ජීවිතයේ හැම ප්‍රශ්ණයක්ම විසඳන්න අන්තෝනිතුමා භාවිතා කල ආයුධ 3 ඔබ දන්නවා ද? - Rev Fr Prasad Harshana

ජේසු යක්ශයා පරාජය කල මහා බළ අවි 3, ශු. අන්තෝනි තුමා තම ජීවිත අත්වාරම කරගත්තා!
මේ නිසාම ජේසුගේ ඒ මහා බලය අතිප්‍රභලව මෙතුමා තුලින් ප්‍රකාශ වුනා.
ඒ බලය ඔබටත් උරුමයි! අයිතිකරගන්න.

Пікірлер: 224

  • @lakmalperera5226
    @lakmalperera522622 күн бұрын

    2010 දී ශු. අන්තෝනි මුනිතුමාගේ ශ්‍රී දාතූව දැකගැන්මට මටත් දෙවියන් වහන්සේ වරම් දුන්නා...අන්තෝනි මුනිතුමා මටත් හිතාගන්න බැරි විදිහේ ප්‍රාතිහාර්‍යක් පාලා පෙන්නුවා...උන්වහන්සේගේ බලය, උන්වහන්සේ දිලින්දන්ට කොච්චර ආදරය කලාද කියලා... ස්තූතියි! ශු. අන්තෝනි මුනිතුමනි...❤🙏❤

  • @geralddissanayaka7168

    @geralddissanayaka7168

    21 күн бұрын

    Jesus gave body and blood for us to have everlasting life. Others cannot give it.

  • @susilayupala2959

    @susilayupala2959

    16 күн бұрын

    Presansawewa presansawewa amen amen ❤❤❤❤✝️✝️✝️🙏

  • @nelumperis3944

    @nelumperis3944

    15 күн бұрын

    Amen, galle gal pallita wadama Kala math giya , ashrwada laba ganna. 🙏

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    9 күн бұрын

    සුද්ද බයිබලේ කියලා තියෙන්නේ මුනිවරු ගැන කියාදෙන්න කියලද සුද්ද ලියවිල්ලේ කොහෙද ලියල තියෙන්නේ මුනිවරු ගැන කතෝලික සභාවේ ඉන්නේ සාප ලද්දෝ බොරු දේවල් මනුස්සයින්ට උගන්නලා කියා දෙනවා

  • @geralddissanayaka7168

    @geralddissanayaka7168

    8 күн бұрын

    @@user-yu5mw1hh3t The bible never tells us to venerate or praise other gods.

  • @kevinfdo9587
    @kevinfdo958721 күн бұрын

    වාසනා ලද්දාාවු භහාග්‍යවත් සුද්දොා අන්තෝනි මුනිධුනි ජෙු්සු සුවාමි දරැවන් ඉදිරියේදි පවු කාර අප වෙනුවෙන් මැහැදියත් උන මැනව ආමෙන් 😞☹️😢😭👑️👑️👑️👑️👑️👑️💓💓💓💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏

  • @jacinthakadigamuwa8148
    @jacinthakadigamuwa814823 күн бұрын

    පියතුමනි කිතුණුවන්ට හදවතට දැනෙන දේශනා කිරීමේ ශුද්දත්ම මග පෙන්වීම ලැබේවා. මෙවන් වටිනවා දේශනා කිරීමේ ශක්තිය ලැබේවා. ස්තුතියි පියාණෙනි 🙏ජේසු පිහිටයි 🙏❤️

  • @PhilomenaDona

    @PhilomenaDona

    21 күн бұрын

    ❤❤❤❤❤

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    9 күн бұрын

    මේ ගොල්ලන්ට ඇති සුද්ධාත්ම මගක් නෑ අර ඉතාලියෙත් එහෙමයි එක එක මනුස්සයින්ව සුද්දවරයට ඔසවලා රූප හදාගෙන පල්ලි වල තැන්පත් කරගෙන කානික්කා එකතු කරනවා දෙවියන් වහන්සේව පැත්තකට දාලා කතෝලික සභාව තුළ තරම් සල්ලි නෑ කොහෙවත් සුද්ද ලියවිල්ලේ බයිබලයේ එක පිටුවක් කියවපු නැති පාදස්ලා එහෙම කියවල තිබුනනම් ඔහොම කරන්නේ නෑ මේ මිනිස්සුන්ව උසස් කරලා කමෙන්ට් දාන අයවත් බයිබලය කියවන්න එතකොට දැනෙයි මේ මිනිස්සු කරන බොරුව

