සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය 2023 තෝරගන්න විදිහ./ university of visual and performing arts sri lanka
hi friends
call me 0772266668
univercity web page :- vpa.ac.lk
key words-
art, drawing, design, sinhala art, art sinhala, ol art, al art, O/L art, A/L art, mosthara art, chiththa mosthara art, simple mosthara art, kuda mosthara art, flower mosthara art, mosthara art photos, mosthara photos, mal mosthara photos, art chithra mosthara, Mulutala mosthara, wati mosthara, viyaptha mosthara, mostara, ranga jayasinghe , aptitude test sinhala , aptitude test sinhala 2023 , visual artaptitude test sinhala , university of visual and performing arts sri lanka , practical test , saundarya practical , visual art paractical , dancing practical , drama practical , music practical , vapa , vapa telivishion , how to aply univercity , how to aply university of visual and performing arts
if you like my channel
like
share
comment
subscribe
Пікірлер: 164
විශ්වවිදයල යන්න ආසාවෙන් ඉන්න අයත් බලනවා සර්
Sir 2023(2024) al kle apitude test eketa kohmda application danne vidio ekak karnnko sir
ප්‍රායෝගික පරීක්ෂණය ගැන වැඩිදුර වීඩියෝ එකක් කරන්න සර් 🙏
Sir 2023(2024) මේ අවුරුද්දේ සෞන්දර්ය වලට එන aptitude test එක ගැන video එකක් නැද්ද? Aptitude test එකට මොනවාද එන්නේ කියලා. 🙏🙏🙏
Application දාන විදිහ ගැන video එකක් කරන්නකො සර් 😢
බොහොම ස්තූතියි සර්.. ❤
ගොඩක් පින් සර් ❤️
Thank you so much sir.!🙏
Thank you sir..
Thank you sir ,godak pin 🙏
Thank you sir ❤
පින් සර්
Thank you sir🙏🙏
Thank you sir
Thanks sir
සර් drama practical gena vedio ekak dannak
Aptitude test ekt application dane komd sir vidiyo ek dankooooooo
Sir music ganath video ekak dannako❤
Sir mata (B )sangeethayata 0 .4373( z)mata yaannapuluwannda sri campus
සර් මම 2023 (2024) A/L මගෙ Z core eka 0.83 සව්න්දර්‍ය campus select wei da sir ....
Sir prayogika parikshana karanne kohomada kiyala ikmanata dnna sir.. godak pin❤
සර් මම මියුසික් කරේ මගේ z eka 0.5114 කොහොමද.සර් තේරෙයිද..
Sir A/L podu parikshanaye lakunu balanawada saundarya campas yannath
Sir mge z ek 0.8116 සෞන්දර්ය cemps ekt thereida
Sr mn drama krpu kenek ethkota mge z eka 1.0559 2023(2024 ) ithin sr me rslt ekt saundrya selct weid
2023/2024 apitude test සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අයදුම් කරන එක ගැන පණිවිඩ දැනගන්නේ කොහොමද 🤔
sir mage z eka 0.9358 mata dancing patten yanna puluwan weida sir
සර් මං 2023(2024) a/l මගෙ z score ek 0.8914 සෞන්දර්ය campus ek select wei d sir......
