✔පිටි අනන්නේ නැතුව චීස් නැතුව විනාඩි 5න් ලිපේ චීස් රසට පීසා හදමු|easy pizza recipe|💓M.R KITCHEN💓

#PIZZA#EASYPIZZA#MRKITCHEN#
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර තුනක්
පාන් පෙති පහක්
කෑලි මිරිස් තේ හැඳි දෙකක්
තක්කාලි සෝස් මේස හැඳි එකක්
වයිට් සෝස් එක හදාගන්න
කිරි 250ml
බටර් මේස හැඳි දෙකක්
පාන් පිටි මේස හැඳි එකක්
අමුද්‍රව්‍ය 2න් විනාඩි 5න් චොක්ලට් බිස්කට් බාර්👇👇
• ✔අමුද්‍රව්‍ය 2න් විනාඩ...
මාසයක් ඇතුළත ලක්ෂ දහයකට වඩා වැඩි පිරිසක් නරඹපු චිකන් ෆ්‍රයිඩ් රයිස් රෙසිපි එක බැලුවේ නැත්නම් දැන්ම බලන්න👇👇
• ✔ෆ්‍රයිඩ් රයිස් රසට හද...

Пікірлер: 434

  • @Mandara-HNDE
    @Mandara-HNDE3 жыл бұрын

    ඔයා කියලා දීපු විදිහට ගෙදරම චීස් හැදුවා අක්කෙ. හදපු දවසට වඩා රසක් දෙවෙනි දවසෙ තිබුණා ඒකෙ. ස්තූතියි මේවා ගැන කියල දෙනවට❤️🙏

  • @sandaluabeysinghe7863
    @sandaluabeysinghe78632 жыл бұрын

    මං දන්නවා ඔය වෙන වෙන channel වගේ නෙමේ මේක තමා ලෝකේ තියන හොදම මගේ කැමතිම channel එක. මං විශ්වසෙන් මේකත් හදනවා මේකත් මට කවදාවත් අක්කගේ කෑම වැරදිලා නෑ. අද උදේ කෑමත්, tea time කෑමත් අක්කගේ කෑම ❤️

  • @kosalaabeyrathne7413
    @kosalaabeyrathne74133 жыл бұрын

    අපි හැදුවා .මම පලවෙනි වතාවට ගෙදර pizza හැදුවේ.සුපිරියටම තිබුන .ඔයාට බොහොම ස්තුතියි 🙏

  • @chathurikaprasadini5432

    @chathurikaprasadini5432

    2 жыл бұрын

    Etakota pan kali wage hepenne nedda.dear 😏😁❤

  • @kosalaabeyrathne7413

    @kosalaabeyrathne7413

    2 жыл бұрын

    @@chathurikaprasadini5432 නෑ.එහෙම හිතාගන්නවත් බෑ.

  • @chathurikaprasadini5432

    @chathurikaprasadini5432

    2 жыл бұрын

    @@kosalaabeyrathne7413 ehenam try karanna oni tnk u ❤

  • @ranalinwasantha5391

    @ranalinwasantha5391

    2 жыл бұрын

    අපි හදනවා

  • @jayarathnasomasiri1350

    @jayarathnasomasiri1350

    Жыл бұрын

    🤟

  • @rashmika_gfx
    @rashmika_gfx3 жыл бұрын

    🙈 ඉක්මන්ට 1M ගහමෝ

  • @nimesha9671
    @nimesha96713 жыл бұрын

    ෂා නියමයි 👍උනු උනුවෙන්ම කන්න හිතුණා 😋 අනිවාර්යයෙන්ම හදනවා .

  • @ahasmadewdu7060
    @ahasmadewdu70603 жыл бұрын

    මම ආසම cookery channel එක.. කවදාවත් කෑම හදපු නැති මම අක්කි නිසා කෑම හදනවා.. අක්කිගේ ගොඩාක් recipe try කලා ... keep it up akki ❤️

  • @nuwanthisamadika4218

    @nuwanthisamadika4218

    2 жыл бұрын

    මමත් ආසම cooking channel එක

  • @asmrzone24x7

    @asmrzone24x7

    2 жыл бұрын

    මමත්

  • @senu4216
    @senu42163 жыл бұрын

    මම අද මේක හැදුවා හරිම රසයි...😍 කඩෙන් ගෙනාවා වගේ රසට සුවදට තිබුනා...😋😋 අක්කි ඔයාට බොහොම ස්තුතියි මේ recipe එක දුන්නට...🥰🥰🥰

  • @thejaanuradi3475
    @thejaanuradi34752 жыл бұрын

    මම හැදුවා අද..හරිම රසයි..ඔයාගෙ රෙසිපි නම් මරු..හැමදාම ඔයාට මෙ වගේ රෙසිපි ලබා දෙන්න හැකි වේවා..බොහොම ස්තූතී ඔයාට මේ වගෙ රසවත් අපි හැමෝම කන්න කැමති ගොඩක් මිල කෑම වර්ග අඩු වියදමකින් රසවත්ව හදන්න කියල දෙනවට..තෙරුවන් සරනයි ඔබට.

