කිලෝමීටර් 340 ක් යන්න පුළුවන් ලංකාවට ආපු අලුත්ම අලුත් Electic Car එක. Hari Tv

#lahirumudalige #electriccar #srilanka
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 185

  • @vehiclemarket1996
    @vehiclemarket1996 Жыл бұрын

    පොඩි මිනිහට කාර් එකක් ගන්න බැරි එකම රට ශ්‍රී ලංකාව ශාප වෙවා රට කරපු දේශපාලඥයෝ

  • @binuyoutube7478

    @binuyoutube7478

    Жыл бұрын

    හරි පාලනයක් ගෙනහන් එදාට අපෙ රටෙ ම කියලා හදපු වාහනයක් පදින්න පුලුවන් 😊❤️

  • @jadindika

    @jadindika

    Жыл бұрын

    ලෝකේ රටවල් 197 හෝ 198 තියෙනවා. ලංකාවේ විතරද බයික් පදින අය ඉන්නේ . අනිත් රටවල් වල අය ඔක්කෝම කාර් ද පදින්නේ .. නොදන්න නිසා අහන්නේ 😅😅

  • @shanidukusal957

    @shanidukusal957

    Жыл бұрын

    Ow kalakani ine. Mokek wath ne haiyata business karana ekek.

  • @ruwanchaminda4166

    @ruwanchaminda4166

    Жыл бұрын

    දේශපාලකයෝ පට්ට හොරු වන අතර. උන්ගේ ඇට ලෙව කකා පුද්ගලික වරදාන වරප්‍රසාද හා ජොබ් වෙනුවෙන් උන් පස්සේ යන ඊට පස්සේ රජයේ ජොබ් අහගෙන අයිස් ගහන මහජනයා තොත්ත බබා ලා වේ

  • @autosri7973

    @autosri7973

    Жыл бұрын

    Machan , Ehema kiyala hemadama podiwata Inda epa. Loku wenna try karpan. Hithuwoth karanna beri nehe. Apita system wenas karanda be. Ehema karanda giyoth wayasata gihin thamai wahanayak padinda wenne. Hemadama apita behene kiyala hitha hitha inne nethuwa puluwan wena thenata Enna try karanda thamai one machan 👍 . Jaya wewa 💪💪

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara476311 ай бұрын

    බොහොම ස්තුති සහොදරයා හරිම සතුටුයි💖 ජයවෙවා...👌👌💖

  • @malithchamuditha1179
    @malithchamuditha1179 Жыл бұрын

    ඇත්තටම හොද වැඩක් ❤️

  • @jadindika
    @jadindika Жыл бұрын

    නියමයි. හොද අදහසක්. හොද තේරීමක්.

  • @kingpasindu9431
    @kingpasindu9431 Жыл бұрын

    වේගා කාර් එක හරියට ඉන්වෙස්ට් රට ඉන්න කොල්ලො ඕන තරම් සල්ලි එවයි ඔය වගේ රට වාහන වලට වඩා

  • @Short_Cricket99
    @Short_Cricket99 Жыл бұрын

    ලංකාවට සල්ලි ඉතුරු කරන්න ඕනේ මෙහෙම ද 😂හොරා කන එක නවත්තන්න ඕනේ හැම එකාම

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 Жыл бұрын

    ඇත්තටම හොද දෙයක්,මොකද electric කාර් එක නිසා සල්ලි ඉතිරියි,මමත් පාව්ච්ච් කරන්නේ Tesla electric කාර් එකක් නිසා ඒ ගැන මම හොදටම දන්නවා.

  • @user-rs8lw3pt8c

    @user-rs8lw3pt8c

    Жыл бұрын

    charg karnna komada

  • @vectoreducationalcenter958

    @vectoreducationalcenter958

    Жыл бұрын

    Doller 10000 Ganna electric car thiyeda?

  • @gaminimendis6324

    @gaminimendis6324

    Жыл бұрын

    මේ රටේ ජනතාවට විදුලි වාහනයක් ගැනීම සිහිනයක්. මේ ආන්ඩුක්‍රමය වෙනස් වියයුතු නැද්ද ?

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse Жыл бұрын

    වහල්ලු විදියට අපි ඉතින් මේ වාහනයක් ගන්න තුන් ගුනයක් විතර සල්ලි දෙන්න ඕනෙ....කවද ඉතින් මේව ගන්නද මේ දූපතේ.....

