ලංකාවේ මව සෙවූ ශෙරීට 26 වසරකට පසුව මව මුණ ගැසුණු අසිරිමත් මොහොත

Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Website: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
Like us on Facebook: Newsfir...
Follow us via Tweeter: / newsfirstsl

Пікірлер: 402

  • @ishankahansamali8324
    @ishankahansamali83242 жыл бұрын

    හරිම සංවේදී මොහොතක්, බලන්න එයා අද ඉන්න තැන ලංකාවේ හිටියා නං එයාට කවදාවත් ඔය තැනට යනවා තියා හිතන්න වත් බෑ, මමත් ඇඬුව.

  • @Sawarna-tv7iz

    @Sawarna-tv7iz

    2 жыл бұрын

    හෙනම් කොහෙ හරියන රස්තියදුවෙක්කුට අහුවෙයි

  • @jayalathchanidu8320

    @jayalathchanidu8320

    Жыл бұрын

    Hm

  • @thinujagamge8511
    @thinujagamge85116 жыл бұрын

    ...කදුලක් අතරින් සතුටක් උපන්නා... ...ඒ බව නොදැනිම සිනහවක්ම පෑවා. මේකට නම් මගෙ ඇස් වලටත් කදුලු ආවා.එ අම්මා හිතේ තියෙන දේ තමන්ගගෙ දුවට කියගන්න බැරිව ගොඩක් අසරණ වෙලා ඇත්තෙ.බුදු සරණයි..!

  • @MaMa-md4xp
    @MaMa-md4xp6 жыл бұрын

    අනේ අපිටත් සත්තකින්ම අඩුනා..මොන තරම් ඉහල tenaka hitiyath තමගේ වදාපු අම්මව අමතක නොකර කෙලෙහි ගුනය තිබූ ඔබ වටිනාම මැනිකකි නගෝ.කියන්න වදන් ගොඩායි .සතුටුයි .ඒත් දුක ඒ අම්මටවටත් ඔයාටවත් ඔයාලගෙ හැගීම් බෙදා හදාගන්න සින්හල නො දැන සිටීමයි.එහෙම උනානම් ඒ අම්මගෙ දුක ,සතුට ඔයත් එක්ක බෙදා ගන්න තිබුනා.all the best sister..i ❤ you.ummmmmmmmma

  • @user-uo1og2kg3d
    @user-uo1og2kg3d6 жыл бұрын

    වාසනා වන්තයි අමිමෙි ඔබ මෙිවාගේ දුවක් බිහිකරලා පිටට දුන්නත් අද ඔබෙි නෙත් දෙකින් දැකිම ගැනත් එ් දුව අද ඉන්න තත්වෙි අනුවත් අපි හැමෝටම කදුලක් එක්කරමින් ලොකු සතුටක්

  • @nihalnihal1824

    @nihalnihal1824

    2 жыл бұрын

    Mk

  • @padmimanik
    @padmimanik6 жыл бұрын

    හරිම සංවේදි අවස්ථාවක්..... ඇස් වලින් කදුළු ඉනවේ ඒ අයගේ සතුටට වෙන්න ඇති .....නමුත් මගේ ඇස් වලින් කදුළු ඉනුවේ ඇය මේ තරම්ම නිහත මානි කාන්තාවක් නිසයි...... හරිම සන්තොෂයි....congelation dear.sheri.....you are the great women on sri lanka.......... best of luck dear..... god bless all of you....... thanx news first...Im proud of u admin of sirasa.....

