සෙනෙහසින් හඬ රංගනය | දෙබස් කියන හැටි | AvRase Dubbing Class | How To React With Voice Acting

Ойын-сауық

#DilanSenanayake #AVRase_Studio #dubbingclass
සෙනෙහසින් හඬ රංගනය | දෙබස් කියන හැටි | AvRase Dubbing Class | How To React With Voice Acting ‪@DilanSenanayake‬ ‪@avrasetv‬ ‪@avrasepodcast‬ ‪@avrasesports‬
Camera - ‪@wikumchathuranga‬
Edit - ‪@wikumchathuranga‬
Thumbnail - Kaushan Sandeepa
Follow us on Facebook
Dilan senanayake - / dilan.lasantha.sena
Av Rase Studio - / avrase
Follow us on Instagram
Dilan Senanayake - / dilan.senanayake

Пікірлер: 70

  • @wikumchathuranga
    @wikumchathuranga6 ай бұрын

    ඩිලාන් අයියාගෙ ක්ලාස් යන්න ආස උන් මේ කොනට ❤️🤗

  • @user-xo9zj6to8c

    @user-xo9zj6to8c

    6 ай бұрын

    Dipan uncle bllo😅

  • @gayanmaduranga4962

    @gayanmaduranga4962

    6 ай бұрын

    කොහෙද බං කමෙන්ට් වල කොනක් 😅

  • @naduniperera-hi6ue

    @naduniperera-hi6ue

    6 ай бұрын

    සල්ලි නෑනෙ 😢

  • @user-kv5cl4fd9n

    @user-kv5cl4fd9n

    6 ай бұрын

    Fee eka keeyakd anee😊

  • @Anishkazs9py

    @Anishkazs9py

    6 ай бұрын

    kiyak veid😢❤

  • @kaluwizlk
    @kaluwizlk6 ай бұрын

    උදේම මේක බලලා දවස ජය ගන්නවා

  • @sithijakaushalya
    @sithijakaushalya6 ай бұрын

    මාත් එනව dubbing class එකට කෝමහරි dilan ayya මැරෙන්න කලින්

  • @shashininishadi6238
    @shashininishadi62386 ай бұрын

    මටත් තනියම හිනා යනවා මේක බලද්දී 😅

  • @dinindugunawardena4154
    @dinindugunawardena41546 ай бұрын

    5:45 ඒක කියපු ගමන් phone එකත් බිම වැටුනා😂

  • @musicdragonofficial
    @musicdragonofficial6 ай бұрын

    6:41 මෙයත් සෝක්... ලස්සනයි ගොඩක්... හැබැයි බදින්න කලින් දෙපාරක් හිතන්න වෙයි

  • @FeelCreations-xc4we
    @FeelCreations-xc4we6 ай бұрын

    anthima voice eka maru thawa video ekak ikmanatama balaporoththu wenawa ❤❤❤❤❤

  • @ChaRuX
    @ChaRuX6 ай бұрын

    සුපිරි 🥰❤

  • @suba5395
    @suba5395Ай бұрын

    එල ඩිලාන් sir ❤

  • @kosalanawodya4949
    @kosalanawodya49496 ай бұрын

    2023 අවුරුද්දෙ ආසම දවස් 😌❤️

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi92106 ай бұрын

    අපේ සර්......❤🥰✌️

  • @champikasanjeewa4205
    @champikasanjeewa42056 ай бұрын

    හරි අමරුවෙන් කන ගමන් බැලුවෙ .අද මගෙ අන්තිම දවසද කියලත් හිතුනා හිරවෙලා මැරෙයිද කියල 🤦😂 😂😂 හිනා ගිහින්

