2Sroke3වීල් එකේ තෙල් වැඩ නැද්ද/සද්දෙ වැඩිද/ එන්ජිම දෙදරනව වැඩිද 3veeler fule problem (Part 01)

Ғылым және технология

ඔන්න ඔයාලට තවත් වටිනා වීඩියෝවක් අරගෙන ආවා.ඔයාගෙ වාහනේ කොච්චර තෙල් වැහුවත් තෙල් පිච්චෙනවද?වාහනේ දෙදරීම වැඩි වෙලා සයිලන්සර් ඇණේ නිතරම ගැලවෙනවද? වාහනේ සද්දෙ වැඩි ද? මේ ඔක්කොම ලෙඩ එක පාරින් ගෙදර ඉඳන් හදාගමු.. ඔයත් උත්සාහ කරල බලන්න.යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා 🙏 මං වීඩියෝ එකේදි කිව්ව Whatsapp group එකේ ලින්ක් එක මේ
chat.whatsapp.com/Czmcew42zp8...
ඔයාලත් එකතු වෙලා ඔයාලගෙ ගැටළු ඉදිරිපත් කරන්න ඒ වගේම ඔයා දන්න දේවල් අනිත් අය එක්ක බෙදාගන්න කැමති නම් එකතුවෙන්න.තවත් වීඩියෝ එකකින් හමුවෙමු 👍මතක ඇතුව මගේ චැනල් එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අළුත් වීඩියෝ එකක් ආවම බලන්න.. ඔයාලට සුබ දවසක් 🙏
#දෙවෙනිඉනිම #සංගීතේ #පාර_දිගේ #පත්තරේ #lifehacks #paaradige #adaderana #kiyadennaadaretharamtoday #siyathanews #srilanka #t20worldcup2022 #trending #asiacup2022 #deranaaruna #westbengal #music #tseries #tiktok #trend #totalgaming #best #newrelease #newstatus #newmusic #football #freefire #instagram #viralvideo #youtubeshorts #youtubevideo #tuktuk #tukangojekpengkolan #tukurtuk

Пікірлер: 216

  • @user-xd6mz6qm5l
    @user-xd6mz6qm5l6 ай бұрын

    👍 Eka aththa

  • @chamidumadusanka9200
    @chamidumadusanka9200 Жыл бұрын

    Aiye mata kiyannako mage wheel eka 1st / 2nd eke gannako kohoma gattat ගස්සනවා වැඩී අනිත් වීල් වලට සාපේක්ෂව මගේ එහෙම වෙනවා වැඩී.. ඒකට මොකක්ද කරන්න ඕනි පිලියම ❤️

  • @samanthapradeep399
    @samanthapradeep399 Жыл бұрын

    ඇත්ත තමයි මෙිපොඩි එකට වාහනය පිකප්එකත් හොදටම අඩුයි

  • @rumeshdilshan6927
    @rumeshdilshan6927 Жыл бұрын

    mage weel eka j number ekak. ekata dala thiyenne 3port cub ekak saha podi air clenar ekak eka awulak nedda? ekata loku air clener ekak danna venavada?

  • @lankanrox3035
    @lankanrox3035 Жыл бұрын

    අයියෙ 5port එන්ජිමට 3පොර්ට් කාබලේටරේ තියපුවාම තෙල් අඩුවෙන් නේද වැඩ කරන්නෙ

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Жыл бұрын

    👍🏻👍🏻

  • @lakruwan5164
    @lakruwan51649 ай бұрын

    අයියා මගෙ විල් එක 5පෝට කබි එක 3පෝට එයාර් එක3⁣පෝට තේල් වැඩ නැහැනෙ මොකද කරන්න ඔනේ

  • @pictureparadise7734
    @pictureparadise77347 ай бұрын

    Aiye mage QC wheel eka, eke 3 port air filter eka dala thiyenne, carb eke accelerator needle ekai piston ekai dekama damma, thel krnne 15, jet eka 80 wage dammoth hari yai kiyanawa kattiya, break bind wela mkth na,clutch plate nn danna wei kiwwa eth danata awlk na kiwwa,me tikath ekka blddi hodma wade loku airfilter ekk danaekda jet eka maru krla blna ekda,e air filter ela dn genne nalu lankawata

  • @ArunaShantha-he2rl
    @ArunaShantha-he2rlАй бұрын

    මගෙ 2 ස්ටොක් තිුවිලයේ කචිි ⁣එකේ ඔයිල් අඩු වෙනවා ඩිපරන්සලේ ඔයිල් දානපැත්තෙ පලුව ගලවලා රැන්ක් එකේ Oil සිල් එක ගහන්න පුලුවන් ද කියලා කියන්න, ඇන්ජින් එක සමිිපුරන පලුකරන්න ඔනද?....

  • @samanpushpakumara8769
    @samanpushpakumara8769 Жыл бұрын

    Mge G අකුරක් 5port තියෙන්නෙ එකට එන්නෙ podi ayar ekda .. 40,t withra yaddi tehl weda . Godk alldi තෙල් වැඩ නැ.. plz riply aiya

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8ghАй бұрын

    ක්ලිප් වලින් තද කරන ඔර්ජිනල් ෆිල්ටර් එක කොහේවත් නෑනේ ගන්න තැනක් කියනවද උදව්වක්

  • @jackrose2677
    @jackrose2677 Жыл бұрын

    Mage eke kochchra heduwath thel 15k withrai karanne. Air eka maru krma harida

  • @user-xi9xh8jr6b
    @user-xi9xh8jr6b9 ай бұрын

    Me deta uttharayak dennako 5I pot engimata 3pot cab ekak damma ekata 5I port aire klinareda hari 3pot aire clinareda hari

  • @monster-fv3yb
    @monster-fv3yb11 ай бұрын

    Aiye mage wahane QI thiyena prashne thamai petrol pichchenawa maram vidiyata usa air akak thiyenne... ekata mokada karanne..?

