No video

ලාභෙට AliExpress එකෙන් ගෙන්නපු බඩු 😁

අද දවසම අපි ගෙදර හිටියේ. ඉතින් ගෙදර ඉන්න ගමන් vlog එකක් දාන්න හිතුනා 🤪
#onlineshopping #aliexpress #dayvlog

Пікірлер: 176

  • @djchamara1827
    @djchamara18279 ай бұрын

    අක්කේ ඔයාලා දෙන්නගේ වීඩියෝ නම් මාරම ලස්සනයි මම එකම වීඩියෝ එක දෙපාරක් බලනවා අක්කි අද වීඩියෝ එකත් මරු හැබැයි හෙට අනිවාර්යෙන් කොහේ හරි ගිහින් vlog එකක් දාන්න එතකන් බලාගෙන ඉන්නවා අක්කි සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නත් එක්ක ආදරෙයි❤️😘💖

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️❤️

  • @manorinisansala7516
    @manorinisansala75169 ай бұрын

    හරිම ලස්සනයි අක්කි ආදරෙයි දෙන්නාටම පරිස්සමෙන් සතුටින් ඉන්න අද vlog එක ලස්සනයි ❤❤❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @manorinisansala7516

    @manorinisansala7516

    9 ай бұрын

    @@WolfyVlogs අක්කි අයියයි සතුටින් ඉන්නවාද පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

  • @travelwithjeewa8669
    @travelwithjeewa86699 ай бұрын

    මරු නංගී ජයවේවා

  • @slpasan1260
    @slpasan12609 ай бұрын

    akke aiyage main income eka crypto tradihg neda ?? aiyata kiyannko cource ekak patan ganna kiyala

  • @IsuruMadusanka-xv4fu
    @IsuruMadusanka-xv4fu6 ай бұрын

    අනේ මරු.. 🥰

  • @IsuriUththama-ti6uw
    @IsuriUththama-ti6uw2 ай бұрын

    Hi akki I'm Isuri mama me lagakadi thamai akki akkige videos baluve harima lassanai akki digatama karegena yanna

  • @champikasudarshani6938
    @champikasudarshani69389 ай бұрын

    අදත් හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ආදරෙයි ❤️

  • @dewminiprasadi4451

    @dewminiprasadi4451

    7 ай бұрын

    ​@@WolfyVlogs අක්කී aliexpresses එකේ g mail වෙනස් කරලා ඕඩර්ස් දාද්දී කලින් eccount walin දාපු ඕඩර්ස් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?? ඒවත් එනවා නේද? නැත්තම් ඒවා එනකම් ඉදලද ආය g mail එක වෙනස් කරන්න ඕනි plz replay එකක් ඕනි 😢🥺

  • @ineshastefniinesha3774
    @ineshastefniinesha37749 ай бұрын

    Akka oyaga vidio hari lassanai ❤❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @NirmalaFernando-vf2tq
    @NirmalaFernando-vf2tq6 ай бұрын

    Akki dn api order ekak dala aye parak email change karala e dawasema order ekak dammoth e orders dekama eka dawasema hamabawenawada

  • @CrazyTraveller778
    @CrazyTraveller7789 ай бұрын

    😊හෙන simple lifestyle එකක් නේ අනේ මරු මරු 😊❤ Aliexpress නම් කලින් සැරටම බඩු order කරාට ඒවා quality නැනේ අප්පා පොඩි time එකයි පුළුවන් ඕවා නම් ෂෝක් වගේ ❤ අදත් vlog එක ලස්සනයි 😊❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    මේ ටික නම් මරු ❤️

  • @W.A.S.L

    @W.A.S.L

    9 ай бұрын

    aliexpress eken math genawa items lot ekakma.patta labai

  • @LankanCookingBoy
    @LankanCookingBoy9 ай бұрын

    Haiii Akka Aiya ❤❤

  • @keshanihimashika3022
    @keshanihimashika30229 ай бұрын

    ඔයාගේ විඩීයෝනම් පිස්සුවක් අක්කේ💖

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @blackswann5121
    @blackswann51219 ай бұрын

    4.02 අනේ ඒ මෝඩ හිනාව❤කෙල්ලෙක් හම්බෙලා wolfy වගේ චූටි මූනක් හම්බෙලා අයියාගේ කොන්ඩෙ හම්බෙන්න ඕන ❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️❤️

  • @hiitsme6853
    @hiitsme68539 ай бұрын

    pampering dayyyy akki

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga8 ай бұрын

    Kauda pasubimin kagahanne?

