ලෝකයේ සුපිරිම වාහන මම ගේනවාIගෙවුණු මාස 10දි ලංකාවට වැඩිම ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නුවෙ මමIDaham Perera

ලංකාවට ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීමේ සංකල්පයේ පුරෝගාමී Overland Automobiles Pvt Ltd නිර්මාතෘ දහම් පෙරේරා
දුරකථන අංකය - 070 666 8668
011 748 7000
ඊමේල් - overlandlk@gmail.com
#dahamperera#overland#

Пікірлер: 349

  • @wajiraekanayake4302
    @wajiraekanayake430210 ай бұрын

    නිකන් බයිලා වැඩක් නැ අඩුම එකත් ලක්ෂ 160...වෙන රටවල ඔකේ අනිත් පැත්ත ...සුපිරි පැලැන්තියේ එවුන්ට විතරයි මේ හැමදේම ....ලකේ පංකාව

  • @chandanadikwella6475
    @chandanadikwella647510 ай бұрын

    අපි ආපු කාලේහිටන් සල්ලී නීතියාණූ කූලව මුදල් රටට එවලා ඉන්න ගේයක් හදාගන්න ඉඩමක් ගන්න ලෝන් දේන් නැහැ මොන මගුල කරත් මැද පෙරදිග අපට මොනවද කරලා දේන්නේ වාහනතියා නිවසක් හදාගන්න එකතමා හීනේ 😢

  • @sumaljayaweera3271
    @sumaljayaweera327110 ай бұрын

    මේක බලලා සත්‍ය තේරුම් ගන්න. මේ වගේ කුණු මාෆියා කාරයෝ ඉන්නකම් රටට හරි යන්නේ නෑ. මේ වාහන ගෙනාවම තියෙන වාහන අඩු උනේ ලබ්බ තමයි. මූම කියනවා මේ පෝර්ෂෙ කාර් එකේ වටිනාකම ඩොලර් 75000යි කියලා. ඒ කියන්නේ අද ඩොලර් එකේ වටිනාකම අනුව කෝටි 2යි ලක්ෂ 43යි. ඊට පස්සේ මේ ගෝතයා කිව්වා ඒකට ටැක්ස් ගෙව්වා කියලා රුපියල් ලක්ෂ 200ක්. එතකොට සම්පූර්ණ වටිනාකම කෝටි 4යි ලක්ෂ 43යි.. අපි හිතමු සාධාරණ ලාභයට එහා ගිහින් කෝටියක ලාභයක් තිබ්බා කියලා. එහෙම උනා නම් කෝටි 5යි ලක්ෂ 43යි.. හැබැයි මේ කාලකන්නි මාෆියා කාරයා කියනවා මේකේ අද වටිනාකම කෝටි 11ක් වෙනවලු. මේ වගේ කාලකන්නි මාෆියා කාරයොන්ට නැතුව ඉදිරියේ දී වාහන ගෙන්නන්න දුන්නම තනි පුද්ගලයින්ට වාහන ගෙන්වීමේ අවසරයක් දෙන්න ඕනේ. කලින් තිබුණා වගේ. එහෙම නැතුව සේල් කාරයොන්ගේ යෝජනා අනුව වාහන ගෙනාවොත් කවදාවත් වාහන මිල අඩුවෙන්නේ නෑ..

  • @sandunrangana8437

    @sandunrangana8437

    10 ай бұрын

    Ow ❤️

  • @ChamodKumarasinghe

    @ChamodKumarasinghe

    10 ай бұрын

    atta

  • @jl6861

    @jl6861

    10 ай бұрын

    Correct we are short of expensive cars no need basics for people struggling to live. Country crashed with no money loans from everywhere. Grand children also have to pay the debt. We are not learning from past mistakes . Sad isn’t it. Same all corrupted politicians trumpeting and we dance they know we forget everything overnight. God bless to my motherland.

  • @DS-jh4qk

    @DS-jh4qk

    10 ай бұрын

    Wahana mila thawa adu wenna one!!!

