ලංකාවේ 400ක් වැඩ කරපු රුමේනියාවේ මගෙ රැකියාව 🇱🇰 🧑‍🔧 | My new workplace in Romania

#travelvlog #travel #surprise #vlog #vlogs #vlogger #netherlands #poland #workpermit #workplace #romania
Hope you guys enjoyed this v☺ideo, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @eurotraveler9109 IF YOU HAVE'NT ALREADY, AND JOIN THE FAMILY ❤️

Пікірлер: 459

  • @mimijaya7522
    @mimijaya7522 Жыл бұрын

    ලංකාවෙ අපේ නිදහස් අධ්‍යාපනයෙන් පෝෂිත ඔබ සියලුම දෙනා අපෙ රටට වගේ ලෝකයටද සම්පත්..! මම අරමෙරිකාවෙ .. මුදල් උපයල ලංකා මාතාවට පණදෙමු සහෝ.!

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    සුභ අනාගතයක් වේවා❤️

  • @shashishashihe1981

    @shashishashihe1981

    Жыл бұрын

    ❤❤❤

  • @ashennadeesha4067

    @ashennadeesha4067

    Жыл бұрын

    එකෙන්ම

  • @lasanthasandaruwan2608

    @lasanthasandaruwan2608

    9 ай бұрын

    රාජපක්ෂලට හොරා කන්නද හුත්තෝ ..ඩොලර් යවන්නෙ..තොට පිස්සුද😂😅😂😅😂

  • @jacinthadona4538

    @jacinthadona4538

    8 ай бұрын

    Ane puthe Mata udawwak karanna mage puthata rumenia eanna kramayak hadala denna

  • @ggchandrathiaka5973
    @ggchandrathiaka5973 Жыл бұрын

    රුමේනියාවට එන්න ආසාවක් ආවේ ඔබතුමාගේ වීඩියෝ දැකලා.ඉක්මනින් තව වීඩියෝ ඔ්න. සුභ අනාගතයක් වේවා

  • @chithranandameepe5897
    @chithranandameepe5897 Жыл бұрын

    සියලුම දෙනා ට තෙරුවන් සරණයි

  • @dulanjanadikshan3450
    @dulanjanadikshan34508 ай бұрын

    වටිනවා ♥️🤩

  • @shanperera4561
    @shanperera4561 Жыл бұрын

    සුද්දා ඔයාගේ වීඩියෝ අපි සේරම බලනවාහරිම ලස්සනයි.ඔය ඔයා ගිය කම්පැනියට ඩුබායි ඉඳලා ඇප්ලයි කරන්න පුළුවන් නං ලින්ක් එකක් හරි වෙන ලොකේෂන් එකක් හරි දාන්නකොඑඩ්‍රස් එකක් හරි ගොඩක් පින් සිද්දවෙයි අපිත් europe එන්න ගොඩක් ට්‍රයි එකක් දෙනවා බුදු සරණයි

  • @dinushikalakshani766
    @dinushikalakshani766 Жыл бұрын

    මරැ මරැ ඔයාලා හැමෝටම බුදු සරනයි ජේසු පිහිටයි ❤❤❤❤❤🥰👍

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    💔❤️

  • @GamayasPro
    @GamayasPro Жыл бұрын

    Great video

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @pusphakanthi2661
    @pusphakanthi2661 Жыл бұрын

    දෙවියන්ගේම පිහිටයි හැමෝටම ලෝකේ කොහේ හිටියත් 🙏🙏🙏

  • @lalithmilroy
    @lalithmilroy5 күн бұрын

    Maru machan....