  • @thashmikarasanga2822
    @thashmikarasanga282210 ай бұрын

    අයියෙ මගෙ එකේ කොටින්ම තෙල් වැඩ නෑ 1L තෙල් කරන්නෙ 10 යි දාලා තියෙන්නෙත් ඔකක් තමා අලුත් කාබලෙටර් 2මාරු කරා ඒත් හරියන්නෙ නෑ

  • @chinthakanpushpakumara

    @chinthakanpushpakumara

    2 ай бұрын

    එයාර් ක්ලීනර් එක හොදට සුද්ද කරන්න. රෝද තුනම චෙක් කරලා බලන්න බ්‍රේක් තදවෙලාද කියලා. සයිලන්සරය සුද්ද කරන්න කාබන් අයින්වෙන්න. හෙඩ් එක චෙක් කරන්න ලීක් එහෙම තියෙනවද කියලා. බෝර් එකත් චෙක් කරන්න. 2 ස්ට්‍රොක් වල බොර් කැපෙනවා හරි අඩුයි, රින් සෙට් තමයි ඉක්මනින් ඩැමෙජ් වෙන්නෙ. තෙල් ගහන්නෙ එකම ශෙඩ් එකෙන්නම් වෙන ශෙඩ් එකකිනුත් තෙල් ගහලා බලන්න. ප්ල්ග් එක, ස්පාර්ක් එක එහෙම හොදට එනවද බලන්න. අන්තිමට කාර්බ් එකෙ ජෙට් එක මාරු කරලා බලන්න, තියෙන ගානට වඩා 5ක් 6ක් අඩු එකක් දාලා බලන්න..😊

  • @ransirifrdo123
    @ransirifrdo12310 ай бұрын

    G number වල තෙල් පිච්චෙනවා වැඩිද

  • @fazeelhazan6086
    @fazeelhazan6086Ай бұрын

    Mage QC 2 stock 3wheeler eketh a aula thiyanawa marunkarala balanna one

  • @nuwansanjeewa4276
    @nuwansanjeewa4276 Жыл бұрын

    3 port master pump eke wosher gahanne kohomada

  • @HasithaHasitha-pg6yo
    @HasithaHasitha-pg6yo9 ай бұрын

    Q නම්බර් එකේ ලග ෆිකප් නැ තෙල් පිච්චෙනවා 40 වඩා යන්නේ නෑ මොකද කරන්නේ

  • @thivankalakmal6199
    @thivankalakmal6199 Жыл бұрын

    මගෙත් තියෙන්න් g අකුරක් හිටපු ගමන් හොඩටම අදින්ව හිටපු ගමන් අඩින්නෙනෙ මොක්කඩ ද්න්නෙ නෙද අඋල

  • @chutte3064
    @chutte30648 ай бұрын

    Ayiye mageth Qh ekak eke eya eka pannanna one udheta stat karanna 3port ekak thibba eketh ehemayi

  • @user-fx6li8wv5e
    @user-fx6li8wv5e9 ай бұрын

    oka aluthen ganna thiyeda?

  • @ajithkumara8394
    @ajithkumara83949 ай бұрын

    මගේ ත්‍රිවිල් එකට වෙලා තියේන්නේ මෙකම තමා

  • @chamiraroshanga5594
    @chamiraroshanga5594 Жыл бұрын

    Hl no ekata loku AIR filter harida

  • @sureshmadusanka3032
    @sureshmadusanka30324 ай бұрын

    සයිලන්සර් එකේ සද්දේ අඩු කරගන්නේ කොහොමද

  • @asankak77
    @asankak77 Жыл бұрын

    sahithaka aththa

  • @scoob6909
    @scoob69095 ай бұрын

    2stoke three while එහෙක සයිලන්සරෙ කමර කඩුනමත් සෆ්හ්දෙ ඇඩියි නෙඩ

  • @asankathilakarathna4069
    @asankathilakarathna406911 ай бұрын

    Ane aiye mage wel eka j akurak loku eyar pilter ekak teyenne et Tel wada karannaha ane pliss karanna deyak teyanawanam kiyannako cabekat sudda Kara Mona karat wadaknaha Tel letar 1kata kilometar 15k wetara wadakaranne

  • @supunsulakshitha113
    @supunsulakshitha113 Жыл бұрын

    Aiyo mage eleth tiyenne okamai mata loku air cleaner ekak daganda one

  • @disalsudeera6233
    @disalsudeera6233 Жыл бұрын

    oya loku air cleaner ekata mis ekak enawane ekai oka ain karanna wenne godak welawata ekata mokakda hethuwa

  • @amilapamoda8850
    @amilapamoda8850 Жыл бұрын

    Apenam aulak ne thel karanawa supiriyata 3port carb ekak dammanam thel karanawa Adina eketh aulak ne

