මගේ ගෙදරත් කඩු 5ක් තියනවා.... විහිළුවට කිව්වට ඇත්තට තියනවා....

තව අවුරුදු 10 පස්සේ කොප්‍රල් කෙනෙක් හිරේ යන්න බෑ යන්න ඕනේ මමයි මම ඒකට ලැස්තී...
මගේ ගෙදරත් කඩු 5ක් තියනවා.... විහිළුවට කිව්වට ඇත්තට තියනවා....
Convening a media briefing Army Commander Lieutenant General Mahesh Senanayake urged the general public to have faith in the armed forces.
Responding to a question posed by a journalist on a few video clips that purportedly show the military assisting the attacks, the army commander replied that he arrived late at the press briefing since he had visited the security council regarding the matter. He continued to say that 95% of the investigations conducted into the video footage is complete and claimed that the said soldier who appears in the footage is innocent and assured that he will prove that this soldier was doing nothing more than trying to put the strap of the weapon around his arm which was misinterpreted as inviting the groups in.
A journalist also questioned the army commander on the comment he had made to a print media on April 5th that he was influenced to release the suspects who were arrested. Lieutenant General Senanayake responded that it was more of a request than an influence. He said that when a certain person was arrested that the said minister had called him and requested repeatedly on three occasions and that the army commander had continued to stall the process reasoning that he has the ability to legally detain him for one and a half years.
The army commander specified that the name of the suspect who he was influenced to release was the person arrested from Dehiwela. He also claimed that there has been a fallback in intelligence services. Lastly, the journalists also questioned the army commander on Major Prabhath Bulathwatta who was named as the main defendant in the case regarding the abduction of Keith Noyhar, who is currently serving in the intelligence unit. He replied with full responsibility that he is not serving in the intelligence unit and that he is serving directly under the army commander. He continued to say that everyone knows the services rendered by him in the Eastern province and that the country needs it right now. The army commander continued to say that he has not been barred from using his services by law and that he is using it at the moment on behalf of the country.
Lieutenant General N.U.M. Mahesh W. Senanayke, RWP, RSP, VSV, USP, psc is a senior Sri Lanka Army officer and a military engineer. He is the current Commander of the Sri Lanka Army, and Colonel of the Regiment of the Sri Lanka Army Special Forces Regiment.
~-~~-~~~-~~-~
ඔබගේ KZread නාළිකාව ගොඩදාගන්න කියාපු Tool එක අදම Install කරගන්න
www.tubebuddy.com/lankanenews
~-~~-~~~-~~-~

Пікірлер: 574

  • @fernandojeta5010
    @fernandojeta50105 жыл бұрын

    ඉලග ජනාධිපති කරමු ,,,

  • @LankaneNews

    @LankaneNews

    5 жыл бұрын

    අපි බළමු try කරලා.... බැරිවෙන එකක් නෑ...

  • @pasanalagiyawanna

    @pasanalagiyawanna

    5 жыл бұрын

    Meyawa oya manas gatha wala patalala hire yawannada yako hadanne ponseka wage.

  • @ghghghgh6790

    @ghghghgh6790

    5 жыл бұрын

    ඵචචර කල් ඉන්න හොද දැන්ම හමුදාව රට ගත්තානම් හොදයි වාගෙ

  • @janakijanaki4315

    @janakijanaki4315

    5 жыл бұрын

    Fernando Jeta aniwarama

  • @MadhuRoxz

    @MadhuRoxz

    5 жыл бұрын

    Fernando Jeta බදුරිදින්ට කන පැලෙන්න ගහන්න හිතුණ අය මේක LIKE කරලා.බදුරින්ගේ හොර වැඩ මේ විඩියො එකෙන් බලන්න👇 LINK👉 kzread.info/dash/bejne/h5qczo-JZreyerg.html

  • @chandimalkumara9352
    @chandimalkumara93525 жыл бұрын

    පොන්න ආණ්ඩුවක් තිබුනත් මේවගේ යුද හමුදාපති කෙනෙක් ඉන්නෙකම හිතට හයියක්..නියමයි මහත්තයො ❤️❤️❤️

  • @chathuskawijerathna5696
    @chathuskawijerathna56965 жыл бұрын

    හමුදාපති තුමා , උගත් බුද්ධිමත් මහත්මයෙක් කියලා තේරෙනවා...

  • @salmasalmasalma1718

    @salmasalmasalma1718

    5 жыл бұрын

    Sathutui adarei hamadamath devipihitai!!!!

  • @MadhuRoxz

    @MadhuRoxz

    5 жыл бұрын

    බදුරිදින්ට කන පැලෙන්න ගහන්න හිතුණ අය මේක LIKE කරලා.බදුරින්ගේ හොර වැඩ මේ විඩියො එකෙන් බලන්න👇 LINK👉 kzread.info/dash/bejne/h5qczo-JZreyerg.html chathuska wijerathna

  • @isharaudayanga9887

    @isharaudayanga9887

    5 жыл бұрын

    හරියටම හරි. හමුදාපති සිවිල් ඉන්ජිනියර් කෙනෙක් කොළඹ ආනන්ද විද්‍යාලෙන් බිහිවුන

  • @prasannapradeep3583
    @prasannapradeep35835 жыл бұрын

    මෙන්න රට ජාතියට අවංකවම සේවය කරන රත්තරන් නායකයෝ...තෙරුවන් සරණයි

  • @MadhuRoxz

    @MadhuRoxz

    5 жыл бұрын

    ua prasanna pradeep බදුරිදින්ට කන පැලෙන්න ගහන්න හිතුණ අය මේක LIKE කරලා.බදුරින්ගේ හොර වැඩ මේ විඩියො එකෙන් බලන්න👇 LINK👉 kzread.info/dash/bejne/h5qczo-JZreyerg.html

  • @disnakarunarathna3487
    @disnakarunarathna34875 жыл бұрын

    👍 හමුදාපතිතුමනි ඔබතුමාට දේව ආශිර්වාද , ආරක්ෂාව නොඅඩුව ලැබේවා . ...ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියේ සියලුම දෙනාට ජේසු පිහිටයි .....

  • @sumudurandima6991
    @sumudurandima69915 жыл бұрын

    *කොන්ද පන තියන නියම නායකයේක් සින්හයෙක් සියලු දෙවියන් ඔබතුමා රැකදෙවා*

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.60345 жыл бұрын

    හමුදා පතිතුමනි 💟🌷 අපිට විශ්වාසයක් තියෙනවා .අපේ රට බේරා දෙයි කියලා .අනේ හමුදා පතිතුමනි ඔබට ආදරෙයි මුළු හදවතින්ම විරොදර රණවිරුවන්ට ආදරෙයි හැමදාම .බේරාන්න අපේ රට අහිංසක දරුවන් ගේ අනාගත නිජබිම මේ තමයි .ඔබලාට යෝඨ බලය යෝඨ සක්තිය දෙර්යය නිරතුරුවම ලැබේවා .

  • @sanjudsk9884
    @sanjudsk98845 жыл бұрын

    මන් ගොඩාක් ආදරේ කරන ගරු කරන කෙනෙක් ඔබතුමා. අනේ සර් මේ රටට ආයේ යුද්දයක්නම් වෙන්න දෙන්නෙපා...

  • @puitmunasinghe5485

    @puitmunasinghe5485

    5 жыл бұрын

    bayanaka auda tiyenne..kawru hari gatanaya karannay...iwaseema adu kenek laga auda tibunot...podi waraddak unat deyyangema pihitay....

  • @saliyapriyantha2067
    @saliyapriyantha20675 жыл бұрын

    ඔබගෙ කතනය අනර්ගයි..ඔබට ජයශ්‍රි...

