5 Channel Relay Module|| හැමෝම හොයපු ගැජට් එක ||SL Chandi||2024

Ғылым және технология

5 Channel Relay Module|| හැමෝම හොයපු ගැජට් එක ||SL Chandi||2024
Hello everyone,
in this video i will talk you through the process 5 Channel Relay Module Running Circuit step by step.
stick with this video untill the end.
services
* My mobile number:-0766600804
* My you tube channel:-bit.ly/3HiFCnl
* My Facebook Page:- bit.ly/3IRiCvT
* My Facebook Page (Shop):- bit.ly/3ofGqBY
===========================================================
wesak,
bulb circuit,
relay circuit,
5w bulb,
christmas light,
bulb decoration,
light system,
vesak,
vesak poya,
vesak,
bulb,
led,
rata,
wesak,
gel wal,
led wala,
wela,
sri lanka,
decoration,
budurasmala,
wesak kudu,
thorana,
relay,
how to make,
arduino,
lanka,
wal,
color,
rgb,
arduino vesak sarasili,
arduino vesak,
vesak arduino,
led pattern,
vesak sarasili,
vesak lantern,
wesak kudu,
vesak kudu,
vesak lanterns,
vesak bulb,
vesak decorations,
vesak decoration ideas,
vesak festival,
vesak items,
electronic,
poson,
poson kudu,
Circuit,
bulb decoration,
bulb light decoration,
#rely Circuit#Electronic

Пікірлер: 21

  • @janakasilva9207
    @janakasilva9207Ай бұрын

    හදිසියෙ නෙමේ හටියට කරන හැටි උගන්න. එක වටිනව ලමයින්ට.

  • @kumaravije9369
    @kumaravije9369Ай бұрын

  • @heshanmadura4972
    @heshanmadura4972Ай бұрын

    ❤❤

  • @user-tn2ms5bg4t
    @user-tn2ms5bg4tАй бұрын

    වයරින් ඩයග්ඟ්‍රම් එක දාන්න පුලුවන්ද

  • @rashmisandamini8922
    @rashmisandamini8922Ай бұрын

    ❤❤❤❤

  • @janakasilva9207
    @janakasilva920722 күн бұрын

    මහත්මයා මම කෙනෙක්ගෙන් මිලට ගත් pcb relay module ekaka තැනක ට ic base එලක් තියෙනවා එතන tiny 85 ic එකක් තියෙන්නෙ. ඔකෙ විටින් විට program එක ලොස් වෙනව. Ic out put autocoupler pin 1 input කරල තියෙන්නෙ direct. මොකක්ද හේතුව විය හැකි. Program කරපු ic ekak lock කල හැකිද ?

  • @Akash-ti
    @Akash-tiАй бұрын

    අයියේ ඔයගෙ ck 160 ඇම්ප් විඩියෝ එක බලලා මන් ත්‍රෙවිල් එක සෙටප් එක හයි කරා,එත් අයියේ ඇප්ම් එක විතරක් ඔන් කරම චට චට ගලා සද්දයක් එනවනේ,ත්‍රෙවිල් එක රෙස් කරද්දි සද්දෙ ටිකක් වැඩි, සෙට් එක දැම්ම නැ

  • @slchandi-4057

    @slchandi-4057

    Ай бұрын

    ඔයා දාලා තියන වයර් මහත ඒවද මොකද අම්පියර් මදි උනාමත් එහෙම වෙනව.

  • @erandamadusanka2483
    @erandamadusanka2483Ай бұрын

    Bulb kiyak danna puluwanda..

  • @slchandi-4057

    @slchandi-4057

    Ай бұрын

    12v nam 4000k wage puluwan.230v 5w bulb nam 25/30wage puluwan.

  • @Hash210
    @Hash210Ай бұрын

    අයිය මම ලඟ ඔය සර්කිට් එකක් තියෙයි. ඒකෙ BC547 වෙනුවට තියෙන්නෙ D313. ic එකෙන් out වෙන සිග්නල් එක ඩිරක්ට් D313ta දීලා තියෙන්නෙ. 12v ලයිට් ටිකක් වැඩ කරනව දැනට. මට ඕනෙ එක්ට රිලේ කිට් එකක් ගහල ලයිට් ගාන වැඩි කරගන්න. රිලේ කිට් එකක් ගැහුවොත් ic එකෙන් D313ට ඩිරෙක්ට් එන නිසා අවුලක් වෙයිද circuit එකට. වෙනසක් කරන්න ඕනෙද??

  • @slchandi-4057

    @slchandi-4057

    Ай бұрын

    Na na oyata rely dhaganna puluwan mahathmaya

  • @Hash210

    @Hash210

    Ай бұрын

    ic eken direct D313ta dila, eken relay on karata aulk nedd ethkota

  • @githma7669
    @githma7669Ай бұрын

    අයියේ අපිට පුලුවන්ද මේකට 230 දේන් නැතුව 12 volt දිලා 12 volts ලයිට් පත්තු කරන්න😊

  • @slchandi-4057

    @slchandi-4057

    Ай бұрын

    ඔව් පුලුවන් කිසිම ප්‍රශ්නයක් නෑ

  • @wimathmusic123
    @wimathmusic123Ай бұрын

    12v ලයිට් පටි වලට දෙන්න බැරිද

  • @slchandi-4057

    @slchandi-4057

    Ай бұрын

    Puluwan mahathmaya

  • @janakasilva9207
    @janakasilva9207Ай бұрын

    මල්ලි channel 5 හද්ද්දි රතු led හතර සහ 1 k රෙසිස්ටර්දෙකම අයින් කරනවද?

  • @slchandi-4057

    @slchandi-4057

    Ай бұрын

    රතු led එකක් ඉතුරු කරල අනිත් ඒව දාන්න එපා.රතු led එක ගාව තියන රෙසිස්ටර් එක විතරක් අයින් කරන්න අනිත් ඒව ඓන් කරන්න එපා

  • @janakasilva9207

    @janakasilva9207

    Ай бұрын

    @@slchandi-4057 කිව්ව විදියට කලා නමුත් ලයින් 4 යි වැඩ. එකක කොල light paththuwenawa ඩේට ලයින් දුන්නහම. රිලේ වැඩ නෑ. මොකක්ද ප්‍ර්ශ්නය. Connection හරි.

Келесі