  • @AkilaImesh-k8z
    @AkilaImesh-k8z13 күн бұрын

    5fort wala thel hadaganne komada

  • @s_a_c_h_i_n_t_h_a3454
    @s_a_c_h_i_n_t_h_a3454 Жыл бұрын

    201 ක් තියෙන්නෙ ඕක්කොම 5 පෝට් තෙල් වැඩ කරන්නෙම නෑ .බෝර් එකෙ නම් කාලෙ ඉවරයි .එයා ක්ලීනර් එක නම් ඔය පොඩි එක තියෙන්නෙ .බෝර් එක තියලා ඔය එයා කිලීනර් එක දැම්මොත් හරි යයිද

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    මුලින්ම බෝර් එක කැපිල නම් මුලින්ම ඒක හදන්න.මොකද බෝර් එකෙන් ලීක් වෙනව කියල කියන්නේ එන්ජීමේ කම්ප්‍රෙෂන් නෑ කියන එක.එතකොට කොහොමටත් තෙල් වැඩ කරන්නේ නැහැ

  • @user-ce1yp7kx3z
    @user-ce1yp7kx3z4 ай бұрын

    Cab ek 3pot nam ek wens krnna pluwanda

  • @user-uw3nf8zb3y
    @user-uw3nf8zb3y7 күн бұрын

    කීයක් වෙන්වද

  • @nalinwijekoon1889
    @nalinwijekoon188911 ай бұрын

    අයියෙ මාග් විල් එක 204 කාබියුලේටරය /ක්ලච්/බොර්/සයිලන්සරය 5port උදේට ස්ටාර්ටි කරන්න බැ ⁣Air එකට පේටිුල් දැමිමාම ස්ටාර්ටි වෙනවා ආයේ නතර කරලා ටික වෙිලාවකින් ස්ටාර්ටි වෙන්නෙ නැ මොකද හේතුව කියලා දෙන්නකො

  • @darshanapramoditha

    @darshanapramoditha

    2 ай бұрын

    Oya case eka matat tiyanawa.garage ganakata giya ekekwat hetuwa hariyata kiyanna l.carb eke patrol ariyama oka hariyanawa etakota tel karan na

  • @damithdanushka1108
    @damithdanushka110815 күн бұрын

    මමත් ලොකු එයාර් එකක් තිබ්බ QF එකක් දැන් රේස් වෙන්නේ නෑ නේ

  • @judealakman3381
    @judealakman3381Ай бұрын

    Thel hadaganna widiha kiwwe nane.....

  • @user-dg3lg3ce9x
    @user-dg3lg3ce9x Жыл бұрын

    2 stock three wheeler ake key switch aka galawala start karnna Bari wenna security switch akak daganna widiya video akak danna aka godak watinwa

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    Aniwaryayenma dannam

  • @ashayata2693

    @ashayata2693

    Жыл бұрын

    පුලුවන් හදන්න rely switch ekak demmoth aye key eka nethuwa strs wen naa🤗

  • @shanakalakshan1040

    @shanakalakshan1040

    Жыл бұрын

    @@ashayata2693 eeka hari ❤️

  • @llifeattractionmusic

    @llifeattractionmusic

    Жыл бұрын

    Khe hri dla Yana Tena suwar nettam bothal koi eke ati igneshn coi ekata splai Yana wire eka lg ekakin tiyenne eka glawsla Yana gihim awith hai kragnna 😊

  • @gihantravalin8285
    @gihantravalin82859 ай бұрын

    ඔයා කොහෙද

  • @navodanjula5662
    @navodanjula5662 Жыл бұрын

    Mata pc eke power supply eken battery charge karana eka gana review ekak one

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    එහෙම හදන්න බැහැ... Computer power supply වල 12V එන්නෙ. ඒකෙ voltage adjustable නෑ.. ඒකෙන් බැටරි එකක් චාර්ජ් කරන්න බෑ.. බැටරියක් චාර්ජ් කරන්න 13.5V-14 V දක්වා එන්න ඕන

  • @sachithdilshan3831
    @sachithdilshan38315 ай бұрын

    Prahnawalata unser ne meyta kiyla wedak ne

  • @sandunmadusanka5882
    @sandunmadusanka58826 ай бұрын

    Q නමිබර් 2stroke වීල් එකේ එන්ජින් ඔයිල් ක්ලචි එකටයි ඩිෆරන්සලයටයි දාන එන්ජින් ඔයිල් ප්‍රමාණය කීයද.... ක්ලචි එකට 750 ml ඩිෆරන්සල් එකට 250 ml දාන එක හරිද

  • @kalumworkshop

    @kalumworkshop

    6 ай бұрын

    හරි

  • @laxmankumara8217
    @laxmankumara821711 ай бұрын

    Ayye mag QH 2stok thiyenne silansar eka engine ekata set wena thanin carbon oil lik wenawa vibbre ekak thiyenawa sadde wadi gaskat gihinda

  • @nayanchan8128

    @nayanchan8128

    2 ай бұрын

    4n number eka danna

  • @dulaj.dananjaya5396
    @dulaj.dananjaya53962 ай бұрын

    Meke hos eka thiyanawa mage laga but eka demmhama adinawa horai

  • @user-tc4rp2qt6p
    @user-tc4rp2qt6p3 ай бұрын

    Aiye me vil eka yatura natiwa stad wenawane ai a

  • @hashilakavishka73
    @hashilakavishka73 Жыл бұрын

    17 nb ekk tinne risav on off hriytm wten pathi mnwd udtd ytatda

  • @arunadhanushka
    @arunadhanushka10 ай бұрын

    G number ekatath oka hariyanawada

  • @sahanhansaka
    @sahanhansaka Жыл бұрын

    අයියෙ අපේ ත්‍රීවීල් එක 201 ක් ත්‍රීවීල් එකේ සද්දෙත් වැඩියි දෙදරනවත් වැඩියි එ මොකද අයියෙ පොඩි එයා පිල්ටර් එකක් තමයි දාලා තියෙන්නෙ

  • @sagaraperera5788

    @sagaraperera5788

    Жыл бұрын

    මගෙ ත් එහෙමයි 201 ක් ඇක්සලේට් කරන කොට දෙදෙරනව .