  • @tecpkt4158

    @tecpkt4158

    4 жыл бұрын

    හමුදා බුද්දි අංශ ප්‍රධානියා ඉවත්කර ඒ වෙනුවට වෙනත් නිලදාරියෙක් පත්කිරීම මේ වනවිට සමාජයේ කතා බහට ලක්වී ඇත..එහි නියම සත්‍ය ජනතාව හමුවේ තැබීම අප සතු වගකීමක් බැවින් මෙය ලියා පලකරමි.. ඔබ දන්නවාද මහේෂ් සේනානායක හමුදාපති වීමට හේතුවූ ප්‍රධානම සාධකය කුමක්ද කියා..වසර 30 ක බෙදුම්වාදීන් සමග කල,සටනේ කිසිදු මාද්‍ය විවරනයකදී ඔබ ඔහු දුටුවාද..එදා කමල් ගුනරත්නයන්,චාගී ගාල්ලගේ,ජගත් ඩයස්, ශවේන්ද්‍ර සිල්වා වැනි විරුවන් නිතර නිතර මාද්‍යයෙන් පෙන්වද්දි ඔහු සිටියේ කොහිද..එසේනම් ශවේන්ද්‍ර සිල්වා සිටිද්දී ඔහු හමුදාපති බවට පත්වන්නේ කෙසේද ??? එයට හේතු කීපයක් තියෙනව...එයින් ප්‍රධානම හේතුව තමයි ඔහු උග්‍ර රාජපක්ෂ විරෝදියෙක් වීම..දෙක තමයි මෙන්න මේ කාරනාව.. 2010 දි ඔහු හමුදාවේ ඉදිද්දිම රෙදි නැතුව කඩේ යනව ෆොන්සේකාට..2010 දී මහින්ද ජනාධිපති උන ගමන් ඔහු කරන්නේ හමුදාවෙන් ඉල්ලා අස්වෙන එක..එහෙම අස්වෙච ඔහුට හැරෙන තෑපෑලෙන් මාසෙට ලක්ෂ 15 ක වැටුපකට රස්සාවක් හම්බෙනව ..දන්නවද ඒ කොහේද කියල..ඒ තමයි ඩුබායිහි පිහිටි ඇමරිකානු හමුදා මූලස්තානයේ ..ඇමරිකානු හමුදා මූලස්තාන වලට නිකන් මිනිස්සු බදවා ගන්නේ නෑ..ගන්නේ තමන්ගේ අනාගත අවශ්‍යතා නොපිරිහෙලා ඉටු කරගන්න පුලුවන් සුපිරි බත් බැලයො..ඒ කියන්නේ මහේෂ් සේනානායකත් පුහුනුව ලැබූ CIA කාරයෙක් වීමට බොහෝ ඉඩකඩ තියෙනව..ඊට පස්සෙ යහපාලනය ආපු ගමන් මිනිහ එනව ලංකාවට..පසුව ඇමරිකන් තානාපතිගේ පූර්න අනුග්‍රහය යටතෙ ඔහු අසාදාරනයට ලක්වුනා කියා යහපාලන රජය ඔහුව නැවත හමුදාවට බදවාගෙන හමුදාපති කරනව විතරක් නෙවෙයි එතෙක් ලෝක හමුදා සම්ප්‍රදායේ තිබූ නිති රීති උල්ලංඝනය කරමින් හමුදාව අතහැර ගොස් වෙනත් හමුදාවක සේවය කර නැවත හමුදාවට බැදී හමුදාපති උන ලෝකයේ ප්‍රතමයා බවට පත් වෙනව..ඔහු ඇමරිකාව තමන්ට පැවරුව කාර්‍ය කොතරම් හොදට කලාද කිවහොත් අප්‍රෙල් 21 පහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය මගින් කියන ලැජ්ජ නැති තත්වෙට පත්වෙනව...එහෙම කියන්නත් හේතු තියෙනව ..ලංකාවේ වැඩිම බුද්දි අංශ තියෙන්නේ යුධහමුදාව යටතේ..එහෙම තියෙද්දී හමුදාපති අරම කියන්න ලැජ්ජාවක් ගෑවිලා නෙවෙයි ඉපදෙනකොටම පෙකනිවැලත් එක්ක ලැජ්ජ නහරේ කපලම දාලා තියෙන නිසා..අන්න ඒක තමයි පහුගිය දවසක ජෙනරාල් කමල් ගුනරත්න කිව්වේ වැඩිම බුද්දි අංශ තියෙන යුධහමුදාවේ හමුදාපති කියනව නම් අප්‍රේල් 21 ප්‍රහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය වලින් කියල එහෙම හමුදාපති කෙනෙක් පොල්පිතකින් උනත් කපා ගත්තෑකි කියල.. ඒ වගේම තවත් සිදුවීමක් වෙනව..අප්‍රෙල් 21 ප්‍රහාරයට අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදින් සම්බන්දව කරන මාද්‍ය ප්‍රකාශයකදි ඔහුගේ කටින් පිටවෙනව බදියුර්දීන් ඔහුට "බලපෑම්" කලබවට...මාද්‍ය ඒකට පුලුල් ප්‍රචාරනයක් දෙනව..දේශප්‍රේමී කොටස් ඒකෙන් බොහොම උද්දාමයට පත්වෙනව..ඔහු වීරයෙක් කොට සලකනව..හැබැයි සති දෙකක් යාමට මත්තෙන් ඔහුව වීරත්වයට පත්කල ජනතාව හෑල්ලුවට ලක්කරමින් ඔහු එය රිෂාඩ් කල "ඉල්ලිමක්" බවට පරිවර්තනය කරනව..ඒ වගේම ඔහුගේ නිලකාලය තුල ඊලාම් යුද්දයේදී මානවහිමිකම් කඩකලායැයි අභූත චෝදනාවන් වලට ලක් වී අත්අඩංගුවට පත් වූ හෝ අසාදාරනයට ලක්වූ කිසිදු හමුදා නිලදාරියෙකුට කිසිදු සහනයක් ලැබෙන්නෙත් නෑ.. ඉතින් එහෙම හමුදාපති කෙනෙක් පත් කරපු හමුදා බුද්දි අංශ ප්‍රදානියෙක් විසවාස කරන්නේ කොහොමද..මොකද ගහේ කටු උල් කරන්න ඕන නෑ කියල අපේ ජනවහරෙත් තියනවනේ...ඉතින් එහෙම කෙනෙක් මාරු කරපු එක වරදක් නෙවෙයි මෙච්චරකල් අස්නොකර තියා ගත්ත එකත් වරදක් ...ඒ විතරක් නෙවෙයි හෙට අනිද්ද වෙනකොට මහේෂ් සේනානායක මහතා ඇමරිකාවෙදි හොරෙන් බැදපු වෙස්මුනු දාගෙන එලියේ නටන හැටිත් බලාගන්න පුලුවන් වෙයි..එතෙක් අපි ඉවසමු.. සංජීව දොඩන්තැන්න Sanjeewa Dodantenne ගේ ඡායාරූපය

  • @himayakumari7460
    @himayakumari74605 жыл бұрын

    මෙවැනි නායකයො තමා අපේ රටට අවස්‍ය වන්නෙ ඔබතුමාට ගරුකරනව බුදු සරනයි

  • @sugasuga3225

    @sugasuga3225

    5 жыл бұрын

    Aniwa

  • @ramyalathamenike4766
    @ramyalathamenike47665 жыл бұрын

    ජනතාවගේ විස්වාශය ඔබලායි රටේඅනාගතය ඔබලා අතේ දේශපාලන පිස්සෝ රටට කරනදේවල්ගැන සෙවිල්ලෙන් ඉන්න

  • @bindulanka8719
    @bindulanka87195 жыл бұрын

    මහත්තයා..ඔබට.දෙවිපිහිටයි... රට.ගැන.කැක්කුමක්.තියන.නායකයෙක්.අපේ.රට.බෙිරාගන්න.සියලු.ශක්තිය.ලැබෙිවා...කිසිම.දෙශපාලනයෙක්ට.බය.නොවි.එඩිතව.වැඩ.කිරිම.ගැන.අපිට.අඩාමිබරයි👍👍👍👍

  • @fernandosiromi.9067
    @fernandosiromi.90675 жыл бұрын

    ඡය ශිු ඔබ තුමාට සර් ..දේශය රකින ඔබටත් රනව්රු සියලු දෙනාට දිරගයු ලැබේවා

  • @priyaranjane6823
    @priyaranjane68235 жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ තුමාට. ඔබ තුම වැනි උතුම් මහත්මයෙක් අපේ රටේ ජනාධිපති වෙනවන...ම් . සියලු ජාතීන්ගේ වාසනාව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @abramoiqarmi390
    @abramoiqarmi3905 жыл бұрын

    හමුදාපතිතුමනි ඔබට ගොඩක් ස්තූති..ඔබතුමාගේ නිහතමානීත්වයට හා පැහැදිලි කිරීමටත් මෙවැනි මාධ්‍ය රඟපෑම්වලට රැවටී බොහෝ අහිංසක මිනිස්සු නොමගට යොමුවන්නේ..මේ වගේ මිනිස්සුන් නොමගට යවන මධ්‍යම හදිසි නීතිය යටතේ තහනම් කලයුතුයි.. ඔබටත් ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් දැවිපිහිට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු..

