නිදහස් මානසිකත්වය අවබෝධය කරා යන්න හරිම වැදගත්.2145Ven Hasalaka Seelawimala Thero

නිදහස් මානසිකත්වය අවබෝධය කරා යන්න හරිම වැදගත්.

Пікірлер: 19

  • @matildaweerarathna8718
    @matildaweerarathna871826 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ ධම්මාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ සංඝාය 🙏🪷🙏🪷🙏🪷🙏අපගේ සුපින්වත් කල්‍යාණ මිත්‍ර ආර්ය වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සඝ රුවනට මගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏මහා සඝ රුවන ප්‍රමුඛ සියළුම සත්වයෝ මේ ගෞතම බුද්ධ සාසනය තුළම සසර දුකින් අත මිදෙත්වා...නිදුක්, නිරෝගී සුවපත් වේවා... දීර්ගායු චිර ජිවනයම ලබත්වා 🙏🙏🙏

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala23332 ай бұрын

    ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @chandramunasinghe3334

    @chandramunasinghe3334

    Ай бұрын

    Sadhu sadhu sadhu

  • @thilakhathurusinghe7835
    @thilakhathurusinghe78352 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස. දහම් කරුනු සරලව පහදා බුදු රජානන්වහන්සේ ගේ දර්මය දේශනාකලාට පිං . ඒ කුසලය සසර දුකින් නිදහස් වීමට හේතු වේවා 🙏🙏🙏

  • @shamaly5238
    @shamaly52382 ай бұрын

    ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir17332 ай бұрын

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමස්කාර වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @indrajayanthi6793
    @indrajayanthi67932 ай бұрын

    ❤❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට අප්‍රමාණ කුශල් රැස් වෙවා ධර්මය තුල යම් ප්‍රගතියක් ලද්දෙ නම් ඒ පින්වත් ස්වාමීන් වහන්සේ නිසාමයි පින්වත් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch35422 ай бұрын

    ධර්මය තුලින් යමක් thyrum ගත්තේ nam pinwath swaminwahansa nisamai theruwan sarani pinwath swaminwahansa sadu sadu sadu

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna2 ай бұрын

    සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ,නිදුක් නීරෝගී සුවයම ලැබේවා 🙏

  • @thiraniwithana5017
    @thiraniwithana50172 ай бұрын

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉

  • @Sabeeth84
    @Sabeeth842 ай бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe57842 ай бұрын

    සාධු ....සාධු ...සාධු ...🙏🙏🙏

  • @HemaLatha-pu2gr
    @HemaLatha-pu2gr2 ай бұрын

    සාදූ සාදූ සාදූ ....!

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi63712 ай бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena20622 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @wasanajayakody9789
    @wasanajayakody9789Ай бұрын

    🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa42372 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Saranga777
    @Saranga7772 ай бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @kumaripathma9258
    @kumaripathma92582 ай бұрын

    🙏🙏🙏

Келесі