  • @luxmikoswattha9295

    @luxmikoswattha9295

    6 жыл бұрын

    Padmini Manik u correct 100% my dear friend. Thanks

  • @niroshifernando5078
    @niroshifernando50786 жыл бұрын

    දරුවන්ව හදා ගන්න බැරි නම් පිටරටට දෙන එක අනුමත නොකලත් මෙතන යම් වටිනා කියන දෙයක් තියනවා.මේ දරුවගේ අද මේ තියන තියන තත්වය මේ දක්ශ තාවය මේ දරුවට එයාගේ අම්මා ලග හිටිය නම් ලැබෙන්නේ නැහැ මොකද මේ තරම් වටිනා කියන මොල අපේ රටේ දුප්පත් කම නිසා අකාලයේ වැලලී යන වාර අනන්තයි.ලෝකෙටම ශ්‍රේෂ්ඨ මේ වටිනා කම මතු වුනේ දියුනු අද්‍යාපනය මේ දරුවට ලැබුනු නිසයි.මේ තමයි ඇත්ත .අපේ දුප්පත් දෙමාපියන් ලග මෙවැනිම ලෝකෙට වටිනා වස්තු කෙතෙක් නම් ඇති ද.මැය ආඩම්බර විය යුතුයි ඇය අද ඉන්නා තැන පිලිබද.අම්මා සොයා පැමිනිම අගය කල යුතුයි.

  • @indikapunchihewa402

    @indikapunchihewa402

    6 жыл бұрын

    sirawatama Eththa Kathawa Dr........

  • @chandichandralathachandi9564

    @chandichandralathachandi9564

    6 жыл бұрын

    good idia it""s ok

  • @chandichandralathachandi9564

    @chandichandralathachandi9564

    6 жыл бұрын

    +indika punchihewa සත්තකින්ම ඔවි නංගි

  • @sanh3523

    @sanh3523

    6 жыл бұрын

    That mother did what was best for her child. It must have been so hard and heartbreaking for the mother. But she made that her child can what she cannot give

  • @chamilamadhurangani6658

    @chamilamadhurangani6658

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම ඇගේ වටිනාකම අද මිල කල නොහැකිය . ඒ වගේම ඇගේ වාසනාව වෙත ඇය රැගෙන ගියත් , මව අමතක නොකර සොය වෙහෙසීම , පැමිණීම තුලින් අපේ සමහරෙකුට වඩා ඇය ගුනයෙන් ද පොහොසත් වීම කෙතරම් යහපත්ද ... ඇයට යහපතක්ම වේවා ... !

  • @aishamohammad7669
    @aishamohammad76696 жыл бұрын

    ඇත්තටම අද අපෙ රටේ අම්මලා තාත්තා ලාට සලකන්නේ නැති ව මොන තරම් ඉන්නව ද .... ඒ අතින් sherry ඔයා අපි හැමෝට ආදර්ශයක් ...ඔයා ට අල්ලා දෙව් පිහිටයි

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    3 жыл бұрын

    🤣😅😆😁😄😃😃💞💓💗🙏🏻🥳😮🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏👏👏👍👍👍👌👌👌👌💯💯💞💓💗💗

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon76272 жыл бұрын

    කෙල්ල වාසනාවන්ත යි. මේ රටේ හිටියානම් ඔහොම ලස්සන ට සැපට ඉන්න පුලුවන් ද..දැං එයාට මුලු පව්ලටමඋදව් කරන්න් අපුලුවන් තත්වයකම ඉන්න වනෙ.නිදහස් මානසිකත්වයකින් ඉන්න හැකි රටක ලස්සනටම හිටියම මනුස්සකම් වැඩිත් වෙලා..ජයවේව දුව

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath30522 жыл бұрын

    දරුව තමන්ගෙන් ඈත් වීම ගැන පපුව පැලෙන දුකක් දරාගන්න ඇති මේ වසර විසි ගානෙම .දැන් මේ දියනිය මවට දුන් සතුට ...

  • @tusitanathusitha6618
    @tusitanathusitha66186 жыл бұрын

    හරි සංවේදි මොහොතක් ඔබ සියළු දෙනාටම යහපතක්ම වේවා ..තේරුවන් සරණයි

  • @user-sp5ni8vo1e
    @user-sp5ni8vo1e6 жыл бұрын

    අවුරුදු 26 ගත උනත නොදැකපු අම්මා කෙරෙහි ඇගේ හිතේ ඇති ආදරය කොච්චරද .. ඇයව බිහිකරපු අම්මා හරිම වාසනාවන්තයි..ඇය මොනතරම් නිහතමානි කාන්තාවක්ද.? අම්මලා ඉන්න ලංකාවේ දරුවන්ට ලොකු ආදර්ශයක් ඇය කියා දුන්නෙ...

