්න ඕනේ එලවලා හරියන්නේත් නෑ

  • @devonfernando3662

    @devonfernando3662

    2 жыл бұрын

    Ofcaurse 🇱🇰❤️

  • @sweenyfernando8830

    @sweenyfernando8830

    2 жыл бұрын

    Apoi goda nagala thiyanna oya ....Katin thamai.

  • @mayurafernando9112

    @mayurafernando9112

    2 жыл бұрын

    පිස්සුද බන්.. රටක් හදන්න හොද නායකයෙක් ඉන්නම ඕනා. ඩුබායි වල ඉන්න ශේක්ලට මිනිස්සු මාර විදියට ගරු කරන්නෙ ඒකයි... ලංකාවේ එහෙම එකෙක් පේන්නවත් නෑ

  • @wimptech6135
    @wimptech61352 жыл бұрын

    අද කතාව නම් අපේ රටට ගොඩක් වැදගත් මාතෘකාවක් ඔය වගේ තැනකට ගන්න නම් අපි අවුරුදු 74 ක්‌ තිස්සේ කරපු වැරදි අවබෝධ කර ගන්න ඕන ❤

  • @ranweeramax4365
    @ranweeramax43652 жыл бұрын

    අපේරටේ මිස්සූ ලගත් උද්ධච කම්බොහොමයි අනිත් අයගෙන් උදව් ඉල්ලන එකනෙවෙයි වැඩේ අපි එකතු වෙලා අලුත් දේවල් කරන්න පටන්ගනී ඕනේ එකොට තමයි රටකට හරියන්ණේ..

  • @isharaviaran892
    @isharaviaran892 Жыл бұрын

    ඩුබායි වල දියුණුවේ රහස දුර දක්නා නායකත්වය ආදරෙයි UAE 💞🇰🇼

  • @madushan2.0
    @madushan2.02 жыл бұрын

    වීඩියෝ එක මරු...දවසක යන්න ආසම රටක් 🙂❤️

  • @hasiWills1021
    @hasiWills10212 жыл бұрын

    ඕනම රටක මිනිස්සු හරියටම කලමනාකාරනය කරන්න පුලුවන්නම් මිනිස්සුන්ට හොද තත්වයක් දෙන්න පුලුවන්නම් රටක මිනිස්සු ඉබේම එඒ රට දියුනු කරනව,රටක් දියුනු කරන්න ඒ රටේ සම්පත් ප්‍රමානයවත් සම්පත් තිබීමවත් නොතිබීමවත් වැදගත්කමක් නෑ කියන එක ඔප්පු වෙච්ච කරුනක්, අමෙරිකාවෙ තියරියත් ඒකයි විශේශයෙන්ම ,උදාහරනයක් විධියට උන් තාම උන්ගෙ සම්පත් වලට අත තියලවත් නෑ හරියට ඒත් උන් ලෝකෙ අංක එක හැම අංශයෙන්ම වගේ. තව උදාහරනයක් ඊශ්‍රායලය : භූමිය සහ මිනිස්සු හැර කිසිම සම්පතක් නෑ. රට ඇතුලෙ ජනතාව ඉන්නෙ මිලියන 11 යි, අනිත් මිලියන 9 ක් ඉන්නෙ අමෙරිකාවෙ , තව මිලියන ගානක් ඉන්නෙ ලෝකෙ පුරාම රටවල, ඒත් උන් ඒ රට වෙනුවෙන් ඕනම වෙලාවක වැඩ කරන්න තමන්ගෙ රටට යන්න වගේම තමන් ඉන්න තැන් වල සිට ක්‍රියාත්මක වෙන්න තොරතුරු සපයන්න සූදානමින් ඉන්නෙ. හොද හමුදා පුහුනුවකුත් තියෙනව කාන්තා පුරුශ සම සමව, ඒවගේම ලංකාවෙ භූමිය වගේ තුනෙන් එකයි ඊශ්‍රායලය භූමිය , අපිට තව හිතන්න වෙනව 🙏🇱🇰

