මිපැණි නිෂ්පාදනය 4 වැනි වැඩසටහන -අවසාන වැඩසටහන

රැජින සොයගැනිම සහ ජනපද වෙන්කිරිම
මෙය විඩියො 4 කින් යුතු වැඩසටහනකි සියල්ල නරබන්න ඔබ දක්ෂ මිමැසි පාලකයෙකු වනු ඇත
#ourplight#chamindamihirigamage#මිපැණිනිෂ්පාදනය#beehoney

Пікірлер: 23

  • @w.cudayakumara2118
    @w.cudayakumara21184 жыл бұрын

    ඇත්තටම ආසාවක් ඇතිවුණා හොද වැඩසටහනක් .

  • @roywee154
    @roywee1544 ай бұрын

    හොඳ පැහැදිලි කිරීමක්....

  • @kamalsenavirathna3302
    @kamalsenavirathna33022 жыл бұрын

    ගොඩක් හොදින් තේරුම් කරල දෙනව,,,good

  • @aggregategrandholdinghs9288
    @aggregategrandholdinghs9288 Жыл бұрын

    ඔබ හොදට කරනව.බාගෙට කැඩිචිච ඉංග්‍රිසි නවත්තන්න. ඔබෙ දක්ෂතාවය නොදන්න ඉංග්‍රිසියක් කියන්න ගිහින් ඔතන අයට ඔබෙන් ගන්න තියෙන දේ ගන්න බැරි වෙනව. අනික ඉංග්‍රිසි දන්න අය බාගෙට ඉංග්‍රිසි කැලි කියන්නෙත් නැ. ඒක නවත්තල දන්න සිංහලෙන් කියන්න.ඔබ වටිනා පුද්ගලයෙක් මෙන්ම සමිපතක් බවත් මා පිලිගනිමි.

  • @mohamedthihariya3183
    @mohamedthihariya3183 Жыл бұрын

    மிக்க நன்றி சகோதரா தங்களுக்கு நல்ல பயனுள்ள பயிற்சி நன்கு தைரியப்படுத்தி ஊக்கப்படுத்துகின்றீர்கள் வாழ்த்துக்கள்

  • @meniksenanayaka755
    @meniksenanayaka7552 жыл бұрын

    Nodanna deawal godak egena gaththa.ethama pehedili puhunu kireemak Thank you so much sir .

  • @rohanabope3614
    @rohanabope36144 жыл бұрын

    valuable programme

  • @madlankan6735

    @madlankan6735

    3 жыл бұрын

    හොදම පැහැදිලි කිරීමක් ගොඩක් දේ දැනගත්ත

  • @madlankan6735

    @madlankan6735

    3 жыл бұрын

    ගාල්ල පැත්තෙ වැඩසටහනක් කරන්නැද්ද

  • @hgggffdfgh1126
    @hgggffdfgh11263 жыл бұрын

    කොහොමද මෙිවාගේ දේවල්බවලට සමිබන්ද වෙන්නෙ

  • @senarathupananda2215
    @senarathupananda2215 Жыл бұрын

    හොඳ පැහැදිලි කිරීමක් සමග ප්‍රයොගිකව කරල පෙන්නල තියෙනව.

  • @walawabee9543
    @walawabee95432 жыл бұрын

    👍👍👍👍👍

  • @surangasampath420
    @surangasampath4203 жыл бұрын

    Sukranu nathi biththara walin kohamada pirimi masso hadenne

  • @azmyferozeshariff4133
    @azmyferozeshariff41333 жыл бұрын

    Mee masi palana wadasatanakata kohomada sahabagiwenne? Badulla mee masso hadanda puluwanda

  • @OurPlight

    @OurPlight

    3 жыл бұрын

    wadasatahan hatharema anthima vinadi deka balanna durakathana anka athi

  • @nimalnaulla6189
    @nimalnaulla6189Ай бұрын

    කෙසෙල් පට්ටය බඩ කොටස ඉවත්කර හීනියට සකසා ගැනීම වඩා හොඳයි.

  • @kasundealwis4675
    @kasundealwis46753 жыл бұрын

    Loku mahattayage phone no dennako...

  • @chandanakumara3958
    @chandanakumara39582 жыл бұрын

    මේ සර් නමි සූකිරි වැඩකාරයෙක්

  • @kalummadushanka
    @kalummadushanka Жыл бұрын

    Rajinak nomathi ganawasayak hariyatama aduna ganne kohomada wada kisiwak nathi

  • @mohamedthihariya3183
    @mohamedthihariya3183 Жыл бұрын

    மிக்க நன்றி சகோதரா தங்களுக்கு நல்ல பயனுள்ள பயிற்சி நன்கு தைரியப்படுத்தி ஊக்கப்படுத்துகின்றீர்கள் வாழ்த்துக்கள்

Келесі