  • @sankakodagoda3688

    @sankakodagoda3688

    10 ай бұрын

    Yes

  • @ravindulakshan2673
    @ravindulakshan267310 ай бұрын

    සාමාන්‍යයෙන් Electric cars වල Price එක අඩුයි වෙන රටකින් ආනයන කළත්. එන්ජින් ධාරිතාවය වැඩි පෙට්‍රල් ඩීසල් වාහන වලට තමයි ලොකු බද්දක් වදින්නෙ. බලන් යද්දී EV කියල වෙනසක් නෑනෙ. Ev අනිත් වාහන වලට වඩා ගනන්ද කොහෙද🙂. (BMW i4 එක USA වලදි කෝටි 1.7 ක් වගේ LKR. ඒකම ලංකාවෙදි කෝටි 5.2 ක් වෙනවා LKR.,, BMW i7 එක USA වලදි කෝටි 3.8 ක් වගේ LKR. ඒකම ලංකාවෙදි කෝටි 13.7 ක් වෙනවා.) EV කියල බදු වල වෙනසක් නැතිම තරම්. 🙃. හැබැයි මොනව කළත් Concept නියමයි රටට💙.එච්චරයි😌

  • @nihalsanjeewa4552
    @nihalsanjeewa45529 ай бұрын

    Diunu wen diinuwata path වේවා very good concept.god bless mr daham පෙරේරා

  • @rangaprasanga8452
    @rangaprasanga845210 ай бұрын

    පරිසරයට හිතකාමී උත්සහයන් කිසිම දාක වරදින්නෙම නෑ. එකෙන්ම හරියනව. අපි සුභ පතනව ඔබතුමාගෙ මේ යහපත් වැඩ පිලිවෙලට. ජයවේවා.

  • @mgbatta3497

    @mgbatta3497

    10 ай бұрын

    😂😂😂 ඔවා ගන්න පුලුවන් ද

  • @thisalthathsara

    @thisalthathsara

    10 ай бұрын

    ​@@mgbatta3497ohoma hitiyoth ජීවිතේ ta ganna wenne naa thama කුහක wenna epa ithin oyta baa kiyla 😅😅

  • @thisarunaotunna4734

    @thisarunaotunna4734

    10 ай бұрын

    @@mgbatta3497ganna eun inna nisane moda pago gennawanne🤣.Uba wage kalakanni Footcycle ekak gattoth pudamai👍

  • @mgbatta3497

    @mgbatta3497

    10 ай бұрын

    @@thisarunaotunna4734 පුලුවන් නම් එල එල 👍 මගේ ඔය බොරු ශො නෑ නේ 💪

  • @s.a.damilamadusanka5766

    @s.a.damilamadusanka5766

    10 ай бұрын

    කොහේ පරිසරයට ද හිතකාමී. දන්න බම්බුව. පොඩ්ඩක් හොයලා බලලා කතා කරනවා හලෝ. ඔය මගුල් හදනකොට ම සාමාන්‍ය පෙට්‍රල් වාහනයක් අවුරුදු 25 ක් 30 භාවිතා කරනකොට වෙන පරිසර විනාශයක් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 20 කින් 30 වෙන්න තියෙන විනාසෙ අඩම කරනවා කියන එක. ලෝකේ පරිසරය විනාශ කරාට පස්සේ මේ රටේ අහවල් පරිසරය ද රකින්නේ. බම්බුව.

  • @sandyajayasundara9527
    @sandyajayasundara952710 ай бұрын

    හොඳ අදහසක්. පරිසරයත් රැකෙනව.දීර්ඝකාලීන පරිසර සංරක්ෂණ වැඩක්...😘❤

  • @nisansalaliyange2976

    @nisansalaliyange2976

    Ай бұрын

    Oya wahana bohomayak pitarata wada karana ayata laba dun permit eka awabhawitha karala hora krama walata aththa watinakama hangala lankawata genapu wahana. Oya gennapu wahana bohomayakata reguwe pareekshana arambha karala thiyenne. Loku wadak wage kiyewwata!!

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m9 ай бұрын

    වටින වැඩක් CEB එකේ විදුලිය නොගෙන Solar වලින් චාජර් කලොත් තමා හරි ප්‍රතිපල ලැබෙන්නේ.ජය වේවා.....!!!

  • @blinkboy027
    @blinkboy02710 ай бұрын

    හොද වැඩසටහනක් 👍

  • @enjoylifeusa
    @enjoylifeusa10 ай бұрын

    Think out of the box ❤❤❤ Good Concept Brother 🎉

  • @traveltectours6561
    @traveltectours656110 ай бұрын

    සැමටම සුපිරිම වාහනයක්, සුපිරිම නිවසක්, සුපිරිම ආර්ථීකයක් සහ ජීවිතයක්. ඒක මානව අයිතියක් සහ අරමුණක්. එය ලංකාවේද හැමෝටම උරුමයි. හොඳම උදාහරණය ඩුබායි 🎉

