Minintale Kumara with HVT

Ойын-сауық

Explane about 2stroke three wheel silanzer timing

Пікірлер: 466

  • @kumaramotors6343
    @kumaramotors6343 Жыл бұрын

    මේ වෙනකොට ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම මට මේ ප්‍රශ්නෙ සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් ලැබෙනවා මං මට පුලුවන් ආකාරයට ඒ අයට පිලියම් දෙනවා ඒත් සමහර හැකියාවක් නැති මෝඩ අදහස් තියෙන සම"හරක් " මෝඩකම කමෙන්ට් වලින් පෙන්නනවා ඒත් ඒ කිසිම කෙනෙක් සයිලන්සර් ටයිම්න් තියා සයිලන්සර් එකක් කියන්නේ හරියටම මොකක්ද කියලාවත් නොදන්න උන් කියලා මම දන්නවා ඉතින් මං කියන්නේ ඒ වගේ ගොං මෝඩ අදහස් නැතුව මේ ප්‍රශ්නෙ විසදන්න පුලුවන් හැකියාවක් තියන කෙනෙක් එලියට එන්න ඇවිල්ලා රටට සේවයක් කරන්න කාර්මික මහතෙකුට උනත් මං කියන්නේ මේ ටයිම්න් ගැන ඉගෙන ගන්න ඕනෙ නම් මට ඇමතුමක් දීලා වාහනයක් අරගෙන මාව හම්බෙන්න එන්න ඒ කරලා ඒ වාහනෙත් හදාගෙන ඉගෙන ගෙන තමන්ගේ පාරිභෝගිකයන්ට හරියට සේවයක් කරන්න එහෙම එන ඕනෑම කෙනෙක්ට මට මේක හරියටම කියලා දෙන්න පුලුවන් මොකද ලංකාවේ හැම ත්‍රීවිල් එකක්ම මට හදන්න බෑනේ ඒ හින්දා වචනෙන් වීරයෝ නොවී ක්‍රියාවෙන් හැකියාව පෙන්නන්න

  • @pushpeayya1417

    @pushpeayya1417

    Жыл бұрын

    අනිවා....සයිලංසර් එක එකලස් කිරීමේ ඉඳන් මාෆ්ලාර් කබර හා නැට්ටේ දිග පළල අනුව වාහනේ පිකප් ඉඳන් තෙල් වැඩ කරන එක සහ එන්ජිමේ ආයු කාලය වෙනස් වෙනවා කියලාවත් දන්නේ නැති පොඩි උන් කියවනවා🤣🤣🤣ගණන් ගන්න එපා අයියේ...සත 65 පැරසිටමෝල් තියෙද්දී රු 2:50 පැනඩෝල් ගන්නවා වගේ ගොඩක් උන් වෙළද බයිලා වලට අහුවෙලා ඉන්නේ🤣🤣🤣 ඒ හරක් තමයි ගොන් කොමෙන්ට් දාන්නේ....ඔයාගේ වීඩියෝ මන් බලලා තියෙනවා.. ඒවා මන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා තියෙනවා...මේ වීඩියෝ එකේ සිද්ධියත් සිරා මටත් එහෙම වෙන්නේ ඇයි කියන ගැටලුව කල්පනා කළා මාත් හරි ක්‍රමේ තාම දන්නේ නැහැ ....මගේ විනෝදාංශය තමයි පොදුවේ භාවිතා කරන ක්‍රම වලට වඩා වෙනස් දෙයක් කරන එක ටු ස්ටොක් ත්‍රී විල් වලට....ඔයා සායිලංසර් ෆුල් වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නවා....මාත් සයිළංසර් මොඩල් හැටියට තෙල් වැඩ කරන්න හදන විදිය ගැන තමා ට්‍රයි කරන්නේ... ටයිමින් වීඩියෝ එකත් ආවොත් මන් හිතනවා මගේ ට්‍රයි එකට එකෙන් ලොකු තල්ලුවක් ලැබෙයි කියලා.... බනින කියවන අයට උත්තර දෙන්න කාලේ නාස්ති කරන්න එපා අයියේ ඒ කාලය තුල තව සුපිරි දේවල් කියල දෙන්න...බුරණ කට්ටිය නිකංම හැලිලා යයි....