  • @user-yu6hq4mz1l
    @user-yu6hq4mz1l3 жыл бұрын

    බොහොම ස්තූති අක්කි ඉල්ලීම ඉටු කලාට.. මේක අනිවාර්යයෙන් හදනවා..

  • @disnapadukka7424

    @disnapadukka7424

    3 жыл бұрын

  • @haznavi28
    @haznavi283 жыл бұрын

    නියමයි අක්කේ...! අනිවාර්යෙන්ම රස ඇති...!😍😍👍👍 Thank you so much for making cookery easy.! 💓

  • @epicstudio7088
    @epicstudio70883 жыл бұрын

    Fresh milk නැතුව හදන්න පුලුවන්ද? සාමාන්‍ය කිරි පිටි වර්ගයකින් හදන්න පුලුවන්ද?

  • @ishanisandhun9829

    @ishanisandhun9829

    3 ай бұрын

    0:54

  • @ashanisathsarani8606
    @ashanisathsarani86062 жыл бұрын

    Fresh milk වෙනුවට කිරි පිටි දියකරල ගත්තට කමක් නැද්ද

  • @achaladharmawardhana9169
    @achaladharmawardhana91693 жыл бұрын

    ම්ම්ම්....ඒක නම් රස පාටයි...හෙටම හදනවා...

  • @upulmaho5367
    @upulmaho53672 жыл бұрын

    ගොඩක් හොඳයි. අපිත් හදල බැලුවා ගොඩක් රසවත් pizza එකක් thanks m.r. kitchen 😃 🙂

  • @kumaricooray9748
    @kumaricooray97483 жыл бұрын

    මම කැමතිම cookery programm eka ..MR KITCHEN..👍❤️🙏

  • @tharangadilhani9481
    @tharangadilhani94813 жыл бұрын

    දිව පිනා යනෝ හම්මො 🤤🤤❤️ඔයාගෙ කෑම හැමදාම ලේසී ✌️

  • @h.k.m.surangakumara8702
    @h.k.m.surangakumara87022 жыл бұрын

    අක්කි පැහැදිලිව සහ නිවැරදිව තේරුම් කරලා දෙනවා ගොඩාක් ස්තූතියි අක්කෙ අපි අද හදනවා අම්මා හදන ගම්ස්න් ඉන්නෙ 🙂🌺🌺

  • @anuradhakalum2720
    @anuradhakalum27203 жыл бұрын

    First Like and first comment ... රස පාටයි . මම හදලා රස කියන්නම් . ස්තූතියි ඔයාට . 😘🖤🙏🥰😍😻❤️😊😊

  • @dilakshishani65
    @dilakshishani653 жыл бұрын

    පහසු recipe නම් mr kitchen තමයි..😋😋🤔🤔😊😊

  • @devindithiloka454

    @devindithiloka454

    3 жыл бұрын

    Hiiiiii👍

  • @sagarikularathna6436
    @sagarikularathna64363 жыл бұрын

    ඔයාගෙ කෑම හදද්දි කවදාවත් වරදින්නෙ නෑ . කියන විදිහත් රසයි.