  • @crystalflower4581

    @crystalflower4581

    10 ай бұрын

    00

  • @crystalflower4581

    @crystalflower4581

    10 ай бұрын

    Ok

  • @crystalflower4581

    @crystalflower4581

    10 ай бұрын

    P

  • @ramalikulasinghe2915

    @ramalikulasinghe2915

    10 ай бұрын

    ලංකාව සොබාදහම අතින් පොහොසත් රටක්. කවදහරි හුස්මගන්නවත් පුළුවන් මේ රටේ විතරයි . කොන්ක්‍රීට් ලෝක නොවෙයි . ඩුබායිඉවලත් බෙහෝ කෘතිම වනපෙත් තියෙනවා. ඒක ස්වාභාවික පරිසරය අපට සමිපතක්

  • @Yujipro95

    @Yujipro95

    10 ай бұрын

    ee unaata salli kyna dee lankaawe hamootama uruma naanee😂eewa deshapaluwonta wthrai

  • @Hi-ci2dw
    @Hi-ci2dw10 ай бұрын

    බුදු අම්මෝ... මේවගේ ගණන් අහපුවම ජබර කලන්තේ හැදෙනවා අයියා....😮🙄😲

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith808210 ай бұрын

    ඉතාම හොද වැඩක් මේක.ජර්මනියේ අගෝසතු මාසේ E.V. විකිනීම 170% යි.චීනයේ සතියකට E.V. විකිනෙනවා 20000ට වඩා.ඒක වැඩිවෙනවා ගුනොත්තරව.අනික 2014 Tesla සමාගම ආරම්භ කලදා සමග බලද්දි අද E.V.බැටරි විශාල දියුණුවක් ලබලා.එදාට වඩා බැටරි මිල අද 80%න් මිල බැහැලා.LFP බැටරි Na Fe බැටරි සහ Solid state බැටරි ඉදිරියේදි ඇවිත් බැටරි,තව මිල බහිනවා.E.V. මිලෙන් බාගයක්ම බැටරිය තමා.2030වෙද්දි වරක් චාජ් කරලා 1000km සාමාන්‍ය දෙයක් වෙනවා.අනිවාර්යයෙන්ම 5kw Solar panel එකක් තියෙන්නත් ඕනේ E.V. හිමියෙකුට.

  • @darshana573
    @darshana57310 ай бұрын

    විය යුත්තෙ මෙයයි.. වටිනවා ❤

  • @pawirochannel8654
    @pawirochannel865410 ай бұрын

    🌟Great content, the looks these amazing a beautiful super cars, 6 like it. Good luck my friend.

  • @ganinduwidushahappuarachch4085
    @ganinduwidushahappuarachch408510 ай бұрын

    අය්යේ අයියා දිගටම කරගෙන යන්න අපිට අයියා sure මගේ හිතේ තිබුණු ලොකු උවමනාව ක් ලංකාවට ev කියන එක. තව අවුරුදු දෙකකින් අයියාගේ පාරිභෝගිකයෙක් මම !

  • @saamfonseka6177

    @saamfonseka6177

    10 ай бұрын

    මමත්❤

  • @ashankerewgodage9928

    @ashankerewgodage9928

    10 ай бұрын

    👍❤🚔🚔

  • @Thimir

    @Thimir

    10 ай бұрын

    good luck brother ❤

  • @nisansalaliyange2976

    @nisansalaliyange2976

    Ай бұрын

    Oya wahana bohomayak pitarata wada karana ayata laba dun permit eka awabhawitha karala hora krama walata aththa watinakama hangala lankawata genapu wahana. Oya gennapu wahana bohomayakata reguwe pareekshana arambha karala thiyenne. Loku wadak wage kiyewwata!!

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv10 ай бұрын

    Harema satutuye oba tuma denen dena deyunuvata pat wethwa budusaranaye jesu pihitaye alla Devi pihitaye 👍💯✅❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🔥🇰🇼🇰🇼🇰🇼💯👍✅✅

  • @samanwijeweera2850
    @samanwijeweera285010 ай бұрын

    සල්ලි තියෙන කෙනාට patrol/electric ද ප්‍රශ්නයක් නැහැ,,හැබැයි රජයක් විදියට කරන්න ඕනි අසරණ මිනිහෙක්ට සාධාරණයක්,, අරාබියේ වැඩ කරන කොල්ලෙක්ට dimo බට්ටෙක් ගන්න පුළුවන් රටක් හදපල්ල,,,

  • @ravindudissanayaka2740
    @ravindudissanayaka274010 ай бұрын

    නියම concept ekak ❤️🥳

  • @ourtubeinfo8697
    @ourtubeinfo869710 ай бұрын

    Dear Harindra, can u check and ask below 1. If Vehicle price - 50000$ 2. what is the Duty : ? 3.What is the Agent commissions pls. help to get below informations pls

  • @susanthagamage6120
    @susanthagamage61209 ай бұрын

    හැම දේම ලොකුවට එවන අයට තමයි. අපිත් වසරකට $10000 - 15000 එවලා තියෙනවා. එත් වැඩක් නෑ. හැමදේම ජාවාරම් වෙලා ලංකාවේ..ඔය ලොකු රටවල් වල ඉන්න අය නෙවයි $ එවන්නේ. Midle East, Asia ඉන්න මිනිස්සු.. එයාලට අබ සරණයි!