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    @@pushpeayya1417 අනිවාර්යයෙන් ❤

  • @Easy_Crafts__home

    @Easy_Crafts__home

    Жыл бұрын

    Wallampiti beat ekk hadala denna puluwanda aiya.mn laga thiyana eka hari naha kiyala hithenwa video eka baluwama

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    @ys harshana හොදයි

  • @gayanrajapaksha7933

    @gayanrajapaksha7933

    Жыл бұрын

    4n no ekk dennko aiye podi dyk ahnna tynwa

  • @spd8octapad350
    @spd8octapad350 Жыл бұрын

    අපෙත් සයිලන්සරය හදල දුන්නා.කොහෙන් හැදුවත් හරිගියෙ නැ.කුමාර මාමා හැදුවා කියන්නෙ ආයෙ අහන්න දෙයක් නැ.සුපිරි වැඩ්ඩෙක් ❤

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 Жыл бұрын

    වසර ගණනාවක සිට QA අංකයකට මාස තුනකට වතාවක් මේ අලුත්වැඩියාව කරනවා. එපා වෙලා හිටියෙ. අද තමයි මේ වැඩ සටහන දැක්කෙ. ස්තුතියි.

  • @prasadjayawardhana1583
    @prasadjayawardhana1583 Жыл бұрын

    මේ කතාව ඇත්ත.මට තියෙන්නේ 21ර්‍ත්‍රවීල් එකක් නිල් පාට.මම කුමාර මාමා ගාවට ගියේ 2022.10.3 යනකොට පෙට්‍රල් කලේ 8-12 අතර,එන්ජිම දෙදරනවා,අදින්නෙ නෑ,මූන හෙල්ලෙනවා 40 පනිනකොට,45 න් එහාට යන්න බෑ,පිකප් නෑ,පොඩි වලකින් වැටුනත් වීල් එක සම්පූර්ණම ගැස්සෙනවා.කුමාර මාමා ගාවට අරං ගියාට පස්සෙ ඒ සේරම වගේ හැදුවා.මගෙත් ඔය රබර් කෑලි එකපැත්තට 2 ගානේ දාලා තිබ්බා.මට ඒ සේරම පෙන්නලා තමා හැදුවේ.අමතර කොටස් සේරම මට ගේන්න කිව්වේ මට කැමති තැනකින්.එයාගෙ තැන් වලින් ගන්න කිව්වේ නෑ.සේරම හදලා පැදලා ඔප්පු කරලා පෙන්නලයි මගෙන් සල්ලි ගත්තේ.දැං පෙට්‍රල් 24ක් වගේ වැඩ.යන්න පුළුවන් බබා වගේ.රබර් කෑලි දාලා තද කරලා නිසා පීනියන් ගිහිං.ඒක හදාගන්න මට සල්ලි තිබුනේ නෑ.සයිලන්සරේ අමුතුවෙන් හැදුවා.මගේ තිබ්බ බීට් එකේ සද්දෙ විතරයි.සයිලන්සරේ බොඩියෙ වැදුනා ඒවා හදලා කාමර අලුතින් හදලා සුපිරියටම කරා. හැදුවට හැමදාම අවුල් ගියපු බ්‍රේක් එකත් ලෙසටම හැදුවා .දැං මටම ආසයි වාහනේ පදින්න.ඉස්සර වීල් එක පාරේ යනකොට පොඩි කඳු අදින්නේ අඬාගෙන ඒත් දැං බබා වගේ. මම සේරම ලඟට වෙලා බලං හිටියා.මට තනියම කරගන්න ගොඩක් වැඩ කියලා දුන්නා.වියදම් කරන සල්ලි වලට නියම වටිනාකමක් දෙනවා.ඇත්තටම කුමාර මාමා වැඩ්ඩෙක්.ඔය කියන හැම දේමත් ඇත්ත.මගේ වැඩේ කරපු නිසා ඒක මම දන්නවා.ඔයගොල්ලන්ට මම කියන්නේ බනින්න ඇද හොයන්න කලිං ගිහිං පුළුවන් වැඩක් කරගෙන වෙනස වටහා ගන්න.අනිත් එක තමා ඉගෙන ගන්න පුළුවන් දෙයක් කාගෙන් හරි ඉගෙන ගන්න.හැමෝටම මේ නැති බැරි කාලෙ මේ වගේ හරිම තැනකින් වැඩේ කරගන්න."අලුත් වාහන වල මොනාද පුතා හදන්න තියෙන්නේ පරන වාහන වල තමා හදන්න තියෙන්නේ ,ඒකට තමා බාස්ලා ඉන්නේ ඒකට තමා අපි ඉන්නේ " කියලා හිනා උනා.ඇත්තටම කුමාර මාමා වැඩ්ඩෙක්.කුමාර මාමට ජය💪💪👍💟💗