  • @user-qv2sn3jb7t
    @user-qv2sn3jb7t5 жыл бұрын

    සර් ඔයා නම් නියම නායකයෙක් අපිට ඕනේ මේ වගේ ජනාධිපති කෙනෙක් කොන්ද තියන නායකයෙක් සර් තමයි අපේ ජනාධිපති වෙන්න ඕනේ ඊලගට

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi27395 жыл бұрын

    රටට ආදරේ කරන ශ්‍රේෂ්ඨ නායකයෙක්. රටට ඕනම කරන වෙලාවක ඔබ තුමා පහල වුනේ රටේ පිනට. ඔබ තුමාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @nimanthi.chandralatha3454
    @nimanthi.chandralatha34545 жыл бұрын

    තමන්ගෙ..නිලධාරීන් වෙනුවෙන් ...ඉදිරිපත් වෙත ...ඔබ ..ව්සිස්ටයි..හමුදාව පතිතුමනි.....

  • @wadhood
    @wadhood5 жыл бұрын

    මගේ එකම බලාපොරොත්තුව යුද හමුදාපති ගරු ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතා ලංකාවට නායකයා (ජනාදිපතිවරයා) වීමයි. සමස්ත ලංකාවම ආඩම්බර විය යුතුයි මෙම මහතා ගැන.

  • @salmasalmasalma1718

    @salmasalmasalma1718

    5 жыл бұрын

    ❤❤❤

  • @meuremeut9207
    @meuremeut92075 жыл бұрын

    ඔබ තුමා ඇතුළු රණවිරු සැමට දළදා සමිඳුන් පිහිටයි දීර්ඝායුෂ ලැබ ලක්බිම රකිත්වා

  • @amayanugawela7903
    @amayanugawela79035 жыл бұрын

    අවුරුදු 10ට පස්සෙ හිරේ යන්න ඕන වෙඩි තියපු කෙනා නෙවෙයි...නියෝග දුන්න කෙනායි...ඒක හොද කතාවක්

  • @hudsonanuhas3968
    @hudsonanuhas39685 жыл бұрын

    ඔබ තුමා වැනි හමුදා පති වරයෙක් අපි උතුම් මව්බිමට ජාතියට ලැබීම සියලු sri ලාංකිකයන් ලබපු ලොකු පිනක්.. ලංකාවේ මෑතකදි පහළ උණු visishta නායකයකු ජයවේවා ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි ඔබ තුමාට ඔබ තුමා කතා කරන විනය ගරුක මහත්මා ගතියට ඕනි කෙනෙක් අවනත වෙනවා ඔබ තුමා ape රටට ජාතියට වටිනා සම්පතක්

  • @kavishkakulathunga6914
    @kavishkakulathunga69145 жыл бұрын

    යුද හමුදාපති තුමාත් ආතල් කෙනෙක් නේ😂බුදු සරනයි සර්

  • @Nimesha1994
    @Nimesha19945 жыл бұрын

    ඔබතුමා වගේ නායකයෙක් තමයි දැන් අපිට ඕනේ

  • @MultiHub93
    @MultiHub935 жыл бұрын

    225 න් මේ වගේ දෙන්නෙක් තුන්දෙනෙක් හිටියත් ලංකාව ගොඩ. 👍👍👍

  • @yamunayamuna6551
    @yamunayamuna65515 жыл бұрын

    ඔබතුමාට .බුදු .සරණයි .අපේ..රටෙි .බුදු .සරණයි .ඔබතුමාට ..බුදු .සරණයි .සැම .දෙවි .පිහිටා .යි

  • @tecpkt4158

    @tecpkt4158

    4 жыл бұрын

    හමුදා බුද්දි අංශ ප්‍රධානියා ඉවත්කර ඒ වෙනුවට වෙනත් නිලදාරියෙක් පත්කිරීම මේ වනවිට සමාජයේ කතා බහට ලක්වී ඇත..එහි නියම සත්‍ය ජනතාව හමුවේ තැබීම අප සතු වගකීමක් බැවින් මෙය ලියා පලකරමි.. ඔබ දන්නවාද මහේෂ් සේනානායක හමුදාපති වීමට හේතුවූ ප්‍රධානම සාධකය කුමක්ද කියා..වසර 30 ක බෙදුම්වාදීන් සමග කල,සටනේ කිසිදු මාද්‍ය විවරනයකදී ඔබ ඔහු දුටුවාද..එදා කමල් ගුනරත්නයන්,චාගී ගාල්ලගේ,ජගත් ඩයස්, ශවේන්ද්‍ර සිල්වා වැනි විරුවන් නිතර නිතර මාද්‍යයෙන් පෙන්වද්දි ඔහු සිටියේ කොහිද..එසේනම් ශවේන්ද්‍ර සිල්වා සිටිද්දී ඔහු හමුදාපති බවට පත්වන්නේ කෙසේද ??? එයට හේතු කීපයක් තියෙනව...එයින් ප්‍රධානම හේතුව තමයි ඔහු උග්‍ර රාජපක්ෂ විරෝදියෙක් වීම..දෙක තමයි මෙන්න මේ කාරනාව.. 2010 දි ඔහු හමුදාවේ ඉදිද්දිම රෙදි නැතුව කඩේ යනව ෆොන්සේකාට..2010 දී මහින්ද ජනාධිපති උන ගමන් ඔහු කරන්නේ හමුදාවෙන් ඉල්ලා අස්වෙන එක..එහෙම අස්වෙච ඔහුට හැරෙන තෑපෑලෙන් මාසෙට ලක්ෂ 15 ක වැටුපකට රස්සාවක් හම්බෙනව ..දන්නවද ඒ කොහේද කියල..ඒ තමයි ඩුබායිහි පිහිටි ඇමරිකානු හමුදා මූලස්තානයේ ..ඇමරිකානු හමුදා මූලස්තාන වලට නිකන් මිනිස්සු බදවා ගන්නේ නෑ..ගන්නේ තමන්ගේ අනාගත අවශ්‍යතා නොපිරිහෙලා ඉටු කරගන්න පුලුවන් සුපිරි බත් බැලයො..ඒ කියන්නේ මහේෂ් සේනානායකත් පුහුනුව ලැබූ CIA කාරයෙක් වීමට බොහෝ ඉඩකඩ තියෙනව..ඊට පස්සෙ යහපාලනය ආපු ගමන් මිනිහ එනව ලංකාවට..පසුව ඇමරිකන් තානාපතිගේ පූර්න අනුග්‍රහය යටතෙ ඔහු අසාදාරනයට ලක්වුනා කියා යහපාලන රජය ඔහුව නැවත හමුදාවට බදවාගෙන හමුදාපති කරනව විතරක් නෙවෙයි එතෙක් ලෝක හමුදා සම්ප්‍රදායේ තිබූ නිති රීති උල්ලංඝනය කරමින් හමුදාව අතහැර ගොස් වෙනත් හමුදාවක සේවය කර නැවත හමුදාවට බැදී හමුදාපති උන ලෝකයේ ප්‍රතමයා බවට පත් වෙනව..ඔහු ඇමරිකාව තමන්ට පැවරුව කාර්‍ය කොතරම් හොදට කලාද කිවහොත් අප්‍රෙල් 21 පහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය මගින් කියන ලැජ්ජ නැති තත්වෙට පත්වෙනව...එහෙම කියන්නත් හේතු තියෙනව ..ලංකාවේ වැඩිම බුද්දි අංශ තියෙන්නේ යුධහමුදාව යටතේ..එහෙම තියෙද්දී හමුදාපති අරම කියන්න ලැජ්ජාවක් ගෑවිලා නෙවෙයි ඉපදෙනකොටම පෙකනිවැලත් එක්ක ලැජ්ජ නහරේ කපලම දාලා තියෙන නිසා..අන්න ඒක තමයි පහුගිය දවසක ජෙනරාල් කමල් ගුනරත්න කිව්වේ වැඩිම බුද්දි අංශ තියෙන යුධහමුදාවේ හමුදාපති කියනව නම් අප්‍රේල් 21 ප්‍රහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය වලින් කියල එහෙම හමුදාපති කෙනෙක් පොල්පිතකින් උනත් කපා ගත්තෑකි කියල.. ඒ වගේම තවත් සිදුවීමක් වෙනව..අප්‍රෙල් 21 ප්‍රහාරයට අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදින් සම්බන්දව කරන මාද්‍ය ප්‍රකාශයකදි ඔහුගේ කටින් පිටවෙනව බදියුර්දීන් ඔහුට "බලපෑම්" කලබවට...මාද්‍ය ඒකට පුලුල් ප්‍රචාරනයක් දෙනව..දේශප්‍රේමී කොටස් ඒකෙන් බොහොම උද්දාමයට පත්වෙනව..ඔහු වීරයෙක් කොට සලකනව..හැබැයි සති දෙකක් යාමට මත්තෙන් ඔහුව වීරත්වයට පත්කල ජනතාව හෑල්ලුවට ලක්කරමින් ඔහු එය රිෂාඩ් කල "ඉල්ලිමක්" බවට පරිවර්තනය කරනව..ඒ වගේම ඔහුගේ නිලකාලය තුල ඊලාම් යුද්දයේදී මානවහිමිකම් කඩකලායැයි අභූත චෝදනාවන් වලට ලක් වී අත්අඩංගුවට පත් වූ හෝ අසාදාරනයට ලක්වූ කිසිදු හමුදා නිලදාරියෙකුට කිසිදු සහනයක් ලැබෙන්නෙත් නෑ.. ඉතින් එහෙම හමුදාපති කෙනෙක් පත් කරපු හමුදා බුද්දි අංශ ප්‍රදානියෙක් විසවාස කරන්නේ කොහොමද..මොකද ගහේ කටු උල් කරන්න ඕන නෑ කියල අපේ ජනවහරෙත් තියනවනේ...ඉතින් එහෙම කෙනෙක් මාරු කරපු එක වරදක් නෙවෙයි මෙච්චරකල් අස්නොකර තියා ගත්ත එකත් වරදක් ...ඒ විතරක් නෙවෙයි හෙට අනිද්ද වෙනකොට මහේෂ් සේනානායක මහතා ඇමරිකාවෙදි හොරෙන් බැදපු වෙස්මුනු දාගෙන එලියේ නටන හැටිත් බලාගන්න පුලුවන් වෙයි..එතෙක් අපි ඉවසමු.. සංජීව දොඩන්තැන්න Sanjeewa Dodantenne ගේ ඡායාරූපය