  • @madushanirasangika2093
    @madushanirasangika20933 жыл бұрын

    ඒක මරු ...ලේසියෙන් හදන්න පුළුවන් ... තෑන්ක්ස්..ඔයාට

  • @chathumiparindya4825
    @chathumiparindya48252 жыл бұрын

    මාත් මේ දැන් හදලා ගෙදර හැමෝටම දුන්නා.ගොඩාක් රසයි කිව්වා, තෑන්ක්ස් අක්කි 🥰🥰

  • @kumudukumudu2727
    @kumudukumudu27273 жыл бұрын

    නියමයි ලන්කාවට ගිහින් අනිවාර්යයෙන් හදනවා 👌👌

  • @anuperera5162
    @anuperera51622 жыл бұрын

    අල එකතු කරල හදපු pizza එකටත් මේ විදිහ නියමයි,මම හැදුව ,හරිම රසයි

  • @gamini683
    @gamini683 Жыл бұрын

    හදන විදිය ගොඩක් හොදට කියල දෙනවා. ඔයාට බොහොම ස්තුතියි🙏🙏🙏

  • @lessoneka
    @lessoneka3 жыл бұрын

    නියමයි ☺️

  • @jeewanthikakalhari2738
    @jeewanthikakalhari27383 жыл бұрын

    අපිත් හැදුවා අක්කෙ හරිම රසයි😋😋😋 Thanq ඔයාට❤😍 ඔයාගෙ රෙසිපි හරි ලේසියි👍👍

  • @maleedalugoda3907
    @maleedalugoda39072 жыл бұрын

    Thanks 👍කියලා දෙනවා බොහොම පැහැදිළියි

  • @chandimapriyanthika324
    @chandimapriyanthika3242 жыл бұрын

    මම හැදුවා.මාරම රසයි පීසා එක තැන්කිව්

  • @manurathnayaka3865
    @manurathnayaka38653 жыл бұрын

    Thank you so much.. mn me vdo eka bluwa gamnma me pizza ek hdla bluwa..hrima rsai hrima suwadai.. aththtma chz nh kyl aduwak dnunema nh.. pan eke piyana ariddi puduma suwadak.. thawath me wge lassna rasa kama hadnna puluwan wenn kyla wish krnwa.. thnk you again❤️

  • @chandrawathik.d.9686
    @chandrawathik.d.96863 жыл бұрын

    රස පාටයි ඒ වගේම රසත් ඇති අක්කි ❤️😇

  • @sadunitharuka5066
    @sadunitharuka50663 жыл бұрын

    ඉස්සරහටම කරගෙන යන්න ගොඩක් හොදයි 👍👍

  • @hansanajayasinghe3041
    @hansanajayasinghe30413 жыл бұрын

    තෑන්ක්ස් අක්කියෝ මම ගොඩක් දවස් ඉල්ලපු රෙසිපියක්.හෙට අනිවාර්යෙන් ම හදනවා.ඔයාට බුදු සරණයි ❤

  • @vimashadilshani6992
    @vimashadilshani69923 жыл бұрын

    දැක්ක ගමන් ආවා.

  • @achalagayani2845
    @achalagayani28453 жыл бұрын

    නියම රෙසිපි එකක් .

  • @elagejayarathna5612

    @elagejayarathna5612

    2 жыл бұрын

    Hmmmm

  • @elagejayarathna5612

    @elagejayarathna5612

    2 жыл бұрын

    Maru

  • @thusharigesadi5577
    @thusharigesadi55773 жыл бұрын

    නියමයි අක්කි 💓💓💓

  • @harshashehan
    @harshashehan3 жыл бұрын

    අපිත් හැදුවා. අැත්තටම රසයි. තෙරුවන් සරණයි!!

  • @swarnageeth6172
    @swarnageeth61723 жыл бұрын

    පාන්වලින් හදන පීසා කීපයක්ම බැලුවා. එකක් හැදුවා.. නමුත් මගේ හිතට අල්ලපු ලස්සනට පිලිවෙලට හදපු පාන් පීසා රෙසිපි එක තමයි මේ. අනීවාර්යයෙන්ම හදනවා. මම කැමති චැනල් එකක් තමයි M R Kitchen. ඔබට ස්තූතියි. ජයවේවා.

  • @nimasanimasa4349
    @nimasanimasa43492 жыл бұрын

    Mamath gedara hadala baluwa mage ayyath ekka.....godak rasai....man palaweni vathavata thamai haduwe.....thank you mr kitchen

  • @raninduvishwa3441
    @raninduvishwa34412 жыл бұрын

    මරු පිට්ස එක්ක් හදාගන්න පුලුවන් උනා thanks කියල දුන්නට😎😎😎😎❤️😜

  • @suranjanipolgampala8982
    @suranjanipolgampala89823 жыл бұрын

    ස්තුති අක්කි මන් හදනවා ❤️❤️

  • @YNTVSRILANKA8380
    @YNTVSRILANKA83803 жыл бұрын

    මමත් හැදුවා.,රසයි.Thanks

  • @hashmiajani6616
    @hashmiajani66163 жыл бұрын

    Waited this Thankyou Soo Much Akki ❤️

  • @dewmiimasha7522
    @dewmiimasha75223 жыл бұрын

    Niyamai ❤❤❤💝

  • @devindithiloka454

    @devindithiloka454

    3 жыл бұрын

    ow💜

  • @Avishka-bq6zh
    @Avishka-bq6zh8 ай бұрын

    හරිම රස පාටයි.. අනිවාරෙන් හදනව. thanks akke.. ඔයාගෙ recipe හරිම ලේසි .☺️☺🌹🌹🌹🌹

  • @pawaniarunodi7514
    @pawaniarunodi75142 жыл бұрын

    😋harima rasai😋

  • @sukithajayathilake4010
    @sukithajayathilake40103 жыл бұрын

    man meka haduwa.harima rasai..oyage recipes hadannath lesiy..ahan innath asai akke oya kiyana widiya.harima clear