  • @fyhg2870
    @fyhg2870 Жыл бұрын

    👍👍👍👍👍🌹good job thanks

  • @lahirukariyawasam5439
    @lahirukariyawasam54399 ай бұрын

    Wish you all the best bro.Keep it up❤

  • @nisalaprabhath6271
    @nisalaprabhath6271 Жыл бұрын

    Good luck kollo ❤

  • @IsuruSharada
    @IsuruSharada Жыл бұрын

    එල එල එල 😍😍❤️

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    Thank you so much🖤

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 Жыл бұрын

    Good video ❤

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    thank you so much🖤

  • @lakmal10210
    @lakmal10210 Жыл бұрын

    Hi, අයියේ , අලුතෙන් යෝජනාවක් ඇව්ල්ල තිබුන රුමේනියාවට ශ්‍රි ලංකා තානාපති කාර්‍යාලයක් ආරම්භ කරන්න . ඔබගේ KZread channel එක හරහා රුමේනියාවට අඩුගානේ සතියක එකවතාවක් හරි direct Sri lankan airlines flight එකක් යවන්න යෝජනා කරන්න . රුමේනියාවේ වැඩ කරන්නේ ශ්‍රි ලංකා ,ඉන්දියන් සහ පිලිපීන අය. මේ හැමෝටම direct flight නැහැ .ඔක්කොම වගේ ඩුබායි වලින් transit flight එකක් ගන්න ඕනේ .ඒකටත් සමහර ව්ට පැය 10ක් 11ක් ව්තර ඉන්න ඕනේ .ඉතින් direct flight එකක් දැම්මොත් sri lankan ව්තරක් නෙමෙයි Indian අයගෙනුත් ලොකු ආදයමක් ඒව්,පිලිපීන අයටත් ශ්‍රි ලංකාව transit flight ගන්න පුලුවන් තැනක් වේව්. සතියකට එක flight එකක් හරි දැම්මොත් වට්නවා ආරම්භයක් ව්දිහට .

  • @tharinduchandrasekara-jr8pg

    @tharinduchandrasekara-jr8pg

    Жыл бұрын

    😮😮😮😮

  • @MataleTown

    @MataleTown

    Жыл бұрын

    අපිට නම්බර් එකක් දන්න

  • @pamodlahiru3873
    @pamodlahiru3873 Жыл бұрын

    Congratulations aiye dawsaka wena ratakata yanna kiyala kalin wish dan gihin ne patta sathutui a❤🎉

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ගොඩක් ස්තූතී මල්ලී❤️

  • @samithasuranjith8550

    @samithasuranjith8550

    Жыл бұрын

    Bro කොහෙද inne

  • @ranuradakshina9763
    @ranuradakshina9763 Жыл бұрын

    Baiya mare eka❤

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    oh yesss❤️

  • @dhanukagds2801
    @dhanukagds2801 Жыл бұрын

    Good machan

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ❤❤

  • @sadunisathsarani9100
    @sadunisathsarani91008 ай бұрын

    ane harima lassani kohomada aiye oya thanata enne

  • @vimukthilakmal3100
    @vimukthilakmal3100 Жыл бұрын

    💪💪💪😍

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @sumithkumara3453
    @sumithkumara34539 ай бұрын

    කෑරී පුතා

  • @srilankahighflypigeonclub1935
    @srilankahighflypigeonclub1935 Жыл бұрын

    ❤❤❤❤

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ❤️❤️❤️

  • @dhanusiashi655
    @dhanusiashi655 Жыл бұрын

    ❤❤

  • @eraromavlog
    @eraromavlog Жыл бұрын

    අද ඉන්නේ රුමේනියාවේ අපි රුමේනියාව එනකොට උබල මෙහෙන් යනවා ❤❤❤ හොඳට ඉස්සරහට මේ වගේ වීඩියෝ ම දාපන් අපි බලනවා මචං

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    😍😍😍

  • @dilshanwijekoon8078

    @dilshanwijekoon8078

    8 ай бұрын

    Mawa රුමේනියාවට gannako aiye

  • @nilaweidi9307
    @nilaweidi9307 Жыл бұрын

    ලංකාවට ගිය කලක්😮

  • @kelumsampath8964
    @kelumsampath8964 Жыл бұрын

    ❤❤❤

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    කිරී❤️

  • @MaximDL1410
    @MaximDL1410 Жыл бұрын

    👏✊💪🙏

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ❤️❤️❤️

  • @dilannimasha8759
    @dilannimasha8759 Жыл бұрын

    Ade apith innawa adarei mcn parissamin innawa ❤️

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ජය වේවා කොල්ලෝ❤️👍

  • @pavithrabandara4473
    @pavithrabandara4473 Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ❤️❤️❤️

  • @prabashwerkapuga4959
    @prabashwerkapuga49597 ай бұрын

    👍👍👍

  • @prabashwerkapuga4959

    @prabashwerkapuga4959

    7 ай бұрын

    මමත් එන කැමති,,help,මොකක්ද ajencya,,

  • @Andarayaya
    @Andarayaya Жыл бұрын

    👍👍👍👍❤❤

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ❤❤❤❤❤❤

  • @user-bm4cs4dq1y
    @user-bm4cs4dq1y Жыл бұрын

    Ane oyata pin sidda wenawa.4to aeke inne mage nathiwechcha duwai,chuti puthai,

  • @nelum3763
    @nelum3763 Жыл бұрын

    Cureir kiyala watela work permit akak awoth mona catacary akatada aithi wenne Romeniyawe bick raider da danna kenek kiyanna plz..

