වෘශ්චික ලග්න පලාඵල සෙනසුරු ශනි වක්‍රය 2024 Senasuru Shani Wushchika Lagna Palapala Raga Sri Nirvana

Ойын-сауық

#senasurumaruwa #shanimaruwa #lagnapalapala #astrology #wushchika #wrushchika #july2024 #Shaniwakraya #Senasuruwakraya
සූරිය පිරිත /මෝර පිරිත /සත් බුදු වන්දනාව /චන්ද පිරිත - • මහා බලගතු පිරිත් දේශනා...
Facebook Raagha Shrie Nirwana - profile.php?...
වෘශ්චික ලග්න පලාඵල සෙනසුරු ශනි වක්‍රය 2024 Senasuru Shani Maruwa Wushchika Lagna Palapala Raga Sri Nirvana
2024 lagna palapala,lagna palapala,jothishya lagna palapala,astrology lagna palapala,lagna palapala today,lagna palapala sinhala,lagnna palapala Shani,Wushchika Lagnaya,වෘශ්චික ලග්නය,Senasuru Mithuna,ලග්න පලාඵල,ලග්න පලාපල,Zoo TV Lagna Palapala,Zoo tv Wushchika Lagnaya,lagna palapala 2024,lagnna palapala Senasuru,Wushchika lagna palapala,Shani wakraya 2024 ,සෙනසුරු මාරුව 2024,සෙනසුරු මාරුව,Senasuru Maruwa,Wushchika,Wrushchika,වෘශ්චික,Ushchika,Raagha Srie Nirwana,Raga Sri Nirwana,

Пікірлер: 121

  • @ManudithaNihidu-rk3pe
    @ManudithaNihidu-rk3pe16 күн бұрын

    අනෙ මගේ අම්මා මේ වසර තුල සතුට ලැබුනේ පෙබරවාරි දක්වා පමණයි දැනටමත් ලෙඩ හොයා ගන්න බැහැ අම්මට ඉක්මනට හොද වෙන්න කියලා කියන්න මගේ අම්මා දවස ගෙවන්නේ හරි ම දුකින් මට ඉන්නෙඅම්මා විතරයි මම පාසල් යනවා මගේ අම්මා ගේ සියලු ලෙඩ රෝග සුවවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pavaniamasha8581

    @pavaniamasha8581

    14 күн бұрын

    OyatathAmmatath Theruwan saranai puthe

  • @user-yo5gh7um2k

    @user-yo5gh7um2k

    11 күн бұрын

    බුදු සරණයි

  • @sriyagamage3715

    @sriyagamage3715

    9 күн бұрын

    Budusaranai puthe

  • @StarGossipsOnLiNe

    @StarGossipsOnLiNe

    8 күн бұрын

    නිදුක් නීරෝගී සුවය ලැබේවා ඉක්මනින්ම!!!

  • @user-zt8nu2xk7y

    @user-zt8nu2xk7y

    6 күн бұрын

    ඔයාටත් අම්මටත් බුදුසරණයි❤සැනසීමෙ ජීවත් වෙන්න වාසනාව උදාවේවා❤

  • @chamiyt355
    @chamiyt35519 күн бұрын

    මගේ වයස අවුරුදු 42 මේ ජීවිතේ කවදාවත් සතුටක්,සැනසීමක් ලැබිලා නෑ .හුස්ම ටික තියෙන හින්දා මනුස්සයෙක් වාගේ ජිවත් වෙනවා .😢

  • @gkmnandanadf5191

    @gkmnandanadf5191

    18 күн бұрын

    oyath wuchikda

  • @PrasadPullapperuma
    @PrasadPullapperuma13 күн бұрын

    තෙරුවන් සරණින් අම්මාට සුවය ලැබේවා... සිත හයිය කරගන්න පුතේ..මොනම හේතුවකින් වත් දුර්වල වෙන්න එපා ඔබට ජය පතමි ❤

  • @sakunthalasakunthala8117
    @sakunthalasakunthala811722 күн бұрын

    ඔබතුමාට ජයවේවා ඔබට තෙරුවන් සරණයි.