  • @wickramasinghenishshanka137
    @wickramasinghenishshanka1375 жыл бұрын

    මා ගිය අවුරුද්දේ බත්තරමුල්ල ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ passport කාර්යාලයට ගිය අවස්ථාවේ ඇසින් දුටුවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක එලිපිටම එහි ආයතනික නිලධාරීන් සහ නිලධාරිනියන් පිට හොරුන් සමග කණ්ඩායමක් වශයෙන් එක්ව මහජනතාව ඉතා නින්දනීය අන්දමින් මග හරිමින් පගාවට ගිජුව හොර passport ලබා දෙන ආකාරය. මෙම හොර ජාවාරම් කල්ලියේ මුල් පුරුක වන්නේ එම සංකීර්ණය එළියේ ඉන්නා අතර මැදියන් ලෙස ඉන්නා තැරැව්කරුවන්ය . ඔවුන් මෙම දෙපාර්තමේන්තුවට එන මහජනතාව එලියේ දීම අල්ලා ගෙන ඔවුන්ගෙන් passport විස්තරය ලබාගෙන පගාව කතා කරගෙන සංකීර්නය තුල සිටින ජාවාරමට හවුල් ආයතනික නිලධාරියට එම විස්තරය ලබාදෙනවා. එවිට ඇතුලේ සිටින නිලධාරීන් ඉතා කඩිනමින් සහ යුහුසුළුව හොර /පගා passport එක සාදා දීමට ක්‍රියාත්මක වෙනවා.උදේ පාන්දර සිට ඈත පළාත් වලින් පැමිණි දුප්පත් ජනතාව waiting රූම් එකේ පැය 5 ක ටත් අධික කාලයක් රස්තියාදු වෙවී හෙම්බත්ව සිටියා මමත් සමග. නමුත් අප සියලු දෙනාටම පෙනෙනවා ඇතුලේ සේවය කරන නිලධාරීන් කිහිප දෙනෙක් ඉතාම කඩිනමින් (very busy) එහාට මෙහාට යමින් පගාව ලැබෙන passport ලබා දීමෙහි නිරත වන බවත් නමුත් අප කිසිවකගේ passport එක ලැබෙන්නේ නැති බවත්. මා ඇසින් දුටුවා පැයකින් හෝ දෙකකින් ආයතනික නිලධාරියා පගාවට හදන passport එක ලැහැස්ති බව අත් සංඝාවකින් (hand signal) හෝ call එකකින් තැරව්කරුට දන්වන අතර, දැනුම් දුන් වහාම අතර මැදියා(තැරව්කරු) කවුන්ටරයට හෝ ඇතුලෙන් ඇවිත් පගා සල්ලි (bribe money kept under the passport ) දීමත් passport එක ලබා ගැනීමත් එකවර සිදුවෙනවා. මෙය දැකීමෙන් ඉතා දුකටත් පුදුමයටත් පත් වූ මම මෙය තව දුරටත් පරික්ෂා කලා.මා සමග සිටි බොහෝ අහිංසක දුප්පත් මිනිසුන්ට වෙන්නේ කුමක්ද කියා නොතේරෙන බව මට වැටහුන නිසා මම ඔවුන් සමග මේ ගැන කතා නොකර පැය දෙකකට පමණ පසු කවුන්ටරයෙන් විමසුවා "ප්‍රමාදයට හේතුව කුමක්ද ? මෙතරම් වෙලාවක් නිහඩව සිටි අපි එක්කෙනෙකුටවත් passport එක ලැබෙන්නේ නැත්තේ ඇයි ?" කියා. එවිට ඉතා උද්වේගශීලිව ඉදිරියට ආ සාරියකින් සැරසුණු නිලධාරිනියක් ඇහුවා "ඔයාට විතරක් මොකද්ද තියෙන අමාරුව" කියලා .සභාව මැද මා ලජ්ජාවට පත් වුවද මා පසුබට වුවේ නැහැ. ඊළඟට මම ඇගිල්ලෙන් පෙන්වා දී කිව්වා "අර නිලධාරියා එළියෙන් එන අයට නිකුත් කරන්නේ අපිටත් පස්සේ එළියෙන් ආපු passport order නේද ? එක වැරදියි නේද කියලා ? " කියලා. මෙය ඇසුණු අනිත් කාන්තා නිලධාරීන් කිහිප දෙනෙක්ම ඇය සමග එකතු වී මට බැන වදින්න ගත්තා. ඔවුන් ක්ෂණයකින් එකමුතුව කුපිත වූ ඉරියව්වෙන් මට පැහැදිලි වුනේ ඔවුන් සියල්ලන්ම ජරාව අතගාන බවයි.මෙයින් මගේ passport එක ලබා දීම තවත් ප්‍රමාද වන බව මා දැන ගත්තත් මම ඇසිය යුතු දෙය ඔවුන්ගෙන් ඇසුවා. මෙයින් පසුව ඔවුන් බොහෝ වෙලාවක් සිටි අපගේ passport ලබා දීම කලද පගාවට ලබා දීමේ කාර්යය එලෙසම සිදු කලා. අවසානයේ මගේ passport එක ලබා ගැනීමෙන් අනතුරුව මම director කාර්යාලයට ගොස් ඔහුට මේ බව දැනුම් දී මම ඇසින් දුටු දෙය ගැන පැහැදිලි කලා. එවිට ඔහු ඉතාම පහසුවෙන් අසා සිට මා හට කිව්වේ "පගාව ගන්න වෙලාවේ ඇල්ලුවේ නැත්නම් මට ඒ ගැන මුකුත් කරන්න බැහැනේ " කියලා. මම ඔහුට කිව්වා කාව හරි කෙනෙක් දමලා මේ හොර ජාවාරම අල්ලා නවත්තන්න ඔහුට හැකි බවත් ගම පළාත් වලින් එන අසරණ ,දුප්පත් මිනිස්සුන්ට මේ වගේ අසාධාරණ වීම නැවැත්විය හැකි බවත් . ඔහු ධර්මයෙන් ගේම දෙන මෙම ජාවාරමට සම්බන්ධ සට කපටියකු බව මට ඉතා හොඳින් පැහැදිලි වුයේ ඔහුගේ ඉතාම අධි කාරුණික භාවයක රඟපෑම සහ මා කියන සෑම කරුණක්ම බොහෝම ලස්සණට සත පහකටවත් ගණන් නොගත් බව සහ එය සුළු ලෙස සැළකු බැවිනි. අපේ රටේ සරණාගතයන් වෙසින් හෝ අවතැන් වූවන් වෙසින් රටට ආ සහ රටට එන්නට ඉන්නා ත්‍රස්තවාදී මුස්ලිම් අන්තවාදීන්ට ඕනෑම නමකින්, ඕනෑම හොරෙක්ට රටට ඒමට ඉඩ සලසා දෙන්නේ අපේ රටේම කාලකන්නින් බව මෙයින් පැහැදිලි වෙතැයි සිතමි.මේ පිළිබදව වග කිව යුත්තන්ගේ අවධානය යොමු වෙතයි සිතමින් මෙය ලිවුවෙමි.

