ඒවී රසේ 5 වෙනි බැච් එකේ අවසන් දවස | ළමයි ඇඬුවේ ඇයි | AV Rase Dubbing & Presenting Class 05 Final Day

Ойын-сауық

#DilanSenanayake #AVRase_Studio #Dubbingclass
ඒවී රසේ 5 වෙනි බැච් එකේ අවසන් දවස | ළමයි ඇඬුවේ ඇයි | AV Rase Dubbing & Presenting Class 05 Final Day
#avrase_dubbing_class #avraseclass #avrase_physica_lclass #dubbing Class #Presentingclass #AVRase_class
Camera - ‪@wikumchathuranga‬
Edit - ‪@wikumchathuranga‬
Follow us on Facebook
Dilan senanayake - / dilan.lasantha.sena
Av Rase Studio - / avrase
Follow us on Instagram
Dilan Senanayake - / dilan.senanayake

Пікірлер: 69

  • @janithdilshan3035
    @janithdilshan3035 Жыл бұрын

    මාතරදී තමයි සර් එක්ක වැඩ කරපු මුල් දවස ඒ පැය කීපයේම තේරුනා සුපිරිම චරිතයක් කියලා සුභ පතනවා සර් ආදරෙයි❤😊

  • @srilankandiver
    @srilankandiver Жыл бұрын

    අප්පච්චිගේ දෝණිලා ටික හරිම හැගුම්බරයි 🥲🥲🥲🥲🥲

  • @tharindi8888
    @tharindi8888 Жыл бұрын

    අපිත් එනවා ඒවීරසේ අනිවාර්යෙන්ම....... O/L ලියලා ඉවර උණ ගමන්...❤️💯 ඊලඟ අවුරුද්දෙ....

  • @rashmiamarasinghe7236

    @rashmiamarasinghe7236

    6 ай бұрын

    Sir clz karanne koheda kiyal kiyannako plzzzzz😢

  • @siyallamusic3602

    @siyallamusic3602

    3 ай бұрын

    ​@@rashmiamarasinghe7236Nugegoda

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini208010 ай бұрын

    😂මේ කෙල්ලො ටිකනම්.😂😂මරු.මං ආසම සර් කෙනෙක්.❤❤

  • @UththaraThantriwatta
    @UththaraThantriwatta Жыл бұрын

    මේක බලල ඊලග සතිය මතක් වෙලා ඇඬුනු මම..😥🥺❤

  • @StarShowcaseTV125

    @StarShowcaseTV125

    5 ай бұрын

    මටත් dilshan Sir ව සම්බන්ද කරගන්න විදහක් දැනගන්න පුලුවන්ද?

  • @wikumchathuranga
    @wikumchathuranga Жыл бұрын

    ම්ම්ම්ම් ලස්සන පංතියක් 😁❤️

  • @Mahela_s
    @Mahela_s Жыл бұрын

    බොහොම හොද හැදියාවක් තියන බොහොම හොද ගෑනු ළමයි ටිකක් නේ අයියට ඉන්නෙ ඈ බොල මිනිහෝ 😒

  • @shashen_tharindu
    @shashen_tharindu Жыл бұрын

    ආතල්ම බැජ් එකක් 🥰😂

  • @musicdragonofficial
    @musicdragonofficial Жыл бұрын

    3:51 සුපිරි කෙල්ලෙක්... දවසක හරියන්නම ඕන කෙල්ලෙක්... ආදරෙයි නංගියා....