  • @user-ji5rx7bq3u
    @user-ji5rx7bq3u6 ай бұрын

    ❤️❤️❤️❤️

  • @user-ni5rm1yy1p
    @user-ni5rm1yy1p6 ай бұрын

    ❤❤

  • @shyamalinadeesha9610
    @shyamalinadeesha96106 ай бұрын

    Ane shook e clz eka

  • @Himaa2515
    @Himaa25156 ай бұрын

    Anthimatama kiyna ayyage voice eka lassanai 😊❤

  • @randimalwicramarathna6477

    @randimalwicramarathna6477

    6 ай бұрын

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e6 ай бұрын

    👍😊

  • @praneeth210
    @praneeth2106 ай бұрын

    😂❤

  • @hariniupeksha1602
    @hariniupeksha16026 ай бұрын

    Ane shoi appa😂❤

  • @tharushinethmini5827
    @tharushinethmini58276 ай бұрын

    ❤❤❤

  • @mudithajasinarachchi8356
    @mudithajasinarachchi83566 ай бұрын

    Sir dubbing class ekata join venne kohomada podi vistharayak dennako

  • @vijinianupprada2003
    @vijinianupprada20036 ай бұрын

    😂😂❤

  • @musicdragonofficial
    @musicdragonofficial6 ай бұрын

    6:15 මෙයා ලස්සනයි පට්ට විදියට

  • @Hiru__Kulathilaka
    @Hiru__KulathilakaАй бұрын

    සර්ගෙ clz එකට join වෙන්නේ කොමද කියල කියන්න plz...

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage25466 ай бұрын

    😅🤣🤣😅😂🤣😂❤

  • @SafiyaRahuman
    @SafiyaRahuman3 ай бұрын

    Class වලට සම්බන්ද වෙන්නේ කොහොමද

  • @damithsaranga149
    @damithsaranga1496 ай бұрын

    Sir matath enna puluwanda sir mata thama wayasa 15 😢❤

  • @suvigaming9
    @suvigaming96 ай бұрын

    dubbing software name

  • @sltechno1
    @sltechno13 ай бұрын

    mama class ekata join wenna one kohomada

  • @DeeshanaPrathibani
    @DeeshanaPrathibani6 ай бұрын

    Clz tiynne koheda

  • @amaldananjaya7798
    @amaldananjaya77986 ай бұрын

    😢😢😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤

  • @user-fc7xe7dg7g
    @user-fc7xe7dg7gАй бұрын

    Ayyava contact karaganna vidihak nadda project ekakata

  • @nadeepera
    @nadeepera5 ай бұрын

    Dubbing class walata join wenne kohomda

  • @hasinis.7237
    @hasinis.72376 ай бұрын

    Dilage reactionwlata hina ynne😂😂😂

  • @jananisoornima2237
    @jananisoornima22376 ай бұрын

    අනෙ මටත් යන්න ඕනි

  • @nipunipu1717r
    @nipunipu1717r6 ай бұрын

    Class එකට සම්බන්ද වෙන්නෙ කොහොමද සර්

  • @Sltick985
    @Sltick9852 ай бұрын

    Yako bro these people do it in numros life boys are more on lie be ready

  • @musicdragonofficial
    @musicdragonofficial6 ай бұрын

    8:11 මූ වෙන්න බැරිද ඩිලාට ඇත්තටම පිහියෙන් ඇනපු එකා

  • @chandrakanthichandrakanthi9748
    @chandrakanthichandrakanthi97486 ай бұрын

    Shok ane

  • @harshaalwis5655
    @harshaalwis56555 ай бұрын

    Math asai lagadima enawa

  • @ChathuBabah
    @ChathuBabah5 ай бұрын

    ක්ලස් කොහෙද තියෙන්නෙ👀

  • @user-sb1qu4cl8y
    @user-sb1qu4cl8y6 ай бұрын

    මටත් එවන්න පුලුවන් ද සර් මට තාම වයස 13

  • @ThisaraPathum-gu8kt
    @ThisaraPathum-gu8kt6 ай бұрын

    ඊළඟ බැජ් එක පටන් ගන්නෙ කවද්ද, විස්තර ටික කියන්නකො ..ඩිලෝ....

