නොමිලේ කොරියාවට ඉගෙන ගන්න එන ක්‍රමය 🇰🇷👩‍🎓 | 2023 GKS Scholar කෙනෙක්ගෙන්ම දැනගමු 💖

නොමිලේ කොරියාවට ඉගෙන ගන්න එන ක්‍රමය 🇰🇷👩‍🎓 | 2023 GKS Scholar කෙනෙක්ගෙන්ම දැනගමු 💖
Hi Buddies..💕
Hope you all are doing great..💛
First of all, Thank you so much for 25k subscribers..🥺🌸 3,209,128 × Thank you..❤️
So watch the video and don't forget to leave a comment.., if you love this video thumbs up and subscribe..🌸💕
So Take care...❤️
see you next week...stay positive✨
Nothing But Love,
Nima~💕🌸
If you enjoy my videos don't forget to subscribe to my channel...🌸
/ @nimasvlogs
#southkoreastudentvisa #studymotivation #fypシ゚viral #aesthetic

Пікірлер: 86

  • @thushamahanama9602
    @thushamahanama96024 ай бұрын

    ලංකාවේ කෙනෙක්ට කොරියාවෙ වෛද්‍යවරයෙක් විදියට වැඩ කරන්න පුළුවන්ද අක්කි කියන්නකො .please 🙏🙏

  • @Oshi5000
    @Oshi50004 ай бұрын

    Maarama wadagath video ekak akke godaak thank you akkala dennatama 😍❤

  • @tharushigeethma3985
    @tharushigeethma39854 ай бұрын

    Thank you akkl denntm,iwr wenkn beluwa

  • @sadunisenevirathne2961
    @sadunisenevirathne29614 ай бұрын

    හුගක් ස්තූතියි අක්කේ.. මේ වීඩියෝ එක ගොඩක් වැදගත්.. ❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ... බුදු සරණයි... ආදරෙයි ඉතිං ❤

  • @sakunthalararathnayaka7900
    @sakunthalararathnayaka79004 ай бұрын

    Thank you akka ❤

  • @user-ee8cw2ud5l
    @user-ee8cw2ud5l4 ай бұрын

    Thank u ❤️

  • @_natha_k_diary_
    @_natha_k_diary_4 ай бұрын

    Ishani Nangi Meka lanwe ayata godak udau wei. Thankz nima nangioo ❤

  • @HarindraGeeganage98
    @HarindraGeeganage984 ай бұрын

    Thank you❤❤❤🥰🥰🥰

  • @kavinethmi1518
    @kavinethmi151826 күн бұрын

    Thank you akkiyooo ❤❤❤

  • @user-dm4ij8hb9p
    @user-dm4ij8hb9p4 ай бұрын

    Thanks akkala dennatama mage comment ekatath reply karala thibuna❤

  • @Himansa_erangi
    @Himansa_erangi4 ай бұрын

    Akke study plan eka hadana hati video ekakin genna puluwand

  • @sehaniranasinghe1311
    @sehaniranasinghe13114 ай бұрын

    Akki thanks fr this things😢💗

  • @Cloudy_kim11.11
    @Cloudy_kim11.114 ай бұрын

    Thank you akki❤

  • @user-lf9hn9kz6t
    @user-lf9hn9kz6t4 ай бұрын

    Thank you akki

  • @shine3155
    @shine31554 ай бұрын

    thank you akki

  • @rishmakawmadi1361
    @rishmakawmadi13613 ай бұрын

    Akkyio video eka nm godak wadagat una thank you very much 😊 Student visa danna enna aya karanna one Topic Level exam ekata apply karanne kohomda student visa danna inna ayi lankawen job visa danna inna ayi karana ona Topic exam eka wenas dekak neda Please akkiyo reply ekak dennako

  • @dreamer618
    @dreamer6184 ай бұрын

    Akke topik exams krnna clz hri youtube channel ekak hri recommend krnnko plz 🥺

  • @KalpaniMadarasinghe
    @KalpaniMadarasinghe4 ай бұрын

    Thank you akke❤🎉

  • @songjongkiiiiii
    @songjongkiiiiii9 сағат бұрын

    Akke A/l iwara karapu gmn apply krot hambenwada nattam thawath qualifications oneda

  • @maleeshakathriarachchi9749
    @maleeshakathriarachchi97493 ай бұрын

    Akke Gks apply krddi normal university apply krddi wgem bank statement ekk oond?

