No video

සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු පැහැදිලි කිරීම | Explaining Interview Questions And Answers

Romania Embassy Interview Questions and Answers with Explanation
රුමේනියා තානාපති කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න සහ පිළිතුරු පැහැදිලි කිරීම
ඉතින් අද video එකෙන් අපි කතා කරන්නේ embassy interview එකෙන් ඔයාලගෙන් අහන ප්‍රශ්න ගැන . ඉතිං ප්‍රශ්න සහ උත්තර ටික ගොඩක් KZread Chennel වලින් දාල තිබුනත් . මේ video එක ටිකක් වෙනස්
ඉතිං කලින් video එකෙන් මම අරගෙන ආව interview එකක් තියන්නේ ඇයි වගේම ඔයා sure කරලා interview එක ගොඩගන්න කරන්න ඕනි මොනවද කියල . ඉතිං ඒ video එක බැලුවේ නැත්නම් එකත් බලන්න කියල ආරාධනා කරනවා
• Romania Embassy සම්මුඛ...
මේකෙන් ඔයාලට ප්‍රශ්නෙට උත්තරේම විතරක් නෙවෙයි, හරියටම පාස් වෙන්න උත්තර දෙන්න ඕනි කොහොමද කියලත් උගන්නනවා. ඒ කියන්නේ සමහර ප්‍රශ්න වලට උත්තර විතරක් දැනගෙන මදි . වගේම ඒ උත්තර දුන්නොත් ඔයාල reject වෙන්න පුළුවන් .
උදාහරණයක් හැටියට ඔයාලගේ D -Form එකත් එක්ක ඔයා ලබාදෙන පිළිතුර නොගැලපෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් ඒවාට මොලේ කල්පනා කරලා උත්තර දෙන්නේ කොහොමද වගේ තවත් කරුණු ගොඩක් මේ video එකේ අන්තර්ගත වෙනවා
ඉතින් Subscribe කරලා යන්නත් අමතක කරන්න එපා .
Romania Embassy Interview Questions and Answers with Explanation
So in today's video we are talking about the questions that will be asked from you in the embassy interview. So even though many of the questions and answers were posted on KZread channels. This video is a little different
So why do you hold an interview that I have taken from the previous video and what do you need to do to get the interview done? So if you haven't seen that video, I invite you to watch it
• Romania Embassy සම්මුඛ...
This not only teaches you the answer to the question, but also teaches you how to answer correctly to pass. It means that just knowing the answers to some questions is not enough. And if you give those answers, you may be rejected.
For example, there may be cases where the answer you give does not match with your D-Form. So, this video contains a lot of other things like how to think and answer them
So don't forget to subscribe.
#Romania #embassy #interview

Пікірлер: 124

  • @hikkaganster2008
    @hikkaganster2008Ай бұрын

    බලපු හොදම vedio එක නියමෙටම explain කරා Thank you bro ❤️🤟

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    Thank you bro ❤❤❤❤

  • @podiasanka7424
    @podiasanka7424Ай бұрын

    Mm interview giya.magen my self ahuwa.harima lesie.prasna ahana ewa hodata therenawa.sallry Eka ahuwa.eka USD walin ahuwa.babala inna wada ahuwa.eyalage wayasa ahuwa.harima hodai eyala.romanian language eken ayubowan kiyanna.( Buna ziva ) good luck💖

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    Congratulation bro. ඉක්මනට රුමේනියාවෙදි හමුවෙමු

  • @roshanidilunika6537

    @roshanidilunika6537

    Ай бұрын

    Oyge no eka kiyd thibbe interview yaddi

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    @@roshanidilunika6537 මේ දවස් වල 153/154 interview date ලැබෙනවා.

  • @SangeethMadurangana

    @SangeethMadurangana

    Ай бұрын

    Mth ynn inne oya prashna tikada ahanne interview ekedi

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    @@SangeethMadurangana ඔව් මේ වෙනකම් මේ Video එකේ තියෙන ප්‍රශ්ණ ටිකම තමයි ඇහුවේ . මේ ටිකෙන් පිට ගියේම නැ . හැබැයි දැන් අලුතින් ආපු officerලා ටිකක් වෙනස් ප්‍රශ්න අහනවා. වෙනස් කියන්නේ මේ ප්‍රශ්න ටිකම පොඩ්ඩක් advanced කරලා . අමාරු ප්‍රශ්න නෙවෙයි බය වෙන්න එපා පවුලේ විස්තර ටිකක් වැඩියෙන් මතක තියාගෙන යන්න ඔයාගේ ජොබ් experience එක ටිකක් වැඩියෙන් විස්තර කරන්න පුරුදු වෙලා යන්න Driving job එකකට යනවනම් ලයිසන් එක අනිවාර්යෙන් අරන් යන්න , බලන්න ඉල්ලන්න පුළුවන් රුමේනියාව ගැන ඔයා යන්න ඉන්න city එක ගැන පොඩි වාක්‍ය 2-3 ක ටිකක් හදාගෙන යන්න ජයවේවා