  • @DilanSenanayake

    @DilanSenanayake

    5 ай бұрын

    ආයුබෝවන් කොහොමද ඉතින් .... 🥰 Physical Class වලට ඇතුලත් කර ගැනීම අපි දැන් පටන් අරන් තියෙන්නේ ක්ලාස් කන්ඩායම් 4 ක් තියෙනවා . හතරෙන් එකකට සහභාගි වෙන්න පුලුවන්. සෙනසුරාදා දවල් 1 - 4 එහෙමත් නැතිනම් ඉරිදා උදේ 9 - 12 ඉරිදා හවස 1 - 4 මේ හතරෙන් එකකට එන්න හැකි. ඔබ දුර කෙනෙක් නම් උදේ ක්ලාස් එන එක හොඳයි. ඔබ කොලඹ අවට කෙනෙක් නම් පැයක් දෙකක් ඇතුලත නුගේගොඩ ට එන්න පුලුවන් කෙනෙක් නම් හවස ක්ලාස් වලට එන එක හොඳයි. පන්තී ගාස්තුව 35,000 යි. මාස තුනයි. ලියාපදිංචි ගාස්තුව 5000/- . පලමු පාසයේ ගෙවීම 10,000 යි. ඉතිරි 20,000 ක මුදල දෙවන මාසෙ මුල සහ තුන් වෙනි මාසෙ මුල ගෙවිය හැකි.මාස තුනෙන් සති 5 කට පස්සේ අපි ස්ටුඩියෝ එකේ ප්‍රායෝගික අභ්‍යාස සහ ක්‍රියාකාරකම් පටන් ගන්නව. පැහැදිලි නේද ? තව ගැටලු තියෙනව නම් බය නැතිව අහන්න. කිසිම ප්‍රශ්නයක් නෑ . ☺️ වැඩි විස්තර 071 017 13 15 නොම්මරේ ට වට්ස් ඇප් මෙසේජ් එකක් දාලා අහලා ඉක්මනට ලියාපදිංචි වන්න. අපි එක කන්ඩායමකට ගන්නෙ ලමයි 20 යි . මතක් කරලා අනිවාර්යයෙන් අපේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන ලියාපදිංචි වෙන්න

  • @fasraasmy3649
    @fasraasmy36496 ай бұрын

    How to join your class sir ?

  • @user-el4td7nj8n
    @user-el4td7nj8n6 ай бұрын

    මට එන්න වුනේ නෑ😢

  • @maleeshatharushi2932
    @maleeshatharushi29326 ай бұрын

    Contact details pls?

  • @DilanSenanayake

    @DilanSenanayake

    5 ай бұрын

    ආයුබෝවන් කොහොමද ඉතින් .... 🥰 Physical Class වලට ඇතුලත් කර ගැනීම අපි දැන් පටන් අරන් තියෙන්නේ ක්ලාස් කන්ඩායම් 4 ක් තියෙනවා . හතරෙන් එකකට සහභාගි වෙන්න පුලුවන්. සෙනසුරාදා දවල් 1 - 4 එහෙමත් නැතිනම් ඉරිදා උදේ 9 - 12 ඉරිදා හවස 1 - 4 මේ හතරෙන් එකකට එන්න හැකි. ඔබ දුර කෙනෙක් නම් උදේ ක්ලාස් එන එක හොඳයි. ඔබ කොලඹ අවට කෙනෙක් නම් පැයක් දෙකක් ඇතුලත නුගේගොඩ ට එන්න පුලුවන් කෙනෙක් නම් හවස ක්ලාස් වලට එන එක හොඳයි. පන්තී ගාස්තුව 35,000 යි. මාස තුනයි. ලියාපදිංචි ගාස්තුව 5000/- . පලමු පාසයේ ගෙවීම 10,000 යි. ඉතිරි 20,000 ක මුදල දෙවන මාසෙ මුල සහ තුන් වෙනි මාසෙ මුල ගෙවිය හැකි.මාස තුනෙන් සති 5 කට පස්සේ අපි ස්ටුඩියෝ එකේ ප්‍රායෝගික අභ්‍යාස සහ ක්‍රියාකාරකම් පටන් ගන්නව. පැහැදිලි නේද ? තව ගැටලු තියෙනව නම් බය නැතිව අහන්න. කිසිම ප්‍රශ්නයක් නෑ . ☺️ වැඩි විස්තර 071 017 13 15 නොම්මරේ ට වට්ස් ඇප් මෙසේජ් එකක් දාලා අහලා ඉක්මනට ලියාපදිංචි වන්න. අපි එක කන්ඩායමකට ගන්නෙ ලමයි 20 යි . මතක් කරලා අනිවාර්යයෙන් අපේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන ලියාපදිංචි වෙන්න