  • @knowledegehome
    @knowledegehome5 күн бұрын

    akke a/L tech karala barida

  • @user-xk8dm8rt6x
    @user-xk8dm8rt6x4 ай бұрын

    Aaa Ishani akka🤗😀...

  • @sachinthaninethmini4767
    @sachinthaninethmini47674 ай бұрын

    Akke O/L walata korean karala A/L walatath korean karanawa me awrudde thawa mama korea wala youth camp ekakuth kara aya topic level 2 enakan liyala GKS apply karanna me qualifications tika thibboth athida.

  • @Amatae95
    @Amatae954 ай бұрын

    අක්කෙ කොරියාවට තනියම එන ගෑනු ලමයෙක්ට part time එකෙන් fees ගෙවාගෙන ඉන්න අමාරුද. ඒ ගැනත් කියන්නකෝ

  • @SouthkoreanDreamgirl
    @SouthkoreanDreamgirl4 ай бұрын

    අක්කේ Gks එකෙන් එනකොට medical එක බලන විදිහත් වෙනම video එකකින් ගෙන්නකෝ

  • @SouthkoreanDreamgirl

    @SouthkoreanDreamgirl

    4 ай бұрын

    කොච්චර මුදලක් කොරියාවෙන් දෙනවද කියලත් කියන්නකෝ

  • @HimansaDevindi-po6yu

    @HimansaDevindi-po6yu

    4 ай бұрын

    ​@@SouthkoreanDreamgirl one million won neda?

  • @kavindiashinsala2868
    @kavindiashinsala28684 ай бұрын

    Ishani akka neda me❤️❤️😊ada nam vadagathma video ekak.. Iwasanna ba akkeeee😭🥺🤭

  • @champikasudarshani6938
    @champikasudarshani69384 ай бұрын

    Thank you , අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @nimasvlogs

    @nimasvlogs

    4 ай бұрын

    🤎🤎

  • @heshihiru2006
    @heshihiru20064 ай бұрын

    Akke embarrasi track ekada enna hoda university track ekda

  • @imashimanage7686
    @imashimanage76864 ай бұрын

    Akke korean student visa walin eddi degree ekakata hri master ekakata hri vithrada akke enna puluwam

  • @diwyanjanilihini
    @diwyanjanilihini4 ай бұрын

    Akka mata denaganna puluwan da external degree ekak karala topik level 2 wage thiyenawanm korean university ekakata apply karanna puluwan da??

  • @madhukadissanayaka6402
    @madhukadissanayaka640227 күн бұрын

    3 yr degree ekk thyne knkta apply karanna puluwanda? Ehema neththam masters karanna enna puluwanda?

  • @DilDilran-il3tq
    @DilDilran-il3tq4 ай бұрын

    Language course ekt awith master karanna nam..age ek kohomada?language ekt wayasak balanawd

  • @uththaradewindi873
    @uththaradewindi8734 ай бұрын

    1st comment 💝

  • @risithisharanya8775
    @risithisharanya87754 ай бұрын

  • @madhu1531
    @madhu15314 ай бұрын

    ❤❤❤

  • @user-dv8hg1eg3s
    @user-dv8hg1eg3s6 күн бұрын

    Akke art karpu ayta bda apply krnna

  • @heshihiru2006
    @heshihiru20064 ай бұрын

    Me akkiwa contact kara ganna vidiyak kiyannako

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_3 ай бұрын

    අක්කේ ලංකාවේ Topik level exm කරන විදිය කියන්නකෝ ඒක ඉගෙන ගන්න තැනක් exm Apply කරන විදිය ඒම අනේ please 🥺

  • @sithumini2700

    @sithumini2700

    3 ай бұрын

    මටත් topik level exam කරන විදිහ දැනගන්න ඕන.

  • @hani...1587

    @hani...1587

    2 ай бұрын

    Oy danagattad ?