  • @priyanthakumarapoddana9356
    @priyanthakumarapoddana9356 Жыл бұрын

    මගෙ GO nomber එකක් තියෙන්නෙ ඒකෙ හැන්ඩ්ල් එක කප් සෙට් එකට උඩින් තද කරන ලොකු ඇණේ හරියෙන් පුපුරල කැඩුනනේ මොකක්ද කරන්න වෙන්නේ අලුතින් දාන්න තියෙනවාද ?

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    ගලවපු කප් සෙට් එකක නට් එකක් දාගන්න.. ගරාජ් වල ඇති ඕන තරම්

  • @mohamedrishad5854

    @mohamedrishad5854

    11 ай бұрын

    Machan oyage g kaande threewheel eke petrol keeyak karanavada airfilter eka mage podi ekak thiyenne lokuekak daganna puluvanda

  • @prasadmiuranga8081
    @prasadmiuranga80812 ай бұрын

    මගෙත් පොඩි එයා එකක් තියෙන්නේ තෙල් කරනවා ඒත් සද්දෙයි,වයිබ්බ්‍රේඩ් තියෙනවා

  • @kalumworkshop

    @kalumworkshop

    2 ай бұрын

    මවුන්ට් බලන්න කප්සෙට් බලන්න ඩැග් ටයර් වලටත් දෙදරනව වැඩි වෙනව.. ඒ වගේම ඇක්සල් හයි කරද්දි රබර් කෑලි වැඩිපුර දැම්මමත් එනව.. ඔය ටික බලන්න

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 Жыл бұрын

    මල්ලි ..4 istoke will aekak..40 පනිනකොට මැතක ඉදලා දෙදරිමක් එක්ක හුලං කපාගෙන යනවා වගේ ශබ්දයක් එනවා..ඇයි ඒ..

  • @thilankapushpakumara5399

    @thilankapushpakumara5399

    Жыл бұрын

    Calach plte gihin

  • @samankumara7387
    @samankumara738711 ай бұрын

    H අකුරෙ තියෙන්නෙ ඔය පොඩි එකනේ

  • @angagamahilal5293
    @angagamahilal5293 Жыл бұрын

    මගෙ202තෙල්23කරනව

  • @top10tvvideo26
    @top10tvvideo267 ай бұрын

    අයියා එක පාරම යයන වාහනේ එන්ජිම නතර වුනා දඩ දඩ ගාල අායි කික් කරන්න බැලුවා කික් එකත් හිරවෙලා ගල වගේ රිවස් එකට තල්ලුවක් දාලා ගියර් එකක් කැඩුවම ආයි කරන්න පුලුවන් වුනා ආයි එනකොට ගියර් මාරැ කරන්න හදනකොට එන්ජිම හිරවෙලා නවතින්න හදනවා ඇයි ඒ...මට පිලිතුරක් දෙන්න මම බයෙන් ඉන්නේ එන්ජින් එකේ අවුලක්ද කියලා යන්නත් බයයි වාහනේ හයියෙන් ගිහින් මෙහෙම වුනොත් ලොකු විනාසයක්

  • @matthanandaupul3569

    @matthanandaupul3569

    6 ай бұрын

    මගෙත් H නොම්බර් විල් එක තිබුනා ඔහොම උනා කවුන්ටර් විල් ස්ප්‍රින් එකක කොනක් ⁣පිටට පැනලා මගේ නම් එන්ජිම හැදුවා හැබැයි හොඳ කාර්මික ශිල්පියකුට පෙන්නලා බලන්න සමහර විට වෙන ⁣දෙයක්ද දන්නේ නැ

  • @paniyas6995
    @paniyas6995 Жыл бұрын

    207 3 portda

  • @Easy_Crafts__home
    @Easy_Crafts__home Жыл бұрын

    Math ain kara oka loku eka thama supiri agata amaruwakuth na loku wenasak wenwa beat ekatath hodai

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    ඔව් කඳු එහෙම හොඳට අදිනව නේද?

  • @ghruwan5003
    @ghruwan5003 Жыл бұрын

    අයියේ ලොකු එයාර් ක්ලීනර් එකේ හෝස් එක සෙට් කරන්නෙ කොහෙටද .එහෙම් තැනක් නෑ නේ අපේ වාහනේ බක්කියේ

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    හෝස් එක ඕන වෙන්නෙ නෑ

  • @saliyabandara4302
    @saliyabandara4302Ай бұрын

    ඒත් මචන් ඔය එයාර් ක්ලීනර් එකේ දැල ගන්න නෑනෙ

  • @namalpushpakumara8166
    @namalpushpakumara8166 Жыл бұрын

    Mage JA number ekak tiyenne bara dala kadu adinakota gassi gassi yanne ai .engine eka lagadi haduwa clutch plate damma

