කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ නැව්ගල සුදර්ශනාරාමය 2023 ජූනි 15 Kagama Sirinanda Thero

• Kagama Sirinanda Thero...
• Damsetha Asapuwa Virin...

Пікірлер: 245

  • @UpulSanjeewa-i8d
    @UpulSanjeewa-i8d19 сағат бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!! සාදූ..සාදූ..සාදූ

  • @user-gx1io6xx5j
    @user-gx1io6xx5j11 ай бұрын

    සියලු සත් නිදුක් වෙත්වා.. පෙරදි, විඳි දුක් නොම ලැබෙත්වා.. අවසන දුකමැයි ඔබ වටහ ගත්, සියලු සත්‍යය සියලු සත හට අවබෝධ වෙත්වා...

  • @user-kb2yx5vh1w
    @user-kb2yx5vh1w5 ай бұрын

    Sadu sadu sadu oba vanseta nirogi suvaya làbeva prarthana karami

  • @samanthalekamge2995
    @samanthalekamge299511 ай бұрын

    පින්වත් අපේ ස්වාමින් වහනසේටතෙරැවන්්සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarisriyalatha6640
    @kumarisriyalatha6640 Жыл бұрын

    උතුම් ස්වාමීන් වහන්සේට තුනුරුවන්ගේ ආරක්ෂාව නිදුක් නීරොගී සුවයත් ලැබේවා

  • @user-mh9vt1px8x
    @user-mh9vt1px8x11 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ලැබේවා සාදු සාදු 🙏🙏🙏

  • @AshokaMahalekam-hu2dd

    @AshokaMahalekam-hu2dd

    6 ай бұрын

    😂😂

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi394611 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im5 ай бұрын

    🙏🙏🙏

  • @MeryJancer
    @MeryJancerАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-xr5sl2wn3c
    @user-xr5sl2wn3c5 ай бұрын

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏 23:47

  • @devikalakmali3446
    @devikalakmali34466 ай бұрын

    Sadu sadu🙏🙏

  • @user-ji8wm8rq7q
    @user-ji8wm8rq7q8 ай бұрын

    මම ක්‍රිස්තියනි වුනත් මේ ස්වාමීන් වහන්සේට ගරුකරනවා

  • @kaviskakaviska3143
    @kaviskakaviska3143 Жыл бұрын

    සාදු සාදු 🙏🙏🙏

  • @sameeraruwan9204

    @sameeraruwan9204

    11 ай бұрын

    sadu sadu

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage190211 ай бұрын

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt411716 күн бұрын

    ඔබ වහන්සේ අපට මහා සම්පතක් 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @dayadaya8562
    @dayadaya856211 ай бұрын

    සාදු🙏🌺සාදු🙏🌺සාදු🙏🌺සාදු🙏🌺සාදු🙏🌺සාදු🙏🌺මගෙ🙏🌼නමස්🙏🌼කරය🙏🌹වෙවා🙏🌼සොවාමීන් වහාන් සේට සමිමා සමිබුදු සරනයි සියලු දේනා ලෝව සුවපත් වෙිවා බුදු සරණයි🙏🌹🙏🌼🙏🌹🙏🌺🙏🌼🙏🌹🙏🌼🙏🌺

  • @sarojinidabare8205
    @sarojinidabare8205 Жыл бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @anurajayarathna
    @anurajayarathna5 ай бұрын

    සාදු .සාදු පිංවත් ස් වාමින් වහන්ස...දිරඝායුස ලැබෙිවා...

  • @inokapriyadarshani7365
    @inokapriyadarshani736511 ай бұрын

    Oba budu wanna one hamuduruwane mag wayasaka tatta oba wahansege bana ahanna harima asai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewaniinokaw.gunasekar5230
    @sanjeewaniinokaw.gunasekar523011 ай бұрын

    Oba වහන්සේ ta niduk නිරෝගී සුවය ලැබේවා

  • @ruwanindika8022
    @ruwanindika8022 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏🙏

  • @arunakelum8417
    @arunakelum8417 Жыл бұрын

    සුවපත් වේවා!🙏🙏🙏

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w Жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ..🙏🙏🙏🙏

  • @somakumari1589

    @somakumari1589

    Жыл бұрын

    Sma gv7ì8

  • @sdhd6319
    @sdhd6319 Жыл бұрын

    සාදු සාදු සාදු නිදුක් නිරෝගී දීර්ඝආයු ලැබේවා පිංවත් සුවාමින්වහන්ස

  • @MangalikaGayanti-db8gd

    @MangalikaGayanti-db8gd

    Жыл бұрын

    Ppp

  • @MangalikaGayanti-db8gd

    @MangalikaGayanti-db8gd

    Жыл бұрын

    A

  • @MangalikaGayanti-db8gd

    @MangalikaGayanti-db8gd

    Жыл бұрын

    0

  • @user-pc1mx2og8e
    @user-pc1mx2og8e Жыл бұрын

    සාදු !!!සාදු !!!සාදු !!!