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka26593 жыл бұрын

    මටත් ඇඩුනා අම්මාගේ රැවමයි ඇයටත් ඇත්තේ දත් දෙපලද දෙදෙන⁣ාගෙම සමානයි ආඩම්බරයි ඇය ඉතාමත් ගුනවත් නැනවතු දිරිය දියනියක් වි්ම තෙරැවන් සරනයි

  • @nadeesharanganie9663
    @nadeesharanganie96632 жыл бұрын

    ලංකාවෙ මොළ 😲 මේ භූමියේ ගෑවුනත් ඇති.ඒ තරම් පිංවන්තයි අපේ මේ රට.😍❤😍

  • @srilanka8160

    @srilanka8160

    2 жыл бұрын

    පිංවන්තයි😂 පම්ක පිංවන්තයි😂 පම්ක🤓🤓

  • @thamarathamara1314
    @thamarathamara13146 жыл бұрын

    අපේ රටේ දෙමාපියන්ට නොසලකන අයට මේ කාන්තාව ගොඩක් ආදර්ශමත් .

  • @shoukatmobile137

    @shoukatmobile137

    6 жыл бұрын

    මම සිරස ගොඩ ක් Tanks krnwa

  • @arampathkushan2861

    @arampathkushan2861

    6 жыл бұрын

    thamara thamara ai yako e amma ne duva va hadaganna baruva epa kiyala suddata dunne. Niyama ammala e kelle balagaththa aya. Daruvo rakabala ganna bari nm mokatada daruvo hadanne.

  • @thamarathamara1314

    @thamarathamara1314

    6 жыл бұрын

    අනේ මේ.

  • @sumeshsoman6679

    @sumeshsoman6679

    6 жыл бұрын

    atthatama ou

  • @Aemilindore

    @Aemilindore

    6 жыл бұрын

    So did the mother take care of daughter ?

  • @pasindukanishka7504
    @pasindukanishka75045 жыл бұрын

    තමන්ව ඔය තත්වයට ගෙනාපු දෙමව්පියෝ ගැන සොයා බලන්න අද ඔය තත්වයේ ඉන්නේ එයාල හින්දා මම ඔයාගේ තැන හිටියා නම් කරන්නේ ඒක

  • @aishamohammad7669
    @aishamohammad76696 жыл бұрын

    මම පළමුවෙන් දෙව්යන්ට ස්තුති කරනවා subahanalla.sherry ඔයා ගැන හරිම ආඩම්බර යි ඔයා අවුරුදු 26 ට පස්සෙ ඔයා මේලොවට බිහිකළ අම්මා සොයා ගැනීම . ..

  • @nimalsamansiriwarnakulasur1378

    @nimalsamansiriwarnakulasur1378

    6 жыл бұрын

    aisha mohamma Diana

  • @damakikw3102

    @damakikw3102

    6 жыл бұрын

    aisha mohammad සමහර අයට දෙමව්පියන් දුක් මහන්සියෙන් උගන්නල යම් තැනකට ඇවිත් යුරෝපා රටක පදිංචියට ගියහම වැදූ මවත් උපන් බිමත් අමතක වෙන කාලෙක ෂෙරී මොනතරම් උතූම් දරුවෙක්ද නේද

  • @aishamohammad7669

    @aishamohammad7669

    6 жыл бұрын

    Damaki Kw ඔව් නේද මට මේක බලනකොට හදවතට දැනුනු වේදනාව කියා නිමකරන්න බැහැ ....මගෙ දෙමව්පියෝ දෙන්නාම මගේ පන

