හිතේ තිබුන ලොකු ආශාවක් ... පැය 24 ක ගමණක් Anuradhapura | Srimaha bodhiya | Nimanthi Porage

හිතේ තිබුන ලොකු ආශාවක් ... පැය 24 ක ගමණක් Anuradhapura | Srimaha bodhiya | Nimanthi Porage
anuradhapura #srimahabodhiya #nimanthiporage
FOLLOW ME:
►INSTAGRAM: / nimanthipoarage. .
►FACEBOOK: / nimanthi.poa. .
►TIKTOK :vm.tiktok.com/ZGJUYHJac/
💌Fan Mail:
nimmipoarage@gmail.comමේ වතාවෙ විශේශයි | nimanthi vlogs | visit to katharagama | family time | Nimanthi Porage

Пікірлер: 46

  • @yamunamanel5431
    @yamunamanel5431 Жыл бұрын

    අපිත් අනුරාධපුර ගියා වගේ දැනුනා vlog එක බලනකොට . සියලුදෙනාටම රුවන්වැලි මහ සමිදුන්ගෙ ආශිර්වාදය ලැබේවා !!පුතා විභාගයෙන් ඉහලින්ම සමත් වේවා !!

  • @malshayasodara2038
    @malshayasodara2038 Жыл бұрын

    රුවන්වැලි මහා සමිදුන්ගේ ආශීර්වාදය ලබා දෙත්වා!!! ඒ පූජා කර කිරි පිඩු පූජවන් ඔබ පවුලේ සියලූ දෙනාට මෙන්ම මා හටද අනුමෝදන් වී මාගේ කිරි සිහනය සැබෑ වේවා🙏🙏🙏

  • @rupikapy5403
    @rupikapy5403 Жыл бұрын

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සැමටම 🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @dilrath2497
    @dilrath2497 Жыл бұрын

    ලස්සන පිංකමක් දකින්න සලස්සපු එකට ගොඩක් පින් 🙏🙏🙏 තව තවත් මෙ වගෙ පිංකම් කරන්න ලැබෙවා 🙏

  • @achalaudayangani7780
    @achalaudayangani7780 Жыл бұрын

    තනි සුදු ඇදලා යන්න අක්කියො ......ඔයාලා හරිම ලස්සනයි ...තව තවත් පින් කටයුතු කරන්න ලැබේවා😘

  • @twwubandara9951
    @twwubandara9951 Жыл бұрын

    හරිම ආදර්ශමත්.. සියලුම පැතුම් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... පුතාගේ O/L exam එකට A_9 ලබාගන්න බුදුන් දෙවියන් සහිත ලෝකයාගේන් ආශීර්වාදය නොවඩුව ලැබේවා... චූටි දූටත් සුභ අනාගතයක් තෙරුවන් සරණයි ♥️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    🙏🙏🙏 Theruwan saranai oyala hamotama 🇱🇰🙏🇮🇹 Apiwath Anuradha pure ekka giyata sthuthi hode...oyala dana vidios walin thama me vidiyatawath api daka ganne...me dewal... Jayama wewa oyalata 💛💐👏👏

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 Жыл бұрын

    අනේ අක්කේ. මං කතෝලික. එත් මං හරි ආසයි මේ වගේ පිං කටයුතු වලට. ඔයාලට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @minidujanith3983
    @minidujanith3983 Жыл бұрын

    බුදු සරණ යි nimanthi aunty

  • @newcars4461
    @newcars4461 Жыл бұрын

    අපි හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා අක්කා. හැමෝටම ආදරෙයි 🥰🥰🥰

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi47744 ай бұрын

    මමත් ආදරෙයි ඔයාගෙ නිහතමානීකමට. ආදරෙයි හැමෝටම.

  • @dineshchathurangadineshcha3609
    @dineshchathurangadineshcha3609 Жыл бұрын

    Mn oyata harima kamathi akke oya harima hodai oyla 4 denatama budu saranai

  • @sureshindika7544
    @sureshindika754411 ай бұрын

    Akke mn nm oyage me v balanna marama kmati ,,,❤ ,,,ee kiyanne ,,, oya amma kanek,,, biridak vidihata oyage wagakima hariyatama karanawa ,,,mn nm hithanne ,,,apitath oya loku adarshayak akke ,,,, mn nm gdk kmati kanek oya,,,❤❤

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 Жыл бұрын

    ගොඩාක් කැමති රංගන ශිල්පිනියක් නිමන්ති..