  • @ThusharaWedagedara
    @ThusharaWedagedara5 жыл бұрын

    හොද මනුස්සයෙක්. තෙරුවන් සරණයි

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage1805 жыл бұрын

    සුපිරි බුවෙක්නෙ අනේ ඔයා...සුපිරි අනේ ඒකට අර සරතා,දැනුත් බලන්නේ මොකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න!!!

  • @arunagunasekara568
    @arunagunasekara5685 жыл бұрын

    ජනතාවගේ විස්වාශය ඔබලායි රටේඅනාගතය ඔබලා අතේ දේශපාලන පිස්සෝ රටට කරනදේවල්ගැන සෙවිල්ලෙන් ඉන්න මෙන්න රට ජාතියට අවංකවම සේවය කරන රත්තරන් නායකයෝ...තෙරුවන් සරණයි ඔබ හා ඔබේ හමුදාව ගැන හැර ජනතාව විදිහට අපට අන් විස්වාසයක් නැත.

  • @kalukumataya7844
    @kalukumataya78445 жыл бұрын

    ඔබතුමා එලම සිංහලයා.

  • @nihalpeiris4957
    @nihalpeiris49575 жыл бұрын

    ARMY COMMANDER MAHESH WE SRILANKANS ENTIRELY ONLY BELIEVE N TRUST YOUR WORD ALL FORCES BRILLIANT PROFESSIONAL FORCES WE ALL SRILANKANS WITH YOU

  • @user-wl8zh1hw6h
    @user-wl8zh1hw6h5 жыл бұрын

    god bless you sl army commander

  • @mohamedazhar9012
    @mohamedazhar90125 жыл бұрын

    EXCELLENT SPEECH, RULES & REGULATION SHOULD BE EQUAL TO ALL RELIGIOUS PEOPLE. DEFENCE SHOULD WORK WITHOUT ANY POLITICAL PRESSURE. FIRST WE NEED STRONG PRESIDENT, ALL SRI LANKAN SHOULD UNITE TO PROTECT & DEVOLOP THE COUNTRY. GOD BLESS ALL OF US.AMEN

  • @sahanattanayake9105
    @sahanattanayake91055 жыл бұрын

    You brilliant sir!!! So nice explanations for every matters which we are facing in SL now.

  • @karunanayakehimali2193
    @karunanayakehimali21935 жыл бұрын

    උගතෙක් වැදගතෙක් දක්ෂයෙක් හමුදාවකට නායකයෙක් වෙලා ඉන්නව

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-835 жыл бұрын

    We respect you sir and allways support you well done army💂💂💂💂💂

  • @movies4u_entertainments
    @movies4u_entertainments5 жыл бұрын

    පොලිසියට රෙද්ද ගැලවෙන ටෝක් එකක් නේද දුන්නෙ .. 😂😂😂👌👌👌

  • @nihalpeiris4957
    @nihalpeiris49575 жыл бұрын

    CONGRATULATIONS ARMY COMMANDER AND ALL PROFESSIONAL FORCES SRILANKA BACK TO NORMALCY ONLY ON ARMY COMMANDER MAHESH SENANAYAKA VERBAL SPEECHES WELL DONE

  • @dilankamadushan4302
    @dilankamadushan43025 жыл бұрын

    ගැම්ම එකෙන්ම දෙශපාලකයෝ මොකුන්ද කියලා තේරෙන්නේ මේ වගේ කොන්ද කෙලින් තියන් කතා කරන නිලධාරින් දැක්කම😍🇱🇰🇱🇰🇱🇰

  • @wathsalawathsala9458
    @wathsalawathsala94585 жыл бұрын

    රටේ බලය ගන්න උතුමාණනි...

  • @aslammhmd5101
    @aslammhmd51015 жыл бұрын

    You should be a leader because your truthful,smart,with well guide may allah bless you Amin.

  • @dimuthmayantha4868
    @dimuthmayantha48685 жыл бұрын

    මගෙ ඉස්සරහටනම් හම්බෙන්න එප හමුදාපති තුමො කොච්චර සෙනග මැද්දක උනත් දන ගහලා වදිනවා ඒ තරම්ම ආදරෙයි.

  • @thisurawijesinghe
    @thisurawijesinghe5 жыл бұрын

    සර්.. 225ම එළවල ගේමුද හමුදා පාලනයක්? ❤🙏

  • @ziyanashahahabdeen17
    @ziyanashahahabdeen175 жыл бұрын

    Your a great leader, great commander.practically living highly decorated soldier.we salute u.we are lucky to have a commander like u.all the best sir.

  • @nilankasoisa3243

    @nilankasoisa3243

    5 жыл бұрын

    MOKATADA ME HAMUDA PATHI NITHARAMA T.V .WALA PENNE MADDAYA SANDARSANA ADUKARANNA PONSEKA MAHATHTHAYA OHOMA KALE NAHA

  • @alwissanthi5233
    @alwissanthi52335 жыл бұрын

    හමුදාපතිතුමන් ට සියලුම දේවියන් ගේ පිහිටයි රැකවරණයය..දීර්ඝායුෂ වේවා

  • @kjn241
    @kjn2415 жыл бұрын

    කාලෙකින් යුදහමුදාවට ආදරේකරන නායකයෙක් දැක්ක.. salyutsar mසේනානායක,👍👍👌. ජයවේවා.

  • @rinushadole9248
    @rinushadole92485 жыл бұрын

    Well done sir may god bless you and your crew and guide you to catch the correct people.

  • @pathamagamage8515

    @pathamagamage8515

    5 жыл бұрын

    sar theruwan saranayi thisthun kotiyak dewiyange pihitai ane ape param parawa beraganna

  • @indikasilva6194
    @indikasilva61945 жыл бұрын

    The Commander of the Army. Very informative statements. I believe this is a model example for our politicians, in which how to managing the media/ press conference. Best wishes for the SL Army!

  • @user-pd2lk2lt9b
    @user-pd2lk2lt9b5 жыл бұрын

    හමුදාපතිතුමණි මේ රටේ එකම බලාපොරොත්තුව ඔබතුමන්ලා පමණයි ඔබතුමා හමුදාවේ සේනාව සමග අපේ රටේ පාලනය බාරගන්න මැතිතුමණි තෙරැවන් සරණයි ඔබතුමන්ල්ලාට

  • @josephpalitha7862
    @josephpalitha78625 жыл бұрын

    අනිවාර්යෙන්ම. මේ හදවතින්ම එන රත්තරන් වචන.