  • @gihanmalli-0310
    @gihanmalli-0310 Жыл бұрын

    අප්පචි 🤭 සුදාත්ති හම්බුනා හොර ගෙඩියා 😂😂😂

  • @Shanuu1111
    @Shanuu1111 Жыл бұрын

    මේ කෙල්ලො ටික පට්ට ආතල් 😂❤😍

  • @hemantharathnayaka1415
    @hemantharathnayaka14158 ай бұрын

    Adarei sir supiri....❤budu saranayi

  • @sudassithero8749
    @sudassithero8749 Жыл бұрын

    🥰Sabaa🌹guruwaru.👌🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻

  • @Naturemdh
    @Naturemdh10 ай бұрын

    අර කන්නාඩි කෙල්ල සෝක් 😁❤️

  • @dilinihapuheenna7238
    @dilinihapuheenna7238 Жыл бұрын

    නියමයි 👌

  • @benjmusic3390
    @benjmusic3390 Жыл бұрын

    DILAN AIYA ❤️‍🔥

  • @roshanmax528
    @roshanmax5283 ай бұрын

    නිහතමානී චරිතයක් දීලාන් සර් ආදරේ❤❤😍

  • @ZombiLanka
    @ZombiLanka Жыл бұрын

    සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩🤩🤩🤩🤩

  • @dewminiobeysekara5969
    @dewminiobeysekara59699 ай бұрын

    😂😂😂Eka.maru ❤❤❤

  • @Dileepamax6753
    @Dileepamax67533 ай бұрын

    gedara idan balan hitapu kohevath nathi matath aduna🥺 adaraniyayi hagumbarayi🥺💙❤

  • @sanjaya4real
    @sanjaya4real Жыл бұрын

    කෙල්ලොත් වටකරගෙන මේක සෙල්ලමක් නෙවෙයි හොඳේ 😂✌️

  • @user-dy6bc2kk2x
    @user-dy6bc2kk2x8 ай бұрын

    Ane,after Al mat eno ❤

  • @poornimavithanage2268
    @poornimavithanage2268 Жыл бұрын

    අප්‍රේල් වලටත් කලින් ඉවර වෙලා අප්ලෝඩ් කරන්නෙ දැන්

  • @chamindagamini4202
    @chamindagamini4202 Жыл бұрын

    Sicence maths wage subject ekak ugannanna barida 😌❤️

  • @Yasith_mobilezone
    @Yasith_mobilezone Жыл бұрын

    Sir Matath class ena asai ❤

  • @sachiruwanthika5126
    @sachiruwanthika5126 Жыл бұрын

    🥺❤️ sir

  • @KuwaitKuwait-yf8um
    @KuwaitKuwait-yf8um Жыл бұрын

  • @udarachinthaka4834
    @udarachinthaka4834 Жыл бұрын

    ❤✨️

  • @KavindiKaveesha72
    @KavindiKaveesha726 ай бұрын

    2024 Aluthen class patan ganne kawadda kiyala dana ganna puluwanda 😊

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini208010 ай бұрын

    😢දුකයි ඇත්තෙන්ම.😢

  • @vihangaprabhashwara4568
    @vihangaprabhashwara4568 Жыл бұрын

    ❤🎉🎉🎉🎉🎉

  • @sahandananjaya102.
    @sahandananjaya102. Жыл бұрын

    🥺❤️‍🔥

  • @Peirismusic_
    @Peirismusic_ Жыл бұрын

    💙

  • @shermilasewwandi6631
    @shermilasewwandi6631 Жыл бұрын

    Aneeee aye matak weddith edenna wagee😭😭😭😭😭😭😭😭

  • @disii143
    @disii14311 ай бұрын

    Sir How to join ur classes

  • @tharushinethmini5827
    @tharushinethmini5827 Жыл бұрын

    ❤❤❤❤❤

  • @Mr.D3654
    @Mr.D3654 Жыл бұрын

    Bravo❤

  • @madawalage_official-
    @madawalage_official- Жыл бұрын

    Pit තමා ඉතින්😂

  • @natsumi9331
    @natsumi9331 Жыл бұрын

    ඒ මේ Sir ගෙ class fees කවුරුහරි දන්නවද?

  • @shashinichandima1376
    @shashinichandima1376 Жыл бұрын

    💕🥰💕🥰💕💕🥰💕💕🥰❤️❤️❤️

  • @_RED_MUSIC
    @_RED_MUSIC Жыл бұрын

    Clz එකට සම්බන්ද වෙන්නෙ කොහොමද?