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    ඒක තමා ඇත්ත පුතා බොහොම ස්තූති ❤

  • @sampathgunerathne9464
    @sampathgunerathne9464 Жыл бұрын

    නොදන්න ගොඩක් දේවල් දැනගත්තා. ස්තුතී මේ දේවල් කියල දෙන එක ගැන. බනින අය එයාලගෙ ගමන යයි, කුමාර අයියා ඔයාගෙ ගමන සාර්තකව යන්න, ජය වෙවා... 👍

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    ස්තූති මල්ලි ❤

  • @niroshadisanayaka314
    @niroshadisanayaka3147 ай бұрын

    ඔබ‍ට මේ කරන සේවය ට. ගොඩක් පිං.... බුදුසරණයි

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 Жыл бұрын

    මගෙ වීල් එකත් 204 ක් ඒකේ තිබ්බ පරණ සයිලන්සර් එක ගලවලා අපි අලුත්ම සයිලන්සර් එකක් දැම්මා ඒකත් සෙට් කලේ ඇදේට 😁සයිලන්සරේ චැසියේ වදිනවා 40ට වැඩිය pick-up කරන්න බෑ දෙදරනවා කරත්ත වගේ පස්සෙ තමා කුමාර අයියා මුණගැහුනේ සයිලන්සරේ ඔය කේස් එකයි ඩිෆරන්සල් කේස් එකයි ඔක්කොම හැදුවා දැන් ඉතින් වාහනේ සුපිරියක් තමා සුපිරිම වැඩ්ඩෙක් කුමාර අයියා.👍

  • @user-mv9xz2dk5o

    @user-mv9xz2dk5o

    Жыл бұрын

    කියක් ගියාද

  • @tharindupriyasankha1964

    @tharindupriyasankha1964

    Жыл бұрын

    @@user-mv9xz2dk5o 6000i giye okkotama

  • @user-mv9xz2dk5o

    @user-mv9xz2dk5o

    Жыл бұрын

    @@tharindupriyasankha1964 ok malli

  • @prasadjayawardhana1583

    @prasadjayawardhana1583

    Жыл бұрын

    සිරා කතාව සුපිරිම වැඩ්ඩෙක්.💪💪💪

  • @anjulaumesh1443
    @anjulaumesh1443 Жыл бұрын

    සුපිරිම වැඩකාරයෙක් වගේම අවංක කොල්ලෙක් 🔥කුමාර අයියෙ ඔයාට වරදින්නෙ නෑ ජය වේවා.. ♥️♥️

  • @janodhjeewantha6999
    @janodhjeewantha6999 Жыл бұрын

    Aththatama godaaaaaaak watinawa godaaak dwal igena gaththa.... thawa video balaporoththu wenawa... sailansar timen eke anith dekath kiwuwanam watinawa laga pathakanam aniwaraywnma enawa 250/300km vithara tiyanawa 😪😪😪 thank you!🥰

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 Жыл бұрын

    කුමාර අයියා නිහතමානී පුහු ආඩම්බරකම් නැති අවංක දක්ෂයෙක් රජරට අපේ ගැම්මක් තමා ඉතින් ජයෙන් ජයම වෙන්න ඕන කුමාර අයියා ප්‍රසන්න අයියා ඔයාලට.