  • @user-kd2dt6fx1v
    @user-kd2dt6fx1v4 ай бұрын

    Shoi ane 😍

  • @user-zd4rb9xx4y
    @user-zd4rb9xx4y8 ай бұрын

    Ekama phone eken gmail wens karala ki parak wage dann puluwnd akkee mage dan danna bane

  • @Varshicreation
    @Varshicreation8 ай бұрын

    Akki delivery days kiyada

  • @PiyumiWathsala-fi1rk
    @PiyumiWathsala-fi1rk11 күн бұрын

    මාත් ඔය පස් එක ගත්තා එක මරු🥰

  • @sudeshkarunathilaka5280
    @sudeshkarunathilaka52807 ай бұрын

    Free shipping විදිහට item 10 විතර ගන්න පුලුවන්ද add to card දාලා ....

  • @user-dv2wc7zo2g
    @user-dv2wc7zo2g5 ай бұрын

    Akki ohoma gmail dala heduwama ehen oyalawa lock karay එතකොට aye mkt ganna beri wei

  • @dewminiprasadi4451
    @dewminiprasadi44517 ай бұрын

    අක්කී aliexpresses එකේ g mail වෙනස් කරලා ඕඩර්ස් දාද්දී කලින් eccount walin දාපු ඕඩර්ස් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?? ඒවත් එනවා නේද? නැත්තම් ඒවා එනකම් ඉදලද ආය g mail එක වෙනස් කරන්න ඕනි plz replay එකක් ඕනි 😢🥺

  • @Chathudulara
    @Chathudulara9 ай бұрын

    Math damma akke oi bag ekama e ganta padu naa quality aaah😂❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @user-pn5xm9qp5t
    @user-pn5xm9qp5t6 ай бұрын

    kohomada oder karanne

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga8 ай бұрын

    Monawada a kiyanne? "Natala" wage ahune. Mamath asama beemak. Kamaranga gunadayaka.

  • @DesikaSenuri-fy8vf
    @DesikaSenuri-fy8vf8 ай бұрын

    ඔයා නේද tiktok krnne akkee ?ee adur gnn godk wela gya ane oy mr lSsnii ❤️❤️❤️

  • @rahalgamage3498
    @rahalgamage34989 ай бұрын

    ❤😊

  • @Suddaofficial.45
    @Suddaofficial.459 ай бұрын

    😊❤

  • @buddhikaushalya1988
    @buddhikaushalya19888 ай бұрын

    Kohomd oder karanne ewa

  • @buddeeshasasmitha6313
    @buddeeshasasmitha63139 ай бұрын

    🎉🎉🎉❤❤❤

  • @anuhas9219
    @anuhas92199 ай бұрын

    ☺️❤

  • @KasunSameera-bx9qu
    @KasunSameera-bx9qu9 ай бұрын

    😊😊😊

  • @lochiakarsha1101
    @lochiakarsha11019 ай бұрын

    ඇත්තටම හරිම සතුටුයි අවන්කවම කියන ඒවා කියනව.. ආඩම්බරකම නෑ දෙන්නම.. අනික අක්කේ අයියගේ කොන්ඩේ වවලා වඩා ලස්සනට තියේ කොන්ඩේ කපලා...❤හරිම සරලයි ඔයාලා කරන volg ඒ වගේම අයියත් ගොඩක් ගොඩක් හොදයි.... අපි හරිම ආදරේ ❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️❤️

  • @Nizdot
    @Nizdot9 ай бұрын

    Yt එන්නෙ vlog 3k බලන්න විතරයි ❤️ එකක් තමා අක්කගෙ 😌

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ආදරෙයි හොදේ

  • @D-OSHADA
    @D-OSHADA9 ай бұрын

    😌💖💖

  • @Maleyy629
    @Maleyy6294 ай бұрын

    ඕවගෙ link ඒවත් දාන්නකො අක්කෙ 😊

  • @damithdilshan7054
    @damithdilshan70548 ай бұрын

    Apita desiya ganan enne nane e aii akkee

  • @bhaghgayadanjiwani7715
    @bhaghgayadanjiwani77159 ай бұрын

    තෙරුවන් සරනයි❤ කිරිල්ලියි ,කුරුල්ලයි

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @chathuruwanpathirana7770
    @chathuruwanpathirana77709 ай бұрын