  • @devanampriyawijesekara5171
    @devanampriyawijesekara5171 Жыл бұрын

    Lankawata adu ochcharai. Jaya wera!

  • @dhasanka
    @dhasanka Жыл бұрын

    🥰my one is on the way

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 Жыл бұрын

    👍👍👍

  • @allaboutcricketandsrilanka2135
    @allaboutcricketandsrilanka2135 Жыл бұрын

    leaf වලට දාන battery හොයාගන්නත් නෑ.battery price ගාන දන්නවනම් දුවන්න හිතෙයි.

  • @indikasenarathna2831
    @indikasenarathna2831 Жыл бұрын

    👍👍👍👍

  • @Geshan_weerasinghe
    @Geshan_weerasinghe Жыл бұрын

    ❤️👌

  • @viewingforpleasure8570
    @viewingforpleasure8570 Жыл бұрын

    Who is buying a car without a good dealership? If something goes wrong, only god saves you. Hope people will get what I mean by dealership.

  • @dumindaamila9489
    @dumindaamila9489 Жыл бұрын

    වේගා එක කවදාවත් මාර්කට් එන්නෙ නැති පොලිටිකල් රූකඩයක් ද මන්දා නේද...

  • @thilinarupasinghe7968

    @thilinarupasinghe7968

    Жыл бұрын

    yes, it's a Political Agenda

  • @nipunanawarathne1143

    @nipunanawarathne1143

    Жыл бұрын

    VEGA EVX is a super car.

  • @imaluvin

    @imaluvin

    Жыл бұрын

    MOLE KACHAL DA BAN VEGA KIYANNE SUPER CAR EKAK 😂

  • @flashsellers2204

    @flashsellers2204

    Жыл бұрын

    මේවා Sport catogory එකේ වාහන නෙමේ බං...Vega EVX කියන්නේ Manufacture කරන්නේ Orders එන විදියට..නැතුව හිතෙන හිතෙන විදියට වාහන හදලා Sale කරන්නේ නෑ...Vega EVX කියන්නේ Super හෝ Hyper Car ඝනයට වැටෙන Electric Vehicle එකක්..

  • @AmarajeewaSusen-ur2xp

    @AmarajeewaSusen-ur2xp

    Жыл бұрын

    Eka boru natakayak bun

  • @mrneat5961
    @mrneat5961 Жыл бұрын

    බනිසක් කෑමට තියන උවමනාවට මුන් මුලු බේකරියම විකුනන ගාන කියන්නේ....අන්න ඒකයි වෙලා තියෙන්නේ...

  • @shasha-x8r
    @shasha-x8r9 ай бұрын

    ane mahattayo.....BMW BENZE AUDI newe....samanya minissunta podi wahanayak ganna wahana gennapanko.....pls...🙏

  • @shanakaliyanage819
    @shanakaliyanage819 Жыл бұрын

    වාහන 45 ක් ගෙන්න ඉලෙක්ටික් ගෙන්න. ගෙවල් වල Solar සෙට් කර ගන්ඩ. මටත් සෙට් උ⁣නොත් ගන්නවා.

  • @kandejayasundara9971
    @kandejayasundara9971 Жыл бұрын

    15 million upwords price ekata ganna meka Singapore newei kiyala therenne nadda

  • @dahamtharaka6997
    @dahamtharaka6997 Жыл бұрын

    Maath daham 😁😁

  • @allaboutcricketandsrilanka2135
    @allaboutcricketandsrilanka2135 Жыл бұрын

    ලංකාවේ මිනිස්සුන්ට දරාගන්න හැකි මුදලකට වාහන ගෙන්නන්න.ඉන්දන විසදුමට හොඳම පිළිතුරක් නමුත් battery එකයි sola වල මුදල ටයි මොකද වෙන්නේ.මිනිස්සුන්ට යන්න පුළුවන් වාහන ගෙන්නන්න.🙏🙏

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 Жыл бұрын

    අපි අවුරුදු 13ක් දාපු මුදල් වලට නැද්ද අවස්ථාවක් ඒගැන පැහැදිලි කරන්න please quickly next video thanks

  • @gaminikumara9537
    @gaminikumara9537 Жыл бұрын

    Medaperadiga aurudu pahak parana hemar ekak wenne laksa 18/ pamanai ewa geinna

  • @janakafernando5203
    @janakafernando5203 Жыл бұрын

    ane ape padiya dollar 400 kohomada api owa ganne.salli thiyena ayata nam hodai.