  • @user-mv9xz2dk5o

    @user-mv9xz2dk5o

    Жыл бұрын

    ඔයාට කියක් ගියාද හදන්ඩ

  • @sltharanga6872
    @sltharanga6872 Жыл бұрын

    Mama palmu wathawata aiye oyage wada satahana dakke thank you aiye.

  • @rajkumara4709
    @rajkumara4709 Жыл бұрын

    කුමාර කියන්නනෙ හොද කෙනෙක් තාම දන්න දේ නිසියාකාරව කියලා දෙනවා කිසිම ඇඟිල්ලක් නැතුව මමත් මේ රස්සාව කරන කෙනෙක් තමයි ඒත් අපිට අපි ඉගෙන ගත්තු තැන්වලින් නොකියපු ගොඩක් රහස් මොහු ලෝභකමක් නැතුව කියලා දෙනවා ඒක ගොඩක් වටිනවා කුමාර් අයියට ජය වේවා

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    ස්තූති මල්ලි ❤

  • @kanchanasugath7154
    @kanchanasugath7154 Жыл бұрын

    කුමාර අයියා කියන කතාව ඇත්ත මගේ wheel එකේ sailansare හැදුවෙත් එයා මිහින්තලේ කුමාර අයියා කියන්නෙ ඇත්තටම වැඩ්ඩෙක් respect brother ♥ අපි මාතර

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    Thank you malli ❤

  • @dapanaduragegamini6502
    @dapanaduragegamini6502 Жыл бұрын

    ගොඩක් ම හොඳ යි කුමාර අයියේ ගොඩක් පිං

  • @madushandulanjana5649
    @madushandulanjana5649 Жыл бұрын

    Supiri..තවත් මේ වගෙ vedio අපිට ලබාදෙන්න HVT...👌🔥jayawewa.

  • @SisiraKumara-je6xx
    @SisiraKumara-je6xx Жыл бұрын

    ජයවේවා කුමාර් අයියෙ අද උදේ මම ඔයාට කතා කරා මීගමුවෙ ඉඳලා මගේ සයිලන්සරේ ඔයා කිව්වේ ප්‍රශ්න ටික තිබ්බා ඉතින් ඒකට ඔයා නිසි පිළිතුරක් ලබා දුන්නා මම පුළුවන් වෙලාවක ඔයාව හම්බවෙන්න එනවා ඔයා මට පැහැදිලි කර මාර වටිවටිනවා දීර්ඝායුෂ ලැබේවාබුදු සරණයි

  • @slthilatuktukdoctorking2347

    @slthilatuktukdoctorking2347

    Жыл бұрын

    Man hadala dennam, man seeduwe

  • @manojsuranga704
    @manojsuranga704 Жыл бұрын

    Niyama weddek ,kauruth dannethi deyak kiyala dunnata thanks ,taba osher eka witarai original enne

  • @rajapaksharajapaksha1034
    @rajapaksharajapaksha1034 Жыл бұрын

    වැඩේ හොදයි ඉදිරියට තව තව දේවල් ජනතාවට කියාදෙන්න ශක්තිය හැකියාව ලැබේවා

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

  • @sureshindika1893
    @sureshindika1893 Жыл бұрын

    සුපිරි මිනිසෙක් අභියෝගයට බයනැති නියමයි අයියේ සුභ ගමන්

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    Thank you ❤

  • @sujisaman7899
    @sujisaman7899 Жыл бұрын

    නිහතමානී සුපිරි මිනිසෙක් ..

  • @ranjithjanaka2676
    @ranjithjanaka2676 Жыл бұрын

    එළ...මම අද අනුරාධපුරේ ඉදලගෙදර ආවෙ කුමාර අයියගෙ පිහිටෙන්......බුදුසරණයි .ආවගමන් මේ වීඩියෝඑක බැලුවා එළ..එළ.

  • @ranjanikumari6451
    @ranjanikumari6451 Жыл бұрын

    Excellent and thank you so much 🎄

  • @chuty.4172
    @chuty.4172 Жыл бұрын

    Supiri kumara ayya.👍👍

  • @AutoEnthusiast-yh7hf
    @AutoEnthusiast-yh7hf Жыл бұрын

    Every component in the vehicle has an effect on its performance, not just the engine and exhaust.