  • @senkadagala5634

    @senkadagala5634

    2 жыл бұрын

    පාලකයෝ රට ගැන හිතල වැඩ කරනවනම් ජනතාවත් ඒදේම අනුගමනය කරනවා ගහක් උනත් ශක්තිමත් වෙන්න මුලේ සවි ශක්‍තිය අනිවාර්‍යෙන් තියෙන්න ඕන

  • @dewminaabisheka2321
    @dewminaabisheka23212 жыл бұрын

    ඇත්ත කතාව අයියේ අපිට ලස්සන රටවටේ මුහුදක් තියෙනවා මත්ස්‍ය සම්පත ඉහලයි.මුතු මැණික් , නාවුක කේන්ද්‍රස්තානයක්,වටිනා කියන අහස තියෙනව.ස්වාභාවිකව සම්පත් එක්ක බලද්දි අපෙ රටට අනිත් රටවල් වලට වඩා දියුණුවක් ගේන්න පුලුවං.

  • @misarikumari9944
    @misarikumari99442 жыл бұрын

    ආදරෙයි ඩුබායි 100/90 හරිම ගුන ගරැක පුරවැසියන් ඇත්තටම පිට දෙසක්කාරයිට වෙන ආගමිි කාරයො කියලා කිසිම වෙනසක් නැ රැ ජාමෙට වුනත් කාන්තාවකට තනියම යන්න පුලුවන්

  • @chamindudilshan9908
    @chamindudilshan99082 жыл бұрын

    අපේ රටේ තියෙන සම්පත් හරි විදිහට කලමනාකරනය කරන්න පුලුවන් බුද්දිමතුන් බිහිවේවා 🙏

  • @0wassana0
    @0wassana02 жыл бұрын

    විශ්ම ලෝකය කොහොම හරි සමහර හදවත් හදනවා මෙි උපමා වලින් ❤✌

  • @madhuranathunga9169
    @madhuranathunga91692 жыл бұрын

    අවුරුදු කීපයක් හිටපු ලස්සනම රටක්....💐💐💐💐💐💐💐👌👌

  • @shanthigangathilaka1178

    @shanthigangathilaka1178

    2 жыл бұрын

    api tamath innawa adarei dubai

  • @slshaan9931

    @slshaan9931

    6 ай бұрын

    Api taama mehe

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake692 жыл бұрын

    රටට ආදරය කරන නායකයෝ ඉන්නවනම් ඕවා හීන නෙවෙයි

  • @jackroy1641

    @jackroy1641

    2 жыл бұрын

    🤣🤣 නායකයො බිහිවෙන්නෙ මිනිස්සු අතරින්.. රටට ආදරෙ මිනිස්සු ටිකක් බිහිවුනදාට රටට ආදරෙ පාලකයෙක් බිහිවෙයි

  • @SHAMIKAIMANTHA
    @SHAMIKAIMANTHA2 жыл бұрын

    ක්‍රීඩාංගණ පහසුකම් ගැනත් ඇතුළත් උනානම් සියල්ල සම්පූර්ණයි වීඩියෝ එකේ 😁

  • @user-ik5hh9em4r
    @user-ik5hh9em4r2 жыл бұрын

    අනේ ඉක්මනට australia ගැන video එක කරන්නකෝ 🤕

  • @ruwanchamara4972
    @ruwanchamara49722 жыл бұрын

    අපේ නොහැකියාව තමයි මෙ අපි දකින්නේ

  • @heshanchamindu5717
    @heshanchamindu57172 жыл бұрын

    අපේ රටේ ජනාධිපති මේක බලන්න කියලා මම පාර්ථනා කරනවා 🙏🙏😊😂😎

  • @thilinadarshana6050
    @thilinadarshana60502 жыл бұрын

    කට හඩ වෙනස් වෙලා. අහන්නත් කම්මැලි 😌😌😌

  • @chathux9352
    @chathux93522 жыл бұрын

    මේ අරන් තියෙන ණය වලින් අපේ වරායන් ටික සුපිරියටම හදලා සංචාරක කර්මාන්තයත් දියුණු කරල ගත්තනම් ලංකාව ඩුබායි වලට දෙවෙනි වෙන්නෑ.. ඒත් අපිට එහෙම නායකයො ලබන්න වාසනාවක් නෑ.. මේක type කරන්නෙත් ඩුබායි වල තියෙන ලොකුම හෝටලයක් duty කරන ගමන් ඒකයි දුක..

