රත්තරං පවුමක මිල හැදෙන හැටි| කැරට් 22 හා කැරට් 18 අතර වෙනස හදුනාගමු |වඩාත් ලාභදායි ආයෝජනයකට sl gold

‪@slgold4240‬ රත්තරං මිල දී ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුනු මොනවද
කැරට් 18 හා 22 දැනගනිමු.
වඩාත්ම ලාභ ඉපයීමට රත්තරං වල හරියටම ආයෝජනය කරමු.ස්තූති
...............................................................................
#gold
#gold_price
#කැරට්_22_රත්තරං
#new_jewellery_design_srilanka
...............................................................................
රත්තරං උකස් තැබීම හා බේරා ගැනීමේ ක්‍රම හා ඔබගේ අනාගත ආයෝජනය ආරක්ෂා කරගැනීමට එන්න.
• gold price sri lanka |...
රත්තරං බඩුවලට හැදුං කුලිය හැදෙන හැටි බලමු .වැඩ්ඩෙක් වගේ රත්තරං ගන්න සරල ක්‍රම මෙන්න
• gold rate today sri la...
...............................................................................
නිවැරැදිව රන් කාන්ඩ හදුනාගනිමු .මේ ගැන ඔබගේ ගැටලුවක් වේනම් අපට comment කරන්න .ස්තූති 🙏✨️💕
special thanks - youtube ✨️💕
chemmanur jewellery
doha qatar
................thankyou for watching 💕✨️................

Пікірлер: 184

  • @asangialahakoonalahakoon5977
    @asangialahakoonalahakoon5977 Жыл бұрын

    Niymai❤️

  • @madushankadgw8768
    @madushankadgw8768 Жыл бұрын

    Thanks

  • @shalani.....
    @shalani.....4 ай бұрын

    ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධව

  • @slgold4240

    @slgold4240

    4 ай бұрын

    ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @reetareeta7002
    @reetareeta70029 ай бұрын

    ඔබ‍ට ගොඩාක් ස්තුතියි!මේ ගැන දැනුමක් ලබා දුන්නට.

  • @slgold4240

    @slgold4240

    9 ай бұрын

    ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @Onis-357
    @Onis-3575 ай бұрын

    ගොඩක් වටින වීඩියෝ ඒකක්

  • @slgold4240

    @slgold4240

    5 ай бұрын

    ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @mrssranjinaranjina8828
    @mrssranjinaranjina88282 ай бұрын

    ගොඩක් ස්තුති දැනුවත් කරාට

  • @slgold4240

    @slgold4240

    2 ай бұрын

    ස්තුති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @user-mv9uf3uy4k
    @user-mv9uf3uy4kАй бұрын

    👌👌

  • @koralagemallika1620
    @koralagemallika16204 ай бұрын

    👍❤️

  • @champikarathnamali7852
    @champikarathnamali78523 ай бұрын

    Good job ❤

  • @slgold4240

    @slgold4240

    3 ай бұрын

    ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @nilankamanori5969
    @nilankamanori5969 Жыл бұрын

    Hoda phedeli kiremak godak sthuthi

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @harshidesilva1942
    @harshidesilva194210 ай бұрын

    Thank you for the video. very knowledgeable. In North America they mostly use 14kt and 12 & 10 . could you explain about these a bit? Thank you

  • @slgold4240

    @slgold4240

    9 ай бұрын

    Thankyou so much 🙏💕

  • @slgold4240

    @slgold4240

    9 ай бұрын

    කැරට් 14 කැරට් 12 කියන්නේ ගොඩක් අඩු පියොරිටි එකක්. ගන්න ගානට විකුනන්න බෑ. පාවිච්චියට උපරිම හොදයි

  • @chanuwalisinghe6138
    @chanuwalisinghe613818 күн бұрын

    👍👍

  • @slgold4240

    @slgold4240

    9 күн бұрын

    ස්තුති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @sumithrakaluarachi9533
    @sumithrakaluarachi9533 Жыл бұрын

