47 තාම අපේ ගම්මිරිස් ගොවියන් මේ සුපිරි ක්‍රමය දන්නෙ නෑ column method of black pepper cultivation

තාම අපේ ගම්මිරිස් ගොවියන් මේ සුපිරි ක්‍රමය දන්නෙ නෑ column column method of black pepper cultivation
Popular videos
🌸 මේක වෙන youtube chanel එකක් subscribe කරන්න . ඔයාට වැදගත් - Thanks a lot 🙏🏾
🌸 Garden.lk Best garden design company in Sri lanka | Gewathu Alankaranaya
• Best garden design com...
🌸 Garden.lk - Landscaping - garden - sri lanka 0719775775
• Landscaping - garden -...
-----------------------------------------
🌱ගැමියා කාබනික වගාව​ - Use Banana Stems for Organic Farming
• 02 ගැමියා කාබනික වගාව​...
🌱 ඔයා මෙහෙම compost හැදුවොත් බලා ඉන්නකොට පැල වැවෙනවා how to make compost at home
• 21 මෙහෙම compost හැදුව...
🌱 කොලඹ​ කොස් වවන්න බැරිද​ - අඩි 4 ගෙඩිත් තියනව​ How to layer Jack tree in colombo
• 08 - කොලඹ​ කොස් වවන්න...
🌱 සමහර ගස් ඔයාට ගෙඩි දෙන්නෙ නැද්ද ? ගෙඩි ගමුද ? Jambu Fruit Plant
• 29 සමහර ගස් ඔයාට ගෙඩි ...
🌱 ගස්ලබු අතු පැල කරමුද​ Grafting And Air Layering Papaya Trees පැපොල් වගාව
• 10 ගස්ලබු අතු පැල කරමු...
🌸 Garden.lk වේයන් මර්දනයට පාරම්පරික රහස් වට්ටොරු Tips for Preventing Termite Infestation
• වේයන් මර්දනයට පාරම්පරි...
🌸 Garden.lk ඔයාටත් ගොළුබෙලි ප්‍රශ්ණයද​ 100% guaranteed solution for snail
• ඔයාටත් ගොළුබෙලි ප්‍ර...
🌸 Garden.lk අත්තක් මුල් ඇද්දවීම Tree Branch Layer
• අත්තක් මුල් ඇද්දවීම Tr...
🌸 Garden.lk Peanut butter fruit - දියවැදඩියාවට​
• Peanut butter fruit - ...
🌸 Garden.lk Pumpkin Pollination මල් පරාගනය
• Pumpkin Pollination මල...
🌸 Garden.lk how to use grafting tool DIY
• how to use grafting to...
🌱 ඔයාගෙ වගා ගැටලු ගැමියගෙන් අහමු - වස විසෙන් තොර කාබනික ගොවිතැන​ # Just Ask! by Gemiya - Q&A 01
• 36 ඔයාගෙ වගා ගැටලු ගැ...
🌱 වස විස නැති කාබනික බඩ ඉරිගු වගාව 🌽 how to grow sweet corn - gamiya
• 35 🌽 වස විස නැති කාබනි...
🌱 ආයෙනම් මුකුණුවැකන්න කියල කිබුල්වැන්නට ඔයා රැවටෙන එකක් නෑ gamiya Mukunuwenna wagawa
• 34 🌿 ආයෙනම් මුකුණුවැකන...
🌱 අමාරුවෙන් හදාගත්ත එලවලු හොරෙන් කෑවෙ කවුද ? how to protect vegetables from birds සුළං ටකය
• 33 අමාරුවෙන් හදාගත්ත එ...
🌱කවුද කියන්නෙ ගෙඩිත් එක්ක අතු හිටවන්න බෑ කියල. How to plant tomato from branch
• 32 කවුද කියන්නෙ ගෙඩිත්...
🌱 දුර්ලභ කටු නැති කොහිල පෝච්චියක වවමු how to plant lasia in pot - ගැමියා
• 31 දුර්ලභ කටු නැති කොහ...
🌱 බය වෙන්න එපා - Sure මැරෙන්නෙ නෑ - අඩි 20ක ගහක් ගලවා පනපිටින් සිටවමු root ball trees in sri lanka
• 30 බය වෙන්න එපා - Sure...
🌱 100% Guaranteed හබරල හෝ කෙසෙල් පිත්තක එලවලු ඇට කනු කප්පමු - මුල් අද්දමු Seed germination
• 27 - 100% Guaranteed ...
🌱 සීනි හින්දා බතල කන්නෙ නැද්ද? සීනි නැති බතල වවමු how to grow sweet potato ?
• 26 සීනි හින්දා බතල කන්...
Like කරන අයට
share කරන අයට
subscribe කරන අයට
Thank you very much
Landscape Designer in Sri lanka - ලස්සනට ගෙවත්ත නිර්මාණය කර ගැනීමට
• Landscaping - garden -... ​
youtube - / gardenlk​
වර්ග අඩි 2000 යි. එලියෙ වගේ 5ස් ගුණයක් අස්වැන්න.sri lanka green house company • 200 වර්ග අඩි2000 යි.එල... ​
Business නැද්ද ? සේවකයො ගන්න ඕනෙ නෑ - සල්ලි මවන කෘෂි ව්‍යාපාරයක් පටන්ගමු Green House • 204 Business නැද්ද ? ස... ​
මී ප්‍රශ්නයට ක්‍ෂණික විසඳුම​. මීයො තියා ලේනෙක්වත් එන්නෙ නෑ how to get rid of rats without killing
• Video ​
කිසිම සේවකයෙක් නෑ පර්චස් 50 ක කරල් පිරිච්ච පැල පර්චස් 7කින්. polytunnel sri lanka
• 151 සේවකයො නෑ පර්චස් 5... ​
gemiyaගැමියා subscribe කර සීනු ලකුන ඔබන්න
ඔබ වෙනස් විදිහකට වගා කරන කෙනෙක්ද? රටටම ඔබේ වගාව පෙන්වමුද ? අමතන්න
For Sponsor videos - 0771558200 (Advertisements)