  • @jayathmarasanjana9173
    @jayathmarasanjana91732 жыл бұрын

    අපිටත් පුලුවන් මේ රට හදන්න කැපකිරීම් කරන්න අරගලය ට සහය දෙන්නෙ මේ දූශිත ක්‍රමවේද ය දූශිත දේශපාලනය අවසන් කරන්න ඒ වගේම මිනිස්සුන්න්ගෙ ආකල්ප ත් වෙනස් විය යුතුයි , අපි මේ රට හදමු. අපිට පුලුවන් 🇱🇰🇱🇰✊✊✊

  • @wasanthagodage2730
    @wasanthagodage27302 жыл бұрын

    අපිනම් මහ පව්කාරයො..

  • @tharindurupasingha362
    @tharindurupasingha3622 жыл бұрын

    කාන්තාරයක් ඒ මට්ටමට දියුණු කරන්න පුළුවන් නම් සියලු සැප සම්පත් තියන අපේ රට කොච්චර දියුණු කරන්න පුළුවන්ද?? අවශ්‍ය වන්නේ දේශපාලන නායකත්වය විතරයි 🥺

  • @chamindushaminda4058
    @chamindushaminda40582 жыл бұрын

    අපේ රටේ පිහිටීම , ස්වාභාවික සම්පත් වලින් කොච්චර ප්‍රයෝජන ගන්න පුලුවන්ද. නිධානයක් උඩ හිගාකන ජාතියක් වෙලා. අපි හරි පාලකයෙක් පත්කරගත්තේ නෑ. ඉස්සරහට වත් Vision එකක් තියෙන නායකයෙක් පත් කර ගමු .

  • @nimhariadhikari
    @nimhariadhikari2 жыл бұрын

    අනේ ඇඩෙනවා බන්.මේ කාලකන්නි හැත්ත අපිට කරපු විනාසයක්😖

  • @jackroy1641

    @jackroy1641

    2 жыл бұрын

    අපි ඇතුලු මිලියන 22ටම හෙන ගහන්න ඉනෙ බන් 😑

  • @harshananandima6988

    @harshananandima6988

    2 жыл бұрын

    😑

  • @udara8769
    @udara87692 жыл бұрын

    අපේ අයට පුලුවන් හොරකම් කරන්න විතරයි

  • @NVFilmsSL
    @NVFilmsSL2 жыл бұрын

    නියමයි 👌 අයියේ

  • @dushanniranga
    @dushanniranga2 жыл бұрын

    excellent video. Thanks for sharing ❤

  • @Darkmusic-madhurashehan
    @Darkmusic-madhurashehan2 жыл бұрын

    අනේ selena Gomez ගැන video එකක් කරන්නකො 😭🤗

  • @lakshanweerarathna5951
    @lakshanweerarathna59512 жыл бұрын

    හැමෝම මෙතන අපේ රටට වැදගත් කියලා comment කරලා නිකන් ඉන්න එපා. මේක අපි අපේ පවුල්වලට යොදවා බලමු. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame34982 жыл бұрын

    අදත් නියමයි🤭🤭🤭🤭🤭❤️❤️❤️❤️ අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනී❤️❤️❤️❤️❤️

  • @MRD-pv7lm

    @MRD-pv7lm

    2 жыл бұрын

    අන්නහරි. ජර්මනියෙ බර්ලින්තාප්පෙතමා දැංඕන නේද. ඊටවඩා වටින්නැද්ද මේවෙලාවෙ එලවලුටිකක් වවනහැටි ඉගෙනගත්තනං. පවුලෙ ආර්තිකේ ගොඩදාගන්න මොනවහරිදෙයක් හොයාගත්තනං. ජර්මනියෙ බර්ලින්තාප්පෙ කන්නද, උස්සන්නද. උස්සනවනං මටත් කියපං. මමත්එනව.