  • @udayaekanayake2587
    @udayaekanayake258710 ай бұрын

    අදහස නියමයි❤️

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait267710 ай бұрын

    හරිම සතුටුයි අපෙ රටෙ කෙනෙක් නිසා

  • @donedirisinghe2472
    @donedirisinghe247210 ай бұрын

    Thanks for opening the eyes about this concept, which is great and fully agree. However, making a big jump from Diesel and petrol, to fully electric is NOT viable for a country with a despicable situation. In my humble opinion, it should be done gradually. Ban vehicles driven with fuel, but Hybrid must be the first step. This can be extended to next step for full electric. A small correction on what Daham said about UK's plan for getting rid of Diesel and Petrol vehicles. In 2030, the ban on petrol and diesel cars and vans will come into effect in the UK, signalling a milestone in the transition to a fully electric future. Daham said 2025 which is not the case.

  • @chamindukavishan3788
    @chamindukavishan378810 ай бұрын

    Harindra Jayalal හැමදාම වැදගත් විඩියෝ ටිකක් ගේනවා එක සුපිරියක්👍♥️

  • @mgbatta3497
    @mgbatta349710 ай бұрын

    නියම වෙඩක් ජයවේවා ❤❤❤

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r10 ай бұрын

    ජයවේවා ඔබට

  • @mgbatta3497
    @mgbatta349710 ай бұрын

    අනේ පුලුවන් නම් ලක්ෂ 50 ට අඩු වහන ගේන් වන් නකෝ මාත් අසයි ගන්න❤❤ අලුත් වහනයක්

  • @kasun....
    @kasun....10 ай бұрын

    අයියො කෝටි 12 යි වෙන්නෙ මම හිතුවා හ්හෙන ගානක් ඇති කියලා ලංකාවේ ඕන කෙනෙක් ට ගන්න පුළුවන් 😊😊😊😊😊

  • @ajithkumara4079

    @ajithkumara4079

    10 ай бұрын

    Hina kana wada mewa

  • @Rashida_Methsara

    @Rashida_Methsara

    10 ай бұрын

    Hmm gamu😂

  • @sumaljayaweera3271

    @sumaljayaweera3271

    10 ай бұрын

    මේක බලලා සත්‍ය තේරුම් ගන්න. මේ වගේ කුණු මාෆියා කාරයෝ ඉන්නකම් රටට හරි යන්නේ නෑ. මේ වාහන ගෙනාවම තියෙන වාහන අඩු උනේ ලබ්බ තමයි. මූම කියනවා මේ පෝර්ෂෙ කාර් එකේ වටිනාකම ඩොලර් 75000යි කියලා. ඒ කියන්නේ අද ඩොලර් එකේ වටිනාකම අනුව කෝටි 2යි ලක්ෂ 43යි. ඊට පස්සේ මේ ගෝතයා කිව්වා ඒකට ටැක්ස් ගෙව්වා කියලා රුපියල් ලක්ෂ 200ක්. එතකොට සම්පූර්ණ වටිනාකම කෝටි 4යි ලක්ෂ 43යි.. අපි හිතමු සාධාරණ ලාභයට එහා ගිහින් කෝටියක ලාභයක් තිබ්බා කියලා. එහෙම උනා නම් කෝටි 5යි ලක්ෂ 43යි.. හැබැයි මේ කාලකන්නි මාෆියා කාරයා කියනවා මේකේ අද වටිනාකම කෝටි 11ක් වෙනවලු. මේ වගේ කාලකන්නි මාෆියා කාරයොන්ට නැතුව ඉදිරියේ දී වාහන ගෙන්නන්න දුන්නම තනි පුද්ගලයින්ට වාහන ගෙන්වීමේ අවසරයක් දෙන්න ඕනේ. කලින් තිබුණා වගේ. එහෙම නැතුව සේල් කාරයොන්ගේ යෝජනා අනුව වාහන ගෙනාවොත් කවදාවත් වාහන මිල අඩුවෙන්නේ නෑ..