  • @monkeysproductions2051
    @monkeysproductions2051 Жыл бұрын

    Aiiye work permit imigration bara dunnahama work permit eka hambena dwsa kiynwa d eyalata

  • @menakakumari3868
    @menakakumari38683 ай бұрын

    Udauwak karanna pin siduwei.

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 Жыл бұрын

    Adooooooowwww anushkaya , holland giya neda...

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    අඩෝ අඩෝ ආදරෙයි ඇහ්.ඉක්මනින් කියන්නම් කොහෙද ගියෙ කියලා❤️

  • @mouricelandersz7159
    @mouricelandersz7159 Жыл бұрын

    Rassawata adaraya karanna waradinnaha Budusaranai devipihitai

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ගොඩක් ස්තූතී🖤🖤🙏

  • @AhalaRohani
    @AhalaRohani Жыл бұрын

    Kohomada.aiya.api.okata.ena.vidiha.kiyanna.balanna

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @MaheshUdayanga-xm1qs

    @MaheshUdayanga-xm1qs

    Жыл бұрын

    Aiye udauwak....ona id akata apply karala....id eka anda kochchara kalayak yanawada.....

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    @@MaheshUdayanga-xm1qs ඉන්න සිටි එක අනුව වෙනස් වෙනවා හරිනම් මාසයත් දවස් 45 අතර එන්න ඕන බුකරස්ට් නම් පරක්කු වෙනවා

  • @MaheshUdayanga-xm1qs

    @MaheshUdayanga-xm1qs

    Жыл бұрын

    @@eurotraveler9109 aiye bucharest inne....masa 5/6 yanawada...aiye

  • @MaheshUdayanga-xm1qs

    @MaheshUdayanga-xm1qs

    Жыл бұрын

    @@eurotraveler9109 loku parakkuwak wenawada aiye..

  • @sanjayakumara9317
    @sanjayakumara9317 Жыл бұрын

    සුදුසුකම් මොනාද ඕන කොහොමද එන්නේ උදව් කරන්න පුළුවන් ද ගොඩක් පිං ඔබ‍ට ජයවේවා

  • @ammaherath6488
    @ammaherath6488 Жыл бұрын

    Lohe hitiyath kamak naha sathutin inne❤

  • @mouricelandersz7159
    @mouricelandersz7159 Жыл бұрын

    Tawa ekak Europeta atulunoth italiana Europeta ona ratakata yannapuluwan

  • @inshot7282
    @inshot7282 Жыл бұрын

    oye company eke nama mkkd? mehen ergancy ekakin enwnm mkk kiyld oye company eka gena kiynn oone mkk hri sup ekk dnnko.

  • @thusharaindika1228
    @thusharaindika1228 Жыл бұрын

    Malli matath visthara tikak kiyanawada.mona agency ekenda awe kiyala

  • @dpbmedia7668
    @dpbmedia7668 Жыл бұрын

    we are coming soon metal cutter section on this april 2023 end .. ara agency colombo

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    Congratulations

  • @ceylontrends5562
    @ceylontrends5562 Жыл бұрын

    එළ කොල්ලො 😍

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ❤️❤️❤️

  • @user-xb2nx7bj4y
    @user-xb2nx7bj4y Жыл бұрын

    අපිට එන්න බැද රුමෙිනියා😊

  • @manojdiyagoda4651
    @manojdiyagoda4651 Жыл бұрын

    Kiyak yanawada ayya anna campanniya hodada kiyannako

  • @methulishaini9825
    @methulishaini982510 ай бұрын

    පුළුවන් නම් උදවුවක් කරන්න

  • @chamodkavinda6612
    @chamodkavinda6612 Жыл бұрын

    Car park attendent (counter/cleaner) මේ ජොබ් එක කොහොමද අයියේ රුමේනියා වල? අව්ලක් නැද්ද

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ඒ ජොබ් වල වැඩ කරන ලංකාවේ අය නම් හම්බෙලා නෑ මේ වෙනකන්

  • @user-oz5ji9fp8t
    @user-oz5ji9fp8t8 ай бұрын

    අයියෙ Aramis එකෙ නවතින්න දෙන Rooms ඒවා කොහොමද දෙන්නකො වීඩියො එකක් ඒකේ

  • @RusithTheekshana
    @RusithTheekshana Жыл бұрын

    Bro madical eketa sigarat arakku awulda

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige59149 ай бұрын

    Kothana wunath inna thanata anuwa hasurunoth oyalata goda enna puluwan.aneka thama thamata awanka wenna. Theruwan Saranai !