  • @NisaniWathsala-sp8fx
    @NisaniWathsala-sp8fx2 ай бұрын

    This vedio is more important for romania applicants and identify more questions ,so how to face in an interview and how to ending success. This is more valuable👍

  • @RomaniawithShan

    @RomaniawithShan

    2 ай бұрын

  • @DiliniKanishka
    @DiliniKanishka12 күн бұрын

    Thanks mehema hari danuwat karanawata🙏

  • @RomaniawithShan

    @RomaniawithShan

    10 күн бұрын

    Chennel එකේ තව විඩියෝ තියෙනවා එ ටික බලලා හොදට ලෑස්ති වෙන්න

  • @denaliwarnakula7684
    @denaliwarnakula76846 күн бұрын

    හරිම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි!

  • @RomaniawithShan

    @RomaniawithShan

    6 күн бұрын

    ස්තුති

  • @user-ts1wm3nc5j
    @user-ts1wm3nc5j9 күн бұрын

    ලස්සනයි ගොඩාක් පිං ඔබ තුමාට

  • @RomaniawithShan

    @RomaniawithShan

    9 күн бұрын

    ස්තූතියි

  • @podiasanka7424
    @podiasanka7424Ай бұрын

    Me tikamai ahuwe.supiri❤

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    ගොඩාක් හොයලා බලලා Video එක හැදුවේ. මෙක බලලා යන කෙනෙක්ට වරදින්නේ නෑ

  • @user-cv6rs2yn3p
    @user-cv6rs2yn3pАй бұрын

    It is very impotant fact and advice. Thank you so much..

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    Thank you bro

  • @sirilkumara67
    @sirilkumara672 ай бұрын

    සුපිරි ජය වේවා

  • @RomaniawithShan

    @RomaniawithShan

    2 ай бұрын

    බොහොම ස්තුතියි ගොඩක් වටිනවා කොමෙන්ට් එක අපේ චැනල් එකත් එක්ක දිගටම රැදී ඉන්න

  • @kalanagamage-pp4pr
    @kalanagamage-pp4pr2 ай бұрын

    I have never seen such a valuable vedio..... ❤ Thanks

  • @RomaniawithShan

    @RomaniawithShan

    2 ай бұрын

    ❤❤❤

  • @HiruniHansika-vz4mg
    @HiruniHansika-vz4mgАй бұрын

    Marama vatinava me vidio eka 🥺👍thank You So Much

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    @@HiruniHansika-vz4mg Thank you sis. Subscribe කරලා තියාගන්න. ඉස්සරහට තවත් ,විඩියෝ ගොඩාක් එනවා

  • @user-jn5fs1ew5e
    @user-jn5fs1ew5e4 күн бұрын

    👍👍

  • @RomaniawithShan

    @RomaniawithShan

    4 күн бұрын

    @@user-jn5fs1ew5e 👍👍👍👍❤

  • @vishwatharanga6587
    @vishwatharanga6587Ай бұрын

    නියමයි ඒ වීඩියෝ එක❤

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    @@vishwatharanga6587 Thank you bro