  • @MadhurashaniThilakarathn-cg5js
    @MadhurashaniThilakarathn-cg5js Жыл бұрын

    How much is the nissan leaf without tax

  • @sanchitharajamanthri9355
    @sanchitharajamanthri9355 Жыл бұрын

    Only Vega bro 🇱🇰

  • @gaminikumara9537
    @gaminikumara9537 Жыл бұрын

    Owa genella wedak neha ape rate hadanna dolar sanchita wedi karanna owa geiinna geinna wenne ape rata somaliyawa wenne anayana walata sampurna mama viruddai

  • @jeffreyherft7358
    @jeffreyherft7358 Жыл бұрын

    The current bill wil be about 100000/= end of the month. Last year when I charge my leaf car. End of the month my bill wer 25000/=.. 😬 if u have a solar power get a electric car. If not don't.

  • @samankodippili7720
    @samankodippili7720 Жыл бұрын

    Electric වාහන ගේන්න කලිං charging points හදපල්ලා රටවටෙ බොරැ කයිය විතරයි

  • @DilanChathuranga90
    @DilanChathuranga90 Жыл бұрын

    Api nm salli danne na bank ekata....

  • @thilakshadewa4249
    @thilakshadewa4249 Жыл бұрын

    Meke hari nama wolkswagan. Ape aya purudu wela thiyenne poksagan kiyanna eath wahana gennana kenath wahane nama pronounce k danne na????

  • @sigithis.p2754
    @sigithis.p2754 Жыл бұрын

    🙏🙏🙏🙏🙏👍

  • @rush2999
    @rush299910 ай бұрын

    Pulwan nam econmay class eka missntha ganna pulwan widha vahna genna pulwan nam missunata loku dyak

  • @channaihalagedara7720
    @channaihalagedara7720 Жыл бұрын

    Dan oken lankawata thiyena profit eka kochcharak weida? mkda electric wahana wala parts ekko enne nethnn mmaarama ganan.Mechchara gaanak mehe account ekakata salli daana kenek innawa nm uta puluwan aa ratatama wela inna.lanakwen rata yana bahathurayakata ochchara salli danna be mama danna widihata.rata yanawa nm igena yanna aye noyennama. Me rata hadanna be..

  • @smartengineers541
    @smartengineers541 Жыл бұрын

    Dickey eketa kota hathrakuth car ganna ayata denna mokade owa hadaganna giyama parts nathi nisa kota uda thiyanna

  • @binuyoutube7478
    @binuyoutube7478 Жыл бұрын

    කලින් ලක්ශ 72ක් ඩොලර් එක දැන් බැලුවොත් ලක්ශ 66ක් වගෙ ආසන්න මුදලක් වෙනවා එත් සාමාන්‍යයෙන් ලක්ශ 3ක් 2ක් වගෙ ගන්න අයට බැ මොකද ලක්ශ ඔන්නම් උපරිම ලක්ශ 1ක් දායි මිනිස්සු ලංකාවට එක්කෙනෙක් සාමාන්‍යගෙන් එ වගෙ මුදලක් එත් මෙකෙත් කරන්න අර පොඩි මිනිහා ගැන හිතලා නැ අනික අවුරුද්දක් ඇතුලත ඔච්චර ගානක් දානවා කොරියන් හො හුගක් ලොකු පඩියක් ගන්න අය වෙන්න ඔනි 4න් උඩවත් නැතුව බැ එකයි ප්‍රශ්නෙ එ අතින් බලද්දි වෙගා එකෙ එකක් එනකන් මග බලන් ඉන්නෙ කාර් එක තාම එලියට දාලා නැ දානකන් බලන් ඉන්නවා ❤️

  • @djeffectorsl569

    @djeffectorsl569

    Жыл бұрын

    ඔය කරන්නේ vega එකට ගහන හොර පාරක්. ලංකාවේ නිෂ්පාදනයට හෙමීට කෙලවන්න හදන්නේ.