  • @Nad-u1c

    @Nad-u1c

    8 күн бұрын

    ​@@user-yu5mw1hh3tඑහෙනම් ඔයා කියන විදියට ඔයා මිනිසුන්ට බාගෙට කියල දෙන බයිබල් ආගමේද හරි දේ තියෙන්නෙ.ඔයා මේකෙ මසේජ් කරල හරියන්නෙ නෑ ඔයා මේ වචන අරගෙන එන්න කො එක පියතුමෙක් ලගට එදාට ඔයා තේරෙයි ඔයා කියන මේ වචනවල බරපතලකම.අනික පියතුමෙක්ට බලයක් නෑතියෙන්නෙ ආලේපයක් ඒකජේසුගේ ආලේපය එහෙම නැතුව පාස්ටර් කියා ගන්න උදවිය මට ජේසුගේ බලයක් ලැබිල තියෙනව මට වැදපල්ලා කියන වගේ දෙයක් නෙමී එහෙම මාවගත්තාවූ බොරු දිවැසිවරු පහල වෙනවා කියල එදා බයිබලයේ කියල තියෙනවා.කතෝලික සභාවේ තියෙන සල්ලිද ඔයාට ප්‍රශ්නේ ඔයාලට වගේ NGO සල්ලි හම්බවෙනව කියල හිතුවද ඔයාලනේ කූට ව්‍යාපාරයක් විදියට හදාගෙන බයිබලය විකුනන් කන්නෙ අහිංසක මිනිසුන්ට ජේසුගේ 10% කොටස දෙන්න කියල මිනිසුන්ගේ සල්ලි හූරන් කන්නෙ.ඔයාලගෙ මාසෙ ආදායම් මාර්ගයක් කරගෙන මිනිස්න්ගෙ සල්ලි හූරන් කන්න බයිබලය පාවිච්චි කරන්නෙ.ඔයා මේකෙ නෙමී ඔයා එලියට ඇවිත් මේව කතා කරන්න අපි ලෑස්ති යොයාට උත්තර දෙන්න මොන සභාවද කූට ලෙස ව්‍ය්යාපාර කරන්නෙ කියල ඔයාට සාදක එක්කම ඔප්පු කරල දෙන්න.

  • @Nad-u1c

    @Nad-u1c

    8 күн бұрын

    ඔයා වගේ නූගත් මිනිසුන්ට අනුකම්පා කරනව මොකද මේ කියන දේ තේරුමවත් නොදන්න ඔයාට දෙවියන් ඉදිරියේ සමව ලැබෙන්න කියල.කතෝලික ස්ම්සභාවේ හැමෝම දන්නව පූජකවරු කියන්නෙ කොහොම බුද්දියකින් පරිනතයිද කියන එක.ඒක ජජ් කරන්න ඔයාට බෑ ඔයාගෙ පාස්ටර්ල වගේ බොරු දිවැසිවරු කියාගෙන මිනිස්සු හූරන් කන්නෙ නෑ ඔයාට ලොකු පටලැවිල්ලක් තියෙනව කතෝලික සභාව එක්ක .ඒක වෙන්නෙ ඔයාගෙ පාස්ටර් කියා ගන්න කෙනා ඔයාලගෙ එඔලු හෝදල තියෙන විදිය අනුව හරියට ආගමක් අදහන්න පුරුදුවෙන්න.ඔයාගෙ සබාවට මිනිස්සු එකතුන්කරන්න මේකෙ බොරු කියල වැඩක් නෑ මේ කියන දේ හරියට අහල තේරුම් ගන්න එට්ම්දාට ඔයාට නියනම් ජෙසු මුන ගැහේවි.