  • @damakikw3102

    @damakikw3102

    6 жыл бұрын

    aisha mohammad ස්තුතියි ඔයාට වාසනාවන්තයි දෙමව්පියන් ඔයාගෙ

  • @sadamaliekanayake4750

    @sadamaliekanayake4750

    6 жыл бұрын

    aisha mohammad owe aisha api age kala youtui..so sad

  • @roshiniroshini795
    @roshiniroshini7956 жыл бұрын

    බුදුසරණයි ...ඔයා ල හැමෝටම..ඇස් දෙකට කදුලු ආවේ සතුටු කදුලු හරිම වාසනාවන්‍ත අම්මා කෙනෙක් ඒවගේම දුවක්...අද සමාජයේ දෙමව් පියන්ට සලකන්නේ නැති දූ දරුවන් ඉන්නා විට මේ දුව රටක් වටී සොයුරියනි ඔබ ඉතා වාසනාවන්ත දියණියක් බුදුසරණයි ඔබට සුබ අනාගතයක් වේවා !!!

  • @kalanikadilrukshi8514
    @kalanikadilrukshi85142 жыл бұрын

    මේකටනම් කදුලු ගලාගෙන ආවා.. ඇයට ඇය සෙවු දේ හරිම වෙලාවෙදි හමුවෙන්නට ඇති...❤😘

  • @indraniindrani5882
    @indraniindrani58826 жыл бұрын

    මහා දුකක් සමග අහිංසක සතුටක් දැනුනා..

  • @sunithahellomeet2883
    @sunithahellomeet28836 жыл бұрын

    ඇත්තමයි පුදුමාකාර සතුටක් ඒ වාගේම දැසට කදුලක් ආවා අම්මා කෙනෙක් නිසා මද

  • @kanchanakumari3525
    @kanchanakumari35256 жыл бұрын

    හරිම සංවේදී ඒ වගේම සතුටුයි .🌷

  • @Sudesh-zc3kl

    @Sudesh-zc3kl

    4 жыл бұрын

    Hi

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara69142 жыл бұрын

    හරිම සංන්වේදී මොහොතක් මටත් වාවාගන්න බැරි උනා ඒ දුක වේදනාව ඒ හමුවීම සතුට මවු සෙනෙහස දරු සෙනෙහස ඒ අම්මා තමන්ට අගහිග කම් තිබුන නිසා වෙන අම්මලා වගේ මරල ගගට විසි නොකර පිටරටකට හදා ගන්න දුන්නු නිසා ඒ දරුවා අද මොනතරම් ඉහල තැනක ඉන්නවද

  • @skmkumari399
    @skmkumari3996 жыл бұрын

    😓😘😍💐💐💐💐😓😔 කියන්න චනණ නැහැ හරිම සංවේදී soooo proudof you miss shereen 💘 you 😘😘😘😘😘✈️

  • @dssd.519
    @dssd.5196 жыл бұрын

    Great wk Sheree... Very difficult to find a lady like you.. You're the best guideline, example for kindness... it's so emotional.. Blessings for all of you...

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi63696 жыл бұрын

    මටත් ඇඩුණා මොන ලොකේක හිටියත් මව් පිය සෙනෙහස තරම් මේ ලොකේ කිසිම සෙනෙහසක් වටින්නේ නැහැ

  • @Sudesh-zc3kl

    @Sudesh-zc3kl

    4 жыл бұрын

    Hi

  • @pichcha3634
    @pichcha36346 жыл бұрын

    Hart touching moment 😢😢😢😢😢...Seriously sheree is the bravest woman that I saw ... and we respect you ma'am.. we love you all 😘😘🌹🌹💕💕

  • @ishunifernando5317
    @ishunifernando53176 жыл бұрын

    ඇඩුනා...හරිම සන්වේදී අවස්තාවක්😢😢😢😢😢

  • @Nilu157
    @Nilu1576 жыл бұрын

    මට මේ ෂෙරි ගැන පුදුම ආදරයක් ගෞරවයක් ඇති වෙන්නේ . අද දවසට කීප වතාවක් මෙ විඩෝ එක බැලුවා ..... sheree you are great ....... i recspt you and i love you so much ......💝💝