  • @ushasadfre5206
    @ushasadfre520611 ай бұрын

    තෙරුවන් සරණ්‍යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා 🙏🙏🙏

  • @niroshiwannige404
    @niroshiwannige404 Жыл бұрын

    සාදු සාදු !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumkumari8659
    @kusumkumari865911 ай бұрын

    ❤ teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya

  • @karunathilakewijayathung-lj1ue
    @karunathilakewijayathung-lj1ue Жыл бұрын

    Theruwan.sarsnapathame

  • @mallikaperera605
    @mallikaperera605 Жыл бұрын

    sadu🙏sadu🙏sadu🙏theruwan saranai🙏🙏🙏🙏

  • @seelagunawardena5999
    @seelagunawardena5999 Жыл бұрын

    Sadu sadu sadu tharuwan saranai apa hamuduruwanta.

  • @ramyalatha8753
    @ramyalatha8753 Жыл бұрын

    අපේ උතුම් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබේවා .මෙවැනි බන දේසනා කරන්න දෛර්ය ශක්තිය ලැබේවා ..සාදු ..සාදු .සාදු

  • @jagathkumara4300
    @jagathkumara4300 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @nandasenadaglas
    @nandasenadaglas Жыл бұрын

    Apehamuduruwanta.....niduk...nirogisuwayalabewa.....sadu....sadu...sadu

  • @chandanichandani7318
    @chandanichandani7318 Жыл бұрын

    Theruvan saranai Oba vahanseta

  • @nilukashyamal5798
    @nilukashyamal5798 Жыл бұрын

    නිර්මල බුදු ගුණ අපට දෙසන්නේ කවියෙන් අරුථය පහදා දෙන්නේ ලෝකයෙ රස ගුණ තැන දැන ඉන්නේ දෙසන විලාසෙන් මතක සිටින්නේ

  • @asangaaananda4418

    @asangaaananda4418

    Жыл бұрын

    වල්පල් අතරින් බුදුගුන කියනව ඒක හරි ඒත් මූ කවදාවත් බුදු බන කියන්නැහැ

  • @samarakoonbanda4701
    @samarakoonbanda4701 Жыл бұрын

    නිරෝගීසුව..ස්වාමින්වන්සේට

  • @sisirajayasiri9866

    @sisirajayasiri9866

    11 ай бұрын

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

  • @wasanthiwasanthi7766
    @wasanthiwasanthi7766 Жыл бұрын

    ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @SumanawathiSumanawathi-jt9hf

    @SumanawathiSumanawathi-jt9hf

    Жыл бұрын

    111The

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka945511 ай бұрын

    අබේනායක මහතා නන්,දක්ෂයන් පිරිසක් පිරිවරාගෙන ඔබකලාවූ නිර්මාණය අතිසාර්ථකයි.මෙහි ප්‍රධාන නලු චරිතය ගැන කියන්න වචනැති තරම්.නිර්මානයට දායකත්වය ලබා දුන් සැමටම හදපිරි ප්‍රණාමය.මෙවැනි නිර්මාණ තවත තවත් දකින්නට ලැබේවා. 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @GunawathiDisanayka-qn9jh
    @GunawathiDisanayka-qn9jh11 ай бұрын

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿q🙏🏿🙏🏿

  • @user-xr5sl2wn3c
    @user-xr5sl2wn3c5 ай бұрын

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏

  • @Himadvipihitaioyakiyanasaramaa
    @Himadvipihitaioyakiyanasaramaa Жыл бұрын

    Sadu sadu sadu sadu sadu 🙏🙏

  • @nuwankarunathilaka8250
    @nuwankarunathilaka8250 Жыл бұрын

    Sadu.sadu sadu

  • @sanathkumarrajapaksha6628
    @sanathkumarrajapaksha6628 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ විඩියෝ සේවාවන් ගැන දුකකුත් එනවා ඔබ වහන්සේගේ මුන කෑලි කෑලි වලට කපලා කොටලා

  • @chamaracreationvhous

    @chamaracreationvhous

    Жыл бұрын

    ස්වාමීන් වහන්සේ ගේ මුහුණ ට මොකද වෙලා තියෙන්නේ

  • @minipedarmasujataterani8565
    @minipedarmasujataterani85652 ай бұрын

    Sadu sadu

  • @user-vl7hn4vm2w
    @user-vl7hn4vm2w11 ай бұрын

    Sadu.. sadu..