  • @jadindika

    @jadindika

    Жыл бұрын

    මචෝ Negative දකින්න එපා. පොඩි මනුස්සයාට ඉලෙක්ටික් බයික් Weel ගේන්න පුලුවන් . මේ කරන කෙනා ගේන්නේ ලොකු වාහන විතරයි. නමුත් ඩොලර් එවලා නම් ඒ එවන ගානට සෙට් වෙන්න ඒ ඒ අයගේ ආදායම් වලට බයිසිකර් තීවීල් කාර් ජීප් ගේන්න පුලුවන් .

  • @jadindika

    @jadindika

    Жыл бұрын

    @@djeffectorsl569 වෙගා එක මාකට් එකට ආවාම සමහර විට මේවා වෙනස් වේවී. වේගා එක එනකන් ඉමු ❤❤

  • @inupakithnada2430
    @inupakithnada2430 Жыл бұрын

    Vega famous karamu ❤️

  • @WISEMARTIAL

    @WISEMARTIAL

    Жыл бұрын

    පකේ වේගා... ගාන බලපං වේගා එකේ... කොහොමද ගන්නේ..

  • @inupakithnada2430

    @inupakithnada2430

    Жыл бұрын

    @@WISEMARTIAL ah ok 😂

  • @shavindyawijerathne9798
    @shavindyawijerathne9798 Жыл бұрын

    Mama aasama wahanayak ethDan ooka charge karanne kohomada😅

  • @panoramablue9191

    @panoramablue9191

    Жыл бұрын

    මිනිත්තු 30 fully charge

  • @lazerlight5496
    @lazerlight5496 Жыл бұрын

    Dollar $1000ක් මාසෙට 😂 යකෝ ගෙවල්වල වෙඩකරන අයතමය් වෙඩි පිටරටවල්වල උන්ගේ මාසේ පඩියෙ උපරිම ඩොලර් $400 , $500 අතර , මාසෙට පකෙන්ද $1000 ක් දාන්නේ ? මේවා තනිකරම රජයෙන් දාන මරුසි , මමනම් උන්ඩියල් නැත්නම් හවාලා දානවා මට එපා ඔය කෙහෙල්මල 😂😂😂😂 මාසෙට $1000ක් පඩි ගන්න ගෘහ සේවිකාවන් හෝ රියදුරු කවුද ඉන්නේ ? රට යන්න පාස්පෝට් ගන්න ගියාම එතන කන කට්ටට සල්ලි දාය් බම්බුව තමා ..... ආණ්ඩුව මාරු උනොත් සල්ලි එය් හරි ක්‍රමයට ........ අපි දුක්වෙල් පුකේ අමාරුවක් නෑ රාජපක්ෂලා වික්‍රමසිංහලා බණ්ඩාරනායකලා සිරිසේනලා ප්‍රේමදාසලා ට සැප විදින්න සල්ලි දෙන්න .......... අනේ හුකේ

  • @bhagyavf
    @bhagyavf Жыл бұрын

    මෙහෙම කියල ගෙනත් repair ආවහම අර ඉතුරු ඔක්කොම ගාන ඉවරයි parta වලට

  • @ranilkumara565
    @ranilkumara565 Жыл бұрын

    කාලකන්නි පාලකයො රට කෑවා

  • @diroshanranganakarunathila3390
    @diroshanranganakarunathila3390 Жыл бұрын

    Samanya janathawata mewa ganna be

  • @user-tf7xm9el1u
    @user-tf7xm9el1u8 ай бұрын

    Kabbanta rata gihin pun ganna doller ewanna.

  • @asankajayakody1763
    @asankajayakody1763 Жыл бұрын

    me rate idala dollars hoyana kattiyta genwanna baida

  • @sunethrakusum8189
    @sunethrakusum8189 Жыл бұрын

    Me cars 150 Million, vides shramikayata kemathi vehicle ekakata yanna puluwan wenna ona, 7/8 M wage😒😒petrol,deisol🤔

  • @chanakaarachchi2973
    @chanakaarachchi29735 ай бұрын

    මුන් අමු වංචාවක් කරන්නෙ 24000$ වහනයක් ගන්නෙ රු17000000 යනවලු 24000×320=7,680,000 ඉතුරු ලක්ෂ 9000000 මුන්ට ......මාර පොමිට් රට ඉන්න අපිට මුන් දෙන්නෙ .....අපෙ සල්ලි වලින් අපිට අරිනවා