  • @colombosrilanka466

    @colombosrilanka466

    4 жыл бұрын

    එහෙමද අාස

  • @nishap4659
    @nishap46596 жыл бұрын

    දාහාපාරක් විතර බැලුවා අනේ අම්මාගේ අදරය තරම් උතුම් අදරයක් කොහින්ද ,,

  • @siriyanigerda8317
    @siriyanigerda83176 жыл бұрын

    අැත්තටම ගොඩාක් සතුටුයි බලපු මට අැඩුනා සතුට මට දැනුනා රත්තරං අමිමා කේනේක් වාසනා වන්ත දුවෙක්

  • @Sudesh-zc3kl

    @Sudesh-zc3kl

    4 жыл бұрын

    Hi

  • @sandyapryaattotagamage1656
    @sandyapryaattotagamage16566 жыл бұрын

    තුන්දේනාම දැකලා සතුටුයි මගේත් අැස් දෙකට කදුලු අාවා සෙරි oya yahapath nirahankara buddimath diyaniyak oyalata siyalu devi pihitai.....

  • @binarisanda7298
    @binarisanda72982 жыл бұрын

    ඒ අම්මගේ මොකක්හරි අසරණකමක් තියෙන්න ඇති.හරිම සංවේදී අවස්තාවක්

  • @user-bo9vi8yo4e
    @user-bo9vi8yo4e6 жыл бұрын

    ඇත්තටම දුකයි දරාගන්න අමාරුයි ....

  • @anushaedrisingha1900

    @anushaedrisingha1900

    6 жыл бұрын

    godak sathuthi athatama

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad64636 жыл бұрын

    That was a remarkable moment when they hugged together it's a amazing moment .

  • @JE-pq4wp
    @JE-pq4wp2 жыл бұрын

    The Mother is also the person who looks after you and makes ur world the best. Ur lucky u got to. Not everyone will have it. And not everyone will appreciate them the way u do. Indeed ur blessed 🙏💐❤️

  • @sarathmuthukude8750
    @sarathmuthukude87506 жыл бұрын

    Matath kadulu enawa dakkama harima sathutui

  • @alwayscalm1225
    @alwayscalm12256 жыл бұрын

    Tears came to my eyes too..but u mummy don't cry...,coz u brought her life soooo amazing...did successful life in the world...now be happy looking at her life...ur great mother...u both are exactly the same...god bless your family...

  • @doncosmic6946
    @doncosmic69466 жыл бұрын

    It's time to think about value of adoption. Had she been in Sri Lanka, she wouldn't have achieved what she is today. Today she is not only most influencial but one of most valuable asset to the women at large. Highly inspiring story. Sheree your achievement is so great at such a young age and your roots should be benifit too.

  • @nisansala7449
    @nisansala74496 жыл бұрын

    හරිම 😟 දුක්බරයි ඇත්තටම මෙි කාන්තාව අනිත් අයට ආදස්සයකි

  • @Sudesh-zc3kl

    @Sudesh-zc3kl

    4 жыл бұрын

    Hi

  • @sureshbopitiya1815
    @sureshbopitiya18156 жыл бұрын

    Harima sathutui.**Thank you."NEWS 1st".

  • @nilanthipieris8117
    @nilanthipieris81172 жыл бұрын

    God has a purpose for everything It's so nice to see so much love,

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt6 жыл бұрын

    ඇත්තටම හරි සංවේදී අවස්ථාවක් හරිම සතුටුයි අපට නිව්ස් ෆස්ට් එකට

  • @mishastar2366
    @mishastar23666 жыл бұрын

    God bless you all 😙😙😙😙😙

  • @rumeshikasewwandi795
    @rumeshikasewwandi7956 жыл бұрын

    Miss.Sheree you are great...it's a most sensitive movement...👌👌I cried for happiness .... stay blessed 😚😚😚...

  • @user-nz2yq8cv3j
    @user-nz2yq8cv3j6 жыл бұрын

    ඇත්තටම හරිම අදර්ශමත් සිදුවිමක් මෙය අවසන් කොටසෙදි මමත් ඇඩුවා සිත දිරිය දියනියක් ෂෙරි දැන් දෙමාපියන්ට නොසලකන දරැවන් ඉන්න වා එයාලා මෙය අාදර්ශයට ගතයුතුයි අමිමා කෙනෙක්ගෙ වටිනාකම තමා ෂෙරි පෙන්නා දුන්නෙ දිරිය දියනියට ජය

  • @hilmynizar
    @hilmynizar5 жыл бұрын

    So emotional moments. I shed my tears.