  • @kasun....

    @kasun....

    10 ай бұрын

    @@sumaljayaweera3271 ඇත්ත කතා ව

  • @Kavish700

    @Kavish700

    10 ай бұрын

    මත් එකක් order කරා😂

  • @rohandayarathna8205
    @rohandayarathna820510 ай бұрын

    wow really good concept

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma233110 ай бұрын

    Good luck from Italy ❤❤

  • @mrmosanda
    @mrmosanda5 ай бұрын

    Very good concept❤

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri864310 ай бұрын

    ලබන,ආත්මෙදි,මෙවාහනයක්ගන්නවා

  • @danushithapremasiri6257
    @danushithapremasiri625710 ай бұрын

    ඇත්තටම මේව පොඩි ගනන් වලට තියෙන එක ගැන ගොඩක් සතුටුයි ............ සුපිරි කන්සෙප්ට්......... උබල ඔක්කොටම වැඩි කාලයක් නටන්න දෙන්නෙ නෑ අපි ඕනම වාහනයක් ඉලෙක් වාරයක් බවට පත්කරනව ඒකට යන්නෙ ලක්ශ නවයක් විතර..........

  • @chanila2618

    @chanila2618

    10 ай бұрын

    Tell us about your project

  • @sanjayaperera8683

    @sanjayaperera8683

    10 ай бұрын

    Niyamai...

  • @shamashama6281
    @shamashama628110 ай бұрын

    Obata.budusaranai🙏💕💕💕💕💕🙏🙏🙏🙏

  • @nalindadharshan__
    @nalindadharshan__9 ай бұрын

    ඉතාම හොද වැඩක් මේක.

  • @weloveearth6803
    @weloveearth680310 ай бұрын

    Brand new Tesla එකක් ගන්න බලං හිටියේ ❤.. Thank You 🙏🏻

  • @nadunchandimal2015
    @nadunchandimal201510 ай бұрын

    කතා.දෙකක් නෑ සුපිරිම වැඩක් එක පාර කරන්න අමාරුවෙයි එත් පොඩ්ඩ පොඩ්ඩ හරි මේක ඉස්සරහට ගේන ඒක ගොඩක් වටිනවා පරිසරයක්.ගොඩක්.ආරක්ෂා වෙනවා.. සුපිරි වැඩක් අයියේ සදා ජය...❤️🎉❤

  • @ranilkumara565
    @ranilkumara56510 ай бұрын

    මේ වාහන 1/3 ක් අඩුයි ලෝකෙ අනිත් රටවල , කාලකන්නි පාලකයන්ට මුන් පුක දෙනව

  • @yihtueghf

    @yihtueghf

    10 ай бұрын

    ow yko

  • @wickramaranaweera3754
    @wickramaranaweera375410 ай бұрын

    මේව ගන්ඩ පුලුවන් පුකෝටි පතියන්ට විතරයි.බදුගෙවන අහිංසක මධ්‍යම පන්තිකයව වෙන්නෙ මොකද.

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi196510 ай бұрын

    ජය වේවා ...

  • @lakshithadassanayake736
    @lakshithadassanayake73610 ай бұрын

    Concept එක පට්ට❤ ඒත් ඕනම කෙනෙක්ට දරන්න පුලුවන් mid range vehicle ගේන්නත් try කරන්න

  • @sumaljayaweera3271

    @sumaljayaweera3271

    10 ай бұрын

    මේ මිඩ් රේන්ජ් වාහන තමයි අධික ලාභ තියන් මේ මාෆියා කාරයෝ විකුණන්නේ.

  • @wadda-yp8jm
    @wadda-yp8jm10 ай бұрын

    Budusarani e pathuma e vidihatama itu wewa

  • @Nvs190
    @Nvs19010 ай бұрын

    2040 වෙනකොට ඉන්දන ඉවර වෙනවා, දැන් ඉදන්ම අපේ රටත් ඉලෙක්ට්‍රික් වාහන වලට යන්නම වෙනවා. වෙනදා වගේම වීඩීයෝ එක සුපිරි ❤️

  • @Kavish700

    @Kavish700

    10 ай бұрын

    පිස්සුද යකෝ ලංකාවේ ත්‍රිකුණාමලය වරයට 13KM වගේ දකුණට යනකොට පත තෙල් නිදියක්ම තියනවා😂සුද්දා නිකන්ම නෙවෙයි කිවුවේ රත්තරං ගොඩක් උඩ නිදන් ඉන්න මොඩයෝ කියලා😂

  • @s.a.damilamadusanka5766

    @s.a.damilamadusanka5766

    10 ай бұрын

    ගොන් කතා කියන්න එපා. කවුද ඔයාට කිව්වේ. ඕවා ඔක්කොම තෙල් මිල වැඩි කරන්න තෙල් නිෂ්පදකයෝ කියන කතා.