    👍👍👍💕💕💕💕💕💕

  • @shawinduakalanka9293
    @shawinduakalanka929311 ай бұрын

    Pawum thunkalai manchadiyak dan keeyak wenawada? Dana ganna puluwanda

  • @user-dd2jj2mw1e
    @user-dd2jj2mw1eАй бұрын

    Ada box chain Milla keeyada

  • @harshanipiyumali9991
    @harshanipiyumali99914 ай бұрын

  • @slgold4240

    @slgold4240

    4 ай бұрын

    ස්තූති 💞🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා

  • @SamanthiChandrika-b2m
    @SamanthiChandrika-b2m8 күн бұрын

    mata denaganda puluwanda kerat 20 mila ganan kiyada kiyala

  • @NopseBaba-eq8bw
    @NopseBaba-eq8bwАй бұрын

    K 22 pauma mila keyada

  • @lakmalkarunarathna1024
    @lakmalkarunarathna1024 Жыл бұрын

    ඔතන chain hadanawada

  • @user-dd2jj2mw1e
    @user-dd2jj2mw1eАй бұрын

    Adaran box pum chain 1 mila keeyada

  • @HashanWijesekara-zb6wx
    @HashanWijesekara-zb6wx2 ай бұрын

    karat 24 wedding mudu hadala use karanna amaruda ayye

  • @slgold4240

    @slgold4240

    2 ай бұрын

    ස්තුති 🙏 ඩිසයින් කැරට් 24 න් හදන්න අමාරුයි

  • @user-ho4gl9bo2s
    @user-ho4gl9bo2sАй бұрын

    Mahaththaya oyage shop eka koheda thiyenne mata iridata ganna puluwanda

  • @SunethraIrangani-io3sl
    @SunethraIrangani-io3slАй бұрын

    18 pata godak wnasda

  • @concyfernando7123
    @concyfernando71234 ай бұрын

    Paumak kiyaka wenawada 22k

  • @user-eo3ih4lk7j
    @user-eo3ih4lk7j25 күн бұрын

    Atakota 21k kiyanne kuweit wala

  • @tharukalakshani5104
    @tharukalakshani5104 Жыл бұрын

    Aiye hemadama dagenama hitiyama 22k gold aka tika kalekin pate wenasak wenawada

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 චුට්ටක් පාට අඩු වෙනවා.කුනු දූවිලි දහඩිය නිසා, හොඳ රත්තරං අනිවාර්යයෙන්ම වර්නයේ මද වෙනසක් සිදු වෙනවා.හැබැයි සුදු පාට නෙවෙයි

  • @thiliniupeksha7427
    @thiliniupeksha7427 Жыл бұрын

    Chain wala bracelet wala 916 ghl thiyenw.eunata mudu pendent wala ehm ghl naththe ai ethkot api khmd ewage raththrn % balagnne

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 916 හෝ 22 කියලා හෝ කුමක් හෝ ඒ රන් කාන්ඩයට අදාල වෙන cord හරි නැත්තං කැරට් අගය හරි කොටලා තියෙන්නම ඕනේ යාලු.එහෙම නැතුව රත්තරං බඩුත් තියෙනවා .ඒවා බාහිරින් පරීක්ෂා කරලා හරියටම කියන්න බෑ.

  • @shanichathu-dw1eh
    @shanichathu-dw1eh Жыл бұрын

    Kuwait wala 18k lankawe 18k ta wada hodaida.වටිනාකම wedida

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 කුවේට් gold එක හොදයි

  • @danushirajapaksha4456
    @danushirajapaksha445610 ай бұрын

    Aiye mata gold shop ekak open karanna oni piliyandala kohomada ekata juwelary ganna puluwan

  • @slgold4240

    @slgold4240

    9 ай бұрын

    ස්තූති 🙏 පැහැදිලි මදි.චුට්ටක් .ආයෙ දාන්න පුලුවන්ද

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Жыл бұрын

    මේ හෙට්ට්වීදියද

  • @anisaronando9022
    @anisaronando90224 ай бұрын

    කුවෙටි රත්තරන් කැරටි 18 ෙහදනැද්ද

  • @tharangamaliyadda8378
    @tharangamaliyadda8378 Жыл бұрын

    කැරට් 19, 20,21 කියලත් තියෙනවා නේද... ඒ අදුනා ගැනීමට යොදන අංක කුමක්ද

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 සම්මතය 18 හා 21 තමයි.