  • @chathudil3364
    @chathudil33643 жыл бұрын

    මම මේ වයිට් සෝස් එක දාලා පිසා හැදුව හරිම රසයි..

  • @CookingwithWife
    @CookingwithWife3 жыл бұрын

    හරිම පැහැදිලිව වීඩියෝ එක කරල තියෙනවා ඔයාට ගොඩක් ස්තුතියි ❤

  • @MRkitchenlk

    @MRkitchenlk

    3 жыл бұрын

    tnx dear 😍😍

  • @vigitaveera7535

    @vigitaveera7535

    3 жыл бұрын

    @@MRkitchenlk akki

  • @djsampath5912
    @djsampath59123 жыл бұрын

    Oyage resipi nm hithuna gaman hadanna pluwan apita. Mn godak hadala blanawa tnx oyata

  • @user-yv9tt2fh6b
    @user-yv9tt2fh6b2 жыл бұрын

    හරිම රසයි. බොහොම ස්තූතී ....

  • @maduridilrukshi8615
    @maduridilrukshi86153 жыл бұрын

    Akki mama ada thamai haduwe...pizza hut ekke pizza walata wada harima rasai..thank u so much akki...😘

  • @channels-media8990
    @channels-media89903 жыл бұрын

    Niyamai ❤️

  • @geethalalani5469
    @geethalalani54693 жыл бұрын

    ගෙදර හදපු මිල්ක්මේඩ් වලින් කිරි ටොපි හදන්නකෝ

  • @rukmanmadivila9589
    @rukmanmadivila95892 жыл бұрын

    Apith hadala baluva ammo marama rasari that🤤😍🤝🏻

  • @roshfernando2594
    @roshfernando25943 жыл бұрын

    akka oyage kitchen equipments kohenda ganne..ewa harima lassanai bowls spoons

  • @lakshanikumari1142
    @lakshanikumari11422 жыл бұрын

    මමත් හැදුවා හරිම රසයි👍👍👍

  • @inokashamali1124
    @inokashamali11243 жыл бұрын

    Patta akki🥰🥰🥰😋

  • @kumuduneepushpalatha4578
    @kumuduneepushpalatha45783 жыл бұрын

    Anee.. akki meka harima rasai , ada mama heduwa , niyamai , good job 👍👍👍👍

  • @Hesara39
    @Hesara392 жыл бұрын

    😍😍😍😍අක්කෙ අපිත් හැදුවා හරිම රසයි

  • @nope3711
    @nope37113 жыл бұрын

    First 😙😙👍

  • @geethikawickramasinghe7663
    @geethikawickramasinghe76633 жыл бұрын

    Woow

  • @sasanginawodya9330
    @sasanginawodya93302 жыл бұрын

    සුපිරි අක්කා රසට තිබුනා👍

  • @murshidkeeko2124
    @murshidkeeko21243 жыл бұрын

    Hadanna kalin kiyanna puluvan Akki mouth watering 😋

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani18603 жыл бұрын

    බොහොම ස්තූතියී ..

  • @udeshikaweerakorn483
    @udeshikaweerakorn4833 жыл бұрын

    Wow akki😍

  • @gameytop8387
    @gameytop83873 жыл бұрын

    Super

  • @pathumneranjan1543
    @pathumneranjan15433 жыл бұрын

    හරිම රසයි

  • @hashinihiranyada9810
    @hashinihiranyada98103 жыл бұрын

    Akki math heduwa. Thanks akki. Harima rasai. Kaden genna ganna one na den. Gedarama hadan kannapuluwanne🥰👍

  • @hashi2233
    @hashi22333 жыл бұрын

    මායි අක්කයි හදන්න ඕන අද රෑට 😋😋😋

  • @manishaharatha3538
    @manishaharatha35383 жыл бұрын

    නියම රෙසිපි එකක්

  • @yasasimadanayake1367
    @yasasimadanayake13672 жыл бұрын

    හරිම රසයි අපිත් හැදුවා

  • @marsalinjayashantha2935
    @marsalinjayashantha29353 жыл бұрын

    Good job akki.. mn oyage recipe eka try kara.super.. rasama rasai..