  • @user-xz7ot7pk1p
    @user-xz7ot7pk1p Жыл бұрын

    I wont to buy 5 million only

  • @s.s.a4568
    @s.s.a4568 Жыл бұрын

    Me anduwa hondatama karagena yailu...ane huke namal muge yaluwane Balagena hitapan

  • @dew5028
    @dew502810 ай бұрын

    Tesla gennan nedda

  • @durage2durage257
    @durage2durage257 Жыл бұрын

    YAKOO HARI TV NAMATATH LAJJAI SEPAL WAGEE HODA WADA SATAHAN KALAA NAM TAMAI HODA. MINISSUNTA YANA ANA MAN NAA. MEEKA AHINSAKA JANATAWA AWADI KARANA SYSTEM CHANGE KARANNA O NE WELAAWA.

  • @chamindaamarasingha248
    @chamindaamarasingha248 Жыл бұрын

    Rata idala lankawata Apu ayata barida wahana genwanna

  • @reezfitness3130
    @reezfitness3130 Жыл бұрын

    Oka hoda Europe inna Ayata hodai Wadima Shramikayo inna midl east wala. Samanya padiyata Api kohenda usd 1000 maseta ewanne. Apita awe electronics tiles gena allwance ekawat wedi krala denawam anna ethakota api bank ekatama salii ewanawa

  • @sunilmandawala1366
    @sunilmandawala1366 Жыл бұрын

    පර්මිට් එකක් තියෙනවා කීයද ගාන

  • @paperinthestory117
    @paperinthestory117 Жыл бұрын

    Me rate idan dollar hoyana ayata ganna barida

  • @widanageperera8826

    @widanageperera8826

    Жыл бұрын

    මසා 6 කට ඩොලර් විසිපන් දාහක් එවන්න පුළුවන් නම් තමයි එකට ngo නැතිනම් ඩයස්‌පෝරාව අයට පුළුවන්

  • @user-oh9ck7hu2n
    @user-oh9ck7hu2n7 ай бұрын

    මම මාස 8ක් වගේ කාලෙක දැනට ඩොලර් 40000ක් වගේ දාලා තියෙනවා.මටත් වාහානයක් ගන්නවනම් කොහොමද

  • @indikanik9929
    @indikanik9929 Жыл бұрын

    කෝටි එකහමාරක් දීල කිලෝමිටර් 300ක් දුවන්න පුලුවන් වාහනයක් ගන්න නම් මොලේ අමාරැවට සුපිරියටම තියෙන්න ඕනේ ..කෝටියට වාහනයක් අරන් ඉතුරැ ලක්ෂ පනහේ තෙල් ගහගෙන දුවනවා ඊ්ට සැපයි

  • @panoramablue9191

    @panoramablue9191

    Жыл бұрын

    ඔයාට ෙමා ල්කචල්ද අ ෙන් ෙතල් ගැහුවම පරිසරය විනදස ෙවනව ෙනාවැ

  • @hasithasampath7670

    @hasithasampath7670

    Жыл бұрын

    අයියෝ මෝඩයා...😅

  • @rush2999

    @rush2999

    10 ай бұрын

    Onna patta gone comment karla mun wage gon hark innakan rata hadenne kohmada ban

  • @IndikaMahesh-lt6qp

    @IndikaMahesh-lt6qp

    9 ай бұрын

    ​@@rush2999ubata mole hodata tiyenawa 😂😂 paw aran padapan ahenam

  • @PriyanthaPriyantha-qt1ho

    @PriyanthaPriyantha-qt1ho

    9 ай бұрын

    ඔවු ඉතින් ආයේ බැක්ටිකක් දාන්නත් එපැයි

  • @sumithdammika9585
    @sumithdammika9585 Жыл бұрын

    Ow ow onna den dapalla 😄😄😄

  • @kumarasinghej5289
    @kumarasinghej5289 Жыл бұрын

    Meka pal hora wadak.. meka samanya eunta ba... mewa ganne loku eun ...thama ape gon moda minissu danne na

  • @ranilkumara565
    @ranilkumara565 Жыл бұрын

    අනේ අපේ රට

  • @HiroshimaLive7007
    @HiroshimaLive7007 Жыл бұрын

    😹👋 මිලියන 15 😅👋... යකෝ ඕවා බේසික් වෙහිකල් .. සෙල් එකා එකාට මිලියන 10 විතර යනවා ඇති.. 😅