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    රන් නිසි ලෙස කලවම් නොකිරීමෙන් පියොරිටි අගයන් වෙනස් වෙනවා.එතකොට තමයි එහෙම වෙන්නෙ

  • @user-zr1xr8db4m
    @user-zr1xr8db4m4 ай бұрын

    Maththu raththran kiyanne monawatada Pahadili karanda sir,

  • @slgold4240

    @slgold4240

    4 ай бұрын

    ස්තූති 🙏 චුට්ටක් පැහැදිලි මදිනෙ

  • @user-vh5xg6fh9m
    @user-vh5xg6fh9mАй бұрын

    18කුවේට් එකෙන් අරන් ලංකාවේ දැම්මොත් පාට අඩු වෙනවා ද

  • @gbfhh-yp3gt
    @gbfhh-yp3gtАй бұрын

    Karat 24 kuwetwalin lankawata aran yanna berida.samanyayen weden rinekak wege

  • @slgold4240

    @slgold4240

    Ай бұрын

    ස්තුති 🙏 වෙඩින් රිං එකක් වගේනම් අදහස හොදයි. පරිස්සමට වැඩේ කරගන්න ඕනෙ හැබැයි

  • @kuwaitkuwait5020
    @kuwaitkuwait5020 Жыл бұрын

    K 24 genath pehedili karanna

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 කරන්නම්

  • @nuwansomaweera873
    @nuwansomaweera8735 ай бұрын

    Pawum ganna ekada ran abarana ganna ekada wasi ?

  • @slgold4240

    @slgold4240

    5 ай бұрын

    ස්තූති 🙏 ගෙවන මිල වැදගත් වෙනවා.රන් පවුම ගන්න හැදුම් කුලී නෑ. රත්තරං බඩු ගන්නකොට හැදුම් කුලිය ගෙවන්න වෙනවා .පවුම ගත්තොත් පලදින්න බෑ ,රත්තරං බඩු ගත්තොත් පලදින්න පුළුවන් . සමාවෙන්න .පිලිතුරු ප්‍රමානවත් නැත්නම් ආයෙත් විමසන්න

  • @Nikkaworld99
    @Nikkaworld9911 ай бұрын

    Aiye oya Al khor wala shop akeda inne nettan anith shop ekeda

  • @slgold4240

    @slgold4240

    4 ай бұрын

    සමාවෙන්න 🙏 abuhomore

  • @lalithakumari1697
    @lalithakumari16973 ай бұрын

    Karat22karabu kotuwa mila

  • @xsxs7822
    @xsxs7822 Жыл бұрын

    Oyalage goold kade thiyenne koheda

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 කටාර්

  • @AbcAbc-cq8xf
    @AbcAbc-cq8xf Жыл бұрын

    Gram 15 කැරලි මාලයක් ඩයමන්ඩ් ඩ්සයින් 1 මාරු කරන්න පුලුවන්ද

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 මාරු කරන්න පුලුවන් .හැදුම් කුලී සහ චේන් දෙකේම බර ගැන සැලකිලිමත් වෙන්න

  • @Akash-sr7ny
    @Akash-sr7ny5 ай бұрын

    Gold chain 22Kt 91f What that's mean

  • @slgold4240

    @slgold4240

    5 ай бұрын

    ස්තූති 🙏 916 = 22K

  • @Shakila_0
    @Shakila_0 Жыл бұрын

    22 CT සාමාන්‍යෙන් කීයක් වෙනවද අද වන විට ? (Ring )

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 පවුමක අලුත් මිල බලමු.හැමදාම ටික ටික වෙනස් වෙනවා

  • @kaviya763

    @kaviya763

    Жыл бұрын

    ​@@slgold4240කෝ හුත්තො උත්තර

  • @nosradhsipond

    @nosradhsipond

    Жыл бұрын

    🇱🇰🧕🙏🤳🥺10000#2

  • @tharangamaliyadda8378
    @tharangamaliyadda8378 Жыл бұрын

    බැංකුවලට විශේෂයෙන් nsb රත් උගස් කරද්දි දෙන ටිකට් එකේ 7kට කියලා තියෙනවා එහෙම ගහන්න කැරට් කීයද

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති , +974 74470142 වට්සැප් දාන්න යාලු ,ටිකට් එක බලන්න ඕනෙ

  • @wasantharamani1449
    @wasantharamani1449Ай бұрын

    Man work karanne italy wala mata online pwum 2 1/2 Chain 1 genna ganna vidiyak kiyanna. Oyalge Shop 1 koheda ?

  • @slgold4240

    @slgold4240

    Ай бұрын

    ස්තුති 🙏 කටාර් තියෙන්නේ ,තාම ඔන්ලයින් නෑනෙ

  • @user-fe6in8tf9q
    @user-fe6in8tf9q3 ай бұрын

    Mama saudi wala inne.mehen gannawanam kohomada k22kiyala Dana ganne.