    Mth gtta😌😌 oy purse ekmii gtte🌝🌝

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    🤭🤭

  • @SamanPalitha-sx1qr
    @SamanPalitha-sx1qr7 ай бұрын

    Aluthin Gmail ekk haduwamath 635 3 in l gnna baneeeee mokada krnne

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be9 ай бұрын

    ❤❤❤❤❤

  • @SandaruwanGunathilaka-su4is
    @SandaruwanGunathilaka-su4is9 ай бұрын

    Oyala karana job moanawada

  • @kavindyanethmi9482
    @kavindyanethmi94822 ай бұрын

    Oye aliexpress eken badu gatt oder nambr ekh dnnko akke😢

  • @ishanikumuduni7310
    @ishanikumuduni73109 ай бұрын

    හැමදාම සුදු අක්කාගේ වීඩියෝ බලන මං එකක්වත් මග අරින් නෑ ඇබ්බැහි වෙලාද මන්දා 😕❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ආදරෙයි

  • @chamoddissanayake...
    @chamoddissanayake...9 ай бұрын

    ❤❤

  • @januwabeywickrama4456
    @januwabeywickrama44569 ай бұрын

    ❤🥺

  • @kithminaweerasinghe3276
    @kithminaweerasinghe32769 ай бұрын

    ♥️♥️♥️✨️✨️✨️🔥🔥🔥

  • @sew654
    @sew6549 ай бұрын

    අක්ක මරු.. කියවගෙන කියවගෙන යනව 😁❤️

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    🤭🤭

  • @wijirawijira3197
    @wijirawijira31972 ай бұрын

    Oyage hinawa maru

  • @WolfyVlogs

    @WolfyVlogs

    2 ай бұрын

    ❤️❤️

  • @irushiihani4264
    @irushiihani42648 ай бұрын

    Akke 200 badu set thunak awe ...e mail thunakin demmada kiyannako ....

  • @udenisamanthi283
    @udenisamanthi2839 ай бұрын

    ❤❤❤😂

  • @_NIPUNIKA_DULMINI_
    @_NIPUNIKA_DULMINI_9 ай бұрын

    Mma oya purse ekma oya widiytama 0.99 $ wlta gennla dn awurudu 3k withra pawichchi krnwa akki thma hodtma tiynwaa

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @GayanSubasinha
    @GayanSubasinha9 ай бұрын

    oyala denna karana job aka mokadda.oyalage video asawen balanawa lassanai

  • @niroshafernando9324
    @niroshafernando93249 ай бұрын

    50k wunama Q&A ekak karannako 💕😊

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Karamu

  • @manjulasamarakkody1969
    @manjulasamarakkody19694 ай бұрын

    Akka

  • @lasininisansala7912
    @lasininisansala79128 ай бұрын

    Akke kondeta mokakda karala thiyenne rebondinda ❤😊

  • @WolfyVlogs

    @WolfyVlogs

    8 ай бұрын

    Straight

  • @dilandhanuka232
    @dilandhanuka2329 ай бұрын

    2:42 හිනාව 🤭

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    🤭🤭

  • @musicworld4644
    @musicworld4644Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mohamedshibly6351
    @mohamedshibly63519 ай бұрын

    ❤❤❤❤😍😍😍😍💗💗💗💗💞💞💞💞

  • @SaraBoy_2
    @SaraBoy_29 ай бұрын

    Menna meya Item review karanawa....mn hithuwe food review witharai kiyala😂😂.. 50k laga enawa neda...mokak hari special ekak oni

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Karamu karamu

  • @supercoverus7636
    @supercoverus76369 ай бұрын

    කාමරංගා IN my mind :- කාම රංගා 😁

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    😂

  • @kasunmalinda4725
    @kasunmalinda47259 ай бұрын

    Link කේශා කියන්නෙ මම වැඩ කරන තැන එවා අක්කා

  • @Pramodlakruwan15
    @Pramodlakruwan159 ай бұрын

    Akke oyalage gewal koheda

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Kotikawatta

  • @SaduniBagya-kg7gz
    @SaduniBagya-kg7gz8 ай бұрын

    අඩේ ඔය බෑග් එක මං ගත්තා 1200යි ...husbandta wadata aran yanna 🙂

  • @user-cv8rz1to7r
    @user-cv8rz1to7r4 ай бұрын

    අපේ අක්කට අර පර්ස් එකේ නිලුයි,කොලයි,සුදුයි එක තියෙයි

  • @eshinibuddika5430
    @eshinibuddika54309 ай бұрын

    Fb ekenuth video eka balala youtube ekenuth balana mama🤭❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Adarei ❤️

  • @hasinijherath
    @hasinijherath9 ай бұрын

    Ali eken badu gannakota parissamin akkeeee...man Rs.3 argaththaaaa massa 3 na 4 n 40,000 k account eken lost 😢parissamin