  • @devonfernando3662

    @devonfernando3662

    2 жыл бұрын

    @@MRD-pv7lm ammo eka 😂😂

  • @kavishkau
    @kavishkau2 жыл бұрын

    ela ela,niyamai

  • @kavindusankalpa4170
    @kavindusankalpa41702 жыл бұрын

    අපේ රටත් මේම කරමු......උත්සාහවන්ත වෙමු........හරි පුද්ගලයන් බලයට ගේමු❤️

  • @vidushadineth6626
    @vidushadineth66262 жыл бұрын

    පුලුවන් තරම් ඩුබයි ගැන විඩියො ඔනී ♥️🌟

  • @gayanpabasara2974
    @gayanpabasara29742 жыл бұрын

    බටලන්ද යූරියා කර්මාන්ත ශාලාව ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi87762 жыл бұрын

    මම අබුඩාබි අවුරුදු 11 මේ සේරම නගර අබුඩාබි ප්‍රධාන නගර ය ආදරේ යි අබුඩාබි හම්බ කරන් කන රට🙏❤🙏❤ අබුඩාබි තමයි හොඳ ම🙏❤

  • @chamilakumarage5902
    @chamilakumarage59022 жыл бұрын

    වීඩියෝ එක නම් සුපිරි👍

  • @jagathkumara2537
    @jagathkumara25372 жыл бұрын

    This video is excellent. Ratata adare karana nayakoyo innakam ona ratak diunu venava. I am from Dubai.

  • @pramodwicramasinghe
    @pramodwicramasinghe2 жыл бұрын

    අදත් හොද vidio එකක්

  • @stitem7325
    @stitem73252 жыл бұрын

    Niyamayi 😊🥰

  • @sudeshsoyza8489
    @sudeshsoyza84892 жыл бұрын

    අපිට ඔන විදිහකින් දියුණු වෙන්න පුලුවන් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @jzkdissa3854
    @jzkdissa38542 жыл бұрын

    1.7M 💛💛💛

  • @anuhasprarthana
    @anuhasprarthana2 жыл бұрын

    niyamai

  • @nimanherath4900
    @nimanherath49002 жыл бұрын

    මමත් අපිත් ඔයවගේ රටක් ඉක්මන්ට හදා ගමු

  • @rajithagayan
    @rajithagayan2 жыл бұрын

    ඔබ දන්නවද ඩුබායි ඔය තැනට ගේන්න මූලික සැලැස්මවල් හදන්න ලාංකිකයෙක්කුත් මූලික වෙලා තිබෙන බව

  • @g.l3824
    @g.l38242 жыл бұрын

    I love wishma lokaya

  • @preetinanayakkara1818
    @preetinanayakkara18182 жыл бұрын

    Wonderful

  • @imaainkorea1960
    @imaainkorea19602 жыл бұрын

    අපේ රටත් ඔහොම වෙන්න තිබ්බ හරි පාලකයෙක් හම්බුනා නම් 😔💔

  • @jackroy1641

    @jackroy1641

    2 жыл бұрын

    අනෙ අනෙ පලයන් බන් යන්න... හරි පාලකයො හම්බෙන්නනම් හරි සමාජයක් ඔනෙ.. හරි සමාජයක් බිගි වෙන්න හරි මිනිස්සු ටිකක් ඉන්න ඔනෙ..පාලකයො උඩින් පහලවෙන්නෑනෙ උන් බිහිවෙන්නෙ සාමාජයෙන්..

  • @Comeback999

    @Comeback999

    2 жыл бұрын

    සිරිසෙනගෙ කාලෙ හොඳට හිටියා අර ඇමරිකන් පිච්චන් ගොබ්බ නන්ද සෙනයි 69 ලක්ශයක් සෙනාවයි හින්දා දැන් දුක විදිනවා 😭😭😭

  • @imaainkorea1960

    @imaainkorea1960

    2 жыл бұрын

    @@jackroy1641 දැන් ඔයා කියන්නෙ කලින් ජනාධිපති බිහි උනේ සමාජෙන් කියල ද 😂💔 ඌ සමාජෙ හිටපු එකෙක්ද බං. මානසික පිස්සෙක්ටනෙ ඡන්දෙ දුන්නෙ

  • @jackroy1641

    @jackroy1641

    2 жыл бұрын

    @@imaainkorea1960 සමාජ කියන එකෙ තෙරුම දැනගෙන හිටියොත් හොදයි..