  • @slgold4240

    @slgold4240

    3 ай бұрын

    ස්තූති 🙏 වීඩියෝවක් දෙන්නම්

  • @slgold4240

    @slgold4240

    3 ай бұрын

    මේක බලන්න kzread.info/dash/bejne/mXdmxJWYf7m0ftI.htmlsi=EJTBa31NYAH39Alo

  • @chamithaudayanka7373
    @chamithaudayanka7373 Жыл бұрын

    Ring ekk kohomd krt 22 da 18 da kiyal hoynne

  • @slgold4240

    @slgold4240

    11 ай бұрын

    ස්තූති 🙏 කෝඩ් එක හරි 18ද 22ද කියලා ගහලා තියෙනවා

  • @ChamodMadu-vm1xu
    @ChamodMadu-vm1xu18 күн бұрын

    18k-gp kiyanne watina akakdha😊😊

  • @slgold4240

    @slgold4240

    9 күн бұрын

    ස්තුති 🙏 ඔව්

  • @mallika7268
    @mallika7268 Жыл бұрын

    Qatar walada shop eka ..koheda thiyenne.address..

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 ඔව් කටාර් ඉන්නේ

  • @NamalSamira
    @NamalSamira15 күн бұрын

    18k g.ring akak ukas karanna berida

  • @slgold4240

    @slgold4240

    12 күн бұрын

    ස්තුති 🙏 පුළුවන්

  • @techgeekacademy3906
    @techgeekacademy3906 Жыл бұрын

    18ct පවුම් බාගෙට ටිකක අඩු එකක් දෙනවනම් 50ට පාඩුද

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 දැනට කැරට් 18 යන මිල අරං ඒකෙන් ග්‍රෑම් එකක මිල හොයාගන්න .රත්තරං වටිනාකම ගන්න බලන්න .කොහොමත් 50ට වැඩි වෙනවා

  • @trilishiyamalkumari6005
    @trilishiyamalkumari600511 ай бұрын

    Aiye me lagadi mage paume male dila diga malayak ganna giya කැරට් 22 eyala mage maleta 142000 dennam man male gaththa thenatama denne man aye wena ekak ganna a ගාණට dunnata kamak nedda

  • @slgold4240

    @slgold4240

    11 ай бұрын

    ස්තූති 🙏 දැන් තියෙන මිලට දෙන්න.ඒක ඔයාට ලාභ වෙයි.ගාන හදලා බලමු.විස්තර ටික දාන්න මාලේ

  • @testquizmastermind934
    @testquizmastermind934 Жыл бұрын

    Daily gold price balagana site ekak tyenawada

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    Google එකෙන් බලන්න පුලුවන් යාලු.හැබැයි gold market එකේ පොඩි වෙනසක් තියෙනවා .ස්තූති

  • @sujiwaniroshani5054
    @sujiwaniroshani5054 Жыл бұрын

    22 Paum bagayak gana kiyada

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 ගාන නම් හැමතිස්සෙම වෙනස් වෙනවා 85 ක් වගේ

  • @namalsurendra8103
    @namalsurendra8103 Жыл бұрын

    Karat 500 kiyada aiye....

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 දන්නෑ යාලු දැං කොහොමද ගනං ලංකාවේ ,වැඩිවෙලා නේ, මෙහෙනං පංසීයක් දෙසීය හැටයි

  • @lakmalkarunarathna1024
    @lakmalkarunarathna1024 Жыл бұрын

    Paumak kiyada c22 chain

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 එකයි අසූවක් වගේ වෙයි යාලු

  • @sewwandisewwandi2868
    @sewwandisewwandi286824 күн бұрын

    925. Monaada

  • @slgold4240

    @slgold4240

    9 күн бұрын

    ස්තුති 🙏 සිල්වර් ( රිදී )

  • @amodmillewa4806
    @amodmillewa48063 ай бұрын

    උරගල බාවිතයෙන් හොයන හැටි කියන්න

  • @slgold4240

    @slgold4240

    3 ай бұрын

    ස්තූති 🙏 ගොඩක්ම සාර්ථක නෑ ඒ ක්‍රමය

  • @salilasday8486
    @salilasday84865 күн бұрын

    22ct kiyala gahapu maleka 12.60g ada watinakama kiyada?