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    එන්ජින් මවුන්ට් බලන්න

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 Жыл бұрын

    2stor vil ekak QB ekak තෙල් 30 ක් කරනවා එ ඇති ද

  • @asiripethum

    @asiripethum

    Жыл бұрын

    Wedith ekka bola😂

  • @SONGS513
    @SONGS5136 ай бұрын

    දන්න කෙනෙකි කියනින මගේ 205ක් කියෙන්නේ... වීල් රගඑක speed යනකොට කදු අද්දනකොය රිවස් එක ටික ටික ඇදෙනවා එක පාරට උඩ එනවා ඩොක් ගාලා නිතරම එන්නෙති නැ මොකක්ද මේ කේස් එක රිවස් එක වැඩියි කියලා කේබලි වලින් අඩු කරා එත් හරි ගියේ නැ

  • @SONGS513

    @SONGS513

    3 ай бұрын

    Rivers shaft eka gewila aluthin danna hariyanaw mageth wela haduwa hari giya

  • @sanjeewanissanka3778
    @sanjeewanissanka3778 Жыл бұрын

    Three port carb ekata oya filter eka hari yanawada

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    ඔව්

  • @chamodlakmal8218
    @chamodlakmal8218 Жыл бұрын

    Wattsp no eka මොකක්ද

  • @SriChanal-hg7bh
    @SriChanal-hg7bh7 ай бұрын

    Petrol 1ලීටර් 2t කොච්චර දාන්න ඕනද

  • @pradepkumara2208

    @pradepkumara2208

    2 ай бұрын

    ලීටර් 1 ට 2T මිලි ලීටර් 30 යි.. කොමිපැණි ගාන...

  • @Djmusic-tp4sy
    @Djmusic-tp4sy10 ай бұрын

    Mage 202k thiyenne . Podi ekak thiyenne airclener eka. Eke theluth wada 30/32k. Picup ekak තියෙනවා . Borune kiyanne.

  • @janithdilhan6474
    @janithdilhan6474 Жыл бұрын

    අයියෙ මට 4ස්ටෝක් ත්‍රීවීලර් එකක් තියෙන්නෙ, තෙල් පිච්චෙනව වැඩියි , ලීටරේට 20ක්වත් කරන් නැ.. එයාර් ෆිල්ටරේ කලුම කලු පාටයි,, එයාර් ෆිල්ටරේද මාරු කරන්න ඕන

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    ඔව්... ඒ වගේම කාබියුලේටර් එක ටියුන් කර ගන්න.. එයා ෆිල්ටර් එකට එන්ජින් එකේ බ්‍රීත ලයින් එකට කනෙක්ට් කර ගන්න.. ඒක ගැන වීඩියෝ එකක් ධනුක මෝටර්ස් චැනල් එකේ තිබ්බ.. ඒ විදිහට හදාගන්න

  • @janithdilhan6474

    @janithdilhan6474

    Жыл бұрын

    @@kalumworkshop තැන්ක්ස් අයියා රිප්ලයි එකට

  • @slmusicpublic7023
    @slmusicpublic702310 ай бұрын

    මගෙත් 2 ස්ට්‍රේක් 5පොට් එන්ජිමක් තියෙන්නේ තෙලුත් වැඩ බෑ 60 ත් 70 අතර යද්දි අමුතුම හඩක් දෙනවා වාහනේ බදනවා එතකොට ඇක්ස්ලේටරේ බාගයක් ඇල්ලුවාම ඇඑහෙම වෙන්නෙ නෑ ෆුල් ඇල්ලුවාම තමය් එහෙම වෙන්නෙ ඇය්ද ඒ

  • @travicebrinsly8850
    @travicebrinsly8850 Жыл бұрын

    Mage H number eke gannakotama thibbeth oya athe thiyan inna jathiyea airfilter ekak

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    ඒව මැදට මං අර වීඩියෝ එකේ පෙන්නනවා වගේ මැදට රබර් තියල උස්සලද බලන්න එහෙම කරල නම් ඒව ඉවත් කරල නැවත සවි කරගන්න

  • @ev5986
    @ev598610 ай бұрын

    Threweel eke duma wadi ai oil silenseren leek wenwa

  • @malindapramod6181

    @malindapramod6181

    10 ай бұрын

    Oil seel gihin

  • @chathukumara2216
    @chathukumara2216 Жыл бұрын

    Loku air filter ekak ganna thiyenne koheda ayiye

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    වාහන කඩන තැන් වලින් තමයි ගන්න වෙන්නේ

  • @ChamathSandeepa-nr2vx
    @ChamathSandeepa-nr2vx9 ай бұрын

    අයියේ 2ස්ටොක් H නම්බරේ තෙල් වැඩ කරන්න ලීටරේට 10යි නේ ඊට වඩා වැඩ කරන ඒවා තියනවද

  • @isharaprabath7015

    @isharaprabath7015

    5 ай бұрын

    අපේ එකේ 1l 30km වගේ කරනවා.

  • @shafee233

    @shafee233

    2 ай бұрын

    24කරනව. රෝද වලට හුලං ගහන්න.. ඇක්සල්.. රෝද ග්‍රීස් කරල.ප්ලග්..හා කාබිඑක. ටියුන් කරන්න

  • @kapilaneth232
    @kapilaneth232 Жыл бұрын

    GH number එකක් මගෙ තියෙන්නේ 3පොර්ට් එයාක්ලිනර් එකක් තියෙන්නේ කබ් එක 5පොර්ට් තෙල් වැඩ කරන්නෙත්නෑ යන්නෙත් නෑ කදු අදින්නෙත් නෑ

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    ඔයා පරණ ලොකු ෆිල්ටර් එකක් හොයාගෙන දාල බලන්න... එක පාරටම කියන්න අමාරුයි..