  • @ros1420
    @ros142010 ай бұрын

    Oya hema ratakama hadana electric car valata godak ekectric parts Cina,koriya namut gana godaak vediy Europe,ingland,German vala.

  • @thoughtoffart1754
    @thoughtoffart175410 ай бұрын

    දැන් තියෙන වාහනේ ට exchange වගෙ කරන්න තියෙනවා නම් 😊

  • @shashikasudarshani
    @shashikasudarshani10 ай бұрын

    මටත් ආසයි ඕක ඉගෙන ගන්න❤❤❤

  • @janithsilva4086
    @janithsilva408610 ай бұрын

    Aniwaryenma ayya e gathiya hada ganna one lankawe api honda de agaya karanna one, hondak kala nam hondai kiyanna one,. Ape rata thama hondama rata api hithanna one, ethakota me rata ibetama e thanata enawa. Oyata sthuthi, Ape ratata me update eka genawata, man hithanawa oya me karapu dein idiriyata karana dein me rata idiriyen idiriyatama yanawa kiyala, Bohoma sthuthi mage rata ape me rata wenuwen karana deta..

  • @shiwankachathuranga
    @shiwankachathuranga10 ай бұрын

    porche 75000usd = 24m tax 20m base on his speech then bring down cost is 45m approx selling price is 95m, fu*** hard

  • @sidathbalachandra3089
    @sidathbalachandra30896 ай бұрын

    Daham has a very pleasant and attractive speaking ability. Pray very much he will NOT end up as a yet another currupt politico😮 Other thing we need to bear in mind is there ARE lot of limitations for an increased private car transportation. We are a big population in a small country. So more emphasis is needed on improving and adding value to public transportation so we are attracted to it..

  • @sampathherath6789
    @sampathherath678910 ай бұрын

    Daham i know 2015 He is good person

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan607810 ай бұрын

    කාලකණ්නි රටවල් වාහනයක් ගන්න එක එකාගෙ පස්සෙ යන්න ඕනි 😂😂😂😂

  • @aravindawijenatha6656
    @aravindawijenatha665610 ай бұрын

    Supiri porak , marui

  • @sdvlog69
    @sdvlog6910 ай бұрын

    හැබැයි අද මේ මොහොතේ electricity උත්පාදනය වෙන්නේ 30% diesel වලින්. ඒක තමයි electricity cost එක වැඩි. හැබැයි solar system එකක් තමන්ට තියෙනවානම් ඔය concept එක හරි. Electric vehicle වල running cost එක අඩුයි, හැබැයි purchased price එක ගොඩක් වැඩියි. අවුරුදු 8-10 පස්සේ resale value එක ගොඩක් අඩුයි.

  • @user-fy8or4gw9s
    @user-fy8or4gw9s10 ай бұрын

    Good luck !!!

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha116010 ай бұрын

    මම විදේශ රටක taxi රියදුරකු වශයෙන් සේවය කරනවාඅපිත් ආසයිi හොඳ ඉලෙක්ට්‍රික් කාර් එකකට දක්ෂ ව්‍යාපාරිකයෙක් ❤

  • @SamanFernando-oe2wf
    @SamanFernando-oe2wf10 ай бұрын

    ❤❤❤❤ attama wenna ona dayak....

  • @rizwanali4692
    @rizwanali469210 ай бұрын

    Harindra ayye supiri wedak ❤please ayye Qatar Dubai ksa kuweit wele enne api wage odi rateweruwante bike akkak genne poluwanlu kiyenewa,?agene visthere video akak danneko please

  • @TishanWijerathna
    @TishanWijerathna10 ай бұрын

    Aiye high luxery EV wagema normal manussayekta petroleum wahana wage e kiyanne alto ekaka milatath ganna puluwan vidihe EV genna barida...Nissan leaf wage...

  • @dasisrawana434
    @dasisrawana43410 ай бұрын

    wade supiri hbi ai apita lankaw e car hadannath rajayen sahayogaya ganna bari..?