  • @ridminil4054
    @ridminil40545 күн бұрын

    Thank you❤️❤️❤️

  • @RomaniawithShan

    @RomaniawithShan

    5 күн бұрын

    @@ridminil4054 welcome ❤❤

  • @user-pi4br3nc4v
    @user-pi4br3nc4v4 күн бұрын

    ❤❤❤

  • @RomaniawithShan

    @RomaniawithShan

    4 күн бұрын

    ❤❤🥰

  • @sanjayajeewantha6502
    @sanjayajeewantha650213 күн бұрын

    Thank you sir

  • @RomaniawithShan

    @RomaniawithShan

    13 күн бұрын

    @@sanjayajeewantha6502 🥰🥰

  • @chalanadilshan9757
    @chalanadilshan9757Ай бұрын

    Thanx bro great job

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    Thank you bro

  • @Krishansandeepa-t5s
    @Krishansandeepa-t5s13 күн бұрын

    Thankyou ❤

  • @RomaniawithShan

    @RomaniawithShan

    10 күн бұрын

    ❤🥰

  • @user-rm4sb1vc4c
    @user-rm4sb1vc4c20 күн бұрын

    Ela

  • @RomaniawithShan

    @RomaniawithShan

    10 күн бұрын

    🥰🥰

  • @AkalankaWeerasinghe-rr3qn
    @AkalankaWeerasinghe-rr3qnАй бұрын

    විඩියොඑක හොඳයි මටත් ලබන සතියේ ඉන්ටර්විවු එක මටනම් English දැනුම අඩුයි ප්‍රෂ්නයක් වෙනඑකක් නැනේද

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    @@AkalankaWeerasinghe-rr3qn නෑ එහෙම අවුලක් වෙන්නෙ නෑ. මේ video එකේ ප්‍රශ්න වලින් පිට අහන්නේ නෑ ගොඩාක් දුරට. මගේ chennel එකේ තව video එකක් ඇති බලන්න embassy interview එකට සුදානම් වෙමු කියලා. අනික document ටිකනම් හරියටම හදාගෙන යන්න. නැත්නම් අවුල්. දැන් document සැරටම බලනවා

  • @kalumprabath5757
    @kalumprabath5757Ай бұрын

    Good explain

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    @@kalumprabath5757 Thank You Bro ♥️♥️♥️

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    @@kalumprabath5757 Thank you bro ♥️♥️♥️

  • @anuramendis2360
    @anuramendis2360Ай бұрын

    Thanks brother

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    @@anuramendis2360 well come brother

  • @asithadewamiththa-bx5im
    @asithadewamiththa-bx5imАй бұрын

    Thanks...

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    Bro

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8icАй бұрын

    Super

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    Thank you ♥️♥️♥️

  • @muniya7363
    @muniya73632 ай бұрын

    Thank❤❤❤

  • @RomaniawithShan

    @RomaniawithShan

    2 ай бұрын

    Bro

  • @prasannajayarathne
    @prasannajayarathneАй бұрын

    ❤❤

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    @@prasannajayarathne ♥️♥️♥️

  • @athulasomasiri5426
    @athulasomasiri5426Ай бұрын

    Aiya work pomit eka thiyanna pakin kiya gaaranti eka thiyanna pakin kiyala application eka thiyanna drive kiyala prsnayak weida aiya

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    Application එකේ කිව්වේ D- form එකේද (Visa application ) ? D-form එකේ නම් 19 වෙනි කොටුවෙද බලන්න Driving කියලා තියෙන්නේ එක ප්‍රශ්නයක් වෙන්නෙ නැ. හැබැයි ඔයාට experience තියෙනවා කියන්න. Driving job එක කරන්න කලින් ඔයා ෆැක්ට්‍රි එකක packing කරා කියන්න

  • @athulasomasiri5426

    @athulasomasiri5426

    Ай бұрын

    Ok thanks

  • @athulasomasiri5426
    @athulasomasiri5426Ай бұрын

    Aiye mage application eka thiyanna drive kiyala mama yànna meet fattri prsnayak weida

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    @@athulasomasiri5426 interview එකේදි ජොබ් එක ඇහුවොත් driving කියන්න. ලයිසන් එක අරන් යන්න interview යනකොට. සමහරවිට බලන්න ඉඩ තියෙනවා

  • @isurudilshan7794
    @isurudilshan7794Ай бұрын

    Thakzz broo

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

  • @adithyasankalpa2893
    @adithyasankalpa289322 күн бұрын

    Self appyler knk wage ynnawa nm ( Did you paid any service chage to get this job?) mekata yes kiyannada No kiyannada ?

  • @RomaniawithShan

    @RomaniawithShan

    9 күн бұрын

    එක අවුලක් නෑ. Pay කරානම් pay කරා කියන්න.