  • @anurarajaqatar3602
    @anurarajaqatar360211 ай бұрын

    oba wahanseta dirgau labewa

  • @somadisanayaka6910
    @somadisanayaka6910 Жыл бұрын

    Oba.whnsata.budu.sarani

  • @Arsudarma1
    @Arsudarma1 Жыл бұрын

    සාදු සාදු සාදු බුදු සරනයි

  • @LahiruvidurangamadushanLahiruv
    @LahiruvidurangamadushanLahiruv Жыл бұрын

    සාදු සාදු තෙරුවන් සරණින් යහපතක්ම වෙවා

  • @omilanihari6094
    @omilanihari6094 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදූ සාදූ සාදූ

  • @madusankakurera1218
    @madusankakurera1218 Жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙවා සාදු සාදු සාදු

  • @ArunaDissanayake-gu9ed

    @ArunaDissanayake-gu9ed

    Жыл бұрын

    =?m

  • @samannandana8532
    @samannandana85325 ай бұрын

    Sadu. Sadu

  • @DevadasSri-vx7xo
    @DevadasSri-vx7xo Жыл бұрын

    Teruvan saranai Ape Hamuduruvane 🙏🙏🙏🙏🙏

  • @user-dk5bh8ps8j
    @user-dk5bh8ps8j Жыл бұрын

    අපේ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ මෙතේ බුදුන් දැක නිවන් ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samanKumara-rs1tb

    @samanKumara-rs1tb

    Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jaanjani9175
    @jaanjani9175 Жыл бұрын

    බුදු සරණයි

  • @lalithsuranga6552
    @lalithsuranga6552 Жыл бұрын

    Sadu sadu sadu

  • @user-xr5sl2wn3c
    @user-xr5sl2wn3c5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ganganimanthi6399
    @ganganimanthi63995 ай бұрын

    සාදු සාදු සාදු !!! තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා...

  • @asankapremathilaka9007
    @asankapremathilaka900711 ай бұрын

    ගිහි පැවිදි දෙගොල්ල න්ටම බන

  • @anomadilrukshi
    @anomadilrukshi11 ай бұрын

    🙏🙏🌹🌹

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Жыл бұрын

    Wandaneya.pujaneya.gaurawaneya.penwath.suwamin.wahanseta.mage.namaskaraya.wewa.bana.ahanna.salaswana.oba.tumala.bohoma.pen.☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @traditionalayurveda8194
    @traditionalayurveda8194 Жыл бұрын

    Theruwan saranai ape hamuduruwanea

  • @nilwalaa994
    @nilwalaa994 Жыл бұрын

    කෑගල්ල pradesaye කීප පළක ape හාමුදුරුවන් වහන්සේ ධර්ම desana කරලා තිබුණා .. සහභාගි වෙන්න නොලැබීම ගැන හරිම kanagatuyi ...හරිම ආසයි hamuduruwange ධර්ම desana අහන්න ..punchi ho pracharayak තිබුණා nam කොච්චර හොඳයි da ? ..

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 Жыл бұрын

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් wahanselatath සංවිධානය kala siyalu denatama උතුම් දළදා samedu පිහිටයි ❤❤❤❤

  • @athulakumara5022
    @athulakumara502210 ай бұрын

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 Жыл бұрын

    Video.harima.lassanai.super

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 Жыл бұрын

    Oba wahanseta teruwan saranai

  • @vimalakwt3616
    @vimalakwt361610 ай бұрын

    Teruwan saranai

  • @sudeerabandara6970
    @sudeerabandara6970 Жыл бұрын

    Budu Saranai

  • @test0084
    @test0084 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjanarasanjali5618
    @sanjanarasanjali5618 Жыл бұрын

    🙏🙏🙏🙏Teruwan saranai ape hamuduruwo ..

  • @vijithakumara4429
    @vijithakumara4429 Жыл бұрын

    Taruwan saranaiì❤❤❤❤❤

  • @NajeeraDulushan
    @NajeeraDulushan Жыл бұрын

    🙏🙏🙏🙏

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 Жыл бұрын

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී තව තව ශක්තිය ධෛර්යය ලැබේවා මේ වගේ ධර්ම ධර්ම දේශනා පවත්වන්න ඔබ වහන්සේට දළදා හාමුදුරුවන් පිහිට ආරක්ෂාව ලැබේවා

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 Жыл бұрын

    සාදු සාදු සාදු බුදුසරණයි අපේ හාමුදුරුවනේ නිර්මල ⁣බන මම හැමදාම සතුටින් අහනවා බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි බුදුසරණයි

  • @asangaaananda4418

    @asangaaananda4418

    Жыл бұрын

    බන ....🤣🤣🤣🤣

  • @chandana665
    @chandana665 Жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @tharanganiekanayaka6957
    @tharanganiekanayaka6957 Жыл бұрын

    සාදු සාදු තේරැවන් සරනයි

  • @kithsiriudayakumara9968
    @kithsiriudayakumara996811 ай бұрын

    සඳු

  • @user-qg7bi1fm3f
    @user-qg7bi1fm3f Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ !!!