  • @imaainkorea1960

    @imaainkorea1960

    2 жыл бұрын

    @@jackroy1641 දැනගෙන තමයි කිව්වෙ 😒

  • @gunadasakankanamge2336
    @gunadasakankanamge23362 жыл бұрын

    පට්ට

  • @Chinthaka08
    @Chinthaka082 жыл бұрын

    නියමයි අයියේ

  • @wishwasahiru9089
    @wishwasahiru90892 жыл бұрын

    👍👍සුපිරි

  • @NVFilmsSL
    @NVFilmsSL2 жыл бұрын

    Super

  • @mashooudsh3662
    @mashooudsh36622 жыл бұрын

    ඩුබායි රාජ්‍ය 2008 2010 මුදල් හිඟවීමෙන් අඩපණ වෙනවා. Dubai crises . මුදල් අර්බුදයක් ඇතිවනවා. එ ගැනත් විඩියොවක් කරන්න ..

  • @ganinduyoshitha3080
    @ganinduyoshitha30802 жыл бұрын

    රාජ්‍ය සේවකයෝ රට යවන එක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් වටිනවා 👍

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    අපි ඉන්නෙත් ලොකු සම්පත් ගොඩක් උඩ ඒත් අපේ අය ඒවෙන් හරි ප්‍රයෝජන ගන්න දන්නෙ නැහැ 💔

  • @FairyWorld
    @FairyWorld2 жыл бұрын

    👍👍👍👍👍

  • @arindikumarage4761
    @arindikumarage47612 жыл бұрын

    Supiriii

  • @eshanganekumbura
    @eshanganekumbura2 жыл бұрын

    patta

  • @sheneshdewmina1352
    @sheneshdewmina13522 жыл бұрын

    ඇත්තට කියලා වැඩක් නැ අද අපේ රට තියේන තත්වේ

  • @chayanethshini1542
    @chayanethshini15422 жыл бұрын

    Good video ♥️♥️♥️♥️♥️♥️♥️♥️👍

  • @isuruwijenayake445
    @isuruwijenayake4452 жыл бұрын

    Palakyoo hoda nathi nisama novi lanwata mehma une apey godak missu attama godak kamlii aki attama hethuwa

  • @mytube2710
    @mytube27102 жыл бұрын

    වදුරු උන ගැන විඩියො එකක් ගේමු නේද ලෝකයෝ😂😂😂😂😂

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f2 жыл бұрын

    රටේ නායකයා හොද බුද්දිමත් සහ ජනතාවට රටට තියෙන ආදරය .. . .ඒ රටේ දියුණුව ට හේතු වේ.. රටේ නායකයා ගොබ්බයෙක් නම් රටට ජාතියට .. ජනතාවට ආදරයක් නැති කාලකන්නියෙක් නම් ඒ රටේ ඉරණම මිහිපිට අපායකි ... උදාහරණයක් ලංකාව

  • @jackroy1641
    @jackroy16412 жыл бұрын

    ඩුබායි වල පිගිටිමයි ලංකාවෙ පිහිටිමයි සසදනකොට අපෙ රටෙ පිහිටිමත් එක්ක ඩුබයි වලට හැරෙන්නත් බෑ.. අග්නිදිග ආසියාව , මැදපෙරදිග යුරොපා ආර්ථිකයටත් බලපෑමක් කරන්න පුලුවන් තැනක තමා අපි ඉන්නෙ.. එත් ලංකාවෙ උන්ට පිටරට ආයොජකයො පෙන්නෙ රාක්ශයො වගෙ..ආයොජකයො ඇවිත් ප්ලෙන් එකෙන් බැස්ස ගමන් එතන දින් පගාව ගහන්නවා.. සංචාරක කර්මාන්තෙ ගැනනම් කතාකරලා වඩක් නෑ දත්පනුවො කාපු තේදලුන් නෙලන ආච්චි කෙනෙක් පෙන්නලා තමා සංචාරක කර්මාන්තෙ ප්‍රමොට් කරන්නෙ 🤣..