  • @pavithrasewwandi7252
    @pavithrasewwandi7252 Жыл бұрын

    ❤❤

  • @dhananjanagamage2816
    @dhananjanagamage281611 ай бұрын

    Cls ekta join wenna ona widiya kiynnko

  • @techwithaksha-yf9nh
    @techwithaksha-yf9nh10 ай бұрын

    sir youtube eka ta video ekak upload karannakooooooooooooooooooooooo plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  • @dovindulokuge
    @dovindulokuge Жыл бұрын

    මම තාම හතේ කොල්ලෙක් සර් මට පන්ති එන්න පුලුවන්ද මම හඬ කවන්න ගොඩක් ආසයි

  • @Prabodhini25
    @Prabodhini2511 ай бұрын

    me Class ekata yanna A/L iwara wenakan inna mn 😊

  • @dilinihapuheenna7238
    @dilinihapuheenna7238 Жыл бұрын

    ඔක්කොම හොදයි මට තද වෙන්නේ vlog එක මැදින් phone ඇඩ් එක යනකොට තමයි එක්කෝ ඇඩ් එක මුලින් නැත්තම් අගට දාන්න ඕන

  • @malindufernando3494
    @malindufernando3494 Жыл бұрын

    adannep doni

  • @SandaliSankalpana-ko7bf
    @SandaliSankalpana-ko7bf7 ай бұрын

    මෙ 𝚌𝚕𝚊𝚜𝚜 එකට 𝚓𝚘𝚒𝚗 වෙන්නෙ කොහොමද...

  • @viralvideos98333
    @viralvideos98333 Жыл бұрын

    🥹

  • @gamagedayarathna1357
    @gamagedayarathna13577 ай бұрын

    සර් කොහෙද ක්ලාස් කරන්නෙ🥺ක්ලාස් වලට ජොයින් වෙන්නෙ කෝමද

  • @tharukaperera4015
    @tharukaperera40153 ай бұрын

    class තියෙන්නේ කොහෙද

  • @Hiru__Kulathilaka
    @Hiru__KulathilakaАй бұрын

    අම්බො

  • @sanjanafonseka9999
    @sanjanafonseka999911 ай бұрын

    Class වලට සම්බන්ද වෙන්නේ කෝමද?

  • @slgamerboy8027
    @slgamerboy802711 ай бұрын

    ekatanam matath aduna 😪

  • @charunipramodya
    @charunipramodya Жыл бұрын

    කොටු කොටු ශර්ට් එකේ කොල්ල පට්ට😂

  • @madawalage_official-

    @madawalage_official-

    11 ай бұрын

    බොහොම ස්තූතියි ❤

  • @user-cc8kj9kj8g
    @user-cc8kj9kj8g7 ай бұрын

    Mun enne iganaganna nemei mun ara mutugalage kunuhara ahanna yana kelo wage balnna epa wenawa wikara wadi me kellange

  • @kazz1033
    @kazz1033 Жыл бұрын

    Mun mewa karala ita passe monada karanne. Handa kaweem job hambenawada okkotama.dannathi hinda ahanne

  • @musicdragonofficial
    @musicdragonofficial Жыл бұрын

    3:04 මම කැමතිම නංගි බෝලේ... අර ගුරුවරුන්ට පහසු ඇදුමක් ගැන කිව්ව නංගි බෝලේ නේද මේ? බැජ් එක ඉවර උනාට කමක් නෑ හැමදාම මේ සෙට් එකේ වීඩියෝ එකක් ඕන....

  • @vinukinanayakkara375

    @vinukinanayakkara375

    10 ай бұрын

    Owow e mama thamai😁

  • @musicdragonofficial

    @musicdragonofficial

    10 ай бұрын

    @@vinukinanayakkara375 ලස්සනයි නංගි බෝලේ.... ආදරෙයි පැලෙන්න

  • @piumaludayanga2859

    @piumaludayanga2859

    8 ай бұрын

    😢

  • @sachiruwanthika5126
    @sachiruwanthika5126 Жыл бұрын

    🥺❤️ sir

  • @madhawa_9974
    @madhawa_9974 Жыл бұрын

  • @ChaRuX
    @ChaRuX8 ай бұрын

Келесі