  • @slgold4240

    @slgold4240

    2 күн бұрын

    ස්තුති 🙏 280,350 යි

  • @xtremekuwait8700
    @xtremekuwait87009 ай бұрын

    මුදු වල දැන ගන්නේ කොහොමද

  • @slgold4240

    @slgold4240

    8 ай бұрын

    ස්තූති 🙏 රත්තරං බර ග්‍රෑම් වලින් ගන්න

  • @rumeshikapavithra2482
    @rumeshikapavithra2482 Жыл бұрын

    Oyalage shop nadda sri lankan wala

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 තවම ලංකාවේ නෑ

  • @swarnalathajayakodi2905
    @swarnalathajayakodi29052 күн бұрын

    K18 gold patada silwa patada

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp16 күн бұрын

    Mr.mage tiyanawa kt 18 eyarig . Gr.1/560 / 27000 ඉල්දකරනවා shop එකේ .මට දිල වෙන දෙකක් ගන්න ඕන.ඔබතුමාගේ shop එක කොහෙද.මෙි මිල හරිද

  • @slgold4240

    @slgold4240

    12 күн бұрын

    ස්තුති 🙏 කටාර්

  • @kuwaitkuwait5020
    @kuwaitkuwait5020 Жыл бұрын

    18 benkuwe thiyanna berida

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා 18 කියන්නේ 75% රත්තරං කියන එක .ගොඩක් අඩු වටිනාකමක් තමයි ලැබෙන්නේ .සමහර බැංකු වලින් ගන් නැති වෙන්න පුලුවන්

  • @trianrozario2384
    @trianrozario23842 ай бұрын

    Shop eke name and address denna puluwanda ?

  • @slgold4240

    @slgold4240

    2 ай бұрын

    ස්තුති 🙏 qatar

  • @AchiniTharanga-gz2sr
    @AchiniTharanga-gz2sr2 ай бұрын

    Carrot 18 kalu wewda

  • @slgold4240

    @slgold4240

    2 ай бұрын

    ස්තුති 🙏 කලු වෙන් නෑ, හයිය වැඩී පාවිච්චි කරන්න පුළුවන් හොදට

  • @nadeeshasadamali5355
    @nadeeshasadamali5355 Жыл бұрын

    මගේ චේන් එකේ ගාන්චුවේ ගහලා තියෙනවා I.k.D.M kiyala e mokakda

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 KDM වලින් තමයි චේන් එක පාස්සලා තියෙන්නේ . පියොරිටි එකට යම් බලපෑමක් තියෙනවා .ඒ උනාට ලංකාව ඇතුලෙදී චේන් එකේ වටිනාකමට කිසිම බලපෑමක් නෑ.

  • @sumithlaksman5905
    @sumithlaksman5905 Жыл бұрын

    අය්යෙ මම පෙන්ඩන්ට් එකක් ගත්තා ඒක ct.22 නමුත් ඒකෙ සඳහන් කරල නෑ.

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 ඒකේ 916 කියලා ලියලා තියෙනවද බලන්න

  • @gangamrape1283
    @gangamrape12837 ай бұрын

    කැරට් විසි දෙකේ මාලයක් කීයක් වෙනවද

  • @slgold4240

    @slgold4240

    7 ай бұрын

    ස්තූති 🙏 පටන් ගන්නවා ලක්ශයට අඩුවෙන්

  • @Nethminethmi812
    @Nethminethmi8125 ай бұрын

    Paum 1/4 kiyanne (g) walin kiyada

  • @slgold4240

    @slgold4240

    5 ай бұрын

    ස්තූති 🙏 දෙකයි

  • @Nethminethmi812

    @Nethminethmi812

    5 ай бұрын

    Thanks

  • @IndraniIndu-my1lo
    @IndraniIndu-my1lo3 ай бұрын

    කැරට් 18 එයාපොට් එකෙන් අරගෙන යන්න පුලුවන් ද

  • @slgold4240

    @slgold4240

    3 ай бұрын

    ස්තූති 🙏 පුළුවන්

  • @Liyange686
    @Liyange686 Жыл бұрын

    koheda me

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 from qatar

  • @nuwanbandara1856
    @nuwanbandara1856 Жыл бұрын

    පවුම් 1ක් ? ගැමි බර පුමාණය කියද

  • @slgold4240

    @slgold4240

    11 ай бұрын

    ස්තූති 🙏 ග්‍රෑම් 8යි

  • @madusuga1335
    @madusuga1335 Жыл бұрын

    කැරට් 22 චෙන් එකටත් 916 කියලා තියෙනවද ? ඒ ගැන පොඩ්ඩක් කියන්න 🙏

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 916 කියන්නේ කැරට් 22 තමයි . 91.6% රත්තරං ඇතිබව කියවේ.ඒ කියන්නේ 916 = කැරට් 22