  • @KumuduMali-dy8ow
    @KumuduMali-dy8ow2 ай бұрын

    👌👍

  • @RomaniawithShan

    @RomaniawithShan

    2 ай бұрын

    🎉🎉🎉

  • @DilekaNethmini-ok7nk
    @DilekaNethmini-ok7nkАй бұрын

    විදේශ සේවා එකෙන්ද interview කරන්නේ ලියාපදිංචි වෙන්න යනකොට

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    Na. Visa එකට කලින් embassy එකෙන් interview කරනවා. එක පාස් උනොත් විතරයි visa වදින්නේ

  • @ranjaaabalasooriya7612
    @ranjaaabalasooriya761229 күн бұрын

    Lithuania interview 1 kak karannako

  • @RomaniawithShan

    @RomaniawithShan

    29 күн бұрын

    @@ranjaaabalasooriya7612 එක ගැනනම් මම හොයලා නෑ බ්‍රෝ. Chennel එක බේස් වෙන්නේ Romania වලට

  • @HansiSewwandi-z6s
    @HansiSewwandi-z6s23 күн бұрын

    මං ජොබ් එක දැම්මේ නෑ.. මං එජෙන්සි එකකින් යන්නේ. එතකොට කොහොමද කියන්නේ

  • @RomaniawithShan

    @RomaniawithShan

    9 күн бұрын

    ජොබ් එක දැන්මේ නෑ කියන්නේ ??

  • @DilekaNethmini-ok7nk
    @DilekaNethmini-ok7nkАй бұрын

    රුමේනියානු යන අයට විතරයි ද මේ interview එක තියෙන්නේ

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    ඔව් නංගි මේ video එක රුමෙනියා යන අයට.

  • @roshanidilunika6537
    @roshanidilunika6537Ай бұрын

    Aiye eyala ahana prshna eka parak therune nethi unoth apit ayeth eygen ahnna beda

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    පුළුවන් එක කිසි ප්‍රශ්නයක් නැ Sorry Sir/Madam Pardon Please Sir/Madam කියලා අහන්න . හරියට තේරෙන්නේ නැතුව උත්තර දෙන්න එපා . kzread.info/dash/bejne/kZqK0tyfYZmphbQ.html මේකත් බලන්න

  • @lakshithsadaruwan1598
    @lakshithsadaruwan159829 күн бұрын

    අයියා පොඩි උදව්වක් කරන්න පුලුවන්ද . City එක ගැන ප්‍රශ්නයක් ඇහුවොත් අයියා මම යන city එක ගැන පොඩි විස්තරයක් කියන්න පුළුවන්ද ලොකු උදව්වක් city of valenii de munte අයියා මම යන city එක තමයි මේක ඉංග්‍රීසියෙන් පුළුවන් නම් පොඩි විස්තරයක් කියනවද අයියෝ ලොකු උදව්වක් අනික අයියා එක එක city ගැන විස්තර කරලා තිබ්බනෙ. අන්න ඒ වගේ පොඩි විස්තරය මට මේකට කියන්න පුළුවන්ද කාරුණික ඉල්ලීමක්. 😢🥺🙏🙏🙏🙏🙏

  • @RomaniawithShan

    @RomaniawithShan

    28 күн бұрын

    Valenii de Munte is a charming town located in Prahova County, Romania. Population of approximately 12,000 residents It's known for its scenic landscapes, historical sites, and cultural heritage interview එකට මේ ඇති

  • @lakshithsadaruwan1598

    @lakshithsadaruwan1598

    28 күн бұрын

    @@RomaniawithShan Thanx ayiya ❣️❣️🙏

  • @SrimaliSewwandi-ls4hg
    @SrimaliSewwandi-ls4hg16 күн бұрын

    Jod ekak karanne nethnam pranayak veida

  • @RomaniawithShan

    @RomaniawithShan

    10 күн бұрын

    මුල් අවුරුද්ද වගේ job එකක් කරන්න

  • @DilekaNethmini-ok7nk
    @DilekaNethmini-ok7nkАй бұрын

    මාලදිවයිනට යන්න ඉන්නේ මම මටත් interview එකට යන්න වෙනවද අයියේ

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    නෑ මාලදිවයිනට මෙහෙම interview එකක් නෑ

  • @nirodalakshani484
    @nirodalakshani484Ай бұрын

    Supmakat walata wage mona pashan ahaida danna ne

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    @@nirodalakshani484 supermarket කියලා special ප්‍රශ්න අහන්නේ නෑ. මෙ ප්‍රශ්න ටික ඇතුලේ තමා හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ

  • @user-iu8xl4km9u
    @user-iu8xl4km9u29 күн бұрын

    ඉංශිුසි දැනුම අඩු අයට මොකද වෙන්නෙ

  • @RomaniawithShan

    @RomaniawithShan

    29 күн бұрын

    @@user-iu8xl4km9u ඒ අය මෙක බලලා, තව video එකක් දාලා ඇති chennel එකේ. එවා බලලා හොදටම practice කරලා යන්න. මේ video දාලා තියෙන්නේ ඒ අය වෙනුවෙන්

  • @user-ue7hl4qn9j
    @user-ue7hl4qn9j4 күн бұрын

    ඔයාව contact krgnna nub 1k දෙන්න pls

  • @RomaniawithShan

    @RomaniawithShan

    4 күн бұрын

    0769033976

  • @sujithudayanga4740
    @sujithudayanga4740Ай бұрын

    පොලිසියේ වැඩ කරන එක අවුලක් වෙයිද???

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    @@sujithudayanga4740 නෑ මගෙත් එක්ක army එකේ වැඩ කරන කෙනෙකුත් interview ආවා ප්‍රශ්නයක් උනේ නෑ

  • @NaveenPramodya
    @NaveenPramodya10 күн бұрын

    Un skill illala apen ahsnnd na ne api karana job gana

  • @RomaniawithShan

    @RomaniawithShan

    10 күн бұрын

    ප්‍රශ්නය තෙරුනේ නෑ ?

  • @NaveenPramodya

    @NaveenPramodya

    9 күн бұрын

    ​@@RomaniawithShan un skill job ekakata api apply karama..apen ahnaqda සුදුසුකම් monawda kiyala..e country eken ඉල්ලලා thiyenne un skill boys lawa

  • @RomaniawithShan

    @RomaniawithShan

    9 күн бұрын

    @@NaveenPramodya Unskilled වලට සුදුසුකම් අහන්නේ නෑ. හැබැයි experience එක අහනවා.

  • @RomaniawithShan

    @RomaniawithShan

    9 күн бұрын

    @@NaveenPramodya අනිත් එක රුමෙනියාව paper qualifications වලට තැන දෙනවා අඩුයි. Work experience ගොඩක් බලන්නේ

  • @IrangaJayanath
    @IrangaJayanath13 күн бұрын

    Malli oya prasnatik engines walin witarak danna etakota apita answer denna purudu wenawa

  • @RomaniawithShan

    @RomaniawithShan

    13 күн бұрын

    @@IrangaJayanath 👍👍👍🥰

  • @neosounds5360

    @neosounds5360

    4 күн бұрын

    sinhalen English walin 2nma dala thiyenne.. moda idia 1k..

  • @nathashabandara2998
    @nathashabandara2998Ай бұрын

    අපි ජොබ් එකක් කරනවද ඇහුව්වම කරන්නෙ නැත්තන් මොකද්ද කියන්නෙ

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    වයස කීයද ? වයස 20 , 21 වගේනම් අවුලක් නෑ එත් ඊට වඩා වයසනම් ජොබ් එකක් නෑ කියන්න එපා. මම interview යනකොට ජොබ් එකෙන් අයින් වෙලා මාස 4ක් . එත් මම ජොබ් එක ඇහුවම ජොබ් එක කිව්වා දැනට ජොබ් එක කරනවා වගේ. බ්‍රෝ ජොබ් එකක් කරන්නේ නෑ කියන එක ඉන්ටවීව් එකේදි කියන එක ටිකක් අවුල්

  • @nathashabandara2998

    @nathashabandara2998

    Ай бұрын

    @@RomaniawithShan bro newe sis hby 🙂mt 20 i aiye A/L risult awe lagadi ithin job ekak kare ne 🙂

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    @@nathashabandara2998 අහ් හරි sis. ඔයා This is my 1st job කියන්න අවුලක් වෙන්නේ නෑ. ඔයාට ජොබ් එකක් කරන්න කාලයක් නැනේ. මොකද්ද apply කරපු ජොබ් එක

  • @nathashabandara2998

    @nathashabandara2998

    Ай бұрын

    @@RomaniawithShan company thami apply kare

  • @NamiRajapaksha

    @NamiRajapaksha

    Ай бұрын

    Dont have job

  • @chathurangajanadara-lk8hl
    @chathurangajanadara-lk8hlАй бұрын

    ❤❤

  • @RomaniawithShan

    @RomaniawithShan

    Ай бұрын

    🥰🥰

Келесі