  • @eurotraveler9109

    @eurotraveler9109

    9 ай бұрын

    ❤❤❤

  • @speedcover7822
    @speedcover782211 ай бұрын

    Ayye mama romenia inne. Mata me factory eke job eka set karaganna bari weida

  • @samanthapriyajanka-gn7zs
    @samanthapriyajanka-gn7zs Жыл бұрын

    Machan me company ekek forklift job nadda

  • @praveenmadushan867
    @praveenmadushan8675 ай бұрын

    Apith kemathi oyala wage weda karanna enna vidihak nene aiye mama oyage vidio balanawa

  • @eurotraveler9109

    @eurotraveler9109

    5 ай бұрын

    මම දැන් රුමේනියාවේ නම් නෙවෙයි නේ ඉන්නෙ

  • @shashikasooriyarathna6073
    @shashikasooriyarathna6073 Жыл бұрын

    මමත් romania තමයි ඉන්නේ, හැබැයි උබේ vidio බලනවා 🇹🇩🇹🇩

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ගොඩක් ස්තූතී සහෝදරයා.❤️🇷🇴🇱🇰

  • @thilinasanoj5021

    @thilinasanoj5021

    Жыл бұрын

    Ekanam aththa mamath okkoma video balanawa

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    @@thilinasanoj5021 ගොඩක් ස්තූතී සහෝදරයා❤️🇷🇴

  • @chathuwachathuranga2580

    @chathuwachathuranga2580

    Жыл бұрын

    අපිටත් එන්න බැරිද වැඩ නැද්ද අපිට 😢😢😢

  • @chathuwachathuranga2580

    @chathuwachathuranga2580

    Жыл бұрын

    අපිටත් එන්න බැරිද වැඩ නැද්ද අපිට 😢😢😢

  • @roshanmaduwantha4320
    @roshanmaduwantha432010 ай бұрын

    Aiyaa mawath gannawakkooo

  • @sachivlog7429
    @sachivlog7429 Жыл бұрын

    නෙදර්ලන්ත ගියා නේද විඩියෝ එක දෙන් නැද්ද

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    🤫🤫🤫🤫🤫

  • @pasanwikum

    @pasanwikum

    Жыл бұрын

    ගිය විදිහ කියන්න බැරිද අපිටත් 😊

  • @user-pq8ev8ym7n
    @user-pq8ev8ym7n Жыл бұрын

    Rumeniya anna kramayak kiyanavada.

  • @UNIVERSE_WILL_HELP_YOUQ
    @UNIVERSE_WILL_HELP_YOUQ Жыл бұрын

    Bro Auto electrician ලාට job තියේද?

  • @ammaherath6488
    @ammaherath6488 Жыл бұрын

    Lohe hitiyath kamak naha,sathutin inne🙏🙏

  • @warunakumara7671
    @warunakumara767110 ай бұрын

    brother oyage awanka adahasa kiyanna mama ahana me prasneta oyala re nidimaragena karana oya kepakirima lankawedi oyalagema deyak wenuwen kala nam ehe ganna gana mehe ganna puluwanda berida

  • @nadeemaramanayaka7130
    @nadeemaramanayaka7130 Жыл бұрын

    Tulcea petthe kauru hari innawada

  • @HarshakumariMadanayaka-pu7vb
    @HarshakumariMadanayaka-pu7vb11 ай бұрын

    Aiye math rumeniya yanna enne kellanta v nedda me campeni eke

  • @user-ur2oy8qy7g
    @user-ur2oy8qy7g10 ай бұрын

    Ane api meranawa meha kanna nythuwa

  • @chandran4053
    @chandran405311 ай бұрын

    surgery karla thibuth ehe medical prasnaweida ?malli

  • @slgameandmusicclub2748
    @slgameandmusicclub2748 Жыл бұрын

    රුමෙනියා එන්න දැන් කියක් ගන්නවද හරියටම එන්න විදියක් නැද්ද

  • @sampathbuddhika7442
    @sampathbuddhika7442 Жыл бұрын

    රුමේනියාවට එන්න හොඳ විදියක් කියන්න පුලුවන් ද සහොදරයා 🖤🖤🖤

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ඒජන්සියක් හරහා,හිතවතෙක් මාර්ගෙන්,ඔන්ලයින් ඇප්ලයි කරලා👍