  • @madusuga1335

    @madusuga1335

    Жыл бұрын

    @@slgold4240 gold chain එකක( c k ) කියලා සදහන් වෙන්නෙ මොකක්ද පොඩ්ඩක් ඒ ගැන දැනුවත් කරන්න plz

  • @thariduudesh
    @thariduudesh Жыл бұрын

    ඔයා ල යි කාඩෙ තියෙන්නේ කොහෙද

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 කටාර්

  • @ujithimantha7429
    @ujithimantha7429 Жыл бұрын

    14 කඩවල් වලින්වත් ගන්නෙ නැද්ද

  • @maleeshamadushan1116
    @maleeshamadushan1116 Жыл бұрын

    අර බැංකු වල රිසිට් වල 9KT කියල තියනවනෙ ඒ කියන්නෙ රන් අනුපාතය කීයද

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 දැනුවත් නෑ ඒ සම්බන්ධයෙන් .විමසීම් කරලා දැනුම් දෙන්නම්

  • @kwhemalatha3253
    @kwhemalatha32539 күн бұрын

    මම ඉන්නේ ලෙබනන් මෙහෙ 22 නැහැ මෙහෙ තියෙන්නේ 21

  • @slgold4240

    @slgold4240

    9 күн бұрын

    ස්තුති 🙏 බලන්න කැරට් 22 ත් තියෙන්න පුළුවන්

  • @renukapriyadarshani-rs5xm
    @renukapriyadarshani-rs5xm2 ай бұрын

    පවමකට ග්‍රෑම් කොච්චරද

  • @dhanujatheekshana1224

    @dhanujatheekshana1224

    2 ай бұрын

    Gram 8 = pawm 1

  • @slgold4240

    @slgold4240

    2 ай бұрын

    ස්තුති 🙏 නිවැරැදි

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath69952 ай бұрын

    ඔයාලා ලංකාවේ කොහෙද දැන් 22 පවුමක් කීයක් වෙනවාද මේ කළේ අඩුයි නේද

  • @slgold4240

    @slgold4240

    2 ай бұрын

    ස්තුති 🙏 දැනට කටාර් ඉන්නෙ

  • @pusphakanthi2661
    @pusphakanthi2661 Жыл бұрын

    අයියේ හොදම කැරට් 22 දෙක නේද 😍😍😍

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 ඔව්

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    අපිට ගොඩක්ම වටින්නේ කැරට් 24

  • @sharathisaru6100

    @sharathisaru6100

    Жыл бұрын

    22kt Diamond cut chine ekak wikunaddi buersla kiyanawa kt21 ta 20ta adu wenawa kiyala. Eka aththada bro?

  • @kumararuwan

    @kumararuwan

    Жыл бұрын

    Cart 18 podima kalayak kiyak wenwada

  • @prarthanasaththyanga4492
    @prarthanasaththyanga4492 Жыл бұрын

    බොරු මාලයක උනත් ඔය කෝඩ් ගහල එන්න පුලුවන්නේ.එතකොට කොහොමද අදුරගන්නෙ?

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 රත්තරං සංයුතිය අඩුවෙන් දාලා ඒ වැඩේ කරන අය ඉන්නවා.පියවි ඇසට අදුරගන්න බෑ පියොරිටි එකක්.එහෙම වැඩ වෙනවා.22 කියලා 21 දෙන තැං තියෙනවා .හොදම වැඩේ තමයි.අද රත්තරං ගත්තනම් අදම බැංකුවේ තියන්න හදනවා වගේ යන එක.එතකොට බැංකුවේං අදල වටිනාකම ගන්න පුලුවන් නම් අවුලක් නෑ , තවත් ක්‍රම තියෙනවා

  • @menakadushmantha

    @menakadushmantha

    3 күн бұрын

    @@slgold4240

  • @nimeshmadusanka7409
    @nimeshmadusanka7409 Жыл бұрын

    9916 kiyala gahala thiyana eka 916 da

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 916 විතරයි සම්මතය.මිලදී ගත්ත වෙලදසැලෙන් අහල බලන්න. සමහර විට කම්පැනි සංකේත වෙන්නත් පුලුවන් .ඒ උනාට කැරට් 22 කෝඩ් එක 916 විතරයි .