  • @kapilaneth232

    @kapilaneth232

    Жыл бұрын

    @@kalumworkshop හොස් එක එහෙම ඔක්කොම දන්න වෙනවා නෙද

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    @@kapilaneth232 නෑ ෆිල්ටර් එක විතරයි දාන්නෙ

  • @ashayata2693
    @ashayata2693 Жыл бұрын

    2T වෙනුවට 4T දම්මට කමක් නැද්ද අයියේ

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    එපා , 2T දාන්න ලීටරයකට මිලිලීටර් 30ක් වගේ

  • @sajithkumara7047

    @sajithkumara7047

    10 ай бұрын

    Apith 4T danne wahanetath hodai bro

  • @maxmax9246
    @maxmax92469 ай бұрын

    රිවස් එක වැටෙන්නෙ නෑ..ඇදෙන්නෙ නෑ වෙලාවකට..පිටිපස්සට තල්ලුවක් දැම්මම හරි

  • @sl..dila..gaming1025

    @sl..dila..gaming1025

    9 ай бұрын

    කේබල් එක ඇජෙස් කරන්න හරි යනවා

  • @maxmax9246

    @maxmax9246

    9 ай бұрын

    @@sl..dila..gaming1025 adiddi athulen ahenawa.tok gala mokeda wadinawa.nikan lok wela wage

  • @ayesh4673
    @ayesh4673 Жыл бұрын

    ඕකෙ හෝස් එක නැතුව හයි කරාට අව්ලක් නැද්ද

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    කමක් නෑ

  • @dankanlakshan480
    @dankanlakshan480 Жыл бұрын

    Oya kiyanne. Mokakda hoda kiyaala podi ekada usa ekada

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    සමහර වාහන වලට නම් උස එක හරි.. මේ හැම දේම එකට එකක් සම්බන්ධයි.. වාහනේ විදියට තමයි

  • @dankanlakshan480
    @dankanlakshan480 Жыл бұрын

    Mage 206 thiyenne eke podi filter ekak thiyenne. Ekata loku air filter ekak dammoth thel karaida thawa. Danata 20i

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    පරණ වාහන වලට මේක තමයි ඔරිජිනල් ආවෙ.. ඔයා බලන්න ෆිල්ටරේ මැදට කෑලි තියල උස්සලද කියල එහෙම කරල නම් ඒව අයින් කරල බලන්න... එයා එක වැඩි උණාම තෙල් පිච්චෙනව වැඩියි..

  • @dankanlakshan480

    @dankanlakshan480

    Жыл бұрын

    @@kalumworkshop awa ain karoth adina eka adu weida

  • @chinthakanpushpakumara

    @chinthakanpushpakumara

    Жыл бұрын

    Mageth thiyenne oya podi filter eka. Danata 20i karanne 1L ta.. Air cleanere thule udin cable outer ekak kapala rawumata dala thiyenawa. Man eka ain karala baluwa. Eth wenasak na. 1Lta 20 ma thamai.. Moko karanna one..?

  • @sadunlakmal4350
    @sadunlakmal4350 Жыл бұрын

    Mage 2 storke eketh 55 60 thiyan yaddi kadin kada dedaranna gannawa mount dala thiyenne company eth lede aduwak na visadumak denna puluwanda?

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    මෙහෙමයි,ඔයා මවුන්ට් 3ම එක පාර මාරු කරලත් හරි ගියේ නැත්නම් පින් එක සහ ඉස්සරහ ෂොක් එක බලන්න.. ඒ දෙක නිසාත් ඔහොම වෙනව

  • @sadunlakmal4350

    @sadunlakmal4350

    Жыл бұрын

    @@kalumworkshop pork eka nm 3port. Depathte mount company enne varak logo eka gahalada mount eke

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    ඔයා ලඟදි ක්ලච් ප්ලේට් දැම්මද GNW කියන බ්‍රෑන්ඩ් එකෙන්? එතකොටත් ඔහොම වෙනව

  • @sadunlakmal4350

    @sadunlakmal4350

    Жыл бұрын

    @@kalumworkshop na company cluch plet damme .

  • @krishanthap.g6309
    @krishanthap.g6309 Жыл бұрын

    මගෙත් ඕකම උනා.. phone no එක plz

  • @thiraneranga5886
    @thiraneranga5886 Жыл бұрын

    Mage QI ekak thiyanawa eke battery charge voltage eka enne 13.6V enawa. Head light on karama 13V wenawa e gana harida? Nathnam parashnayak thiyanawada?

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    මෙහෙමයි... ඔයා බලන්න ඔයාගෙ හෙඩ්ලයිට් එකත් යන්නෙ බැටරි චාජින් ලයින් එකෙන්මද කියල.. එහෙම නම් හෙඩ්ලයිට් ලයින් එක ගලවල කෙලින්ම කොයිල් පැක් එකේ ඉඳල හෙඩ් ලයිට් ලයින් එකට දෙන්න

  • @thiraneranga5886

    @thiraneranga5886

    Жыл бұрын

    @@kalumworkshop head light off eke thiyeddi enne 13.6V wage ganan samahara welawata 13.9V th enawa. රතු,කහ වයර් දෙක එකට අමුනලා බැටරි එකට දීලා තියෙන්නෙ හැබැයි.

