2023 අන්තිම VLOG එක | High quality Bags & Wallets

අද අපි ඇවිත් ඉන්නෙ Zarah fashion එකට. මේක තියෙන්නේ නාවින්න Arpico super center එකත් එක්කමයි. Location එක ඔයාලට google map එකෙන් බලාගන්න පුලුවන්. ඔයාලට මෙතනින් සුපිරිම සුපිරි Branded high quality Bags and purse ගන්න පුලුවන්, ඉතින් අපිත් අලුත් අවුරුද්දට අලූත් Bags මෙතනින් ගත්තා, ඔයාලටත් Branded high quality Bags and purse ගන්න හිතන් ඉන්නවනම් මෙතනට ඇවිත්ම බලන්න.
CHARLES & KEITH (Blue) - LKR 8450/=
PINK COLOR BACKPACK - LKR 8450/=
LEATHER MEN PURSE - LKR 3250/=
මේ තියෙන්නේ එයාලගේ FB Page එක
zarafashionc...
#branded #bags #shopping

Пікірлер: 159

  • @citricg
    @citricg6 ай бұрын

    අනේ අච්චර branded high quality brands කන්ඩ එපා😫ඔය fake ඒවා පුරවගෙන මොකටද අනේ...දන්නෝ දනිති quality දෙකේ වෙනස

  • @nalinmadushanka8386
    @nalinmadushanka83866 ай бұрын

    හොද අවවාදයක් ස්තුතියි සහෝදරී මේ අවුරුද්දෙත් vlogs ගොඩක් ගේන්න අනිවාර්යයෙන් බලනව happy new year ❤

  • @dasithaNimshan
    @dasithaNimshan6 ай бұрын

    Thank You අක්කේ ,Aiye vlogs walata.😍

  • @champikasudarshani6938
    @champikasudarshani69386 ай бұрын

    සුභ උපන් දිනයක් වෙවා අයියා නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි සුභ අලුත් අවුරදක් වෙවා

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi60576 ай бұрын

    🌸🌸🌸labuwauu 2024aluth awruddaa satuta sanasimaa adaraya pirunuuu subama suba aluth awruddak wewaa hatara denatamaaa...🙏🙏🙏2023awruddama mahansii wela kapa wela nidi maragena videos edit karala lassanama lassana videos godakkkk apith ekka bedagattata akkitaa godakkkk ස්තුතියි e wagema godakkkk pin 2023wagema2024lassanama lassana vlog aran apiwa balanna enakan adaren maga balagena innawa....🙏🙏🙏

  • @nanayakkarapunnyawardana3519
    @nanayakkarapunnyawardana35196 ай бұрын

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි , අයියා . හැමදාමත් සතුටින්, ආදරෙ ,පරිස්සමෙන් ඉන්න ❤❤❤❤😊

  • @madukamalsara450
    @madukamalsara4506 ай бұрын

    සුබ අලුත් අවුරුද්දක් වෙවා අක්කේ,අයියෙ❤️🥰

  • @user-vi1fv8jo1p
    @user-vi1fv8jo1p6 ай бұрын

    Happy new year akka and Ayya

  • @Gs.sewwandi
    @Gs.sewwandi6 ай бұрын

    Happy new year akki & aiya 🥰❤️

  • @akilasanjeewa290
    @akilasanjeewa2906 ай бұрын

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @jagath4455
    @jagath44556 ай бұрын

    suba aluth auruddak nagi and malli. oya denna maru adary bs hamadama sthutin inna

  • @TjbbbcsTjbbbcsDt-gl1nk
    @TjbbbcsTjbbbcsDt-gl1nk6 ай бұрын

    happy birthday aiye ❤ happy new year akki aiyo

  • @vihangaperera-sr4gv
    @vihangaperera-sr4gv6 ай бұрын

    Quality කියන්න එපා අක්කෙ ඔය තියෙන්නෙ christion dior , LV වගේ brand වල copy 😂😂 ඒ නිසා quality quality කියන්න එපා copy වලට.😂😂😅

  • @tamasha4

    @tamasha4

    6 ай бұрын

    Price adu unata...dupes bags low qualityma newei....honda leather use karala thamai karanne ewath...arawa tharamma nethi unath...