@nimeshthiwanka7628
Ай бұрын
ඔයා චිත්‍රද කලෙ😊
Pin sidda wenw sirt❤
Sir 2021warshaye ayekuta danna barida z c 1.0336
සර් මං 2023(24) a/l 1.25 z core eka Dancing B Political sceinse A Sinhala A Mawa select weid sir.. hambantota districk eken liuwe සෞන්දර්ය shripali arenn wena campus ekak select wen ekk nedd
මේ අව්රුද්දෙ ඔන්ලයින් ද ගිහින් ද කරන්න තියෙන්නෙ සර්
❤❤❤
මේ අව්රුද්දෙ වාසනාවන්ත ම කොල්ලා මම 😏❤️ කැම්පස් එකෙ
@AgRaaT
2 ай бұрын
E mokada😁
සර් Aptitude test එකට ඇප්ලයි කරන විදිහ ගැනත් විඩියෝ එකක් ගෙන්න පුලුවන්ද සර්🥺
@pawaniprabodha6634
10 ай бұрын
අනේ ඔව් නේ application එක දාන්න එන්නෙ නැනේ ඒකට ගියාට 😢
@suppa__girl
10 ай бұрын
@@pawaniprabodha6634oya artda kare application dnnd inne hlo
Drama වලට විඩියෝ එකක් ගේන්න සර්
@AgRaaT
10 ай бұрын
balamu
Saundarya cempus yanna. Dancing ekka home science, geography subject aulk na neda sir. Please reply sir😢😢
@AgRaaT
7 ай бұрын
No problem
sir saundhrya campas ekata therune nathnam wena campas ekakata illanna puluwanda
@AgRaaT
6 ай бұрын
Eka wara aplocation Dana handa ayeth chance ne
සර් apititude test එකට Apply කරද්දී මුදල් ගෙවන්න අපි ලංකා බැංකුවකින්ම ඔනිද අපිට online payment කරන්න බැරිද ? 🙄
@AgRaaT
10 ай бұрын
Bank ekakin gewanna
Sir mn application eka octorber 1 fill kare online payment karala slip upload kara ඇඩ්මිශන් එක තාම පෙන්නන්නේ නැ payment එකයි result එකයි thama verify වෙලා නැ octorber 6 closing date sir
@LakmaliPremalal
9 ай бұрын
Man 26 apply kle thàma verified welà nh Dr ...tikak kàl yanwalu
@AgRaaT
9 ай бұрын
call campus
Sir mn 2023 /2024 al liuwe saundrya campus ekata 0.7 z core eka athi weid mn bdulla district ekn sir
@AgRaaT
Ай бұрын
District eka anuwa year eka anuwa eka wenas wenawa e gena pehedili karana video ekak page eke thiyenawa balanna
Apitude test akata apply karanna kalin salli geuwa sir ath Ita kalin apply karala index number akak hambenawa aka bank slip aka a index number aka danna onalu Ath man damme na sir aka hadaganna vidiyak nadda sir😒 aka hadaganna vidiyak kiyannako sir
@AgRaaT
9 ай бұрын
campus ekata call karanna
සර් , මට මේක ට පැහැදිලි උත්තර යක් දෙන්නකො සර් , සාමන්‍යයෙන් කැම්පස් select වෙන්න සෞන්දර්ය කරපු කෙනෙක්ට අවම zcore අගය කියට වඩා වැඩි වෙන්න ඕනෙද
@DinujaSadani
Ай бұрын
Eka aurudden aurudda distric aka anuwa wenas wenawa
@AgRaaT
Ай бұрын
Me katha thamai uththaraya.. subject anuwa District anuwa..campus eka anuwa wenas wenawa
සර් 2022(2023)අයව කැම්පස් එකට ගන්න තව කොච්චර කාලයක් යයිද.අනේ කියන්නකෝ සර්
@AgRaaT
10 ай бұрын
Labana aurudda wenawa
@user-ki6yl3qj5v
10 ай бұрын
@@AgRaaT thank you sir
සර් පොදු පරීක්ශනයට ලකුනු මදි උනොත් ඊලග පාර ඒක ලියල කලින් රිසල්‍ට් එකෙන් කැම්පස් දාන්න පුලුවන් ද.
@AgRaaT
Ай бұрын
Mama hithanne be .. hariyatama danne ne sorry
Sir university of visual and performing arts campus select wenn dancing ekk monad karanna oona subjects 🥹
@AgRaaT
5 ай бұрын
Onema thawa subject 2k
අනිවාර්යයෙන් සෞන්දර්ය විෂයක් A/L වලට කරලා තියෙන්න ඕනෙද මේ university එකට යන්න? IT / Media / Sinhala කරලා බැරිද?
@AgRaaT
6 ай бұрын
Be aniwa saundarya thiyenna one..
Sir mn 2022 A/l kare.mama practicel eka pass una list eketh nama thibuna.eth awe nane sir.ai mehema karanne sir practical pass velath ai Apiwa select une naththe
@AgRaaT
Ай бұрын
District ekakin ganna prmanayak thiyenawa practical eka pass unata madi. Z lakunath hodata thiyenna one. Practical pass una okkotama campus yanna lebenne ne.
Sir saundarya yanna podu parikshanayata lakunu aniwaryen 30 wedi wenna onid adu unot campus yanna berid
@AgRaaT
Ай бұрын
Ou mama hithanne. Thawa tikak hoyala balanna.
ඇපිටියුඩ් ටෙස්ට් එකට අදාල දැන්වීම දාන්නකො
@AgRaaT
10 ай бұрын
web page ekata yanna link eka dala thiyenawa
සර්,නැටුම් වලින් කැම්පස් යන්න 0/l ගණිතයට තියන results එක බලපානවද?
