අපි හුරු වෙලා තියෙන්නේ අරමුණු පස්සේ වේගයෙන් දුවන්න.2213Ven Hasalaka Seelawimala Thero

අපි හුරු වෙලා තියෙන්නේ අරමුණු පස්සේ වේගයෙන් දුවන්න.
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#sadahammaga
#hasalakatherobana2024

Пікірлер: 15

  • @Mala42822
    @Mala4282224 күн бұрын

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @matildaweerarathna8718
    @matildaweerarathna871823 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ ධම්මාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ සංඝාය 🙏🪷🙏🪷🙏🪷🙏සුපින්වත් අති පූජනීය වන්දනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ ට අපගේ නමස්කාරයම වේවා 🙏🙏🙏අනන්ත අප්‍රමාණ වූ තෙරුවන් ගුණ බලයෙන් තේජසින් අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නිදුක්, නිරෝගී, දීර්ගායු චිර ජීවනයම ලැබේවා 🙏🙏🙏මේ උත්තරීතර ධර්ම දානමය කුසලයෝ ඔබ වහන්සේ ට මේ ගෞතම බුද්ධ සාසනයේම චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා 🙏🙏🙏සියලු සත්වයෝ තෙරුවන් සරණින් සුවපත් වේවා... සියලු යහපතක්ම වේවා... ඉක්මනින් චතුරාර්ය සත්‍යය අවබෝධයම වේවා 🙏🙏🙏

  • @achalawickramasinghe2226
    @achalawickramasinghe222624 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir173325 күн бұрын

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ධර්මය ශ්‍රවණය කිරීමෙන් සිත සතුටින් පිරි ජීවිතයක් කරා යන්න මග පෙන්වීම..❤

  • @PSK-Roma-16
    @PSK-Roma-1618 күн бұрын

    කල්‍යාණ මිත්‍ර අප ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා! තෙරුවන් සරණයි සියලු ලෝක වාසී සත්වයා මෛත්‍රීය වඩා මේ සසර දුකින් අතමිදේවා!

  • @Sabeeth84
    @Sabeeth8424 күн бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @chandrapathirana2065
    @chandrapathirana206522 күн бұрын

    දහමක් ඔනමයි ජිවිතයට නැතිනමි දහමක් පවට බයක් නැ මනුසත්වයා සුවාමිනි....

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna25 күн бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe578424 күн бұрын

    සාධු ....සාධු ......සාධු .........🙏🙏🙏

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi637125 күн бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @Nandadeera
    @Nandadeera24 күн бұрын

    🙏 🙏 🙏

  • @sriyanipriyantha
    @sriyanipriyantha24 күн бұрын

    🙏🙏🙏

  • @anojawijerathna6740
    @anojawijerathna674024 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala782724 күн бұрын

    🙏🙏🙏

  • @user-yg9bu4uo1y
    @user-yg9bu4uo1y24 күн бұрын

    🙏🙏🙏

Келесі