  • @fen212
    @fen2126 жыл бұрын

    This is so emotional. Good job News first team!

  • @lilianatulugamagewaidyasek6476
    @lilianatulugamagewaidyasek64762 жыл бұрын

    Meeting a mother who has not seen her child daughter endriched with world reknown admirable and her characteristics is really a fortunate situation to share their feelings with Love & Affection for a both of them. My Love & Blessings to you and your loved mother. Good Luck!!! ❤️🌹🎄💎🍀❤️

  • @wasu8660
    @wasu86606 жыл бұрын

    Aththatama adenawa aneee.... Ewagema godak sathutui..

  • @arwaalsaadi7272
    @arwaalsaadi72726 жыл бұрын

    Amma mona apahasu kamakata hari oyava dhenna ethi oya sathutu venna oyage oya sarthakathvaya ape rate hitiya nam samahara vita nolebenn thibuna good lack

  • @susanthasilva5360
    @susanthasilva5360 Жыл бұрын

    මාර උනුසුම් පුවත්

  • @chattuchattu8528
    @chattuchattu85286 жыл бұрын

    ඇත්තටම ගොඩක් දුකයි

  • @TheHeirachyExploitYou
    @TheHeirachyExploitYou5 жыл бұрын

    Wow what a lovely gift for the whole family a lovely Thankyou for Sheree

  • @dilhanisuwmaya6800
    @dilhanisuwmaya68006 жыл бұрын

    you come good luck and happy with you pamli i love you sheree

  • @hirucrazy8236
    @hirucrazy82366 жыл бұрын

    ඇස්වලට කදුලු ආවා gold bless you all

  • @piumimadushanikalugaka5086
    @piumimadushanikalugaka50866 жыл бұрын

    Matath aduna mage panai mage adara amma,mage jeewithe weera kanthawa ayai,good luck sheril

  • @ElephantSoul
    @ElephantSoul2 жыл бұрын

    ඇත්තටම හොඳ දෙයක් කරන්නේ සිරස

  • @littlelion9979
    @littlelion99795 жыл бұрын

    You are a very sincere lady unlike many other women,and very nice to see your meeting with your mom.All the best to you.Good example to others.

  • @subsrukz9843
    @subsrukz98436 жыл бұрын

    I cried for happiness. stay blessed

  • @wijepg3689
    @wijepg36892 жыл бұрын

    ඇත්තටම හරිම දුකයි සන්තෝසයි මටත් අඩුනා 👍

  • @nishanthadarshana7204
    @nishanthadarshana72046 жыл бұрын

    මිනිස්සු කොයි තරම් කුහකද මේකටත් අටදෙනකු අකමැත්ත ප්‍රකාශ කර ඇත.. ඔවුන්ගේ සිත් කොයි තරම් ඉර්ෂ්‍යා සහගතද බලන්න.. ඇත්තටම ලoකාවටම ලැජ්ජාවක් මේක පිට රට ඉන්න මිනිසුන් පවා දකින නිසා.. තොපේ ඉරිසියාව තොපිම තියාගනිව්. ඒවා ලෝකයට නොපෙන්නෙවා කාලකන්නි..