Пікірлер: 493

  • @nilufernando1540
    @nilufernando15404 жыл бұрын

    මම දන්න තරමින් ඔය ක්‍රමය පාවිච්චි කරන්නේ පැල හදාගන්න විතරයි .එහෙම නැතුව ඵලදාව සඳහා ඔය විදියේ ගස් නඩත්තු කරන්න ගියොත් වියදම හුඟක් අධික වෙනවා. ගම්බිරිස් කියන්නේ අවුරුදු විස්සක් විසිපහක් විතර පලදාව ගන්න පුළුවන් ශාකයක් . ඉතින් ඔය විදිහට භාවිතා කරන ආධාරක එච්චර කල් තියා ගන්න බැහැ දිරා යනවා . මව් ශාක උද්‍යාන සඳහා තමා මේ විදිහේ ගස් නඩත්තු කරන්නෙ.ගුණාත්මක දඬු ඉක්මනින් වර්ධනය කර ගැනීම සඳහා .විශේෂයෙන් මුදුන් රිකිලි ලබා ගැනීම සඳහා

  • @madushankanuwan2780
    @madushankanuwan2780 Жыл бұрын

    ඔක තාවකාලිකයි කියල මට හිතෙන්නෙ....පස් හේදෙන්න ගත්තොතින්..ඊට වඩා හොද නැද්ද ලාඩප්ප ගහක් ආදාරයක් කරගන්න එක

  • @harshajayamal
    @harshajayamal3 жыл бұрын

    මේ ක්‍රමය මගින් ගම්මිරිස් වැල ගොඩක් උඩට යන්නේ නෑ නේද? එතකොට සාමාන්‍ය ගම්මිරිස් වැලකින් එන ඵලදාවට වඩා අඩු ඵලදාවක් නෙවෙයිද මේ ක්‍රමය මගින් ලැබෙන්නේ?