  • @shanikafernando5909

    @shanikafernando5909

    6 ай бұрын

    ඇත්තටම ... orginal brand එක දැකපු කෙනෙක්ට මේක විහිලුවක්.. ඇත්තටම branded ඒවා හැම කෙනාටම afford කරන්න බෑ තමයි. හැබැයි දන්න කෙනා දන්නවා replica කියලා... ඇත්තටම quality ,quality කියන්න එපා . මොකද ඕක quality කියන්නේ ඔයා orginals දාකලා නැති නිසා. තරහා වෙන්න එපා ඔයා මේකේ කියන්නේ වැරදි දෙයක් හින්දයි කියන්නේ.

  • @maleeshaleesha3787

    @maleeshaleesha3787

    6 ай бұрын

    😂😂😂 aththa

  • @maleeshaleesha3787

    @maleeshaleesha3787

    6 ай бұрын

    LV brand eka ganawt dnne na comment wla nam dla pandita kamta

  • @shara003

    @shara003

    6 ай бұрын

    ඇත්ත 😂

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi60576 ай бұрын

    2023awruddata wada 2024awruddaa akkilata godakkkk lassana hina balaporottu e ayrinmaa ituu wena dukak natuwa hina wela satutinmaa jiwithee gewanna puluwan lassana awruddak wenna kiyala mulu hadawatinmaaa parthana karanawa ...🙏🙏🙏satutin parissamata inna budu saranaiii adareiii .....❤❤❤❤

  • @SajithwithTravel
    @SajithwithTravel6 ай бұрын

    Suba aluth auruddak wewa!

  • @ChaRuX
    @ChaRuX6 ай бұрын

    අඩේ මරු මරු 😍🥰❤️

  • @udenisamanthi283
    @udenisamanthi2836 ай бұрын

    Happy Brithday sun, And Happy New Year ❤❤❤

  • @sampathsampath9720
    @sampathsampath97206 ай бұрын

    Oya dennage video harima lassanayi ❤❤😊

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe55926 ай бұрын

    Happy new year 🎉

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka51106 ай бұрын

    Happy New Year wolfy& aiya

  • @AvishkaSampath-wv8nz
    @AvishkaSampath-wv8nz6 ай бұрын

    Happy new you 🎉🎉🎉

  • @YamunaPrabodini
    @YamunaPrabodini6 ай бұрын

    දුවේ මම ඔයා හැම ව්ලොග් එකක්ම බලනවා ඔයාට ගැලපෙන්නේ අත් කපපු ඇදුම් දුවේ....ඒ ඔයාගේ කොන්ඩේ නිසා....ඔයාගේ ලස්සන හොදටම පේන්නේ එතකොට..ඒ නිසා ඔයා අත් කපපු ඇදුන්ම අදින්න....❤❤❤❤

  • @oshininavanjanabandara5488
    @oshininavanjanabandara54886 ай бұрын

    Happy New Year Akki & Aiya🎉🎉🎉❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha33246 ай бұрын

    සුබ නව වසරක් වේවා නංගි මල්ලි ❤❤

  • @SamanthiUdayangani
    @SamanthiUdayangani6 ай бұрын

    අක්කි වෙනදා වගේම අදත් vlog එක ලස්සනයි 😍😘😘❤❤ l love you අක්කියෝ😍😍😘

  • @Gevindu2005
    @Gevindu20056 ай бұрын

    සුභ නව වසරක් වේවා ❤😊

  • @Lakiya34
    @Lakiya346 ай бұрын

    Happy new year akki❤

  • @sachithrandika1153
    @sachithrandika11536 ай бұрын

    Suba අලුත් අවුරුද්දක් වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @sihinadenuwan
    @sihinadenuwan6 ай бұрын