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Card remove karala tyenne

  • @W.A.S.L

    @W.A.S.L

    9 ай бұрын

    wenama card ekak use karnn akke ewata@@WolfyVlogs

  • @user-qj8cy9jl1e
    @user-qj8cy9jl1e9 ай бұрын

    ඔහොම බලන්න එප සුදු බොනික්කී

  • @malkiapsara6086
    @malkiapsara60869 ай бұрын

    Akkiyo mth order kara eth awa 1900 ganak ne ..akki 600ta genna gaththe kohomda.... aliexpress eka kiyla dwnnko akkiyo😢

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Man next video eke dannam

  • @malkiapsara6086

    @malkiapsara6086

    9 ай бұрын

    @@WolfyVlogs ❤❤

  • @damindadesilva896
    @damindadesilva8969 ай бұрын

    Ane apita aliexpress eken gennana vidiya kiyannako

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Video ekak dannam

  • @dhanieshaperera64
    @dhanieshaperera649 ай бұрын

    Nangi oyala rent ekatada inne❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Na na

  • @lakshmiishara6970
    @lakshmiishara69709 ай бұрын

    මම ඇත්තටම කැමති ඔයාලා දෙන්නට.මාතර ආවොත් කියන්න ❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Ennam dawasaka

  • @charuniwijesinghe4624
    @charuniwijesinghe46248 ай бұрын

    Otp number ekak illanawada akke payment karanakota

  • @WolfyVlogs

    @WolfyVlogs

    8 ай бұрын

    Samahara welawata illanawa

  • @charuniwijesinghe4624

    @charuniwijesinghe4624

    8 ай бұрын

    @@WolfyVlogs dunnoth aulak wenne nedda ithin

  • @familydiarieswithmom
    @familydiarieswithmom9 ай бұрын

    බඩු order කරපු ලින්කන් එක plz

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Link na

  • @chathurikasadaruwanidisana2784
    @chathurikasadaruwanidisana27849 ай бұрын

  • @dilandhanuka232
    @dilandhanuka2329 ай бұрын

    ලින්ක් කේෂා එක ගානවා කිව්වේ කොණ්ඩේ shine වෙන්නද??ඒකද ඔයාගෙත් shine එකට වගේ තියෙන්⁣නේ.මගෙත් මේ දවස් වල try එක කොණ්ඩේ වවලා ගුලියක් ගහ ගන්න තමයි 🤭🤭තෙල් ගාලා පැයක් විතර ඉඳලා නාන්න ඕනද.නාන දවසට අනිවා ගානවද??

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Ou ou payak wage idala nanna

  • @ireshakarunasekara

    @ireshakarunasekara

    8 ай бұрын

    ❤❤❤❤❤❤

  • @user-np4kt3md1s
    @user-np4kt3md1s9 ай бұрын

    Hetawath ewidinna yamuko ❤❤👍🥰

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    මේ ටිකෙම ගෙදර. සල්ලි ගහ මැරිලා😂😂

  • @user-np4kt3md1s

    @user-np4kt3md1s

    9 ай бұрын

    @@WolfyVlogs 👍

  • @user-np4kt3md1s

    @user-np4kt3md1s

    9 ай бұрын

    අඉයෝ😅ඔයාලගේ ට්‍රිප් මරු හලෝ පට්ට ගේ වටේ වත් යමුකෝ 😘❤️❤️👍

  • @dilshn
    @dilshn9 ай бұрын

    ❤මරැ ❤❤ලස්සනයි ❤❤

  • @imeshjivantha9806
    @imeshjivantha98069 ай бұрын

    ❤❤😊😊

  • @ishajayasinghe7925
    @ishajayasinghe79258 ай бұрын

    අනේ, අපිට නම් හරි ගණන් වලට තමයි බඩු අහුවෙන්නේ.

  • @saumeda3383
    @saumeda33839 ай бұрын

    Mage e bag eke patiya kaduna dawas dekak daddi 😢

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    😞

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi31309 ай бұрын

    ❤❤❤❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @TRxTAKAx
    @TRxTAKAx9 ай бұрын

    Meheee hellow views 3000 like 35k 😂☠️💁

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe55929 ай бұрын

    Pubg play k nadda dan

  • @dilandhanuka232
    @dilandhanuka2329 ай бұрын

    4:54 අඩ්ඩේ cricket board එක ඔයාලා ගෙදරද තියෙන්නේ එහෙනම් පන්නලා දාමු හලෝ හොරු ටික 😂😂පන්නලා දාලා තාත්තව එකේ presiden කරමු.තාත්තා විසඳලා දෙයි case එක 😌

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @user-tg7vb5df5j
    @user-tg7vb5df5j9 ай бұрын