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    Definitely ♥️

  • @irfanzafrazafazafa8642
    @irfanzafrazafazafa86425 ай бұрын

    Meka nam saththa kathaavak .... Me vidhiyata maath hadhagaththa eath mama thamai heduvea dheng avruddak vithara venava mea venakang kisima leak ekak nea... Colombo Inna kisima baas kenak ta meka dhannea , thank you Kumara ayyea

  • @kumaramotors6343

    @kumaramotors6343

    4 ай бұрын

    ❤❤❤❤❤❤

  • @PoddaMechanic
    @PoddaMechanic Жыл бұрын

    2stroke kiyanne සුපිරි වාහනයක් Hariyata heduwama සාමාන්‍ය මිනිස්සුන්ට සුපිරි ඉතිරියක් ගේන වහනයක්...exhaust timeing ගැන mn ahuwamai

  • @LKBEATS2.0

    @LKBEATS2.0

    10 ай бұрын

    මේකා දන්න පකක් නෑ බන්😂😂😂

  • @ravindulakshitha9179
    @ravindulakshitha91798 ай бұрын

    Niyama vidiyo ekak watinama ekak thawa onee sahodaraya adareiiiii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalumworkshop
    @kalumworkshop Жыл бұрын

    100% ඇත්ත... හැම වීල් එකකම ඔහොමයි...

  • @chuty.4172
    @chuty.4172 Жыл бұрын

    Anuradapureta supiri waddek thamai ape kumara 👍👍

  • @chamithfernando4126
    @chamithfernando41266 ай бұрын

    ගොඩක් වටිනව අය්යේ

  • @user-bz3lg4zk5t
    @user-bz3lg4zk5t22 күн бұрын

    Thanks aiye mewage videos dammata oyata bohoma pin

  • @roshanthilina8223
    @roshanthilina8223 Жыл бұрын

    Great jobe👍

  • @santhajayakody4505
    @santhajayakody4505 Жыл бұрын

    ජය ශ්‍රී 👍🌹💥💥

  • @melandesilva1304
    @melandesilva1304 Жыл бұрын

    සයිලාන්සර් එක හරියටම හයි කරගන්න විදිහ පෙන්නලා වීඩියෝ එකක් කරලා දානවානම් ගොඩාක් හොඳ වැඩක් මොකද එන්න බැරි අයත් ඉන්නවා ඒ අයට ගොඩාක් වටිනවා

  • @kalanihirunika4396

    @kalanihirunika4396

    Жыл бұрын

    Eka atita

  • @rashmikahansamal7324

    @rashmikahansamal7324

    5 ай бұрын

    ඔව් ලොකු දෙයක් එහෙම වෙනවනම්

  • @kavishkachavindu5294
    @kavishkachavindu5294 Жыл бұрын

    අයියෙ ඔයාගෙ වැඩ සුපිරි ❤❤❤

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    Thank you malli ❤️

  • @Lakmal_M.A.B
    @Lakmal_M.A.B Жыл бұрын

    ඉතුරු දෙකක් කියලා දෙන්න.. වටින වීඩියෝ එකක්....

  • @user-qv5sc2hl6c
    @user-qv5sc2hl6c9 ай бұрын

    QB.2istok vill akath kumara aiyagen haduwa.good job

  • @buddikachamara9706
    @buddikachamara9706 Жыл бұрын

    සුපිරි

  • @202danuwa3
    @202danuwa3 Жыл бұрын

    කාබලේටර් ගැන video එකක් කරන්න අයියෙ නියමයි ඡය වෙිවා

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    අනිවාර්යයෙන් කාබලේටර් සම්බන්ධ වීඩියෝවක් ඉදිරියට දෙන්නම්

  • @ChamindakRanaweera
    @ChamindakRanaweera8 ай бұрын

    Kumara aiye oyanam supiri waddek oyata godak pin b.s

  • @kalanapramod867
    @kalanapramod867 Жыл бұрын

    අයියේ වැල්ලම්පිටි බීට් සයිලාන්සර් එක ගැන පැහැදිලි කරන්නකො.⁣කම්පෙසර් වැඩි වෙන්නෙ කොහොමද කියල..!