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    @@thiraneranga5886 මෙහෙමයි සමහරු වෙන වෙනම රෙක්ටිෆයර් නොදා ලයින් දෙක එකට එකතූ කරල රෙක්ටිෆයර් එකට දෙනව.ඒක වැරදියි... මොකද කොයිල් පැක් එකෙන් එන්නෙ a/c කරන්ට් එකක්.ඉතින් එහෙම ලයින් දෙකක් එකට එකතු කරනව කියන්නෙ ලයින් දෙකක් ෂෝට් කරනව කියන එක..එහෙම නොකර බැටරි චාජින් ලයින් එකටයි හෙඩ්ලයිට් ලයින් එකටයි වෙනම රෙක්ටිෆයර් 2ක් දාන්න ඕන

  • @thiraneranga5886

    @thiraneranga5886

    Жыл бұрын

    @@kalumworkshop සීට් එක යට තියන රතු කහ වයර් දෙක එකතු කරලා බැටරියට දීලා තියෙන්නේ ඒක කොහොමද දෙන්න ඕනේ පැහැදිලි කරනවද ⁣?

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    @@thiraneranga5886 ඔයා ලින්ක් එකෙන් ගෘප් එකට එන්න

  • @indikagayan7983
    @indikagayan7983 Жыл бұрын

    එයා ccleaner හෝස් එක ගහන්නෙ කොහාටද

  • @ghruwan5003

    @ghruwan5003

    Жыл бұрын

    ඒකනේ බං හෝස් එක සෙට් වෙන්න බක්කියේ තැනක් නෑ නේ අපේ..

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    හෝස් එක ඕන වෙන්නෙ නෑ... ඒක නිකන් තියන්න අවුලක් නෑ

  • @DilshanMaduranga-cy4bb
    @DilshanMaduranga-cy4bb Жыл бұрын

    Wathsapp grup nubar dannako

  • @mrbukiya6108
    @mrbukiya6108 Жыл бұрын

    අයියෙ මගෙත් QG එකක් තියෙන්නෙ තෙල් හැදුවා ටික දවසක් හොදටම තිබුනා දැන් ආයේ වැඩ නෑ ඔය පොඩි air clener එක දාලා තියෙන්නෙ ලොකු එක දැම්මොත් හරියයිද එක ගලවලා තියෙන්නෙ

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    ඔව් ඔයා දාලම බලන්නකෝ

  • @yasidasi5662
    @yasidasi5662 Жыл бұрын

    Aiya mge ek eyaclenr ekt wathurath ekk petrol ekthu wenne ai

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    පැහැදිලි නෑ වතුර එන්නෙ කොහෙන්ද?

  • @paniyas6995
    @paniyas6995 Жыл бұрын

    207 5

  • @dananjayasumudu210
    @dananjayasumudu210 Жыл бұрын

    Loku air filter eka aluthen enne neda

  • @samanthasenadeera1150

    @samanthasenadeera1150

    Жыл бұрын

    206 weel ake oya galawapu air cleenar eka thiyenne.anika danna awulak nedda?

  • @sheenboy4643
    @sheenboy4643 Жыл бұрын

    මගේ H අකුරේ කොච්චර tune කලත් 16KM යන්නෙ 😭😭😭 මැනිපෝල් එකත් ටිකක් රත් වෙනව ඇයි ඒ? Plz reply එකක් දෙන්නකෝ

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    සයිලාන්සර් එක ඔරිජිනල් ද බීට් ගහපු එකක්ද

  • @rdlarts

    @rdlarts

    Жыл бұрын

    මගෙත් ආවා කාබ් එක මාරුකරාට පස්සෙ හරි ගියා

  • @nedeeralasantha9102
    @nedeeralasantha9102 Жыл бұрын

    උපරිම කොච්චර වැඩ කරනවද 2syroke wheeler

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    මේ දවස් වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි වාහන වල තෙල් වැඩ කරන්නේ නැති එක..ඒ තෙල් බාල නිසා... සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 28-30ක් තමයි මේ වගේ වාහන වල වැඩ කරන්නේ

  • @edirisinghepathmasiri8650
    @edirisinghepathmasiri86509 ай бұрын

    මගේ තියෙනනේ H නමිබර් එකක් එකට q නමිබර් එකේ ලොකු එයා පිල්ටර් දාන්න පුළුවන්ද

  • @waysandeepa913
    @waysandeepa913 Жыл бұрын

    Machan 60n aha whell aka yanna bahane.. miss akak anawane.🙁

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    ඒ එන්නෙ එයාර් ෆිල්ටර් එක බ්ලොක් උණාම හරි තෙල් හරියට ටියුන් කරල නැත්නම් හරි..

  • @arushkakumara7046
    @arushkakumara7046 Жыл бұрын

    Aiye mage wahane tikak ress karala yaddi dedaranaea Ai e

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    එන්ජින් මවුන්ට් තද වෙලා

  • @arushkakumara7046

    @arushkakumara7046

    Жыл бұрын

    Thada wedi kiyalada kiyanne

  • @prabahath255
    @prabahath255 Жыл бұрын

    Oka awe q j number walata awe oka ain karala 32 weda karana wahana oka thibaham 25i wahane golu wela wagee

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    ඒව බොරු කතා...එහෙම වෙන්නේ නෑ...

  • @prabahath255

    @prabahath255

    Жыл бұрын

    @@kalumworkshop boru newi mage aka thiyala beluwa

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    @@prabahath255 ඒක දාල කාබ් එක ටියුන් කරන්න ඕන.. ඔරිජිනල් සයිලන්සරේ තියෙන්න ඕන

  • @manojsameera2398
    @manojsameera2398 Жыл бұрын

    පුලුවන් නම් ටූ ස්ටෝක් පස්ස රේසර් වීඩියෝ එකක් දාන්න අයියේ.. මාස තුනක් දුවන්න බෑ රේසර් ගහලා.