  • @minradamihinulee8741
    @minradamihinulee87415 жыл бұрын

    ඔබතුමා ජනාධිපතිකමට ඉදිරිපත් වෙන්නකෝ🙏

  • @abababab7812
    @abababab78125 жыл бұрын

    මම හරිම ආසයි හමුදා පාලනයකට ඔබලාට තමයි මේ මව් බිම රකින්න පුළුවන් ඔබතුමන්ලා වගේ අයටයි අපි පිටරටක හිටියත් හදවතින්ම ශුි.ලංකාවේ බුදු සරණයි ඔබට විරුවානනී

  • @nihalpeiris4957
    @nihalpeiris49575 жыл бұрын

    COMMANDER MAHESH BRILLIANT FEARLESS BRAVE STRAIGHT FORWARD SPEECHES SIR ARMY HAVE PERFORMED BRILLIANTLY AT SHORTEST TIMES JAYAWEWA TALENT OF ARMY

  • @nuwarasa936
    @nuwarasa9365 жыл бұрын

    බුද්දියත් හාස්‍යත් උපහාසයත් එකතු කරල කියන්න ඕන දේ පැහැදිලිව කියනවා.

  • @tecpkt4158

    @tecpkt4158

    4 жыл бұрын

    හමුදා බුද්දි අංශ ප්‍රධානියා ඉවත්කර ඒ වෙනුවට වෙනත් නිලදාරියෙක් පත්කිරීම මේ වනවිට සමාජයේ කතා බහට ලක්වී ඇත..එහි නියම සත්‍ය ජනතාව හමුවේ තැබීම අප සතු වගකීමක් බැවින් මෙය ලියා පලකරමි.. ඔබ දන්නවාද මහේෂ් සේනානායක හමුදාපති වීමට හේතුවූ ප්‍රධානම සාධකය කුමක්ද කියා..වසර 30 ක බෙදුම්වාදීන් සමග කල,සටනේ කිසිදු මාද්‍ය විවරනයකදී ඔබ ඔහු දුටුවාද..එදා කමල් ගුනරත්නයන්,චාගී ගාල්ලගේ,ජගත් ඩයස්, ශවේන්ද්‍ර සිල්වා වැනි විරුවන් නිතර නිතර මාද්‍යයෙන් පෙන්වද්දි ඔහු සිටියේ කොහිද..එසේනම් ශවේන්ද්‍ර සිල්වා සිටිද්දී ඔහු හමුදාපති බවට පත්වන්නේ කෙසේද ??? එයට හේතු කීපයක් තියෙනව...එයින් ප්‍රධානම හේතුව තමයි ඔහු උග්‍ර රාජපක්ෂ විරෝදියෙක් වීම..දෙක තමයි මෙන්න මේ කාරනාව.. 2010 දි ඔහු හමුදාවේ ඉදිද්දිම රෙදි නැතුව කඩේ යනව ෆොන්සේකාට..2010 දී මහින්ද ජනාධිපති උන ගමන් ඔහු කරන්නේ හමුදාවෙන් ඉල්ලා අස්වෙන එක..එහෙම අස්වෙච ඔහුට හැරෙන තෑපෑලෙන් මාසෙට ලක්ෂ 15 ක වැටුපකට රස්සාවක් හම්බෙනව ..දන්නවද ඒ කොහේද කියල..ඒ තමයි ඩුබායිහි පිහිටි ඇමරිකානු හමුදා මූලස්තානයේ ..ඇමරිකානු හමුදා මූලස්තාන වලට නිකන් මිනිස්සු බදවා ගන්නේ නෑ..ගන්නේ තමන්ගේ අනාගත අවශ්‍යතා නොපිරිහෙලා ඉටු කරගන්න පුලුවන් සුපිරි බත් බැලයො..ඒ කියන්නේ මහේෂ් සේනානායකත් පුහුනුව ලැබූ CIA කාරයෙක් වීමට බොහෝ ඉඩකඩ තියෙනව..ඊට පස්සෙ යහපාලනය ආපු ගමන් මිනිහ එනව ලංකාවට..පසුව ඇමරිකන් තානාපතිගේ පූර්න අනුග්‍රහය යටතෙ ඔහු අසාදාරනයට ලක්වුනා කියා යහපාලන රජය ඔහුව නැවත හමුදාවට බදවාගෙන හමුදාපති කරනව විතරක් නෙවෙයි එතෙක් ලෝක හමුදා සම්ප්‍රදායේ තිබූ නිති රීති උල්ලංඝනය කරමින් හමුදාව අතහැර ගොස් වෙනත් හමුදාවක සේවය කර නැවත හමුදාවට බැදී හමුදාපති උන ලෝකයේ ප්‍රතමයා බවට පත් වෙනව..ඔහු ඇමරිකාව තමන්ට පැවරුව කාර්‍ය කොතරම් හොදට කලාද කිවහොත් අප්‍රෙල් 21 පහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය මගින් කියන ලැජ්ජ නැති තත්වෙට පත්වෙනව...එහෙම කියන්නත් හේතු තියෙනව ..ලංකාවේ වැඩිම බුද්දි අංශ තියෙන්නේ යුධහමුදාව යටතේ..එහෙම තියෙද්දී හමුදාපති අරම කියන්න ලැජ්ජාවක් ගෑවිලා නෙවෙයි ඉපදෙනකොටම පෙකනිවැලත් එක්ක ලැජ්ජ නහරේ කපලම දාලා තියෙන නිසා..අන්න ඒක තමයි පහුගිය දවසක ජෙනරාල් කමල් ගුනරත්න කිව්වේ වැඩිම බුද්දි අංශ තියෙන යුධහමුදාවේ හමුදාපති කියනව නම් අප්‍රේල් 21 ප්‍රහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය වලින් කියල එහෙම හමුදාපති කෙනෙක් පොල්පිතකින් උනත් කපා ගත්තෑකි කියල.. ඒ වගේම තවත් සිදුවීමක් වෙනව..අප්‍රෙල් 21 ප්‍රහාරයට අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදින් සම්බන්දව කරන මාද්‍ය ප්‍රකාශයකදි ඔහුගේ කටින් පිටවෙනව බදියුර්දීන් ඔහුට "බලපෑම්" කලබවට...මාද්‍ය ඒකට පුලුල් ප්‍රචාරනයක් දෙනව..දේශප්‍රේමී කොටස් ඒකෙන් බොහොම උද්දාමයට පත්වෙනව..ඔහු වීරයෙක් කොට සලකනව..හැබැයි සති දෙකක් යාමට මත්තෙන් ඔහුව වීරත්වයට පත්කල ජනතාව හෑල්ලුවට ලක්කරමින් ඔහු එය රිෂාඩ් කල "ඉල්ලිමක්" බවට පරිවර්තනය කරනව..ඒ වගේම ඔහුගේ නිලකාලය තුල ඊලාම් යුද්දයේදී මානවහිමිකම් කඩකලායැයි අභූත චෝදනාවන් වලට ලක් වී අත්අඩංගුවට පත් වූ හෝ අසාදාරනයට ලක්වූ කිසිදු හමුදා නිලදාරියෙකුට කිසිදු සහනයක් ලැබෙන්නෙත් නෑ.. ඉතින් එහෙම හමුදාපති කෙනෙක් පත් කරපු හමුදා බුද්දි අංශ ප්‍රදානියෙක් විසවාස කරන්නේ කොහොමද..මොකද ගහේ කටු උල් කරන්න ඕන නෑ කියල අපේ ජනවහරෙත් තියනවනේ...ඉතින් එහෙම කෙනෙක් මාරු කරපු එක වරදක් නෙවෙයි මෙච්චරකල් අස්නොකර තියා ගත්ත එකත් වරදක් ...ඒ විතරක් නෙවෙයි හෙට අනිද්ද වෙනකොට මහේෂ් සේනානායක මහතා ඇමරිකාවෙදි හොරෙන් බැදපු වෙස්මුනු දාගෙන එලියේ නටන හැටිත් බලාගන්න පුලුවන් වෙයි..එතෙක් අපි ඉවසමු.. සංජීව දොඩන්තැන්න Sanjeewa Dodantenne ගේ ඡායාරූපය

  • @kanthaperera4160
    @kanthaperera41605 жыл бұрын

    ඒක ඇත්ත ඕව ආණ්ඩුව උන් ගෙ වෑඩ

  • @nihalpeiris4957
    @nihalpeiris49575 жыл бұрын

    ARMY COMMANDER SIR ALL FORCES INTELLIGENCE UNITS N INTERROGATION UNITS DID BRILLIANT PROFESSIONAL WORKS WELL DONE

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka62735 жыл бұрын

    යලිත් මේවැනි අපරාදයක් වෙන්න ඉඩ තියන්න එපා මැති තුමණි ඔබටත් රටටත් බුදු සරණයි.