  • @sachi-sachi690
    @sachi-sachi6905 ай бұрын

    අනේ මටත් ඔයාගේ acadamy එකෆ සම්බන්ධ වෙන්න ඔනි කෝමද ඒක කරන්නේ🙄 දන්න කවුරු හරි කියන්නකෝ🙂🙏

  • @DilanSenanayake

    @DilanSenanayake

    5 ай бұрын

    ආයුබෝවන් කොහොමද ඉතින් .... 🥰 Physical Class වලට ඇතුලත් කර ගැනීම අපි දැන් පටන් අරන් තියෙන්නේ ක්ලාස් කන්ඩායම් 4 ක් තියෙනවා . හතරෙන් එකකට සහභාගි වෙන්න පුලුවන්. සෙනසුරාදා දවල් 1 - 4 එහෙමත් නැතිනම් ඉරිදා උදේ 9 - 12 ඉරිදා හවස 1 - 4 මේ හතරෙන් එකකට එන්න හැකි. ඔබ දුර කෙනෙක් නම් උදේ ක්ලාස් එන එක හොඳයි. ඔබ කොලඹ අවට කෙනෙක් නම් පැයක් දෙකක් ඇතුලත නුගේගොඩ ට එන්න පුලුවන් කෙනෙක් නම් හවස ක්ලාස් වලට එන එක හොඳයි. පන්තී ගාස්තුව 35,000 යි. මාස තුනයි. ලියාපදිංචි ගාස්තුව 5000/- . පලමු පාසයේ ගෙවීම 10,000 යි. ඉතිරි 20,000 ක මුදල දෙවන මාසෙ මුල සහ තුන් වෙනි මාසෙ මුල ගෙවිය හැකි.මාස තුනෙන් සති 5 කට පස්සේ අපි ස්ටුඩියෝ එකේ ප්‍රායෝගික අභ්‍යාස සහ ක්‍රියාකාරකම් පටන් ගන්නව. පැහැදිලි නේද ? තව ගැටලු තියෙනව නම් බය නැතිව අහන්න. කිසිම ප්‍රශ්නයක් නෑ . ☺️ වැඩි විස්තර 071 017 13 15 නොම්මරේ ට වට්ස් ඇප් මෙසේජ් එකක් දාලා අහලා ඉක්මනට ලියාපදිංචි වන්න. අපි එක කන්ඩායමකට ගන්නෙ ලමයි 20 යි . මතක් කරලා අනිවාර්යයෙන් අපේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන ලියාපදිංචි වෙන්න