  • @userhirusanduwenwe
    @userhirusanduwenwe2 жыл бұрын

    අපේ රටේ හිටපු දැනට ඉන්න පාලක ගස් #ල්ලන්ට රට හදන්න මොලේ නැති උනාට හොරා කන්න හොඳට මොලේ තියනවා. මාර දුකකින් කලකිරීමකින් ඉන්නේ.

  • @SusaraDilanakaMathugama
    @SusaraDilanakaMathugama2 жыл бұрын

    I proudly. Why. I am working 30 years. In Dubai But honestly and clear job DP WORLD. Got blessed

  • @SusaraDilanakaMathugama

    @SusaraDilanakaMathugama

    2 жыл бұрын

    My life time hope precedent. Dubai thanks Dubai my dreams come true

  • @gdse6131
    @gdse61312 жыл бұрын

    1st කමේන්ට්😇

  • @chamarapradeep2125
    @chamarapradeep21252 жыл бұрын

    අපිටත් හොඳ පාලකයෙක් හිටිය නම් අපේ රට දියුණු කරලා ගනිීවි 🤔🤔😏😏😎😎🤑🤑

  • @dinuathapaththukljayathila2749
    @dinuathapaththukljayathila27492 жыл бұрын

    Ape rata nm attatama lassanai.et deshapaluwo nsa rata goda gnna ba tamat.niweradi dekmak tyena tamange bada gena nohita rata gena rate anagate gena hitala weda krana nayakathwayak apitat lebunanm api loke number 1 rata wenna tibba.

  • @dushanthaalwis4104
    @dushanthaalwis41042 жыл бұрын

    හොඳ නායකත්වය තියෙනවානම් කාන්තාරයක් උනත් පාරාදීසයක් කරන්න පුළුවන්

  • @mickiefernanduz1983
    @mickiefernanduz19832 жыл бұрын

    අපේ රටේ මිනිස්සු මුලින්ම ආකල්පමය අතින් වෙනස් වෙන්න ඕන.. . දියුණු වෙන්න ඕන නම් ඒ decipline, ඒ positive mind set එක, ඒ කැපවීම, උත්සාහය තියෙන්න ඕන... අපි හැමෝම මෙච්චර කාලයක් රට පාලකයන්ට භාර දීලා නිකන් බලන් හිටියා කියලයි මං හිතන්නේ.. අපි අපිම අපේ වැරදි හදන් රට හදන්න උර දෙන්න ඕන... අපි ඔක්කොම එකට එකතු වෙලා දියුණු වුනොත් අපිට අපේ රට ගොඩ ගන්න බැරි වෙන එකක් නෑ...නෙමෙයි අනිවාර්යයෙන්ම පුලුවන්

  • @milindaparakrama7375
    @milindaparakrama73752 жыл бұрын

    scott adkins ganath vedio ekk dntko 😍👍❤️🥰🥰👌

  • @nimanherath4900
    @nimanherath49002 жыл бұрын

    Only one or number one ❤️

  • @binarasathsanda__28
    @binarasathsanda__282 жыл бұрын

    Wishma lokaya ❤️❤️❤️

  • @vip307hashandhananjith9
    @vip307hashandhananjith92 жыл бұрын

    😍😍😍

  • @slbro8885
    @slbro88852 жыл бұрын

    වෙනද video වල voice තමා අපිට හුරු....ආස හිතෙන්නෙ video බලන්න

  • @dragonche7
    @dragonche72 жыл бұрын

    දැන්නම් මේ රටේ ජීවත්වෙන එක දවසින් දවස එපා වෙනවා. දියුණු රටක් වෙන ලකුණක් පේන⁣ තෙක් මානයක නෑ. දවසින් දවස වල පල්ලට. ණය ගන්නවා කනවා. ආයෝජන වලට ගත්ත ණය පවුල් දෙකක් විතරක් කාලා ඉවරකරා. දැන් ගන්න ණය ඔක්කොම පරිභෝජන ණය. ඒව ගෙවන්න හිතන්නවත් බෑ. අද දියුණු වෙන්න පටන්ගත්තත් තව අවුරුදු 100ක් වත් යනවා මේ රට ගොඩගන්න. ඒ තරමටම දැන්⁣ කෙළ වෙලා ඉවරයි. මේච්චර කෙළියක් වෙලා තියෙද්දිත් මේකෙනුත් හූරන්කන්න අර 225 දඟලනවා. හරියට නිකන් අර මළමිනී එක්ක රමණය කරන කාළකණ්ණි වගේ. 😢