  • @chathurangahewage3675
    @chathurangahewage3675 Жыл бұрын

    Ela Kumara aiyya

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek3 ай бұрын

    ත්‍රීවීලර් එක්ස්පර්ට් ඇන්ඩ් ස්පැෂිලිස්ට් ❤ කුමාර අයියා.🤔ජයවේවා ඔබට 🙏

  • @Easy_Crafts__home
    @Easy_Crafts__home Жыл бұрын

    Jayawewa

  • @abeywickramabandara8290
    @abeywickramabandara8290 Жыл бұрын

    Thank you kumara ayye. Bd

  • @ranjithmadusanka2206
    @ranjithmadusanka22062 ай бұрын

    ❤❤❤ සුපිරි

  • @user-jz2ru8od1j
    @user-jz2ru8od1j Жыл бұрын

    සහතිකම ඇත්ත මොනව කලත් හත්තිලව්ව ඇනේවැටෙනව කිලෝමිටර් පනහක් යන්නබැ සුපිරි කියමන

  • @densildensil3510
    @densildensil3510 Жыл бұрын

    Kumara ayye ela eka

  • @tharushadilshan9945
    @tharushadilshan9945 Жыл бұрын

    💜️🛠️

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 Жыл бұрын

    Differancal silencer cluth ඊට පස්සේ එයී carb එකට. මේ ඔක්කොම ඕන තෙල් කරන්න. 3pot වලින් පටන් ගමු❤️❤️

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

  • @jwpathum8654
    @jwpathum8654 Жыл бұрын

    2 ස්ටොක් කියන්නේ ලෙඩ නෑ සහෝ වැඩ විතරයි

  • @goldenfield7169

    @goldenfield7169

    Жыл бұрын

    Ow bn 4stok leda godaval bn

  • @hanskalakshn3303
    @hanskalakshn3303 Жыл бұрын

    HVT සුපිරි ❤

  • @nalindapradeepkumaranalind3873
    @nalindapradeepkumaranalind3873 Жыл бұрын

    Kumara aiya kiyanne aththatama waddek.....mageth wheel eka hadala dunna....man mathale mage qc eketh hama thanakinma hadala hadala hodatama aul gihin thibune thel wada kare L15i e hama dema hodata hadala dunna..hadala witharak newei hama dema kiyalath dunna....aththatama hoda kenek kumara aiya.....dan mage wahane L36k wada karanawa...wahaneth hodata adinawa....ehama detama godak sthuthi kumara aiya....apita hoda wiswasekin gihin ona wadak karagena enna puluwan thanak....

  • @nihalkohupitiya4493
    @nihalkohupitiya4493 Жыл бұрын

    Great

  • @kavishkachavindu5294
    @kavishkachavindu5294 Жыл бұрын

    Elama aiyeee

  • @dankanlakshan480
    @dankanlakshan480 Жыл бұрын

    👍👍👍👍👍👍

  • @akmirshad4674
    @akmirshad4674 Жыл бұрын

    Doctor kumara! only for three Weel world number one surgeon

  • @sajithmadushan8314
    @sajithmadushan8314 Жыл бұрын

    ❤️🤘

  • @chamaraanjuka7323
    @chamaraanjuka7323 Жыл бұрын

    Supiri

  • @janakjayalath6748
    @janakjayalath6748 Жыл бұрын

    💗💗💗💗

  • @kasunvimukthi4784
    @kasunvimukthi4784 Жыл бұрын

    තොපි දෙන්නට සයිලන්සරෙ හයිකරන එක ලොකු දෙයක් උනට. මෙ ලන්කවෙ ඉන්න දක්ශ බස්ලට ඔක කජ්ජක් නෙවෙඉ යකො.