  • @GayanHerath-u6d
    @GayanHerath-u6d23 күн бұрын

    Bohoma sthuthi... Obathumata....🙏🙏🙏

  • @sampath6581
    @sampath658111 күн бұрын

    මට 51 වයස ඉපදුන දවසේ. ඉදලා මේ වෙනකම් දුක තමා

  • @DelhaniSalman-nw4ji
    @DelhaniSalman-nw4ji23 күн бұрын

    ගොඩක් ස්තුතියි 🙏 උතුම් තෙරුවන් සරණයි ඔබ තුමාට ❤🙏

  • @priyankadilrukshi3456
    @priyankadilrukshi345621 күн бұрын

    Budusaranai oba thumata

  • @niranjalapodimanike6476
    @niranjalapodimanike647623 күн бұрын

    Obathumata budusaranai.

  • @prasannachinthaka-us4hj
    @prasannachinthaka-us4hj22 күн бұрын

    ඇත්තම කතාව.ගොඩක් පින් ඔබතුමන්ට.❤🙏❤

  • @chandanikariyapperuma8118
    @chandanikariyapperuma811823 күн бұрын

    බොහෝම ස්තූතියි මහත්මයා..මේ අයුරින් දැනුවත් කිරීම නිසා මට සෑම අවස්ථාවකටම සාර්ථකව නිසි අයුරින් වැඩ කටයුතු කර ගැනීමට හැකි වෙනවා...සෑම මසකම නොවිසිල්ලෙන් බලාගෙන ඉන්නේ ඔබතුමා විඩියෝ එක දානකම්.. තෙරුවන් සරණයි...🙏🙏

  • @geethathudugala79
    @geethathudugala7920 күн бұрын

    ගොඩක් ස්තූතියි ඔබතුමාට.🙏🙏🙏මේ සියලු දේ ඇත්ත.

  • @dilrukshirathnamali3201
    @dilrukshirathnamali320121 күн бұрын

    Theruwan saranai sir

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara985923 күн бұрын

    Theruwan saranai ඔබතුමාට.ඔබතුමා කියපු විදිහට බෝධි පූජා තිබ්බා.❤❤❤❤

  • @user-gr5fi4jn3q
    @user-gr5fi4jn3q19 күн бұрын

    මගේ ලග්නෙ ඉන්නෙ රාහු සෙනසුරු .මගේ ජීවිතේ වැඩිපුරම මානසික වැටීම් වැඩියි.කටපරිස්සම් කරගැනීම් වැදගත් .මෙතුමාගේ පැහදිලි කිරීම් හරියට හරි.

  • @DishminiDulanya
    @DishminiDulanya15 күн бұрын

    ස්තුතියි ඔබතුමට....

  • @pathminimalkanti
    @pathminimalkanti14 күн бұрын

    ගොඩක් ස්තුතියි ඔබ තුමට

  • @hemanthapradeep7844
    @hemanthapradeep784423 күн бұрын

    ජයවේවා 🙏🙏🙏🙏

  • @chaanub6480
    @chaanub648022 күн бұрын

    බොහොම ස්තූතියි ❤

  • @ruwanchamara3461
    @ruwanchamara346121 күн бұрын

    Theruwan saranai mahaththya

  • @user-yg7hc1cj7o
    @user-yg7hc1cj7o21 күн бұрын

    ඔබ තුමාට ගොඩාක් ස්තුති ❤ 🙏

  • @slonlinemoney.6169
    @slonlinemoney.616923 күн бұрын

    First comment. ❤️ Jaya wewa. Budu saranai🙏🏼🙏🏼❤

  • @user-dt9xn4dh2x
    @user-dt9xn4dh2x23 күн бұрын

    ඔබතුමාට තෙරැවන් සරනයි

  • @anurasenarath567
    @anurasenarath56720 күн бұрын

    ජයවේවා

  • @senaniperera2402
    @senaniperera240220 күн бұрын

    🙏🙏🙏

  • @senaniperera2402
    @senaniperera240220 күн бұрын

    🙏🙏

  • @chamilaharischandra4355
    @chamilaharischandra435520 күн бұрын

    Thank you

  • @ashokakumara9274
    @ashokakumara927421 күн бұрын

    ඔබතුමාට තෙරැවන් සරනයි................