  • @kapilakapila6276
    @kapilakapila62762 жыл бұрын

    අයියේ pvc බටයේ ශක්තිමත් බව ඇතිද කුලුනේ රදාපැවැත්මට නැත්නම් බටය ඇතුලට කොන්ක්‍රීට් පුරවන්න ඕනද.

  • @Shamentharakaku
    @Shamentharakaku3 жыл бұрын

    වහින⁣ වෙලාවට පස් හේදෙන්නැද්ද දැල්වලින්

  • @rathnaweeramaharansilige9123
    @rathnaweeramaharansilige9123 Жыл бұрын

    ඔබ තුමාගෙ ගොවිපළ කොහෙද තියෙන්නේ

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552

    මේ වීඩියෝවට අවුරුදු 3ය් නේද දැනට. මේ හිටවපුවගෙ දැන් වීඩියෝවක් දාන්න. දැන් පලදාව දෙගුන වෙලාද, අඩු කාලයකින් පලදාව ඇවිත්ද

  • @nuwanbuddhika1873
    @nuwanbuddhika18734 жыл бұрын

    පට්ටම අදහසක් කියන්න වචන මදි පොඩි ඉඩක උනත් කරන්න පුළුවන් මෙම ක්‍රමයට. ඇත්තටම ඔබට බොහොම ස්තූතියි. තවත් අදහස් පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ මිනිස්සුන්ට ලෙහෙසියෙන් පොඩි ඉඩක වගා කරන්න හොඳ ධෛර්යයක් ලැබෙනවා මෙම අදහස් වලින්. අපි වවමු රට නැවතත් ස්වයංපෝෂිත රටක් කරමු

  • @dahhdia505
    @dahhdia5052 жыл бұрын

    ඔබතුමාව සම්බන්ධ කරගන්න PHONE Number EKAK DENNA පුළුවන් ද

  • @kapilanadeekumara7136
    @kapilanadeekumara71363 жыл бұрын

    මෙම ක්‍රමයෙන් අක්කරයකට කොච්චර මූලික ප්‍රාග්ධනක් අවශ්‍ය ද, අක්කරයකින් කොපමණ ආදායමක් ලබාගන්න පුළුවන් ද

  • @gaminihemachandra4920
    @gaminihemachandra49204 жыл бұрын

    ගැමියා ,

  • @samsungoneone9826
    @samsungoneone98263 жыл бұрын

    Thank you very machines oba tuma ta budu saran e වැදගත්

  • @amalperera3074
    @amalperera30743 жыл бұрын

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @anjusadeeka6113
    @anjusadeeka61134 жыл бұрын

    හරිම වට්නවා .ඔබගේ වගාව දිනෙන් දින දියුණුව කරා යාමට සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .ජය වේවා .තෙරුවන් සරණයි .

  • @Relaxyourself453
    @Relaxyourself4534 жыл бұрын

    Niyamayi.aluth adahasak.pochchiyaka sitavanath asayi.kiyala dena.digatama karagena yana.

  • @lashikaedirisinghe184
    @lashikaedirisinghe1844 жыл бұрын

    ගොඩක් වටින අදහසක්. Thank you

  • @swarnageeth6172
    @swarnageeth61724 жыл бұрын

    ෂා. ගැමියා හරි නිර්මාණශීලියි. දැන් දැන් නව නිර්මාණ, නව සොයාගැනීම්, පහසු වගා ක්‍රම, ඉක්මන් ඵලදාව ලබාගන්නා ක්‍රම බොහෝමයක් අපට ඉදිරිපත් කරනවා. අද ඉදිරිපත් කළ ගම්මිරිස් වවන column ක්‍රමය දැක්කහමත් ආසා හිතුනා. එයත් හොද ඉදිරිපත් කිරීමක්. ඔබට ජයවේවා.

  • @hansimuthu3084
    @hansimuthu30844 жыл бұрын

    ඉතා වටිනවා..බොහොම පින්..

  • @1-MinuteDIY
    @1-MinuteDIY4 жыл бұрын

    ගොඩක් ස්තුතියි.

  • @samarakoonkonara4184
    @samarakoonkonara41844 жыл бұрын

    Very good instructions . Thank for sharing this .

Келесі