  • @inoshanjesuraja5753
    @inoshanjesuraja575310 ай бұрын

    Wow bravo 👏

  • @user-ps2qk7ww8c
    @user-ps2qk7ww8c7 ай бұрын

    සුපිරි ath no money 😊

  • @batjiyasanthos5526
    @batjiyasanthos552610 ай бұрын

    Thawa aduwata wahanath thiyenna oni. Specially middle east job karana ratawiruwo wenuwen. Thank you

  • @dilanwijerathna2952
    @dilanwijerathna29527 ай бұрын

    Good job 👏 👍 👌

  • @UNCOMMON2021
    @UNCOMMON202110 ай бұрын

    අපි විදුලිය හදන්නේ solar power, hydryo power, pnumatic power.. Ok but we are power genarate with fuel & coals ??????...........

  • @cfdProptrader
    @cfdProptrader10 ай бұрын

    Congratulation

  • @danudanu1427
    @danudanu142710 ай бұрын

    පරන වෙච්ච කටු ගන්නවාට වඩා මෙවා ගන්න එක වටිනවා

  • @movieshort5539
    @movieshort553910 ай бұрын

    supri habei mata nm hitha giya

  • @Buttercup55
    @Buttercup5510 ай бұрын

    I think owner of the porsche is Wanidu Hasaranga

  • @dilshannanayakkara2101
    @dilshannanayakkara210110 ай бұрын

    Lankawe inna binance karana ayata usd walin pay kalla ganna puluwanda....Fiver karana ayata ganna puluwanda ...answer ekak denna pls

  • @tharakaperera8100
    @tharakaperera810010 ай бұрын

    good ...

  • @indikanik9929
    @indikanik992910 ай бұрын

    කිලෝමිටර් 400ක්.වත්.දුවන්න බැරි වාහන කෝටි 10න්එහා කිව්වම ඉතින් එතනින් එහාට කතාකරන්න දෙයක්.නෑ ..ඕවගේ දුවන්න.පුලුවන් කිලෝමිටර් ගාන එන්න එන්න.අඩු වෙන එක වෙයි අවුරැද්දෙන් අවුරැද්ද .ඊටපස්සේ කාර් එකක් ගන්න සල්ලි යයි බැටරි රිප්ලේස් කරන්න දියුනු රටවල්.වලට හොද උනාට මේ වගේ.රටකට හරි අමාරැවෙයි ඕවා පාවිච්චි කරන්න ..කවද හරිම දවසක හයිට්‍රඡන් වාහන නම් ලෝකය ඡය ගනී

  • @user-tp8yl2gu6d
    @user-tp8yl2gu6d10 ай бұрын

    Very nice,

  • @PrasadKavisha-mf1gk
    @PrasadKavisha-mf1gk9 ай бұрын

    Hama ekaatma oova gann aadayamak nañe naththan hosayi🙂❤️

  • @shehan622
    @shehan62210 ай бұрын

    මරු වැඩක්, ඔය පර්මිට් එක ගන්න process එක මොකක්ද, මාත් යුරෝපයේ ඉන්නෙ.

  • @bnozad22
    @bnozad2210 ай бұрын

    හොද concept එකක් .full video එක බැලුවාම තේරෙන්නෙ ..මේක රට ඉන්න අය වාහන ගන්නවට වඩා මේක එයාලාගෙ සල්ලි පාවිච්චි කරලා රටට වාහන ගේනවා කියලා..මෙහේ ඉන්න අයට ඕනෙ වාහන ...එහෙන එවනවා.. මේ වාහන දැක්කම තේරෙනවා,මේවා සාමාන්‍ය මිනිස්සන්ට ගන්න බෑ..සල්ලි තියෙන මිනිස්සු සමාජය ප්‍රකෝප නොකර වාහන ගේන විදියක්..මොනවාවුනත් electric concept is good with sola..නැත්නම් අපේ අය electric car එක charge කරන්නෙ .normal electricity වලින්..ඒ වැරැද්දත් හදන්න.. රටේ සාමාන්‍ය මිනිස්සුන්ට නොහැකිඋනත් .උත්සාහය වැදගත්..

  • @telishasehan1885
    @telishasehan188510 ай бұрын

    Lankawata mona vehicle eka gennuwath wadak me vehicle ganna kooti ganan ynawane eta wada hodai wena ratakata gihin ehe job ekak krla vehicle ekak gannawa

  • @boruwaepa5435
    @boruwaepa543510 ай бұрын

    Tiyena gewal tikatath mun ta electricity dee ganna behe. A asse car tikath charge karapun ko? Wena wadak kath karanna lokka.