  • @sanjayawickramasinghe8641
    @sanjayawickramasinghe8641 Жыл бұрын

    Umbala hitapuwama athi umbala gana kapa gannwane kohoma hari

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 Жыл бұрын

    Full charge only 275 miles

  • @aselasampath8532

    @aselasampath8532

    Жыл бұрын

    Miles 275 = 412 km

  • @TheFuture833
    @TheFuture833 Жыл бұрын

    Kohomada me weden lankawata dollars ethuru wenne? Mewa nikan Boru weda. Salli thiyanna ekatama hamba karaganna hadapu magadi.

  • @nalakesanjeewa1593
    @nalakesanjeewa1593 Жыл бұрын

    මැදපෙරදිග වැඩ කරන අයට ඩොලර් 1000/= පඩි තියෙනවද?

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Жыл бұрын

    ඔය කොම්පැනිය තියෙන්නෙ කුලියාපිටියේ නේද !

  • @sasinduhasanka5842

    @sasinduhasanka5842

    Жыл бұрын

    😂😂 ඔක ජර්මනියෙ volkswagen සමාගමෙ electric car එකක්,

  • @maheshnuwan3266
    @maheshnuwan3266 Жыл бұрын

    එවනවා redda maha unta hora කන්න unta sapa විඳින්න

  • @gaminikumara9537
    @gaminikumara9537 Жыл бұрын

    Woksagan compeniya ape rate dhanna beha kiwwata passe ewa geinne mokatadha

  • @virangamadushan8451
    @virangamadushan8451 Жыл бұрын

    ඔව්වට තමයි ඒ පුක දෙන වැඩසටහන් කියන්නේ

  • @wanishan6814
    @wanishan6814 Жыл бұрын

    😂😂😂😂 යන යන තැන සෝලා එක අරන් යන්නෙ කොහොමද 🤣🤣🤣🤣

  • @vehiclemarket1996
    @vehiclemarket1996 Жыл бұрын

    රට තුළ පවතින විදුලි බිල තියෙන ගානට විදුලි වාහන කොහොමද බං දුවන්නෙ

  • @shanakaliyanage819

    @shanakaliyanage819

    Жыл бұрын

    Solar panal system ekak gedarata set kara gamu.

  • @vinithchathuranjaya8453
    @vinithchathuranjaya8453 Жыл бұрын

    ලන්කාවෙම හදන කාර් එකක් තියෙද්දි පිට රට ලබ්බවල් ෆෙමස් කරන එකනම් සෙට් නැ👎

  • @nandanaudayakumara452
    @nandanaudayakumara45211 ай бұрын

    මුන් බොරු කියන්නේ මොකද අවුරුදු තුනක් හතරක් යනකොට බැටරි දන්නා ඕනි එක මුන් කියන්නේ නෑ මුන්ගේ වාසිය තමයි මුන් බලන්නේ ඩොලර් 20000 ගන්න අය ගොඩක් අඩුයි පොඩි මිනිහට කිසිම වාසියක් නෑ අහු වෙන්න එපා බොරු කියන්නේ

  • @sanjayawickramasinghe8641
    @sanjayawickramasinghe8641 Жыл бұрын

    Kaalaknii palakayoi business karayoi podi minihata udata enna denne ne.... Okun le ura bila hari un withark hitiyama athi kiyla hithanne

  • @dhanushkahettiarachchi3090
    @dhanushkahettiarachchi3090 Жыл бұрын

    දහම මට දෙන්න තියෙන commission එක දීපං.උඹට දැන් බිස්නස් හොඳයිනේ

  • @virudha9638
    @virudha9638 Жыл бұрын

    ඕකේ වාහන 2ක් විතර රට ගිහින් එන මිනිස්සුන්ට හම්බෙයි.අනිත් උන්ටනම් හම්බෙන්නෙ නෑ රෝදයක්වත්.අනික ගෘහ සේවිකා මිනිස්සුන්ට නම් හිතන්නවත් බෑ.මන් හිතන්නෙ කාටත් බැරි වෙයි.තනිකරම බොරුවක්

  • @h.s.perera2987
    @h.s.perera2987 Жыл бұрын

    බොරුවට කාර් දෙකක් ගෙන්නල ලොකු මිලක් කියනව.ඒ කියන්නෙ අනාගතයේදී වාහන මිල ඉතා ඉහල යනව කියල පෙන්නල පරන ලදරන් වැඩි ගනන් වලට විකුනන්න .මිනිස්සු ඒතරම්ම මොඩද අපේ රටේ .