    Happy new year wolfy akki😊😊

  • @Shahenshi
    @Shahenshi6 ай бұрын

    Happy neww year🎉🎉🎉

  • @BrokenBoy-bn4wr
    @BrokenBoy-bn4wr6 ай бұрын

    AyyattacKiyanna Mama KivvacKiya Happy birthday Ayya❤

  • @susanichathurika3845
    @susanichathurika38456 ай бұрын

    Happy new year akkio❤❤

  • @wedagesilva2809
    @wedagesilva28096 ай бұрын

    Happy new year ❤️❤️

  • @BrokenBoy-bn4wr
    @BrokenBoy-bn4wr6 ай бұрын

    Happy New Year Wolfy Akke ✨💯

  • @nihaljayasuriya8500
    @nihaljayasuriya85006 ай бұрын

    Happy new year

  • @user-ye4st6tx3t
    @user-ye4st6tx3t6 ай бұрын

    ගමේ ගිහින් චූටි මල්ලී එක්ක vlog එකක් ඕනා

  • @bandularajapacksh7434
    @bandularajapacksh74346 ай бұрын

    අපිටත් හොදට ම වහිනවා අක්කා

  • @Nikebeats1
    @Nikebeats16 ай бұрын

    Happy new year akki

  • @user-sh4yx7zb9q
    @user-sh4yx7zb9q6 ай бұрын

    මට thyanawa ඔයාගෙ scranch එක❤❤

  • @namodirukshani6581
    @namodirukshani65816 ай бұрын

    Happy new year akka&ayiya❤

  • @SachiniDilhara-do2rn
    @SachiniDilhara-do2rn6 ай бұрын

    Adarei akke aiye oyala dennatai,oshi akkatai aiyatai. ❤❤❤❤

  • @ayeshahansini7711
    @ayeshahansini77116 ай бұрын

    දෙයියනේ copy වලට original කියන්න එපා..

  • @chamindusadewmina
    @chamindusadewmina6 ай бұрын

    ❤ happy new year hamotama😄😄😄😄😄😄😄

  • @meshadimna3329
    @meshadimna33296 ай бұрын

    Online shop karanna barida eyalage bags.❤

  • @user-gm2vy1ip5d
    @user-gm2vy1ip5d6 ай бұрын

    ❤❤ adrei akki ..

  • @ChandrasiriPathiranage
    @ChandrasiriPathiranage6 ай бұрын

    Happy new year bay 😅😅

  • @Dream_butterfly.841
    @Dream_butterfly.8415 ай бұрын

    අක්කි live විඩියො එකක් දෙන්න කෝ ප්ලිස්.....🙏

  • @chanchalawickramanayake1692
    @chanchalawickramanayake16926 ай бұрын

    Where has this shop

  • @ashenmax6550
    @ashenmax65506 ай бұрын

    ජිම් log ekakuth denna ko apita

  • @nayanasandamali3332
    @nayanasandamali33326 ай бұрын

    Oya gaththa bag price ko

  • @lj5643
    @lj56436 ай бұрын

    Original ewa da akke

  • @TjbbbcsTjbbbcsDt-gl1nk
    @TjbbbcsTjbbbcsDt-gl1nk6 ай бұрын

    lassanai akkiyo❤

  • @theekshanaviraj963
    @theekshanaviraj9636 ай бұрын

    මාර්තු වෙද්දි 100k ගහනව

  • @ramanathandisnadisna8096
    @ramanathandisnadisna80966 ай бұрын

    Koheda thana

  • @user-vv8bc2xu3k
    @user-vv8bc2xu3k4 ай бұрын

    Original bag ekma use krna fake celebrities la tikak quality kiyna ekei original kiyna ekei venasa danne natuva tiper vela samya knkta laksha gnan deela bag ekak gnna bari hindai replica tiyenne eka quality but not original. Meyla kotnkvth kiynne na original kiyla meva original ekema hoda quality leather ekakin hadapu copies

  • @Parakrama88
    @Parakrama886 ай бұрын

    හොඳ වැඩක්, සිම්පල් (සෝබන නැති) ව්ලොග් එක, පිටරටක ඉඳන් බලන්නේ. ලංකාවට ආවම යන්න ඕන තැන් බලාගන්න මේක මරු. වැරදියට හිතන්න එපා, ඔයාගේ හෙල්මට් දැමීම ගැන කියන්නම ඔනෙ, ගමන හෙමින් උනත් එක දාගෙනම ඉන්න, පටිය හරියට තද කරන්න. මස්කෙළිය ගමනදී ඔයාම කිව්වනේ එක ඔයාගේ ආරක්ෂාවට කියල නේද.