  • @nilunisaa1556
    @nilunisaa15566 күн бұрын

    මමත් මේ ලග්නේ මෙතුමා ගේ ව්ඩිඕ බලලා ඒ පිලිවෙත් මට හැකි ව්දිහට කලා අත්තටම ඇත්ත යි මම ගොඩාක් සතුටින් මෙතුමා ට පින්❤❤❤❤❤❤

  • @anomaanuma3926
    @anomaanuma392614 күн бұрын

    Jevithe sepa vindebohma tika kalayai kiwoth niweradi..rekiyawakatagiyathetanatkawruhari iawa hethiriyak..mata dn yane rahu kisima rekiyawak eka digatamakaragena yanna nhe..teruwan saranai oba thumata..🙏

  • @raviravindranath2227
    @raviravindranath222723 күн бұрын

    ❤❤❤

  • @AmaaNadisha
    @AmaaNadisha23 күн бұрын

  • @isurusampath2739
    @isurusampath273919 күн бұрын

    නන්නත්තාර වෙලා ඉන්නෙ වෘශ්චික මම

  • @nilanthaniroshana3229

    @nilanthaniroshana3229

    16 күн бұрын

    ජොබ් එකක් තියෙනවා කැමතිනම් මැසේජ් එකක් දාන්න කියන්නම්

  • @Fafam4t
    @Fafam4t17 күн бұрын

    මම නම් පට්ට මෝඩයි වංචාකාරයන්ට අහු වෙනවා මේ වෙනකොටත් ලක්ශ ගානක් නැතිකරගෙන ඉන්නෙ

  • @kokilaweerakon6013

    @kokilaweerakon6013

    9 күн бұрын

    math 😅

  • @hemamallika298
    @hemamallika29820 күн бұрын

    ඔබ තුමාට තෙරුවන් සරණයි😊

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn20 күн бұрын

    🙏🙏🙏🙏

  • @estherbredies2215
    @estherbredies221520 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @dharmasena2550
    @dharmasena255015 күн бұрын

    ❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn20 күн бұрын

    ❤❤❤❤❤❤

  • @sanjweewa
    @sanjweewa23 күн бұрын

    Oya hari mata hodai salli kohen hari labenawa puthage duwata eksidant ekak una

  • @SashiAmisashi-bh2zb
    @SashiAmisashi-bh2zb23 күн бұрын

    තිත්තම වෙලා ගිය කාලවයක් ගෙවිවා😔😔

  • @9Heart983

    @9Heart983

    20 күн бұрын

    Ammpa

  • @LakshmanKumarapeli
    @LakshmanKumarapeli20 күн бұрын

    මට ත් හමදාම දුකම තමා ඔබට ස්තුතියි

  • @user-me6ur3qt5f
    @user-me6ur3qt5f20 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @user-yd1ug3kq1i
    @user-yd1ug3kq1i13 күн бұрын

    එරාස්ටක කාලය තුල සුබ අසුබ මිශ්‍ර පලයිනමූත් දරා ගැනීමට නොහැකි කරදර ඇතිවෙ

  • @SindhuJoseph-vx7ug
    @SindhuJoseph-vx7ug18 күн бұрын

    Dont worry dear,api okkoma wetta kala inne...marenna bere nisayi jeeweth wenne.hemadama mehma inna wenne...kohmahari allagana imu

  • @samwedamuni7727
    @samwedamuni772718 күн бұрын

    මමත් ඔබ තුමා කියන දේවල් ඔක්කොම කරනවා පිං ඔබ තුමා ට

  • @p.g.surangapriyankara9867
    @p.g.surangapriyankara986717 күн бұрын

    ලග්නවලන් කරදර වෙඩිම ලග්නය

  • @sanjweewa
    @sanjweewa23 күн бұрын

    Kiyapuwa hari

  • @anurasenarath567
    @anurasenarath5675 күн бұрын

    සර් කියනදේ හරියට ම හරි සර් බුදුසරණයි සර්

  • @rammidisilxa6021
    @rammidisilxa602116 күн бұрын

    Oba tumata pn n hamada mapliwet karanwa

  • @ishiranasinghe8016
    @ishiranasinghe801623 күн бұрын

    thank you so much.oba thumage advice mama hondin piligannawa.july month gana kiyu lesa pita rata inna mata athiwuna problem idiriye bohoma iwaseemen katayuthu kala,karanawa.oba thumata aneka warayak pin.kiyu siyalla sathyai.theruwane anantha guna balayen yahapathakma wewa!

  • @shanakacharith3538
    @shanakacharith353823 күн бұрын

    ධනූ ලග්නය ඕනී

  • @pereranilushi9
    @pereranilushi920 күн бұрын

    හැමදාම ඔබ කිවිව ෙද් හරි.. ඒ පිලිෙවත් ෙනාවරදිම කරනවා.. ජය ෙවිවා.. ඔබතුමාට..