  • @dewminsenalgamage4445
    @dewminsenalgamage44455 жыл бұрын

    ආණ්ඩුව අදාළම නැ හමුදාවයි වැදගත් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰රණවිරුවන් විසින් පූජා කරන ලද ජීවිත වලට අප සදා ණය ගැතියි.

  • @nadhikaherath9189
    @nadhikaherath91895 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට,පොලිස්සිය වගේ ජරාව කන්න ඇති ඔබ ඒත් කරන වැඩ පිළිවෙල මම බෙහෙවින් අගය කරනවා ඒ වගේම සිංහලයෙක් හැටියට ඔබ මේ දරන උත්සාහය මේ රට බේරා ගැනීමට මම අගය කරනවා, පාදඩ දේශපාලනය වඩා ඔබ මේ ගන්නා ක්‍රියාමාර්ග ඉතාමත් උතුම්

  • @paulama777
    @paulama7775 жыл бұрын

    Sir Commander please take actions against those ministers and we wish you the very best. if government not cooperated please you take control of the country we are open will be supported and accept.

  • @ZulKifli-xc4yq

    @ZulKifli-xc4yq

    5 жыл бұрын

    Hamudapathitumani, oba me ratata aadarayak ethnam tika kalakataho rate palanaya oba athata arang siyalu anthawadeen, jathiwadeen, thrasthawseen, sorun, dasapaluwan ethulu siyalu amanayangen me rata pirisidu kara ratata sebe aadaraya karana sema janakotasatama ekawage salakana ugath tharuna pirisakata rata baaradenna. Oba ethulu pawle siyalu denata ithihasa gathavennath niwan dakinnath me pinama ethi.

  • @farzanafawmy7008
    @farzanafawmy70085 жыл бұрын

    Well done 👍 you doing the very good job 👏🏻

  • @katehenrys4601
    @katehenrys46015 жыл бұрын

    MR; YOU ARE VERY COORECT! You must LOVE your BORN country Sri Lanka and as a SINHALESE! So far, you have done the job and it is GREAT! Thank You!

  • @ajithajayanthi1880
    @ajithajayanthi18805 жыл бұрын

    ඔබ තුමාට දීර්ගායුෂ පතනවා ජේසුගේ පිහිටෙන් යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියා අයදිනවා

  • @Speed-ci7qd
    @Speed-ci7qd5 жыл бұрын

    So nice and very clear,in direct explanations for every questions from media.weldone!!!RESPECT..~LG C M.SENANAYAKA...PARIS

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam82685 жыл бұрын

    Common Sense talk.He is responsible person.Practical ,realistic talk.Some people try wrongly interpret the things you say,miss communication.GOOD LUCK,SIR.

  • @user-fn9zt5tf7t
    @user-fn9zt5tf7t5 жыл бұрын

    බුදුසරණයි හැම මිනිහම,එහෙම,නැ එත් ඔයගෙත් දැන් සද්ද,පොඩ්ඩක් අඩු කරල එහෙම,වෙන්න,එපා ඔකුන්ට වදින්න,එපා

  • @dineshasanka7703
    @dineshasanka77035 жыл бұрын

    You re great speech sir respect from Dubai

  • @geneviefernando7028
    @geneviefernando70285 жыл бұрын

    You are smart steady perfect chief army officer god bless you. From canada

  • @mrmghouse
    @mrmghouse5 жыл бұрын

    You are fit to be a Military chief of our country. Intelligent and courageous!

  • @janithadevendra
    @janithadevendra5 жыл бұрын

    රට වෙනුවෙන් ජීවිතේම දීලා තියෙන මිනිස්සුන්ට, රටට තියෙන හැගීම ගැන විශේෂයෙන් කියන්න ඕනේ නෑනේ.

  • @subashinidilini6892
    @subashinidilini68925 жыл бұрын

    Obata budu saranai... mahathmayaaa... Kelin kathawa.. clear mind.. you are a realy a hero... this is a real Sri Lankan man.. 👍👍👍👍👍👍👍👍👍👍

  • @chutidoni2378
    @chutidoni23785 жыл бұрын

    ලොකු විස් වාස yak තියෙනවා buthdi math nayakaykek ආඩම්බර වෙනවා ඔබ තුමා ගැන ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා බුදු සරණයි

  • @ashanfernando9640
    @ashanfernando96405 жыл бұрын

    With all respect sir....... patta .. kelin uththara denawa .... we all keep our faith on you ...

  • @chathuradayarathna8529
    @chathuradayarathna85295 жыл бұрын

    පොන්න ආන්ඩුවක් යටතේ මේ වගේ උතුම් මනුස්සයෙක් ඉන්න එක ගැන සතුටු වෙන්න ඕනි.

  • @chaml3261
    @chaml32615 жыл бұрын

    කඩු ගෙවල් වල තියෙයි අපෙත් එකක් දෙකක් කමක් නෑ.. පනහක් හැටක් තිබ්බොත් ඒක වෙනමම දෙයක්... මේක පල්ලි වල අහු වෙන්නෙ කඩු දෙතුන් සීය.. ඒක සාමාන්‍ය නෑ...

  • @dimuthusuranga2999
    @dimuthusuranga29995 жыл бұрын

    WELL Done sir! Good job 👍

  • @ajithwithanage8527
    @ajithwithanage85275 жыл бұрын

    Well done 👍 Budu Saranai army commander 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @mohamedmushthak8175
    @mohamedmushthak81755 жыл бұрын

    Bohama sthuthi sir obage arthakathanaya godak hoday thanks devipihitay

  • @pradheepjayasundhara282
    @pradheepjayasundhara2825 жыл бұрын

    කොන්ද පණ තියන මනුස්සයෙක්. නියම සිංහලයෙක් ,

  • @shanukaac9358
    @shanukaac93585 жыл бұрын

    නිහතමානී ආදී ආනන්දියෙක්❤

  • @shanakaudayasiri2547
    @shanakaudayasiri25475 жыл бұрын

    Next ජනාධිපති ඉල්ලුවොත් අනිවා දෙනවා ජන්දෙ..😍

  • @raleeshajayathilake4948
    @raleeshajayathilake49485 жыл бұрын

    Excellent great sir...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunisaranga4723
    @sandunisaranga47235 жыл бұрын

    ඔබ අපට ආඩම්බරයකි.

  • @janakajayasinghe175
    @janakajayasinghe1755 жыл бұрын

    Brilliant answers, very steady, cool character, to the point,,,,respect...

  • @moratuwaassociationoffinea2009
    @moratuwaassociationoffinea20095 жыл бұрын

    දයා රත්නායකගෙන් පසු බිහිවුණු විශිෂ්ඨ හමුදාපති කෙනෙක්....ක්‍රියාව හා හැකියාව ඉතාම ප්‍රශංසනීයයි....එහෙත් අර කඩු තොග පිටින් හම්බුවෙච්ච තැන පිලිබද ඉගියක් අපිට ලබා ගන්නට තියෙන අව්ස්තාව ඔබ තුමා නැති කර දැම්මා...එකෙන් අපිට නරකක් මිසක් හොදක් නෙමෙ ඔබ කරෙ...විශාල තොග හම්බුවෙච්ච තැන් ගැන දැනුවත් උනානම් ජනතාව,මීට වඩා අවධානයෙන් ඉන්නව කියන එකයි මතය..අනික තමයි ඔබට මේ මාධ්‍ය වාරණය කිරීමට මැදිහත් උනෙ,පොලිසියෙ හා අනිත් ආරක්ශක නිළදාරීන්ගෙ රංගනය නැවැත්වීමට නම්..ඊට වඩා හානියක් අපේ ආරක්ශාව පැත්තෙන් උනා....නියම සතුරු ස්ථාන වසන් කිරීමට කටයුතු කිරීමෙන්...මේක සිංහල මිනිස්සුන්ට විතරක් නෙමෙ..පොදුවෙ අනිත් ජාතීනුත් මේ ගැන සැලකිලිමත් වෙනවා...එහෙම උනානම්.....සමහර මුස්ලිම් පල්ලි වල ආයුධ ගැන ඒ පලාතේ ජිවත් වන සමාන්‍ය මුස්ලිම් මිනිහා දැන ඉදලා නෑ...ඒක දන්නෙ ඒ පලාතේ මුස්ලිම් දේශපාලකයයි ,iSIS නියෝජිතයයි, පල්ලියෙ මවුලව් විතරයි...එහෙත් ඒ ගැන දැන ගත්ත වහාම මුස්ලිම් සමාන්‍ය ජනයා ඔත්තු දීමට කටයුතු කරා....ඒක නිසා ඔබ කොතරම් බුද්ධිමත් නිලධාරීයෙක් උනත්,අපි ඔබට කොතරම් ප්‍රේම කරත් මෙහිදි ඔබ අපිට අසාධාරණයක් කරා......