  • @_dulakshi_rajakaruna_

    @_dulakshi_rajakaruna_

    2 ай бұрын

    @@hani...1587 exm එක දාන්නෙ නම් කොරියන් embassy එකෙන්

  • @_dulakshi_rajakaruna_

    @_dulakshi_rajakaruna_

    2 ай бұрын

    @@sithumini2700 exm දාන්නේ කොරියන් embassy එකෙන්

  • @hani...1587

    @hani...1587

    2 ай бұрын

    @@_dulakshi_rajakaruna_ exam ek සාමාන්‍යෙන් අවුරුද්ද ට එක පාරක් වගේද තියෙන්නෙ ?

  • @Amendafernando
    @Amendafernando3 ай бұрын

    Me akka kauda 🤔🤔🤔

  • @Termy609
    @Termy6094 ай бұрын

    Medicine wlt kgsp gnn bh kiyl danagaththam danen duka 😪💔

  • @methyadewmini6482
    @methyadewmini64824 ай бұрын

    අක්කෙ අපි ILTES නැතුව ආවත් අපිට හොද english දැනුමක් තියෙන්න ඕනෙද නැත්තම් සාමන්‍ය english දැනුමක් තිබුනම ඇතිද? අනේ please reply එකක් ඕනෙ අක්කේ...❤

  • @nimasvlogs

    @nimasvlogs

    4 ай бұрын

    ow මාස්ටර් එක කරද්දී කොරියන් english දෙකම ඕන වෙනවා. ❤️

  • @hani...1587
    @hani...15874 ай бұрын

    අක්ක ලංකාවේ korea language එක ඉගෙනගත්ත institute එකේ නම කියන්න පුළුවන්ද ?ඒක කොහෙද තියෙන්නේ ?

  • @oncearmy5802

    @oncearmy5802

    3 ай бұрын

    King sejong korean institute

  • @user-ki4fd2rh7x
    @user-ki4fd2rh7x4 ай бұрын

    Akkey Gks scholar kenek visa process ekeydi essays liyanna oni naneyda akkey please reply kranna 🙏

  • @nimasvlogs

    @nimasvlogs

    4 ай бұрын

    essay liyanna ona naa. uni eken interviews thiyenawa🩷 department anuwa wenas.

  • @sandanimareen7889
    @sandanimareen78894 ай бұрын

    Foreign medical collage ganath kiyanna puluwandha

  • @sandanimareen7889

    @sandanimareen7889

    4 ай бұрын

    Akke reply karanna puluwandha

  • @MyMind-ws7ln
    @MyMind-ws7ln4 ай бұрын

    🔴🔴Topic level 4 wenakan karanna සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවාද කියන්නකෝ plz reply........

  • @nimasvlogs

    @nimasvlogs

    4 ай бұрын

    ඒක ඔයාගේ දක්ශතාවය මත තමයි තීරණය වෙන්නේ ❤️

  • @MyMind-ws7ln

    @MyMind-ws7ln

    4 ай бұрын

    Hri akke ♥️♥️

  • @taptales6081

    @taptales6081

    4 ай бұрын

    ​@@nimasvlogs akke topic exam clz giye koheda akka

  • @hani...1587

    @hani...1587

    2 ай бұрын

    ​@@taptales6081 oy danagattd

  • @LasithaRashmika-tp3he
    @LasithaRashmika-tp3he3 ай бұрын

    art degree ekakin beida akke apply karanna

  • @nimasvlogs

    @nimasvlogs

    3 ай бұрын

    Puluwan try kranna 🤎

  • @bhagya_0046
    @bhagya_00463 ай бұрын

    Akke man food science and technology japura selected ..mata bachelor iwara karala enna puluwanda?

  • @nimasvlogs

    @nimasvlogs

    3 ай бұрын

    me video eke thiyena dewal thiyenwnm / karaganna puluwann nam enna puluwan

  • @bhagya_0046

    @bhagya_0046

    3 ай бұрын

    @@nimasvlogs අක්කේ ඔයාව contact karagann widiyk ndd

  • @bhagya_0046

    @bhagya_0046

    3 ай бұрын

    @@nimasvlogs hari akko thaks..