  • @sriyaniopatha5312
    @sriyaniopatha531223 күн бұрын

    හැමදාම දුක තම i

  • @samwedamuni7727
    @samwedamuni772718 күн бұрын

    මට සෙනසුරු මහ dasawa yanne අතුරු dasawa bufha grahaya

  • @user-qe6yr8yi1i
    @user-qe6yr8yi1i22 күн бұрын

    Thula lagnaya danna

  • @premaranjani9394
    @premaranjani93946 күн бұрын

    බුදු හිමියන් දේශනා කළ තමන්ගේ හිත ගැන හිතන්න .patichchasamuppadaya දේශනා පිළිබඳ හිත යොමු කරන්න .අවබෝධ කර ගන්න.ලජ්ජාවට පත්වෙනwa api මොනවට duk වුණාද කියලා .මට වසර 12.5 erastaka තිබුණා වසරකට වැඩි කාලයක් බුදු හිමියන් දේශනා kala mageහිත gana හොයනwa.මෙම සියල්ල බොරුවක් bawa හරියටම අවබෝධ කර ගන්න .එවිට ගැටලු මොකුත් නැහැ ..ඔබ සැමට thriwida rathnaye පිහිටයි .ඉක්මන් භාවයක නිවන් අවබෝධ වේවා

  • @circainidi7839
    @circainidi783920 күн бұрын

    man hithuwe gaman maga wakra wela wenas karan yanawa kiyala

  • @IndraniManike-mx7xp
    @IndraniManike-mx7xp8 күн бұрын

    Matath danna dawadaka hodak wela na enna ennma karadara jeeath wena ekath pudumai hamadama prsna

  • @PriyanthaNaiduwahandi
    @PriyanthaNaiduwahandi23 күн бұрын

    Kataka lagnaya danna ikmanata

  • @DeepthiDamayanthi
    @DeepthiDamayanthi15 күн бұрын

    Duka vetharay

  • @nisam.wijesinghe7237
    @nisam.wijesinghe723720 күн бұрын

    January idan July wenakalma puduma tharam prashna😢

  • @sanjanathinuri1966
    @sanjanathinuri19668 күн бұрын

    මටත් අවුරුදු 42යි.මේ වෙනකන්ම ජීවිතයෙ දුකම විතරයි . දරුවො දෙන්න නිසා ජීවත් වෙන්නෙ. ගොඩ එන්න බැරි තරම් නය ප්‍රශ්න . කරන්නේ මොකක්ද කියලා මට හිතා ගන්න බැහැ .

  • @DavpremashokAkmeegamachc-pq7tv
    @DavpremashokAkmeegamachc-pq7tv20 күн бұрын

    ආයෙත් නම් භවයක් ඉපදීමක් එපා කියන තැන ඉන්නෙ, ඒ තරම් තිත්තයි ජීවිතේ... මේ අවුරුදු 32ට රස්සාවල් 33ක් 34ක් කරා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධිය කරලත් පහළ රස්සාවල් කරන්න වුණා ගෙදර ඉන්න බැරි කමට මොකකටම හරි ගිහිල්ලා... තනි මම ඉඳලත් දරු පවුල් කාරයෙකුට වඩා අන්ත මානසික කායික පීඩාවල් වින්දෙ අද දක්වාම, ඉතිං කොහොමද බඳින්න කෙල්ලෙක් හොයාගන්න තියා හිතන්නෙවත්, මෙතැන ඉඳල වත් සැනසීමක් ලැබුණොත් හොඳයි මහණ වෙන්න විදියකුත් නෑ අම්මයි තාත්තයි මායි විතරයි පවුලෙ ඉන්නෙ