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    Thanks 😍😍🫣

  • @chamodAdheesha
    @chamodAdheesha6 ай бұрын

    ❤❤

  • @shyamalishyamali9565
    @shyamalishyamali95656 ай бұрын

    Ane oya ge konde mara lassana i kohenda akki oya konde heduwe

  • @ChamathPavindu
    @ChamathPavindu6 ай бұрын

  • @user-vw5rt3mr6q
    @user-vw5rt3mr6q27 күн бұрын

    🎉

  • @CrazyTraveller778
    @CrazyTraveller7786 ай бұрын

    23 නම් overall මරු.ending නම් super 24 වෙනිදා ගෙදරින් ආපු ගමන් තාමත් ඇවිදින ව 😅😊 අනේ 31st night එකට අපිත් ආව 😊😅 කියලා නම් නෙමේ ගෙවල් වලට 😅😅අන්තිම advise එකනම් හොඳයි හිතන්න දෙයක් තියනවා 😊 ඔයාලා ඔක්කො ට ම ලබන්නා වූ 2024 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😊❤ Request එකක් තියනවා travel couple sl ලාගේ ඔයාලා එක්ක කරපු මීගමු vlog එකේ aiya guitar 🎸 play කරනවා දැක්ක 😊අයියගෙ ඒ හැකියාව ඉදිරි day vlog එකකින් එළියට එයි කියලා හිතනවා 😊❤ 2023 අන්තිම vlog එකත් සුපිරි

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    😍😍😍🥰

  • @keshalaedirisinghe133
    @keshalaedirisinghe1336 ай бұрын

    ❤❤❤

  • @samanpradeep7704
    @samanpradeep77046 ай бұрын

    2024 සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    😍😍

  • @manjulasamarakkody1969
    @manjulasamarakkody19696 ай бұрын

    Ane oyala inna kohath

  • @user-kc1ts9nl5s
    @user-kc1ts9nl5s6 ай бұрын

    Oyalaga job monavada

  • @sathsaraniprabhashwari1486
    @sathsaraniprabhashwari14866 ай бұрын

    ❤❤❤❤

  • @sameeragayathrie5803
    @sameeragayathrie58036 ай бұрын

    දුම් අලුත් අවුරුද්දක් වේවා අක්කේ 🎉❤❤❤❤😊😊😊,,

  • @sameeragayathrie5803

    @sameeragayathrie5803

    6 ай бұрын

    වැරදුනා අක්කා මට සමාවෙන්න

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be6 ай бұрын

    ❤❤❤❤❤

  • @ruwanaththanayaka5110
    @ruwanaththanayaka51106 ай бұрын

    Ammo aiya oshi nangita Dana bait eka😂😂

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    🤣🤣

  • @pamodakavindi2235
    @pamodakavindi22356 ай бұрын

    Hppy new yer akke.🩷 31 night show ekedi api hambuno.

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    ☺️☺️😍😍🥰

  • @asankakumara3028

    @asankakumara3028

    6 ай бұрын

    @@WolfyVlogs අක්කෙ ඔයා ගේ නොම්බරය දන්නකො❤❤❤T Love You

  • @hariniyashora
    @hariniyashora6 ай бұрын

    Copies can never match the quality of the branded ones. It clearly shows that you have no idea of the original product. Also, it’s ලුයි විටොන්, not ලුයිස් විට්ටොන් 🤦‍♀️

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    AAA grade does not means orginal

  • @NaTure_is_mY_LV

    @NaTure_is_mY_LV

    6 ай бұрын

    Yep thats mean is a quality....but its not a pramote original branded know 😊😊😊😊

  • @shanikafernando5909

    @shanikafernando5909

    6 ай бұрын

    Anyway, you can't go anywhere with those fakes...even the Charles and Keith you just bought are 100% fake. It stands out as a fake... And they didn't have a design like this... When you go somewhere wearing such a fake, Others taking you as a joke.... Don't spread this kind of stuff to people who don't know anything.... No one becomes posh just by using a brand... Don't try to be posh with fakes.

  • @dulakshikawickramasinghe5971
    @dulakshikawickramasinghe59716 ай бұрын

    Branded eka widiyatama tiyanawa ??? Oya eka kiwwe mokak base karagenada. Danna kena dannawa athe tiyana bag eka branded ekakda nadda kiyala. Hitanna laksha gaanaka bag ekaka tiyana quality eka kohomada rupiyal 5000-10000kin ganne. Alluwama original eka wagemai kiyanna original ekak allala tiyanawada ? Oya Gucci eka balala kiwwane kisi wenasak naa kiyala Gucci original ekak dakala tiyanawada ? E bag eka balu balmata video eken mata theruna cheap looking kiyala. LV material eka lagin wat yanna baa fake material ekata. 😐😑🤭 luxury widiyata yanna baa fake bag ekak athe tiyan ehema unama wenne danna eka dakkama wihiluwata lak wena eka.