  • @T.S.K1071

    @T.S.K1071

    Жыл бұрын

    @@eurotraveler9109 sponsor visa barida

  • @tharangakt655

    @tharangakt655

    Жыл бұрын

    Online apply karanna kohomada oya company eke nama mokadda danna puluwanda

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    @@tharangakt655 Aramis group investment pvt

  • @jsnithjanith1097

    @jsnithjanith1097

    Жыл бұрын

    @@eurotraveler9109 wayasa kiyak wenna onida enna

  • @GihanMendis-kw2po
    @GihanMendis-kw2po Жыл бұрын

    Matath shaport ekak denna ko enna

  • @aselaekanayaka7966
    @aselaekanayaka79666 ай бұрын

    Medical eka gana tiak kiyanna puluwanda

  • @sajithmadurangha5483
    @sajithmadurangha54838 ай бұрын

    ඉදිකිරීම් අන්ශයෙ කිලීනින් ජොබ් හොඳයිද රුමෙනියාවල

  • @chandimaliyanage653
    @chandimaliyanage653 Жыл бұрын

    දැන් මොන රටේ ද ඉන්නෙ.. වෙන රටකට ගියේ කොහොමද ඒ ගැනත් video එකක් කරන්න

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    karanna,m bro

  • @ushiichama200
    @ushiichama200 Жыл бұрын

    Aiiye work permit ekta imigration document dunnahama 30 days valata vadiya ynwd result ekak enna

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    දැන් නම් ඔව් දවස් 45 ට වඩා යනවා

  • @ushiichama200

    @ushiichama200

    Жыл бұрын

    Reject vnwnm klin enwa neh uttarayk

  • @ushiichama200

    @ushiichama200

    Жыл бұрын

    Oyage number ekk puluwnd denna

  • @dkamaladkamala7067
    @dkamaladkamala7067 Жыл бұрын

    Medical eke monawada blnne aiye

  • @tharakadilan143
    @tharakadilan1439 ай бұрын

    And apitath Anna berida

  • @harshakavindu
    @harshakavindu9 ай бұрын

    requirements monawada beluwe bro

  • @user-tj9lf1rm7u
    @user-tj9lf1rm7u11 ай бұрын

    රුමේනියාවට එන හරි පාර ගැන පොඩ්ඩක් අයියේ කියලා දෙන්නකෝ❤

  • @eurotraveler9109

    @eurotraveler9109

    11 ай бұрын

    මම වීඩියෝ ගොඩක් කරලා තියෙනවා

  • @nadekanemante9829
    @nadekanemante9829 Жыл бұрын

    වඩු වැඩට මගෙ පුතා එන්න යින්නෙ එ ජොබි එක හොදද දන්නවනමි විස්තර ටිකක් කියන්න පුතෙ සිතල මාස කියක් විතර තියෙනවද ඔහෙ වඩු වැඩ අමාරැද මට විස්තර ටිකක් කියන්න පුතෙ

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ජොබ් එක හොදයි ඇතුලෙ වැඩ කරන නිසා සීතල ගැටලුවක් නෑ. බර උස්සන්න ටිකක් තියෙයි නමුත් ලොකු අමාරුවක් නෑ.පැය ගාන සමහර විට වෙනස් වෙයි පැය 8ට වඩා වැඩිවෙන්න පුලුවන්.හැබැයි ඒවට පඩිය ගෙවනවා සාමන්‍යයෙන් පඩි වැඩියි ඔය ජොබ් වල.සීතල පටන් ගන්නේ ඔක්තෝම්බර් මාසෙ අප්‍රේල් අග වෙනකන් වගේ සීතල තියෙනවා.ඒකට ඉබේම අනුවර්තනය වෙයි ගැටලුවක් නැහැ.

  • @ifhamayyash7178
    @ifhamayyash7178 Жыл бұрын

    How much cost ?