  • @kithsirikithsiri8306

    @kithsirikithsiri8306

    19 күн бұрын

  • @raviravindranath2227

    @raviravindranath2227

    19 күн бұрын

    Wetenna epa oya mage kathawa ahuwoth mata mona prasnada kiyala hitei

  • @user-hu2rm1vb7i

    @user-hu2rm1vb7i

    19 күн бұрын

    අනේ ඔව් එපා වෙලා ඉන්නේ මාත්... Den මට 40ක් වනෝ සැනසීමක් thama නැ දුක විතරයි

  • @gwshamila1175

    @gwshamila1175

    19 күн бұрын

    Ane matath oya tikamai

  • @chamiyt355

    @chamiyt355

    19 күн бұрын

    අනේ මටත් කවදාවත් සැනසීමක් ජිවිතේට ලැබිලා නෑ .අපි මහ පවුකාරයො නේද 😢

  • @ChithraniBandara-qr7si
    @ChithraniBandara-qr7si8 күн бұрын

    කපුරු පෙතිද කපුරු බෝලද ගන්නේ

  • @AyeshaRukmali-qb2jd
    @AyeshaRukmali-qb2jd19 күн бұрын

    හැමදාම දුක තමයි

  • @a.siriyalatha1563
    @a.siriyalatha156323 күн бұрын

    උපතින් ම ශනි කුම්භ රාශියේ නම්, බුදු සරණයි

  • @AffectionateDeer-pm8hn
    @AffectionateDeer-pm8hn20 күн бұрын

    ඔබ තුමාට තේරුවන් සරණයි

  • @sandaruwanranasinghe659
    @sandaruwanranasinghe65915 күн бұрын

    Maga mada akat vakra vala

  • @thilinaanurada9872
    @thilinaanurada987218 күн бұрын

    දුරකථන අංකය ලබාදෙන්න

  • @ViharaChathu
    @ViharaChathu22 күн бұрын

    දනු දන්න

  • @nuwanthakavidu8482
    @nuwanthakavidu84824 күн бұрын

    awrudu 15 karapu rakeyawe nathi una. ath salene na.

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne559520 күн бұрын

    බයත් නෑ,ණයත් නෑ.

  • @user-ov7yt1jx6y
    @user-ov7yt1jx6y12 күн бұрын

    අසුබ පලාපල නම් ඒවිදියටම වෙනව සුභ පලාපල නම් වෙන්නෙ නෑනෙ

  • @SriraniPushpalatha
    @SriraniPushpalatha7 күн бұрын

    අනෙ අම්මො මට නම් ආයෙතෙ ඉපදිමක් එපා අවූරුදු 50 ක් වෙනකම් පුදුම දුකක් පීඩාවක්🎉

  • @kurusinghasunil7696
    @kurusinghasunil76967 күн бұрын

    කිසිම දන ලාභයක් හෝ රැකියාවකුත් නෑ 2023 මැයි සිට මේ දක්වා කිසිම සුගතියක් නෑ .ජෞතිෂය කරණා අයට ලොතරැයි මංඩලෙන් කීයක් හරි දෙනවාද දන්නෙ නෑ .අනික් කරුන ලක්ෂ ගානක් වෘශ්චික ලග්න හිමියන් ගත්තොත් මේ එක් අයෙකුටවත් සෙතක් වෙලා නෑ තහනම් බිස්නස් කරණා අයට හා දේශපාලනය කරනා අයට හැර ..

  • @sudeshikachathuranani3401
    @sudeshikachathuranani340118 күн бұрын

    දුක තමයි තියෙන්නේ

  • @NilukadamayanthiNiluka-px6mb
    @NilukadamayanthiNiluka-px6mb13 күн бұрын

    අනේ මන්දා අවු.42ක් වෙනවා තෙරෙන කාලේ ඉදලා අද වෙනතුරැත් දුකම තමයි සතුට කියනදේ පෙනතෙක් මානෙක නෑ

  • @nirupamagamage2514
    @nirupamagamage251423 күн бұрын

    තුලා ලග්නෙ නැද්ද

  • @chandanikariyapperuma8118
    @chandanikariyapperuma811823 күн бұрын

    බොහෝම ස්තූතියි මහත්මයා..මේ අයුරින් දැනුවත් කිරීම නිසා මට සෑම අවස්ථාවකටම සාර්ථකව නිසි අයුරින් වැඩ කටයුතු කර ගැනීමට හැකි වෙනවා...සෑම මසකම නොවිසිල්ලෙන් බලාගෙන ඉන්නේ ඔබතුමා විඩියෝ එක දානකම්.. තෙරුවන් සරණයි...🙏🙏

  • @sanjeewaniHathadura
    @sanjeewaniHathadura20 күн бұрын

    🙏🙏🙏

  • @kalyaniranasinghe9551
    @kalyaniranasinghe955120 күн бұрын

    🙏

  • @gtcell1311
    @gtcell131120 күн бұрын

    ❤❤❤

Келесі