  • @dilinijayathilake4310
    @dilinijayathilake43106 ай бұрын

    ❤️❤️😁❤️❤️❤️❤️

  • @isuruprabhath150
    @isuruprabhath1506 ай бұрын

    Hi kohomda hamdama video dankam baln enne

  • @user-sd6id8wb5q
    @user-sd6id8wb5q6 ай бұрын

    U cant travel Ith thèse , plus dont say wrongly

  • @eshinibuddika5430
    @eshinibuddika54306 ай бұрын

    2024 අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! 🥰❤️🍾

  • @buddeeshasasmitha6313
    @buddeeshasasmitha63136 ай бұрын

    🥰🥰🥰🌹🌹🌹❤️❤️❤️

  • @slpasan1260
    @slpasan12606 ай бұрын

    100k gahamu 2024 year eke akke

  • @chee22se86
    @chee22se866 ай бұрын

    62k

  • @asokakumara2669
    @asokakumara26696 ай бұрын

    0:03

  • @para4912
    @para49126 ай бұрын

    Akka awilla htyne iye lotus tower eke show ekt ☺️

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    Ow🤠

  • @para4912

    @para4912

    6 ай бұрын

    @@WolfyVlogs Dkkata awilla kata krnna bri una wssa nsa 🥲

  • @madavinadeesha1699
    @madavinadeesha16996 ай бұрын

    Me shop eke number ekak ewanna puluwanda plz

  • @prabhathudaya7007
    @prabhathudaya70076 ай бұрын

    දැන්නම් මහත වැඩියි අනේ🥴🥴

  • @rohanwithanagamage4197
    @rohanwithanagamage41974 ай бұрын

    🤭🤭🤭🤭🤭🤭

  • @shanikafernando5909
    @shanikafernando59096 ай бұрын

    ඇත්තටම ... orginal brands දැකපු කෙනෙක්ට මේක විහිලුවක්.. ඇත්තටම branded ඒවා හැම කෙනාටම afford කරන්න බෑ තමයි. හැබැයි දන්න කෙනා දන්නවා replica කියලා... ඇත්තටම quality ,quality කියන්න එපා . මොකද ඕක quality කියන්නේ ඔයා orginals දාකලා නැති නිසා. තරහා වෙන්න එපා ඔයා මේකේ කියන්නේ වැරදි දෙයක් හින්දයි කියන්නේ.

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    AAA grade kiyala grade eka kiyanawa. Quality kiyana eka depend dear. Man oke quality eka kiyanne orginal eke nemei AAA grade eke. Mokada itat wada pahala fake ewat sell karanna thiyanawa. Anika oya danne kohomada orginal man use karala na kiyala🤣😂😂

  • @shanikafernando5909

    @shanikafernando5909

    6 ай бұрын

    Orginal පාවිච්චි කරපු කෙනෙක් කවදාවත් AAA grade නෙමේ A grade වත් පාවිච්චි කරන්නේනෑ... මොකද අල්ලද්දීම brands දන්න කෙනාට වෙනස පේනවා... ඔයා මට මතක හැටියට GG MARMOT SHOULDER BAG එකක් පෙන්නලා කියනවා මේක orginal විදිහමයි කියලා. ඒක orginal විදිහ නෙමේ. ඒක video එක බලද්දීද් පැහැදිලිවම පේනවා. මම ඇත්තටම දන්නේනෑ ඔයා orginal brand පාවිච්චි කරලා තියෙනවාද , නැද්ද කියලා . හැබැයි මේවා high quality කියලා කියන විදිහෙන් තේරෙන්නේනෑ orginal පාවිච්චි කරන කෙනෙක් කියලා.

  • @shanikafernando5909

    @shanikafernando5909

    6 ай бұрын

    @@WolfyVlogs විශේෂයෙන් ඔයා පෙන්නපු christian dior tote bag එක 100% replica වලිනුත් පල්ලෙහා.

  • @maleeshaleesha3787

    @maleeshaleesha3787

    6 ай бұрын

    Lv kiyla brand ekkwt thiynw kiyla dnne nh baka panditha km kiyonwa😂

  • @shanikafernando5909

    @shanikafernando5909

    6 ай бұрын

    @@maleeshaleesha3787 lv කියලා brand එකක් නෑ ළමයෝ.. louis vuitton කියලා නම් brand එකක් තියෙනවා. ඔක්කොමට ඉස්සරින් මේ කඩේ අයියටත් louis Vuitton කියන එක pronounce කරන්න කියලා දෙන වෙයි... මොකද එයත් කියන්නේ ලූවිස් කියලා 😛

