2023 A/L Media Past Paper Class - 1

Paper Download - drive.google.com/file/d/1tD7T...

Пікірлер: 13

  • @Wish472
    @Wish472 Жыл бұрын

    ගොඩක් පින් සර් මේ කරන දේට.ප්‍රශ්නයක් දිහා උඩින් පල්ලෙන් බලන්නේ නැතුව ඒක ගැන ගැඹුරින් බලන්න ගත්තේ සර්ගේ මේ වීඩියෝ නිසා.ගොඩක් පින් සර්

  • @mediawithprasanlakshitha

    @mediawithprasanlakshitha

    Жыл бұрын

    Thank You puthe 😊

  • @fathimamahiramarikkar9318
    @fathimamahiramarikkar93189 ай бұрын

    Thankq sir goodak hodata theerenawa ♥️

  • @sanandinuwanya2125
    @sanandinuwanya21259 ай бұрын

    Good job sir👍👍

  • @user-vz3lv6ld7h
    @user-vz3lv6ld7h8 ай бұрын

  • @MalkiDanu-sw7rv
    @MalkiDanu-sw7rv8 ай бұрын

    Thank you sir ❤

  • @BuddhimaliAmarathunga-gp7qt
    @BuddhimaliAmarathunga-gp7qt7 ай бұрын

    Thank u sir ❤

  • @kavindipabasara3684
    @kavindipabasara36848 ай бұрын

    Thanks sir godaaak pin❤

  • @WasanthaKumara-vh5ed
    @WasanthaKumara-vh5ed10 ай бұрын

    Sir mt sirge clz ekt joint wenn puluwnd

  • @mediawithprasanlakshitha

    @mediawithprasanlakshitha

    9 ай бұрын

    0710972928 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න

  • @taniyafleming8924
    @taniyafleming89248 ай бұрын

    Sir media gedara idn me wage igenagena AL walata yna eka asarthaka weida sir.upadesak dennko sir.

  • @mediawithprasanlakshitha

    @mediawithprasanlakshitha

    8 ай бұрын

    අනිවාර්යයෙන්ම ඔව්.බස් ගාස්තු ඉතුරුයි.කාලය ඉතුරුයි.එදිනෙදා තමන්ගෙ වැඩ ටික හරියට කරගන්නවනම් Online Class හොඳයි.Hall Class වලට ගොඩක් ළමයි යන්නෙ තව කෙනෙක් යන නිසා මට බැරිවෙයි කියන මානසිකත්වයෙන්.ඒවගේම සර්ලා කරලා දෙයි කියලා හිතලා.තමන්වම ගයිඩ් කරගන්න බැරි නිසා.තමන් තමන්වම ගයිඩ් කරගෙන තමන්ගෙ අරමුණට යන්න පුළුවන් නම් ඔන්ලයින් ක්ලාස් කියන්නෙ තමන්ට ලොකු පහසුවක් සහ කාලය කළමණාකරණය කරගන්න පුළුවන් අවස්ථාවක්...

  • @taniyafleming8924

    @taniyafleming8924

    8 ай бұрын

    ​@@mediawithprasanlakshitha thank you so much sir.motivate kalata.sirwa subscribe krla inne..papersthuth discuss krmu neda sir..rachana.

Келесі