  • @Primal1
    @Primal1 Жыл бұрын

    ඇත්තටම ලාබයි.මට 02ක් දෙන්න.අනේ අනේ හරිම ලාබයි''''''''

  • @pali516

    @pali516

    Жыл бұрын

    ලාබ නිසා දෙකක් ඇද්ද?

  • @Primal1

    @Primal1

    Жыл бұрын

    @@pali516 අයියෝ හිතන්න ඔය මිලට ගන්න ලංකාවෙි කී දෙනාද ඉන්නෙ.කරනවනමි හොද සේවයක් සාමාන්‍ය ජනතාවට ගන්න හැකි මිලට රථවාහන ගෙනාවොත් නේද හොද.රජය විදේශීය රැකියා කල අයට ලංකාවට ඩොලර් ලබාගැනීමෙි චෙිතනාවෙන් දුන් පණවිඩය දඩ මීමාකර ගෙන.තමන් ගේ ව්‍යාපාර කටයුතු මෙහෙයවීම දී සාමාන්‍ය ජනතාව ගැනත් හිතන්න.මම පෙර කිවිව පණිවිඩයේ නියම අදහස හිකන්න බුද්ධිමත් වීම ගැන ස්තුති වෙනව.මම හිතන්නෙ ව්‍යපාරයේ අයිතිකරැ වෙන්න ඇති ඔබ.නියමායි

  • @aramuna.7816
    @aramuna.7816 Жыл бұрын

    Lakawa wahana hadanna oni ganna dan nathuwa

  • @rajithaudesh4531
    @rajithaudesh4531 Жыл бұрын

    Mekage pacha. Yako අවුරුද්දට doller 20000 ganna ba සාමානය මිනිස්සුන්ට රට ඇවිත්

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 Жыл бұрын

    Boru kiyanna epa electric car Volkswagen I'd 4 prices rupiyal laksa 80 pamana wenne,,lankawe rupiyal laksa 225 deela wahanayak ganna pissuda,,

  • @tharindumanojpriya8365
    @tharindumanojpriya8365 Жыл бұрын

    දැන් මේක ගන්න පුලුවන් රට ඉන්න අයට විතරද..ලංකාවෙ ඉදන් ලංකාවට සේවය කරන අයට ඉලෙක්ට්‍ර්ක් වාහන ගන්න බැරිද?

  • @panoramablue9191

    @panoramablue9191

    Жыл бұрын

    US$ වලින් ෙගවන්න

  • @tharindumanojpriya8365

    @tharindumanojpriya8365

    Жыл бұрын

    රුපියල් හම්බ කරන අය ඩොලර්වලින් කොහොමද ගෙවන්නෙ?

  • @sigithis.p2754
    @sigithis.p2754 Жыл бұрын

    Gana kohomada

  • @LucasUSA-51

    @LucasUSA-51

    Жыл бұрын

    80lacks

  • @anojanianojani5117
    @anojanianojani5117 Жыл бұрын

    Ane munge බොරුව api හොයා බැලුවා meva අපිta gamma behe masa 6atulata 66 lks කවුද pote danna පුළුවන්

  • @sachds3333

    @sachds3333

    Жыл бұрын

    Chinese electric vehicle best. Norway ynne nio electric vehicle

  • @USAඅපි

    @USAඅපි

    Жыл бұрын

    අපිට මාස 2යි යන්නේ usa

  • @smartengineers541

    @smartengineers541

    Жыл бұрын

    Mun wage u tube harakta hodai

  • @pathumfernando3766

    @pathumfernando3766

    Жыл бұрын

    ඔයාලට බැරි උනාට පුලුවන් අය කොච්චර ඉන්නවද? තමන්ගෙ ලෙවල් එකෙන් හැමෝම ගැන හිතන්න එපා..