  • @annefernando7266
    @annefernando726621 күн бұрын

    ස්තූතියි Anthony මුනිතුමනී. මගේ ජීවිතේ අදටත් පුදුමාකාර හාස්කම් රාශියක් කරන මුනිවරයෙක්, මගෙ ජීවිතය වෙනස් කර ලස්සන කලා.❤❤❤❤❤🙏🙏🙏🙏🙏💐💐💐

  • @ChammikaLandrum
    @ChammikaLandrum21 күн бұрын

    අාදරෙයි ශු . අනිතෝනි මුනිතුමනි 🙏🏻❤🙏🏻

  • @lawrancevaas3666
    @lawrancevaas366612 күн бұрын

    ශු.අන්තෝනි මුනිදුනි අපනිසා යාක්නා කල මැනව .අප පවුලේ සැමට ඔබ වහන්සේගේ පිහිට අරක්ශාව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @princeperera7942
    @princeperera79429 күн бұрын

    ඉස්තූතියි ෆාද අද දේසනාවන් ගොඩක් නොදන්න දේ නිදන්න අයට පහදා දුන්නා මේ දේශනය ඉතාමත් වටිනව ෆාද ගොඩක් ඉස්තූතියි ෆාද ජෙසු පිහිටයි 🙏🙏

  • @priyankaperera3251
    @priyankaperera325123 күн бұрын

    Amen🙏🙏🙏 Jesu Pihtai Piyatumani🙏🙏🙏❤❤❤❤

  • @shiranthirajakariar4556
    @shiranthirajakariar455623 күн бұрын

    God bless you always Father Prasad. Thank you Jesus for everything. All praise to you God always. Amen. 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @grizildapayagala
    @grizildapayagala23 күн бұрын

    ❤ glory to God, hallelujah , thank you father, God bless you ,amen.

  • @marianfernando2896
    @marianfernando289623 күн бұрын

    Sudu antoni muniduni අපට pihita wenu manawa .jesuge pihita niraturuwa apge du daruwantat apage apaul වලටත් aba denu manawa♥️♥️♥️

  • @renuchandrika5156
    @renuchandrika515623 күн бұрын

    දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ❤ජිවමාන ජේසුගේ පිහිට ❤ශුද්ධාත්ම බලය❤ දෙව්මව් ගේ මැදිහත් කම❤පියතුමනි ඔබවහන්සේ ට නිරතුරුව ලැබේවා

  • @sriyanmoraes435

    @sriyanmoraes435

    23 күн бұрын

    Dearest St Anthony Pray for us. 🙏🙏

  • @smbandara7915

    @smbandara7915

    22 күн бұрын

    ඔබවහන්සේට ජේසු පිහිටයි දෙව් මවු සරනයි !

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    9 күн бұрын

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ගන්න දෙවියන් වහන්සේ සුද්ද ලියවිල්ලේ සඳහන් කර තිබෙන මාර්ගය අනුගමනය කරන්න සුද්ද ලියවිල්ලේ අකුරක්වත් නොකියපු මේ පාදස්ලා කියන විදිහට ගියොත් දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම බලය ලබන්න කාටවත් බෑ කතෝලික සභාව කියන්නේ ඒගොල්ලන්ට උචිත විදිහට මේ ලෝකේ ඔවුන් විසින්ම සාධා නිම කරගත්තු දෙයක් හරි මග යන්න නම් දෙවියන් වහන්සේගේ කරුණාව ලබන්න නම් සුද්ද බයිබලය ලියා තිබෙන විදිහට ගමන් කරන්න ඕනා පාස්කු දිනය බෝම්බ ගහලා මිනිස්සුන්ට පෙන්නුම් කෙරුවෙ උඹල යන මාර්ගය වැරදියි කියලා සුද්ද බයිබලය බැලුවොත් තේරෙයි

  • @Nad-u1c

    @Nad-u1c

    8 күн бұрын

    ​@@user-yu5mw1hh3tඑතකොට ශුද්ධ ලියවිල්ල විකුර්තින්කරන් මිනිසුන්ට බොරු කියල බජවු දාල සල්ලිවලට ලෙඩ්ඩු හොදවෙනව වගේ මිනිස්සු නටවල මිනිස්සු මුලා කරල සල්ලි හොයන එක බයිබලයේ වචන බාගෙට කියල දීල මිනිසුන්ට බයිබලය විකුර්තින්කරල මිනිස්සු නොමග යවන එක හරිද එහෙමද ඔයාගෙ පාස්ටර් කියන දෙවගතිවරයා කියල දීල තියෙන්නෙ