  • @adarshapathirana6155
    @adarshapathirana61552 жыл бұрын

    නියමයි😊😊

  • @kavishashathsara7952
    @kavishashathsara79523 жыл бұрын

    නියමයි අක්කේ

  • @sadudileka6695
    @sadudileka6695 Жыл бұрын

    පොල් කිරි පාවිච්චි කරන්න බැරිද

  • @lakmalithanuja102
    @lakmalithanuja1023 жыл бұрын

    ඔයාගෙ රෙසිපි හරි ලේසියි . ඔයාට ස්තූතියි 🙏

  • @beatricepeiris2266

    @beatricepeiris2266

    3 жыл бұрын

    5

  • @spiceisland7642
    @spiceisland76423 жыл бұрын

    Superb recipe....thanks mr kitchen..watching from japan

  • @minekitty7807
    @minekitty78073 жыл бұрын

    අනේ සුපරියි අක්කියෝ හරිම රසයි මාත් හැදුවා තැන්ක්ස් අක්කි ❤️❤️👍🏻🤤🤤🤤

  • @usefulinformation8654
    @usefulinformation86543 жыл бұрын

    Wow thanks mr kitchen looks so yummyyy

  • @maheshsandaruwan4926
    @maheshsandaruwan49263 жыл бұрын

    Akke Fresh milk wenewata kiri piti ganna puluwanda

  • @madushanirasangika2093
    @madushanirasangika20933 жыл бұрын

    mam ada heduwa.... anee photo ekak ganna beri una... Harima rasai ... Suwadath ewagemai.... Original pizza rasamai enne... Thanks dr 😘😘😘😘

  • @user-nw3ms2nn3u
    @user-nw3ms2nn3u2 жыл бұрын

    මාර රසයි අක්කේ මමත් හැදුවා

  • @youlike4475
    @youlike44752 жыл бұрын

    හරිම රසයි අක්කි......♥☺️☺️

  • @Kushani307
    @Kushani307 Жыл бұрын

    ඇත්‍තටම නියමෙට අවා අක්කේ😍සුපිරි.ගෙදර අයත් අසාවෙන් කෑවා

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura40073 жыл бұрын

    great idea but im vegetarian so i will use gram flour .😋😍🥰

  • @nalanisenarathna8407
    @nalanisenarathna84073 жыл бұрын

    Thank you .🌹❤️

  • @technethika5959
    @technethika59593 жыл бұрын

    නියමයි ඊලග වීඩීයෝ එකෙ පැස්ටා එකක් ඕනි

  • @selaniwanamali7497
    @selaniwanamali74973 жыл бұрын

    Akke tin malu lipe hadana widiya kiyannko. Preshar kukar eke nathuwa.

  • @iresha8344
    @iresha83443 жыл бұрын

    Akki oyanam මරු ane thanks mehama recipes kiyala denawata😘😘

  • @user-ro8my2gj1y
    @user-ro8my2gj1y3 жыл бұрын

    Thanks හොදට රසඉ වගේ .

  • @yashodalakmali4824
    @yashodalakmali48242 жыл бұрын

    මත් හැදුවා හරිම රසයි... ගොඩක් ස්තුති 🙏 .....

  • @hashnimaduchka4374
    @hashnimaduchka43743 жыл бұрын

    Wooooow akki 👍👍👍👍👍

  • @pamiruperera5050
    @pamiruperera50503 жыл бұрын

    Thank you .Harima watina video ekk

  • @anjalisenevirathna8603
    @anjalisenevirathna86033 жыл бұрын

    Oyage kema nam සුපිරි ....man kema godak heduwa oya nisa..podi අයටත් හැමදාම mona hari දෙයක් one ..thankyou very much..kiyanna wachana ne oyage kema gena..adath chocolate බිස්කට් bar හැදුවා ..niyametama tibuna..thankyou dear.........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nithikadulmeth3354
    @nithikadulmeth33543 жыл бұрын

    Superb

  • @thehara850
    @thehara8502 жыл бұрын

    නියමයි අක්කී😋

  • @jagathbandar1526
    @jagathbandar15263 жыл бұрын

    Math haduwaa harima rasaee akkee

  • @nethmiumaya7451
    @nethmiumaya74513 жыл бұрын

    Niyamai akkiyo 👍👍😁😁😋😋

  • @rithushappyworld8684
    @rithushappyworld86843 жыл бұрын

    Akki Fresh milk wenuwata kiri piti ganna barida😊

Келесі