  • @user-np4kt3md1s
    @user-np4kt3md1s6 ай бұрын

    Ko ane oyala vidio ne ai a

  • @user-iv3qh1jm1b
    @user-iv3qh1jm1b6 ай бұрын

    ✨ ```I hope this year turns out to be the best year of your life and your family too``` . *Happy new year 2024* !⚵⚯🌹🪄

  • @chanukapradeep3519
    @chanukapradeep35196 ай бұрын

    Heppy new year 2024 අර පස් එකෙ ගාන කියද

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    3250

  • @chathuri649
    @chathuri6496 ай бұрын

    ✨"Suba Nawa Wasarak Wewa"✨ 🙏'2024' 🙏 💕 Wolfy & Aiya 👩‍❤️‍👨

  • @moviesforever8805
    @moviesforever88056 ай бұрын

    😂😂😂. These bags look so fake and low quality.

  • @BandaKorea
    @BandaKorea6 ай бұрын

    Happy New Year 🎉🎉🎉 🇰🇷දන්නැති නිසා දෙයක් අහන්න හිතුනා.ලංකාවෙ මෙහෙම Fake විකුනන්න පුලුවන්ද? 🇰🇷 මෙහෙනම් තහනම් එක නිසා හොරෙන් තමයි විකුනන්නෙ. අහුවුනොත් ඉතින් ඉවරයි.කවුරැත් ඉතින් Luxury බඩු වලට කැමතිනෙ. මෙ රටෙ ඉන්න ලංකාවෙ අය ගොඩක් Fake එවා පාවිච්චි කරනවා youtube එකෙ දැකලා තියනවා . 10:37 Wolfy ඹයා හරි නිහතමානියි කෙලින් කතා කරන නිසා. මම ඹයාගෙ video ගොඩක් වෙලාවට බලනවා ඇත්තටම බොරැ මවාපෑම් දාන්නැතිව Video කරන කෙනෙක් ඹයා. 🙏🏻❤️❤️❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    Thank you so much❤❤

  • @asha.ranatunga2581

    @asha.ranatunga2581

    6 ай бұрын

    Mey branded bags okkoma fake da? Mamath danney nathi nisa ahanney? Genuine awaa wagey mai

  • @BandaKorea

    @BandaKorea

    6 ай бұрын

    @@asha.ranatunga2581 10.46 Video එකෙම කියනවා. මම හිතන්නෙ සේරම Fake. මෙකෙ තියන CHRISTIAN DIORE bag එකක් විතරක් 3,500$💵ලංකාවෙ මුදලින් ලක්ෂ ගානාක් වෙනවෙ මෙ එක bag එකක්.❤️

  • @tharanga2686

    @tharanga2686

    6 ай бұрын

    ​@@asha.ranatunga2581original bag 1k lakshayakata kittu wenawa.samahara Ewa ithath wadi

  • @shanikafernando5909

    @shanikafernando5909

    6 ай бұрын

    ​@@asha.ranatunga2581... ඔක්කොම duplicates .

  • @akila7606
    @akila76066 ай бұрын

    Derana news wala pennapu fake fb page ekaka wolfyge 4tos dala thynwa.. #wolfy contact kraganna widiyak naha me gana kynna

  • @akila7606

    @akila7606

    6 ай бұрын

    kzread.info/dash/bejne/hY6kvMGJh7jWZ8o.htmlsi=b4BdEY4YaKYDXr_g

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    Man eka mage page eke share kala

  • @akila7606

    @akila7606

    6 ай бұрын

    @@WolfyVlogs ehenm hri👍

  • @manojjayam1022
    @manojjayam10226 ай бұрын

    Most beautiful girl you tube presenter in sri lanka.become no 1 subscribe chanel on 2024 in sri lanka

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    Thank you so much❤❤

  • @lasikasenaratne3204
    @lasikasenaratne32046 ай бұрын

    fake brands!!! :D :D :D

  • @XBEAT.Z
    @XBEAT.Z6 ай бұрын

    Aunty uncle dennama lassana wela ❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    6 ай бұрын

    Thanks puthe ☺️☺️

  • @lahirulahiru1544
    @lahirulahiru15446 ай бұрын

    Happy new year 🎉

  • @user-fy9tt3gd4d
    @user-fy9tt3gd4d6 ай бұрын

    Happy new year

  • @anuraabeywardena2235
    @anuraabeywardena22356 ай бұрын

  • @user-ff4gp2te6v
    @user-ff4gp2te6v6 ай бұрын

    ❤❤

  • @imlakaudayanga29
    @imlakaudayanga296 ай бұрын

    ❤❤❤

Келесі