    Hnsa aiy nweid mrry krl inne aiyo mn htn htye ehm

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Eya mage yaluwa aiyo

  • @sewwandiwijayasooriya-lm7rn
    @sewwandiwijayasooriya-lm7rn9 ай бұрын

    Api gatte oya bag eka 1600yata😢

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    A ganatath tyanawa

  • @tharidu6792
    @tharidu67929 ай бұрын

    නටෙලාද නියුටෙලාද🤔

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ඒ දෙවිදියටම කියන්න පුලුවන්

  • @nimalkamadushani8072

    @nimalkamadushani8072

    9 ай бұрын

    හරි විදිහ නියුටෙලා

  • @HelloHello-fs5cl

    @HelloHello-fs5cl

    8 ай бұрын

    ​@@nimalkamadushani8072nope. Hri vidiya නටෙලා😊

  • @nadeekaoptical
    @nadeekaoptical9 ай бұрын

    ෂා මරු නේ.......❤❤ .අලි එකේ මට අහුඋනේ නෑ නෙ 200ගානෙ එකක් අද මම දැම්මා 500ගා නෙ ඒවා සෙට් එකක්

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @DelightDetergent-ri3bz
    @DelightDetergent-ri3bz9 ай бұрын

    නංගි ඔය බෑග් එකේ අවුල තමයි පටිය කැඩෙනවා,බර වැඩිය දාන්න එපා,

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Na na podi dewal danne

  • @bksampath4914
    @bksampath49149 ай бұрын

    මොකක්ද අනේ කොච්චර වීඩියෝ දැම්මත් sub වැඩි වෙන්නෙත් නෑ wives යන්නෙත් නෑ..upload එකේ අවුලක්ද බලන්න්කෝ😢ඉක්මනට 50k ගහමු ❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    එහෙම අවුල් තියද අනේ

  • @senuridil

    @senuridil

    9 ай бұрын

    අපේ අම්මා වගේ seen එකක් ද😂😂❤

  • @user-tq9gl9cn6d

    @user-tq9gl9cn6d

    9 ай бұрын

    ​@@WolfyVlogsමටත් හිතෙනවා 🥲

  • @imashicreations3200

    @imashicreations3200

    8 ай бұрын

    වීඩියෝ දැම්ම පලියට සබ් වැඩි වෙන්නෙ නෑ යකෝව්😂😂😂

  • @sadamalikaushalya9767

    @sadamalikaushalya9767

    8 ай бұрын

    ​@@imashicreations3200ow eya ape amma wage hithanne 😂😂

  • @dinithisandeepani9364
    @dinithisandeepani93648 ай бұрын

    මාත් ඔයෙ පස් එකෙම ගෙනාවා.211 ඔයා කියන්න වගේ මරු

  • @WolfyVlogs

    @WolfyVlogs

    8 ай бұрын

    ❤️

  • @arunakumara2347
    @arunakumara23479 ай бұрын

    මගේ පෙරවැරදි වලට එහෙම කලානමි කොන්ඩෙි නැ

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    😂😂

  • @EduacademySL
    @EduacademySL9 ай бұрын

    Aliexpress එක නම් පට්ට හොඳයි ........ Daraz නම් මට පෙන්නන්න බෑ මහ ජරාවක් ... aliexpress පරක්කු උනත් service හොඳයි .......කිසිම damage නැතුව ආවා , daraz එකේ නම් ඔක්කොම කැඩිලා එන්නෙ ගෙදරට .......

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR9 ай бұрын

    Math 200 at oya bağ eka gatta AliExpress eken❤

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    ❤️

  • @sheylk
    @sheylk9 ай бұрын

    200*500=100000

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    😂😂

  • @sheylk

    @sheylk

    9 ай бұрын

    @@WolfyVlogs 😂❤️‍🩹

  • @paramiprarthana3155
    @paramiprarthana31559 ай бұрын

    අනේ පාරකදි හරි හම්බුවෙන්න ආසයි😢

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Hambemu dawasaka

  • @gamingwithhadok429
    @gamingwithhadok4299 ай бұрын

    නිවුටෙලා ඉවරවුනහම කියන්න මම එකක් එවන්නම් ගෙදර තියනව 🤓

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Damma ewanna wenawa ehenam 🤭🤭

  • @gamingwithhadok429

    @gamingwithhadok429

    9 ай бұрын

    @@WolfyVlogs කොහොමද එවන්නේ ?🤓

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc9 ай бұрын

    අනේ කුකින් ,vlog එකක් කරන්න

  • @WolfyVlogs

    @WolfyVlogs

    9 ай бұрын

    Karamu

  • @rohanwithanagamage4197
    @rohanwithanagamage41975 ай бұрын

    අනේ ලෙඩවෙන්නනම් එපා

Келесі