  • @chandrakanthi6921

    @chandrakanthi6921

    Жыл бұрын

    ලඝ්ඝනයි,😊😅😅😮😢😢

  • @chandrakanthi6921

    @chandrakanthi6921

    Жыл бұрын

    ඝාධූඝාධූඝාධූ😊😅😊😅🙏🙏🙏🙏🙏🙏🙏🌞

  • @user-ys4wv2ud3m
    @user-ys4wv2ud3m Жыл бұрын

    පුතාට සුභ පතනවා අක්කා ,මම දැක්කා ඔයා පුතා අරන් BMICH ඇවිත් ඉන්නවා exam එකට,ඉවර වෙනකම් ඉදලා යනවා දැක්කා ,ගොඩක් හොද අම්මෝ කෙනෙක් ඔයා,කොච්චරව වැඩ තිබුනත් දරුවා වෙනුවෙන් ඉන්න එක ලොකු දෙයක්

  • @user-dm7mm8zm7y
    @user-dm7mm8zm7y Жыл бұрын

    Oyalage siyalu Pathum itu wewa ..!oyalata Jaya Sri maha bo samindu pihitai

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 Жыл бұрын

    Ane sadu sadu sadu akkee.math anumodam wenawa

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Жыл бұрын

    හතර දෙනාටම බුදුසරණයි!!!

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 Жыл бұрын

    Apith giya Saturday..kiripidu puja kala..👌

  • @nimeshasanju3762
    @nimeshasanju3762 Жыл бұрын

    Me athme mewage mahathtayek lebila tiyenna akkige pinata e nisa akkita hama sepa sampathakma lebila tiyenne ewagema upadina hama athmekama mewage wasanawanthawenna kiyala parthana karanna akki

  • @roseroe5099
    @roseroe5099 Жыл бұрын

    Siyaluma parthna patum etuwewa mage patuma God blessed everyone ❤❤❤❤

  • @saumya1350
    @saumya1350 Жыл бұрын

    Math asama thenak thamayi anuradhapura

  • @user-ph8xg4eh5z
    @user-ph8xg4eh5z Жыл бұрын

    Suba wesak mangallayama wewa 👏

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 Жыл бұрын

    🙏🙏🙏

  • @rajithamadusanka8662
    @rajithamadusanka8662 Жыл бұрын

    ❤❤❤

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Жыл бұрын

    ඔයා video එකක් එනකල් බලාගෙන ඉන්නේ ස්තුතිය

  • @lekhawickramasinghe1232
    @lekhawickramasinghe1232 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @WijithaKulasiri-fw1mz
    @WijithaKulasiri-fw1mz5 ай бұрын

    🙏🙏🙏🙏

  • @anulabathi6088
    @anulabathi6088 Жыл бұрын

    Duwa nam lassanai amma wage shok ❤❤❤

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj Жыл бұрын

    ❤❤❤❤

  • @snapdragonht3312
    @snapdragonht3312 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tsitsisharon9966
    @tsitsisharon9966 Жыл бұрын

    🙏🌼🙏🌼🙏🙏🌼🙏🌼🙏🌼

  • @rohinijayasinghe5337
    @rohinijayasinghe5337 Жыл бұрын

    🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @chamarikodikara676
    @chamarikodikara676 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @anushalokugamage8181
    @anushalokugamage8181 Жыл бұрын

    💞💞💞✨️💞💞💞

  • @dini514
    @dini514 Жыл бұрын

    අක්කියාගේ විඩියෝ හරිම ආසාවෙන් බලන්නේ මන් ආසම අක්කියාගේ අව්‍යාජ හිනාවට ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹 කිසිදු දුකක් කරදරයක් අත්නොවේවා සතුටක්ම ලැබෙන්න ඔනි🥰🥰🥰🥰 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න මන් දැකපු ලස්සනම family එකක් තමයි ජිවිතේ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ඔනි අක්කියාගේ 🙏🙏🙏🙏🙏🙏

  • @susara9368
    @susara9368 Жыл бұрын

    අපේ රටේ ඉන්න නියම නිලිය තමයි නිමන්ති..

  • @shashibandara6894
    @shashibandara6894 Жыл бұрын

    මන් ඒත් බැලුවා ඇයි මේ විඩියෝ එක පරක්කු කියලා ❤️ එදා මන් ඔයාව දැක්කා අක්කේ

  • @minidujanith3983
    @minidujanith3983 Жыл бұрын

    පරිස්සමෙන් ගිහිං එන්න හැමෝම

  • @dhanieshaperera64
    @dhanieshaperera64 Жыл бұрын

    Apith dekka

  • @jahanvikapoor6454
    @jahanvikapoor64549 ай бұрын

    Oyata ගැලපෙන්නේ bena thamai

  • @_Sithumini_
    @_Sithumini_ Жыл бұрын

    Apith geya geya mase

  • @ayeshaperera3500
    @ayeshaperera3500 Жыл бұрын

    පෙරේතයෙක් වැහිලා වගෙනේ කෑම කන්නේ

  • @sathsaraniprabodha1656
    @sathsaraniprabodha1656 Жыл бұрын

    🙏🙏🙏

Келесі