  • @asokawijayaratne332
    @asokawijayaratne33210 ай бұрын

    මමත් porsche හැම ඉලෙක්ට්‍රික් කාර් එලවල තියනව අලුත්ම ඒව පටිටම කාර්

  • @nilanthaweththasingha1160
    @nilanthaweththasingha116010 ай бұрын

    Very good

  • @zoom3401
    @zoom340110 ай бұрын

    අයියේ ඕව හදන්න පුලුවන් දැනුමත් අදාල ලයිසන් තියෙන සොෆ්වෙයාත් ඔය සමගම ගෙනාවොත් මොකද දැන් නිසාන් ලීෆ් බැට්ට්‍රි රිපෙල්ස්ට් කරන්න අවශය දේවල් ලන්කාවෙ නැ ඕව ගෙන්නනව වගේම ඕකට අසාල අනික් සේවාවනුත් ගෙනාවනම් සුපිරිම වැඩක්

  • @gaminigamage696
    @gaminigamage69610 ай бұрын

    thanks 🙏

  • @sanjeewaellawala5762
    @sanjeewaellawala576210 ай бұрын

    Koti ganan wela wahane genawata samanya minissunta wadak na balala hullanna witerai apita tiyenne.

  • @sarchandrapala
    @sarchandrapala10 ай бұрын

    We are very poor to have this type of vehicles . Further we have to go on foot.

  • @diamondtv5374
    @diamondtv537410 ай бұрын

    ඇමතිලට කොමිස් හම්බ වේන්නේ නැත්නම්.ඔව ටික කාලෙකින් නැති වෙයි.

  • @swarnasuraweera283

    @swarnasuraweera283

    10 ай бұрын

    👍🏾👍🏾👍🏾😔👍🏾👍🏾🇱🇰👍🏾

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith808210 ай бұрын

    ජර්මනියේ ID3 එක යුරෝ 40000.00යි.චීනයේ ඒක යුරෝ 15000.00 චීනයේ හදපු ID 3 ගේන්න.මොකද දෙකම එකයි.වැඩිපුර ගාන යන්නේ ජර්මනියේ අමුද්රව්‍ය සහ සේවක ගාස්තු අධික නිසා.

  • @asimpleguy9667
    @asimpleguy966710 ай бұрын

    Electric kiyanne atthatama eco friendly na, electric cars thawa salli hoyana business ekak vitharai 😅

  • @nishanthabalasooriya4152
    @nishanthabalasooriya415210 ай бұрын

    Oya mara tok ne boss denne me rate hitiyoth kiyanne mokakda.owwa wikunala wade gassunoth oya maaruwenawada.dosak kiwwa newei mata pahadili madi nisai kiwwe.😊.ratai ahinsaka minissuntai yahapathak wena wadak nam hodai ithin.oyatath jayawewa.❤.harendra aiye oyatath jayawewa.bs.❤

  • @Amaya_nish
    @Amaya_nish10 ай бұрын

    Mu magilak kiyanawa , mama inne swiss italy athara e ratawal wath 2030 100% electric karanne na anika charging points mulu rata purama hadala na thama, anika mehe kawadawath power down na , lankawe baluwoth current eka na , anika mila 12-15-20 milion lu katada ban owa ganna puluwan , loku un ma nemeda mun nadaththu karanne,baila gahanawa

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig207010 ай бұрын

    හරි ලාබයි ඉතිං...😬

  • @thusith_vlogs
    @thusith_vlogs10 ай бұрын

    ණියමයි❤

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t10 ай бұрын

    වැඩේ නම් හොදයි ඒත් මිල තමයි අපිට හීනයක් වෙන්නේ

  • @neejb18
    @neejb1810 ай бұрын

    Aniwa aniwa.... TESLA 🙏♥️....

  • @user-dl6bf9qy7z
    @user-dl6bf9qy7z10 ай бұрын

    owa ganna nidan haranna wei bro owa hodai horunta api kohomada owa ganne ratama bankoloth wela thiyana kota

  • @sugathsugath5220
    @sugathsugath522010 ай бұрын

    Api baluwata wadak n padiya podine

  • @premathungapremathunga4497
    @premathungapremathunga449710 ай бұрын

    මං ඊලඟ ආත්මේ එකක් ගන්නවාමයි දැන් ඉදන්ම සල්ලි එකතු කරන්න ඕනි

  • @amilaperera6635
    @amilaperera663510 ай бұрын

    දැන් මෙයාට කොහොමද වාහන ගෙන්නන්න පුලුවන් උනේ

  • @Wotin
    @Wotin10 ай бұрын

    First comment...

  • @Dinethzer911
    @Dinethzer91110 ай бұрын

    My Dream Car BMW ❤

  • @ajunajayetileke2403
    @ajunajayetileke240310 ай бұрын

    What about warranty and spare parts. Why dont you publish this coment, it is very importent. Thiese are good for black money.

Келесі