  • @hashinimadurangi8785

    @hashinimadurangi8785

    6 жыл бұрын

    NISHANTHA DARSHANA ..ඔව් මමත් ඒ ගැනමයි හිතුවෙ ..අනේ මන්දා අපේ රටේ මිනිස්සු තරම් කුහක මිනිස්සු වෙන කොහෙවත් නෑ..ශික් ...මගේ නම් පපුව නැවතුනා වගේ ..අපිට මෙහෙම නම් ඒ අම්මටයි දුවටයි කොහොම සතුටක් ඇතිද ...හරිම නිහතමානී දරුවෙක්..අපේ රටේ ඉන්න උද්දච්ච උන්ට මේවට රිදෙනවා ඇති

  • @yohanrodrigo5340

    @yohanrodrigo5340

    6 жыл бұрын

    NISHANTHA DARSHANA sirawata maha kuhaka ballo inne

  • @anojakoumari7303

    @anojakoumari7303

    6 жыл бұрын

    ලංකාවේ මිනිස්සු හරි වෙනස් කියලා කියන්නෙ එකයි යාළුවා

  • @kisalsamaranayake9000

    @kisalsamaranayake9000

    6 жыл бұрын

    dislike dapu untada ubala me sapa karanne.. onna dan 142 k dislike karala.. 😂😂

  • @chalani4449

    @chalani4449

    6 жыл бұрын

    Hashini Madurangi llg

  • @surangianurddika4067
    @surangianurddika40676 жыл бұрын

    It's very difficult time I feel so sad I am see In all the storie on u I am really proud of u bless u dear

  • @sansalasansala5037
    @sansalasansala50376 жыл бұрын

    Godaaak sathutui, harima sanwedi,, theruwan saranai!!

  • @shelamm3620
    @shelamm36206 жыл бұрын

    Harima dukai kadulu wetuna paw deviyana ea ammai duwai b.s

  • @chandradravije2720
    @chandradravije27202 жыл бұрын

    පව් ඒ අම්මගේ දුප්පත්කමට එයා දුන්නට දරු දුක කොයි අම්මටත් එකයි බුදුසරණයි

  • @Jesusdied4allofus
    @Jesusdied4allofus2 жыл бұрын

    Oh my.... What a reunion.. After so many years. 😲🥺🥺🥺🥺🥺🥺😭 Beautiful

  • @shamashyamali890
    @shamashyamali8906 жыл бұрын

    EVERY SRI LANKANS RESPECT HER YOU MUST WATCH THIS STORY.........

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick66082 жыл бұрын

    Wow lucky girl you are .. 👏👏 I am so proud of you.. Well done 😊 wish to you all the best 💞

  • @jeenajeenanina67
    @jeenajeenanina676 жыл бұрын

    අනේ ගොඩක් සතුටුයි...

  • @lilanidayananda4363
    @lilanidayananda43636 жыл бұрын

    Sheree you are great. .l love you so much. .

  • @madumorawaka2152
    @madumorawaka21526 жыл бұрын

    aththatama dukai hoda duwska thanks sirasa

  • @dhanushkabandara8108
    @dhanushkabandara81086 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww85466 жыл бұрын

    Harrima sanwedi awasthawak. theruwan saranai Siyaluma denata. godak sathutui.

  • @ushap619
    @ushap6196 жыл бұрын

    Nice girl.We are proud of you.

  • @pandukadesilva4420
    @pandukadesilva44206 жыл бұрын

    this is so touching situation.

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Жыл бұрын

    U re great sherry ..🌹💖 n lucky mom.

  • @chandralathacooray7882
    @chandralathacooray78826 жыл бұрын

    Are you very great woman sherry, good luck all the best,god bless you're family

  • @chandrasirijayasinghe4901
    @chandrasirijayasinghe49016 жыл бұрын

    ayyo.. math uk wala inne eth me wage ammata adare karana duwek dakala naha. duwa oyata budu saranai

  • @ricvibesinc1
    @ricvibesinc12 жыл бұрын

    brave young lady .. wish you much bliss & then plenty more .

  • @chamari.yamuna107
    @chamari.yamuna1076 жыл бұрын

    Sherry you are lukyi women...god blees . Matha aduna duwa ammawa turula karagannakota dannnatama bs.dawipihitayi.

  • @nisarathnayeka7633
    @nisarathnayeka76336 жыл бұрын

    අනේ සතුටුයි මට සතුටු නිසා ඇඩුනා..