  • @kushanleez9265
    @kushanleez92655 жыл бұрын

    සර් ඔයට බැයිද ජනාධිපති පති වෙන්න. ඉන්න කාලකන්නි ඇමතිල හැදිගාවල දාල

  • @chathuraweerasekara9869

    @chathuraweerasekara9869

    4 жыл бұрын

    Puluwan 29 ohu oba atharata evi .

  • @suranganisurangani3707
    @suranganisurangani37075 жыл бұрын

    God bless you sl army commender..👊👊👍👍👌👌💪💪🙌🙌🙏🙏🙏🙏🙏

  • @wickramasinghenishshanka137
    @wickramasinghenishshanka1375 жыл бұрын

    බත්තරමුල්ල ආගමන විගමන passport කාර්යාලයේ මම ගිය අවුරුද්දේ හිටියා. එම දෙපාර්තමේන්තුව සම්පූර්ණ හොර ගුහාවක්. එහි සිටින සියලුම ආයතනික සේවකයන් සහ සේවිකාවින් පගාවට එලියට passport නිකුත් කරන හැටි මම ඇසින්ම දුටුවා. එතන උදේ ඉදන් පෝලිමේ සිටි අපි හවස තුන වෙනකම් රස්තියාදු උනා මොකද අපේ වැඩේ කෙරෙන්නේ නැහැ උන්ට පගාවක් ලැබෙන්නැති නිසා. මෙය ඇසින් දුටු මා එහි ඉහල තනතුරක සිටින ප්‍රධානියා වෙත ගොස් දැනුම් දුන්නා. එහිදී මට පෙනී ගියේ ඔහුත් එයට හවුල් බවයි. වග කිව යුත්තන් මේ ගැන බලන්න. ඇත්තටම ලැජ්ජයි.

  • @wickramasinghenishshanka137

    @wickramasinghenishshanka137

    5 жыл бұрын

    @hasitha wijesinghe There is no limit or extent to the fraud and corruption in Sri Lanka. Even the so called Bribery commission officers will not follow the legal path to get a passport. Anyone who bribe 5000 Rs. can get a passport done in hours without even stepping into the passport office. There are so many hench-men and right-hand men who support the corrupt passport issue fraud inside the office and outside the office.There are middle men waiting outside the building to get the details for the new passport and the bribe money.Then this middle man contact the fraud hench men inside the office who are employees of immigration office, who take the details and quickly prepare the passport in about 2 hours. There were about 100 of us waiting seated in the waiting room for more than 5 hours none of us were called in to deliver our passport. But they seemed to be really busy inside the office producing fraud passports for bribe.I have witnessed all the employees were really busy processing the steps of fraud passports and give a hand signal to middle man when it's ready, then he come and collect the passport and exchange the bribe in cash right that time. Believe it or not employees are male and female in sarees all working as a team on this fraud. When I went to the counter and questioned why have they not issued a single passport to waiting customers, one lady came up and told me 'mokada oyata witharak thiyena amaruwa ? " then about 4 other ladies came to support the other lady, scolding at me for questioning them . That's when I realized they are all working as a team for bribe money. Then I went to the head of that department and explained what I saw, then he said he has to see when it happens then and there otherwise he cannot do anything. Then I told him that I witnessed for over 3 hours how it is happening so he can put someone to prove it , then he was trying to defend fraud activities while acting to be very polite. This is the situation of passport unit they are all one big fraud department. Very sad situation.

  • @aselalekamlage1169

    @aselalekamlage1169

    5 жыл бұрын

    ඔබ කියුව හරි පාස්පොට් හදන තැන ඔක්කොම හොරු ...ගන්න හොර් සල්ලී ඔක්කොටම බෙදෙනවා ..එකහිද එකෙක් කට අරින්නෙ නෑ.

  • @scopio1891

    @scopio1891

    5 жыл бұрын

    Wadak na un okkoma horu unta සල්ලි hambawenawanum අම්මා හරි wikunun කන අවජාතක කාලකන්නි ඔක්කෝම

  • @fathimaalina5036

    @fathimaalina5036

    5 жыл бұрын

    pass port විතරක් නෙමෙය්..certificate එකට සීල් ගහන තැනත් අැහමයි...පගා දැන්ඩ ඔනයි certificate එකට සීල් ගහ ගන්ඩ.....500...1000නැමැය් ඉල්ලන්නේ 5000...8000...වගේ ගානක්...දැන් කොහමද කියලා දන්නේ.....😔

  • @user-qz4jo1dq2b

    @user-qz4jo1dq2b

    5 жыл бұрын

    මමත් උප්පන්නය නැතිව පාස්පොර්ඩි එක ගත්තා එයාලා 5000 මගෙන් ගත්තා

  • @happyaahappy538
    @happyaahappy5385 жыл бұрын

    මෙන්න නියම කලු සින්හයෙක් 👍

  • @rosy5551
    @rosy55515 жыл бұрын

    Now that's the difference between a politician and a Amy General. Spot on!!! He didn't try to take advantage on the situation. He speaks the fact. Where as politicians try to take advantage and provoke people. Salute Sir

  • @gamagegamage1302
    @gamagegamage13025 жыл бұрын

    Well done hiro from srilanka.

  • @senadb1976
    @senadb19765 жыл бұрын

    Hats off you Sir. You shown your experiences maturity ..during entire incident ....your a grest leader...

  • @sadikeeniftikar3153
    @sadikeeniftikar31535 жыл бұрын

    Exxellent speech sir, long live

  • @sandafernando9209
    @sandafernando92095 жыл бұрын

    You reply perfectly. God bless.

  • @tribelife7650

    @tribelife7650

    5 жыл бұрын

    This our God of Lord we need right solution the time will tell

  • @darkknight-bv4vv
    @darkknight-bv4vv5 жыл бұрын

    Customs කියන්නේ ලොකු එකාගෙ ඉඳලා පොඩි එකා දක්වා ජරාව ගන්න සක්කිලි ඉන්න තැනක්, ඔතනින් ගාන දෙනව නම් ඕන එකක් රීලීස් කරයි..

  • @psanju7
    @psanju75 жыл бұрын

    Highly respect you sir. Salute.....

  • @asankadesilva361
    @asankadesilva3615 жыл бұрын

    Obatuma real intelligent army commander. We are love.......

  • @user-pz3yb9sl7u
    @user-pz3yb9sl7u5 жыл бұрын

    සිංහලෙන් ප්‍රශ්නයක් ඇහුවම සිංහලෙන් ඒකට පැහැදිලි පිළිතුරක් දෙන්න පුළුවන් මනුස්සයෙක් . පාර්ලිමේන්තුවේ හුඟ දෙනෙකුට ඕ ලෙවල් නෑ විතරක් නෙමෙයි , සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ප්‍රශ්ණයකට පැහැදිලි උත්තරයක් දෙන්න වත් දන්නෙ නැහැනෙ . කුඩු බිස්නස් ,එතනෝල් බිස්නස් ,මාල කැඩිලි, මිරිස්කුඩු ගැහිලි සහ හොරකම් කරන්න විතරයි දන්නේ. දේශපාලුවන්ගේ අතකොලුවක් නොවී, ඉදිරියටත් රටට සේවය කිරීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා!!! තෙරුවන් සරණයි!!!

  • @dissain
    @dissain5 жыл бұрын

    Great Leader. Thanks sir for your straight forward decision. Please kindly safe with brutal politicians. They will not allow to you work freely.

Келесі