  • @Nad-u1c

    @Nad-u1c

    8 күн бұрын

    හරි මග යන්න නම් ඔයාලගෙ පාස්ටර් කියා ගත්තු හොර දිවැසිවරු ඔඅස්සෙ එන්න කියලද මිනිස්සුන්ට කියන්නෙ.දසයෙන් කොටස දුන්නෙ නැත්නම් බලෙන් එකතුකරන.ඒකද හරි දේ බයිබලේ විකුර්තින්කරන් මිනිස්සු නොග යවන දෙවියන් වහන්සේ කියල නොදන්න නොපෙනෙන අන්තිම විනිශ්චය ගැන විතරක් කියල දෙන ඒකද හරි මිනිසුන්ට වර්තමානයේ ජීවත්ව් එන්න කියල දෙන්න ඕනි.මිනිස්සු වර්තමානයේ යහපත්ව ජීවත් උනොත් විතරයි අනාගතයේ අන්තිම විනිශ්චය ගැන කතා කරන්න පුලුවන් වෙන්නෙ ඒක තේරුම් ගන්න

  • @LasithKrishen
    @LasithKrishen18 күн бұрын

    ශුද්දේා අන්තෝනි මුනිවරයා අප නිසා පිහිට ලබා උුන මැන ව ජේසු පිහිටා !!! 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    9 күн бұрын

    අන්තෝනි මුනිවරයා ඕනේ නෑ දෙවියන් වහන්සේගේ පිහිට ලබා ගන්න කෙලින්ම උන්වහන්සේව සොයන්න සුද්ද බයිබලයේ අන්තෝනි මුනීවරයෙක් ගැන සඳහනක් නෑ ඒ තියා දේව මෑණියන් ගැනවත් සඳහන් කරලා නෑ මුලාව

  • @chandrikajayasundara555
    @chandrikajayasundara55523 күн бұрын

    Glory be to the Lord. God bless you father.

  • @emmanuelfernando594
    @emmanuelfernando59422 күн бұрын

    JESU PHETAI REV FATHER THANK YOU ❤

  • @nishadibernadette9477
    @nishadibernadette9477Күн бұрын

    Jesuni mama oba kerehi wiswasa karami 🙏🙏 🙏🙏🙏🙏💐

  • @hasithasanjeewani4115
    @hasithasanjeewani411523 күн бұрын

    Thank u lord jesus Christ ❤❤❤❤

  • @gihanalvis9273
    @gihanalvis92737 сағат бұрын

    St:Anthony Love You So Much My Dear Father Have Mercy On Our Sins And Pray For Us Amen ❤️🙏❤️ ❤️🙏❤️

  • @user-ys8nh2wz2q
    @user-ys8nh2wz2q23 күн бұрын

    🙏Thankyou fr. Harshana god bless you.

  • @BerniDavid
    @BerniDavid2 күн бұрын

    Thank you Rev father I'll share these miraclee of st Anthony for all the people I know praise you Jesus Thank you Jesus Amen

  • @nisankasakuni6474
    @nisankasakuni647422 күн бұрын

    My sincere thanks to you dear father for your nice sermon🙏

  • @marianfernando6162
    @marianfernando616222 күн бұрын

    obawahase,pujaka diviye ena pariksha hadunagena pujaka diviye uparima rsaya vidinna sudath balaya labewa🙏

  • @matiperera6433
    @matiperera643322 күн бұрын

    God bless you father ❤❤❤

  • @yohanrodrigo5340
    @yohanrodrigo534023 күн бұрын

    Amen❤ ජේසු පිහිටයි ඔබවහන්සේට ❤

  • @ayeshadesilva9459
    @ayeshadesilva945923 күн бұрын

    Amen … Praise the Lord … Thank you so much Rve . Father May God Bless You ❤❤

  • @mrgamingdanny4977
    @mrgamingdanny497722 күн бұрын

    🌹❤🙏🙏🙏❤🌹 ජේසු පිහිටයි පියතුමණි ..

  • @ThusithaDarshani-eh8iz
    @ThusithaDarshani-eh8iz22 күн бұрын

    🙏💖🙏💖💐💐Amen💐💐💖🙏💖🙏

  • @WpsFernando-wl6it
    @WpsFernando-wl6it10 күн бұрын

    Amen ❤❤👍👍🙏🙏🙏🙏🙏

  • @shanikacabral2346
    @shanikacabral234623 күн бұрын

    පියතුමනි ස්තුති නොදන්නා දේ බොහොමයක් තියෙන අපේ ජිවත වලට ඔබගේ දේශනා හරිම වටිනා ඔබට ජේසු පිහිටයි

  • @janetries2533
    @janetries253323 күн бұрын

    God bless you father.thank you so much.