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    උබ දන්න දක්ශ බාස් කෙනෙක්ට එන්න කියහංකෝ සයිලන්සර් හදන්න

  • @NalakaBasnayaka-xx7jj

    @NalakaBasnayaka-xx7jj

    Жыл бұрын

    එකෙන්ම බ්‍රෝ

  • @Pako.ttuu_
    @Pako.ttuu_ Жыл бұрын

    මාත් දවසක් ගමනක් යද්දී wheel එකේ සයිලාන්සරේ වැටුනා.අපේ එක QE . අපේ එකෙත් ඇන වැටෙනව🥺. එකෙන්ම කුමාර අයියා වැඩ්ඩෙක්. හදන විදිහ ඕනෙ

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

  • @charithaanuradha8209

    @charithaanuradha8209

    Жыл бұрын

    @@kumaramotors6343 වැල්ලම්පිටියේ බීට් එක ගහන විදිය කියන්න පුළුවන්ද

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 Жыл бұрын

    ♥️

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 Жыл бұрын

    Thanks brodar

  • @kosalaranawaka9240
    @kosalaranawaka92403 ай бұрын

    අත්තට මරු 🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @user-wd6vy8bw3y
    @user-wd6vy8bw3y Жыл бұрын

    👍👍👍

  • @wimaljayasinghe4902
    @wimaljayasinghe49027 ай бұрын

    Niyamai

  • @heshandilakshana294
    @heshandilakshana294 Жыл бұрын

    දැං මූ නාන ගාවට ගිහින් කොටවන්න තව එකක් කරයි 😂😂😂

  • @AnasAnas-dt1ec

    @AnasAnas-dt1ec

    Жыл бұрын

    ඔව් මූ අව්සනව 😁😁

  • @nishanthakumara5897
    @nishanthakumara5897 Жыл бұрын

    අපේ රටේ ඕන මොඩයෙක් ඕන මගුලක් දාපුවාම හොයන්නෙ බල්න්නෙ නැතුව ඒවට නියමයි කියන උන් ඉන්නවනෙ

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    මන් දන්නවා ඔයා කව්ද කියලා 😂

  • @hanskalakshn3303
    @hanskalakshn3303 Жыл бұрын

    අය්යෙ සුපිරි හොදේ මෙ වගෙ දෙවල් ඔයා නිසා අපි තෙරුම් ගත්තෙ

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    Thank you malli ❤

  • @charithaanuradha8209

    @charithaanuradha8209

    Жыл бұрын

    @@kumaramotors6343 Q නම්බර් වීල් වල ඔරිජිනල් ආපු ඉස්සරහ ඩයල් ප්ලේට් එක හෙල්ලෙන්නෙ නැතිවෙන්න හදන්නේ කොහොමද?

  • @kaveendrasampath8155
    @kaveendrasampath81558 күн бұрын

    Supiriyak

  • @tenisonperera4577
    @tenisonperera4577 Жыл бұрын

    Mage Bajaj tree wheel eka kumara motors eken repiar Kara hodthma thiynwa kisima awlk naa silencer eka repiar kara mama methna 100%k Recommend karnwa ❤️❤️❤️❤️

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    ස්තූති ❤

  • @nihalwekcramarathna5365
    @nihalwekcramarathna5365Ай бұрын

    කුමාර ඔබට දෙවිපිහිටයි.🎉

  • @excelcreations7318
    @excelcreations7318 Жыл бұрын

    👍👍

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

  • @user-tq9xr1bq6t
    @user-tq9xr1bq6t6 ай бұрын

    හරියටම සයිලාන්සරෙ හදා ගන්න විදිහ කියලා දෙන්නකො ඔච්චර දන්නවනම් ලංකාවෙ ත්‍රි විල් බාස්ලා දන්නෙ නැත්තම් ඔයා දන්නවනම් එක කියලා දෙන්න බලන්න වැඩකාරයනම්

  • @samanwiki6581
    @samanwiki65816 ай бұрын

    Carbulator tuning vedio ekak karanna..

  • @sajithkhansajith4659
    @sajithkhansajith4659 Жыл бұрын

    Meyage number one

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 Жыл бұрын

    Niyama kathawa

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    ස්තූති මල්ලි ❤

  • @makarim2997
    @makarim2997 Жыл бұрын

    Anuradhapura kohetada enta one?

  • @kdksoft
    @kdksoft Жыл бұрын

    Kemara ayiye wellampitiyen hadanna hoda bas kenek kauda engine and silanser walata?