@AgRaaT
7 ай бұрын
S එකක් අවශ්‍යයි AL කරන්න
සර් කැම්පස් පොත දාල ඉන්න ඕනෙද සෞන්දර්යයේ apitude test එකට apply කරන්න කලින්.මට කවුරුහරි කියන්නකෝ🤒
@AgRaaT
10 ай бұрын
kohoma karath kamak ne 2ma danna adala dinayata kalin
@user-kw7jg7mz3o
10 ай бұрын
@@AgRaaT hari sir.
Sir reply ek dna sir..❤️
Sawumdarya wishwa widhyalaytad siipali mandapaya kiynne sir
@AgRaaT
Ай бұрын
Ne 2kak
Sir mama karana subjects ewilla Western music , Englsih literature, ICT mama saundarya campus ekata apply karanna puluwan da Please reply
@AgRaaT
9 ай бұрын
Puluwan
@shihanitheexplorer3845
9 ай бұрын
@@AgRaaT Thanks sir
සර් දින පහු උනොත් දාන්න බැරි වෙයිද aptitude test ?
@AgRaaT
9 ай бұрын
be
Sir Al wlta Music karl thiyennama onida mekata ynna Ol Music A thibbata mdida
@AgRaaT
Ай бұрын
yanna be
සර් application එක දාන්නෙ කොහොමද web එකට ගියාට application එක එන්නෙ නැනෙ 🙄
@AgRaaT
10 ай бұрын
mama balannam
@pawaniprabodha6634
10 ай бұрын
@@AgRaaT සර් application එක දාලා ඉවර වෙලාද බැංකුවෙන් සල්ලි ගෙවන්නෙ නැත්නම් ඉස්සෙල්ලා සල්ලි ගෙවල ඉවර වෙලාද application fill කරන්නෙ 🙄
Sir man music kare mage z score eka 0.4032 thiyenne mt puluwanda apitude test eka danna puluwanda saundaraya campus eke
@AgRaaT
9 ай бұрын
puluwan
Sir..mn deweni para kre..mge z .core ekaa.1.14 gnk thybe mawa thereid sir .
@AgRaaT
Ай бұрын
Ehema kiyanna be
Sir, wenath campus ekaka danatamath wenath wishayak hadarana ayata karanna puluwan chithra diploma, courses gana kiynna puluwan da?❤
@AgRaaT
19 күн бұрын
Private course thiyenawa. Online balanna
Drama kare z eka 1.1999 ...interview eken kapanava kiyanava eththada
@AgRaaT
10 ай бұрын
kauda kiyanne ehema ne. practical eka hodata karanna
@user-kw7jg7mz3o
10 ай бұрын
එක එක අය මේ කාලේ ඔලුවට විෂබීජ දායි.ඕව අහන්න ගියොත් තමා ෆේල් වෙන්නෙ.ගැම්මෙන් ඉස්සරහටම යන්න 💆♀️
@SamraSamra-rq5vh
10 ай бұрын
@@user-kw7jg7mz3othams❤❤❤😢
සර් A/L වලට සිංහල .BC .ඉතිහාසය කරලා කැම්පස් ඇවිල්ලා සංගීත.නැටුම් කරන්න බැරිද 😢😢
@AgRaaT
5 ай бұрын
saundarya campus yanna be .. anith campus walata Gihin amathara wishayak widihata karanna puluwan.. main subject widihata be
@user-um1nm6jj6j
5 ай бұрын
@@AgRaaT සර් මම call එකක් ගන්නම් සම්පුර්ණ විස්තරයක් කියනවද 🙏🙏🙏
සර් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න සමාජ විද්‍යා විෂයක් අනිවාර්යයෙන් කරන්න ඕනිද? මම 2025 උසස්පෙළ සදහා තෝරගත්ත විෂයන් සිංහල,පෙරදිග සංගීත,හින්දි කියන විශයන්..මේ විෂයන් කරලා මට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න පුලුවන් වෙයිද?😢
@AgRaaT
9 ай бұрын
apply karala balanna.. mama hithana widihata getaluwak ne
@janithdvimu4212
8 ай бұрын
ගැටලුවක් නෑ... z එක තමා වැදගත්ම
@Yashi44436
7 ай бұрын
හරි සර්
@Yashi44436
7 ай бұрын
@@janithdvimu4212thank you
Application kohomad daannee.