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha87042 жыл бұрын

    එ් නම් DNA නැතුව උනත් අම්මා කියල කියන්න පුලුවන්. එ් වගේම අැයගේ වාසනාව තිබිලා තියෙනවා එ්කය් අම්මගෙන් වෙන්වෙලා හරි UK වලට යන්න ලැබුනෙ. ලංකාවෙ අම්ම ලඟ හිටියනම් අද අැය ඉන්න තැන හිතා ගන්න පුලුවන්නෙ. කොහොම උනත් අැයට සුබ පතනවා ඉදිරි අනාගතය තව දුරටත් ලස්සන වෙන්න කියල. thanks.

  • @damakikw3102
    @damakikw31026 жыл бұрын

    මගේ ඇස්වලටත් කදුලු ඉනුවනෙ😂😂😂😂😂😂😂😂😂

  • @gimhanmaxwell

    @gimhanmaxwell

    6 жыл бұрын

    Damaki Kw... me to

  • @TheMegapubba

    @TheMegapubba

    6 жыл бұрын

    😂😂😂😂

  • @luxmikoswattha9295

    @luxmikoswattha9295

    6 жыл бұрын

    Damaki Kw u correct 100% my dear friend. Thanks

  • @smsmobile5876

    @smsmobile5876

    6 жыл бұрын

    Damaki Kw anula ranasaka

  • @mohamedrizan9432

    @mohamedrizan9432

    6 жыл бұрын

    Damaki Kw mokatada kadulu inuwune???

  • @jrjr3213
    @jrjr32136 жыл бұрын

    අපේකම kiyanne okata thanks

  • @lilanirajakaruna8664
    @lilanirajakaruna86646 жыл бұрын

    ඇත්තමයි හරිම සංවේදී අවස්තාවක්

  • @shiranidona1262
    @shiranidona12626 жыл бұрын

    Waw great new frist done ....and good of luck sheree pruod of u .caminto ur mother land ..well came to u.god bless u and all

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi70086 жыл бұрын

    අම්මෝ ඒක ඇත්තමයි ඇඩුනා

  • @indikaherath711
    @indikaherath7115 жыл бұрын

    U luck girl.ana wish your life.

  • @yogasara17yoga85
    @yogasara17yoga852 жыл бұрын

    Mom &douhter superb 🌹♥️🌹

  • @Jesusdied4allofus
    @Jesusdied4allofus2 жыл бұрын

    A mother never gives up her child for no reason... That is the worst feeling for a Mother but because this mom did that and gave her baby to a family that was able to raise her with all the basic necessities for her life and much more, this girl is what she is today because of that decision and the family that chose to adopt her. Thats why she was able to find her biological Mother again. Children later on in life should be given that opportunity. It becomes a great blessing. Sheree is def supporting her family too by her earnings. How great is that. She has a very understanding family in Ireland who allowed her to make this decision aswell. All in all its is a wonderful story which many like her out there are not so privileged to have. But I hope every child out there and mother who had to give that child up does find their way back to each other. 🌻

  • @gunasiri5053
    @gunasiri50536 жыл бұрын

    ane dewiyane mage agath hiri watuna.godak sathutui

  • @marketingcim2178
    @marketingcim21786 жыл бұрын

    Love to c a vdo how c is with her birth mom in Sl. Plz uplod a a last vdo for viewrs to c that happiest vdo.

  • @somaleyanagamaga5945
    @somaleyanagamaga59452 жыл бұрын

    Amma god blees you

  • @hana-fy7gb
    @hana-fy7gb2 жыл бұрын

    God bless you 🙏

  • @shamini99
    @shamini992 жыл бұрын

    She just like her mother

  • @beenubeenu9686
    @beenubeenu96866 жыл бұрын

    good luck sister. I love you. ...

  • @babysweet6868
    @babysweet68686 жыл бұрын

    Thanks sirasa

  • @shakilakalpnai1809
    @shakilakalpnai18096 жыл бұрын

    godak dukaaai

  • @lokayo7877
    @lokayo78772 жыл бұрын

    niyamai pinwantai

  • @malaka454
    @malaka4546 жыл бұрын

    Sere hoda දරුවෙක් අම්මා hoyagena awa අම්මා ta veera kale nha

Келесі