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    මොකක්ද වෙන්නේ? රේසර් කටවල් හෑරිලද කියල බලන්න..මොකද ඔහොම වෙන්න බෑ.. සමහර වෙලාවට එළියට පන්නපු රිම් දාපු රෝද වල නම් ඉක්මනින් රේසර් සවුත්තු වෙනව

  • @sumedavijekon8905
    @sumedavijekon8905 Жыл бұрын

    JD එකෙත් අතෙ තියන එක තියෙන්නෙ අයින් කරම හරිද?

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    නිකං මාරු කරන්න එපා.ඔයාගෙ මම කිව්ව ගැටළුව තියෙනව නම් මාරු කරන්න.සමහර වාහන වලට හරි යනව

  • @amindugunawardhana6328
    @amindugunawardhana6328 Жыл бұрын

    Aiye weel eke giyar sarin sare paninne ai, 2 stork wala., engine ek deparak galawala kurusa okkok aluthen damma,etha sarin sare load ek dagen yanakota paninw ai a ane aiye tikk kiyannko.

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    ඔයා අළුතෙන් දාපු කොටස් මොනවද? කේබල් ගියර් ශිෆ්ටර් එහෙම මාරු කලාද?

  • @amindugunawardhana6328

    @amindugunawardhana6328

    Жыл бұрын

    @@kalumworkshop ow aiye hama ekkm maru kra boor ek hitapan thibba ,giyae cabel, filter okkom ,, habai aiye weel ek deparkata haduwe than dekakin ek thanakin kiyanw hadpu kattiya kallk anith paththata set kralalu, anith thanin kiyanw eyala anith paththata set krala kiyala, kawd aiye aththa kiyanne kiyala hithann ba

  • @amindugunawardhana6328

    @amindugunawardhana6328

    Жыл бұрын

    @@kalumworkshop mt aiyage whatsApp number ek dnnko

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    @@amindugunawardhana6328 chat.whatsapp.com/Czmcew42zp8D9qAQKykW1P

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    @@amindugunawardhana6328 oya koheda?

  • @ghssandaruwan2387
    @ghssandaruwan2387 Жыл бұрын

    O yata kochcha oil thiyenna onada

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    ෆිල්ටරේ වැහෙන්න නම් දාන්න එපා.හොඳට බැලුවොත් පෙනෙයි ෆිල්ටරේයි කවරෙයි අතර පොඩි ප්‍රමාණයක් ඉඩ තියෙනව.ඒකෙන් භාගයක් විතර දාන්න

  • @ghssandaruwan2387

    @ghssandaruwan2387

    Жыл бұрын

    මම ඇහුවෙ පපිල්ටරේ ගැවේවම ඉතුරු වෙන බටයක් වගේ ඒකට ඇහුවෙ....ඒකෙ යට ඩ්‍රේ්න් නට් එකකුත් එනවා

  • @ghssandaruwan2387

    @ghssandaruwan2387

    4 ай бұрын

    ඒක තමයි මටත් දැන ගන්න ඔින

  • @janakjayalath6748
    @janakjayalath6748 Жыл бұрын

    💖❤🤍🧡💗👍🏻👍🏻👍🏻👍🏻

  • @SalingaWanigasekra-qe2kw
    @SalingaWanigasekra-qe2kw Жыл бұрын

    Mageth Q akurak 40 pannama dedaranawa

  • @asokanandalal7772

    @asokanandalal7772

    5 ай бұрын

    ඔයාගේ ජ.දු. අංකය දාන්න

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 Жыл бұрын

    Oka plug eka yata pathata dannako oyata loku wenasak danei

  • @namalpushpakumara8166

    @namalpushpakumara8166

    Жыл бұрын

    Mokakda wenasa

  • @kalumworkshop

    @kalumworkshop

    Жыл бұрын

    එහෙම එකක් නෑ.. සමහරු බොරුවට බය කරනව...පිස්ටන් එක කම්ප්‍රෙස් වෙල උඩ ආවම කොතනින් ගිණි පුලිඟුවක් ආවත් පුපුරනව..ඔයා කාඩ්බෝඩ් හෙඩ් පැකින් එක වෙනුවට තඹ හෙඩ් පැකින් එක දාල ඔහොම කිව්වොත් සාධාරණයි,මොකද තඹ පැකින් එක නිසා බෝර් එකත් හෙඩ් එකත් අතර දුර අඩු වෙන නිසා පිස්ටන් එක උඩ ආවම ඇතුලෙ පීඩනය වැඩි වෙලා හොඳ පිකප් එකක් එනව.ඊට අමතරව ප්ලග් එක කොයි අතට තිබ්බත් ප්ලග් එක වැඩ නම් එන්ජිම හරියටම වැඩ

  • @nuwanmadushantha8144

    @nuwanmadushantha8144

    Жыл бұрын

    Ane ehemada aha oya hed eka original q akuru wala awe mona pathatada kiyala hoyala balannako anika hed eka e pathata haikarala ewwe company ta pissuwak nisada

  • @nuwanmadushantha8144

    @nuwanmadushantha8144

    Жыл бұрын

    @@kalumworkshop oya hed gaskat eka thaba wage ekak noda mahatha ekak dala hed eka yata pathata dala balannako hed eka set karanna kalen oya nikan theyala balanna bore ekata wenasak penawa mn hitha gena hiteyeth oya wage thamai karala balanna thawa krama godak theyanawa 3 port cab ekata unath pickp wenna hadanna

Келесі