  • @deshithasamaratunga8732
    @deshithasamaratunga873223 күн бұрын

    Praise the Lord ❤️

  • @elenawickrama2281
    @elenawickrama228117 күн бұрын

    ශුද්ධවු අන්තෝනි මුනිදුනි ඔබ වහන්සේ මට හැමදාමත් .හැමදේටමත් උදාවෙන එදිනෙදා පුස්න කරදර වලදිත් නොයෙකුත් විදිහට පිහිට උපකාර ලබා දුන්නා .🙏❤එදා මෙදා අදත් දක්වා .මට මගේ පිහිටට මම ලගින්ම හිටියා .මාව සියලුම නයතුරුස් වලින් ගලවා ගත්තා .මම අද හරිම හිසේ සැහැල්ලුවක් එක්කම හොඳින් ජීවත් වෙනවා .මෙි සැනසුම මට දුන්නාට හදවතින් මම අද ස්තුති ස්තුති ස්තුති කරනවා ..මම මියනතුරාවටම මම ලගින්ම එදා වගෙම අදත් හෙටත් සැමදාමත් ලගින්ම ඉන්න .ආදරෙයි හැමදාම ආදරෙයි ශුද්ධවු සාන්ත අන්තෝනි මුනිදුනි ඔබට .⁣මා අතින් දැන නොදැන වෙන යම් වැරදි අඩුපාඩු වලට .මට අනෙක වාරයක් සමාවෙන්න..සමාව දෙන්න ජෙසුනි.ජෙසු පිහිටයි ..🙏🙏🙏❤❤❤💐💐💐😘😘😘

  • @chandrsiriherath4327
    @chandrsiriherath432723 күн бұрын

    Amen 🙏

  • @malkathiefernando329
    @malkathiefernando32922 күн бұрын

    Amen 🙏🏾🙏🏾🙏🏾

  • @ShamaliWeerasinghe-ki5qg
    @ShamaliWeerasinghe-ki5qg23 күн бұрын

    Amen

  • @niroshafernando-xu3rx
    @niroshafernando-xu3rx4 күн бұрын

    Ane piyathumeni me deshanawa Hama palliyakata genayanna god bless

  • @user-ec7di7un6s
    @user-ec7di7un6s11 күн бұрын

    Amen ❤️ 🌹 ❤️ 🌹

  • @sriyanipeiris7624
    @sriyanipeiris762423 күн бұрын

    Thank you Rev father God bless you 🙏🙏🙏👍👍👍❤️

  • @user-jb3nh5jn4q
    @user-jb3nh5jn4q4 күн бұрын

    ❤amen ❤amen❤amen

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody848923 күн бұрын

    S. Antonio prega per noi 🙏🙏🙏🌷🌷🌷

  • @SabrinaPietersz
    @SabrinaPietersz23 сағат бұрын

    Amen ❤️🙏

  • @kithsirinonis7900
    @kithsirinonis790022 күн бұрын

    ඉතාමත් අර්ථවත්.

  • @tamarajayawardena9731
    @tamarajayawardena973123 күн бұрын

    Amen 🙏🙏🙏

  • @rosenimojine261
    @rosenimojine26123 күн бұрын

    ආමෙන් 🙏🙏🙏🌹🌹🌹

  • @damayanthi540
    @damayanthi5402 күн бұрын

    Amen ❤❤🙏🙏🙏✝️

  • @user-zt9bz2zx4q
    @user-zt9bz2zx4q20 күн бұрын

    St .Anthony preay for us🙏❤️

  • @christopherthomas7241
    @christopherthomas72417 күн бұрын

    ශුද්ධ අන්තොනි මුනිතුමනි , අප වෙනුවෙන් නිතරම යාක්ණා කල මැනව .. ඔබවහාන්සේ අපට ලබා දුන් සෑම දේයක් ගැනම දේවියන් වහන්සේට ස්තුති ප්‍රසන්සා කරනවා...

  • @siththimorseth92
    @siththimorseth928 күн бұрын

    ❤ Amen 🙏

  • @user-in9ii4bw4r
    @user-in9ii4bw4r21 күн бұрын

    Very beautiful sermon.thank you father for your great explanation. God bless n guide you always.