  • @nisalsanjeewa5986
    @nisalsanjeewa59862 жыл бұрын

    ලංකාව ටත් දුර්දර්ශි පලකයක් හිටියනම් ලංකවට වර්තමාන තත්ත්වය ට පත් වෙන්නෙ නැ

  • @jackroy1641

    @jackroy1641

    2 жыл бұрын

    පාලකයො නෙවෙ මිනිස්සු

  • @nethminiariyarathna5997
    @nethminiariyarathna59972 жыл бұрын

    Venezuela ganath video ekak karannako🙂

  • @rohanadananjaya1
    @rohanadananjaya12 жыл бұрын

    ❤️🤗

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya64232 жыл бұрын

    👍👍💞

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi87762 жыл бұрын

    ඩුබායි ඉස්සර ඕමාන් වලම කොටසක් ඕමාන් සුල්තාන් තමයි මේක වෙන්කර දීලා තියෙන්නේ ඕමාන් සුල්තාන් කාබුස් අවුරුද්දකට විතර පෙර නැති උනා තාම ඩුබායි ඇතුලේ පැත්ත පොඩි නගර කෑල්ල ක් තියෙනවා ඕමාන් අය ඉන්න ඒ වගේ ම ගෙවල් හදලා තියෙන්නේ ඕමාන් වලත් මම සේවය කලා ලංකාව අයට ආදරේ ම ඕමාන් මිනිස්සු 🙏❤

  • @praneethdayawansha8859
    @praneethdayawansha88592 жыл бұрын

    Patta bro

  • @SKavishan
    @SKavishan2 жыл бұрын

    Voice 🤷💔💛

  • @grandaofficial5659
    @grandaofficial56592 жыл бұрын

    Please create video for kuwait city

  • @music-sb7qk
    @music-sb7qk2 жыл бұрын

    Dubai ratak nemei city ekak UAE wl

  • @laxmansandasiri9257
    @laxmansandasiri92572 жыл бұрын

    අපේ රට පාලනය කරපු උන්ගේ ප්‍රතිපත්තිය වුනේ ණය අරන් රට සංවර්ධනය කරන එක. රටේ ජනතාවගේ යුතුකමක් තියෙනවා එක වතාවකට කෘෂිකර්මය හා මහා පරිමාණ කර්මාන්ත කුඩා කරමාන්ත නගා සිටවා රට දියුණු කිරීමේ ප්‍රතිපත්තියක් ගැන කතා කරන ජවිපෙට එක් අවස්ථාවක් හෝ දීලා බලන්න.

  • @chamidupramod3762
    @chamidupramod37622 жыл бұрын

    Apith hoda palakayekta rata palanaya karanna demu

  • @dilanhasintha6307
    @dilanhasintha63072 жыл бұрын

    Abudabi ganath video ekak oni 😁👍❤️

  • @anuhaspabasara759
    @anuhaspabasara7592 жыл бұрын

    Patta

  • @SKavishan
    @SKavishan2 жыл бұрын

    💛💛💛

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl71502 жыл бұрын

    👍👍👍👍👍👍👍

  • @Egma_creations
    @Egma_creations2 жыл бұрын

    නැති සම්පත් ඇති කරලා දියුනු උනා, එකට අපි තියෙන සම්පත් නැති කරගෙන බංකොලොත් උනා,අපි හැම එකාම වගකියන්න ඔනි, රට ගැන හිතුවෙ නැ වාසිය්ට විතරයි වැඩ

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama8212 жыл бұрын

    අපේ රටේ මීටත් wada මොලකාරයෝ හිටියත් එයාලට එලියට එන්න අර ගවගලේ කට්ටිය දෙන්නේ නැනේ. අපේ අවාසනාව 😭😭😭😭

Келесі