  • @HungryNoori
    @HungryNoori6 ай бұрын

    End කරද්දි පොඩ්ඩක් කියල end කරනවද pls?? 😒 අපි තව දිගට ගොඩක් බලාපොරොත්තු වෙනවා

  • @DilanSenanayake

    @DilanSenanayake

    5 ай бұрын

    ඔක්‍ර්‍ර් ❤

  • @pamudinithashmi2446
    @pamudinithashmi24466 ай бұрын

    Classවලට සම්බන්ධ වෙන්නේ කොහොමද සර්

  • @DilanSenanayake

    @DilanSenanayake

    5 ай бұрын

    ආයුබෝවන් කොහොමද ඉතින් .... 🥰 Physical Class වලට ඇතුලත් කර ගැනීම අපි දැන් පටන් අරන් තියෙන්නේ ක්ලාස් කන්ඩායම් 4 ක් තියෙනවා . හතරෙන් එකකට සහභාගි වෙන්න පුලුවන්. සෙනසුරාදා දවල් 1 - 4 එහෙමත් නැතිනම් ඉරිදා උදේ 9 - 12 ඉරිදා හවස 1 - 4 මේ හතරෙන් එකකට එන්න හැකි. ඔබ දුර කෙනෙක් නම් උදේ ක්ලාස් එන එක හොඳයි. ඔබ කොලඹ අවට කෙනෙක් නම් පැයක් දෙකක් ඇතුලත නුගේගොඩ ට එන්න පුලුවන් කෙනෙක් නම් හවස ක්ලාස් වලට එන එක හොඳයි. පන්තී ගාස්තුව 35,000 යි. මාස තුනයි. ලියාපදිංචි ගාස්තුව 5000/- . පලමු පාසයේ ගෙවීම 10,000 යි. ඉතිරි 20,000 ක මුදල දෙවන මාසෙ මුල සහ තුන් වෙනි මාසෙ මුල ගෙවිය හැකි.මාස තුනෙන් සති 5 කට පස්සේ අපි ස්ටුඩියෝ එකේ ප්‍රායෝගික අභ්‍යාස සහ ක්‍රියාකාරකම් පටන් ගන්නව. පැහැදිලි නේද ? තව ගැටලු තියෙනව නම් බය නැතිව අහන්න. කිසිම ප්‍රශ්නයක් නෑ . ☺️ වැඩි විස්තර 071 017 13 15 නොම්මරේ ට වට්ස් ඇප් මෙසේජ් එකක් දාලා අහලා ඉක්මනට ලියාපදිංචි වන්න. අපි එක කන්ඩායමකට ගන්නෙ ලමයි 20 යි . මතක් කරලා අනිවාර්යයෙන් අපේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා විස්තර ඉල්ලගෙන ලියාපදිංචි වෙන්න

  • @ArushaSanjali
    @ArushaSanjali5 ай бұрын

    අපිට clz වලට යන්න බැරිද අනෙ..

  • @DilanSenanayake

    @DilanSenanayake

    5 ай бұрын

    අනේ මේක මරු මාව ගිහින් දාන්න අයියෝ කිය කිය මාත් ආසයි අනේ කිය කිය ඉන්නෙ නැතුව 071 017 13 15 නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා ක්ලාස් එන විදිය සහ ලියාපදිංචි වෙන විදිය අහ ගන්න , සෙනසුරාදා ක්ලාස් එකට හරි ඉරිදා ක්ලාස් එකට හරි එන්න තියෙන්නේ

  • @btsuniverse-c7p
    @btsuniverse-c7p5 ай бұрын

    කොහොමද කියන්නකො මේ ක්ලාස්වලට join wennne

  • @DilanSenanayake

    @DilanSenanayake

    5 ай бұрын

    අනේ මේක මරු මාව ගිහින් දාන්න අයියෝ කිය කිය මාත් ආසයි අනේ කිය කිය ඉන්නෙ නැතුව 071 017 13 15 නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දාලා ක්ලාස් එන විදිය සහ ලියාපදිංචි වෙන විදිය අහ ගන්න , සෙනසුරාදා ක්ලාස් එකට හරි ඉරිදා ක්ලාස් එකට හරි එන්න තියෙන්නේ

  • @achalarahal
    @achalarahal3 ай бұрын

    අරගලයෙන් ගොඩ ගියපු රැට්ටා ගේ හොර මුල...... තව ටික දවසකින් europe ඉඳන් youtube කරද්දි උඹලා ඒත් මූට සර් ම කියපල්ලා.

  • @p.n.w5408
    @p.n.w54086 ай бұрын

    දිග වීඩියෝ දාපිය බල්ලො ආතල් 😒

Келесі