  • @nishagayani1640
    @nishagayani164023 күн бұрын

    Thank you God bless you 🙏

  • @JayasuriyaKuranageSumuduNilaks
    @JayasuriyaKuranageSumuduNilaks23 күн бұрын

    ❤🙏🏻

  • @sidneyperera
    @sidneyperera9 күн бұрын

    Amen. ❤❤❤

  • @ranipattige2317
    @ranipattige231720 күн бұрын

    Amen 🙏🏽🙏🏽🙏🏽

  • @thilakamunityronesilva7462
    @thilakamunityronesilva746223 күн бұрын

    ❤❤❤❤❤Ameen❤❤❤❤

  • @SuwarnaH.p
    @SuwarnaH.p20 күн бұрын

    Amen amen amen❤❤❤❤❤❤❤❤❤

  • @mallikarukunayake1877
    @mallikarukunayake187710 күн бұрын

    Amen alleluia❤

  • @camiliacamilia2981
    @camiliacamilia298117 күн бұрын

    Amen❤❤❤❤❤

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani546022 күн бұрын

    St: Anthony of padua pray for us Amen 🙏 ❤

  • @winifredafernando1392
    @winifredafernando139223 күн бұрын

    Father it is very powerful sermon. Learn so many things. Holy Spirit bless you more and more. God bless you.

  • @rukshanchanaka-ob7sm
    @rukshanchanaka-ob7sm17 күн бұрын

    ❤️amen

  • @AchchiniSanjana
    @AchchiniSanjana14 күн бұрын

    Suddau anthoni moniduni apita ashirwada kalamanawa

  • @fernandomatilda-qg8gy
    @fernandomatilda-qg8gy20 күн бұрын

    මම ඉන්නේ ඉතාලියේ.පාදුවා පල්ලියට යනවා.හිතට ලොකු සැනසීමක්.

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    9 күн бұрын

    හරි හරි යන්න ඉතාලිය තමා පුළුවන් තරම් එක එක මනුස්සයින්ව සුද්දවරයට ඔසවලා පිළිම හදාගෙන කානික්කා එකතු කරන්නේ කතෝලික සභාවට ඕනේ කාව හරි හිටවලා කානික් අපිටියක් තියන්න ජීවමාන ජේසු පැත්තක කතෝලික සභාවේ නායකයා පවා පාප් තුමා කරන්නේ පිලිම ඉඹින එක පිළිම නමස්කාරය ඒ තුළින් ඒ සල්ලි හම්බවෙන්නේ සුද්ද බයිබලය කියවලා සැබෑ දේ සොයාගන්න ජේසු ජීවමානයි උන්වහන්සේට පමණයි සියල්ල කළ හැකි

  • @sepalikumarage8662
    @sepalikumarage866215 күн бұрын

    Praise the Lord🙏

  • @chamilapeiris6294
    @chamilapeiris629423 күн бұрын

    Piyatumani mewani desana awasya kalayi me obata god bless janathwata lanwenna

  • @user-ww4bm9bu4v
    @user-ww4bm9bu4v23 күн бұрын

    Jàsu jewamanai

  • @neetaguruge2865
    @neetaguruge286523 күн бұрын

    ආමෙන් ❤ ජෙසු පිහිටයි පියතුමනි ❤❤❤❤❤

  • @user-zi9vl6cs9x
    @user-zi9vl6cs9x22 күн бұрын

    Sthuthi piya thumeni godaak DeWal igana gaththa jiwithayata piyathumeni god bless you farther❤❤❤❤

  • @sanath-ml9rw
    @sanath-ml9rw23 күн бұрын

    ❤❤❤❤❤❤

  • @LovelyColourfulShirt-sn7db
    @LovelyColourfulShirt-sn7db21 күн бұрын

    God bless you

  • @ranilfernando9853
    @ranilfernando985323 күн бұрын

    🙏💗🙏

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg13 күн бұрын

    Piyatumeni..obat.saktiyam.lebewa..jesuge.pihitalbewea❤❤❤

  • @rohanyatanwala677
    @rohanyatanwala67723 күн бұрын

    St.Antanthony please pray for us .🙏🙏🙏❤❤❤🌷🌷🌷

  • @sidneyperera
    @sidneyperera10 күн бұрын

    🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @IrinPerera1958
    @IrinPerera195823 күн бұрын

    ♥️🙏🙏🙏

  • @surangaliyanage4134
    @surangaliyanage413410 күн бұрын

    ඡෙසු පිහිටයි පියතුමා

  • @tamarajayawardena9731
    @tamarajayawardena973123 күн бұрын

    Yes father thank you God bless everyone 🔥🙏♥️🌹🌍

  • @EdwardWeerasinghe-pn5uc
    @EdwardWeerasinghe-pn5uc14 күн бұрын

    Excellent Sermon Thank You Rev Fr Prasad Harshana. May Godv Bless you too. Amen.