  • @henryvideoteam6387

    @henryvideoteam6387

    Жыл бұрын

    0774922802 මේ තියෙන්නෙ වැල්ලම්පිටිය සාන්ත අයියා ගේ නම්බර් එක එකට කෝල් එකක් දාලා අහන්න

  • @jagatheranga1768
    @jagatheranga1768 Жыл бұрын

    meka attakkkk😎

  • @milidupramod1478
    @milidupramod1478 Жыл бұрын

    හැබැයි කුමාර අයිය ඔය දේ ගැන ඔහොම කියනවට වඩා හොදයි නේද කට්ටියට කියල දුන්නනම්

  • @kapilaneth232
    @kapilaneth232 Жыл бұрын

    හරියට හයිකරන විදිහත් කියල දුන්නනම් තමයි හොද

  • @irfanzafrazafazafa8642
    @irfanzafrazafazafa86425 ай бұрын

    Please continue this video part 2....

  • @yasidasi5662
    @yasidasi5662 Жыл бұрын

    Kumar aiya

  • @jphrboys1039
    @jphrboys1039 Жыл бұрын

    මගේ වීල් එකත් කුමාර අය්යා ගාවට ගෙනියන්න ඕනේ.... 👍👍👍මගේ වීල් ඒකෙ චැසිය ගෙවිලා තියෙන්නේ... 👍

  • @kavindapernando2023
    @kavindapernando2023 Жыл бұрын

    Fttt godak

  • @mohamedarkam1649
    @mohamedarkam1649 Жыл бұрын

    Kumara ayyage numbera one

  • @mohamedsalman9563
    @mohamedsalman9563Ай бұрын

    Hariyata hadhuwath nethath charithe kathakarana vidiha supiri

  • @Pako.ttuu_
    @Pako.ttuu_ Жыл бұрын

    vaddek🥰

  • @bahshithamiuranga6819
    @bahshithamiuranga6819 Жыл бұрын

    Ohomma wellan piti peththe evith balannoo kumara mamee vate opei enjin opei ethakota oyata penei

  • @athularohana350
    @athularohana350 Жыл бұрын

    Uba hari

  • @ranganaravindra3234
    @ranganaravindra323411 ай бұрын

    wallampitiya Beet aka hadana vidiha video akak dannako ❣️

  • @goldenfield7169
    @goldenfield7169 Жыл бұрын

    Havusin eka kepenee sayilanser eke mavunt eka adeta pasapu hinda eka hadana bayinam voshr dala balas karana onee echri lokuvata kiyavanavaa vithari

  • @kumaramotors6343

    @kumaramotors6343

    Жыл бұрын

    කම්පැනි ටයිම්න් නැතුව ගලවලා හයිකරපු හින්දා තමා ඔහොම උනේ නැතුව කම්පැනියෙන් එද්දි සයිලන්සර් එක ඇද ද බං උබලා ටයිම්න් ගැන දන්න දෙයක් නෑ බං

  • @dankanlakshan480
    @dankanlakshan480 Жыл бұрын

    Aiye mage 206 wahanyak thiyenne 5port engine 3port carb ekak thiyenne. Kadu adinawa horai pikap madi. Thel godak wahila thiyenne wahane yan na. Kandak adinna choke eka ellanna ona choke elluwahama yaka wage yano.. thel wahala thibbata thel wada karanneth na 1l 15km karanne.. mokakda aiye mekata wisaduma. Lagadi engine eka haduwe

  • @dankanlakshan480
    @dankanlakshan480 Жыл бұрын

    Wallampiti beat ekak hariyta gahana widiha video ekak dannakoo

  • @SuchinthaWeerasingha-iw4vy
    @SuchinthaWeerasingha-iw4vy11 ай бұрын

    Aaiya kohada garij aka.katavath hoya ganna bari una ladak theyanava

  • @n.mdayanandadayananda7083
    @n.mdayanandadayananda70836 ай бұрын

    ☝️🌼👍🙏

  • @Mby1pr
    @Mby1pr10 ай бұрын

    2 stork 3vil Eke petral 25 k 30 k Atara vedakaranna hadala denna puluvanda

  • @mohamedazwar5491
    @mohamedazwar549110 ай бұрын

    මගේ වාහනයට මේ දේ සිදු වුණා.

Келесі