  • @manjulavitharanapathirana5909
    @manjulavitharanapathirana5909 Жыл бұрын

    තෙරැවන් සරනයි ඔබ වහන්සේටයරය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithsjm64
    @lalithsjm64 Жыл бұрын

    🌷🙏🙏🙏

  • @asitharoshan1230
    @asitharoshan1230 Жыл бұрын

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge45211 ай бұрын

    Mkදර්මය පි බිදී ඇති මෙවන් යුගයක අසන්නන් බුද්ධිමත් නම් සෝවාන් මාර්ගය වැඩීම සඳහා දක්ෂ උගත් බුද්ධිමත් ස්වාමීන් වහන්සේලා පංච උපාදානස්කන්ධය විදර්ශනාව කරමින් සම්මා දිට්ඨිය ප්‍රහාණය කිරීම සඳහා පංච උපාදානස්කන්ධය විදර්ශනාව කරමින් සම්මා දිට්ඨියට පැමිණීමට හැකි දේශනා කරන වා

  • @buddhikaprasanna4163
    @buddhikaprasanna4163 Жыл бұрын

    බුදුසරණයි.. ❤

  • @eud3713
    @eud37135 ай бұрын

    Sadu sadu sadu oba wahansata dirgayusa labawa👏👏👏👏👏👏

  • @w.s6532
    @w.s6532 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා sadu..sadu..sadu..🙏🙏🙏🙏🙏

  • @shashinisuru

    @shashinisuru

    Жыл бұрын

    Sadu sadu saaaaa

  • @samkwt2128
    @samkwt2128 Жыл бұрын

    නොමගට යන චිවරදාරි භික්ෂුන් වහන්සේලා අතරේ ඔබ වහන්සේ අපට රටට ආගමට දහමට මිනිපහනක් තෙරැවන්සරණයි ..

  • @programminglk5512

    @programminglk5512

    Жыл бұрын

    J

  • @grherath4537

    @grherath4537

    11 ай бұрын

    පල පිසසා

  • @ChampikaNishantha-vj6rt

    @ChampikaNishantha-vj6rt

    10 ай бұрын

    @@grherath4537 îî

  • @user-ji8wm8rq7q

    @user-ji8wm8rq7q

    8 ай бұрын

    අනිවාරයෙන්ම❤❤

  • @ajithrathnalal7886

    @ajithrathnalal7886

    3 сағат бұрын

    1න් ම

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 Жыл бұрын

    තෙරුවන් සරනය් ස්වාමින් වහන්සේට

  • @tharidusaminda9452
    @tharidusaminda945211 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐

  • @ruwanpathirana3761
    @ruwanpathirana3761 Жыл бұрын

    teruwan saranai apei hamuduruwanei

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Жыл бұрын

    Namo buddaya 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @naena.3972
    @naena.3972 Жыл бұрын

    🙏🙏🙏🙏sadu,sadusadu.දන්නා කෙනෙක් කහඳගම,suwamin.වහන්සේ හිමියන් ගෙදර ගෙ..ටෙලි.පොන්.නම්බර එක දාන්න.banakata,ආරාධනා කරන්න.ඔබ වහන්සේ ට.දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි .🙏🙏🙏🙏

  • @dinukadilhani7972
    @dinukadilhani7972 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandanichandani7318
    @chandanichandani7318 Жыл бұрын

    Kavada hari laga pahaka nidahase idan nidahase bana tikak ahanna labeva Oba vahansegen.mama hamadama ahanne fon eken

  • @jinasenadahanayaka1967
    @jinasenadahanayaka1967 Жыл бұрын

    0

  • @disnakanthi8140
    @disnakanthi8140 Жыл бұрын

    Mata rata Enna police report eka denna awa police mahathmaya thibuneth me hamuduruwan whansegema adahas kisima wenasak na mama a gana a mahathmayage ahuwwahama eya kiwwe amahathai me hamuduruwan wahanse ekata campus eke hitiye kiyala me adahasma thamai

  • @sandaruwanrathnayake2798
    @sandaruwanrathnayake2798 Жыл бұрын

    මේ විඩියො එක ප්ලේ වෙන් නෑනේ

  • @chamaracreationvhous

    @chamaracreationvhous

    Жыл бұрын

    තව ටිකක් උත්සාහ කරල බලන්න

  • @AshokaRanathunga-td9po
    @AshokaRanathunga-td9po Жыл бұрын

    සාදු..සාදු..සාදු.

  • @M.G.Gunasekera

    @M.G.Gunasekera

    Жыл бұрын

    Sadi Uiu

Келесі