@sssachin234
10 ай бұрын
kzread.info/dash/bejne/mq59sLWTfbu6lps.htmlsi=IQYl0P3qooCJgKb4
Sir මට චිත්‍ර විශයට B එකක් තියෙනවා z එක 0.8690 මට සෞන්දර්ය කැම්පස් එකෙ visual art aptitude test එකට දාන්න පුලුවන් නේද? Apititude test කවදද සර් තියෙන්නෙ application දාන්න ඇවිත්ද ? 🙄
@AgRaaT
10 ай бұрын
puluwan
@pawaniprabodha6634
10 ай бұрын
@@AgRaaT apititude test application awillada sir
@pinidichathumika7403
10 ай бұрын
Ada idan dnn puwn hlo
@pawaniprabodha6634
10 ай бұрын
@@pinidichathumika7403 kohomada danne halo closing date kawdada
@pinidichathumika7403
10 ай бұрын
@@pawaniprabodha6634 නැනසලකින් වගේ දාන්න පූවන්, ඔයා පොඩ්ඩක් මේ සර් දාපු ලින්ක් එකෙන් ගිහින් බලන්න ,ඒකෙ ඇති
Sir a/l online classes me dawas wala karanawada
@AgRaaT
10 ай бұрын
Den class ne
Sir O/L maths,english,science walata s thibboth muratuwa yanna barida😢
@Tharu.1.28
4 ай бұрын
Please reply 😢
@AgRaaT
4 ай бұрын
English walatabs madi
Sir mage z core eka 1.0900 Art walin campus select weida
@PiyumikaHeshani-hh7yf
11 күн бұрын
ඔව් පුළුවන් සෞන්දර්ය එහෙම
Ane sir online apply karankota payment risit eken passe aya monwth enne nane heta closing date tiyenne mata udaw karana
@AgRaaT
9 ай бұрын
call campus
Sir mama A/L 2025 karanne dancing ,drama,sinhal aulak weydha,
@AgRaaT
6 ай бұрын
Ou thawa tikak hoyala balanna. Me subjects 3 podu wishaya malawata ahu wenne
@uththariilakshi9385
6 ай бұрын
Ethakota drama,dancing ,geography kaloth..
Sir online apply karaddi payment risit eken passe monawth enne nane het closing dae dann kenek mt udawkrnn plz
@pasindusandaruwan2091
9 ай бұрын
Ane udaw karann
සර් මම 26 වෙනිදා තමයි application එක fill කරේ. මන් online payment එකත් කරලා slip එකත් upload කරා. මගෙ admission එක තාම පෙන්නන්නෙ නැ. Payment එකයි result එකයි තාම verify වෙලා නැ තාම පෙන්ඩින් තියෙන්නෙ. මොකද කරන්නෙ ඒකට 😢
@AgRaaT
9 ай бұрын
saduda wenakan balanna passe campus ekata call karanna
@ranasingha9420
9 ай бұрын
Mageth ohoma una oyata danvath avada 😢
@pawaniprabodha6634
9 ай бұрын
@@ranasingha9420 නැ හලො තාම verify වෙලා නැ payment එකයි result එකයි. මන් කැම්පස් එකට කෝල් කරා ඒත් එයලා answer කරේ නැ.😢 Addmission එක පෙන්නන්නෙ closing date ඉවර උනාට පස්සෙ ද දන්නැ 🙄
@ranasingha9420
9 ай бұрын
Oww math gaththa me danuth api balamuko
@user-ln8dv2jh5h
9 ай бұрын
Mn gaththa halo.. answer kala.. eyalata wagakiyanna ba eyala mona karannada ahala banna😖😖
ethakot sir campus pothe thiyenw jaffna,jayawardanapura,colamba sri pali ekt ehm gnnw kiynw pactical ekk thiyala.ethakot e cmpus wlt select wenne kohomd?
@DinujaSadani
7 ай бұрын
Oya illala thiyena piliwala anuwa thama oya mulinma saundarya campus aka illala thibboth ake practical akath oya pas nam z akath galapenawanam oyawa saundarya campus akata therenawa ae wage thama anith awath
@AgRaaT
7 ай бұрын
ඒ ගැන කියන්න දන්නෙ නෑ
Sri o level balanavada
@AgRaaT
10 ай бұрын
Ne
@sunethrapiris9601
10 ай бұрын
Thank you.
Sir O/L result balanwad
@AgRaaT
Ай бұрын
Ne
Sir whats app number aka mokakda?
@AgRaaT
9 ай бұрын
Parana video wala thiyenawa balanna
Thank you sir. ❤
Thank you sir❤🙏
Thank you sir ♥️
Thank you sir❤