  • @sandanimareen7889
    @sandanimareen78894 ай бұрын

    Akke korean foreign medical collage gana kiyanna puluwandha scholarship thiysnawadha medicine walata

  • @HK-im5tx

    @HK-im5tx

    4 ай бұрын

    I want to know about it too

  • @dilumisithara9495

    @dilumisithara9495

    4 ай бұрын

    No

  • @dilumisithara9495

    @dilumisithara9495

    4 ай бұрын

    ​@@HK-im5txnope

  • @iranyakeerthirathna7442
    @iranyakeerthirathna74424 ай бұрын

    mata ishani akkawa contact karala denna.

  • @hansamalisenavirathna4193
    @hansamalisenavirathna41934 ай бұрын

    🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑 Video එකට ගොඩක් thank you අක්කලා දෙන්නටම ❤️ තව චුටි ප්‍රශනයක් තියෙ,,,, ♦️documents ready කර ගන්න කලින් අපිට බැරිද embassy එකෙත් එක්ක scholarship එකට අවශය documents ගැන විස්තර කතා කරගන්න. මොකද මේවගේ දෙයක් පලවෙනි පාරට කරන නිසා. ♦️නැත්තන් අපි තනියම documents හදාගෙන ගිහින් embassy එකට දෙන්නද ඕනේ. පුලුවන්නම් reply එකක් දාන්න අක්කේ.

  • @nimasvlogs

    @nimasvlogs

    4 ай бұрын

    Guidelines kiyawanna nangi 💖

  • @hansamalisenavirathna4193

    @hansamalisenavirathna4193

    4 ай бұрын

    අක්කෙ මන් 2024 guid line එක කියෙව්වා. ♦️එකේ medical එකක් ඕන කිව්වට embassy එකෙන් recommend කරපු hospital වලින් ගන්න ඕන කියලා නෑනේ ♦️O/L A/L certificate ඕන කීවට examination department එකෙන් ගත්ත එව්වා ඕන කියලා නෑනේ. මන් අහන්නේ අපි documents හදදිදී ඒ වගේ guide එකක් අපිට embassy එකෙන් ගන්න පුලුවන්ද කියලා

  • @hansamalisenavirathna4193

    @hansamalisenavirathna4193

    4 ай бұрын

    සරලවම කිව්වොත්, application call කරන්න මාසෙකට විතර කලින්වත් මට මෙහෙම kgsp එකට apply කරන්න අදහසක් තියෙනවා ඒක මම කොහොමද කරන්න ඔන කියලා අපිට embassy යට ගිහින් අහන්න බැරිද කියලා අහන්නේ.එයාලගෙන් අපිට ඒ ගැන විස්තරයක් ගන්න බැරිද කියලා අහන්නේ. [[[මොකද මන් කටින් කිව්වටම අම්මා තාත්තා ඒ වැඩේට කැමති වෙන්නෙ නෑනේ.මොකද එයාලටත් ඒ ගැන හරි හැටි අවබෝදයක් නැති නිසා.embassy එකත් එක්ක කතාකර ගන්න පුලුවන් උනොත් එයාලටත් ඒ process එක ගැන අදහසක් තියෙන නිසා]]]

  • @hansamalisenavirathna4193

    @hansamalisenavirathna4193

    4 ай бұрын

    මන් අහන ප්‍රශ්න ප්‍රාථමිකයි වගේම ටිකක් මාන්දමිකයි වගේ වෙන්න පුලුවන්.🥲 ඒත් මම බලන් ඉන්නවා අක්කා reply එකක් දානක් හාද.මට මෙව්වා අහන්න වෙන කවුරුත් නෑ සුදු අක්කේ ❤️‍🩹🥹

  • @hani...1587

    @hani...1587

    2 ай бұрын

    Oy danagattad ?

  • @udakalmimadahashika
    @udakalmimadahashika9 күн бұрын

    Akka me akka AL monda karala thiyenne

  • @nimasvlogs

    @nimasvlogs

    9 күн бұрын

    Bio technology 🩷

  • @user-sz3bd1im9o
    @user-sz3bd1im9oСағат бұрын

    Akkii how can I contact you

  • @Imasha2020
    @Imasha20204 ай бұрын

Келесі