  • @sachidulakshan6199
    @sachidulakshan6199 Жыл бұрын

    Den aluth ratakada inne kohomada giye wisthara kiyanawada broo

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ඉදිරියේදි බලාපොරොත්තුවෙන්න😀

  • @tharakadedunu6291
    @tharakadedunu62919 ай бұрын

    Puluwannam udauwak karanna yalu paspot eka hary

  • @eurotraveler9109

    @eurotraveler9109

    9 ай бұрын

    Page ekata msg ekak danna

  • @lombas5157
    @lombas5157 Жыл бұрын

    Monawada medical 1 baluve

  • @dhanuhkachamara9165
    @dhanuhkachamara9165 Жыл бұрын

    Company ekata kattiya ganne nadda id tiyana aya padi ehema hodaida chance ekak tiyenawanam kiyanda

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    Aramis group investment baia mare kyla search krnna mail ekk danna nettam cl ekk ganna

  • @chandimasudarshani8483
    @chandimasudarshani84836 ай бұрын

    වහන සීට් මහන ගාමන්ට් එකක් තියේද රුමේනියාවේ please ඉක්මනින් කියන්නකො

  • @user-mz4ts8vq6d
    @user-mz4ts8vq6d8 ай бұрын

    Vacancy nadda

  • @vishwatharanga6587
    @vishwatharanga65878 ай бұрын

    Aramis eka neda me apith dala thiyenne

  • @lakshanfernando9617
    @lakshanfernando9617 Жыл бұрын

    Machan owata enna garment vecansy da. Math apply karanna kiyannako

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    lankawe agency ekakin direct gennawa company ekt,skill mokuth balanne ne,factory worker knk widyt enna puluwan

  • @danushkakumara6752

    @danushkakumara6752

    Жыл бұрын

    @@eurotraveler9109 mokakkda e agency eka kiyanna puluwan da .

  • @user-ii6fr7it7n
    @user-ii6fr7it7n5 ай бұрын

    Oya canpeni eka nama mokakda machan

  • @sanjayalakmal4439
    @sanjayalakmal4439 Жыл бұрын

    Bro රියදුරු job tiyanawada...hoda awa ....kiyanna luku dayak ....

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    රියදුරු ජොබ් වලට නම් ඒජන්සි වලට වේකන්සි එනවා අඩුයි හේතූව රියදුරු බලප්ත්‍රයේ පොඩි පොඩි ගැටලු නිසා නමුත් එහෙම ගෙන්වන ඒජන්සි තියනවා👍

  • @chandaniwickramasinghe6468
    @chandaniwickramasinghe6468 Жыл бұрын

    Paya kiyada wada

  • @randika4598
    @randika4598 Жыл бұрын

    මම ඉන්නේ රොමෙනියාවේ fatry vekansis තියද?

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    Aramis group investment baia mare kyla search krla balanna mail ekk danna

  • @traveltoromania.107
    @traveltoromania.107 Жыл бұрын

    Job thiyanawada thawa.api inne rumeniyawe

  • @janithmassjanithmass3178
    @janithmassjanithmass3178 Жыл бұрын

    matat yanna berida sir den awurudu kiyak nam asawenda inne rata yanna

  • @rasikodithuwakku
    @rasikodithuwakku Жыл бұрын

    Malli shitala iwara wenna thawa godak kal yanawada?

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    නෑ දැන් ශීත කාලේ ඉවරවීගෙන යන්නෙ👍

  • @savindu_technic
    @savindu_technic11 ай бұрын

    apply karannr kohomafa

  • @piumilakmi9116
    @piumilakmi91169 ай бұрын

    Apita anna berida.

  • @Kaveesha0
    @Kaveesha0 Жыл бұрын

    නෙදර්ලන්තතේ නේද අයියා 🤘🤘🤘

  • @eurotraveler9109

    @eurotraveler9109

    Жыл бұрын

    ඉක්මන්ටම කියන්නම්👍👍

  • @shanikalakshani6984
    @shanikalakshani6984 Жыл бұрын

    වැඩකට නැති කුහක වීඩියෝවක් වෙන්ව හරි විස්ටරයක් දාන්න

  • @kumarathabru3906
    @kumarathabru3906 Жыл бұрын

    mama weda karanne oya wage compay ekaka lankawe job ganna barida

Келесі