  • @sanojmadushanka

    @sanojmadushanka

    Жыл бұрын

    කොරියන් යන්න 😄

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 Жыл бұрын

    ❤️🙏❤️😘😘❤️🙏🙏❤️❤️🙏🙏🙏

  • @kasunfernando2418
    @kasunfernando2418 Жыл бұрын

    විදේශගත ශ්‍රමිකයන් කොච්චර සල්ලි දාන්ඩ ඕනාද පක තමා ලහිරු ඔයාගෙ

  • @purnimatc
    @purnimatc10 ай бұрын

    හැමෝටම වාහනයක් ගන්නනම් රට යන්න ඔනෙද මෙව උබලට නම් මේව හොද වැඩ රටේ ජීවත් වන මිනිහට මොන කලක්ද යන්නෙ උන් ඩොලර් හොරකම් කරනව මුං ගේනව උන් දෙගොල්ලන්ට සැප

  • @ashannevishka4495
    @ashannevishka4495 Жыл бұрын

    current bill...🤣

  • @lllllll1685

    @lllllll1685

    Жыл бұрын

    තෙල් ගහන්න යන ගානටම සමානයි

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    Жыл бұрын

    Solar power eken charge karanna puluwan. Solar panel ekak (car charge karanna puluwan) gaththanam hari.

  • @ashannevishka4495

    @ashannevishka4495

    Жыл бұрын

    @@kavindujayaweera6293 car battery capacity 60- 100KW 10kw solar pannel system ekak hadanna kyak withara yanawada balannna.

  • @kavindujayaweera6293

    @kavindujayaweera6293

    Жыл бұрын

    @@ashannevishka4495 oka haduwata passe prashnayak na. Lankawe Solar Panals walata Godak Tax gahala thiyenne. E nisa mulika wiyadama wadi. Sri Lankawe inna Godak Desapaluwo, Rajjya Niladarin, oya udgoshanaya karana wurthiya samithi karayo okkoma solar power technology ekata kamathi na. E nisa kauru balayata awath solar power technology ekata thanak na.

  • @Didyouknow72259
    @Didyouknow72259 Жыл бұрын

    Loke ekama rata Electric Wahanyak ganda rata gihin munta salli dandoni Hahaha, Melo Rahak ne

  • @kandejayasundara9971
    @kandejayasundara9971 Жыл бұрын

    Boru pampori Nathuwa hariyata price eka kiyanna barida munta

  • @graphics-warriar
    @graphics-warriar Жыл бұрын

    Vega eka nagannna oni kale ekata kelinnn ahadanne aduwe keri....b..llloo

  • @dumindaweerasekera1188
    @dumindaweerasekera1188 Жыл бұрын

    චන්ද ගුන්ඩු

  • @riyasyusuf9616
    @riyasyusuf9616 Жыл бұрын

    Foolish idea , How to drive long distance, no charging stations, no resale value, very expensive battery, finally you have to sell your house for charging bcoz of electricity price

  • @janithsuraweera24
    @janithsuraweera24 Жыл бұрын

    Maha un arn giyapu salli arn enna kiyapan...api ratata barak naha yako....kalakanniyo...

  • @durage2durage257
    @durage2durage257 Жыл бұрын

    MEE HORA TAKKADI KALAKANNE APATAYO RATA PALANAYA KARANA THEK MUDAL YAWANNAMA NAA. MALIMAWA PALANAYA ATAHTA GANNA KAM MUDAL WANNE NAA. MINISSUNTA AKA WELAK WAT KANNA NAA. KUNUHARUPA

  • @slclassicmusic
    @slclassicmusic Жыл бұрын

    ආ...ඒකට කමක් නෑ...අපි මාලිමාවට

  • @politicallyneutral2236

    @politicallyneutral2236

    Жыл бұрын

    😂😂😂😂😂

  • @CerebralChuckles

    @CerebralChuckles

    Жыл бұрын

    ලංකාවට කෙලවෙන තරමට මාලිමාවට වාසී නේද... 🤣

  • @allaboutcricketandsrilanka2135
    @allaboutcricketandsrilanka2135 Жыл бұрын

    😢

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 Жыл бұрын

    15 mil kiyanne nothing...

  • @dilanterance2792
    @dilanterance2792 Жыл бұрын

    මෙයාල කොල් answer කරන්නෙ නෑ

  • @samnisantha7819
    @samnisantha7819 Жыл бұрын

    No chance buy , also his car very expensive really un fair , if need I’ll pass details

Келесі