  • @NiroshaDamayanthi-hj4ix
    @NiroshaDamayanthi-hj4ix8 ай бұрын

    මට කැරට 18 ගන්න ඔනි ෙකාමද ගන් ෙන් මට කියන්න

  • @slgold4240

    @slgold4240

    8 ай бұрын

    ස්තූති 🙏 වට්ස් ඇප් +974 74470142

  • @NiroshaDamayanthi-hj4ix
    @NiroshaDamayanthi-hj4ix8 ай бұрын

    ෙකාමද ඔයාට කත කරන් ෙන් 18ට කියද සවුදි ගන්න

  • @slgold4240

    @slgold4240

    8 ай бұрын

    ස්තූති 🙏 වට්ස් ඇප් +974 74470142

  • @thariduudesh
    @thariduudesh Жыл бұрын

    කියන්න කොහේද කියලා

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 කටාර්

  • @prasanaprasana4101
    @prasanaprasana41016 ай бұрын

    21හොද නැද්ද

  • @slgold4240

    @slgold4240

    5 ай бұрын

    ස්තූති 🙏 හොදයි

  • @imeshalanka9766
    @imeshalanka9766 Жыл бұрын

    අයියේ කුවේට් එකේ කැරට් 18ටත් ලංකාවට ගෙනාවොත් , ඒත් වටිනා කමක් නැද්ද

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 කැරට් 18 ට හිමි අගය ලැබෙන වා.ලංකාවට හොද කැරට් 22 , කැරට් 18 ගත්තොත් ලංකාවේ කැරට් 18ටත් අඩු අගයක් ලැබෙන පුලුවන් .බැංකුවෙත් පිලිගැනීමක් තියෙන්නේ කැරට් 22

  • @janakimadumali7153

    @janakimadumali7153

    Жыл бұрын

    කැරට්14 කුවේට් ලංකාවේ වටිනාකමක් නැද්ද

  • @techgeekacademy3906
    @techgeekacademy3906 Жыл бұрын

    Watsapp නමබර් එකක් දාන්න පුළුවන්ද

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 +974 74470142

  • @dinushasilva5695
    @dinushasilva5695 Жыл бұрын

    Karat 21 th thiyenawanetha

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    කැරට් 21 අපි ලග නෑ

  • @mrssranjinaranjina8828
    @mrssranjinaranjina88282 ай бұрын

    එතකොට මහත්තය කැරට් 21 ක

  • @slgold4240

    @slgold4240

    2 ай бұрын

    ස්තුති 🙏 කැරට් 22 ම ට්‍රයි කරන්න

  • @devikabaddevithadevika4772
    @devikabaddevithadevika4772 Жыл бұрын

    ඇයි මෙි සයිප්‍රස් වල රත්තරං 18 පවිචි කරන්නේ

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 කැරට් අගය රටෙන් රටට වෙනස් විදියට පාවිච්චි කරනවා.අපිට වැඩියම හොඳ කැරට් 22

  • @darshanaranasinghe6418
    @darshanaranasinghe6418 Жыл бұрын

    සුදු රත්ත්‍රං කියල එකක් තියෙද? ඒවයෙ මිල කොහොමද?

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 සුදු රත්තරං කියන්නේ බහුතර ය කැරට් 18ට.

  • @boshbaaa2609
    @boshbaaa2609 Жыл бұрын

    925,kohomada,eke,ran,watinakama,mokakda

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    ස්තූති 🙏 925 කියන්නේ රිදී

  • @user-gc4yw6wg4u
    @user-gc4yw6wg4u21 күн бұрын

    999k mokadda mahaththaya

  • @slgold4240

    @slgold4240

    9 күн бұрын

    ස්තුති 🙏 කැරට් 24 රත්තරං

  • @sanka7269
    @sanka7269 Жыл бұрын

    කැරට් 18 උකස් කරන්න පුළුවන් ද ලංකාවේ

  • @slgold4240

    @slgold4240

    Жыл бұрын

    🙏 ස්තූති , පුලුවන් ගොඩක් අඩු වටිනාකක් තමයි හම්බ වෙන්නේ, හැම තැනකින්නම ගන්නෙත් නෑ

Келесі