  • @shaynepubudu2052
    @shaynepubudu205221 күн бұрын

    ❤❤❤

  • @spartan4763
    @spartan476314 күн бұрын

    Amen 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 bless 🙌 🙏 ♥️ ❤️ 💖

  • @HancyFernando-ot1sw
    @HancyFernando-ot1sw21 күн бұрын

    සර්ව බලධාරි මහෝත්තම අාදර දෙවි පියාණෙනි ස්ෙතුා්ත වෙිවා ... සැමදාම ශුද්ධ වු අන්තෝනි මුනිතුමාගේ ඉනවට තිබෙන ලනුවෙි කෙලවර අැති කුරැසය මා සිප අාචාර කරනවා... අද තමා ඉගෙන ගත්තේ ඵහි අැති ගැට තුනේ තේරැමත් දුඹුරැ පාට ලෝගුවෙි තෙරැම දැන ගත්තේ පුශංසා වෙිවා!!! ස්වාමිනි!!! ශුද්ධාත්මෙනි!!!අාදර අපේ දෙව මැණියනි!!! ගරැ පියතුමනි ස්තුති දේශනාව අපිට ගොඩාක් වටිනවා .ජෙසු පිහිටයි.

  • @smdsilva7549
    @smdsilva754917 күн бұрын

    Thank you father.God bless you 🙏♥️

  • @danielfernando7098
    @danielfernando709817 күн бұрын

    Amazing.. Hallelujah 👏🙏 Hallelujah Praise the Lord 🖐️ For his Great mercy he provides apon his children.. when they are really to his love no Matter 💖 what Awesome... Amen 🙏 Amen We love u st.anthony as real model of Jesus Christ 🙏.... pray for us always ❤️🙏

  • @user-ms1hi1qd8y
    @user-ms1hi1qd8y14 күн бұрын

    ජේසු පිහිටයි ❗🙏🙏

  • @donaldbalasuriya6595
    @donaldbalasuriya659521 күн бұрын

    ශුද්ධවු 0:15 අන්තෝනි මුණිතුමෙිනි ස්තූතියි ප්‍රශන්සා වේවා .❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @user-yu5mw1hh3t

    @user-yu5mw1hh3t

    9 күн бұрын

    ගුරුවරයා පැත්තක ස්තුති දෙන්නෙ ගෝලයින්ට

  • @anurajayalth6720
    @anurajayalth672018 күн бұрын

    Budu saranai

  • @sriyanimathew5225
    @sriyanimathew5225Күн бұрын

    🙏🏻❤️

  • @sasikalafernando8026
    @sasikalafernando802616 күн бұрын

    ආමේන්🙏

  • @user-sw1ui7qw7m
    @user-sw1ui7qw7m15 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @sakuanthony
    @sakuanthony8 күн бұрын

    🙏🙏

  • @brecilajanti2945
    @brecilajanti294521 күн бұрын

    ❤❤❤❤❤ΑΜΕΝ❤❤❤❤❤

  • @JoyceSagarika
    @JoyceSagarika17 күн бұрын

    Jesu pihitai ❤❤❤❤❤

  • @raniperera9439
    @raniperera943915 күн бұрын

    God bless you rev. Father

  • @helenfernando7735
    @helenfernando77359 күн бұрын

    ❤❤❤❤❤

  • @maryperera6218
    @maryperera621817 күн бұрын

    Great message. Thank you father god bless you

  • @fernandomatilda-qg8gy
    @fernandomatilda-qg8gy20 күн бұрын

    ජේසු පිහිටයි

  • @MakkhaOhone
    @MakkhaOhone4 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏❤

  • @charmainperera8527
    @charmainperera852720 күн бұрын

    Thankyou father

  • @MalaniJacintha
    @MalaniJacintha16 күн бұрын

    ගරැ පියතුමෙනි දේසනාවෙන් බොහෝදේ දැන ගත්තා මට කථා කරන්න පියතුමෙනි මමඔබතුමා දන්නවා ජෙසු පිහිටයි

  • @pradeepanikaushalya8682
    @pradeepanikaushalya868223 күн бұрын

  • @ajithhettiarachchi9827
    @ajithhettiarachchi98279 күн бұрын

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

Келесі